ගයාන් තාත්තාගේ අඩුව පුරවයිද? Lunch with Gayan Perera🍴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2022
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 712

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +132

    සුන්දර කතා බහක් ❤️ #Daddy 😘

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +109

    අවංකව කතා කරන ඇමරිකන් ඉදලා ආවාට බොරු පොෂ් නැති සුද්ද සිංහල කතා කරන එල කොල්ලෙක් වගේ ගයාන් ❤️🔥

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 ปีที่แล้ว +354

    ආසම ගායකයෙක් + ආසම චරිතයක් ❤️

    • @cptprice4104
      @cptprice4104 2 ปีที่แล้ว +2

      ඔයාගේ අයියා වගේ පච්චේ මූ 😂😂😂

  • @priyanathgoonetileke6112
    @priyanathgoonetileke6112 2 ปีที่แล้ว +73

    තාත්තගේ සිංදු නොකියා industry එකට ආපු දාක්ශයෙක්. ඒ වගේම ලොකු influence එකක් 00' වල හදුනු අපිට. ඒ ගහපු classic rock tunes නම් මලාට අමතක වෙන්නේ නෑ.

  • @prageethdidushanka2054
    @prageethdidushanka2054 2 ปีที่แล้ว +42

    සරලයි කිව්වට මෙච්චර සරලයි කියලා හිතන්නවත් බෑ. ❤ ඇමරිකාවේ හිටියැයි කියලා තනිකරම සිංහල.. අම්මටසිරි ❤😍

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 2 ปีที่แล้ว +96

    ගයාන් පෙරේරා අපේ කාලයේ legend කෙනෙක් .welcome back ❤😍❤️

  • @mayurafernando9112
    @mayurafernando9112 2 ปีที่แล้ว +66

    ගයාන්ගෙ අඩුව ගොඩක් දැනුනා කාලයක් තිස්සෙ..ගයාන් කවදහරි ඩැඩිලා එක්ක reunion එකක් කරලා show එකක් කරොත් blast එකක් වෙයි

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +53

    තාත්තා වගේ අවංක ව කතා කරන කෙනෙක්.. හුඟක් කැමති ගායන ශිල්පී යෙක්., අනාගතය යහපත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @channakumara8065
    @channakumara8065 2 ปีที่แล้ว +30

    අඩෝ මූ තාත්තා වගේමයි.මං හිතන් හිටිය චරිතය නෙවෙ.පට්ට අවංක එකෙක්.බොරු බයිල නෑ.මරු මරු .හොද නම්බර් ටිකක් දියන් මචං

  • @si69ine80
    @si69ine80 2 ปีที่แล้ว +323

    Daddy ලත් එක්ක ආයේ වැඩ ටිකත් කරනව කිව්ව වචනමෙ ඇති මට නම් 😍❤

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 ปีที่แล้ว +138

    තාත්තා වගේම මියුසික් වෙනස් කරපු චරිතයක්, මස්සිනා 😍😍

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 2 ปีที่แล้ว +48

    පුදුම තරම් ආදරේ කරන චරිතයක්..අපි ඊයෙ පෙරේදත් කතා උනා ගයාන් ගැන..ලන්කාවට ආපු එක ගැන සතුටුයි ගොඩාක්..good luck.💪

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +89

    අවංකව කතා කරනවා ,,, සුපිරි චරිතයක් ,, excellent ගොඩක් කැමති කෙනෙක් ,🌻🌻🌻💐😘

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว +1

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

    • @AnuHewageEunoia
      @AnuHewageEunoia 2 ปีที่แล้ว +3

      මිනිස්සු අවංකව කතා කරද්දී හරි ලස්සනයි 😌

  • @Kavishka0dilshan
    @Kavishka0dilshan 2 ปีที่แล้ว +34

    ආසම චරිතයක්... ⁣ඩැඩි බැන්ඩ් එකේ හැමදාම මේ මුන හෙව්වා. පෞද්ගලිකව හොයලා බලන්න තරම් නම් තෙරුම් තිබුන් නැ. ❤️‍🔥

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 2 ปีที่แล้ว +30

    ගයාන් අයියා හිතුවටත් වඩා පට්ට චරිතයක් . පොඩි කාලේ මතක් උනා. අදටත් ඒ සිංදු හිතේ උඩින්ම තියනවා ආදරෙයි .ඉදිරි වැඩකටයුතුවලට සුභ පතනවා අයියා ❤️❤️❤️

  • @Sanju.fernando
    @Sanju.fernando 2 ปีที่แล้ว +254

    අශෙන්ට බම්බු ගහගන්න කියල ගයියා හොඳට කනවා 😅😅😅

    • @kasunshewan9042
      @kasunshewan9042 2 ปีที่แล้ว +8

      Hodata kala bila inna minissu.

    • @upekshamudalige575
      @upekshamudalige575 2 ปีที่แล้ว +5

      So true 🤣🤣🤣🤣

    • @WickeyVlogs
      @WickeyVlogs 5 หลายเดือนก่อน

      උබට පෙනුන දෙත් මටත් පෙනුනා 😂😂😂😂 මොනා උනත් ගයියාට බොක්කෙන්ම ආදරෙයි. ❤️👍

  • @human-rights379
    @human-rights379 2 ปีที่แล้ว +14

    Ela කොල්ලෙක් නේ
    හද බැඳි චරිතයක් ගයාන්ගෙ කට හඬ සහ කතා කරන විදිය හරි ලෙංගතුයි
    ජේසු පිහිටයි මල්ලි...

  • @anuradhasathsarani5459
    @anuradhasathsarani5459 2 ปีที่แล้ว +47

    මේවගේ කට්ටිය ගෙන්නන එකනම් හොදයි.නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸

  • @AndyAndradi
    @AndyAndradi 2 ปีที่แล้ว +17

    තාත්ත වගේම අවංකවම කතා කරනව …Respect ❤️🙏

  • @charukaroshan21
    @charukaroshan21 2 ปีที่แล้ว +13

    මුගෙ චැනල් එකේ බලන first & last video eka meka,ගයිය බලපන් අවුරුදු ගානක් ඉංග්‍රීසි රටක ඉදන් ඇවිත් මෙ interview එකේ කිසි ඉංග්‍රීසි වචනයක් නෑ respect ගයියා💟

    • @kasunm345
      @kasunm345 9 หลายเดือนก่อน

      ද? මුල ඉඳන් අගට බැලුවද හරියට? 😅 ඇයි english වචනයක් දෙකක් දැම්මද මොකද්ද තියෙන අවුල? දැන් තොගෙ comment එකේ english වචන නැද්ද 🖕

  • @OSA51349
    @OSA51349 2 ปีที่แล้ว +22

    කැමතිම පුද්ගලයා ශිහාන්. අහන්නත් ආසයි 🤗. මට නිකමට හිතුනා ශිහාන්ගෙ නම කියයි කියල. ශිහාන්ව ගේන්නකො අශේන් කොල්ලො. ප්ලීස්ස්ස්ස්ස්ස්... ගොඩක් interviews වල ශිහාන්ගෙ නම කියවුනා

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත 🌻🌻🌻🌻🌻

    • @nalinswarnakumara12
      @nalinswarnakumara12 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @sithlesa6514
    @sithlesa6514 2 ปีที่แล้ว +33

    ඔක්කෝම චොර කෑලී....😂😂
    හිත හොද කොල්ලන්ට වෙන දෙයක් ඔක ..ගයියා..☝☝

  • @osandasudara6660
    @osandasudara6660 2 ปีที่แล้ว +36

    Gayan aiyaa 🤩💪👌 වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න❤️

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +57

    උදේ ඉදන් හවස් වෙනකල්..
    අතේ මුදල් සතේට හිදෙනකල්..
    අතේ ඇගිලි රිදෙනකන්..
    කෙල්ල නිදිය ගන්නකන්..
    වචන රචන කරන එකම ක්‍රමය...
    ... SMS..❤❤

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

  • @Ash.789
    @Ash.789 2 ปีที่แล้ว +46

    පට්ට චරිතය ❤️❤️අපි වගේ තමයි කැම එක අවසාන වෙනකල් අතරියෙ නෑ 😅😅😅

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว +1

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +59

    සුනිල් පෙරේරා වගේම නිහතමානීව කෙලින් කතා කරන වැඩ කාරයෙක් තමයි... ආදරෙයි ගයියා 🧡

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +16

    ගයාන් පෙරේරා අපේ පොඩි කාලෙ ලස්සන කරපු එක්තරා වීරයෙකි 🥺💙

  • @navinrodrigo7
    @navinrodrigo7 2 ปีที่แล้ว +61

    Daddy band ekata mama Patta Asai but honestly u can’t replace a member like Gayan to the band ..Daddy 🔥🇱🇰 Want to see Gayan and chika both on a stage one day !!!!! ❤️ thanks ashen for bringing him for a show !!!

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

    • @slyt7519
      @slyt7519 2 ปีที่แล้ว

      Singlish

  • @isuruchanuka4295
    @isuruchanuka4295 2 ปีที่แล้ว +55

    කියන කතාව සම්පූර්ණ ඇත්ත අයෙ එකට වැඩක් කරන්න අපි බලන් ඉන්නවා ජය❤️❤️

  • @roshanhiru9850
    @roshanhiru9850 2 ปีที่แล้ว +18

    තාත්තා වගේම නිහතමානී පට්ට චරිතයක් 🌹🌹

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +14

    Ashen ඉන්න තැන අවන්කවම නිදහසේ ගලාගෙන යනවා, සුපිරි චරිතයක් ජය වේවා!!! ❤️❤️❤️❤️

  • @shamanthamadusanka6834
    @shamanthamadusanka6834 2 ปีที่แล้ว +10

    ඇත්තටම තාත්ත ගැන කනගාටුයි තාත්ත වගේම ඔයගොලොත් සුපිරි වැඩ්ඩු ❤❤❤❤

  • @dilshangamage5171
    @dilshangamage5171 2 ปีที่แล้ว +47

    චරිත ගයියා සුසංයෝගය අපි මුලින්ම අඳුනගන්නෙ මතුදාක කාසි නිසා song එකෙන්...

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +2

      @@kaminibandara7333 මොන pakakda බන් comment අස්සේ රිංග රිංග දාන්නේ. Video එකට අදාළ එකක් දාපන් තොගේ සොම්බි paiyak නොදා මූසලයා.

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +28

    අම්මෝ දැක්කත් ඇති... ❤ ඉස්සර ඒ කාලේ මරු. 😍ඔයාගේ සින්දු අසාවෙන් ඇහුවේ... ❤😍

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

  • @chanuka_d.gajanayake1
    @chanuka_d.gajanayake1 2 ปีที่แล้ว +13

    ලොකු හෑලි ඕනේ නෑ , ගයියා අයියා කියන්න්නේ සුපිරිම වැඩ්ඩෙක් 🔥🤘❤️❤️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +9

    චරිත ❤ගයාන් ❤පට්ට.....ඒ කතා වලින් ගොඩක් දේවල් ජිවිතේ ට ගත්තා බං.....

  • @mimrose124
    @mimrose124 2 ปีที่แล้ว +6

    Definitely he seems grown a lot as a person. Waiting for new songs. Such a unique voice and personality 💕

  • @faizalmeedin9112
    @faizalmeedin9112 2 ปีที่แล้ว +9

    ☝මේ දෙන්නගෙ කථන හැකියාවට අමතරව මේක එඩිට් කරපු කෙනාගෙ දායකත්වයත් වැඩසටහනේ සුපිරි👍☝👌 ගතියට බලපෑවා

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 2 ปีที่แล้ว +15

    තාම ඩැඩි කියද්දි ගයාන්ව මතක් වෙන්නේ. එලම කොල්ලෙක්. සුබ බ්‍රො ❤️

  • @nu7572
    @nu7572 2 ปีที่แล้ว +26

    තාත්තා නැතිවුන එකනම් ලොකු අඩුවක් කළාවට ,නියමයි ගයාන් අයිය ඉස්සරහට වැඩ කරගෙන යන්න 😍😍

  • @RandimasDiary98
    @RandimasDiary98 2 ปีที่แล้ว +4

    Nice to see him after ages with great talk.Good interview 👍

  • @achinthasoysa1510
    @achinthasoysa1510 2 ปีที่แล้ว +13

    එන එකාට කතා කරන්නත් පොඩ්ඩක් චාන්ස් එකක් දීපන්.මැද්දෙන් පනින්නැතුව

  • @yehanimandira4774
    @yehanimandira4774 2 ปีที่แล้ว +7

    සුනිල් පෙරේරා වගේම ඇත්තම කතාකරන සුපිරි චරිතයක් තමයි ඉතිම්,,

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 2 ปีที่แล้ว +13

    අනේ අශේන්
    ප්‍රශ්නයක් අහල උත්තරයක් දෙන්නවත් අරූට පොඩි වෙලාකක් දීහන්කො.

  • @dilshangamage5171
    @dilshangamage5171 2 ปีที่แล้ว +16

    Gayan Aiya! Humblest man ever.. much love.. සුපිරි කොල්ලෙක්... 🙏❤

  • @thilakachandrasekara4313
    @thilakachandrasekara4313 2 ปีที่แล้ว +5

    මේ මම දකින විදිය. රට යන්න කලින් ගයාන් මට පෙනුනෙ චාරයක් නැති රස්තියාදු කොල්ලෙක් විදියට .ඒ නිසා එයාගෙ සින්දුවලට කැමතිත් නෑ . ඒත් ..දැන් ගයාන්ගෙ හොඳ පරිනත පෙනුමක් තියෙනවා ඒ වගේම කතාබහ සෝබන නෑ .හරිම සරලයි වගේ .ඒ නිසාම ගයාන්ට සුබ පතනවා ඉදිරියටම යන්න කියලා .බුදු සරණයි

  • @Uddikairoshen2
    @Uddikairoshen2 2 ปีที่แล้ว +6

    දැන් මොකා හිටියත් ඒ කාලෙ ඉදන්ම තාමත් ආසම ගායකයා❤️‍🔥

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +18

    ආසම චරිතයක්... ⁣ඩැඩි බැන්ඩ් එකේ හැමදාම මේ මුන හෙව්වා❤️ ආදරෙයි ගයියා 🧡

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 ปีที่แล้ว

    Good conversation. ..superb. Stay blessed !

  • @sathasdiary
    @sathasdiary 2 ปีที่แล้ว +36

    කන එක නම් නැවැත්තුවෙ නෑ 😂Nice person ♥️ vlogs බලන සැට් එක සතාගේ ඩයරිය පැත්තෙත් එන්න

  • @saumyageeganage7470
    @saumyageeganage7470 2 ปีที่แล้ว +2

    Gayan nathi daddygen wadak na. We miss you gayan. Happy belated birthday gayan and thanks for making our childhood better ❤️

  • @piumimadushani6279
    @piumimadushani6279 2 ปีที่แล้ว +7

    Gayan is so humble guy. Nice video dear 😍👌

  • @chamarakavinda7293
    @chamarakavinda7293 2 ปีที่แล้ว +6

    Gayan Perera is such an amazing human being with a born talent❤🔥

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +3

    Gayan perera wish your All the Best hoda lassana gamanak yanna, Ashen perfect superb good luck 👍👍👍👍💖💖💖💖

  • @kanchanasudeshini4601
    @kanchanasudeshini4601 2 ปีที่แล้ว +6

    Oh.. gayan..one of my favorite singer ..daddy ❤️ superb ashen malli 🥰

  • @hansikapremod9845
    @hansikapremod9845 2 ปีที่แล้ว +13

    ඇත්තටම මම මුගේ වීඩීඔස් බලන්නෙ නෑ ගායන් පෙරෙරා හින්දා මයි බැලුවේ

  • @malithsomaweera7424
    @malithsomaweera7424 2 ปีที่แล้ว +3

    කොල්ලුපිටියෙ ,P&S එකේදි හම්බුනා ගයාන් අයියව සති 2කකට කලින් වගෙ. හරිම හොද චරිතයක්. ❤️

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera 2 ปีที่แล้ว +12

    බොරුපොශ් පැත්තකින් තියල ගැම්මටම කාපු එල කොල්ලෙක් 😂❤️

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +19

    අඩෝ අශේන් අයියා මරු නෙහ්🥺 ඔන්න ඔය වගේ චරිත ටිකක් එක්ක වැඩේ කරමු. මං ආසම කෙනෙක් gayya❤️

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

  • @darshanachathuranga9883
    @darshanachathuranga9883 2 ปีที่แล้ว +7

    ගයියා තාත්තා වගේ ඇත්ත කතාකරනවා❤️

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +6

    අනේ අශේන් අයියේ ඊලගට චරිත අතලගේ අයියත් එක්ක වීඩියෝ එකක් ගේන්නකෝ ❤️❤️❤️❤️

  • @shonudezil145
    @shonudezil145 2 ปีที่แล้ว +3

    Wow.. one of my favorite artists... nice to see him again❤

  • @gamikaliyanaarachchi
    @gamikaliyanaarachchi 2 ปีที่แล้ว +11

    මොන උනත් චරිත අයියත් එක්ක කරන ඒව නම් ආසයි අහන් ඉන්න.

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +5

    මරු අශේන් අයියේ..✌️✌️

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 2 ปีที่แล้ว +2

    Just like yr dad...always truthful...will miss the legend sunil perera. Will like to see u coming bk with some grt music...gayan

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 2 ปีที่แล้ว +12

    තාත්තා වගේම කෙලින් කතා කරනවා 😍

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +1

    Great,like Sunil p, gayan also simple, artistical,lovely.good luck for him,wish for great future,thanks for to entertain the public.thanks for the nice intervieve. sing only baila.

  • @livechama
    @livechama 2 ปีที่แล้ว +1

    කාලෙකින් බලපු සුපිරිම චැට් එක. මේ වගේ ඒවා තව කරන්න. ප්‍රශ්න ටිකත් සුපිරි.වැඩසටහන සම්පූර්ණ යෙන්ම බැලුවා. සුපිරි කිසි කමමැලිකමක් නෑ ..මේ තමයි ඔයාගෙන් ඕන. අපි ජපානේ ඉදල. ඩය දෙපලටම.එල මචං.

  • @kalanapramod279
    @kalanapramod279 2 ปีที่แล้ว +1

    Ashen ayyage aluthma approach eka nm sira maru respect 🔥❤️

  • @mudithalaksiri1436
    @mudithalaksiri1436 2 ปีที่แล้ว +2

    සුපිරියක්, කියන්න වචන නෑ... 💕💕💕💕💕💕

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +2

    Uniq character ,, uniq musician 👩‍🎤 good to have you back💜

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 ปีที่แล้ว

    Well done. Great explain

  • @abhiruchanuka655
    @abhiruchanuka655 2 ปีที่แล้ว +31

    ඩැඩී එක්ක වැඩ ටිකක් තියනවා කිව්වා, ඒකම ඇති ♥️

    • @kaminibandara7333
      @kaminibandara7333 2 ปีที่แล้ว

      th-cam.com/video/PBozLYUT--A/w-d-xo.html සොම්බි ආක්‍රමණ වලින් පවා බේරෙන්න අවුරුදු ගානකට කෑමත් පුරවලා හදපු සුපිරි ගෙවල්

  • @harshnihemamali8401
    @harshnihemamali8401 2 ปีที่แล้ว +6

    මන් ආසාවෙන් බලපු වීඩියෝ එක මරුම මරු අවන්කවම කාතා කරා ගයාන් ආතල්ම තමා

  • @praveenakash1207
    @praveenakash1207 2 ปีที่แล้ว +17

    අපිට ගයාන් අයියාව ඔනි .❤️🙏👍

  • @4kluvcolomboharry690
    @4kluvcolomboharry690 2 ปีที่แล้ว +3

    Gayan Ayya ur voice ♥️ and ur open talk 💗

  • @ravin5973
    @ravin5973 2 ปีที่แล้ว +18

    This guy is Daddy, without Gayan there’s no daddy. That’s it chika could never replace Gayan

  • @chathushkaperera9057
    @chathushkaperera9057 2 ปีที่แล้ว +5

    Shihan,gayan kiyanne supiri minissu dennek manussakama thiyana ,ashen ubath ahmai machan malli.bs

  • @serendipityGB
    @serendipityGB ปีที่แล้ว

    Good interview! Ashen please adjust voice control, it's too loud!

  • @erangaranmalpremarathna4910
    @erangaranmalpremarathna4910 2 ปีที่แล้ว

    supiry gaiya api balan innawa,... thanks Ashen brooo

  • @akashmalinda2256
    @akashmalinda2256 2 ปีที่แล้ว +42

    පට්ටම ආස චරිතයක් පොඩි කාලේ ඉදන් තාමත් ❤️❤️🔥

  • @crislinameliya4695
    @crislinameliya4695 2 ปีที่แล้ว

    Ammooo thanks gayana awa ekata istirawama.relax cool Patta charithayak.kelin charithayak.just like ur papa...

  • @rehannapeiris9423
    @rehannapeiris9423 2 ปีที่แล้ว +1

    Hi gyz. Mulinma thank karanawa Ashen brother oyata gayan brotherwa oyage program ekata genawata. Mokada apita one nihathamani polowepayagahala inna kalakaruwo e atharin mama gayan aiya innawa qwwothin niwaradi. Eya onema tharathirakama inna minissunwa dakkoth katha karana loku seen nathi sahodarayek qwwothin niwaradi. Brother oya aththa qwwe sunil unclege aduwa puranawanna baha katawath e wunath e gathi pawathum oyalagath thiyena eka gana mama godaak sathutu wenawa brother. Oya ayeth oyage wada pennanna best of luck brother. God bless you tc brother 😊 🙏

  • @asiini
    @asiini 2 ปีที่แล้ว +4

    අශේන්ගේ program එකේ my favorite episode එක 😍

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +2

    Maru video eka ashen aiya .

  • @chk2284
    @chk2284 2 ปีที่แล้ว +2

    14:45 ඇඩුනා ඒ වචන ටිකට.. අපි Ready ❤️😙😙

  • @asiriartworks309
    @asiriartworks309 2 ปีที่แล้ว +14

    චන්ද්‍රයන් පිදූ අදටත් ආසම ගීතයක්😍❤️

    • @mixermind1272
      @mixermind1272 2 ปีที่แล้ว +1

      ඒක ගයාන්ගේ නෙමෙයි සහෝදරයා

    • @stiylelife6011
      @stiylelife6011 2 ปีที่แล้ว

      ඒක චිකාගේ 👏

  • @pamududinujaya5728
    @pamududinujaya5728 2 ปีที่แล้ว +19

    පුලුවන් නම් යුකි නවරත්න ගෙන්නන්න ......☺️

  • @shainiperera2903
    @shainiperera2903 2 ปีที่แล้ว +11

    Sarith & Surith එක්කත් video එකක් කරන්නකෝ🙏😊💜️

  • @mhdrizlan
    @mhdrizlan 2 ปีที่แล้ว +14

    කමදාවත් අමතක වෙන්නෙහෙ 3සම් කරා කියල ලෝකෙ ඉස්සරහ පිළිගත්ත ඩයිල් එක 🤣😂

  • @tharushanuonejayarathna3891
    @tharushanuonejayarathna3891 2 ปีที่แล้ว +5

    එන කෙනාට පොඩ්ඩක් කතා කරන්න දෙන්න bro පොඩ්ඩක් වැඩී ඔයා කියද්දි.. (මට ෆීල් වෙන විදිය)

  • @J66677
    @J66677 2 ปีที่แล้ว

    That’s a genuine talk!

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 2 ปีที่แล้ว +13

    ගයාන් නැතුව daddy band සම්පුර්ණ නෑ. Daddy band එක නැතුව ගයාන් සම්පූර්ණ නෑ🙂😥

  • @storyteller274
    @storyteller274 2 ปีที่แล้ว +1

    Waddek waddek waddekkkkk.gayan love you bosa! Thanks for back in the game 🙏🙏🙏❤️❤️❤️

  • @rumeshiii
    @rumeshiii 2 ปีที่แล้ว +3

    එකෙන්ම ගයාන් අයියා කියන්නේ පට්ටම චරිතයක්😍😍 ❤️❤️🔥🔥

  • @geethkavishan7706
    @geethkavishan7706 2 ปีที่แล้ว

    Ammo supiri pattama adare porak ela ela tnx gayya genawata💖💖💖

  • @gihanchamara4242
    @gihanchamara4242 2 ปีที่แล้ว +1

    Supiri malli…🤜

  • @shamiladezoysa3558
    @shamiladezoysa3558 2 ปีที่แล้ว +1

    Ela video ekak!

  • @manindumanaka
    @manindumanaka 2 ปีที่แล้ว +7

    වරෙන් යන්න අපිත් එක්ක... කන්න බොන්න හිනාවෙන්න ♥️

  • @replyallwithKalana
    @replyallwithKalana 2 ปีที่แล้ว +8

    වැදගත් පවුලක් හිත හොද කොල්ලෙක්❤️