Manali + Kasi Saban Pena - මනාලි + කාසි සබන් පෙණ | Tinushan Pasindu | Hiru Star Season 04 |
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Manali + Kasi Saban Pena - මනාලි + කාසි සබන් පෙණ | Tinushan Pasindu | Hiru Star Season 04 | SUPER 48🌟
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_48 #Tinushan_Pasindu #Manali_+_Kasi_Saban_Pena #මනාලි_+_කාසි_සබන්_පෙණ - เพลง
ජනප්‍රිය සින්දුවක් උනත් ඒක ලස්සනට කියන්න ඕනි . එතකොට තමයි ප්‍රේක්ෂකයා ගෙ මනාපයත් ලැබෙන්නෙ. නැත්තං කාසි සබන්, මනාලයි කියන්නෙ කොච්චර ලස්සන නැටවෙන සිංදුවක්ද? අමල් ,නිරෝෂා 👍👍👍
Patta chatar
පලමු වටේටවත් ගැළපෙන්නේ නැ.කොච්චර ජනප්‍රිය ගීත උනත් හරියට ගායනා කලේ නැත්තන් ප්‍රේක්ෂක මනාප එන්නෙත් නෑ රුවන්😅😅
😒😒😒
😂😂😂😂😂
Dream star කාලෙ ඉදන්ම ගොඩක් ආස කෙනෙක් ඔයා ටිනූ❤ රියලිටි වල හිටියා ඇති දැන් ගේමක් ගහන්න ❤ හදවතිනම සුබ පතනවා❤බුදු සරණයි ජය වේවා 😍❤️ ආදරෙයි ටිනූ❤
Dream star seasion 8 top 12
1:19 මෙතන ඉදලා 1:45 මෙතනට එනකන් සුපිරියක්❤️💥
wena song ekak thoraganna thibba hby good luck aiye ❤
කොල්ලා ලස්සනයි හැබැයි ❤
Gamak gahamu suddooo oyata jaya wewa ape malliyooo adarei❤😘😘
ලස්සනට කියනවා ❤❤❤ අපිට නමි හොදයි❤❤
Wowowo❤
💜️💜️
Sindu kiyanna පුළුවන් වුණාට සංගීතය gana danne nattam wedak nha....
Eh athin nirosha mis expert ❤.....amal, ruwanta wada සංගීතය gena nirosha mis forward ❤
Ruwan❤🎉🎉🎉🎉🎉🎉
Lassanai.. Thawa mahansi wela gahamu gemak aiya.. Jaya wewa
කොච්චර කවුරු කොහොම කිව්වත් වැඩක් නෑ මියුසික් චාටර්
Respect ruwan sir 🔥😎❤
Aniwaryen Top 12 wath inna one
Ruwan oya respect eka thiyagana oya ain wenna ❤
Meyage singing 1st round idan pissuwak ❤
සරිත් සුරිතුයි yuki දැක්කන්ම් පස් කයි 😂🙂
මියුසික් නම් අන්තිමයි
Monawada me songs ban ! Kunu raha thama thiyenne ! 😢😢😢😢😢😢😢
අහපු සින්දු කද්දී කොහොමද යකෝ බලන් ඉන්නේ
විදර්ශන පියුමාල් තමයි ලස්සනටම sing kale super .
Ammage redda
Ruwan hari kiyna set eka. 😂 muge sindu dekama okkotma wada aduwen tibbe. Ruwan kiyna vidiyata amal nirosha dennama vote dunna nm itin. Ane manda 😅
උබ ගිහින් එතන සාදාරණේ කරල වරෙන් මේකෙ කියවන් නැතුව 😂😂
You guys should vote for Ashnika silva😂
ලස්සනට කණට රුන්නා 😊
මුන් කොච්චර කිව්වත් ඕකුන් දෙන්නා අලුත් සිංදු වලට vote දීලා නැ
❤
දන්න එකෙක් කියපියව් නවකයෙක් සීයට සීයක්ම සිංදුව කියන්න ඕනිද ..එහෙම පුලුවන්නම් ඌ මේවගේ මගුලකට එනවද
Super 🎉🎉🎉
කොහොම උනත් මේ තුන් දෙනාට vote precentage eka තරගය අවසානයේ පෙන්නුවන්ම් හරි, එතකොට එයාලට මේ වැඩේ කරන්න බෑ, 😂
හරියටම හරි සධාරනයි එතකොට
Owu eka aththa
Band eke backing set ne ekai sing karana eka aul widiht ahenne
කිසිම වැඩක් නෑ මේ ළමයා...තරගෙකට ගැලපෙන සින්දුව ක් කියන්න ඕනෙනේ
අනේ දන්න දෙයක් කියවප්ම් බ්න්
😂😂😂😂
Me sinduwa hariyatama gayana kala .akama de mawa ahanna kanat preya na.naththan original akata wada hoday.aththatama mawa kiyanna ba kiuwanam amaluy,neroshay hari.un danna hiru aythi karayo ne.
Ruwan kiyanne ane manda😂😂😂
Kathandarayak kiyanawa wagee
Backing set na songs setuth na😅
වෙන sinduwak kiyanna thibuna malli.aparade.
උත්සහයෙන් දක්ශතාවයෙන් වැඩක් ගන්න හදන කොල්ලෙක් කුහක කුප්ප කතා කියන හැති කරේ හැමතැනම.උබලට යන්න බැරි නිසාද වැරදි කියන්නෙ 😂😂
Ek nm set nh 😢
Dakshayata thanak hirustar ta natha daksha daruwo adakshayo karanawa derana drimstar ahema natha
Meka thama oni❤
දකෂ කමට කොහොමත් ඉඩක් නෑ
Bro oyata hodata sing kala supari
Backing gu 7 😪
ඔව්. 2nd song එකේ start එක කෑවා.
😂Kathai Eya. Kiyanawa
No me getha janapriya getha bawa aththa hebeyi meya hodata kiuwe ne
රැවන් එලවන්න
කියනවා නම් ඇත්තටම පට්ට අවුල්.sorry තමයි😢
රුවනව මේකට ගැලපෙන්නෙ නෑ ශිහානයට එන්න කියන්න රුවනට සින්දු කියන්න පුලුවන් උනාට ඌ සන්ගීතය දන්නෙ නෑ.
උබ යමන්කෝ ඔච්චර කියවනවන්ම් 😂😂😂
@@HimashiR.d ඇයි මේ තෙත් වෙලා 🤣🤣🤣🤣🤣
@@kalanajayasinghe9730 උබටනේ තෙත් වෙලා තියෙන්නේ😂😂
@@kalanajayasinghe9730amal kiyake dunnada ubata😂
රුවන් මොනවා කරන්නද බං ඒ මනුස්සයා vote එක දුන්නනේ
සිංදු එපා කරවන්න එපා යකෝ😂
මෙි ගිතය මෙලෝ රහක් නැ
😮🤨🤨🤨🤨
Rap ekata backing nam melo rahak na.
Kasi Saban eketh backing aul. Support ekak na singer ta band eken me song dekata
Nirosha hariyata katha wadakaranne😢
ruwan hari kollo❤
Waradhi😂
Oya nirosa kiyana kanai Amalui danna dann gadara ywanna oya daaj boad aakta wadak na apeth apriyai madanna nesa Hersta baalnth wana muna 2k daanna awagma sargath chitha Hodanwea Esara Hitya udith lasnata Anaus karanwea ara muna 2ka balana apriyai
රුවන් ට පිස්සු
😂😂😂😂
කිරි පනුගාය
මේ සිංදුව හරි නෑ
Ruwan gedragihin ahapn
Matanam varadak Naha oya harima sahallyven gayana Kala oyage vidhiyata
Nirosa hari
නිරෝශා හරි කියන්නෙ කොහොමද. නිරෝශා කියන විදිහට එතන ඉන්න කාටවත් music බෑ. Music දන්නෙ එයා විතරයි වගේ එයගෙ කතාව. නිරෝශට ඕනෙ එයාගෙ ටීම් එකෙ ඉන්න කෙනාව අරන් යන්න විතරයි. සීසන් 4දිම ඕක තමයි වුනේ
Backing melo rahak na
Varadak ne song eka
රුවන්ට පිස්සුද
😂😂😂😂😂😂😅😅😅😅
😂😂😂😂😂
Niroshata wada ruwanta yamak therenawa nirosha danne pitru bambuwak wage inna witharai😊
mama amal ge malli😂
Song kiyanna dhanneththan dhipan podi ekekut😅😅😅😅
😢
Ruwan danna sangeethayak na gobbayek තනිකර
Meya kiynawa hri na
Ruwan hari
Ruwange.paththe.man.innawa
😂
Meriyan niroshawa amalwa
Apo sindu kanawa iya
Chater
Sir gayana kara..janapriyai thamai..eath friling ne..hariyata..ottuwak damu mn kiyanawa meeta wada..
කෑවා whtto එහෙන් පිටින්ම සින්දුව 😅
Me daruwa dinnanam me kalakanni mehema kiyanne naha meya upadiya tbiyena dakshayek visharada karapu dakshayek mun hamotama wada me daruwa lagadima ehalata yanawa sthirai ona nathi katha kiyana pal modaynta soba dahamin pennai me daruwa dakshayek kiyala
රැවන් ගේ කිසි වැදගත් කමක් නැති මිනිහෙක්
Ehema kiyanna epa apita ruwange thanata enna be .........
එතන ඉන්න අනිත් දෙන්නා ගොඩාක් වැදගත්ද එතකොට
Ruwan elawapn pissek
කැගහනවා විතරයි
😂
උබට එහෙමවත් කියන්න පුලුවන්ද 😂😂 නිකම්
@@HimashiR.d සිංදු හොදයි කියල කිව්වෙ මුගෙ Tiper වෙන්න එපා බොරුවට 🤣🤣🤣
Respect ruwan sir
Supiriyata kiwwa
නිරොසා ✔
Lassanata kiyanawane....mun danna na
Melo rhak na muge sindu nikan kahanawa vitarai
උත්සහයෙන් ගොඩ එන්න හදන දක්ශතාවයෙන් ගේමක් ගහන්න හදන අයට වල කපන්න එපා බන් 😂 ඇද කිය කිය ඉන්නෙ ගිහින් කියපන්කො උබ සිංදු බලන්න පුලුවන් එතකොට කොහොමද කියල 😂😂
රැවන් ඔය පුටුව ට සුදුසු නැ
අමල් වගේ කෙනෙක් සුදුසුයිද. මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න දන්නෙ නැති කෙනෙක් අමල් කියන්නෙ. මේ program එකෙ එක තැනකදි කියනවා අමල් මුන් එක්ක ඉදියොත් මට ප්‍රෙෂර් වැඩි වෙනවා කියලා. මුන් කියලා කියන්නෙ කාටද. එයත් එක්කම එකට ඉන්න තවත් එක විනිශ්චය මණ්ඩලයේ කෙනෙක්ට. අමල් කතා කරන්නෙ හරියට මැරයෙක් වගේ. ඒ වගෙ කෙනෙක් ගැළපෙනවද මේ වගේ තැනකට.
ඔයා යන්න එහේනම් 😂
@@apsara_akarshi ඇත්ත 😊
❌❌❌❌❌❌❌
අමලා නිරෝෂා රුවනවා කපන්න යකෝ හදන්නේ
ගායනය සෙට් නැ