Tata Yodha Smart Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 505

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 ปีที่แล้ว +157

    ලොකු ලොකු වාහන හැමෝගෙම හීන වුණාට මේ වගේ අවශ්‍යතාවයට වාහන හොයන අයට මේ වගේ පැහැදිලි කිරීමක් මාරම වටිනවා.. එළකිරි 👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +5

      Thanks bro

    • @shashielmeda7758
      @shashielmeda7758 4 ปีที่แล้ว +2

      අවංකවම

    • @chandanakumara305
      @chandanakumara305 4 ปีที่แล้ว +5

      ගන්න එපා බැරිවෙලාවත් ටාට හිගාකාල හරි මහේන්ද්‍ර හරි ජපන් එකක් ගන්න මොකද මම මැකෑනික් කෙනෙක් නිසා කියන්නෙ ඔය වාහනේ නිස්පාදනය කරන්න යන්නෙ ලක්ෂ 06 විකුනුම් මිල ලක්ෂ 20ක්

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 ปีที่แล้ว +1

      @@chandanakumara305 ayye japan ekak gnna puluwanda brand new oya ganta 3rd hand ekak thamai gnna wenne 😔

    • @sarathgaminijayathunga4837
      @sarathgaminijayathunga4837 3 ปีที่แล้ว

      @@chandanakumara305 muthala

  • @chathushkarahal9271
    @chathushkarahal9271 4 ปีที่แล้ว +82

    ඔහොම ඒවගෙත් වීඩියෝ දාන එක හොදයි. ඔය වගේ වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට උනත් ලොකු උදව්වක් 😍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +5

      Thanks bro

    • @nishansuresh9775
      @nishansuresh9775 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම .👍👍👍

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +34

    5:36 ඉදන් කියන තත්පර 30 idle එක ගැන කියන එක නම් මාර පැහැදිලියි, බොහොම ස්තූතියි බ්‍රෝ 🤗

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +4

      Thanks bro

  • @darklover3161
    @darklover3161 4 ปีที่แล้ว +60

    වොයිස් එක අහන්න ඕන නිසාම බැලුව මම වගේ තව අය ඉන්නවද?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +4

      Thanks bro

    • @vijanherath
      @vijanherath 4 ปีที่แล้ว +2

      @@ElaKiri indika voice eka lol

  • @musicdude6939
    @musicdude6939 4 ปีที่แล้ว +20

    නියමයි හෙලිකොප්ටරයේ ඉදන් මේ වගේ වාහනයක් දක්වාම රිවීව් කරන එක. එලම කිරි!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Thanks bro

  • @nithishjvj8736
    @nithishjvj8736 3 ปีที่แล้ว +3

    Bought one today
    Engine feels plenty powerful
    Looks pretty classy, it’s not just a utility vehicle, can be used for personal drives too..

  • @akila_korea2012
    @akila_korea2012 4 ปีที่แล้ว +6

    වාහන review නම් ඉතින් elakiri තමයි🖤💙

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Thanks bro

  • @pasindudeshan6992
    @pasindudeshan6992 4 ปีที่แล้ว +14

    බර වැඩට,දුර දාවනයට බොලෙරෝ එකද මේකද හොඳ ❤️

  • @theekshanadenuwan8083
    @theekshanadenuwan8083 4 ปีที่แล้ว +6

    මේ වගේ පොඩි මිනිස්සුන්ට වටින දෙයක් දැම්ම එක ගැන සතුටියි mchn.....ලොකු ලොකු වාහන ගන්න හිතන් ඉන්න මිනිස්සුන්ට මේ video එක ගොදාක් වටිනවා..

  • @Rakhitha
    @Rakhitha 4 ปีที่แล้ว +63

    එලකිරි එකෙන් ගල්‍ රෝලක් රිවීව් කරත් බලනවා..

    • @weSriLanka
      @weSriLanka 4 ปีที่แล้ว +2

      අනිවා

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +6

      Thanks bro

    • @Keerthidat
      @Keerthidat 4 ปีที่แล้ว +4

      සිරාවටම.. ✨♥️

  • @tecgarage4510
    @tecgarage4510 4 ปีที่แล้ว +1

    channel eka patan gtta dawase idn mona review eka dmmat balanawa. Good luck guys.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @voice.slanka
    @voice.slanka 4 ปีที่แล้ว +1

    එළකිරි වගේම හොඳ පැහැදිලි කිරීමක්.
    ස්තුතියි ඔබට...

  • @oshsankalpa5051
    @oshsankalpa5051 4 ปีที่แล้ว +2

    දාන හැම වීඩියෝ එකම බලනවා..සුපිරිම රිවීව් නම් එලකිරි තමා..මේ වගේ වාහන වගේම බයික් එහෙමත් රිවීව් කරන්න කියල.ඉල්ලනවා..

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි Elakiri .com 👍.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @TheKamalpriyantha
    @TheKamalpriyantha 4 ปีที่แล้ว +3

    Nice Review....well done ELAKIRI....

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 4 ปีที่แล้ว +7

    පොඩි මිනිසුන්ට ගොඩක් වටිනවා 🙏

  • @ruwanchamara6889
    @ruwanchamara6889 3 ปีที่แล้ว +3

    Review නාම් එලකිරිම තමා ❤️

  • @oshanekanayake4495
    @oshanekanayake4495 4 ปีที่แล้ว +3

    කියලා වැඩක් නෑ එලකිරි🔥💟

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @jayasundararox2240
    @jayasundararox2240 4 ปีที่แล้ว +5

    එලකිරි review තමා...bro..✌️✌️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 ปีที่แล้ว +1

    Good morning bro උදේම බැලුවෙ ඔයාගෙ වීඩියෝ එක🤗

    • @FLASHBACKLIVE
      @FLASHBACKLIVE 4 ปีที่แล้ว

      මොකක් බැලුව කිව්වා

    • @damithranga189
      @damithranga189 4 ปีที่แล้ว

      @@FLASHBACKLIVE 😂😂😂

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @isharamadushan4863
    @isharamadushan4863 4 ปีที่แล้ว +6

    Mahindra Double cab එකේ review එකක් පුළුවන්නම් කරන්න. 💞

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +5

      Issarahata karannam bro

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 4 ปีที่แล้ว +5

    සුපිරි,ජයවේවා.....!!!!!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @kaveehome5548
    @kaveehome5548 4 ปีที่แล้ว +4

    නියමයි elakiri අයියේ.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @podipodide
    @podipodide 4 ปีที่แล้ว +13

    සුපිරි දියුණු වෙලා වාහනේ

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +5

      Thanks bro

  • @lalithnishantha9980
    @lalithnishantha9980 4 ปีที่แล้ว +4

    ලක්ෂ 5මුලින් දැම්මෙත් මාසික වාරිකේ කීයක් විතර එයිද

  • @CHANAKACOOL
    @CHANAKACOOL 4 ปีที่แล้ว +3

    presenter ge voice eka patta👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @dinukalakmal3155
    @dinukalakmal3155 4 ปีที่แล้ว +10

    Nice elakiri❤️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Thanks bro

  • @aselaudayanga5171
    @aselaudayanga5171 4 ปีที่แล้ว +1

    සහෝ TATA XENON Double cab එක ගැන විඩියෝ එකක් කරන්න. ස්තූතී

  • @sms-oh3ht
    @sms-oh3ht 4 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම් ඉතාම හොඳයි... නමුත් කවුරුත් මේ ඉන්දියන් වාහන ගන්න එපා.
    ගත්තොත් විකුණන්නත් බෑ..අවුරුදු 5කට පස්සෙ හැම තැනම දිරුම් එනවා එන්ජින් රෙපයාර් නඩත්තු වියදම් ගොඩක්ම වැඩියි...
    ලක්ෂ 20ට ජපන් ඇට්ලස්, එල්ෆ්150, අඩුම තරමේ එහෙම නැති නම් මැස්ඩා බොංගෝ තට්ටුවක් හරි ගන්න.

  • @udyan_kattaa
    @udyan_kattaa 4 ปีที่แล้ว +15

    පොඩි මිනිහගේ වාහනයක් මේ විදිහට රිවීව් කරපු එක ලොකු දෙයක්.ඉස්සරහටත් පොඩි පොඩි වාහන රිවීව් කරන්න.වටිනවා ඒක

    • @w.a.gayanathpriyankara6840
      @w.a.gayanathpriyankara6840 4 ปีที่แล้ว +2

      20 lax venava podi koheda

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Thanks bro

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +2

      @@w.a.gayanathpriyankara6840
      ලක්ෂෙට දෙකට වාහන නෑ😂

  • @krishanthakalum
    @krishanthakalum 4 ปีที่แล้ว +1

    Toyota IST review ekak karannako

  • @chamindasampath90
    @chamindasampath90 4 ปีที่แล้ว

    I had xenon XLT 3L 2014 version.
    Mee Yodha smart cab eke middle seating space ekek deela thibbata leg space nha.(no leg room) Gear leaver compartment eka dan ena aluth wahan wala wage dashboard ekata shift karanna puluwan nam aththama watinwa. Mada seat eka usable wenne ethakotai.😊😊.
    Api balamau TATA issharata thwa upgrades karai..👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Ow boho wita Issarahata ehema karai

  • @Felix19244
    @Felix19244 3 ปีที่แล้ว +1

    Meka ganna koheda thiyenne

  • @nadeeshanmadhuwantha6168
    @nadeeshanmadhuwantha6168 4 ปีที่แล้ว

    Niyamay....
    Toyota pixis joy (daihatsu cast) ගැනත් වීඩියෝ 1ක් ගේන්න බ්‍රෝ...දැන් දැන් පාරෙ දකින්න තියෙන මාර හුරුබුහුටි කාර් 1ක්...ලස්සනට තියේවි රිවීව් එකත්...thanks

  • @nuwanpradeep528
    @nuwanpradeep528 4 ปีที่แล้ว +2

    Mahindra Scorpio gena podi video ekak please..

  • @muhaonline2003
    @muhaonline2003 4 ปีที่แล้ว +3

    Mahindra KUV 100 nxt review ekk onii!!!

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 ปีที่แล้ว

    එල කිරි....
    මාරවිදියට වටිනවා video එක

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @kalanaplantnursery3839
    @kalanaplantnursery3839 4 ปีที่แล้ว +1

    වාහනය ගන්න හිතුනා bro! ස්තුතියි ....😊😊😊

  • @pmddakshina364
    @pmddakshina364 4 ปีที่แล้ว +10

    මේ වගේ වාහන ගැන කරනවනන් හොඳයි

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Thanks bro

  • @sixthgear6711
    @sixthgear6711 4 ปีที่แล้ว +2

    ඉතා හොද පැහදිලි කිරිමක් .....

  • @ravindradayan3959
    @ravindradayan3959 4 ปีที่แล้ว +1

    Akamathima wahanayak.. Ee unata review eka bluwma gnna hithna mattmata tyno vedio eka. ❤❤😁😁😁

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @tharakasathruwan6982
    @tharakasathruwan6982 4 ปีที่แล้ว

    Wadiyenma hoda mekada nattan mehendra bolero ekada...?

  • @travellifefunny4327
    @travellifefunny4327 4 ปีที่แล้ว

    සුපිරි bro...math hoyanne oya wage ekak.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sheikosman4238
    @sheikosman4238 4 ปีที่แล้ว

    Therena vidiyata explain kalaata godak thanks. Prices kohomadha

  • @isurusilva4906
    @isurusilva4906 4 ปีที่แล้ว +1

    mahindra aluth jeep eka ganath review ekak karanna balagena innawa...

  • @hashinichiranthi4282
    @hashinichiranthi4282 4 ปีที่แล้ว +1

    Toyota alphard ගැන review එකක් ඕනා..

  • @rivirueren3383
    @rivirueren3383 4 ปีที่แล้ว +2

    @ElaKiri ඔය කියපු idle කතාව මාගෙ chr එකටත් කරන්න oneda

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Karanna puluwan nam hondai

    • @surangademel7527
      @surangademel7527 4 ปีที่แล้ว

      කරන්න බැරිනම් කඩෙන් ටයිමින් සර්කිට් එකක් අරං හයි කරන්න...

  • @dushanthamanel9156
    @dushanthamanel9156 3 ปีที่แล้ว

    Ela machan me modified parts ganne kohomada

  • @pgrathnayaka3185
    @pgrathnayaka3185 4 ปีที่แล้ว +1

    Aiya 2020 Mitsubishi montero sport GT eke review ekk onne .how ever you did your best for video

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, Issarahata karannam bro

  • @thakshayanravichandran4003
    @thakshayanravichandran4003 4 ปีที่แล้ว +2

    Nice bro keep it up..👍👍👍👍❤️and brand new ford Mustang price plz???

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Thanks bro, will cost over 250 laks

  • @mohamadfazly9106
    @mohamadfazly9106 4 ปีที่แล้ว +2

    Superb review 👍👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Thanks bro

  • @SLTechTips1995
    @SLTechTips1995 4 ปีที่แล้ว +2

    බොලිරෝ vs මේ වාහනයයි ගත්තොත් මොකක්ද හැම අතින්ම හොද??

    • @kalawaddaa
      @kalawaddaa 4 ปีที่แล้ว +5

      Tata Xenon truck එක තමයි හොදම , අපි ගාව තියන එක 3.0 Ltr turbo 2015. මේ එන්ජිම බෝලේරෝ එකට වඩා powerful, දිගට හරියන පළල නිසා බෝලේරෝ එක වගේ වේගෙන් වංගු ගන්නකොට පෙරලෙන්න බලන්නේ නැහැ. 160 ට එහාගියා highway වල , යනවා තේරෙන්නේ නැහැ
      load එක ඇදල තියනවා ton ගණන්, යකා වගේ ගානක්වත් නැහැ. මුනට මුණ හැප්පුනා 3විල් එකක් එක්ක සහ ගේට්ටු කණු තිබ්බ තාප්පයක , ගේට්ටු කණු කුඩු කරගෙන පෙරලගෙන ගියා මිසක් driver ට සීරීමක් වත් නැහැ. shell , front bumper, lights දැම්ම එච්චරයි. මම කැමතිම දේ තමයි 3විල් චන්ඩි සහ බයිසිකල් මරුවෝ ලගටවත් එන්නේ නැහැ(පාරේ අයිතිකාරයෝ වගේ මැදින් හෙමින් යන අය පොඩ්ඩක් ලං කලාම අගේට ඉඩ දීල පස්ස ගහනවා ), කෙලින්ම බස් ලොරි වලට මුනට මුණ දාල ගේම ඉල්ලන්න පුළුවන්, උන් වැදගත් විදියටසාධාරණ විදියට ඉඩ දෙනවා

    • @extremedrives8083
      @extremedrives8083 4 ปีที่แล้ว

      @@kalawaddaa Really Nice 👍

    • @DininduPiyakaru
      @DininduPiyakaru 4 ปีที่แล้ว +2

      මගේ ලඟත් Tata Xenon light truck එකක් තියෙනව. 2016 මැයි ගත්තේ. හරියටම නඩත්තු කරනව. මගේ එකේ කිසිම දිරුමක් නෑ. ඒකෙ ඇතුලත නිමාව Yodha එකට වැඩ හොදයි. නමුත් Tata Xenon light truck ඒකෙ මිල වැඩි වුන නිසා Yodha එකට දැන් ඒ තැන ලැබිල. හරි ගියර් එකේ නිවැරදිව ධාවනය කරනවානම් 800kg වගේ බරක් එක්ක අධිවේගී මාර්ගයේ 70kmph යද්දී ලීටරයට කිලෝමීර් 15-16 අතර යන්න පුළුවන්. 100kmph වලදී පවා වාහනේ හොදටම කන්ට්‍රෝල්. එවිට ලීටරයට කිලෝමීටර් 12.5-13.5 වගේ වැඩ කරන්නේ 800-1000kg ලෝඩ් එකත් එක්ක. මම මිනුවන්ගොඩ සිට බදුල්ල (පස්සර) ට රත්නපුර-හපුතලේ හරහා ගිහින් රන්දෙණිගල -නුවර-කුරුණෑගල හරහා නැවත මිනුවන්ගොඩ ට ආව. යද්දී ටොන් 1.4 ලෝඩ් එකක් අරගෙන ගියා. කිසිම අවුලක් නැතිව හපුතලේ අදිනව. ලීටරයට කිලෝමීටර් 11.9 වැඩ කරල තිබුණ. (යද්දි කට කපන්න ෆුල් ටෑන්ක් කරල ගිහින් ඇවිත් ෆුල් ටෑන්ක් කරල, ගිය දුර ගහපු ලීටර් ගානෙන් බෙදල)
      මේ වාහනේ මට තියෙන්නේ අඩුපාඩු දෙකයි.
      1. පිටිපස්සේ කැනපිය ගැහුවම පැති කණ්නාඩි වලින් පසුපස පෙනෙනව අඩුයි.
      2. U-turn එකක් ගහන්න ටිකක් ලොකු ඉඩක් ඕන. එක පැත්තක ද්විත්ව මංතීරු සහිත මාර්ගයක (4 lane road) නියමිත මන්තිරුවේ සිට U-turn එකක් ගනිද්දි අනෙත් පස lane එකේ පේමන්ට් එක අයිනටම එනව.
      වාහනේ හොදට හුරු වුණාම මේ අඩුපාඩු එතරම් දැනෙන්නේ නෑ.

    • @shirannidarshana3121
      @shirannidarshana3121 3 ปีที่แล้ว

      තෙල් කොච්චර කරනවාද?ගන්න පුලුවන් කොහෙන්ද අයියා?

  • @irosh20
    @irosh20 4 ปีที่แล้ว

    Me model eke japan vahana model ekk gana vedio ekk ona

  • @chamodmalalathunga6920
    @chamodmalalathunga6920 4 ปีที่แล้ว +3

    Ela video ekk 👍

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @kapilaneth232
    @kapilaneth232 4 ปีที่แล้ว +3

    dimo lokka Review ekak oni

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @ruwanmalaka8336
    @ruwanmalaka8336 4 ปีที่แล้ว +1

    Superb ...nice explanation ....

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @kkjewwani3498
    @kkjewwani3498 2 ปีที่แล้ว

    මම ළුකක් මිල දී ගන්න බලා පොරොත්තුවෙන.ඉන්නෙ.විස්තරය.ඉතා.වැදගත්ස.ස්තුතී.ජයවෙවා👍

  • @dkavi
    @dkavi 4 ปีที่แล้ว

    සුපිරි වාහනම රිවීව් කරන්නෙ නැතුව මේ වගේ වාහන ගැන කියන එක නියමයි.. පුලුවන්නම් තව කොමර්ශල් වෙහිකල් රිවීව්ස් ටිකක් කරන්න..

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @buddikalakshan1699
    @buddikalakshan1699 3 ปีที่แล้ว

    Toyota hiace van review akak dennko

  • @buddhikaprasadh4042
    @buddhikaprasadh4042 4 ปีที่แล้ว

    Navara eka gana video ekk dennko ikmntama

  • @kulinduherath2721
    @kulinduherath2721 4 ปีที่แล้ว

    Nice video. අලුත් defender එකේ review එකක් ගේන්න හාද?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro, pare padala review karanna dena wahanayak set unama karannam

  • @pasanjayasinghe2575
    @pasanjayasinghe2575 3 ปีที่แล้ว

    Isuzu d- max aluth cab එකේ rewiew එකක් කරන්නකො

  • @gamindujackzon4915
    @gamindujackzon4915 4 ปีที่แล้ว

    සුපිරි Review එකක් 👍✔
    Honda CR-V (7 seats) එකේ Review එකක් ඕනේ බ්රෝ.
    එකේ Engine එකේ oil dilution problem එකක් තියනවා කියලත් කියනවා ඒක ගැනත් කියන්න. 🤞

  • @dulanjanaweerasingha3825
    @dulanjanaweerasingha3825 2 ปีที่แล้ว

    Meka brand new gaddit tiyenne me widiyatamada

  • @chandanaupul9653
    @chandanaupul9653 4 ปีที่แล้ว

    what is dual purpose vehicles ? please describe.

  • @maheshikach1734
    @maheshikach1734 4 ปีที่แล้ว +1

    Tafe tractor ganath review ekkak karanna bro

  • @PathumSusantha
    @PathumSusantha 2 ปีที่แล้ว

    Bolero eka genath karamuda

  • @m.h.jeewanthalakshan873
    @m.h.jeewanthalakshan873 4 ปีที่แล้ว +5

    දුණු ගහලා තව ලොඩ් එක වැඩි කරන්න පුලුවන් , වහනෙත් ඉස්සෙනවා තව එකෙන්

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 4 ปีที่แล้ว +1

    Bolero,dimo lokka වේලඳ වාහන ගැන vidio කරන්න.. ඡය වේවා !! ඵල කිරි ❤

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @dharmawansakumara1653
    @dharmawansakumara1653 5 หลายเดือนก่อน

    Koheda meka ganna thiyenne

  • @mihirangaraigamaarachchi3183
    @mihirangaraigamaarachchi3183 4 ปีที่แล้ว

    Chery qq review ekak denna puluwanda brother?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @lakshithasampath2741
    @lakshithasampath2741 4 ปีที่แล้ว

    Japan lorries ganath review karanna.Thnx.

  • @nuwanchamida4219
    @nuwanchamida4219 2 ปีที่แล้ว

    Mulika gewima kiyada

  • @TharushaDhanudara-cp9fy
    @TharushaDhanudara-cp9fy ปีที่แล้ว

    Mahindra bolero ek ganath vidio ekk one ❤️

  • @kohilamullachadeepa5291
    @kohilamullachadeepa5291 4 ปีที่แล้ว +3

    මේකේ ස්පෝට් මොඩ්ල් එකට 4×4 එන් නැද්ද දන්න කෙනෙක් කියනවාද

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      meke 4X4 model ekak thiyanawa.

    • @sameerajayarathne4157
      @sameerajayarathne4157 4 ปีที่แล้ว

      4x4 tiyenawa MAHINDRA eke.

    • @pubudubandara6587
      @pubudubandara6587 4 ปีที่แล้ว

      This highest grade sports modeI is called 'YODHA SMART+'

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว +2

    watina video ekak♥️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @RosenGraphic
    @RosenGraphic 4 ปีที่แล้ว +1

    බොලෙරෝවට වඩා හොදයිද? මම ගන්න හිතන් ඉන්නේ.. සුතූතියි වීඩියෝවට

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Oyama gihin balala test drive ekak gihin, oyata kamathi eka ganna.

    • @한국인-f3f
      @한국인-f3f 4 ปีที่แล้ว

      Matath hithenawa yoda ganna.boliro walata wada weda thiyanawa meke lassani

  • @alexteddy1203
    @alexteddy1203 4 ปีที่แล้ว +1

    Back ground music eka nathuwa tebbanam hondai

  • @himsaramihidum5383
    @himsaramihidum5383 4 ปีที่แล้ว

    Aiye maru...bolero eka ganath video එකක් ඕනේ

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Issarahata karannam bro

    • @himsaramihidum5383
      @himsaramihidum5383 4 ปีที่แล้ว

      Aiyh el aniwaren oneee ☝

  • @thisararanjith7696
    @thisararanjith7696 4 ปีที่แล้ว

    Meke double cab eka nadda kyk wenwada

  • @LalithDayarathna-i6f
    @LalithDayarathna-i6f ปีที่แล้ว

    Me vahane genna gannne kohomada

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 5 หลายเดือนก่อน

    මේ කැබ් දැනට තියෙනවද ගාන කියද මේ කියන ගානට ගන්න පුලුවන්ද දැනට ගන්න තියෙන්නේ කොහෙද

  • @මහියා-ඞ4ඥ
    @මහියා-ඞ4ඥ 4 ปีที่แล้ว

    Prius 3d ganath video ekak karannakoo..

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @J.A.Nirupa
    @J.A.Nirupa ปีที่แล้ว

    Meka miladeeganne kohenda

  • @asmitagaire6377
    @asmitagaire6377 2 ปีที่แล้ว

    Bro I need front bumper with that LED indicators

  • @anukumarasinghe437
    @anukumarasinghe437 3 ปีที่แล้ว

    Mamat asama wahanayak meka kiyak wenawada

  • @spelectrozonline
    @spelectrozonline 4 ปีที่แล้ว +2

    elakiri TATA XENON eketh review ekak karanna 💘

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +3

      Xenon dan naha meka thama enne, xenon walata passe meka awe.

  • @sachinenterprisesupvcwindo4815
    @sachinenterprisesupvcwindo4815 3 ปีที่แล้ว

    Where will I get these accessories like front bumper, led

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 4 ปีที่แล้ว +1

    Wahane super habai pitipasse penumata mamanam echchara kamathi na
    Kohoma unath review eka niyamai

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @modyt3078
    @modyt3078 3 ปีที่แล้ว +1

    කොහොමද ගන්නේ වාහානේ

  • @dhanushkadhananjaya2539
    @dhanushkadhananjaya2539 4 ปีที่แล้ว +2

    Ssangyong tivoli full review please

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @virajmaduranga5330
    @virajmaduranga5330 4 ปีที่แล้ว

    Tata batta express eka gana review ekakuth ona

  • @chahuras
    @chahuras 7 หลายเดือนก่อน

    Price eka keeyada

  • @sathiraruwani
    @sathiraruwani ปีที่แล้ว

    2023 price khmda

  • @chahuras
    @chahuras 7 หลายเดือนก่อน

    Good luck Saho

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +14

    මේවා ගැනත් දාන එක හොදයි ලොකු ලොකු වන්ඩි අතරෙ පොඩි මනුස්සයෙකුට දැනගන්න

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +2

      Thanks brp

  • @thimirasenevirathne4359
    @thimirasenevirathne4359 4 ปีที่แล้ว +1

    Mitsubishi triton eke review ekak karanna

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @suhailkamoordeen316
    @suhailkamoordeen316 4 ปีที่แล้ว +1

    Hyundai Venue review එකක් ඕනේ

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Issarahata karannam bro

  • @izopacgaming6162
    @izopacgaming6162 3 ปีที่แล้ว

    Is there any other brands of trucks in srikanka can ou make a video on that.

  • @vehiclevidiyo909
    @vehiclevidiyo909 4 ปีที่แล้ว

    Oya wahane cular monawad tiyenne black cular නැද්ද

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Kiyala illanna puluwan mama hithanne