Lunch with Chamika Karunaratne🍴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 4K

  • @dananjadewmina5071
    @dananjadewmina5071 2 ปีที่แล้ว +1927

    හදවතින්ම චාමිකට කැමති උන් ලයික් කරන් යන් 🙂😀

    • @rajithabandara8280
      @rajithabandara8280 ปีที่แล้ว +11

    • @dilkikalpana5550
      @dilkikalpana5550 ปีที่แล้ว +7

      ❤❤

    • @sammanipathirana5414
      @sammanipathirana5414 ปีที่แล้ว +3

      මාත් ආසම කරන දක්ෂ ක්‍රිකට් තරුවක් තමයි චාමික කරුණාරත්න...

    • @kasunimaduka8509
      @kasunimaduka8509 11 หลายเดือนก่อน

      Asama kridakaya

    • @user-hg9yu9sb1c
      @user-hg9yu9sb1c 2 หลายเดือนก่อน

      Chami hadawathe inne ❤

  • @ravindumadushanka453
    @ravindumadushanka453 2 ปีที่แล้ว +992

    කව්රු මොනවා කිව්වත් වැටිලා තිබුන ක්‍රිකට් වලට මුලින්ම පණක් ආවෙ එංගලන්ත සංචාරයේදි චාමිකගෙ උනන්දුවෙන් තමයි. කව්රු බැන්නත් එදා ඉදන් ආසම ක්‍රීඩකයෙක් 🙂❤

  • @devindyanamali4543
    @devindyanamali4543 2 ปีที่แล้ว +172

    මං ආසම ක්‍රීඩකයා ♥️ හීනයක් තියෙනවා හැබැහින් දැකලා පොටෝ එකක් ගහන්න.🥺 චාමි අයියා කියන්නෙ ලංකාව වෙනුවෙන් ඉපදුන මැණිකක් ❤ දේශප්‍රේමියෙක් ♥️

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +45

    චාමික කියන්නේ මේ රටේ ඉන්න දක්ෂ ක්‍රිකට් තරුවක්..මේ සැරේ Asia cup එක ගත්තෙත් චාමික හින්දා..he is very handsom..👍👍👍

  • @c.kavindirajapaksha598
    @c.kavindirajapaksha598 2 ปีที่แล้ว +1065

    හැන්ඩ්සම් ලුක් එකක්, කියුට් මූනයි, චණ්ඩි පාටයි 🤩 අමුතු ම ගැම්මක් චාමි 🤪✨️

  • @tharuu7239
    @tharuu7239 2 ปีที่แล้ว +1361

    උදේ හවා ලංකාවට බනින මිනිස්සු ඉන්න කොට ලංකාව ගැන කියපු කතාව නම් මරු. හැමෝම එක එක්කෙනාට වරද පටවන්නෙ නැතුව මේ වගේ හිතුවොත් ලංකාව ගොඩදාන වැඩේ එච්චර අමාරු වැඩක් නෙවේ ❤️

    • @Luis-gy5tw
      @Luis-gy5tw 2 ปีที่แล้ว +13

      Dn nm minissu baninne lankawat neme rata lead krn unt.

    • @luxmanalwis9655
      @luxmanalwis9655 2 ปีที่แล้ว +12

      Niyamai chamiiii🥺❤

    • @senurakariyawasam4184
      @senurakariyawasam4184 2 ปีที่แล้ว +9

      ආදරෙයි

    • @asinsalasilva1563
      @asinsalasilva1563 2 ปีที่แล้ว +23

      ඇත්තටම රට ගැන හිතනවිදිය කියද්දී මට ඇඩුනා ආදරෙයි මල්ලි අපි ඔයාට ඒ වගෙම රටට ක්‍රිකට් වලට 👏❤️

    • @glenmaxwell5767
      @glenmaxwell5767 2 ปีที่แล้ว +3

      Hii

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +175

    අනිවාර්යයෙන් රටට පන උනත් දෙනවා චාමික අපෙ ලක් අම්ම බිහි කරපු දරුවො 🇱🇰🇱🇰🇱🇰🙏❤

    • @sammanipathirana5414
      @sammanipathirana5414 ปีที่แล้ว +2

      හ්ම්..ඔයා කියපු දේ හරියටම හරි... චාමික දක්ෂයි..Asia cup එක ගත්තෙත් වෙන කවුරුවත් නිසා නෙවෙයි චාමික නිසා👍👍👍❤️❤️

  • @chamodishamika1229
    @chamodishamika1229 ปีที่แล้ว +62

    චාමික අයියා ගැන හරිම ආඩම්බරයි 😊🤗 එයාට උනන්දුවා කියන්නෙ බොරුවට නෙවෙයිනේ..බලන්න ඒ වචන ටික 😍 මේ වගේ කොල්ලෙක් අපේ රටේ ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි..❤️❤️❤️❤️

  • @banchi567
    @banchi567 2 ปีที่แล้ว +594

    එදා LPL එකේ ජැෆ්නා එක්ක ගහපු පලවෙනි මැච් එකේ මුලින C බ්ලොක් එක ඇතුලට ගියේ මම චාමිකයා තමා බෝලින් ප්‍රැක්ටිස් එකේ හිටියේ චාමි කිව්වා විතරයි අත වනලා කත කරා පට්ට නිහතමානි පට්ටම එකෙක් සුපිරියක්

  • @RasinduTharushaOfficial
    @RasinduTharushaOfficial 2 ปีที่แล้ว +791

    ඒ කතා කරපු වචන ටිකේ තිබ්බ ගැම්ම 🔥🔥 කවුරු මොනවා කිව්වත් උබනම් බොක්කෙන්ම සිංහ පුතෙක් 💪💪❤

    • @sashinikavindya755
      @sashinikavindya755 2 ปีที่แล้ว +9

      Aniwa

    • @sanduniperera8539
      @sanduniperera8539 2 ปีที่แล้ว +10

      Ammo sira katawa ❤❤👍👍

    • @samanthiherath4278
      @samanthiherath4278 2 ปีที่แล้ว +14

      අනිවාර්යෙන් ගොඩක් ආදරෙයි උදේ හවස මව්බබිමට අපහාස කරන හොද පාඩමක් කියලා දුන්න ඔයාගේ වටිනා අදහස් වලම තමයි මාත් ඉන්නේ මගේ මව් බිමටත් ඔයාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤

    • @RasinduTharushaOfficial
      @RasinduTharushaOfficial 2 ปีที่แล้ว +8

      @@sanduniperera8539 nathnm uu kathaa karee thanikara ranawiruwek kathaa karana widiyata ee tharam gammak thibba ee wachana wala 🔥❤

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 2 ปีที่แล้ว +119

    Chamika මේ රටේ ඉන්න කඩවසම් ම තරුණයෙක් තමයි ❤️🥰

  • @nawoddilan9504
    @nawoddilan9504 ปีที่แล้ว +57

    දකුනෙ කොල්ලෙක් කියුවම තවත් ගැම්මක් .. මොනවා උනත් හදවතින් හොද අවංක කොල්ලෙක්.පිරිසිදු හදවතක් තියෙන කොල්ලෙක් හන්දා කවාදාවත් වරදින එකක් නැ.ජය වෙවා💪

  • @kavindumihiranga3597
    @kavindumihiranga3597 2 ปีที่แล้ว +589

    චාමික කතා කරන විදිහෙන්ම පේනවා චාමිකගේ නිහතමානිකම🧡🧡

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +2595

    මං ආසම cricket ක්‍රීඩකයා 🥺🥺❤️

  • @kushanwimukthi1997
    @kushanwimukthi1997 2 ปีที่แล้ว +66

    දකුනෙ ගතිය සම්පූර්ණයෙන්ම තියෙනවා.. ආදරෙයි ගොඩක්.. ක්‍රිකට් වලට තිබ්බ ආසාවා වැඩි උනා උබලා නිසා.. ජය වේවා..❤️

  • @pathumishehara7022
    @pathumishehara7022 2 ปีที่แล้ว +48

    හරිම නිහතමානී, කරුනාවන්ත ක්‍රීකට් ක්‍රීඩකයෙක් තමා චාමික අයියා කියන්නේ,❤❤

  • @chathunimaakarsha8225
    @chathunimaakarsha8225 2 ปีที่แล้ว +141

    අපි ගාල්ලේ match එක බලන්න දවස් තුනක් ආවත් අනිත් අයට කතා කරාට එයාලා බලන්නෙවත් නෑ එත් චාමික අයියා එහේම නෑ කිසිම ලොකුකමක් නෑ හරිම නිහතමානී ❤🏏😘

  • @chanushajanath477
    @chanushajanath477 2 ปีที่แล้ว +329

    හදවතින්ම සිංහ පුත්‍රයෙක් ❤️ ආඩම්බරයි චාමික අයියා රටට වැඩි වැඩියෙන් ජයග්‍රහණ ලබාදීමට හැකියාව ලැබේවා ❤️🙏

    • @eshanperera8044
      @eshanperera8044 2 ปีที่แล้ว

      Apith Sinha puthrauo thamai. Mae wenakan ratata dollars 50 million genalla thiyenawa ethakota apita pili ganimak nadda?

  • @kaushiamunugama7023
    @kaushiamunugama7023 2 ปีที่แล้ว +157

    ආදරවන්තයෙක් කියපු එකටනම් දුක හිතුනා🥺🤭💕

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 ปีที่แล้ว +1

      කොයි කොටසෙද අනේ එහෙම කිව්වෙ?

    • @__kavi__official__884
      @__kavi__official__884 ปีที่แล้ว +1

      Ow 😓

    • @chalanihimasha1977
      @chalanihimasha1977 ปีที่แล้ว

      Ow😥😥

    • @sitharasankalpani9817
      @sitharasankalpani9817 ปีที่แล้ว +2

      Sashi shaffter neda eyge gf harima lassanai eya❤ supiri family background ekak thiyana educated girl kenek EASTER kiyana legal foundation ekee founder eya,

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 ปีที่แล้ว +1

      @@sitharasankalpani9817Oya kohomada eka danne?

  • @lakgallery1801
    @lakgallery1801 2 ปีที่แล้ว +21

    හරිම වාසනාවන්ත, ටැලන්ටඩ්, දක්ශ ,නිහතමානී කොල්ලෙක්..

  • @chandupillay2002
    @chandupillay2002 2 ปีที่แล้ว +284

    සන්ගා වගේ ලස්සනට තැනට සුදුසු විදියට හරිම ස්මාර්ට් විදියට කතා කරනවා.
    ❤️🙏🏻👍🇱🇰💪🏼

  • @shalithalakshan8545
    @shalithalakshan8545 2 ปีที่แล้ว +209

    තමන් ඉපදුන මාතෘභූමියට පිස්සෙක් වගේ ආදරේ කරන එකෙක්. ජයවේවා චාමී.. ආදරෙයි ❤️✌

  • @trishikasewwandhi9721
    @trishikasewwandhi9721 2 ปีที่แล้ว +21

    චාමි ❤❤නිහතමානී ක්‍රීඩකයෙක් ❤❤හැමදාම match බලන්න ගත්තම හොයන්නෙ චාමි කෝ කියල..ඒතරම ආස ක්‍රීඩකයෙක්..match දිනවන්න මාරම ගැම්මක් දෙනව..ජයවේවා චාමි..cricket වලින් ලෝකෙම හොල්ලන cricketer කෙනෙක් ❤❤

  • @nushi575
    @nushi575 2 ปีที่แล้ว +97

    කියපු විදියටම 2022 සුභ උනා.
    සුපිරි චරිතයක් හැමදාමත් ආදරෙයි ඔයාටයි ක්‍රිකට් වලටයි දෙකටම
    Keep going u have a bright future ❤❤

  • @NoName-rs6yq
    @NoName-rs6yq 2 ปีที่แล้ว +397

    Team එකට ආපු දවසෙ ඉඳන්ම පට්ටම ආදරෙ කරන චරිතයක් තමා චාමී අයියා 😍❤️ ගොඩක් අය overacting කියල කියනවා... ඒත් චාමි අයියගෙ overacting එකට නම් මං පට්ට කැමති... ඒක බොක්කෙන්ම එන දෙයක් 😍 ආදරෙයි චාමි අයියේ ❤️

    • @lahirux.
      @lahirux. 2 ปีที่แล้ว +32

      Overacting newei aggressive level එක, ඒක ground එකෙ පාවිච්චි කරන විදිහට අනිත් ක්‍රීඩකය හො කන්ඩායම මානසිකව වට්ටන්න පුලුවන්, හරියටම කිව්වොත් trick එකක් වගෙ🤙

    • @NoName-rs6yq
      @NoName-rs6yq 2 ปีที่แล้ว +27

      @@lahirux. ක්‍රීඩකයෙක් වුණාම aggressive වෙන්න ඕනිනෙ ටිකක්... අනික චාමි අයියා fast baller කෙනෙක්... එයාලගෙ aggressive level එක තවත් වැඩියි...😊🤗

  • @puljan5699
    @puljan5699 2 ปีที่แล้ว +157

    තාත්තාගෙන් පස්සේ ජීවිතේ ආසම චරිතේ .පට්ටම චරිතයක් ජීතිතේට පට්ට මොටිවෙට් එකක් දෙන චරිතයක්.☺රට දාලා යන්න මිනිස්සු හිතන් ඉන්න කාලෙක රට ගැන ආදරයක් හිතෙන්න ඒ කිව්ව කතාව පට්ට සතුටුයි අයියේ 🥺💗 අයියාට ජය ලංකාවේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ✊

  • @woldnews8051
    @woldnews8051 2 ปีที่แล้ว +53

    ක්‍රිකට් ක්‍රීඩකයො හැමතැනදිම උත්තර දෙන විදිහ තමයි පට්ට...හෙනම පරිස්සමෙන් උත්තර දෙන්නෙ.. ❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +17

    මාත් ආසම ක්‍රීඩකයා. මෙයා ට හොද personality එකක් තියනවා ❤️❤️❤️

  • @imesha5709
    @imesha5709 2 ปีที่แล้ว +349

    වාව්......අද නම් නියමයි...චාමික කරුණාරත්න කියන්නේ සුපිරිම චරිතයක්........

  • @wish3331
    @wish3331 2 ปีที่แล้ว +126

    චාමික මාර වැදගත් විදිහට කතා කරනවා ❤️

  • @shashinisandamini5593
    @shashinisandamini5593 2 ปีที่แล้ว +9

    දවසක හම්බෙලා කතා කරන්න ආස ක්‍රීඩකයෙක්. හැබැයි කතා කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරි හැසිරෙන විදිහ විකාර වෙන සමාජශීලී නොවන මම😂😂😂

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +13

    මගේ ජීවිතේ මේ කාලෙට මම දැකපු එකම අවංක පිරිමියා සහ පොලවෙ පය ගහපු පිරිමියා චාමික දැනට හදවතින්ම මම දැකපු♥♥

  • @kvwish98
    @kvwish98 2 ปีที่แล้ว +148

    මෙතෙක් ආසම ක්‍රීඩකයා,... මෙතනින් එහාට ජීවිතේ ආසම චරිතය. ගමේ කොල්ලෙක්.. ආදරෙයි😢♥️🙏

  • @worldbest5775
    @worldbest5775 2 ปีที่แล้ว +74

    අශේන් පොඩි දෙයක් තියනව කියන්න..ඔයා හොදටම මේ වැඩේ කරනව ඒත් පොඩ්ඩක් අනෙත් කෙනාට ඔයිට වඩා කතා කරන්න අවස්තාව දෙන්න..දෙයක් කියන් එද්දි මැදින් පනින එක පොඩ්ඩක් විතර අඩු කරන්න..නැත්නම් චමුදිත වගෙ වෙයි..ඒ පොඩි වැරැද්ද ඉස්සරහ වීඩියෝ වල අඩු වෙයි කියල හිතනව..good luck..keep it up bro🤟

  • @supunpriyanga5305
    @supunpriyanga5305 9 หลายเดือนก่อน +2

    හදවතින්ම ආසම ආදරේ එකම ක්‍රීඩකයා චාමික.ඇත්තටම එයා හරිම හොඳ නිහතමානී චරිතයක් එයා තමන් ගැන වගේම අපේ රට ගැන තියන් ඉන්න ඒ විශ්වාසය ඒ වගේම එයාගෙ ඒ ශක්තිය උනන්දුව මං ගොඩක් අගය කරනවා.විශේෂයෙන්ම චාමිකගෙ තියන නිහතමානීකමට මම හිස නමා ගෞරව කරනවා.එයා කතා කරද්දි හරිම පැහැදිලි.හැම වචනෙකම තියෙන්නෙ විශ්වාසය.බුදු සරණයි චාමි ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත්.කවදාහරි දිනකදි මුන ගැහෙන්න බලාපොරොත්තුවක් තියනවා.💖💖💖💖💖💖💖💖💖💖💖

  • @o.g.lachitha9790
    @o.g.lachitha9790 ปีที่แล้ว +9

    මගේ වීරයා🥺❤️හීනයක් තියෙනවා ඇස් දෙකටම දැකල පොටෝ එකක් ගන්න🥺❤️චාමික අයියගේ ඒ නිහතමානීකමට හැමෝම ආදරෙයි😚❤️ අපේ රටේ මැණික🥺❤️ආදරෙයි හැමදාම😚❤️

  • @aselaindrajith7502
    @aselaindrajith7502 2 ปีที่แล้ว +230

    ලංකාවේ මිනිස්සු හැමෝම චාමික වගේ හිතනවා නම් පට්ට....සුපිරි චරිතයක්....

  • @noobwolfy2088
    @noobwolfy2088 2 ปีที่แล้ว +28

    කොයි ලෝකෙ හිටියද දන්නෙ නෑ...හැබැයි එකපාර ටීම් එකට ඇවිත් අපිට ලන්කන් ක්‍රිකට් ගැන තිබ්බ කලකිරීම නැති කරලා ආයෙ ආසාව ඇති කරා.අපිට බලාපොරොත්තුවක් දුන්නා...ඒ වගේම ටීම් එක ඉස්සරහට අරන් ඇවිත් පෙන්නුවා...ආදරෙයි ගොඩක්.හිතේ තියෙන හැම දේම සැබෑ වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා චාමික අයියා ඇතුළු ක්‍රිකට් කන්ඩායමටත් මේක දකින හැමෝටමත්.තෙරුවන් සරණයි 🙏

  • @Diariesofroaming
    @Diariesofroaming 2 ปีที่แล้ว +26

    ඒ නිහතමානීකමට,ඒ ගැම්මට අපි හැමදාමත් ආදරෙයි චාමි 🥺♥️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +16

    Shokk anee chamika 🥺❤ fav ❤😍 25:38 ඒ බැල්ම 🥺❤ match එක දින්නට පස්සෙ අය බලන්න හිතුන😍 අනිව ලෝකෙම හොල්ලන එක්කෙනෙක් ❤ congratulations & good luck ❤ කරන හැමදේටම wish කරනව ❤🥺

  • @binuratheekshana8584
    @binuratheekshana8584 2 ปีที่แล้ว +53

    මාත් cricket play කරනවා . මං දැන් ගොඩක් follow කරන්නේ chamika aiyawa . එයාගේ winning sprit එක මරු . ඒතරම්ම chamika aiyawa හිතට අල්ලලා thiyenne chamika aiya practice session එකක් කරන්න හම්බෙනවනම් ලොකු දෙයක් මොකද අපිට එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා . මං ආසයි ඇත්තටම chamika aiya එක්ක practice session එකකට ඉන්න . Good luck chamika aiya . Chamika aiyata puluwnnm mt chance ekak dennh

  • @Anu-vi5zv
    @Anu-vi5zv 2 ปีที่แล้ว +339

    භානු දස්සා වනී පැතුම් අවා විශේෂ්යෙන් අපේ චරියා කොල්ලො ටික ගෙමු, කැම ටිකක් කමූ, කයියක් ගහමූ...ක්‍රිකට් පිස්සොන්ට හරියනම කෙනා තමා අපේ අශෙන්.. අහන්න ඕන හරි දේ අහනවා පට්ට..

    • @supunthiwanka
      @supunthiwanka 2 ปีที่แล้ว +4

      මොන කව්රැ ගෙනාවත් , බිංදු මෙංඩිස් නම් ගේනින එපා.. බිංදු මෙංඩිස් කියන්නේ වස්තියක්.

    • @nimeshmadushan1717
      @nimeshmadushan1717 2 ปีที่แล้ว

      භානු retire,දස්සා අසනීපෙන්..😥😥😥

    • @Anu-vi5zv
      @Anu-vi5zv 2 ปีที่แล้ว +2

      @@nimeshmadushan1717 කොහොමද බං මේවා ඉවසන්නේ 🥺😭

    • @nimeshmadushan1717
      @nimeshmadushan1717 2 ปีที่แล้ว

      @@Anu-vi5zv ඔව් අඩෙ..ඉඳලා ඉඳලා සෙට් එක හැදීගෙන එනකොටම SLC එකෙන් මොකක් හරි මරිසියක් දානවා මචන්...😓😓😥

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +170

    චාමික හරිම වැදගත් විදිහට කථා කරනවා. අශේන් නම් මහ ගොබ්බයි

  • @nimshirosheen437
    @nimshirosheen437 2 ปีที่แล้ว +12

    මන් ක්‍රිකට් Fan කෙනෙක් උනෙත් චාමික cricket field එකට ඇවිල්ලා වැටිලා තිබුන ක්‍රිකට් ආයේ ගොඩ ගත්ත දවසෙ ඉදලා 💖 ආදරෙයි චාමික ඔයාට හැමදාම දිගටම හොදට play කරන්න Good luck 😊

  • @harbatabenayaka7403
    @harbatabenayaka7403 2 ปีที่แล้ว +125

    අනාගතේ සුපිරි වීරයෙක් වෙනවා.. හොද අනාගතයක් තියනවා ලංකාව වෙනුවෙන් හොද දක්ෂතා අතරට එන්න ලැබේවා ජයවේවා. චාමික..

  • @mishel164
    @mishel164 2 ปีที่แล้ว +288

    Chamika is such a nice guy i was there in the LPL pavilion and he even wave his hand to us....love u chamika from india 🇮🇳❤🤩

    • @shanthaperera3844
      @shanthaperera3844 2 ปีที่แล้ว +5

      Can you understand his words?

    • @mishel164
      @mishel164 2 ปีที่แล้ว +20

      @@shanthaperera3844 of course not ☺️ but i saw his energy and winning spirit...😀

    • @bet186
      @bet186 2 ปีที่แล้ว +5

      @@mishel164 bro did you came to sri lanka for the match ??

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +5

      U know ? He is a olympic badminton and athletic player

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +2

      Eyage Aiya giyaa needa...☺

  • @nikiniumega4948
    @nikiniumega4948 ปีที่แล้ว +12

    කිව්ව වගේම ලොකු දෙයක් කලා..🥰🥰❤️❤️ love you all 🥰චාමි කියන්නේ මාරම නිහතමානී කෙනෙක්..මාරයි ❤️

  • @chamindukaweesha4663
    @chamindukaweesha4663 9 หลายเดือนก่อน +3

    බුදු සරණයි සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක්

  • @prasadi718
    @prasadi718 2 ปีที่แล้ว +111

    අනේ එයා හිත හොඳ නිහතමානී කෙනෙක් ♥️ ඔයාගෙ ජීවිතේ හැම දේකටම හදවතින්ම සුබ පතනවා චාමි ...

  • @dinindubandara4328
    @dinindubandara4328 2 ปีที่แล้ว +230

    පට්ට සුපිරි කොල්ලෙක්,නිහතමානී චරිතයක්,මැච් බලන්න පටන් ගත්තෙ බොසාගේ උනන්දුව නිසා, හදවතින්ම ආදරෙයි❤️‍🔥

  • @Lucky07407
    @Lucky07407 2 ปีที่แล้ว +4

    මාර ආදරේ හිතෙන චරිතයක් චාමි උබනම්..සිරාවටම ආයෙ ඒකෙ දෙකක් නෑ...අසේනුයි චාමියි දෙන්න දිහා බැලුවම ක්‍රීඩා කරන කෙනාගෙ ලස්සනයි නොකරන කෙනාගෙ ලස්සනයි මාර විදිහට පේනව ..අදරෙයි උබට උබ මේකෙ කිව්ව දේවල් වල ප්‍රතිපල ඇත්තටම අද වෙනකොට උබල සෙට් එක ඔප්පු කරල පෙන්නනව.....උනන්දුවා උබට ආදරෙයි හැමදාමත් අපි...🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @shakeelahans.5456
    @shakeelahans.5456 ปีที่แล้ว +61

    අයියෝ Ashen ගේ ගොබ්බ කට වහගෙන හිටියා නම් තව අසාවෙන් බලන්න තිබ්බා. අප්පිරියයි ඒ කතාව. Chaami decent and educated! ♥️♥️♥️

    • @sachinibandara1558
      @sachinibandara1558 ปีที่แล้ว +2

      Mata oluwath ridenna gaththa...chamika harima amaruwen iwasimen awasthawata oni widihata hitiya nisa asawen baluwa..adarei chamikata..ashen aiye oya hodai.eth tikak speed eka adu karagnna katha karaddi..ane weradiyata therum gannepa..

    • @rupikaamarasinghe2461
      @rupikaamarasinghe2461 ปีที่แล้ว

      Ooo yessss

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 ปีที่แล้ว +149

    ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කිසිම ලොකුකමක් නෑ ක්‍රිකට් කියන්නෙ අපේ ජිවිතෙ වගෙ .ලංකාවට මිනිස්සු බනීන වෙලාවෙ උන්නදුවා කිව්ව කතාවනම් මරු ❤️😊

  • @avishkachathuranga261
    @avishkachathuranga261 2 ปีที่แล้ว +66

    චාමික අන්තිමට කීව වචන ටික රටේ තරුණ පරම්පරාව විදියට අපිට මාර වටිනවා "අල්ලගෙන ඉවසීමෙන් ඉන්න මේ රට වැටෙන්නෙ නෑ" මේ විදියට මේ රටේ ඉන්න හැම කෙල්ලෙක් කොල්ලෙක්ම හිතුවනම් ඇති මේ රටේ දියුණුව පටන් ගන්නෙත් එතනම තමා❤️💪.... ඒ වගේම කියන්න ඕනෙ පෞද්ගලිකවත් මම හරිම කැමති දක්ෂ ක්‍රීඩකයෙක් ජයෙන් ජයම වෙන්න ඕනෙ❤️

  • @harakaharaka2000
    @harakaharaka2000 2 ปีที่แล้ว +12

    ඔය නිහතමානී කමට තමයි බං චාමි ඔච්චර ආදරේ💖💖💖💖💖💖💖💖💖

  • @praveengunarathne1984
    @praveengunarathne1984 ปีที่แล้ว +5

    හරිම වැදගත් video ekk ගන්න දේවල් ගොඩාක් තියනවා ඔයාට වරදින් නැ යාලුවා ❤❤❤❤ ආදරේ ගොඩාක් ඔයා වැටුනත් නැගිටිනවා ජය වේවා චාමි 😍 😍😍👍

  • @kasunpunsith
    @kasunpunsith 2 ปีที่แล้ว +180

    දවසක චාමික කරුණාරත්න කියන නම මුලු ලෝකෙන්ම අංක එක වෙලා තියේවි. ❤️

  • @deshani2558
    @deshani2558 2 ปีที่แล้ว +304

    වැටිලා තිබුන එපා උන ක්‍රිකට් ආයේ බලන්න ආස කරපු අයගෙන් කෙනෙක් චාමී ❤️

  • @jenukitriyasha2806
    @jenukitriyasha2806 ปีที่แล้ว +5

    We love you chamika!!! U r the best... Good luck for the future ayye!!! Always with you chamika ayye!!! You are my fav cricketer in SL!!! 💕😊😊🤗

  • @rashmieranga5253
    @rashmieranga5253 ปีที่แล้ว +7

    ආදරවන්තයෙක්ද කියලා අහද්දි ඇස් දිහා බැලුවේ නෑ . අහක බලන් කියන්නේ ඔව් කියලා . එ කියන්නේ කෙල්ලෙක් නෑ . 🥺

  • @madushankaprasad1808
    @madushankaprasad1808 2 ปีที่แล้ว +71

    චාමික ආදරෙයි. නිහතමානීව ක්‍රීඩාවෙන් ඉදිරියට යමු. නිහතමානී කම නැති කර ගන්න එපා. හැමදාම මිනිස්සු එකට ඉදියි. දක්ෂතාවය අඩු වැඩි හැම කාලෙකම.

  • @sampathweerasooriya3948
    @sampathweerasooriya3948 2 ปีที่แล้ว +36

    අනේ උබ හොද හිතක් තියෙන කොල්ලෙක්.ආදරෙයි...හිතට වදින්න කතා කරනවා...ජය වේවා දෙන්නටම

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 ปีที่แล้ว +6

    මම ගොඩක්ම ආදරය කරන චරිතයක් තමයි .. සුපිරි වැඩ්ඩෙක් සුපිරි කොල්ලෙක් .. සුපිරි 👍👍👍👍

  • @chamindukaweesha4663
    @chamindukaweesha4663 9 หลายเดือนก่อน +4

    හරිම ආදරෙයි චාමික ඔයාට ආදරෙයි ගොඩාක් ආදරෙයි

  • @thiliniprasadhi7294
    @thiliniprasadhi7294 2 ปีที่แล้ว +141

    අපේ කන්ඩායමේ ඉන්න චන්ඩ් රජා🔥🔥🔥🔥....♥ආදරෙයි♥..ගැම්මෙන් කියන්න පුලුවන් අපේ කොල්ලෙක්..🇱🇰
    සුපිරිම බුලට් එක.😍😍😍

  • @nirwanidesilva1980
    @nirwanidesilva1980 2 ปีที่แล้ว +83

    දැක්කත් සතුටුයි.බලපිටියෙ ගැම්ම.පුංචිකාලෙ ස්කූල් යද්දි දැකපු කොල්ලා අද මෙහෙම දැක්කම මාරම සතුටුයි.keep up your good work malliya.so proud of you.

    • @yasindumalmith3537
      @yasindumalmith3537 2 ปีที่แล้ว +1

      බලපිටියෙද චාමික

  • @thushanshashikadilshan5731
    @thushanshashikadilshan5731 ปีที่แล้ว +4

    ආසම බුලට් එකක් තමයි චාමික අයියා .. එයව හම්බෙලා කතා කරන්න අසයි... කවදා හරි❤❤❤❤❤❤

  • @samanthabandara5901
    @samanthabandara5901 ปีที่แล้ว +2

    Chamika kiyanne marama ගතිගුණ thiyana harima නිහතමානී ,hama velema fun eke inne kollek .sathutui oya wage kenek national cricket team eke inna eka gana .good luck .....chaamiiiii❤️❤️💞💞🤩 godak adarei chaamaii...❤️‍🔥❤️💓💕💖💗❣️

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +121

    දැකපු මුල්ම දවසෙ ඉඳලම ආසම ක්‍රීඩකයා..!❤️
    ඒ මොරාල් එක,ඒ ගැම්ම චාමිකටම ආවේණික එකක්..!
    හැමදාම ආදරෙයි..🤝❤️

  • @misharamadushani1418
    @misharamadushani1418 2 ปีที่แล้ว +40

    වාස්ගෙන් මාලිගෙන් පස්සෙ මන් ආසම චරිතයක් හරිම නිහතමානීව හැමදෙම කරන චරිතයක් (උනන්දුවා ) සිතන පතන සියලු හැම්දේම ඉශ්ට වේවා 💕😍 ජය වේවා 👌🤗

  • @gayanithamasha3350
    @gayanithamasha3350 ปีที่แล้ว +8

    බුදු දහමට ලැදි සිංහල කොල්ලෙක් ❤️❤️❤️🇱🇰
    ආදරවන්තයෙක් ❤️❤️❤️අනේ 🥺🥺🥺
    බුදු සරණයි!

  • @senarishiondewapura5774
    @senarishiondewapura5774 2 ปีที่แล้ว +13

    බොහොම නිහතමානී.... සුපිරි කොල්ලෙක්... keep it up the hard work...💕

    • @chandrawatti7608
      @chandrawatti7608 ปีที่แล้ว

      👍👍👍👍💞💞💞💞💞💞

  • @nisha.12.8
    @nisha.12.8 2 ปีที่แล้ว +606

    චාමික ආදරවන්තයෙක් 🥺
    කොහොම උනත් කොන්ද පන තියෙන සිංහල කොල්ලෙක් 💪💪💪💪❣️❣️❣️❣️

  • @Freedom-ug5fe
    @Freedom-ug5fe 2 ปีที่แล้ว +205

    ගේම ඉල්ලුවොත් දෙනවද
    - දෙනව 😈❤️-
    ආදරෙයි චාමි මැරෙන්නම.විශ් කරනවා චාමි අපේ රට වෙනුවෙන් සුපිරියට සෙල්ලම් කරන්න සහ ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න.හදවතින්ම සුබ පැතුම් චාමි....🥰😘

  • @Tharushi725
    @Tharushi725 2 ปีที่แล้ว +17

    මම ආසම cricketer ❤️🥺 වචනයක් නෑර වීඩියෝ එක බැලුවා..ආදරෙයි චාමි🥰❤️
    Chamika#29🥰

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z 2 ปีที่แล้ว +48

    ලංකාව ගැන කිව්ව ටිකට් නම් ඇඟ හිරි වැටුනා😍

  • @anjanimohasha3165
    @anjanimohasha3165 2 ปีที่แล้ว +69

    ඔයා කිව්ව වගේම නිහතමානී කොල්ලෙක් තමයි. සුපිරි ක්‍රීඩකයෙක්. මේ අලුත් අවුරුද්දේ මම සුබ පතනවා ඔයාට අපේ රට ලෝකේ ඉහල තැනකට ගෙනියන්න පුලුවන් වෙන්න කියල.♥️

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว +1

      Sb please

  • @techsgeek
    @techsgeek 2 ปีที่แล้ว +213

    චාමික..😌❤

  • @isharajayasingha1053
    @isharajayasingha1053 2 ปีที่แล้ว +33

    ආදරණීය අවංක නිහතමානී චරිතයක්..cricket team එකට ලොකු හයියක්...oll the best චාමික

  • @oshanividumini1622
    @oshanividumini1622 ปีที่แล้ว +16

    අනේ..... ගොඩක් ආදරෙයි චාමි !!🥰🥰
    මෙන්න කොල්ලො 💪
    ලංකාවට ගැම්මක් තමා.🇱🇰

  • @wdtime8638
    @wdtime8638 2 ปีที่แล้ว +125

    චාමික ක්රීඩාවට වගේම කතාවටත් උනන්දුයි. හරි දේ හරි විදියට දකින සුපිරි නිහතමානී කොල්ලෙක්...

  • @nethmisandakumari831
    @nethmisandakumari831 2 ปีที่แล้ว +36

    මගේ ආසම ක්‍රීඩකයා ♡♡♡මම මගේ ජීවිතයේ දැකපු තමන් ගැන පුදුම හිතෙන තරම් ආත්මවිශ්වාසයක් තියන ක්‍රීඩකයෙක් ❤කවද හරි දවසක අනිවාරෙන් ලොකු ගමනක් යනවා❤බුදු සරණයි ❤𝐂𝐊 29❤

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +25

    *ODI Series එක 3-1 විදිහට සිංහ කොල්ලෝ දින්නට පස්සේ කව්ද බලන්නේ..?* 🇱🇰💖💐😊👍

    • @pathumnimni1123
      @pathumnimni1123 ปีที่แล้ว +5

      Asian cup eka dinnata passe balanne

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว

      @@pathumnimni1123 එළ ජය වේවා..

  • @xoteamfan3533
    @xoteamfan3533 ปีที่แล้ว +3

    Chamika gana nodanna dewal godak dana gaththa niyama manussayek ❤me video eka genawata thanks ashen 💞✨

  • @lahirumadushan7210
    @lahirumadushan7210 2 ปีที่แล้ว +230

    ආපහු මැච් බලන්න ආස හිතුනේ චාමිකගේ උනන්දුව එක්ක..❤❤❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +637

    ඉස්සර උනන්දුවා කිව්වෙ කුමර ධර්මසේන මහත්මයාට දැන් උනන්දුවා..කියන්නේ චාමික කරුනාරත්නට තමයි ..❤❤❤❤

    • @shoplk1244
      @shoplk1244 2 ปีที่แล้ว

      කලුවිතාරනට නේ කිව්වෙ

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +15

      @@shoplk1244 නැහැ නැහැ කුමාර් ධර්මසේනට තමයි ..😁👍

    • @user-xr8ep7og8d
      @user-xr8ep7og8d 2 ปีที่แล้ว +1

      @@shoplk1244 ඒ ලිට්ල් කලූ

    • @coffeeatdawn8523
      @coffeeatdawn8523 2 ปีที่แล้ว

      උනන්දුවා කිව්වේ උපුල් චන්දනට

    • @ravinduyasas2226
      @ravinduyasas2226 2 ปีที่แล้ว

      ඔය ඔක්කොටම කිව්වා අපිනම්

  • @evilsuicidegamin1566
    @evilsuicidegamin1566 2 ปีที่แล้ว +11

    ඊට වඩා ලොකු දෙයක් ඔන්න කරා ඕස්ට්‍රේලියාවට අවුරුදු 30කට පස්සේ ජයග්‍රහණය කරා..

  • @ruwanierandika4799
    @ruwanierandika4799 ปีที่แล้ว +3

    My favourite cricketer chamika ayya marama talented player kenek oyata kawadawath waradinne na marama nihathamani kenek me lokema famous cricketer wennawa aniwaren mage and ape gedara hemogemaloku hope eka thama chamika ayya ekka photo ekak ganne, katha krnn kemathi

  • @chamindaudaya1965
    @chamindaudaya1965 2 ปีที่แล้ว +106

    රට ගැන කියපු දේටනම් ඇග හිරි වැටුනා කවදා හරි රට හැදෙනකම් බලාගෙන ඉන්නවා අපිත් හදවතේ ක්‍රිඩකයා උබ තමයි බුදු සරනයි

  • @isuperera9225
    @isuperera9225 2 ปีที่แล้ว +87

    First time I heard someone in possitive attitude .Great job Chamika.." මේ රටට මුකුත්ම වෙන්නේ නෑ .ඉවසීමෙන් ඉමු ."

  • @priyankamanel1253
    @priyankamanel1253 ปีที่แล้ว +6

    ඒක චන්ඩි පාටට තමයි💖මරු❤️cricket වලට පන පෙව්වේ චාමික ඔයා තමයි❤️❤️ආදරෙයි ආදරෙයි set එකටම💖💕😘

  • @dilhanithennekoon2672
    @dilhanithennekoon2672 ปีที่แล้ว +2

    අම්මෝ එයාගේ කතාව මාර නිහතමානී කොල්ලෙක් . කිසිම ආඩම්බරකමක් නෑ. ලොකු ලොකු කතා නෑ. ❤️❤️❤️❤️ හරිම ආකර්ෂණීයි

  • @Mr.Dofficials
    @Mr.Dofficials 2 ปีที่แล้ว +46

    චාමික කරුණාරත්න අපි හැමෝගෙම හදවතේ ඉන්න නිහතමානී ක්‍රීඩකයෙක්. Ashen s thank you! ✨💖✨💪😎🙏

  • @clashclans7902
    @clashclans7902 2 ปีที่แล้ว +88

    චාමිකට තියන ආදරේ මේකයි කියලා වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ... ඒක අමුතුම හැඟීමක්.....🥺💚💚💚🇱🇰

  • @sriyanideepika5979
    @sriyanideepika5979 2 ปีที่แล้ว +2

    i know you very well putha. All the best for your future. Budusarani

  • @rsmchanelvideostiktokandbu6500
    @rsmchanelvideostiktokandbu6500 2 ปีที่แล้ว +4

    හරිම නිහතමානීව කතා කරනවා chamika ayya.

  • @araviduhirushan287
    @araviduhirushan287 2 ปีที่แล้ว +59

    චාමික කියන්නේ හිත හොඳ , ලස්සන සුපිරි ක්‍රීඩකයෙක් 💗💗💗

  • @chathunimaakarsha8225
    @chathunimaakarsha8225 2 ปีที่แล้ว +57

    අපි කොච්චර match පිස්සෝද කියනවා නම් කොළඹ ඉදම් හම්බන්තොට ගියා Final බලන්න ..♥️
    ආදරෙයි 🇱🇰 srilanka team ඒකේ හැමෝටම 😍🎉️🏏

  • @user-yu9vq4qx3p
    @user-yu9vq4qx3p 9 หลายเดือนก่อน +4

    චාමි වගේ 11ක් ඕනෙ team එකට ටීම් එකම ගොඩ 😊💗

  • @rashmi4900
    @rashmi4900 ปีที่แล้ว +8

    අනේ චාමික අයියා හම්බ වෙන්න තිබ්බානම්😍