How to check Diesel Engine of a used car, van or any other vehicle.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 277

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +11

    මේ වීඩියෝව වටිනවා වාහනයක් මිලදී ගන්න කෙනෙක්ට හරි රියදුරු මහතුන්ට ඔබගෙ තොර තුරු නැවැරදියි 🙏 ස්තුති වීඩියෝවට

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +6

    ආයෙත් බැලුවා,... සුපිරි පැහැදිළි හඩ,... පැහැදිළි විස්තරය,... (පිස්සො වගේ යටින් සංගීත විකාර නෑ) ස්තුතියි නැවතත් dinna... ජයවේවා........

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว +14

    වාහනයක එන්ජිම ගැන නොදන්න කරුනු කිහිපයක්ම දැනගත්තා..ස්තුතියි ඔබට.දිගටම මේ වගේ වැඩසටහන් කරන්න..ජය වේවා..

  • @sllivemusicalnonstop4443
    @sllivemusicalnonstop4443 2 ปีที่แล้ว +10

    කෙටියෙන් හැමදේම කියලා දුන්නා වැල් වටාරම් නැතිව.ඔබට ස්තුති..

  • @sajithliyanagamage5596
    @sajithliyanagamage5596 5 หลายเดือนก่อน +1

    හොද දැනුමක් ලබා දුන්නා ඔබතුමා. දීර්ඝායු වේවා.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 ปีที่แล้ว +20

    බොහෙම සරලව පැහැදිලි කරනවා ස්තුතියි.

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +1

    ඔබේ දක්ෂතාවය අගය කරනවා...බොහෝම ස්තූතියි ඔබට .....!

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක්, ගොඩක් ස්තුතියි ඔබට.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    වටෙි නොයවා උවමනා දේ කියාදුන්නා...බුදුසරණයි සහෝදරයා . .නියම වැඩක්

  • @senasena1026
    @senasena1026 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳයි තව දේවල් කියලා දෙන්න

  • @ceylondhanush4870
    @ceylondhanush4870 4 ปีที่แล้ว +1

    Tik tik gaga walalanna hadana sakkili samajayak inna rataka oya wage wedagath vdo ekak karana oyata subha pathum sahodaraya. Thanks vdo ekata.

  • @MrRajonboard
    @MrRajonboard 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය.වැල්බයිලා බොරු නෑ.එල

  • @Hashan_u
    @Hashan_u 3 หลายเดือนก่อน

    Thanx aiya ගොඩාක් වටින විඩියො එකක් 😊💓

  • @dreamflowernursery5457
    @dreamflowernursery5457 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් දෙනෙකුට වැදගත් වීඩියෝ එකක් . ස්තූතියි ..

  • @outdooractivities1179
    @outdooractivities1179 6 หลายเดือนก่อน

    පැහැදිලි සරලයි මචන්.. කාලේ නාස්තිත් නෑ වැල් වටාරනුත් නෑ.. 💪🖤

  • @danushkabandara5343
    @danushkabandara5343 3 ปีที่แล้ว

    Aiya video aka nam patta godak wedagath supiri jaya wewa

  • @kameshbandara4414
    @kameshbandara4414 4 ปีที่แล้ว +5

    ගොඩක් වටින්ව....ගොඩක් පැහැදිලියි...

  • @mudali567
    @mudali567 4 ปีที่แล้ว +1

    petrol engine ekak ..පරික්ෂා කරන හැටි ..ඔය විදිහට කියලා දාන්නකො ..ගොඩක් වටිනවා

  • @athulakumara8032
    @athulakumara8032 4 ปีที่แล้ว +1

    Godak hodai.digatama me wage vistara kiyanna

  • @dumindaamila9489
    @dumindaamila9489 4 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ දාන්න...

  • @D.muwiniLakmali
    @D.muwiniLakmali หลายเดือนก่อน

    Engine aka hodata rath unata passe istad ake thiyeddi mudiya arinna oni boil karanawa nam wathura molli danawa nan engine repair lagai

  • @kalaasenarath5049
    @kalaasenarath5049 3 ปีที่แล้ว

    Aiye ethakota dimo battage engine ekath ehemada... Eketh oya widiyatam hoyaa ganna puluwanda

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว

    සුපිරි මචෝ ජය වේවා ..

  • @Akfsabrin
    @Akfsabrin ปีที่แล้ว +1

    Great experience thank you ayya

  • @VijithChandranayake
    @VijithChandranayake 6 หลายเดือนก่อน

    Good introduction ekak .Thanks.

  • @isurumalith7427
    @isurumalith7427 ปีที่แล้ว

    2c enagine wala molli kiyana ekai, flat engine ekai athara wenasa mkdda

  • @renukaudayangani6143
    @renukaudayangani6143 2 ปีที่แล้ว

    Attatana godak watina vidio ekkak obata Davi pihitai

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 ปีที่แล้ว

    Machan mage vanete eke.saddysk enaba .

  • @life-wq6yl
    @life-wq6yl 2 ปีที่แล้ว

    Enjne eke oil chek karana hole eke indhala දුමක් enawa ... mokakda getaluwa

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 3 ปีที่แล้ว

    godak watinawa sar mamath aluth daiwar kenek nodanna dewal godak danagaththa

  • @anjulaasiri2032
    @anjulaasiri2032 3 ปีที่แล้ว

    Petrol disal walata convert karala thiyena wahana wala mokuth prashnayak wenawada

  • @travelwithpriyankara
    @travelwithpriyankara ปีที่แล้ว +1

    කැරවන් SD 23 එන්ජින් එක කොහොමද...එදිනෙදා භාවිතයට ගැලපෙනවද..ලෙඩ එන එන්ජින් එකක්ද

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 4 ปีที่แล้ว +1

    Petrol ekek check krna vidihath dannko ela aiya vedio eke 👌

  • @gamagekasun5644
    @gamagekasun5644 ปีที่แล้ว

    මෙ ක බලන කෙනාගෙ දැනුම මැනගන්න හොද උපදෙසක් .

  • @kumarajanaka4078
    @kumarajanaka4078 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ස්තුතියි

  • @Suhaib-1991
    @Suhaib-1991 2 ปีที่แล้ว

    Proo fb 15 petrol car check karanna kohamatha

  • @movietv6934
    @movietv6934 5 ปีที่แล้ว +13

    අයියේ පෙට්‍රල් එන්ජින් එකක්, ඔටෝ ගියර් බොක්ස් එකක් මැනුවල් ගියර් බොක්ස් එකක් හරියට පරික්ෂා කරගන්න විදිහ කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්..

    • @travelwithpriyankara
      @travelwithpriyankara 5 ปีที่แล้ว

      Movie Tv petrol engine ekak giyer box ekak balaganne kohomada kiyalat dannako aiye

  • @salmanmsmsalman6107
    @salmanmsmsalman6107 4 ปีที่แล้ว +3

    Good work Don.t stope I do good jooB

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 4 ปีที่แล้ว +4

    excilent explanation.thanks.go head

  • @subanurasanjana2855
    @subanurasanjana2855 ปีที่แล้ว

    Aththatama oya wadenam niyamai ayya

  • @dushvlog
    @dushvlog 8 หลายเดือนก่อน

    cd20 diesel engine eka gena kiyanna puluwanda

  • @ms12vlog
    @ms12vlog 4 ปีที่แล้ว

    Bro mag laga canter 4m51 engine lorryak tiyanawa ekka start volata hari amaru. Aai dannai.

  • @Triptonic96
    @Triptonic96 4 ปีที่แล้ว +1

    අයියේ, hilux, Mitsubishi l200 වාහනයක් ගන්න බලනකොට විශේෂයෙන් බලන්න ඕනි දේවල් තියේද?

  • @lankadisanayaka5623
    @lankadisanayaka5623 2 ปีที่แล้ว

    Car eka traffic eke idle tyna ekada / on off krna ekada petrol wadiyen save kraganna puluwan?

  • @Inka1979
    @Inka1979 2 ปีที่แล้ว

    Mage car eke 2C engine ekak tiyenne. Ada eka parama battery light ekai filter light ekai awa drive karaddi. Habai engine eka idling Unama off wena. Ai e?

  • @pubudubandara6587
    @pubudubandara6587 4 ปีที่แล้ว +1

    Need to add this; When you open the oil cap, when the engine is running oil coming out is normal if it's overhead cam-shaft engine. Some engine such as Mitsubishi 4D56 when you take out the deep stick when the engine is running, oil comes out which is normal.

    • @kelumrupasinghe4051
      @kelumrupasinghe4051 4 ปีที่แล้ว

      ඇය් නිසාන් මාච් k11 වලත් එහෙමය්.

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว

    Thank you so much and congratulations for your success

  • @sunilshantha367
    @sunilshantha367 4 ปีที่แล้ว

    හරියට වටිනව පැහැදිලි කිරීම

  • @wathsaladalpadadu4037
    @wathsaladalpadadu4037 3 ปีที่แล้ว

    ayye, engine ekak gewunu wahanekata, start ekata pramadai nam thiyena starter motor ekata wadiya loku motor ekak dammoth Wade hari yaida

  • @manojudugoda5808
    @manojudugoda5808 4 วันที่ผ่านมา

    මැස්ඩා ආර් 2 එන්ජින් එක ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද

  • @susanthaliyanachchi8480
    @susanthaliyanachchi8480 4 ปีที่แล้ว

    Mazda bongo 1999 diesel wahanaya chaeck engine light aka balb aka galawala thibuna balb aka dammath pathu wanna na makata mokadda raranna?

  • @worldsearcher1695
    @worldsearcher1695 4 ปีที่แล้ว +2

    දිගටම කරන්න broo

  • @kumaraherath4564
    @kumaraherath4564 2 ปีที่แล้ว

    Lh 30 van aka hodaeda

  • @nissanadd1385
    @nissanadd1385 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්‍තුතියි ඔබතුමාට ........

    • @chanakakumara9210
      @chanakakumara9210 4 ปีที่แล้ว

      Can u explain how to check break booster and break pump.thanks

  • @gossipraja1023
    @gossipraja1023 2 ปีที่แล้ว

    Heter pulg walin mokkd wenne

  • @warunidias258
    @warunidias258 4 หลายเดือนก่อน

    Aiye petrol engine ekatath me tika mada kiyannako

  • @chandanakumara9213
    @chandanakumara9213 3 ปีที่แล้ว

    Ayye massage van eake wateta oil eanawa kohomada meka hadanne

  • @glenne1
    @glenne1 5 ปีที่แล้ว +1

    Toyota Corolla 110 petrol or diesel is better for the daily use? What has a less amount of running cost? Price wise what is good ?

    • @TheFreeBirdDinna
      @TheFreeBirdDinna  5 ปีที่แล้ว

      Diesal laabai.../ eth repair aawoth gaana wediyen yanawa..

  • @samiqra1538
    @samiqra1538 4 ปีที่แล้ว +1

    How to check petrol engine let me know please

  • @pathumbandara7763
    @pathumbandara7763 3 ปีที่แล้ว

    Mazda browny - r2 engine eka gena update krnno.

  • @kavishkavidusara5193
    @kavishkavidusara5193 4 ปีที่แล้ว +3

    Athatama supiri ayye ❤

  • @pathumbandara7763
    @pathumbandara7763 3 ปีที่แล้ว

    Ela 👍^ I'm pathum

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว

    ස්තුතියි,......................

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 3 ปีที่แล้ว +1

    me video eke kiyana dewal barawahana walatath ayithi neda

  • @Mychannel19999
    @Mychannel19999 2 ปีที่แล้ว

    2c enjin eka hoynn kohomda aiya

  • @multivideo4440
    @multivideo4440 3 ปีที่แล้ว

    Air filter ekata oil gahanne engine eka gewunamada

  • @mohomedfazil5618
    @mohomedfazil5618 4 ปีที่แล้ว

    Really nice program super 👍

  • @chandimabandara8077
    @chandimabandara8077 3 ปีที่แล้ว

    Godak watina vidiyo ekak😎😎

  • @shironpathirana
    @shironpathirana 10 หลายเดือนก่อน

    පට්ට ❤👍

  • @isurusampath9151
    @isurusampath9151 4 ปีที่แล้ว

    Kalu duma godak danne ai eka parata pickup karaddi ingecter clean kara filter aluth

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 ปีที่แล้ว

    Haw to tune .

  • @danushkasampath7349
    @danushkasampath7349 3 ปีที่แล้ว

    Godak wadagath video akak

  • @NishanthaDissanayake-k7n
    @NishanthaDissanayake-k7n 7 หลายเดือนก่อน

    Good job ❤

  • @unityplazamcgeek613
    @unityplazamcgeek613 5 ปีที่แล้ว +2

    Petrol engine eka video ekak genna ko

  • @Marsspider-71
    @Marsspider-71 4 ปีที่แล้ว

    Very useful video....thanks

  • @buhdana
    @buhdana 5 ปีที่แล้ว

    forklift wala desal engine eke dewal tikak danna puluwannda

  • @fallowtargetwinner8738
    @fallowtargetwinner8738 4 ปีที่แล้ว

    අලුතින් රෙපෙයාර් කල ඇන්ජින් වලත් පුංචි දුමක් ඔයිල් කටෙන් එනවනෙ පැහැදිලි කරන්න

  • @chathurangadissanayaka1990
    @chathurangadissanayaka1990 4 ปีที่แล้ว

    සුපිරි ඇ

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว

    Very good instruction , thans

  • @vibhashmihiranga9306
    @vibhashmihiranga9306 5 ปีที่แล้ว +4

    Supiri... 👍

  • @haroonnafeel7517
    @haroonnafeel7517 4 ปีที่แล้ว

    Very good for your advised

  • @nuwandhananjaya5072
    @nuwandhananjaya5072 4 ปีที่แล้ว

    ඔයිල් මුඩුය අරිද්දි පොඩී දුමක් යනවානම්...ඒ කියන්නෙ සිගරට් දුමක් වග..ඒකෙන් කියන්නේ මොකක්ද....පැපැදිලි කරල් දෙන්න අයියෙ...ස්තූතියී...

  • @imeshanruchiranga8928
    @imeshanruchiranga8928 ปีที่แล้ว

    එන්ජින් එක රේස් කරලා ඔයිල් දාන කටෙන් ඔයිල් ගහන එක ප්‍රශ්නයක්ද

  • @danushkalakmal7916
    @danushkalakmal7916 4 ปีที่แล้ว

    Desal car da hoda petrol car da

  • @kavindueranga5118
    @kavindueranga5118 4 ปีที่แล้ว

    Ayye wahaneka engine eka start karahama hari. Pare yanakota hari wahanen ena sound walin wahane thiyana leda monawada kiyala adunaganne kohomada kiyanna puluwannam loku udawwak.

    • @TheFreeBirdDinna
      @TheFreeBirdDinna  4 ปีที่แล้ว

      Puluwan, sound eken thamai..smooth sound ekak nethnam balanna ona..

    • @kavindueranga5118
      @kavindueranga5118 3 ปีที่แล้ว

      Ayye petrol engine ekak cheak karana video ekakuth danawada

  • @m.a.k.gayashan2567
    @m.a.k.gayashan2567 4 ปีที่แล้ว +1

    Petrol engine එකකටත් කරන්න ❤

  • @harshakumara1255
    @harshakumara1255 3 ปีที่แล้ว

    Itamat වැදගත් meka

  • @chanakalakshan6866
    @chanakalakshan6866 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය

  • @sugathkumara5435
    @sugathkumara5435 5 หลายเดือนก่อน

    අයියේ ඩිමො ලොක්කාගේත් එන්ජින් එක ගේවිලාද කියලා බාලාන්නේ එහේමද

  • @nuwanweerakkody2985
    @nuwanweerakkody2985 4 ปีที่แล้ว

    dipstick eken smoke ekak enne engine eka gewila nisada? ekata ring set dala repair ekak karaganna puluwani da?

  • @gayanartigala6407
    @gayanartigala6407 5 ปีที่แล้ว +1

    Thanks me dewal kiyala denawata

  • @asankaupul1541
    @asankaupul1541 4 ปีที่แล้ว

    Niyamai aiye godak sthuthi

  • @jayalath9806
    @jayalath9806 3 ปีที่แล้ว

    Engine eka geunahama mokada karanne mahattaya

  • @thimerachathuranga189
    @thimerachathuranga189 4 ปีที่แล้ว

    බොලරෝ ඇන්ජින් එකක රෙපයාර් එක පිළිබඳ විස්තර වීඩියෝ එකක් කරන්න

  • @ibrahimharoon9968
    @ibrahimharoon9968 7 หลายเดือนก่อน

    මගේ කාර් එක ටොයොටා කොරොල්ලා 1.3 L. 2002. ගැටලුව-: නිල්දුම නැත සහ කිසිදු දුමක් එක්ස්ශෝස් එකෙන් පිට නොවේ එන්ජිමේ ඹයිල් කාන්දුවීමක්ද නැත ක්‍රෑන්ක් ඔයිල්සීල් ඉග්නීසියන් ඩීප් ඔයිල් සීල් ඉතා හොඳයි රේඩියේටර් කුලන්ට පැහැදිලියි ඔයිල් කලවම් නැත නමුත් සැම ඔයිල් මාරු කිරීමේ වාරයකදි ඔයිල් ලීටර්1.5 පමන අඩු වේ. කරුනාකර හේතුව දන්වන්න

  • @sadewnimnada7445
    @sadewnimnada7445 3 ปีที่แล้ว +1

    Godak sthuthii

  • @laksirisamarasinghe5622
    @laksirisamarasinghe5622 2 ปีที่แล้ว

    Disal වාහන ද හොද පෙට්‍රල් වාහන ද හොද

  • @chamillasantha1131
    @chamillasantha1131 3 ปีที่แล้ว

    සුපිරි thanks ❤️

  • @fawazrazak1198
    @fawazrazak1198 3 ปีที่แล้ว

    Thank you sagodaraya

  • @sisirachandana5707
    @sisirachandana5707 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක් අයියේ ඔයාගෙ පොන් නමිබර් එක එවන්න කො