ඔයාගෙ ජන්දය සජිත්ට ද..?? Episode 001

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • ara gira (17/06/2024)

ความคิดเห็น • 32

  • @SinhalaWebScience
    @SinhalaWebScience หลายเดือนก่อน +4

    මම නම් අකමැති වෙන්න හේතුව හැමතැනම මට වඩා කෙනෙක් නෑ, මගේ දැනුමට ගහන්න කෙනෙක් නෑ, කාටවත් මට තරම් බුද්ධිය නෑ, මං තමයි හැමදේම දන්නෙ කියල කියවන එක.
    තමන් විතරක් සේරම දන්නවයි කියල හිතන් ඉන්න කෙනෙක්ට කවදාවත් හොඳ නායකයෙක් වෙන්න බෑ. තමන්ට හිතෙන හිතෙන තීරණ ගන්න අත්තනෝමතික පාලකයෙක් වෙයි එච්චරයි.

    • @AraGira
      @AraGira  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට

  • @jaysri671
    @jaysri671 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත රටේ ඉන්නව මෙලෝ හත්ඉලව්වක් නෙ⁣ාතේරෙන ජිවිතේ ගැට ගහගන්න දගලන රටට මොනාවා උනත් දැනිමක් නැති පිරිසක් සජිත්ට ඉන්කව

    • @AraGira
      @AraGira  หลายเดือนก่อน

      අන්න ඒකයි

  • @w7netcafe64
    @w7netcafe64 12 วันที่ผ่านมา +2

    සජිත්ට ජය වෙවා

    • @AraGira
      @AraGira  7 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @anomamapa8718
    @anomamapa8718 25 วันที่ผ่านมา +2

    තනි පුද්ගලයෙක් නෙවෙයි රටක් පාලනය කරන්නෙ එයාගෙ කණ්ඩායමේ ඉන්නෙත් රනිල්ගේ සහ පොහොට්ටුවේ පුද්ගලයෝම තමයි ඔය ඔක්කෝම එකම කණ්ඩායමේම තමයි මාලිමාවෙත් අනුරට නෙවෙයි කතිරෙ ගහන්නෙ. ඒ බුද්ධිමත් කණ්ඩායමටයි අනිත් කරුණ ඒ අයගේ වැඩ පිලිවෙලයි සහ ජනාධ්පති ඇමති මන්ත්‍රී වරප්‍රසාද ඉවත් කිරීම අවුරුද 5 pension එක ඉවත් කිරීම වැනි යෝජනා ඉතා වැදගත් වෙනවා රටක් පාලනය කරන්න පක්ශයේ නායකයා ශඩ් භාෂා පරමේශ්වරයෙක් වෙන්න ඕනෙ නෑ දැනුම් බුද්ධිය උගත්කම නායකත්ව හැකියාව අවංක බව නිහතමානී කම අදූශිත බව තිබුනාම හොදටම ඇති මේ ලක්ශණ් අනුර කුමාර සතුයි එර් නිස අපි අනුර ඇතුලු විද්වත් කණ්ඩායමට ටට භාර දෙමු NPP 🧭👍👍👍👍👍

    • @AraGira
      @AraGira  24 วันที่ผ่านมา

      Thank you

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 หลายเดือนก่อน +2

    ලංකාවේ ..OL....අසමත් .මිනිසා නේද .කොහොමද .ඡන්දය DRNNE

    • @AraGira
      @AraGira  หลายเดือนก่อน

      Thank you

  • @ruwanimarasinghe1926
    @ruwanimarasinghe1926 หลายเดือนก่อน +2

    Niyamai❤

    • @AraGira
      @AraGira  หลายเดือนก่อน

      Thank you

  • @w7netcafe64
    @w7netcafe64 12 วันที่ผ่านมา +2

    ඕකා දෙශපාලන වහලෙක්.එකනෙ මුණ පෙන්නන්නෙ නැත්තෙ

    • @AraGira
      @AraGira  7 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @w7netcafe64
    @w7netcafe64 12 วันที่ผ่านมา +2

    ඔය බුරු වගෙ මුණ පෙන්නපන් .ඕකා බුරු පැටියෙක්

    • @AraGira
      @AraGira  7 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @nalindasaman7178
    @nalindasaman7178 23 วันที่ผ่านมา +1

    අපි ඒ කාලේ සජිත් සජිත් කියලා තමයි කිව්වේ.
    දැන් තේරෙනවා හිස්ටින් කියලා.
    මේ වෙලාවේ අනුර තමයි ඉන්නේ කියලා තමයි මම නම් හිතන්නේ.

    • @AraGira
      @AraGira  20 วันที่ผ่านมา

      Thank you

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 24 วันที่ผ่านมา +1

    Npp❤️❤️

    • @AraGira
      @AraGira  20 วันที่ผ่านมา

      Thank you

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw หลายเดือนก่อน +1

    2000 passe Mooda booruwo.. JVO marapu jeewitha? Koo aran giya identy card??? Koo damage karapu government properties Anurala repair karaada???? Mooda yakku

    • @AraGira
      @AraGira  หลายเดือนก่อน

      ඇත්ත

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 24 วันที่ผ่านมา +1

    මේ වගේ හරෙකෙක් ජනපති උනොත් ඉන්න තියෙන රටත් නැතිවෙනවා

    • @AraGira
      @AraGira  20 วันที่ผ่านมา

      Thank you

  • @PalithaHewage-fx9ot
    @PalithaHewage-fx9ot หลายเดือนก่อน +1

    Apinam me buuruwata දෙන්නෙ neha

    • @AraGira
      @AraGira  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 หลายเดือนก่อน +1

    අපෝ නෑ

    • @AraGira
      @AraGira  หลายเดือนก่อน +1

      Thank you