හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-07-09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-07-09 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial
    #HiruNews #HiruNews655PM #HiruAfterNoonNews #655pmNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 104

  • @armalynlyn5824
    @armalynlyn5824 14 วันที่ผ่านมา +30

    අත්අඩංගුවට අරං ඇපදුන්න එක පටිිට වරදියි

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 14 วันที่ผ่านมา +16

    හිරුට පුලුවන් යුරේනිගේ කුනුහරුප පැහැදිලි ව දාන්ඩ...හැබැයි මිනී මැරුමක් දාන්නෙ නෑ බොද කරනව....පුපේ මාධ්‍ය තොපේ

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka 14 วันที่ผ่านมา +13

    මට කව්රුහරි කියපම් කන්ජිපානි හිරේ නේද හිටියෙ🤔.ඌ කෝමද දැන් රට ඉන්නෙ

    • @raj_9248
      @raj_9248 14 วันที่ผ่านมา +2

      යුක්තිය මෙහෙයුමෙන් ඌව ඇරියා රට

  • @anuruddaanu1674
    @anuruddaanu1674 14 วันที่ผ่านมา +7

    චන්දෙ තියෙන්නෙ මාලිමාවට දිනන්නයි🎉❤

  • @SameerSathsara
    @SameerSathsara 14 วันที่ผ่านมา +6

    මොකද්ද අනේ මේ බොඳ කරන් කරන බොරුව..😒😒

    • @tharushisathyangani558
      @tharushisathyangani558 14 วันที่ผ่านมา

      You tube එකට ලේ සහිත දර්ශන දාන්න බෑ ඒකයි ඔහොම කරන්නේ tv එකේ ඕවා ඔක්කොම පෙන්නුවා

    • @SameerSathsara
      @SameerSathsara 14 วันที่ผ่านมา

      @@tharushisathyangani558 meke witarai neh akke blur krl tynne..wena wena video darshana wala blood tynwne akke..

  • @vishwakamma9142
    @vishwakamma9142 14 วันที่ผ่านมา +3

    අම්මගේ හුරුතල් කතාව..ඔකුන්ට නඩු දාන්න ඕන අවදානම් සගිතව ලිදක් බාවිතා කිරීම.ග්‍රාම සේවකත් වගකියන්න ඕන

  • @armalynlyn5824
    @armalynlyn5824 14 วันที่ผ่านมา +7

    ඇත්ත කතාව ලොයර්ස්ලා ජාරාම ජාතියක්

  • @armalynlyn5824
    @armalynlyn5824 14 วันที่ผ่านมา +10

    සුජිවා සංගරත්නය බැංදලා ලැජ්ජයි

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 14 วันที่ผ่านมา +8

    තොපිට ඕක පෙන්නුව මදිද...ඒකම ඔබන්නෙ...තොපෙ මාධ්‍යත් වගකියන්න ඕනැ මේවට

  • @DIMAPRODUCTION-ek4nq
    @DIMAPRODUCTION-ek4nq 14 วันที่ผ่านมา +2

    පැය 24 මේ තරම් හොයා ගත්තට රෙස්පෙක්ට් 🥲

  • @user-sq2hb1bx4n
    @user-sq2hb1bx4n 14 วันที่ผ่านมา +1

    සර් මෙිහෙම මිනිස්සු මරන්න බැහැ නමුත් දැනට පිට රට ඉන්න සියලුම දේනා මෙි රටට ගෙනත් ඉවර කර යුතුය

  • @MohamedAzar-qq4qk
    @MohamedAzar-qq4qk 14 วันที่ผ่านมา +1

    හරියට රටක් පාලනය කරන්න බැරි පාලකයෝ හින්දා කොයි තරම් දුක් විඳිනවාද මේ ළමයි ඔය ළමයින්ගේ අධ්‍යාපනයයි අනාගතය ගැන හිතලා හරියට වැඩක් කරන්ඩ පාලකයෝ🙏

  • @user-uf5pj9kp6t
    @user-uf5pj9kp6t 14 วันที่ผ่านมา +10

    හෙට ඉස්කෝලේ තියෙනව ද 😢

    • @chandanakumara3227
      @chandanakumara3227 14 วันที่ผ่านมา

      anea eakanea mis heata tiyeanawada school matat panivedea kiyanawada mis

    • @chandanakumara3227
      @chandanakumara3227 14 วันที่ผ่านมา

      Oya virangani n eada mis

  • @sampathranasinghe6090
    @sampathranasinghe6090 14 วันที่ผ่านมา +2

    Club වසන්ක නැමැත්තා .. නමක් නැද්ද බම්😊

  • @sanjeewajayathilaka7590
    @sanjeewajayathilaka7590 14 วันที่ผ่านมา +1

  • @NithumSavintha-mh4nw
    @NithumSavintha-mh4nw 14 วันที่ผ่านมา +3

    හෙට ඉස්කෝලෙ තියනවද අනෙ

  • @chandanakumar4603
    @chandanakumar4603 14 วันที่ผ่านมา +4

    ඉවසපියව් රජයෙ සේවකයෝ පෝය තුනක් සේරටම ලක්සයක් පඩ් ලැබෙනතූරු

  • @Hashininimsara-jr3uw
    @Hashininimsara-jr3uw 14 วันที่ผ่านมา +5

    School thiyanawada

    • @Vidyapeeta-rr8fo
      @Vidyapeeta-rr8fo 14 วันที่ผ่านมา +2

      හෙට තියෙනවා

    • @chandanakumara3227
      @chandanakumara3227 14 วันที่ผ่านมา

      hashini mis matat kiyanawada school tiyeanawada kiyala

    • @Vidyapeeta-rr8fo
      @Vidyapeeta-rr8fo 14 วันที่ผ่านมา

      @@chandanakumara3227 අනිවාර්යයෙන්ම ම හෙට පාසල් තියෙනවා බය නැතුව යන්න

    • @Vidyapeeta-rr8fo
      @Vidyapeeta-rr8fo 14 วันที่ผ่านมา

      @@Hashininimsara-jr3uw හෙට අනිවාර්යයෙන්ම පාසල් පැවැත්වෙනවා

  • @nirmaladevi5256
    @nirmaladevi5256 14 วันที่ผ่านมา +1

    ගුරුවරුම දාල එළවන්න මේ ලංකාවේ ඉන්න අම්මවරුන්ට ඇයි එකතු වෙන්න බැරි එදා ගෝඨාභය එලවන්න එකතු රටට නරකක් කරන්නනම් ඔක්කොමලා😮

    • @SachinthaSachinthamadhushan
      @SachinthaSachinthamadhushan 9 วันที่ผ่านมา

      ගුරුවරු ඉල්ලුවෙ හිමි වැටුප් මිසක් වැඩි වැටුප් නෙවෙයි සහෝදරයා , අනික මහබැංකු හොරුන්ට ලක්ෂ ගණන් පඩි වැඩිකර ගන්නය් , ජනාධිපති කෝටි 875 ක වැය ශීර්ෂයක් දාගත්තෙ ඔයාගෙන් අහලද 😂😂😂, ගුරුවරු එලවන්න ඉස්සෙල්ලා හොරුන්ව එලවලා ඉන්න.🤣

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 14 วันที่ผ่านมา +1

    තුෂාරගෙ කතාවනම් සුපිරි .

  • @mannaff9452
    @mannaff9452 14 วันที่ผ่านมา +4

    Heta iskole thiyenawada

    • @Poddamax-yg2xg
      @Poddamax-yg2xg 14 วันที่ผ่านมา

      Ane mnd bn

    • @DjGo-gl4ep
      @DjGo-gl4ep 14 วันที่ผ่านมา

      Na mn hithanne

    • @DjGo-gl4ep
      @DjGo-gl4ep 14 วันที่ผ่านมา

      @@mannaff9452 madam la ada iskole enna kiyala apita giya giyata passe iskole staff ekavath na kiyala demapiyanta kthta krla yawwa heta mn nm yann na.

  • @nadeekaindrajith7277
    @nadeekaindrajith7277 14 วันที่ผ่านมา +1

    ඇමතියා දන්නේ නැහැ පුද්ගලිකව Lawyer කෙනෙක් පෙනී හිටියේ නැත්නම් .රජයෙන් හරි සැකකාරයට Lawyer කෙනෙක් සැකකාරයාට අවශ්‍ය නම් දෙන්න ඕන .( Public Defender ) .සමහරක් වගේ ඔහේ කියවන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න නීතිය ක්‍රියාත්මක වන විදිය, සැකකාරයාට පුද්ගලිකව වියදම් කරලා Lawyer කෙනෙක් ගන්න බැරිනම් රජයෙන් හරි දෙන්න ඕන ඒක තමයි විදිය ඇමතිකම් කරනකොට ඕවත් හොයලා බැලුවානම් හරි . මූන්ට ඇමතිකම් දුන්නු එකා තමයි වැරදි මේ වගේ ගොන් කතා කියන්න .

  • @MohomedMasahir
    @MohomedMasahir 10 วันที่ผ่านมา

    එයි මලිමාවේ සෙනඟ පෙන්නන්න බයද.

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 14 วันที่ผ่านมา +1

    තව සතියක් වත් වසන්ත අදිනවා

  • @W.M.R.Nuwanthika
    @W.M.R.Nuwanthika 14 วันที่ผ่านมา +2

    මොන දේ වුනත් ඒ කවුරු වුනත් අපි හැමෝම මිනිස්සු.මැරුණ අය ගැන දුකයි.අපි කරන දේවල් තමා අපි පසු පස එන්නේ.දැහැමින් ජීවත් වෙනවා වෙනවා නම් අකාලයේ මැරිලා යන්න වෙන්නෙ නෑ.කොහොම වුනත් මැරුණ අයට නිවන් සුව..!මරපු අයට දඩුවම් දෙන්න.

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 14 วันที่ผ่านมา +9

    රට හරකෙක් ඔයවගේ උන් ඉවර කරන්න ඕන

  • @NiroshaniJayakody
    @NiroshaniJayakody 14 วันที่ผ่านมา +2

    Ayyo school nedda heta

  • @user-yb8zp9vm8k
    @user-yb8zp9vm8k 14 วันที่ผ่านมา +1

    කන්ජි පානිට ඇප දුන්නෙ,සැපද

  • @chamilaruwan6223
    @chamilaruwan6223 14 วันที่ผ่านมา

    කවුරු හරි කෙනෙක් අර පුතාව අගය කරල මොනව හරි කරපල්ලා....😡😡😡
    කරදරයක් නොවි පැටියෙක් බේරගත්තා බය නැතුව .❤❤❤

  • @user-pm3wy7cv7b
    @user-pm3wy7cv7b 14 วันที่ผ่านมา +1

    👍👍👍

  • @Nilankanilanka-dt9oo
    @Nilankanilanka-dt9oo 14 วันที่ผ่านมา +1

    Heta iskole thiyeida😢

  • @gameinghacker6263
    @gameinghacker6263 14 วันที่ผ่านมา +2

    Hetath pasal staik da

  • @SenaSene4
    @SenaSene4 14 วันที่ผ่านมา +7

    Hiru news hodai untama okkoma copyright

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q 14 วันที่ผ่านมา

    Niwan suwa labewa 🙏🙏🙏

  • @user-yb8zp9vm8k
    @user-yb8zp9vm8k 14 วันที่ผ่านมา

    රනිල් ගෙනාවෙ විපක්ෂයේ උද්ඝෝෂණ අරගවලින් උන්ම වගකිය පල්ලා

  • @HarithKsds
    @HarithKsds 14 วันที่ผ่านมา

    බනක් කියලා කීයක් හරි හොයන් ඉන්නේ නැතුව ගියා ගායිකාවෝ පස්සේ.දැන් හරිනෙ.යකෝ සුජීවා ඔයානම් මාරයි ආ.

  • @pathiranadinesh5447
    @pathiranadinesh5447 14 วันที่ผ่านมา

    Hi gm all

  • @user-hd8up8yf9q
    @user-hd8up8yf9q 14 วันที่ผ่านมา +1

    Policy eka laga idan ohoma karanawanam thawa monada ithin..... Policy eka inne mokatada😂😂😂😂

  • @SithariSenadheera-eg5eh
    @SithariSenadheera-eg5eh 14 วันที่ผ่านมา +1

    කොහොම හරි ගුරුවරු නැද්ද හෙටත්

  • @armalynlyn5824
    @armalynlyn5824 14 วันที่ผ่านมา +1

    ඇත්තටම සිකුරිටි එවුන් නැහැ

  • @user-rm9yx4wc3y
    @user-rm9yx4wc3y 14 วันที่ผ่านมา +3

    Heta scole thiyenawada

    • @chandanakumara3227
      @chandanakumara3227 14 วันที่ผ่านมา

      anea nadee mis matat kiyanawada school tiyeanawada kiyala

    • @chandanakumara3227
      @chandanakumara3227 14 วันที่ผ่านมา

      nadee mis koheada

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 14 วันที่ผ่านมา

    නයන වාසුල විජෙසුරිය හෙවත් ගම්පහ මහානාම හිමි ලමයි දෙන්නයි මෙකි රගපෑවෙ හදාගන්න.පුතෙක් කියලා පර දෙමලි ජීවිතයක් නැති කලා.

  • @KanthiPushpalatha-mt2ry
    @KanthiPushpalatha-mt2ry 14 วันที่ผ่านมา +1

    Heta iskole niwada kauru hari kiyanna

  • @user-yb8zp9vm8k
    @user-yb8zp9vm8k 14 วันที่ผ่านมา

    ජුනි වෙද්දි ඉවරයි කීවෙ,පාතාලෙයි කුඩුයි

  • @SayakkarageAriyalatha
    @SayakkarageAriyalatha 14 วันที่ผ่านมา +1

    😢

  • @susanthagamage
    @susanthagamage 14 วันที่ผ่านมา

    Sensitive content 😂

  • @Tharu..690
    @Tharu..690 14 วันที่ผ่านมา +1

    උඹ පංසලේට වෙලා ඉදපනි ලමයින්ගෙ ඔලු කන්නෙ නැතිව.

  • @user-ze2yx7vm4x
    @user-ze2yx7vm4x 14 วันที่ผ่านมา +1

    Me apata ya tamai gon haraka

  • @DinushaDinusha-ub8xr
    @DinushaDinusha-ub8xr 14 วันที่ผ่านมา

    😮

  • @vishwakamma9142
    @vishwakamma9142 14 วันที่ผ่านมา

    පැතුම්ලට රට වෙනුවෙන් තමා ගහන්න බැරි

  • @user-qv9ns3cl9w
    @user-qv9ns3cl9w 14 วันที่ผ่านมา

    හෙට ඉස්කෝලේ තියනවා නේද 🤭

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 14 วันที่ผ่านมา

    මෙ ගනයගේ සිවුර ගලවන්න ඔන වර්ජන කරන්න යනවට අපතයා

  • @JanakaindikaKokuhannadige
    @JanakaindikaKokuhannadige 14 วันที่ผ่านมา

    Joshop kaalayata gan pooriyal ekak denna onii

  • @layanalpaalle4540
    @layanalpaalle4540 14 วันที่ผ่านมา

    පොලිස්පතිතුමා අවධියෙන්ද

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 14 วันที่ผ่านมา

    Minimarnunt marn දඬුවම් dena,,,,

  • @dulaniweerakoon6000
    @dulaniweerakoon6000 14 วันที่ผ่านมา

    1.KPI විමර්ශන නොමග යවන්න ගහපු අකුරු සෙට් එකක්😂
    2. Tattoo shop එකේ එක්කෙනා මේකට සම්බන්ධ නම් එයා සීසී ටීවී සෙට් කරලා තියයිද shop එකට. එයාගේ නංගිටත් වෙඩි වැදිලා නෙ. ගුටි කාල බැරිම තැන දුන්න පාපොච්චාරණයක්ද කොහෙද? ශ්‍රී ලංකා පොලිසිය නේ...

    • @K.w.v.kmudiyanseK.w.v.kmudiyan
      @K.w.v.kmudiyanseK.w.v.kmudiyan 11 วันที่ผ่านมา

      Aka Aththa anika mini maranna yana aka thamange name akuru undawala
      Sata han karaida oka salasumakwenna bareda

  • @user-sn2wh6ju6k
    @user-sn2wh6ju6k 14 วันที่ผ่านมา

    ඒකනේ බන් ඔකි බුද්ධාගම අදහන්න ගත්තේ,හාමුදුරැ පැටවි සිවුරැගලවලා මිනිහකමට ගන්නවා පස්සේ කඨින පිං කමි මහා ලොකුවට ගෙදර කරනවා මම බුද්ධ ධර්මය ඉගන ගන්නවලු නේද,අනේ.මෙහෙමත් ගැණු දුවලත්.එහෙමම ඇති අර එකෙක්ව ගෙදරම ඉන්නවා අජිත්.මුතු කුමාරන කිවිවෙි ඇත්ත හාමුදුරැවෝ.ගැන අහ..ගන්න එපා කියලා මතකද, හැමොිම දියුනු වෙන්නේ.සුදු වෙන්න ක්රිමි වලින් මයි අපිත්.පටන් ගමු එහෙනම් විකුනනනට ඕකුන් රගනවා වැඩි.උනා.

  • @user-dh1pl9tu2d
    @user-dh1pl9tu2d 14 วันที่ผ่านมา +1

    Malimawata..jaya.wewa.s.d.g.

  • @maheshanbuddhikananayakkar2928
    @maheshanbuddhikananayakkar2928 14 วันที่ผ่านมา

    වසන්තය මොකෙද්ද. උ උත්ත්ම පුරැෂයෙක්ද. අම්ම එකක නිදාගන්න උන්ට උ top news.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 14 วันที่ผ่านมา

    හිරු නිව්ස් වල මොනවද දෙන්නෙ.වසන්ත ගෑනකියපු නිව්ස් අවුල් වගෙ.

  • @nimaljayasekara5308
    @nimaljayasekara5308 14 วันที่ผ่านมา

    Apata kerat pennana hiru,

  • @manel_discover
    @manel_discover 14 วันที่ผ่านมา

    අර අම්මා පොඩ් එකා ලිදෙ වැටෙනකම් කොයි ගියාද?

  • @DilkaThisari
    @DilkaThisari 14 วันที่ผ่านมา +1

    😢😢😢😢😂😂😂

  • @thanujavirajini7207
    @thanujavirajini7207 14 วันที่ผ่านมา

    Minissu kochchra thrisan welada. ,, mehema maranna

  • @movindudewmith4594
    @movindudewmith4594 14 วันที่ผ่านมา +1

    Video karanna hoda nm pennanna hoda nadda...

  • @ImashaNethmini-r7l
    @ImashaNethmini-r7l 14 วันที่ผ่านมา +2

    44:44 44:50

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 14 วันที่ผ่านมา

    Tirange baiyla ,,,,

  • @premakalupage5744
    @premakalupage5744 14 วันที่ผ่านมา

    ඇයිපොලිස්ජිප්එකටනගිනකොටඅරටැටුපකයටඅඩන්නබැරිබොරැවටඇඩුවාබල්ලා

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 14 วันที่ผ่านมา

    Aii ethin.kanjipananidahas.kare okun
    Maranna oni.sakkiliyo

  • @user-bg9mu6kk4e
    @user-bg9mu6kk4e 14 วันที่ผ่านมา

    Para. Ballo gederama yawanna

  • @thanujavirajini7207
    @thanujavirajini7207 14 วันที่ผ่านมา

    Ane mu wage buruwek,,,,laksha 10ta kotipathiyek marala biliyana ganaka poriyal ekak kanawa ethin den..

  • @DinushaDinusha-ub8xr
    @DinushaDinusha-ub8xr 14 วันที่ผ่านมา

    T 56 kohenda sivin minissu atharata pakatada uthiye meheyum

  • @dilankamadushan31.
    @dilankamadushan31. 14 วันที่ผ่านมา

    Sensitive magula hama magulatama danna epa bn hama thissema ...😅😅

  • @weerasighaweerasigha7816
    @weerasighaweerasigha7816 14 วันที่ผ่านมา

    Munta kiyanna wadan naa ape ahinsaka daruwo asarana wennee illim dinagathata kamak naa lamai billata dila illim dinaganna eka waradi

  • @jathungeanura9297
    @jathungeanura9297 14 วันที่ผ่านมา +2

    Heta pasal tiyeda

  • @inokanilmini2970
    @inokanilmini2970 14 วันที่ผ่านมา

    Sujiwa t samitha wage gon badu

  • @ThakshilaDilrukshi-k2h
    @ThakshilaDilrukshi-k2h 14 วันที่ผ่านมา +1

    හෙට තැපැල් straic ekakda

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 11 วันที่ผ่านมา

    What a dangerous thing this rascal has done by displaying a poster fir weeks, giving ample opportunity to plot and plan this murder.
    I cannot do this even to my worst enemy...this is a premeditated murder....
    No one in their right mind would ever condone this horrendous act of violence...
    It is an eye opener for all in society not to mingle with this kind of Tatoo studios, spars,.massage parlours, hair dressing salons snd clubs... Wasantha should have refrained from all these businesses and be satisfied with what he earned thus far, paid more attention on the children ' s future.
    You cannot trust anyone when you are in all sorts if businesses.
    Why did he allow himself to be fooled in this most disgraceful manner ,?
    It is quite obvious that not a single soul who has been eating and drinking with his money, they never bothered to safeguard his life.
    Whoever who masterminded this, would you be able to stop all drug dealing in this country by killing each and everyone like this ?
    You will never know who the big players are, as we can see, the big players are already at work eliminating their opponents.....
    Let justice be served .......

  • @user-wq6un9pu2g
    @user-wq6un9pu2g 14 วันที่ผ่านมา

    Mema murder eka hathara beeri kathaavak

  • @DinushaDinusha-ub8xr
    @DinushaDinusha-ub8xr 14 วันที่ผ่านมา

    😂

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 14 วันที่ผ่านมา +1

    රජය සේවකයින්ට බද්දක් ගහලා එකෙන් උන්ටම පඩි වැඩි කරමු 😂😂😂😂 කාලකන්නි මෙ රට කනවා මදිවට තව වර්ජනත් කරනවා

    • @SachinthaSachinthamadhushan
      @SachinthaSachinthamadhushan 9 วันที่ผ่านมา

      එතකොට මහබැංකුවෙ අංකල්ලට ලක්ෂ 7ක් වැටුප් වැටුප් වැඩිකරගත්තෙ එංගලන්තයෙද 🤣🤣🤣,,එතකොට ජනාධිපති වැය ශීර්ෂය කෝටි 875 දාගන්න පුලුවන් උනෙ මොන බද්ද ගහලද ගොබ්බයෝ 😂😂😂

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 14 วันที่ผ่านมา +3