Chill Pill with Dr. Pramitha | සචිනි සහ ඉසුරු | අහිංසකත් නැහැ නෝටිත් නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 610

  • @chaminijayampathi7965
    @chaminijayampathi7965 3 ปีที่แล้ว +450

    Nice..හරිම ආසාවෙන් doctor ගෙ හැම vedio එකක් ම බැලුවා..

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว +7

      Anthima hariya thama athal .😅😂❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +19

      බොහොම ස්තූතියි 💐😊

    • @abeyabey4383
      @abeyabey4383 3 ปีที่แล้ว +2

      @@PramithaMahanama .!jnnnî j TV y

    • @sachisrilankha5027
      @sachisrilankha5027 3 ปีที่แล้ว +2

      @@PramithaMahanama 15:00

    • @diliniudeshika5479
      @diliniudeshika5479 3 ปีที่แล้ว +2

      Program eka harima lassanai Doctor..all the best

  • @oshadi1128
    @oshadi1128 3 ปีที่แล้ว +230

    මාධව ❤️ නදුනි
    සචිනි ❤️ ඉසුරු
    ආසම කපල්ස් දෙක 😍

  • @විමංසාවිජේසිංහ
    @විමංසාවිජේසිංහ 3 ปีที่แล้ว +214

    ඉසුරු කියන්නේ වාසනාවට ලැබෙන husband කෙනෙක් සචිනි ඒ අතින් හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @rasikamadusanka6561
    @rasikamadusanka6561 3 ปีที่แล้ว +341

    සචිනිගෙ හැම වෙලේම හොද අද්‍යාපනයක් ලබපු කෙනෙක් කියලා තේරෙනවා...සරලයි...මරු

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +70

    මම ත් ඇත්ත ටම ඉසුරු මල්ලි දැක්කම හරි නිහතමානී කෙනෙක් වගේ පේන්නෙ , හැබැයි ඔයාල දෙන්නගෙ ජිවිතෙ ගෙනියන කලමනාකරනය ට මම හරි කැමති එතන තමා සාර්ථක ත්වය තියෙන්නේ

  • @upekshagammampila2108
    @upekshagammampila2108 3 ปีที่แล้ว +98

    බුද්ධිමත් ආදරයක්......❤️ඒ ආදරේට අපිත් ආදරෙයි...😃ජීවිතේට එකතු කරගන්න දේවල් ගොඩයි...ඔයාලගෙන්...හැමදාමත් ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබේවා...

  • @rmrathnayaka9176
    @rmrathnayaka9176 3 ปีที่แล้ว +122

    දෙන්නට දෙන්න තේරුම් අරන් විවාහ උනාම ඒ ජීවිතේ හරි සුන්දරයි ❤️‍🔥
    සරලම උදාහරණයක් ☝️

  • @ravindusoysa4400
    @ravindusoysa4400 3 ปีที่แล้ว +154

    මන් ආසම couple එක.හරිම ආදර්ශමත් යුග ජීවිතයක්.විවාහ උත්සවයේ ඉදලා හැමදෙයක්ම හරිම පිළිවෙලයි අවබෝධාත්මකයි.ඒ දෙන්නා සංසාරෙන්ම පතන් ආපු නිසා වෙන්නැති ඒ තරම්ම ගැළපෙන්නෙ.හරිම පිංවන්තයි.මගේ walpaper එකේ තියෙන්නෙත් සචී අක්කිගෙයි ඉසුරු අයියගෙයි wedding photo එක.වර්තමාන තරුණ පරපුරට බලලා ඉගෙන ගන්න පුලුවන් ආදර කතාවක්.ඔය දෙන්නට හරිම ආදරෙයි.මාත් දවසක ඔයදෙන්නා වගේ ජීවත් වෙනවා එයත් එක්ක.❤️❤️❤️❤️

  • @සදලිපෙරේරා
    @සදලිපෙරේරා 3 ปีที่แล้ว +80

    ඉසුරු අයියගෙ හිනාව හරියට භාවනාවක් වගේ දෙන්නටම සුබ පැතුම්

  • @dinufernandez5080
    @dinufernandez5080 3 ปีที่แล้ว +58

    ඇත්තටම මම පෞද්ගලිකව පට්ටම පට්ට කැමති කපල් එකක්..💖💖 ඇත්තටම ඉසුරු අයියා මගේ බෝයිෆ්‍රෙන්ඩ් වගේ 😍 සචිනි අක්කි පට්ට..ඔය දෙන්න අතර තියෙන ගොඩාක් දේවල් මමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් අතරත් තියෙනවා ..ඇත්තටම පට්ට 😍😍 අවංකවම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙ ලස්සන පවුල් ජීවිතේ සාර්ථක ලස්සන ගමනක් යන්න ලැබේවා කියා...💖💖💖💝💝 හැමදාම සතුටින් ඉන්න 😊

  • @sureshthusitha7586
    @sureshthusitha7586 3 ปีที่แล้ว +62

    සචිනි ගොඩක් හොද බුද්ධිමත් girl කෙනෙක්😘😘😘ගොඩක් ලස්සන කපල් එකක්💜️💜️💜️💜️💜️

  • @bhagya753
    @bhagya753 3 ปีที่แล้ว +37

    මන් ආසම cuple එක ඇත්තටම කියන්නේ...ඔයාලා ඉන්න හැම programs එකක්ම බලනවා...හැමදාම හොදට සතුටින් ඉන්න...ඉසුරු ගොඩක් හොද husband කෙනෙක්....සචිනි ගොඩාක් වාසනාවන්තයි..ආදරෙයි දෙන්නටම

  • @adithyaranathunga1513
    @adithyaranathunga1513 3 ปีที่แล้ว +93

    Educated lady and a humble man😍great combination
    Love their thinking pattern and attitudes❤
    Thank you Dr pramitha for this wonderful conversation😇

  • @madhu4176
    @madhu4176 3 ปีที่แล้ว +68

    හරිම ආදර්ශමත් දෙන්නෙක්... සචිනි💝ඉසුරු

  • @mrsfernando
    @mrsfernando 3 ปีที่แล้ว +142

    බොරු සෝබන නැති ආදර්ශමත් කපල් එකක් ❤️❤️❤️❤️❤️❤️

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 3 ปีที่แล้ว +44

    ආදරනිය දෙන්නෙක් සචිනි ඉසුරු මම ඔයාලට සුබ,පතනවා dr pramitha ඔයාටත් thanks ඔබ,සියලු දෙනාට බුදු සරනයි

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි Chandra 🙏😊 බුදු සරණයි

  • @vikashamalavige8373
    @vikashamalavige8373 3 ปีที่แล้ว +136

    කැමතිම කපල් එක. එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤🌷

  • @ගෝඨාබයයි-ල2ඞ
    @ගෝඨාබයයි-ල2ඞ 3 ปีที่แล้ว +60

    සචිනි හරි විවුර්තයි ❤️ ඒකට අපි ආසයි

  • @Acgtyj
    @Acgtyj 3 ปีที่แล้ว +63

    ඉසුරු අයියගෙ කටහඩ ගොඩක් ලස්සනයි...ඒ වගේම එයත very handsome

  • @diyego4279
    @diyego4279 3 ปีที่แล้ว +44

    ඉසුරු අයියා ලස්සනයි නෙහ් , මාර humble .attitudes lovely, 😍🙊.nice cupple .happy new year !

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 3 ปีที่แล้ว +64

    ජීවිතය ගැන හොඳින් තේරුම් ගත් ආදරණීය පවුලක්

  • @HashiLakshani
    @HashiLakshani 3 ปีที่แล้ว +199

    සාරංගයි දිනක්ෂීලා වගේ පවුල් කඩලා,ඩිවෝස් වුණ පහත් එවුන් පෙන්න පෙන්න නටන නැටිල්ලට මෙච්චර පිරිසිදු ලස්සන අාදරයක් තියෙන සචී සහ ඉසුරුලගේ නිහතමාණි කමට ගරු කරනවා♥

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඔබ හරි. සැබෑම කතාවක්. පිස්සු ඕපදූප වලට වඩා නම් ටිකක් හොඳයි

  • @nithyasenuri644
    @nithyasenuri644 3 ปีที่แล้ว +87

    Skip නොකරම ඔන්න බැලුවා සුපිරි asama චරිත 2k🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋😍

  • @shashikanimodani3947
    @shashikanimodani3947 2 ปีที่แล้ว +10

    අපි දෙන්නා වගේමයි.. මගේ හබීත් ඔහොමයි.. ඉසුරු හරි ලස්සනයි. ඇත්තමයි නළුවෙක් වගේ තමා..

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +101

    හරිම ලස්සන
    සරල සුන්දර දෙන්නෙක්.
    සොදුරු එක් වීමක්.💜️💜️

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 ปีที่แล้ว +89

    ආසම නිහතමානී කපල් එකක්😍😍😍 තේරුම් අරන් ජීවත් වෙන ❤️❤️❤️ නිහතමානී අය 🌹 සරල ❤️😍

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 3 ปีที่แล้ว +51

    ආසයි මේ දෙන්නට. පොඩ්ඩක්වත් කම්මැලි නෑ ගොඩක් වෙලා තිබුනත්. ඒ වගේම ගොඩක් හොද ideas ටිකක් ආවා

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💐

  • @keshaniprabodhani6736
    @keshaniprabodhani6736 3 ปีที่แล้ว +27

    Aththatama isuru aiyawa dakkama onima kellekta adre hithenwa ..sachini akki luky girl knk ❤️eywa labenna dennama sathutin inna oyalage boru atopa na ee nisa denntm gdk kmthi

  • @dewmiwijerathna8531
    @dewmiwijerathna8531 3 ปีที่แล้ว +146

    සජිත අයියායි බුවී අක්කිවයි ගෙන්නන්නකෝ......හරිම ලස්සනයි වැඩසටහන🥰♥️❤️

  • @madushikabandara4544
    @madushikabandara4544 3 ปีที่แล้ว +26

    සචිනි නංගි ගොඩක් නිහතමානි,ආදර්ශමත් චරිතයක්.....

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 ปีที่แล้ว +16

    දෙවෙනි පාරටත් බැලුවා. මම ආසම couple එක ❤❤

  • @chathupanavindurajapaksha6836
    @chathupanavindurajapaksha6836 3 ปีที่แล้ว +43

    Chill pill with dr.pramith 💞සජිත & බුවී💞 ව්ලොග් එකක් ඕන 🙃✌️ අනේ try එකක් දෙන්න dr.pramith😃

    • @Doll12316
      @Doll12316 2 ปีที่แล้ว

      බුවී ගල් ගිල්ලා වගේ ඉදී..කතාකරන කෙනෙක් නෙමෙයි නෙ එයා

    • @tamarasilva6066
      @tamarasilva6066 2 ปีที่แล้ว

      @@Doll12316 eya inne nikan ahasen kadapath una wage

  • @dilshadilsha7539
    @dilshadilsha7539 3 ปีที่แล้ว +23

    ලස්සන යි ප්‍රෝගෑම් එක ❤❤❤❤
    බුවී & සජී ගෙන්නන්නකෝ

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 3 ปีที่แล้ว +52

    ඔයාගේ ලස්සනම වැඩසටහන.....ආදරෙයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
    Sachini & ISURU
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💐😊

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +7

    දැකපු ලස්සනම සුන්දරම ආදර්ශමත් කපල් එක්ක ඇත්තටම අක්කගෙනුයි අයියාගෙනුයි ඉගනගන්න දේවල් ගොඩයි හැමදාම කියනවා වගේ මගේ රෝල් මොඩල් එකක් සචී අක්කා ආදරෙයි අක්කී ඔයා ගොඩක් ලස්සනයි අයියාත් හරි ෂෝයි හරි ස්වීට් හරි ආසාවෙන් වැඩසටහන බැලුවේ...හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නා ජේසූ ඉන්නවා ඔයාලා දෙන්නා එක්ක ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ජේසූ පිහිටයි ❤️❤️

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +45

    Woow අදත් ලස්සන programme එකත්,🤗☺️ ආදරෙයි sachini අක්කා and ඉසුරු Ayya ❤️😍

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 ปีที่แล้ว +77

    අපි ඉතින් හැමදාම ආදරෙයි. අපේ සචිනි &ඉසුරු ❤️❤️

  • @gravitymobile3098
    @gravitymobile3098 3 ปีที่แล้ว +7

    ඇත්තම හරිම තේරැමි ගැනීමෙන් ජීවත් වෙ දෙන්නෙක් මම හරිම ආදරෙයි තිසරණ සරණයි

  • @SonaliThamarasaa
    @SonaliThamarasaa 3 ปีที่แล้ว +130

    Loved every bit of this interview❤️

  • @sandunikaudani2631
    @sandunikaudani2631 3 ปีที่แล้ว +12

    Sachini nangige qualities nm excellent. Eya inna interviews walin life ekata ganna gdk dewal thiyanawa. Harima asai balanna. Good luck sachini & Isuru & also Dr.

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 ปีที่แล้ว +21

    Sachini isuru maara genuine. Bless you both❤️

  • @nethmiamaya4742
    @nethmiamaya4742 3 ปีที่แล้ว +16

    Nice couple...........ඇත්තටම akka & aiya hamotm ආදර්ශමත් චරිත dekak..........video ekama Marama chill eke baluwe....❤❤❤❤❤❤

  • @sajanishashi2594
    @sajanishashi2594 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි... අපි බලන් ඉදපු වැඩසටහනක්....👌👏

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐😊

  • @bhagyabhagya1337
    @bhagyabhagya1337 3 ปีที่แล้ว +78

    සමවයස් ආදර කතා හරි ලස්සනයි නේද🥰🥰❤❤❤❤ ඔය දෙන්නම හරිම cute and matching❤❤❤

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 3 ปีที่แล้ว +45

    Doctor eka සුපිරි 💜️

  • @dinethmamedhawi4675
    @dinethmamedhawi4675 3 ปีที่แล้ว +13

    අනේ ඉසුරු අයියා ගොඩක් cute අනේ😘❤

  • @btk9841
    @btk9841 3 ปีที่แล้ว +30

    Very down to earth sort of couple wish you all the very best in life... God Bless.. (If you 2 are thinking of five children better start now ... just some practical advice) හැම දමත් පොළොවේ පය ගහල ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +10

    Genuine cupol ..🌹❤❤
    තෙරුවන් සරණයි ..!!

  • @shajaniperera2931
    @shajaniperera2931 3 ปีที่แล้ว +54

    such an inspiration to many..Not like those so-called fancy couples trying to show off every aspect of life..

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 11 หลายเดือนก่อน +1

    Oya denna ge adahas mru akka , best of luck for your life ❤❤❤

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 ปีที่แล้ว +19

    දෙන්නම ලස්සනයි සුබ පැතුම් ඉදිරි ජිවිතේට ❤❤

  • @ශෙනූ-භ8ග
    @ශෙනූ-භ8ග 3 ปีที่แล้ว +41

    දානකම් බලාගෙනම හිටපු වීඩියෝ එකක්😍😍😍

  • @shenubandara7842
    @shenubandara7842 3 ปีที่แล้ว +30

    My most favourite couple 😘❤️😘❤️ Thank you Dr.Pramitha 😘😘

  • @nisansalasanjeewani4817
    @nisansalasanjeewani4817 3 ปีที่แล้ว +33

    ආසම program එක... සුබ පැතුම් Doctor❤

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 💐😊

  • @shanikapriyadarshani3964
    @shanikapriyadarshani3964 3 ปีที่แล้ว +17

    ආදරෙ කරන දෙන්නෙක් ❤️❤️❤️ god bless u r family 🙏 🙏 🙏

  • @villagelife5885
    @villagelife5885 3 ปีที่แล้ว +10

    සචිනි ඔයාගේ හස්බන්ඩ් ලස්සනයිනේ... 🥰🥰🥰

  • @madumaljayasinghe267
    @madumaljayasinghe267 3 ปีที่แล้ว +40

    සුන්දර හමුවක්.. ආසම ආදරණීයන් දෙන්නෙක් එක්ක ❤❤❤❤❤😘😘😘😘😘😘😘

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 ปีที่แล้ว +85

    දැන් තමයි පාඩම් වැඩ ටික ඉවර වුනේ ඉවර වුන ගමන්ම බැලුවා ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +9

      බොහොම ස්තූතියි 😊💐

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 3 ปีที่แล้ว +5

      Hoda lamaya wage padam weda karanna. Meyalage opadupa igana ganna ayata wedak na daruwa

  • @madu7264
    @madu7264 2 ปีที่แล้ว +3

    අනේ ඒ දෙන්න ශෝක් අනේ... අයියා අහිංසක පාටයි..

  • @ahinsaudari6250
    @ahinsaudari6250 3 ปีที่แล้ว +55

    💟බලාගෙන හිටපු වීඩියෝ එකක්💖

  • @hirunisnorthernlife
    @hirunisnorthernlife 3 ปีที่แล้ว +10

    සුභ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා 2022!!! From Finland

  • @siriweeraratne9788
    @siriweeraratne9788 3 ปีที่แล้ว +16

    වැලයින් ටයින් සමරන්නේ නැහැ.කියන්නේ අද කාලේ බුද්ධිමත් යුවලක්

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe 3 ปีที่แล้ว +71

    As a girl I'm so proud of you akka ❤️If every girl can think like you ,it will be a blessing to their life ❤️💫
    This is the one of my fav youtube channel and I'm also proud of you pramitha aiya ❤️ And love you all ❤️thank you for sharing your precious things with us ❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +4

      Thank you very much for your kind words 💐😊

  • @navi2513
    @navi2513 3 ปีที่แล้ว +51

    සජිත අයියවයි බුවි අක්කවයි ඕනේ 😍

  • @asa-kc1dx
    @asa-kc1dx 3 ปีที่แล้ว +53

    දැකපු ලස්සනම ආදරණීයම ජෝඩුවක්.හැමදාම ආදරෙන් ඉන්න.😍💐♥️

  • @nirmangimhana4792
    @nirmangimhana4792 3 ปีที่แล้ว +92

    ආසාවෙන් හිටපු වීඩියෝ එක අදරෙය 😘😘😘😘❤️❤️❤️❤️❣️❣️❣️❣️😘😘

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +41

    Doctor ව බලන්න #ChillPill බලන මම 😁 Anyway සචිනි අක්කා ගොඩාක් හොඳ ,දක්ෂ චරිතයක්.❤

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 3 ปีที่แล้ว +30

    Doctor ...Lot's God's Blessings !

  • @dhanukanadeemal4832
    @dhanukanadeemal4832 3 ปีที่แล้ว +12

    Mage favorite person thama sachini nipunsala kiynne..eyage jiwithen mage jiwitheta ganna tiyana dewal godaaaii 🥰🥰🥰🥰

  • @sachithranishadani9984
    @sachithranishadani9984 3 ปีที่แล้ว +45

    Ane man asama couple ekak sachini akki & isuru aiya❤❤❤cute couple 😊😊😊pramitha aiya lassanata chill pill karanawa.Harima asaven balanne❤❤

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐😊

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 3 ปีที่แล้ว +13

    E dennata asa nisa balan awe antimeta baluwe Dr wa.. Shoi anee..
    Congratulations they both and you !!!
    💐👌💜

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +1

      Haha Thank you very much 😄💐🤗🙏

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +27

    අද තමයි මේක බැලුවේ. තෑන්ක්ස් ඩොක්ට 🥺❤ අපි දෙන්නත් ගොඩක් අවුලෙන් ඉන්න වෙලාවක මේක අහම්බෙන් දැක්කේ ❤ මේක ගොඩක් වැදගත් මේ වෙලාවේ 🌸⭐️

  • @erandisamaranayaka351
    @erandisamaranayaka351 3 ปีที่แล้ว +15

    Perfect couple n Positive thinking ♥️

  • @hansidivya3561
    @hansidivya3561 3 ปีที่แล้ว +18

    One of my favorite couples 😍 Thanku for bringing them to talk like this . Enjoyed a lot . And really wanted to know about them. Cute and lovely couple

  • @t.k.hettiarachchi7474
    @t.k.hettiarachchi7474 3 ปีที่แล้ว +27

    One of my favourite couple😍❤ Thank you so much Dr.Pramitha♥

  • @chathurmusic
    @chathurmusic 3 ปีที่แล้ว +68

    සුන්දර ජීවිතයක් ගෙවන්න සැමියා බිරිදක් වශයෙන් ඒ වගේම පෙම්වතෙක් පෙම්වතියක් වශයෙන් කොහොමද කටයුතු කරන්නේ කියන එක ගැන අපිට ආදර්ශ ගොඩක් ලැබුණා...ජීවිතයට එකතු කරගන්න දේවල් තියෙන Essential Chat එකක්.සචිනි අක්කගේත් ඉසුරු අයියගෙත් අනාගතේට සුභ පතනවා.Doctorගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලත් සුභ පතනවා.
    TH-cam එකේ මම දැකපු Meaningful ම සහ Effective ම Chat එක මේක❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි Chathura කාරුණික වචන වලට 💐👍😊

    • @chathurmusic
      @chathurmusic 3 ปีที่แล้ว +3

      @@PramithaMahanama සුන්දර හදවතක් තියෙන දොස්තර මහත්මයෙක්.සර්ගෙන් මෙහෙම ප්‍රතිචාරයක් ලැබීමම මට ලොකු සතුටක් සර්❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +1

      @@chathurmusic 😊👍

  • @geepathniperformingartacad205
    @geepathniperformingartacad205 3 ปีที่แล้ว +14

    මාදව අය්යගේ වීඩියෝ එකෙන් පස්සේ බලපු brilliant video eka

  • @kushil2000
    @kushil2000 3 ปีที่แล้ว +6

    Wow😍😍so sweet❤ sachini akki and isuru aiya❤😍

  • @thulashijayasekara4019
    @thulashijayasekara4019 3 ปีที่แล้ว +24

    හරිම ආදරණීයයි වැඩසටහන...chill pill chill pill....thank you dr....
    🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍

  • @chethmiperera4503
    @chethmiperera4503 3 ปีที่แล้ว +47

    Sachini akka is so inspiring. I love her attitudes and humbleness. Such a down earth couple. I wish them all the best with their future endeavors ! And also Dr. pramitha I wish you to do the best with your channel ! Can’t wait for more🤗

  • @wijesekarachathu3959
    @wijesekarachathu3959 3 ปีที่แล้ว +10

    Sachini akki and isuru ayya kynne onema girl boy knkta role model ekk karagnna pulwan couple ekk.hama athinma.stay love akki and ayya. And congratulations Dr.Pramitha ❤️

  • @LifeStyle-sd4sc
    @LifeStyle-sd4sc 3 ปีที่แล้ว +31

    ආදරෙයි සච්චටයි ඉස්සටයි....❤❤❤❤

  • @oshadeesenevirathna5144
    @oshadeesenevirathna5144 3 ปีที่แล้ว +24

    One of my favorite couples💗. There are so many good, timely examples to take from these two. A couple who face a simple and true life without any pretense... All the best❤️‍

  • @sachiweerasingha7262
    @sachiweerasingha7262 3 ปีที่แล้ว +9

    ආසම couple එකක්...good luck both of u ❤️

  • @bhagyasooriyaarachchi2693
    @bhagyasooriyaarachchi2693 3 ปีที่แล้ว +11

    Favourite 💑 thnkyou doctor program ekt gennuwt.Harim adarshamth...time ek yanw danune naaa ❤❤❤

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐😊

  • @shakilathenakoon2375
    @shakilathenakoon2375 3 ปีที่แล้ว +7

    Godak asawen baluwa program eka....ilagata sajitha aiyai buvi akki gennakoo..😍😍😍

  • @sajinideshanjala61
    @sajinideshanjala61 2 ปีที่แล้ว +34

    තේරුම් ගත්ත කෙනෙක් ජිවිතේට ලැබෙන එක කොච්චර ශෝක් ද😍

  • @hashanibagya810
    @hashanibagya810 3 ปีที่แล้ว +26

    Loving couple ever.❤

  • @herblinewithsanju7993
    @herblinewithsanju7993 3 ปีที่แล้ว +10

    Wow...superb simple and matching couple ❤️

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 3 ปีที่แล้ว +5

    Harima adaraniyai thunuruwan saranai oyala dennatama godak adare jevithe hemadamat nirogiwa sathutin inna lebewa

  • @lankapiyumi8092
    @lankapiyumi8092 2 ปีที่แล้ว +3

    Lassanai aiya akki thanks gennuwata dennawama 😘❤️❤️

  • @ishiniamasha9641
    @ishiniamasha9641 3 ปีที่แล้ว +8

    Aneee asama couple ekak ❤️☺️ stay happy Sachini akki & Isuru aiyah 🤍💖

  • @dulikshiishanka6692
    @dulikshiishanka6692 3 ปีที่แล้ว +5

    Harima asaven baluva..harima honda couple akak❤️

  • @pulasthishermal
    @pulasthishermal 3 ปีที่แล้ว +36

    Beautiful & loveing Couple ❤️💙

  • @nimeshanimesha7606
    @nimeshanimesha7606 3 ปีที่แล้ว +17

    Ane harima lassana programe ekak 🎀😘 Thank you Doctor 🎊️

  • @kethmithilakshana9944
    @kethmithilakshana9944 3 ปีที่แล้ว +14

    Doctorge hama program ekkm blnw skip nokr....harim lassani❤️❤️❤️

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐😊

  • @KawindiWijekon
    @KawindiWijekon ปีที่แล้ว +2

    මරු මං ආසම කපල් එකක් ❤❤ ගොඩක් ලස්සන program එකක්

  • @tipsbydesh
    @tipsbydesh 3 ปีที่แล้ว +40

    ‌සජිත අයියාව interview 1ක් ඕනේ 😀

  • @priyankachandani9929
    @priyankachandani9929 2 ปีที่แล้ว +2

    සජිනි ඉසුරු හරිම ලස්සන කපල් එකක්. මං හරි කැමති යි සජිනි ට. හරි ලස්සනයි . හරි වැදගත් .ආදරය උතුරා යන බව දැනෙනවා.ඒ දෙන්නගෙ.

  • @surangiperera7758
    @surangiperera7758 3 ปีที่แล้ว +6

    Man asama doctor katha karanava ahanna...harima decent ...all the best doctor 🙏

    • @PramithaMahanama
      @PramithaMahanama  3 ปีที่แล้ว +1

      Thank you very much Surangi 💐🙏😊