රිෆ්කාන්ගේ උපන්දිනේ 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 718

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +177

    උඹලා note කරාද ඵක දෙයක්..ගිහින් වතුර ඵක ගෙනාවෙත් රික්ෆාන්..උඹලත් ඉගෙනගනිල්ලා ගෙදරට යාළුවෝ ගෙන්නගන්නකොට වයිෆ්ව පැත්තකට කරලා තියන්න..හොඳ පවුල් ජීවිතයකට ඒක පට්ටම වැදගත්..නොකිව්වට උඹල දන්නවනේ ඵහෙම නොකරන අයට වුන දේවල්..

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 7 หลายเดือนก่อน +2

      Absolutely 💯. Lankawe ewn Gan kabarayo kiyala Rifkhan dannawa.

  • @pathummadusanka6274
    @pathummadusanka6274 2 ปีที่แล้ว +635

    හැම මුස්ලිම් , සින්හල මනුස්සයෙක්ම මෙහෙම උනානම් මොකද වෙන්නෙ 😍😍😍

    • @user-mk4pl8ze8q
      @user-mk4pl8ze8q 2 ปีที่แล้ว +28

      අනේ ඔව්.එයාලා ගොඩාක් අය හොදයි.

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +14

      හැමෝම ඒම නෑ බං

    • @mohamadfazmin3957
      @mohamadfazmin3957 2 ปีที่แล้ว +97

      මාත් මුස්ලිම් අනිත් මුස්ලිම් අයට වඩා වෙනස් පන්සල් යන කෙනෙක් බුද්දාගමත් අදහන කෙනෙක්
      ☪️❤☸️❤✝️❤🕉️

    • @abzguy
      @abzguy 2 ปีที่แล้ว +7

      ♥️

    • @user-mk4pl8ze8q
      @user-mk4pl8ze8q 2 ปีที่แล้ว +31

      @@mohamadfazmin3957 👍.අපි හැමෝටම එකතුවෙලා සමගියෙන් ඉන්න පුලුවන්.මමත් හැම ආගමකටම හැම ජාතියකටම හැම මනුස්සයෙක්ටම ගරැ කරනවා.ආදරේ කරනවා

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +295

    කිසිම ලොකු කමක් නැති ජාති බේද නැති හිත හොද මනුස්සයෙක් අයියේ ඔයා...👍👍👍👍👍👍👍

    • @karudanyt5543
      @karudanyt5543 2 ปีที่แล้ว +3

      Yes 👏

    • @ushansanjula2790
      @ushansanjula2790 2 ปีที่แล้ว +2

      ♥️♥️💥

    • @taprobanenatureproducts8033
      @taprobanenatureproducts8033 ปีที่แล้ว

      Jaathi bedha created by set of crooks to create disputes between communities. hope we educate us and others to get separate pure and sluggish water.

    • @SalikaDilruksi-my5by
      @SalikaDilruksi-my5by 7 หลายเดือนก่อน

      Yes ❤️

  • @kavishkakodithuwakku6732
    @kavishkakodithuwakku6732 2 ปีที่แล้ว +206

    දේශපාලනේ ජරාවට වැඩිය මේක උබට මාර සෙට් මචං..♥️

  • @navodaekanayake608
    @navodaekanayake608 2 ปีที่แล้ว +61

    අන්දරේගේ කතාව👌මම අද වෙනකම් you tube එකේදි දැකපු ලස්සනම වීඩීයෝ එකක්.වීඩියෝවක් බලලා ලස්සනයි කියලා හිතෙනවා මිසක් කොමෙන්ට් එකක් තියන්න හිතෙනවා අඩුයි.කොමෙන්ට් එකක් දෙන්නම හිතුනා👌💚සුභ උපන් දිනක් රිෆ්කාන්.ජය.

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว +274

    ඇත්තටම මල්ලී එයානමි හොඳම යාලුවෙක් 😍😍

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว +6

      ඔව් හැබැයි කෑම රහයි

    • @dinushakumari4834
      @dinushakumari4834 2 ปีที่แล้ว +4

      Agile kathawa aththa hode🥰🥰🥰🥰🥰

    • @dinushakumari4834
      @dinushakumari4834 2 ปีที่แล้ว +2

      Happy Birthday Rifkan ayiye

    • @sunandahematha8958
      @sunandahematha8958 2 ปีที่แล้ว +2

      ඇත්තටම එයා හොඳ යාලුවෙක්🤗🤗

    • @toomaal3raimi957
      @toomaal3raimi957 2 ปีที่แล้ว +1

      @@sunandahematha8958 🤔🤔🤔🤔

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +42

    මනුස්සකම දන්න සුපිරි කොල්ලෙක්...

  • @kithminiranasinghe2603
    @kithminiranasinghe2603 2 ปีที่แล้ว +114

    Happy birthday ayye 🎂🎂❤ රිෆ්කාන් අයියාගේ කතාවක් ආයෙ අරන් එන්ඩෝ 😋😍😍

  • @uadissanayaka2111
    @uadissanayaka2111 2 ปีที่แล้ว +42

    මන් කන්න ආසම කෑම මුස්ලිම් ආගමිකයෙක්ගේ අතින් හදන කෑම 🥺❤❤ ඒක වෙනම රහක් පට්ට. ළගදිනම් හම්බුනේම නෑ කෑම ටිකක්.ඉක්මනින් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤

    • @tanakayamada9857
      @tanakayamada9857 2 ปีที่แล้ว +1

      Kona kapa ganin

    • @tanakayamada9857
      @tanakayamada9857 2 ปีที่แล้ว

      @kalpana anuraj Sinhala kaama okkoma Indian.
      Kokis =Achchu Murukku, Aappa=Appam,
      Idi Aappa=Idiyappam,
      Pittu = Puttu,
      Those = Dosa,
      Wade = Wadai.

    • @pasinduraveenchamara2766
      @pasinduraveenchamara2766 2 ปีที่แล้ว +1

      @@tanakayamada9857 ne Machan umba varadi... Umba oya kivve sinhalei kiyala dn kana kema... Sinhala kema vema eva tinava

  • @sanusri4036
    @sanusri4036 2 ปีที่แล้ว +52

    සුපිරි කොල්ලෙක්... ❤❤❤❤❤❤
    සුභ උපන්දිනයක් රිෆ්කාන්..... 👍❤🎂🎂🎂

  • @ajithbandara2463
    @ajithbandara2463 2 ปีที่แล้ว +69

    Api Sri Lanka, Kegalle. Happy Birthday Rifkan!!!. Apitath oni buriyani

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +121

    හැම සිංහල කොල්ලෙක්ටම හොද දෙමල හරි මුස්ලිම් යාලුවෙක් ඉන්නවා.. 😍

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +30

    අතුරුපස කථා ව, අපේ "අන්දරේ කිරි කෑ හැටි " කතාව... ❤ මතක නැති උනාද.. 😋

  • @malindasenarathna2433
    @malindasenarathna2433 2 ปีที่แล้ว +51

    ලොකුකම් නැති යාලුවෙක්❤
    සුබ උපන්දිනයක් වේවා සහෝදරයා ❤🎂🎂

  • @dilumprasadarya
    @dilumprasadarya 2 ปีที่แล้ว +29

    අන්දරේ කිරි කාපු විදිය වෙන විදියකට අහගත්තා..ඒකත් හොඳයි..

  • @isharadulanji8117
    @isharadulanji8117 2 ปีที่แล้ว +64

    තරහා වෙන්නෙපා අයියේ ඉස්සර ඔයා දේශපාලනය කරන නිසා මට සෙට් උනේම නෑ. දැන් නම් ඇබ්බැහි වෙලා. මේක තමයි ඔයාට හරියන්නෙ සිරාවටම❤️🎉️🌟

  • @boybestsanju3644
    @boybestsanju3644 2 ปีที่แล้ว +86

    අයියා මේවා තමා ඔයාට ගැලපේන ලෝග් සුපිරි ❤️🌼

  • @madhuanu8496
    @madhuanu8496 2 ปีที่แล้ว +37

    හැදිගෑරුප්පු වලින් කනවට වඩා රසම අතින් කන එක තමා ඉතින්🤩😊නියමයි වීඩියොව❤

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +11

    මටත් ඉන්නවා ආදරණිය සිංහල,මුස්ලිම්, දෙමළ දරුවෝ ❤මේ වගේ පණ ඇරලා ආදරෙයි ❤

  • @sathsarasankalpa7317
    @sathsarasankalpa7317 2 ปีที่แล้ว +38

    අශේන් කියන්නෙනම් කොහොමත් ජාතිභේද නැති මනුස්සයෙක්.. මේ සමගියට දේශපාලුවෝ හරිම බයයි. සිංහල,මුස්ලිම්,දමිල ජනතාව ඒක තේරුම්ගන්න ඕන 💙💛💚

    • @CRICKETLOVERS-dk2mg
      @CRICKETLOVERS-dk2mg 2 ปีที่แล้ว

      Hm it's true

    • @tanakayamada9857
      @tanakayamada9857 2 ปีที่แล้ว

      Oya kiwwa kathawa hari. HABAI oya poddak lankawe Muslim majority Eastern province paththe (Kalmunai, Batticaloa, Mutur) wage paththaka idamak buy karanna try karanna. Bala ganna puluwan Muslim un wikunaida kyla Sinhala ekkenek ta😂. Muslim minissu inna pathi wala oya kyna widiye samagiyak naha Sinhala kenek eddi. Eka hodata Mathaka thiya ganna 👆.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      @@tanakayamada9857 දැන් රටේ ඉඩම් වැඩිපුර අයිති ඇමරිකන්කාරයන්ටයි චින්නුන්ටය්

    • @tanakayamada9857
      @tanakayamada9857 2 ปีที่แล้ว

      @@muhammadmafaz8530 Eka wenama prashnayak. Muslim aya karana kupadi wada LOKU PRASHNAYAK 👆

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      @@tanakayamada9857 oya lankika nemeyda? අපිවත් එලවල තනියෙන් මොනාද කරන්ඩ බලාපොරොත්තුව? 😜

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 2 ปีที่แล้ว +35

    Happy birthday rifkhan😘 stay safe and happy forever 🎂🎂🎂🎂🎂✨✨

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +15

    අතෙන් කන එක රෙස්පට් 💪💪👌👌👌මාර හොද යාලුවෙක්.......එයා නම්💪💪

  • @lahirugunarathna8760
    @lahirugunarathna8760 2 ปีที่แล้ว +33

    අන්දරේගෙ කතාවක් ඒක 🔥

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +18

    ඔහොම තමා අනේ කන්න ඕනෙ එහෙම කනකොට අපිටත් ආස හිතෙනව 😋 අන්තිමට කිව්ව ඩෙසට් කතාව නම් මරු❤

  • @ChrisBing1
    @ChrisBing1 2 ปีที่แล้ว +41

    Happy bday ! That food & cake looks so good. Love from Norway ❤️🙏🏻

  • @hashanchamiranga1281
    @hashanchamiranga1281 2 ปีที่แล้ว +25

    රිෆ්කාන් සුපිරී ඩයල් එකක් 😂😂🙏❤️ ආදරෙයි

  • @SLTimez
    @SLTimez 2 ปีที่แล้ว +28

    මගේ 13 pro max එක ගත්තෙත් මිනිහගෙන් තමයි. මුස්ලිම් අය මාර friendly ගෙදර ගියාට පස්සෙත් call එකක් දීල ඇහුවා මල්ලි ගෙදර ආවද කියල 😀

    • @tanakayamada9857
      @tanakayamada9857 2 ปีที่แล้ว +2

      Muslim ayage business tricks😂. Business walata awama kawruth OYATA ADARE NAHA. Api samanyen ganan baduwak ganna shop ekakata giyoth e kade customers lata denna candy🍥🍢🍡🍪🍬🍭ehema thiyenawa ne.
      Ethakota oya e kadawalata giyama kynwada, "Shaa hari hoda kadayak, apita candy dunnath ekka" 😂😂😂. Hodata Mathaka thiya ganna me de👉"Business karana pudgalaya, Sinhala wewa, Muslim wewa, Tamil wewa, e gollo apita adare naha😁"

  • @dilbil7844
    @dilbil7844 2 ปีที่แล้ว +7

    ෆුල් ආතල් වීඩීයෝ එකක්. Birthday boy ත් මරේම මරු. Happy Birthday

  • @Kaveesha200
    @Kaveesha200 2 ปีที่แล้ว +7

    කැම නම් ඉතින් මාත් ආසයි...මාත් මුලින්ම විඩියෝ බැලුවේ ඩුබායි vlog searies එකේ කැම කන විඩියෝ එකක් එතන ඉදන්...කැම කන විඩියෝ තමා බලන්නේ ඔයාගෙ...තව ඕනේ කැම කන් විඩියෝ 😂😂😂😎😍😍😎😎

  • @ruvindu3781
    @ruvindu3781 2 ปีที่แล้ว +9

    හිත හොද යාළුවෙක් ...මටත් ඒකම හිතුනා...💐

  • @dananjaya7683
    @dananjaya7683 2 ปีที่แล้ว +1

    machan ube vlogs serama wage baluwa bn ...ewa ekenma next level ..jaya wewa bn ekenma 1 million ikmnta gahaii😍😍👌👌

  • @ayishaayisha7009
    @ayishaayisha7009 2 ปีที่แล้ว +42

    අතින් අනාගෙන කනවා තරම් .රසට කන්න වෙන කිසිදෙයක් නෑ.සින්හලකම තමයි ගැන්ම

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 2 ปีที่แล้ว +32

    Happy Birthday Rifkan 🎂🎂

  • @sandalusithum
    @sandalusithum 2 ปีที่แล้ว +72

    මමනම් අයියා කෑම කන විදියට පට්ට ආසයි හොදට අනලා කන්න ආස හිතෙන නිසා බත් කැවෙනවා මටත් දැන් 😂❤️

  • @dulshanshanuka5464
    @dulshanshanuka5464 2 ปีที่แล้ว +9

    අශේන් නියම වැඩක් ආදරෙයි...❤🔥

  • @malakaimalsha3399
    @malakaimalsha3399 2 ปีที่แล้ว +2

    This is nice bro - this is the best vlogging style for u ❤️

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +14

    Ashen ටනක් ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවක්වත් නැහැ යකෝ..❤️❤️😂😂 එල එළ ජයවේවා..❤️😍😘

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +27

    සුභ උපන් දිනයක් වේවා මචං...නියමයි අශේන්..සුපිරි

  • @kasunthala9586
    @kasunthala9586 2 ปีที่แล้ว +37

    රිෆ්කාන්😄අනේ එයා හරි හුරතල්.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว +6

    Wish you happy birthday 🎂 🎉🎉🎈🎈Rifkhan have a blessed day . Thanks ashen putha. He’s good guy Friends forever every things are fabulous.🎁

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 2 ปีที่แล้ว +3

    සුභ උපන් දිනයක් මචං 🎉️🎊️🎈 අශේන් උඹටත් සුභ මචං vloge එක ලස්සනට කරන් යන්න 👍🧡

  • @RPSTUDIOofficial
    @RPSTUDIOofficial 2 ปีที่แล้ว +16

    මේවා තමා ඔයාට ගැලපේන ලෝග් සුපිරි ❤️

  • @HIRUNA_P
    @HIRUNA_P 2 ปีที่แล้ว +31

    අශේන් අයියේ තව Food Reviews ඕන❤🤓

  • @slcitizentv1121
    @slcitizentv1121 2 ปีที่แล้ว +46

    අන්දරෙ කිරි කෑව කතාව අයියා ඩිවලොප් කරලා කිවානේ.. සුභ උපන් දිනයක් ...

  • @user-bt7eg8kn8u
    @user-bt7eg8kn8u 2 ปีที่แล้ว +9

    සුබ උපන් දිනයක් වෙිවා ...අයියේ ...අශාන් අයියේ ...පරිස්සමෙන් ...💕

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +3

    සුභම සුභ උපන් දිනයක් රිෆ්කාන් අයියා...💐💐💐

  • @sandaruwanmenaka9410
    @sandaruwanmenaka9410 2 ปีที่แล้ว +18

    මාගෙ මුස්ලිම් යාලුවා මතක් උනා❤️

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +281

    අෂේන් දැන් කෑමම තමයි 😁

    • @ravi12312
      @ravi12312 2 ปีที่แล้ว +6

      😂♥️

    • @nnnnn735
      @nnnnn735 2 ปีที่แล้ว +8

      ඔව් පෙරේතයා

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว +3

      මරු..කට්ටියම අලුත්ම බඩ පැලෙන හිනා යන කොමඩි වීඩියෝ ටිකක් බලමු👉👉Rash comedian

    • @Kaveesha200
      @Kaveesha200 2 ปีที่แล้ว +2

      කුකුල් පැටියො...🤔

    • @Simon18911
      @Simon18911 2 ปีที่แล้ว

      Ane pala yanna ulu kaalla Ulu tika Galawa ganna kalin para balli

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 2 ปีที่แล้ว +22

    රිෆ්කාන් පට්ට ෆන්😂😂😂 හිනාවෙලා මැරෙනවා😂

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +24

    Happy Birthday, from UK 🎂🥂

  • @jinalimadushika765
    @jinalimadushika765 2 ปีที่แล้ว +17

    වයිට් සොස් පැස්ස්ස්ටා කියද්දී කෙල පුස් පුස්ස් ගලා විසික් වෙයි අශේන් අයියේ 😅😅🥲😉💖💖💖💖

  • @MazhaMashoor
    @MazhaMashoor 2 ปีที่แล้ว +12

    The way you presenting
    FRIENDSHIP
    CELEBRATION
    and foods 👏❤️

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +7

    හරිම හිත හොඳ යාළුවෙක් ඔයාට ඉන්නෙ සහො.👍👍👍👍

  • @vishwawellalage4452
    @vishwawellalage4452 2 ปีที่แล้ว +3

    Happy birthday rifkan aiya.හොද යාලුවො ටිකක් ඔයාල.👍👍👍👍අනිත් අයටත් කියල දෙනව ලොකු පාඩමක්.🤜🤜🤜🤜🤜සතුටින් ඉන්න.😃😃😃😘😘

  • @chathurangapushpakumara4527
    @chathurangapushpakumara4527 2 ปีที่แล้ว +7

    Happy birthday aiye hemadama sathutin enna lebenna ona බුදුසරණ ❤️

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +14

    නියමයි අශේන්

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +4

    Happy birthday good luck ashen 👍👍👍👍

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 2 ปีที่แล้ว +3

    Many haffy returns of the day rifkan ayye ✨️🦄..මෙහෙන් යන වැඩේට අම්ම කැමති උනේ ඔයා ගෙ tiktok video ek dakala thama 😚.. ඉතින් ජයෙන් ජයම වේවා ☺️♥️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ලස්සනම විඩියෝව සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🇶🇦පරිස්සමට ඉන්න happy birthday 🎂 ❤❤👌

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 2 ปีที่แล้ว +11

    Happy n Healthy Birthday to dear Rifkhan

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +36

    කොච්චර ලස්සන බැදීම්ද....ජාතිබේද අවුස්සලා ඇයි අපේ රට කන්නේ,,,,දැක්කද " උබට ඇතිද මචන් " මේවා තමයි නියම බැදීම්,,,මගේ හොදම යාලුවාත් මුස්ලිම් ,,,,නම ෆර්ශානා,,,, ආදරෙයි මුස්ලිම් සහෝදර සහෝදරියන් ට,,,,,🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @tanakayamada9857
      @tanakayamada9857 2 ปีที่แล้ว

      Poddak oya Kalmunai, Mutur, Batticaloa wage paththaka gihilla balanna ko oyata idam kallak ehema salli walata ganna puluwan da kyla. Dei Muslim un oyata😂😂😂. Politicians la jaathi bedaya awussanawa. Habai jaathi bedayak naththe Sinhala aya gawa. Oya wage aya yawanna one Eastern province ekata Muslim unge hati kya denna.

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +2

      @@tanakayamada9857 පිස්සුද අනේ හොදට ඉන්නවා නම් කොහෙත් ජීවත් වෙන්න පුළුවන් .මගේ තාත්ති අදටත් එයාගේ මුස්ලිම් යාලුවා අන්වර් අංකල් එක්ක හවුලේ කාත්තන්කුඩි බිස්නස් කරනවා.ඒවගේම කියන්න ඕන මුස්ලිම් මිනිස්සු ලග හොර වංචාව න්

    • @tanakayamada9857
      @tanakayamada9857 2 ปีที่แล้ว

      @@sanjubandara305 hora boru naha. Aththata😂. Hammo. Poddak MC eke computer industry eka diha chuttak balanna🤣. Deyyane, loke kohewath hora boru nathi jaathiyak naha. Oyala wage aya MAARA ASAI MUSLIM AYAWA WARNANA KARANNA. Muslim ayath kamathi oyage comments wage Muslim ayawa warnana karana comments kywanna😂😂.

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +4

      @@tanakayamada9857 එහෙම නෑ අනේ .ජාතිය මොනා උනත් හොදනම් හොදයි නරක නම් නරකයි....ඒකනේ හොද නරක දෙකක් තියෙන්නේ ...මට කිසිම සම්බන්ධක් නෑ ඒත් සහජීවනය හරි වටිනවා.අන්තවාදින් මොන ජාතිවලත් ඉන්නවා ,,,කවුරුත් සර්වසම්පූර්ණ නෑ අනේ...අපි හොද මිනිස්සු අගය කරන්න ඕනි.නරක මිනිස්සු හලන්න ඕනි.මම නම් එහෙමයි .මට ජාතිය අදාල නෑ ...

  • @user-mk4pl8ze8q
    @user-mk4pl8ze8q 2 ปีที่แล้ว +51

    මොන තරම් හොද මුස්ලිම් මිනිසුන් ඉන්නවාද

    • @Mahzan
      @Mahzan 2 ปีที่แล้ว

      @kalpana anuraj hariyatama hari kathawa
      ape olu hedila thiyenne kalu eka narakai
      sudu eka hondai kiyala
      api owawalin eliyata ena dawasta thama rata godaganna puluwan

  • @udithdemel4023
    @udithdemel4023 2 ปีที่แล้ว +33

    අයියෙ food චැලෙන්ජ් කරන්න අපි අසයි ඔයත් එක්ක...........

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      අනිවාරෙන් කරනවා

  • @sithijakumarathunga4016
    @sithijakumarathunga4016 2 ปีที่แล้ว +9

    අය්යගෙ වීඩියෝ මාර ආතල්නෙ 🥺🥰😂❤️

  • @meshadimna3329
    @meshadimna3329 2 ปีที่แล้ว +4

    අන්දරේගෙ කතාව එයාගෙ විදිහට ලස්සනට කිව්වා...😍❤ ඒක ගතී....💕💞

  • @fake_howky7216
    @fake_howky7216 2 ปีที่แล้ว +25

    HAPPY BIRTHDAY 🎉🎉🎉

  • @roshanrauff5336
    @roshanrauff5336 2 ปีที่แล้ว +9

    Happy birthday 🎂🥳maru ashen suppa

  • @matheeshatheekshana6915
    @matheeshatheekshana6915 2 ปีที่แล้ว +2

    දැන් vlog පට්ට ❤️

  • @pindaham2155
    @pindaham2155 2 ปีที่แล้ว +4

    සුභ උපන්දිනයක් වේවා.!!!

  • @DWMPC51381
    @DWMPC51381 2 ปีที่แล้ว +5

    මරු..කට්ටියම අලුත්ම බඩ පැලෙන හිනා යන කොමඩි වීඩියෝ ටිකක් බලමු👉👉Rash comedian

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว

    මම ආසම ඒ කන විදියට. කිසිම අවුලක් නෑ... ashan maru ... aaaaaa දිගටම videos danna .

  • @jesminhameed5652
    @jesminhameed5652 2 ปีที่แล้ว +12

    Amazing way of celebrating the birthday 🎂

  • @nilushirodrigo9512
    @nilushirodrigo9512 2 ปีที่แล้ว +2

    Maru maru Malli 🤘🏻🤘🏻🤘🏻🤘🏻
    Super Malli kenak ....❤️❤️❤️❤️
    Koi weleth Hina wela inne
    Best of luck Malli................
    Adarai Hamadamath❤️❤️❤️❤️❤️

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 2 ปีที่แล้ว +10

    Happy birthday....... 🎉🎉🎂🎊🎊😊
    Ashen Ayya hina wenkot Eluwek kaghnwa wge🤣🤣🤣❤️

  • @littlequeen7339
    @littlequeen7339 2 ปีที่แล้ว +34

    Happy Birthday Rifkhan 🎂 May Allah Bless You 🙂

  • @anushkaseneth4815
    @anushkaseneth4815 2 ปีที่แล้ว +5

    Happy birthday රිෆ්කාන්❤️

  • @s.achampikadissanayakediss8540
    @s.achampikadissanayakediss8540 2 ปีที่แล้ว +1

    Niyamai ashen aiya. Love you. Good luck

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h 2 ปีที่แล้ว +2

    Happy birthday Rifkan
    God bless

  • @anupamasathsara4696
    @anupamasathsara4696 2 ปีที่แล้ว +8

    අන්දරේ කිරි කාපු හැටි new version😂😂😂

  • @piumichandrareka9212
    @piumichandrareka9212 ปีที่แล้ว

    අයියේ මම අද ඔයාගේ විඩියො එකක් බැලුවේ පට්ට සුපිරි මරු අයියේ පොඩි ඉල්ලිමක් තියේනවා විනිල ගේ ත් මේවා ගේ විඩියො එකක් කරන්නකො 😊😊

  • @ravinduabhishek9015
    @ravinduabhishek9015 2 ปีที่แล้ว +1

    මේ හිත පේරේතකමින් සලිත උනා රත්තරනේ....💕 අශේන් අයියේ අම්මෝ.... i phone 13 වැඩේ යනවද ?

  • @lakminiwimalasuriya5015
    @lakminiwimalasuriya5015 2 ปีที่แล้ว +1

    happy birthday to rifkan.and this also good one.🤗🎂🎁🎊️🎉️

  • @shashikavlogs9919
    @shashikavlogs9919 2 ปีที่แล้ว +8

    Happy birthday වේවා

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +42

    අශෙන් අයියාට ගැලපෙන්නෙ food vlogs තමා

    • @DrugRunners
      @DrugRunners 2 ปีที่แล้ว

      මට 💕💕💕

  • @manothvindana2761
    @manothvindana2761 2 ปีที่แล้ว +8

    සුභ උපන්දිනයක් රිස්වාන්🎂🎂🎂🎂

  • @harashanaumesh5348
    @harashanaumesh5348 2 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා👍🥰

  • @shehankawindahettiarachchi5018
    @shehankawindahettiarachchi5018 2 ปีที่แล้ว

    Ela..supiri 😘❤️❤️ happy birthday rifkhan brother 💜️💜️💕💕💕🎂🎂🎂🎂🎂😘😘😘

  • @jayashansenarathna680
    @jayashansenarathna680 2 ปีที่แล้ว +4

    Ado patta bn .eth porage kellath awanm hoda cake eka kapanna . Man danne ne ewa nithida kiyala eth awanm hoda . 💕💕💕💪

  • @mgayan2310
    @mgayan2310 2 ปีที่แล้ว

    Ashen vlog wla idn gammen ada wenakn balnwa malli..adarai..❤️👌

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 ปีที่แล้ว +15

    Happy birthday rifkhan❤️❤️

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 ปีที่แล้ว

    රිෆ්කාන් සහෝදරයා ජයවේවා , තෙරුවන් සරණයි

  • @buddiniayeshmanthi2479
    @buddiniayeshmanthi2479 10 หลายเดือนก่อน +1

    සුභ උපන් දිනයක් වේවා 🎉

  • @hashinihashini8393
    @hashinihashini8393 2 ปีที่แล้ว +6

    අයියේ මම ඔයාට ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි

  • @kaveeweerasinghe8674
    @kaveeweerasinghe8674 2 ปีที่แล้ว +3

    Ane eyalage friendship eka ❤️❤️❤️❤️❤️ god bless🙏

  • @mihilagunasekara7636
    @mihilagunasekara7636 2 ปีที่แล้ว +1

    සුව සුභ උපන්දිනක් රිෆ්කාන් ! ජය

  • @malanifernando7117
    @malanifernando7117 4 หลายเดือนก่อน

    Harima adarei ashrn nslli oyata❤❤❤❤oyage video okkoma mn hari asawen balanawa❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +13

    Happy BIRTHDAY riskan 🎂🎂🎂

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +2

    ගැමිමක්..තමයි..සුපිරි

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +2

    Harima lassanai gedara happy birthday

  • @tharushabandara7349
    @tharushabandara7349 2 ปีที่แล้ว +4

    සුපිරි කොල්ලෙක් ♥