ความคิดเห็น •

  • @deciderof8848
    @deciderof8848 ปีที่แล้ว +1040

    ඇතුලට දාලා ඇතුලටම ගියා😅 කොල්ලා හිරේ ගියාට පස්සේ මේක බලන්න ආව කට්ටිය කෝ😅

    • @indhikahemantha4705
      @indhikahemantha4705 ปีที่แล้ว +6

      මම

    • @kasunnimantha8127
      @kasunnimantha8127 ปีที่แล้ว +5

      ඔව් දැන් ආවේ

    • @madusankaamarasekara3765
      @madusankaamarasekara3765 ปีที่แล้ว +6

      අඩෝ මමත් මේකෙ ඒ කාලෙ commnt දාපු උන්මනෙ බඩුවක් ගහලා.මාට්ටු උනාම.බයින්නෙ😂

    • @ir5034
      @ir5034 ปีที่แล้ว +26

      මුුට නිසි වයසෙ ගෙදරින් පෙලවහක් කරල දුන්නෙ නැති එකෙ පල විපකා තමයි ඉතින් මෙ 😵😵😵 ,,,

    • @deciderof8848
      @deciderof8848 ปีที่แล้ว +5

      @Gentle Online Marketing හැබැයි එක ලග හතරක් ගහලා කොල්ලා, වැඩකරැවෙක්…

  • @diskaproductions2412
    @diskaproductions2412 2 ปีที่แล้ว +100

    ඩයල් එකට මල පැන්නා.වැරදුනාම හිනාවෙන්න ඉන්න අය ඉන්නෙ කියලා සීරියස් කිව්වේ

  • @anushankaindrakantha357
    @anushankaindrakantha357 2 ปีที่แล้ว +162

    යකෝ ranjata වඩා ආතල්නේ බන් ඩෑනි😁👊❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      Eya balance jenuin 😂😂😂😂❤ශාප eke kiyanne ලාවට hina වෙලා 😂😂😂

  • @nimeshshehan7375
    @nimeshshehan7375 2 ปีที่แล้ว +269

    තව cricket ක්‍රිරිඩකයෝ ගෙන්න 🥰💙

  • @shihansenadheera3250
    @shihansenadheera3250 2 ปีที่แล้ว +73

    දෙන්නගෙ ඇර ගැනිල්ල තමයි වැඩිපුර ම මරු😂❤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      ගzනු mathak කරලා baninakota ooo කියනවා eka ඉතින් agive karanawat wada mara tharaha යනවනේ 😮😮 danny hari kapatiya😤😤😤😖😖😖😖

  • @AathifAhamed456
    @AathifAhamed456 2 ปีที่แล้ว +76

    Danny boy win or lost we are always supporting our lions 🦁😘🇱🇰❤️

  • @shenuakshana3468
    @shenuakshana3468 2 ปีที่แล้ว +76

    ඉලගට චාමික ව ඕනි😌♥️

  • @beleefernando_Online
    @beleefernando_Online 2 ปีที่แล้ว +51

    Love for Danu Innasithamby! ♥️
    He is naturally chilled,just like that! So let’s not hate it guys!

    • @Darsh-od9il
      @Darsh-od9il ปีที่แล้ว +1

      Dunne wade😂😂😂rate namath kawa anthimata

  • @ajithjayathungapushpakumar6142
    @ajithjayathungapushpakumar6142 2 ปีที่แล้ว +87

    අසභ්‍ය වචන කියවීමෙන් වලකින්න හැබැයි මරු හොඳේ 😊🥰😤

  • @neilpehembiya8879
    @neilpehembiya8879 2 ปีที่แล้ว +29

    Wonderful !!!! Really enjoyed it 😊 from monaco 🇲🇨 🇲🇨 🇲🇨

  • @devindasingha1827
    @devindasingha1827 ปีที่แล้ว +24

    ලස්සන කොල්ලා අපරාදේ ජෙවිතේ

  • @JanithS
    @JanithS 2 ปีที่แล้ว +191

    මොනා උණත් සැපේ ඉන්න පොරක් 😂💪❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +55

    ඩැනී අරූ ව ආතල් එකට අරන් කතා කරන්නේ..
    අම්මෝ අම්මෝ

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i 2 ปีที่แล้ว +71

    චාමික,දික්වැල්ල එහෙමත් ඕනි😍

  • @Education-q8q
    @Education-q8q 10 หลายเดือนก่อน +11

    හා හා,ඩැනී. දැන් ලෝයර් කෑල්ලක් සෙට් වෙලා නේද ? ❤️

  • @zone7143
    @zone7143 2 ปีที่แล้ว +191

    ඩැනි මාර පොරක් නේ ධනුව මාරේට චාටර් කරා නේ😂
    Dani❤🤗

    • @stzy7670
      @stzy7670 ปีที่แล้ว +1

      A wageda u cha una hati loketama😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 8 หลายเดือนก่อน

      Ooo දැන් lokuda danna denne

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      Oooo හ්ම් live ekema මේ මිනිහා ඔහොම තමයි යයි යයි යයි thama 😂😂😂😂😂

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว +47

    ආතල් පොරක් ❤️
    ඔබන්න ලු 😂😂

  • @Sam-wb6vb
    @Sam-wb6vb 2 ปีที่แล้ว +26

    He is so spontaneous 😍

  • @chamodjanith1264
    @chamodjanith1264 ปีที่แล้ว +27

    අපේ නලු බට්ටා😍 මෙන්න යකෝ ඉන්ටර්විව්🤘

  • @kalmidisani2887
    @kalmidisani2887 2 ปีที่แล้ว +42

    Dhanishka ❤❤👍

  • @sumuliya8081
    @sumuliya8081 2 ปีที่แล้ว +16

    Love ur vibe Danu ❤️

  • @chenayaperera4773
    @chenayaperera4773 2 ปีที่แล้ว +46

    දනුෂ්ක අයියා crush එක 😌😌😌❤

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +21

    මාර ආතල් දෙන්නේ ඩැනී ❤️❤️❤️😇

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +8

    දනූ,feeling very good,i like it,තෙරුවන් සරනයි ,👍👍😃😃😃😃

  • @ajithranaweera996
    @ajithranaweera996 ปีที่แล้ว +75

    Men's cricket වලට වගේම women's cricket වලටත් support එක දෙන්න ඕනා. ඇත්තටම අපිට හොද female team එකකුත් තියෙනවා. හැබැයි මිට වඩා support එක දෙන්න ඕනා.
    Thanks dani ❤

    • @sherillperera
      @sherillperera 11 หลายเดือนก่อน +1

      ඇත්ත.අපේ රටේ ඉන්න අය අඩුම තරමින් අපේ රටේ womens team එකේ membersලාවත් දන්නවද.

  • @sachinprasad521
    @sachinprasad521 2 ปีที่แล้ว +8

    Dhanushka Gunathilaka Favorite 😘🌍🏏🇱🇰😍

  • @Ufc123-i1y
    @Ufc123-i1y 2 ปีที่แล้ว +52

    ටීම් එකේ ආසම එකා ❤️

  • @Nipun3013
    @Nipun3013 2 ปีที่แล้ว +144

    අම්මො මාරම ඩයල් එක තමා ඩැනි🏏💔
    මෙන්ඩවත් ගෙන්නවමුද🙂

    • @achilles1541
      @achilles1541 ปีที่แล้ว +2

      ow neh ban maru pora.

  • @tharushisithara7395
    @tharushisithara7395 2 ปีที่แล้ว +294

    දික්වැල්ලත් එක්කත් එකක් ඕනී..😁

    • @tameshasanuvi
      @tameshasanuvi 2 ปีที่แล้ว +1

      Ane ow ...

    • @M____BANDARA
      @M____BANDARA 2 ปีที่แล้ว +4

      Ow දික්වැල්ලගෙ එකක් ඕනෙ.

    • @unboxing_mr
      @unboxing_mr 2 ปีที่แล้ว +1

      Ammo owww

    • @ashandinushka6141
      @ashandinushka6141 2 ปีที่แล้ว +2

      Hammooooo😂

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 2 ปีที่แล้ว +8

      ඔව් ඉතිම් ඔය වගෙ program වලට දික්ක තමා හරියන්නෙ 😂😂

  • @nathashafernandez342
    @nathashafernandez342 2 ปีที่แล้ว +19

    Next Wanidu,Dasun,Chamika,Dhananjaya,Mahesh,Dunith ge onaaaa❤️

  • @mudithabandara6838
    @mudithabandara6838 2 ปีที่แล้ว +22

    My Favorite Sri Lanka Cricketer 70❤

  • @sasidusasidu669
    @sasidusasidu669 2 ปีที่แล้ว +49

    අනිවාර්යයෙන් අයියෙ උන් දන්නෙ නෑ නෑ ක්‍රිකට්වල තියෙන වටිනකම ක්‍රිකට් අපේ ආගමක් වගේ අපිට ❤️❤️❤️

    • @inu7505
      @inu7505 ปีที่แล้ว

      My asss

  • @achinthadilshan4118
    @achinthadilshan4118 2 ปีที่แล้ว +53

    ක්‍රිකට් මැච් එකෙ වෙලාවට වගේමයි ඉක්මනට තරහ යනො ( 70 🙂❤ )

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน +1

      Ooo hapoooo bating nawaththanna පුළුවන් mn wage thama 😅😅😅😅😅

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +9

    Danny 😍 my fav cricketer ❤️

  • @sandarurandima1529
    @sandarurandima1529 ปีที่แล้ว +7

    ඩැනී වැඩිපුරම ආස සුද්දියන්ට.ලංකාවේ කෙල්ලන්ට කැමැති නෑ මං හිතන්නේ .වෙච්ච දේ හැටියට සුද්දීයෝ එපා වෙන්න ඇති.ලංකාවේ කෙල්ලෝ හොදයී බලන් ගියාම.

  • @SANDITH466
    @SANDITH466 2 ปีที่แล้ว +27

    දිකාගේ එකක් ඔනේ💕💕

  • @Hansi_Attanayake
    @Hansi_Attanayake 2 ปีที่แล้ว +178

    Champions trophy එකේ පැනිල්ලට තමයි ආස වුණේ බොසා! 🥺❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +7

    ආදරෙයි ඩැනී..සුපිරි චරිතයක් ..❤️❤️❤️❤️❤️❤❤❤❤👍👍👍👍💪💪💪💪💎💎💎

  • @cmi4980
    @cmi4980 2 ปีที่แล้ว +22

    Next ඇන්ජිව ඕනේ ❤

  • @funshaan7329
    @funshaan7329 ปีที่แล้ว +31

    මුං දෙන්නා මේ කතාව අස්සේ ශේප් එකේ වෙන කොලු සීන් එකක් යනවා කියලා මට විතරද හිතුනේ. 😂😂😂

  • @maheshigamage8578
    @maheshigamage8578 2 ปีที่แล้ว +21

    Favourite ❤

  • @sithum680
    @sithum680 2 ปีที่แล้ว +49

    දනූගේ හිනාව...😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      Ai😂😂😂😂😂 මෙය කියවන ඒවා හිනා වෙන්න පුළුවන් මැරෙන්න 😂😂😂

  • @nethranasinghe2579
    @nethranasinghe2579 2 ปีที่แล้ว +13

    Aneee danushka ayya ❤❤❤ shoooi anee oyaa

  • @limallakdinu8506
    @limallakdinu8506 2 ปีที่แล้ว +16

    අසම එකෙක්.❤️

  • @ashenmalinda9763
    @ashenmalinda9763 ปีที่แล้ว +29

    තඩියගෙ හිනාව දැක්කම හිනා යනවා 😹😹

    • @SL-771
      @SL-771 ปีที่แล้ว

      🤣🤣

  • @shaini3175
    @shaini3175 2 ปีที่แล้ว +9

    Danny love 😍😘♥️

  • @shenulisewwandi1221
    @shenulisewwandi1221 2 ปีที่แล้ว +5

    Real handsome person❤️❤️❤️
    Danny✔✔✨️

  • @Tharushi725
    @Tharushi725 2 ปีที่แล้ว +11

    අනේ දික්වැල්ලවත් ගෙන්නන්නකෝ❤️😍

  • @maleeshadinash6324
    @maleeshadinash6324 2 ปีที่แล้ว +25

    අම්මෝ ඩැනී ❤️

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 2 ปีที่แล้ว +42

    දස්සට පස්සෙ මං ආසම cricketer🙈🙈🙈

  • @sheharatharushi5427
    @sheharatharushi5427 2 ปีที่แล้ว +26

    Need chamika karunarathna and dhananjaya de silva

  • @dilishiyamapalagama
    @dilishiyamapalagama 2 ปีที่แล้ว +47

    තව cricket players ලව ගෙන්න ❤

  • @dann4312
    @dann4312 2 ปีที่แล้ว +25

    Danny sir 🖤🔥

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 8 หลายเดือนก่อน

      Mn ගාවට එන්න ඕනි නේ 🐈 dani oya nm😂😂🤣🤣🤣🤣🤣🤣🤣

  • @dionnegurl7055
    @dionnegurl7055 2 ปีที่แล้ว +20

    Ammoo athal komlek ne 🤣
    dhanishka ♥️
    My favorite 🌝

  • @amalshigimhara6444
    @amalshigimhara6444 2 ปีที่แล้ว +9

    Kawuru awath danu thama start ⭐😍

  • @nikinipahanya9785
    @nikinipahanya9785 2 ปีที่แล้ว +23

    One and only favourite ❤❤ lv u danny

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +6

    Great Bounce Back Dani

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 2 ปีที่แล้ว +235

    අනේ චාමික ඊලඟට ❤️

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +16

      බලාපොරොත්තු වෙන එකක්

    • @ishowsewey8272
      @ishowsewey8272 2 ปีที่แล้ว +6

      Ashen senarathnage channel eke gihin balanna

    • @sandii1366
      @sandii1366 2 ปีที่แล้ว +5

      Owww😍❤

    • @RockStar-ju4hz
      @RockStar-ju4hz 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @user-tp8dy9tr8v
      @user-tp8dy9tr8v ปีที่แล้ว +21

      චාමික ආවොත් මූ අහන ප්‍රශ්න වලට මූ ගුටි කනව

  • @__._.avee._.__
    @__._.avee._.__ 2 ปีที่แล้ว +7

    ආසම💖

  • @pramodsandeepa9010
    @pramodsandeepa9010 2 ปีที่แล้ว +11

    Favorite ❤

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +5

    නියමයි 💎😃

  • @jayaniimasha6028
    @jayaniimasha6028 2 ปีที่แล้ว +12

    Dannyyyy🔥❤️

  • @sathasdiary
    @sathasdiary 2 ปีที่แล้ว +15

    😂♥️මරු හැබැයි

  • @user-gj5br5cs8b
    @user-gj5br5cs8b 2 ปีที่แล้ว +3

    ධනුෂ්ක කියන්නේ ඕනෙම ඕපනින් බෝලර් කෙනෙක් අවුල් කරන්න කරම් හොඳ පහරවල් තියෙන බැට්ස්මන් කෙනෙක්. හැබැයි මල්ලි ඔයාගෙ තද පහරවල් වගේම පුෂ් කරල දාන පහරවල් ගැන ටිකක් අවධානය යොමුකරොත් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. තාමත් ඔයාගෙ ලක් එක ඔයාට ලැබුණෙ නැහැ. Try to do your best. we are always with you...

  • @supundilan3902
    @supundilan3902 ปีที่แล้ว +5

    Favourite cricketa ❤🏏❤🇱🇰🏏❤

  • @cricblood1122
    @cricblood1122 2 ปีที่แล้ว +15

    Dhanishka 😎

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 2 ปีที่แล้ว +68

    ටීම් එකේ ආසම චරිතයක් ඩැනී ❤️🤗

  • @dhanadiniwasala4061
    @dhanadiniwasala4061 2 ปีที่แล้ว +22

    ඊ ලගට චාමිකව ගෙන්නන්න කෝ

  • @parindinavoda1757
    @parindinavoda1757 2 ปีที่แล้ว +45

    අනේ චාමික ත් ඕනි 🥺

  • @shanakaisuru1391
    @shanakaisuru1391 2 ปีที่แล้ว +20

    Adarei Dani ❤️💯💕

  • @Nipun__Harshana
    @Nipun__Harshana 2 ปีที่แล้ว +45

    Dannya... අමුතු නැ පට්ට චරිතේ 😛🤙

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 8 หลายเดือนก่อน

      Mn kapati nm mewat කරන දේවල් Mn epa kiyanawa විතරයි gift denakot very very expensive gift❤❤❤

  • @lakshanbope5679
    @lakshanbope5679 2 ปีที่แล้ว +205

    ඩයල් එකක් සිගරැට් එකක් බොනවා දනුෂ්ක දිහා බලන ගමන්,ඉදිරියේ වැඩ පෙන්නුම කොල්ලෝ 🇱🇰 🇱🇰 ❤❤❤❤❤

    • @BEOHEMBE
      @BEOHEMBE 2 ปีที่แล้ว +12

      ඌ ගිහින් කියයි යාලුවොන්ට මං දනුශ්ක එක්ක සිගරට් එකක් ගැහුවා කියලා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      Mu program eka iwara wela aniwa cigarette ekak gahanna ati

    • @achilles1541
      @achilles1541 ปีที่แล้ว +4

      onna pennuwa austrlia walama 12 years atahule

  • @chenayaperera4773
    @chenayaperera4773 2 ปีที่แล้ว +17

    Danny any time favourite favourite favourite ❤❤❤❤❤❤

  • @jehanpaula9470
    @jehanpaula9470 ปีที่แล้ว +11

    මම මේ ලොකුකමට කියන්වා නෙමෙයි මම මූ ගෙන් දෙයක් ඉගෙන ගත්තා අපිට මොන ටැලන්ට් තිබ්බත් ඔලුව පිරිසිදුව කෙලින් තියා ගත්තේ නැත් නම් කෙලවෙන එක කෙලවෙනවා 🙁🙁

    • @yoyogirl001
      @yoyogirl001 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

  • @suwethafernando6436
    @suwethafernando6436 2 ปีที่แล้ว +19

    Dhanawai , Chamikawai , Dunithwai gennannako , plz .....

  • @stellaalex58
    @stellaalex58 2 ปีที่แล้ว +4

    GD 70 you looking very handsome ♥️🔥

  • @kal869
    @kal869 2 ปีที่แล้ว +205

    මේ තඩියට පිස්සුද මංදා , හැම එකටම බූරුවෙක් වගේ හිනාවෙන්නේ

    • @cricktharu5476
      @cricktharu5476 2 ปีที่แล้ว +6

      Ow ban

    • @deshmika6908
      @deshmika6908 2 ปีที่แล้ว +3

      eka uge varaddak neveidanushkaya kohomath vachalayek

    • @cricktharu5476
      @cricktharu5476 2 ปีที่แล้ว +11

      @@deshmika6908 danushkaya vachalayek neve ballo nikan back side eka kivuvama ponnayek vage hina venne uba dakke nadda

    • @nowaconcordia557
      @nowaconcordia557 2 ปีที่แล้ว +10

      yako eka thamay uge identity eka, nattan ubawa danawane okata

    • @cricktharu5476
      @cricktharu5476 2 ปีที่แล้ว +2

      @@nowaconcordia557 😂eka gon

  • @TechSadee
    @TechSadee 2 ปีที่แล้ว +9

    ඩැනී ♥️

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_ 2 ปีที่แล้ว +19

    ඊලඟට චාමික... ❤️

  • @tharushiyasho1286
    @tharushiyasho1286 2 ปีที่แล้ว +8

    Danny 🥺❤

  • @sadeepanimsara9943
    @sadeepanimsara9943 ปีที่แล้ว +15

    පූසෙක් වැරදිලා මන් ගාවට ඇවිල්ලා😹 I felt it😹

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 8 หลายเดือนก่อน

      😂😂😂😂 apoooo කට ridenawa දනු me boy නිසා hina wela babath රිදෙනව katath රිදෙනව 😂😂😂😂

  • @karaokeshen99
    @karaokeshen99 ปีที่แล้ว +31

    පටන් ගද්දිම අපිට අමාරුයි යකෝ හිනාවෙලා 🤣🤣🤣

  • @miliniperera4029
    @miliniperera4029 2 ปีที่แล้ว +10

    🥺♥️ mge asam cricketer

  • @nimali999
    @nimali999 2 ปีที่แล้ว +10

    Danny 👑❤️

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 ปีที่แล้ว +7

    Danny 🖤😍

  • @bota9797
    @bota9797 2 ปีที่แล้ว +7

    ඩැනී ❤🤗🤗🤭🤭🤭🤭❤️‍🔥❤❤❤

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 2 ปีที่แล้ว +9

    Danny boy love you ❤️❤️❤️❤️💕💕💕💕😘😘😘

  • @chathuridinushika4081
    @chathuridinushika4081 ปีที่แล้ว +18

    ඉක්මනට බේරිලා එන්න කොම්ලො... 💔🤟

  • @user-hk8xw9eq2c
    @user-hk8xw9eq2c 2 ปีที่แล้ว +7

    Please bring Dickwella next..🙏👌

  • @hewagesriyani6615
    @hewagesriyani6615 ปีที่แล้ว +5

    Always fav 😌♥️👊

  • @bompyryadh
    @bompyryadh ปีที่แล้ว +35

    යකෝ ලබන මාසේ 6 LPL ඊට කලින් ඇප අරන් වරෙන් ඩැනී ❤️❤️❤️❤️

  • @ludeeshawitharana6628
    @ludeeshawitharana6628 2 ปีที่แล้ว +8

    Dany😍❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 หลายเดือนก่อน +2

    පට්ටම.චරිතයක්.එ්.්උනාට.
    මෙකා.ට්කක්..පඩ.ෂෙක්.
    කාරයෙක්.😂❤🎉

  • @nilminivithanage5677
    @nilminivithanage5677 ปีที่แล้ว +2

    My Favourite❤️❤️❤️❤️

  • @malithchamuditha1179
    @malithchamuditha1179 2 ปีที่แล้ว +7

    ඩැනී ❤️

  • @chamodivlogs
    @chamodivlogs ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ධනුශ්ක අයියේ..

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 2 ปีที่แล้ว +9

    දික්වැල්ල ඕනේ !

  • @samodarachamindi
    @samodarachamindi 2 ปีที่แล้ว +7

    A funny guy. And a good player. love a lot keep up

  • @kavishkalakshan1754
    @kavishkalakshan1754 2 ปีที่แล้ว +6

    කුසල් මෙන්ඩිස් එක්ක අනිවාරෙන් ඕනෙ😌

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +6

    හැන්ඩියා ගැම්මක් Fv ක්‍රිකටර් නියමයි ජය කොම්ලෝ 🇱🇰 ❤️ හෙන ෆනී ෆකී කැරිමෙල් ආතල් ආ දනූ program එක Fattha නිනයි ආතල්