Sachini & Isuru Marriage Story එක 💍 | වෙනම ඇඳක නිදාගත්තේ 😂 | Ep 02 | ChatterPod

แชร์
ฝัง

ความคิดเห็น • 662

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA 8 หลายเดือนก่อน +85

    සචිනි අක්කි මාර Educated.දෙන්නම මාර smart.අහන් ඉන්න ආසයි...Life එකට ගන්න ගොඩක් දේවල් තියනව...

  • @nadeepera
    @nadeepera 8 หลายเดือนก่อน +163

    ආදර්ශයක් ගන්න පුලුවන් දෙන්නේක් හරිම දුර දිග හිතලා හැමදේම plane කරලා තියෙනවා ❤

  • @dileeshadinali2585
    @dileeshadinali2585 8 หลายเดือนก่อน +138

    ඇත්තටම ලොකු celebration වලට වඩා මමත් මගෙ තාත්තා ගෙ birthdayවලට දෙන්නෙ හරිම වෙනස් දේවල්.මං 2022 පටන් ගත්තේ.මගෙ bank එකේ තිබ්බ සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වුනේ 2022 මට එතකොට 18 years old.තාත්තා ළමයින්ට ආදරේ ,ආස නිසා මං හිතන් හිටියේ ලමා නිවාසෙකට (මම තාත්තාව කිසිම හේතුවකට වැඩිහිටි නිවාසෙකට එක්කන් යන්න ආස නෑ ,මම යනවා ඕනි දේකට ) lunch එකක් දෙන්න .තිබ්බ සල්ලි එක්ක හවස tea time එක බාර ගත්තා.ඒකේ චූටි ලමයි happy birthday to you තාත්තේ(ඒකෙ මිස් කිව්වෙ එහෙම කියන්න කියලා එයාලට) කියලා විෂ් කරද්දි මං හොදටම ආඩාගෙන එලියට දිව්වා.මොකද ඒ වෙලාව තාත්තගෙ මූණෙ තිබ්බ හිනාවට මට ඇඩුණෙ.ඒ හිනාව මං කවදාවත් දැකලා නෑ.2023 මං ගාව එච්චර සල්ලි තිබ්බේ නෑ.කල්පනා කර කර ඉද්දි idea එකක් ආවා තාත්තා සත්තුන්ට ආදරේ නිසා පාරෙ ඉන්න බව්වොන්ට කෑම දෙන්න.එයා රෑ එනකොට මං ලොකු සාස්පානකට බත් උයලා,කැන්ද කොල කඩල තිබ්බා.එයාලට ගිහින් දීලා ආවා.වාහනේ නවත්තන්න විතරයි ඕනෙ කෑම සුවදට හැමතැනින්ම එනවා බව්රාලලා.ඇත්තටම ඒ වගේ දේවල් වලින් දැනෙන සතුට ,හැගීම වචනවලින් කියන්න තේරෙන්නෙ නෑ.2024 තාත්තාගේ birthday එකට අපේක්ෂා hospital එකට මොනවා හරි දෙන්න හිතන් ඉන්නවා❤😊

    • @iamtheman12
      @iamtheman12 8 หลายเดือนก่อน +4

      Stay safe

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 8 หลายเดือนก่อน +4

      ❤❤❤great job 👏 👍

    • @SachiniNipunsala
      @SachiniNipunsala  8 หลายเดือนก่อน +7

    • @mihiriroshini7911
      @mihiriroshini7911 8 หลายเดือนก่อน +1

    • @Onis-357
      @Onis-357 8 หลายเดือนก่อน +1

      අනේ හරිම හොද දෙයක්...අනිවර්‍යෙන් දිගටම ඒ පින් වැඩම කරන්න

  • @mwasana6081
    @mwasana6081 8 หลายเดือนก่อน +288

    ඉසුරු අයියගෙ fashion sense එක නම් මරු ඇත්තටම ඒක මාරම ලස්සනයි 😍❤️

    • @Madu_gunawardhana
      @Madu_gunawardhana 2 หลายเดือนก่อน

      Math awe A comment eka dannamay. Denna marama matching ane❤. Hadama sathutin inna sachini akkiyoo.. ❤😘

  • @kanchanasewwandi-l7g
    @kanchanasewwandi-l7g 8 หลายเดือนก่อน +44

    Wedding එකකට ලොකුවට invest කරන් නැතුව තමන්ගේම දේකට ඒ සල්ලි invest කරපු එක ඇත්තටම හොදයි අක්කී, අනිත් දේ අඩුම වයසකින් 💍 ekkt යන්නේ නැතුව experience aran 26,27 කියන්නේ හොදම වයස ...❣️

  • @Iresha271
    @Iresha271 8 หลายเดือนก่อน +649

    Chatterpod එකට ඇබ්බැහි වේගෙන එන්නේ දැන් නම් 😌😜💗✨️

  • @Onis-357
    @Onis-357 8 หลายเดือนก่อน +15

    හරිම ආදර්ශමත් ජොඩුවක් සහ කතාවක්...බැන්ද දවසෙම ගෙදරින් අයින් වෙන්න කියපු එක ඇත්තම ඇත්ත...ජීවිතේ හැමදේම හොදටම plan කරලා හරිම සැහැල්ලුවෙන් ඉස්සරහට යන ජෝඩුවක්..ගන්න ගොඩාක් දේවල් තියනවා..අන්තිමට සචිනි කියපු කතාව තමයි හොදම....

  • @rishaya5649
    @rishaya5649 8 หลายเดือนก่อน +48

    ඉසුරු අය්යා කතා කරන විදිය හරිම ලස්සනයි , අහන් ඉන්න ආස හිතෙනවා. Good Luck both of you ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 8 หลายเดือนก่อน +71

    අක්කිගෙයි අයියගෙයි mar
    rage story එකේ අහන්න ආසම wedding එක ගත්තු විදිය ගැන අහන්න මන් ආසම විදියේ කන්සෙප්ට් එකක wedding එකක් ඒක 😊❤ මගෙත් කවදාහරි wedding එකක් ගන්න පුලුවන් වුනොත් මගේ ඒ dream day එක ඔයලා ගත්ත විදියට තමයි ගන්න ආසම 🥰❤️‍🩹 ඇත්තටම ඔයාලාගේ මේ story එක අහන්න බෝරින් නැති හරි ලස්සන කතාවක් 😊❤
    අනේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤ බුදු සරනයි 🙏🙏🙏

    • @oshi8358
      @oshi8358 8 หลายเดือนก่อน

      0❤p⁰

  • @Nadeeshanikariyawasam-h4l
    @Nadeeshanikariyawasam-h4l 8 หลายเดือนก่อน +27

    Yes 13 is grate because my relationship started 😊2012-05- 13 after 9years 2021 -08-13 our wedding day ❤❤❤❤😊

  • @nethuu7224
    @nethuu7224 8 หลายเดือนก่อน +30

    ඉසුරු අයියගෙ ලුක් එක මාරම ඩීසන් අනේ අක්කා මාරම ලකී 🍂

  • @maheesha_mandini
    @maheesha_mandini 8 หลายเดือนก่อน +52

    Episode 1, Episode 2
    දෙකම මටනම් ගොඩක් වටිනවා.ජීවිතේට ගන්න දේවල් ගොඩක් තිබ්බා.මගෙ ජීවිතේ හොදම කාලෙ තමා මේ ගෙවෙන්නෙ ඒ නිසා මේ වීඩියෝ දෙකෙන්ම එකතු කරගන්න දේවල් තියනවා✨️

  • @SandaliImanshi
    @SandaliImanshi 8 หลายเดือนก่อน +170

    සීන් එක අහන්න නෙවෙයි ව්ලොග් එක බැලුවෙ , දෙන්නගෙ කතා කරන විදිය බලන්න😊 යාලුවො දෙන්නෙක් වගේ හරින අමුතු වයිබ් එකක් තියෙන්නෙ ❤

  • @Ruvini86
    @Ruvini86 8 หลายเดือนก่อน +69

    හනී & මූන් දෙන්න ලගින්ම ඉන්නකොට අයේ යන්න ඕන නැහැනෙ ❤❤❤

  • @navodagimhani-us3go
    @navodagimhani-us3go 8 หลายเดือนก่อน +17

    ඇත්තටම මාත් එහෙම හිතනවා අක්කේ. Marry කරනවා කියලා decide කරලා wedding එකට date එකකුත් fix කලාට පස්සේ propose කරන එක ඇත්තටම මම නම් විහිලුවක් සහ තේරුමක් නැති දෙයක් විදියට තමයි දකින්නේ. ඒ දේවල්වලට කලින් propose කරන එක නම් okay.

  • @sajanishashikala1731
    @sajanishashikala1731 8 หลายเดือนก่อน +42

    Vlog එක දානකම් බලන් ඉදියෙ...මම දැකපු හරිම සරල හරිම ලස්සන wedding එකක්, සචිනි අක්ක එදා හරිම ලස්සනයි.. ❤️ හරිම ආදරෙන් සතුටින් හැමදාම ලස්සනට ජීවත් වෙන්න සුබ පතනව..❤️🥰

  • @shiromaniperera3859
    @shiromaniperera3859 8 หลายเดือนก่อน +36

    ඉසුරු පුතා යහපත් බුද්දිමත් අහිංසක දරුවෙක් වගේ තුන් දෙනාටම තෙරුවන් සරණයි! 🙏 😘😘😘

  • @dinushidinu04
    @dinushidinu04 8 หลายเดือนก่อน +6

    අක්කිගෙ, අය්යාගේ වචනයක් ගානේ ගන්න දෙයක් තියේ. හැපි ඇනිවසර්ය් ❤️❤️

  • @samadhisandaleka
    @samadhisandaleka 8 หลายเดือนก่อน +6

    ඔයාලා දෙන්නගෙන් ජීවිතයට ගන්න තව ආදර්ශ ඇති ගොඩක්, මුදල් හසුරවන විදිය, හැමදෙයක්ම balance කරන විදිය, හැම මොහොතක්ම සතුටෙන් ගත කරන විදිය, සෞඛ්‍ය, ආර්ථිකය, අධ්‍යාපනය වගේ.., මේවා ගැනත් vedio එකක් ගේන්න පුළුවන් නේද...?❤❤

  • @sandaligamage1453
    @sandaligamage1453 8 หลายเดือนก่อน +12

    මමත් ආසාවෙන් හිටියෙ සිම්පල් වෙඩින් එකක් ගන්න. ඔයාලගෙ කතාව ඇහුවට පස්සෙ ඒ ආසාව තවත් වැඩි වුනා සහ ඒක කරන්න අයිඩියාස් ගොඩක් ආවා.... ගොඩාක් ස්තූතියි ඔයාලගෙ අත්දැකීම් අපි එක්ක බෙදා ගත්තට.... ඔයාලට සුභන වෙන්න ඕන.... 🎉❤

  • @dumikakrishanthi1325
    @dumikakrishanthi1325 8 หลายเดือนก่อน +13

    ඔයාලා දෙන්නා හරිම ගැලපෙන දෙන්නෙක්.ජීවිතේ ගැන හිතන විදිය අදහස් මාරයි.ඔයාලා දෙන්නට හැමදාම අාදරෙන් සතුටින් ඉන්න ලැබේවා.බුදුසරණයි!!!

  • @SheharaDananjani-i4g
    @SheharaDananjani-i4g 8 หลายเดือนก่อน +7

    මමත් පොරොන්දම් බැලුවා ඊයේ අපෙත් up and down තියනව කීවා.අපි දෙන්නත් හිතන්නේ ඔයාලා විදියට ❤

  • @Chammi.
    @Chammi. 8 หลายเดือนก่อน +9

    ඇත්තමයි අක්කේ මාරම ලස්සනයි මේ කතාව, මන් අක්කගෙ wedding එක දකිද්දී 18ක් වගේ, එදාම මන් තීරණය කලා කවදාහරි මාත් ගන්නේ ඒ වගේ wedding එකක් කියලා😌
    ඒත් ඒක පෙන්නලා අම්මට කිව්ව විතර්‍යි, පිස්සුද මට ලොකුවට ඔයාගේ wedding එක ගන්න ඕන කියලා කිව්වා😂💔

  • @rozaanedias4956
    @rozaanedias4956 8 หลายเดือนก่อน +15

    Isuru නලුවෙක් වගේ නේ.. very nice chat ..great👍

  • @aselasilva7638
    @aselasilva7638 8 หลายเดือนก่อน +23

    සමහර අය vedio කරනවා ඒවා කරන්න ඕනි නිසා කරන ඒවා. නමුත් ඔයාලා දෙන්නගෙ ඒවා අහන්න ආසයි. ❤බොරුවට කරන ඒවා නෙවෙයි කියලා තේරෙනවා. Congratulations dear ❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 8 หลายเดือนก่อน +71

    කලින් වීඩියෝ එකක දාලා තිබ්බ හින්දා පුටුව පිටිපස්සෙ ඉන්න අයියෙක් ඉන්නවා කියලා පේනවෝ🤭

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 8 หลายเดือนก่อน +5

    මරු couple එක.❤ Champian star වල මුල් කාලේ එච්චරම කැමැති නෑ සචිනි අක්කට🤭 පස්සේ ඒක හරි ගියා. දැන්නම් ආසම couple එකක්.ඔයාලා දෙන්නා මේ කියපු දේවල් වලින් ඇත්තටම කට්ටියට ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤ ඇත්තටම අම්මලාට wedding කොච්චර ඕන වුණත් අමාරුවෙන් ඉතුරු කරපු සල්ලි එක පාර කාබාසිනියා කරන එකනම්🥲 අපරාධයක්.අනික loan අරන් ගෙවන්න හිරවෙන්නේ අපිමයි. ඒ නිසා අපිට කොන්දක් තියෙන්න ඕනේ ඒක තේරුම් කරලා එයාලගේ හිත නොරිද්ද plan කරගන්න..❤ අපි දෙන්නා ගත්තු හොදම තීරණෙත් ඒක.wedding එක ගත්තෙම නෑ. Registration and party 😁corona කාලේ නිසා shape .😂 ඉතුරු කරපු සල්ලි දාලා ගෙයක් ගත්තා.🥰

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 8 หลายเดือนก่อน +27

    බැඳීම් වලට වටිනාකමක් දෙන්න පුලුවන් අය මුණගැහුනාම ජීවිතේ හරිම අරුත්බරයී....❤❤
    ඔයාලා දෙන්නා ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ❤❤
    උදා වූ වසන්තේ සදාකල් රැඳේවා 🫶🫶💐💐

  • @SanilkaChilshani
    @SanilkaChilshani 3 หลายเดือนก่อน +2

    Chatterpod ට ඇබ්බැහි වී නිදි නොයෙන රැයක 2 වෙනි දිගහැරුමත් මෙලෙස නිම විය ❤🎉 I love & like both of u❤❤ 🇷🇴

  • @mad_9696
    @mad_9696 8 หลายเดือนก่อน +60

    මේක නම් ඇබ්බැහි වෙන සුළුයි 🥹🤍

  • @Z_Senu02...
    @Z_Senu02... 8 หลายเดือนก่อน +50

    දෙන්න කතා කරනව අහන් ඉන්න හරිම ආසයි ❤️

  • @thilakshirajakaruna2894
    @thilakshirajakaruna2894 8 หลายเดือนก่อน +29

    කතා කරන විදිහ අහන් ඉන්න ආසයි.හරිම පිලිවෙලයි..❤️

  • @thebondlab
    @thebondlab 8 หลายเดือนก่อน +2

    මේක මරු දෙයියනේ. 👀 මාර smart couple එකක්. මට නම් පුදුමයි මෙහෙම අය ඉන්නවද කියලා. well done smarties 😌

  • @Dilini_Udari
    @Dilini_Udari 8 หลายเดือนก่อน +3

    ඔයාලා Follow කරන මිනිස්සුන්ට Positive Vibe එකක් දෙන එක තමයි ඔයාලාගේ හොඳම දේ. Love you both ❤

  • @user2366.U
    @user2366.U 8 หลายเดือนก่อน +3

    විඩියෝ එකෙන් ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඇත්තටම වටිනවා මේ program eka ❤

  • @ShashikaGunarathneGunara-yn1pu
    @ShashikaGunarathneGunara-yn1pu 8 หลายเดือนก่อน

    මේකෙන් ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් තියනවා..ඔයාලා දෙන්නා කතා කරන විදිය අහන් ඉන්න ආසයි..මාර මැචින්ග් ඔයාලා..කවදාහරි මේ දේවල් හිතේ තියන් මගේ දෝණි❤️ ගේ ජීවිතේ ලස්සන කරන්න මට හිතුනා.ඔයාලගේ ප්ලෑනින් ගැන බබාට ලොකු උනාම කියකා දෙන්න ඕන කියලා මට හිතෙනවා විශේෂයෙන් වෙඩින් එක,සල්ලි ඉතුරු කරන විදිය..සහකාරයා හොයාගන්න විදිය.ඔයාලා හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි තුන් දෙනාටම ❤️තවත් ඔයාලාගෙ අත්දැකීම් වලින් ජීවිත ගොඩක් එළිය කරන්න වාසනාව ලැබේවා සචිනි අක්කෙ ඉසුරු අයියේ..චූටි බබාට තෙරුවන් සරණයි 😍

  • @rasanjalimadushika9576
    @rasanjalimadushika9576 8 หลายเดือนก่อน

    Chaterpod මරු දිගටම කරන්න....හොද තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්...මන් හිතන්නෙ මේ විදිහට හැම දෙයක් දිහාම හොඳ විදිහට හිතනවා නම් ජීවිතයේ ගොඩක් හොද වෙයි කියලා හිතෙනව....ඒවගේම මැරි කරන්න ඉන්න අයට ගොඩක් දේවල් ගන්න තියෙනවා...♥️♥️♥️♥️

  • @tharuart288
    @tharuart288 8 หลายเดือนก่อน +18

    අනේ ශෝයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව තවත් ආදරෙන්ම ඉන්න ලැබේවා කියලා ගොඩාක් ආදරෙයි බුදු සරණයි අයියා අක්කි ❤❤️😍

  • @NimeshikaNisew
    @NimeshikaNisew 8 หลายเดือนก่อน +2

    ඇත්තමයි අක්කා ඔයාලගෙ weeding එක දකිද්දි මාත් boyfriend එක්ක කිව්වේ අනිවාර්යයෙන් simple weeding එකක් ගමු කියලා..ඒක මාරම ලස්සන වෙනස්ම වෙනස් event එකක්.blessing your life ❤ ඔයාලගෙ vibe එක interesting 😊

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 หลายเดือนก่อน +14

    Wooow අක්කි මං හිතුවේ වෙන youtube channel එක්ක කරපු Interview එකක් කියලා 😃🤭 ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි යාලුවෙක් වගේ සැමියෙක් ලැබෙන්න 🥰❤️👍

  • @anushkaumayangani6014
    @anushkaumayangani6014 8 หลายเดือนก่อน +6

    මෙහෙම caht එකක් දිගටම අහන්න හිතිලා නැ මේ දෙන්නට හරිම ආසයි බොරු නැනේ

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 8 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි සචිනි අක්කී...ඔයාගෙන් ජීවිතේට ඉගෙනගන්න දේවල් ගොඩයි..❤

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 8 หลายเดือนก่อน +12

    මං මාරම ආසාවෙන් බලන්නේ vlogs. ❤❤❤ දැන් නම් chatterpod එකත් පිස්සුවක් වෙලා...😍😍😍🥰🥰🥰

  • @sasindidilka
    @sasindidilka 8 หลายเดือนก่อน +2

    අමතක වෙලා chatterbox කියල search කරා 😂 ආයෙම sachini akkage name එකෙන් search කරා 🤭 please continue the chatterpod we loved it ❤️

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 5 หลายเดือนก่อน +1

    ඉසුරු super....ඇත්තටම ඉසුරැ මාරම ඡේනුවින්

  • @DiniHettiarachchiVlogs946
    @DiniHettiarachchiVlogs946 8 หลายเดือนก่อน +6

    Sachini Akka being very inspiring to any girl.. my heartiest honest feeling.. How she manage work relationship family life parent.. A role model ❤️ talk about how manage finance more! Just a cool suggestion and I’m sure everyone would love it 🫶🏻

  • @mandirabrahmana453
    @mandirabrahmana453 8 หลายเดือนก่อน +1

    දෙන්නට දෙන්න තේරුම් අරන් ජීවිතේ ඉස්සරහට යන couple එකක්... ඔයාල දෙන්නගෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන් අපිට.❤
    Chaterpod එකට ඇබ්බැහි වෙලා දැන්...
    Stress සේරම නැති වෙනවා අයියා අක්කිගේ මේ වීඩියෝ නිසා 🥺❤

  • @thisharahasarangijayathiss6643
    @thisharahasarangijayathiss6643 8 หลายเดือนก่อน +1

    Simple life style එකට මං ආසම වුණ හේතුවක් sachini akki. Organizing,planing ගැන ගොඩක් දේවල් මං අක්කිගෙන් ඉගෙන ගත්තා. Simple.. love it.

  • @dinuliperera9698
    @dinuliperera9698 7 หลายเดือนก่อน

    මං ආසම couple එකක්. අක්කි අයියාගෙ wedding එකත් හරිම ලස්සනයි 😍 මාර විදියට influence වුනා

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 8 หลายเดือนก่อน +17

    දැන් නම් addict වෙලා vlogs බලන්න ..මං එහෙම බලන කෙනෙක් නෙවේ..ඒත් දැන් නම් මාර ආසයි.well done guys ❤😊

  • @manojagunarathna2367
    @manojagunarathna2367 8 หลายเดือนก่อน +6

    මම හරිම ආස Couple 1ක්.බොරු posh නැති දෙන්නටම දෙන්නා හරිම Understanding Couple 1ක්❤දෙන්නට දෙන්නා Click වෙන එකයි,දෙන්නට දෙන්නා Comfortable කියලා දැනෙන feeling එකයි හරිම වැදගත් marriage එකට ❤බුදු සරණයි❤❤Thank You So Much❤

  • @nipuniudeshika4796
    @nipuniudeshika4796 8 หลายเดือนก่อน +1

    @sachini අක්කිගේ හැම විඩියෝ එකක්ම බලපු fan කෙනෙක් හැටියට එක interview එහෙකදි ඔයා කිව්වා TH-cam content එකක් select කරන ගමන් මායි ඉසුරැයි ඉන්නේ මොකද අපි හැමෝම කරන දේ කරන්න බෑ වගේ දැන් හැමදේම තියෙන නිසා කියලා ඔයා කිව්වා මතකයි… කාලයක් අරගෙන ඔයා මේ select කරලා තියෙන content එක පට්ට ඇත්තටම අළුත් දෙයක් … ❤ හරිම ආසාවෙන් අහන් ඉන්නේ වගේම තව තව තිබ්බනම් කියලා හිත හිත .. best of luck Aiya & Akka you doing a great job and full fun episodes 🎉🎉🎉

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +17

    දෙකම බැලුවා ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sewwanthiwijerupa5040
    @sewwanthiwijerupa5040 8 หลายเดือนก่อน

    ඔයාලා දෙන්න ගොඩක් matching couple ekak..උගත් බුද්දිමත් ලස්සන well planning ...සචිනි ජීවිතය ලස්සනට ගොඩනගාගත් කෙනෙක් කියලා තේරෙනවා..මගේ දුවලා දෙන්නත් මේ වගේ වෙනවට තමයි මම කැමති...බොරු විච්චූරන නැති බුද්දිමත් තීරන ගන්න පොලවෙ පය ගහලා සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිත..ආදරෙයි ඉතින් දෙන්නටම

  • @heavenstars5669
    @heavenstars5669 8 หลายเดือนก่อน +8

    නොබලා කොහොමද, බලපු episode එකත් ආයි ආයි බලන්න හිතෙනවා. 😊❤

  • @udeyanganisagarika2397
    @udeyanganisagarika2397 8 หลายเดือนก่อน

    අහගෙන බලාගෙන ඉන්න ආස හිතෙන වැඩසටහනක් ....හරිම වැදගත්...

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha 8 หลายเดือนก่อน

    Ow අනිවාර්යයෙන් chatter pood වටින adahasak ganna පුළුවන්. Oyalage wedding eka dekala , sachini akka හරේන්ද්‍ර අයියා ekka krapu intv ekeda wedding gena katha kala. Aken mn loku deyak ඉගෙන gaththa . Mge wedding ekath 2022 kale. A wagema hari cham.podiyata ,ළඟම ayata kiyla witharai. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන . ❤🥰😘 .

  • @nimmiiresha5490
    @nimmiiresha5490 8 หลายเดือนก่อน

    මගෙ ජීවිතේට ගොඩක් හොද දේවල් අරගත්ත අක්කා අයියා ඔයාලගෙන්.හරිම ලස්සන අදහස් තියෙන ආදරනීයම දෙන්නෙක් ඔයාල.ජීවිතේ හැම දෙයක්ම දෙන්න එක්කම කතා කරල සහයෝගෙන් කරන එක තමයි හොදම දේ.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤❤

  • @deepzguruge5854
    @deepzguruge5854 8 หลายเดือนก่อน +2

    13th March 2019 was our wedding.. when the partner is matched to another I guess date doesn’t matter ..Happy for you guys ..stay blessed always

  • @dgperera5428
    @dgperera5428 8 หลายเดือนก่อน +2

    බලන්න කලින්ම කමෙන්ට් කරනවා..පලවෙනි එපිය හරිම ආසාවෙන් බැලුවා ..මම ඔයදෙන්නට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් ..ඇත්තටම ජීවිතේට ගන්න දෙයක් තිබ්බා නංගි මල්ලි ❤
    ලස්සන වැඩක් තවත් හොද හොද දේවල් ඉදිරියටත් බලා ගෙන ඉන්නවා 🎉🎉🎉

  • @galaxycat4215
    @galaxycat4215 5 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් වැඩසටහනක් අද තරැණ අයට ,වැඩිහිටියන්ටත්.

  • @himaya2004
    @himaya2004 8 หลายเดือนก่อน +1

    අනේ මාත් ආස ඔයලා වගේ normal wedding එකක් ගන්න ❤
    තාම plan කරලා නෑ හරියට ......
    ඒත් ඔයලා වගේ ලස්සන simple wedding එකක් තමයි අපිත් ගන්න හිතන් ඉන්නේ ❤❤❤❤❤❤❤

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 8 หลายเดือนก่อน +2

    හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ❤ මම engaged වුණෙත් may 13th 😊

  • @gethmigunawardana
    @gethmigunawardana 8 หลายเดือนก่อน +5

    Love this podcast! There's lot to learn from you two and the way u both plan ur life is very important.
    Keep shining together!!❤️🔥

  • @IsuruBuddila
    @IsuruBuddila 8 หลายเดือนก่อน +14

    1st EP බලලා ඉවර උනා විතරයි 2 Ep දාලා

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 8 หลายเดือนก่อน +1

    Comment එකක්
    නොදා ඉන්න බැරි තරම් ආසයි ලස්සනයි දැන් ශනුගේ vlog වගේ මේකටත් addicted ❤

  • @chamodimaheshika2149
    @chamodimaheshika2149 8 หลายเดือนก่อน

    සචිනි අක්කේ, chatterpod දැන් ඇබ්බැහියක්. ඔයාල දෙන්නගෙන් ගොඩක් දේවල් දැන ගන්නම තමා මාත් මේ වීඩියෝ එක බලන්නෙ. ඔය දෙන්නටම බුදුසරණයි. ඉස්සරහටත් ඔයාල එක්ක ඉන්නව. ❤

  • @sandaminijayathilaka7899
    @sandaminijayathilaka7899 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ....බලාන ඉන්න ආසයි ..ඇත්තටම ජිවිතේට ගන්න දේවල් ගොඩයි ❤

  • @asiniie
    @asiniie 8 หลายเดือนก่อน +6

    මගේ role model එක sachini akka මම follow කරන්නේ එයාව so mage relationship එක all most 04 years now අපි දෙන්නා අපේ කරියර් එක හදාගෙන ඉවරයි i am a teacher he's air force officer but මම ඉන්නේ මට ලොකු wedding එකක් අවශ්‍ය නෑ simply so beautiful වැදගත් පොඩි party එකක් නමුත් එයාගේ අම්මා දැඩි විරුද්ධයි පොඩියට ගන්නවට අපේ personal life එකට එයා අනවශ්‍ය විදියට invol වෙනවා !!!

  • @dilinivishara
    @dilinivishara 8 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් අහන් හිටියේ...හරිම ආදර්ශමත්....🙏 episode 2 ම නියමයි... ❤ Good Luck 🍀 😊

  • @vindi1309
    @vindi1309 8 หลายเดือนก่อน

    Akkage wedding එක තමයි මමත් follow කරේ, මම akkage wedding එක දැක්ක ගමන් ම තිරණය කරා kalin Wedding photo shoot එකක් කරනවා කියලා... ඉතින් අපි Church wedding එකකට frock එක andina නිසා අක්කාගේ concept එක නිසා මමත් shoot එකට traditional andala 4tos ගත්තා... ඉතින් අපිට ee idea එක දුන්නට thank you very much ඔය දෙන්නා ට......, මම wedding frocks heuwe th sachini akkage wedding frocks shoot වල 4tos පෙන්නලා 💝💝💝💝💝

  • @Sithara-qp7vf
    @Sithara-qp7vf 8 หลายเดือนก่อน +3

    harima interesting, my fav couple🥰 akki aiyai dennma work karana dennek, thawa episode ekakin oya denna financially kohomada manage karaganne, i mean 50 50 or wena plan ekakada kiyla explain karanna puluwanda? newly married couples walata godak important🤩

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 8 หลายเดือนก่อน +86

    First episode එකට වඩා සචිනි අක්කි ලස්සනයි මේකෙ❤👌😇

    • @amandishenel210
      @amandishenel210 8 หลายเดือนก่อน +2

      දෙකම එක දවසේ shoot කරලා තියෙන්නේ 😂😅

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 8 หลายเดือนก่อน +3

      වෙන්නැති ..Costume එක නිසයි මං කිව්වෙ පලවෙනි එකට වඩා මේකෙ ලස්සනයි කියලා🤨

    • @SachiniNipunsala
      @SachiniNipunsala  8 หลายเดือนก่อน +2

  • @gihangarandeepani3735
    @gihangarandeepani3735 8 หลายเดือนก่อน +1

    අනෙ ගොඩක් ලස්සනයි my favorite cuple ❤🥺.මල්ලි පැටියා එක්ක ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න.අනෙ බුදු සරනයි මගෙ අක්කිටයි අයියටයි 🥺

  • @Yumii99913
    @Yumii99913 8 หลายเดือนก่อน

    බලන්න ආස හිතෙන දැන් මගේ ආසම චැනල් එක. අක්කි අයියයි වගේ සතුටින් ඉන්න ආදරෙන් ඉන්න ආස හිතෙනවා ඔයාලව දැක්කම ❤ ඇත්තට ගොඩක් වටිනවා ආදරේ කරන අයට ඔයාලගේ මේ වැඩසටහන 😍

  • @sakisasnika9900
    @sakisasnika9900 8 หลายเดือนก่อน +5

    සචිනි අර කොණ්ඩෙ කපල හිටපු කාලෙ hair cut එක ගොඩක් ලස්සනයි..❤

  • @Chethii
    @Chethii 8 หลายเดือนก่อน +3

    අනෙ මරු ඔයලා දෙන්නා, හරිම නිහතමානී දෙන්නම, සතුටින් ඉන්න ❤

  • @madushanigomez3308
    @madushanigomez3308 7 หลายเดือนก่อน +1

    පවුල් ගොඩාක් අවුල් වෙන්න එක හේතුවක් තමයි බැඳලා වෙනම ඉන්නේ නැති එක. හස්බන්ඩ්ගේ දෙමව්පියෝ හරි වයිෆ්ගේ දෙමව්පියෝ හරි කවුරුවත් නැතුව වෙනම ඉන්න ඕනේ. මොකද එයාලා කවුරුම හරි ඉන්නවා කියන්නේ චූටිම ප්‍රශ්නයක් ආවත් එයාලා ඉන්වෝල් වෙනවා. එතකොට තමා ඔය ප්‍රශ්න වැඩි වෙන්නේ

  • @dilinikapriyadarshani
    @dilinikapriyadarshani 7 หลายเดือนก่อน

    Just started watching this series... OMG Im addicted to this..
    I saw most of myself within these two... ❤️❤️❤️

  • @f.fatrouni3621
    @f.fatrouni3621 8 หลายเดือนก่อน

    ඔය දෙන්න කියන හැම දෙයක්ම හරිම වටිනවා අක්කා & අයියා…❤

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 8 หลายเดือนก่อน +2

    ශෝක් අනේ හරිම ලස්සනයි හරිම ආදරනීයයි..❤❤ හැමදාම සතුටින් ඉන්න බබත් එක්ක

  • @Adelaide-hub
    @Adelaide-hub 8 หลายเดือนก่อน +2

    Hi Sachini & Isuru
    First episode was really interesting, the chat was all about you guys, and it was fun. The second episode was good, but I felt it has a lot of advices which makes the chat a bit boring. It would be nice, if you can go with your story, and let the audience do their homework! Just my personal opinion, might not be right always 😬anyway good luck guys, waiting for the next ❤

  • @SakuniMaleesha
    @SakuniMaleesha 8 หลายเดือนก่อน +4

    The way you both plan your life is very important. I don't understand what it means. Your opinions are very valuable for two people who are about to get married.❤️

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 8 หลายเดือนก่อน +6

    Propose ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත 😂

  • @Kalukolla-uo1bc
    @Kalukolla-uo1bc 8 หลายเดือนก่อน +3

    යට දගලන අයියා හින්දා එකපාරට එක බැලේනවා
    ලස්සනයි දෙන්නගේ වැඩේ❤

  • @SweetDream145
    @SweetDream145 8 หลายเดือนก่อน +1

    Thankyou akki...
    I know I can do that...❤
    samaharak than marama motivated akki....Al student kenek widiyata eka marama watinawa.....& life eke disitions walata godak watinawa...chater pod...🤍🌹
    good luck akki... cute copple💞

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 8 หลายเดือนก่อน +5

    මට දැන් අවුරුදු 22ක් වෙන්න එනවා...මාත් ලොකුවට වෙඩින් එකක් ගන්නෙ නෑ කියලා හිතුවේ මට අවුරුදු 15දි විතර...ඊට කලින් ඉදන්ම හැබැයි මං බර්ත්දේ එක්කටවත් පාටි එකක් අරන් නෑ...මං christian girl කෙනෙක්...ඒ නිසා birthday එක්කදි prayer meetings වගේ ඒවා තියලා තියනවා...ඒකත් චූටි කාලේ...ඒක හොඳ දෙයක් උනත් ඒකත් මං තේරෙන වයසෙදි නවත්තලා දාලා හැම බර්ත්දේ එක්කටම වගෙ පුළුවන් විදියට කෑම වේලක් දෙනවා නැති බැරි අයට...මට හිතනවා පාටි එක්කින් අපිට ලැබෙන දේට වඩා ලොකු දෙයක් ඒ දේවල් වලින් අපිට ලැබෙනවා කියලා...ඒ නිසාමයි මං වෙඩින් එකක් උනත් ලොකුවට ගන්නෙ නැ කියලා හිතුවෙ...අක්කා කියපු හේතු තුනත් ඒකට අදාලයි...අනිත් ලොකුම දේ තමා තව කෙනෙක්ට සතුටක්, උදව්වක් වෙන්න පුළුවන්නම් ඒකෙ ආශිර්වාදය ඊට වඩා ගොඩක් වටිනවා❤️❤️

  • @shashimalidesilva2713
    @shashimalidesilva2713 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මාරම helpful video content එකක්. අපේ plans වුණත් හරියට plan කරගන්න මාරම helpful. Love you both!! ❤

  • @Oshani_123
    @Oshani_123 8 หลายเดือนก่อน +50

    පුටුව එහා පැත්තෙ කෙනා දගල්නො 😂😂

  • @ridmaathapaththu4209
    @ridmaathapaththu4209 8 หลายเดือนก่อน

    Mn May 13 marry kare edath Friday dawasak.... aniwarayen e date eka superb..... api 12 year relationship ekak thibila marry kare.. godak adaren innawa. ❤

  • @dileeshadinali2585
    @dileeshadinali2585 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද program එකක්.ගන්න දේවල් ගොඩක් තියනවා.ඕනම දේවල් point කරලා කියනවා ❤

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 8 หลายเดือนก่อน +19

    මං පොඩි ප්‍රශ්නයක් අහන්නද ඉසුරු bro ගෙන් 😂
    බදින්න කලින් නොදැකපු බැන්දට පස්සෙ දැකපු දේවල් මොනවද 😂

    • @AmaliThathsarani-o7k
      @AmaliThathsarani-o7k 8 หลายเดือนก่อน +1

      Gon ප්‍රශ්න අහන්න එපා 😊

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 8 หลายเดือนก่อน

      @@AmaliThathsarani-o7k ඔයාගෙන් නෙවේනේ ඇහුවේ 😁

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 8 หลายเดือนก่อน

      @@AmaliThathsarani-o7k ඔයාගෙන් ඇහුවේ නෑනේ 😂

    • @ChirathGawtham
      @ChirathGawtham 10 วันที่ผ่านมา

      Gona

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 10 วันที่ผ่านมา

      @@ChirathGawtham උබ ද හා 😂

  • @LakshikaLakmali-t8x
    @LakshikaLakmali-t8x 8 หลายเดือนก่อน +3

    Wow matching couple..♥️👌 බුදු සරණයි දෙන්නටම.

  • @shyamalifernando616
    @shyamalifernando616 8 หลายเดือนก่อน +2

    අපිට දරැවො නැහැ අපිටත් මෙි වගේ දරැවො හිටියානන් කියලා හිතුනා

  • @nelumhansika7862
    @nelumhansika7862 8 หลายเดือนก่อน +1

    The looks are perfect Isuru aiya & Sachini akki...
    Matching couple🥰
    Love u both❤
    Be happy every day😇
    ChatterPod maru...

  • @jnu...5699
    @jnu...5699 8 หลายเดือนก่อน

    අක්කේ මං මේක ගොඩක් කල් ඉදන් අහන්න හිටපු දෙයක්.... පෝරුව ceremony එකේදී කරමාලයක් දාන්නම ඕනේද? අක්කා දැම්මාද? Bridesmaids ලා ඉන්නම ඕනේද ???

  • @geethcooray6628
    @geethcooray6628 8 หลายเดือนก่อน +1

    You both are a match made in heaven. ❤ There is a lot to learn from this young couple for the younger generation. Wishing you both life long happiness and love ❤💐 there is so much spark and chemistry between you two. Love Isuru's fashion sence.. keep it up bro❤ Take care guys 💐♥️

  • @FathimaDalal
    @FathimaDalal 8 หลายเดือนก่อน +1

    I keep on saying this is one of the best celebrity couples in the industry they don’t show off like others do love his simplicity n her personality ❤

  • @Yusheekumar
    @Yusheekumar 8 หลายเดือนก่อน

    හායි අක්කා & අයියා. මං අක්කිගෙ ඩාන්සස්වලට මාර ආසයි. ස්ටෙප්ස් හරි ක්ලියර් නිසා. ඊට අමතරව අක්කිගෙ ෆේස් ෂේප් එකට ආසයි, මොකද මං ආසම ටැමිල් ඇක්ට්‍රස් නයන්තාරා වගේ නිසා ❤
    මං අක්කිගෙ වීඩියෝ එකක් අද තමයි බලලා මෙහෙම කමෙන්ට් කරන්නෙ. ඒ තරම් ඔයාලා දෙන්නව මට ක්ලික් වුනේ ඔයාලා දෙන්නගෙම අදහස්, තියෙන කෙනෙක් මම. ඉතින් අක්කිට ලැබිලා ඉන්නෙ මේ ලෝකෙ හොඳම ⁣බෝයි කෙනෙක්. අයියා වගේ අය තව හිටියොත් මාත් මැරි කරයි.. 😊
    මාත් ආස සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ආගම එක්ක තමයි ගොඩක් හුස්ම ගන්නෙ කිව්වොත් මං හරි. මාත් ආස හරිම නිදහසේ අපිට අවංකවම මුලු හිතින්ම අපිට ආදරේ කරන අපේ යහපත ගැන හිතන පොඩී පිරිසක් එක්ක පන්සලක වෙඩින් එකක් අරන්, ලමා නිවාසෙක බබාලට පුලුවන් උපරිම දෙයක් කරන්න. මොකද දරුවොන්ට ජීවත් වෙන්න සුදුසු ජීවිතයක් ලබා දුන්නොත් තමයි අනාගතයෙ හොඳ මිනිස්සු බිහි වෙන්නෙ. එහෙම වෙඩින් එකක් ගන්න මට පොඩි කාලෙ ඉඳන් ඩ්‍රීම් එක තියෙන්නෙ. මුලු ජීවිතේම වෙඩින් එක කරගන්න මිනිස්සු ඉන්න අද කාලෙ මට ඕනෙ ඒ දවසට වඩා අනිත් හැම දවසක්ම ආගමයි ආදරයයි කරුනාවයි ලමයි වැඩිහිටියොයි පරිසරයයි එක්ක ගෙවන්න. අනිත් හැමෝම කරන දේවල් නොකර, සරල පොඩි දේකින් සැනසීම ලබන එක තමයි මං දකින ආදරය. ඉතින් මං ඔහොම හිතද්දි මට මහන වෙන්න කියලා මාව දාලා ගිය අයත් ඉන්නවා. හැබැයි අය්යා දැක්කම හිතෙනවා අයියා වගේ අය ඇති කියලා. අක්කි අයියයි දෙන්නම මාර පින්වන්තයි. වෙඩින් එකට කලින් කරපු වෙඩින් ෂූට් එක ඇත්තටම මාර බෙනිෆිට් ඩිසිෂන් එක. ඔයාලා වගේම වෙඩින් එකක් කරන්න මට ඉස්සර ඉඳන්ම ආසාව තියෙන්නෙ. ඉතින් මං හීන මවන වෙඩින් එක, ලයිෆ් එක ඔයාලා දෙන්නා achieve කරන් තියෙනවා. ඒ නිසා ඔයාලා දෙන්නට මම මාර ආදරෙයි. සුභ පතනවා ඔහොම්මම හැමදාම යාලුවො වගේ චැට බොක්ස් දෙකක් වෙලා ඉන්න ලැබෙන්න කියලා ❤
    බබාටත් මං මාර ආසයි. එයා හරිම අහිංසක පාටයි. ඇත්තටම එයා ලොකු වුනාම අයියා වගේම ඩීසන් එකට ඉන්න අහිංසක කෙනෙක් වෙයි. කතාවනන් මාර respect අය්යගෙ. එහෙම කතා කරන කෙනෙක් මං තාම හොයනවා. මොකද ඒක තමයි මනසට තියෙන හොඳම බෙහෙත. බබාව ආගමත් එක්කම හදන්න ඔයාලා දෙන්නා ලඟම තියන්. ඔයාලා දෙන්නා හැදුනා වගේ. තුන් දෙනාටම රුවන්වැලි මහ සෑ වහන්සේ පිහිටයි❤

  • @manujamaneeka4490
    @manujamaneeka4490 8 หลายเดือนก่อน +1

    Punchi prashnyak...overthink krn nathuw full relax eke life eka geniyann partner ekk. e gana idea ekk ganna puluwn weidd
    hamadama sathutin inne nane onem situation ekkdi hri widiyt inn eka gana idea ekk denntm hoda wena widiyt..