He is a language teacher ❤.. awesome, no racism, no religion matters. All are srilankan... Let's go ahead srilanka ❤❤ much love for Mother Land from 🇬🇧
Gods bless you ❤❤❤❤all the best good luck thank ❤❤❤❤❤❤beautiful ❤❤❤❤sir❤❤❤❤we❤❤❤❤are❤❤❤❤loving ❤❤❤you❤❤❤❤👫👫👫👨👩👧👧👨👩👧👧💑💑🧕🏻🧕🏻🧕🏻🧕🏻🧝♀️🧝♀️🧝♀️💞💞💞💞🤲🤲👏👏🙏🙏
I don't know whether U r true Muslim or fake ID. We don't use polytheistic words when it comes anything.. there is no such word as "siyalu Dewi warun". Not been racist or racism.. we don't need undress our identity inorder to build the peace..
.Neuter Maulavi your speech is excellent. You are welcome to the new parliament with our majority.pl don't allow the opposition to play havoc as before. CRUSH THE ARGUMENTS THEN AND THERE.SJB IS A REJECTED PARTY. Thank you
ඔබතුමාට අල්ලා දෙවියන්ගේ පිහිට ආශිර්වාදය
හොඳට සිංහල කතා කරනවා.විශිෂ්ටයි...සහෝදරයා👏👏👏👍
He is a language teacher ❤.. awesome, no racism, no religion matters. All are srilankan... Let's go ahead srilanka ❤❤ much love for Mother Land from 🇬🇧
Methuma vin karanakan balan hitapu mama wage aya me patthata
👍❤
Excellent !
@@saviya4038මම සින්හල.මන් බලන් හිටිය මෙයා එයි කියල
ලස්සන voice එකක් .... ඒ වගේම අර්ථවත් විශිෂ්ට කතාවක් ..... සතුටුයි සහෝදරයා ❤❤❤
Assalamu alaikum jayawewa
අපි කුරුණෑගල ඔබතුමාට ආදරෙයි මාලිමාවට ජයවේවා
මුස්ලිම් බර්ගර් කතෝලික දමිළ
අපි ඔක්කොම සිරිලංකන්. අාදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
🎉🎉❤❤❤❤
ඔබ තුමාට අපි දුන්න චන්දය ගැන ආඩම්බරයි
මමත් දුන්නා මනාපයක් මෙයාට..
මමත් දුන්නා මෙතුමාට චන්දයක් ජාතිය ගැන හිතුවෙ නෑ ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා
❤@@ishankadupitiarachchige2819
❤@@kanthiwaduge408
❤
ඔබට බුදුන් ජේසු අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.❤❤❤
කිසිදු ජාතිවාදයකට ආගම්වාදයට ඉඩ දෙන්න බැහැ ❤❤
සිංහල අය විතරක් නෙවෙයි මේ ඉන්නෙත් අපට වටින රත්තරන් මිනිස්සු මුනීර් ඔබ අරුන් මන්ත්‍ර ඔබත් හොද හදවතක් තියන කෙනෙක් ලැජ්ජා වෙන්න ඕන හිටපු දේශපාලුවන් හැමදෙනාම සැරද මාලිමාව
ආදර්ශමත් කතාවක්. ඔබගේ දේශපාලන අනාගතය ඉතා සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබගේ ඉදිරි ගමන මුළු මහත් සමාජයටම ප්‍රයෝජනවත් වේවායි පතමි.
හොඳම කතාවක්, හොඳම සංයමයක්,හොඳම සහෝදරයෙක්.ඔබතුමාට ජයම වේවා!සොහොයුරාණනි,
හරිම තැන හරිම විදිහට හිටගත්ත යහපත්, නිවැරදි මග පෙන්වීමක් ලබා දෙන්න පුලුවන් සහෝදරයෙක්. අල්ලාහ් දෙවි පිහිටයි ! ඔබ ඇතුලු කණ්ඩායමටම.🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
පාර්ලිමේන්තු වැඩසටහනක් දිගටම ආසාවෙන් බලන එකම දවස.. හැම දෙයක්ම ඉතාමත් වටිනා අදහස්... බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නෙ නැති වගේම ශක්තිමත් ගමනකට සුබ පැතුම් 🎉🎉
මමත්
අපිට හරිම සතුටුයි ඔබතුමා සිංහලෙං කතාකිරීම ගැන.
ජයවේවා.🤚
Obathuma dhemala kathakaranna dhegathoth apith sathutu venava…❤
සමහර මුස්ලිම් සහෝදරයන්ගේ මුල් බස සිංහලයි. ගොඩකගේ වාසගමත් සිංහල
@@ijas4funyes aniwaa
ඇත්තටම හරිම පුදුමයි..මෙන්න ජීවිතේට නොඇසූ කතා විලාශයන්...උගත් බුද්ධිමත්....
කිසිම වෛරයක්, කුහකකමක්, ආත්මාර්කාමීත්වයක් නැති කතාවක්...
හරිම පැහැදිළියි..ප්‍රියමනාපයි...
ජයවේවා මැතිතුමනි..
ඔබතුමා ඇතුළු මාලිමාවට ජයෙන් ජයමවේවා 🙏
ජේසු පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි 🙏❤️
ජයෙන් ජය සුබ අනාගතයක් ❤
රටක් දියුණු විමට අවශ්‍ය ❤ප්‍රධාන දෙය තමයි ජාතික සමගිය
❤❤❤❤❤
@@ramalikulasinghe2915 aniwary bro
Gods bless you ❤❤❤❤all the best good luck thank ❤❤❤❤❤❤beautiful ❤❤❤❤sir❤❤❤❤we❤❤❤❤are❤❤❤❤loving ❤❤❤you❤❤❤❤👫👫👫👨👩👧👧👨👩👧👧💑💑🧕🏻🧕🏻🧕🏻🧕🏻🧝♀️🧝♀️🧝♀️💞💞💞💞🤲🤲👏👏🙏🙏
අත්තනගල්ලෙ අපෙ හඩ .මම සින්හල කෙනෙක් .මමත් චන්දයක් දුන්නා මෙතුමාට .හරිම සතුටුයි සහොදරයා පාර්ලිමේන්තුවේ දකිනකොට .
❤
❤
සහෝදරයා ඔබට,සුබ ගමන්❤❤❤❤❤
යේ යේ යේ❤❤❤❤සියථ ජාතීන්ටම ජය❤❤❤❤❤❤අපි එක ලක් මවගේ ජනතාවයි❤❤❤❤🎉🎉🎉🎉🎉
අති විශිෂ්ඨයි ඔබ තුමාගේ කතාව අපිට ජාතිවාද ආගම් වාද ඔනිනැ අපි හැමෝම ශිු ලාංකික යො බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
නියමයි සහොදරයා රටේ සියලු පුරවැසියන්න්ට යහපත් වියයුතුමයි❤🎉
ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට ඕනේ නැහැ... සියලු ලාංකික ජනතාව වෙනුවෙන් කැපවෙන්න සියලු දෙවිවරුන්ගේ ආශිර්වාද ලැබේවා ❤
I don't know whether U r true Muslim or fake ID. We don't use polytheistic words when it comes anything.. there is no such word as "siyalu Dewi warun". Not been racist or racism.. we don't need undress our identity inorder to build the peace..
"MUNEER NAUFER" SCHOOL MASTER , I SALUTE YOU ! EXCELLENT HEART WARMING SPEECH !!!
He is not moulavi. He is Naleemi
@@karanasatho7849 What does it mean by Naleemi ???
@ he studied @ Jamiah naleemiah Islamic University located @ chinafort beruwela. So they are called “ Naleemi” not moulavi
yes how nice 🤲🤲🤲🤲
Thank you !@@karanasatho7849
Quality speech! All the best to you brother... ශ්‍රී ලංකාව ට ජයවේවා
මේ කතා එකකට එකක් පරාද නෑ. බලපල්ලා මාළිමාවෙ තේරීම්.❤
Brother Naufer moulavi excellent speech .
Excellent speech
Thank you brother
☪️☪️☪️☸️☸️✝️✝️🕉️🕉️
Gods bless you ❤❤❤❤ special wishes for you ❤❤❤❤sir gods blessing for everything thanks ❤❤❤❤beautiful ❤❤❤❤❤🧝♂️🇱🇰🤲🤲🤲🤲🤲👏👏👏🙏🙏🙏
අපි කැමතිම ගුරු චරිතයක්.මුනිර් සහෝදරයා
Harima pahadiliwa katha karanawa.vishistai sahodaraya.harima wadagath kathawak.❤🎉❤🎉❤🎉❤🎉
අනේ. සුපිරිම. කථාව. අල්ලා
.දෙවි. පිහිටයි
ඒක තොප්පිය නෙමේ ඔවුන්ගේ සංකේතය❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Hmm
අපේ ජනඅදිපතිතුමා තමයි අපෙරටෙි මෙි සමගියේ බලය ලොකයට ගෙනගියේ මොන තරමි අඩුපාඩු ඇති උනත් සහයොගයෙන් අපිත් කටයුතු කරමු පරක්කු වෙලා වුනත් හරිදේම කරමු ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ
අපි ලබාදුන් ඡන්දය ගැන හරිම සතුටුයි අද ලංකා ඉතිහාසයේ පුථම වතාවට මේ රට දියුණු සංවර්ධිත දේශයක් විනයගරුක නීතිගරුක රටක් පිරිසිදු රටක් බිහිකරන්න අවංකව කැපවෙන සැබෑ සමගිය ඇති රජයක් බිහිවී තිබෙනවා ,උගතුන් බුද්ධිමතුන් තම පෞද්ගලික අරමුණු පරමාර්ථ පසෙකලා රට ගොඩනැගීම වෙනුවෙන් එකමිටකට එකතුවී ඇත.අද නව බලාපොරොත්තු දැල්වෙමින් ඇත.මේ රට දියුණු කල හැකියි ජයවේවා මාතෘභූමියට ජයවේවා මාලිමාව දිනේවා !!!
ඔබතුමාගෙ වචන ටිකට බෙහෙවින්ම ස්තුතී දෙවිපිහිටයි සිංහල යන්ට ආදර්ශමත් කතාවක් ස්තුතී ස්තුතී ❤❤❤❤❤❤❤❤
නියමයි සහෝදරයා අපි ස්‍රී ලංකිකයෝ❤❤❤
නිර්භීත කතාවක් .ස්තුතිය සහෝදරයා❤❤❤❤❤
I first time see a member of Parliament wearing a head cover
according to their culture.
Wearing a cap like this is also a mark of respect given to others.
There are other good reasons too.
Appreciating your statement
♥️♥️♥️♥️ ජයවේවා ...ජාතිවාදය ඇයි...අපි හැමෝම ශ්‍රී ලාංකික මිනිස්සු ...අපිට ලස්සන රටක් සතුටින් ජීවත් වෙන්න ....ජීවත් වෙලා ඉන්න මේ සුලු කාලේ....
Masha Allah. A clear message towards unity amongst united Sri Lankans.
Excellent Moulavi 👍 Niyamai ❤
ස්තුතියි මන්ත්‍රීතුමනි.අපි එක්ව එකට යමු.අපි මේ බිමේ වෛරයේ බීජ වෙනුවට සාමයේ බීජ රෝපණය කරමු.❤
Very 👍 good Brother 🎉
මමත් මුස්ලිමි දැනට
වේන තවත් මුස්ලිමි
අැමතිලා ඔනනැ පැරදුන දේසපාලුවෝ
එක එකාව ලවා බෝරැවට මුස්ලිමි අැමතිලා ඉල්ලනවා
හුන් අැමතිලා හැටියට ඉන්කෝට කරන්බැරි දේ දැන්කරන්,දැන් කෝඑිඑ ගිහිලා බෝල
දැන් කල යුත්තේ මැරේන්න කලින් මිනිවලට ගේනියන්න
පුලුන් දේවල් එකතු කරගන්න .එක, මාලිමාට රටට ජනතාට ජයවේවා
👍❤️🌹
Excellent speech.My great respect
සතුටු ඔබ තුමාට හොද අනා ගතයක් හොද දෙසපලන ගමනකට සුබපතනවා අන්න වදැගත් මිනිසුන් පරන දෙසපාලුවෙන් ට තෙරැමි ගත හැක විපක්ෂය විපක්ෂයේ ඉන්නෙ ඉර්සියාව කුහකමි පිරැනු මහ අසික්කිත කුනුගොඩකමයි අවුස්සාලා ගද ගස් වනවා මාලිමාවෙ අය ගේ නිහමනි කමට ගරැ කරලා රට හදන්න එකතු වෙයල්ලා හොද සහෙදරයෝ ලස්සනයි කතාව හරි වැදගත්
MashaAllah Allah devi pihitai maw bimete jayawewe all the best
ඉස්තරම්.. තේරීමක්.. මුනීර්.. සහොදරයව.... සිටිය යුතුමය.. පාර්ලිමේන්තුවට 🎉🎉🎉🎉
ආඩම්බරයි ඔබතුමාගේ කතා අහන්න අපි හරි ආසයි ,මුනීර් මැතුතුමනි ටෙරුවන් සරණින් ලක් වැසියන්ට ජයවේවා
Wow excellent speech brother. 🎉 Supiri Sinhala wachana tika..
Excellent speech❤❤❤
ආදර්ශමත් කතාව ක්❤❤
ජාතිවාදය ආගම්වාදය එපාම යි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
❤❤❤❤❤❤❤
Excellent brother May Allah bless you
Well said🎉
නියමයි සහෝදරයා අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු❤❤❤❤
කොහොමද L board, පළපුරුදු අය වත් මෙහෙම ලස්සනට පැහැදිලිව කතා කරලා තියෙනවාද?❤❤❤❤
❤
True
ස්තූතියි මන්ත්‍රී තුමා පැහැදිලි කිරීමට.
අපි සියලුදෙනා ලාංකික ජනතාව ❤
🙏🙏🙏 great speech after long time
❤❤❤ හරිම පැහැදිලි උචිචාරනයක් එක මවකගේ දරැ කැල බැවිනා යමු යමුවීනොපමා 👍👍👍 ❤❤❤
බොහොම ස්තුතියි ඔබතුමා හදවතින්ම කල වටිනා කතාවට.
ඉදිරියටත් ඔය ලස්සන යහපත් සිතුවිලි ම තිබෙන්න ඕන කියල
ප්‍රාර්ථනා කරනව. එවිට අපිටත් පුලුවන් වේවි ඇමෙරිකාව , ඕස්ට්‍රේලියාව වගේ දියුණු හොඳ
රටක් වෙන්න. නමුත් ඒ සඳහා
සමහර අය ගේ ඉවසීමත්
ඉදිරිපත් වීමත් හොඳටම මදි.
Api okkoma elai.
Balanna sinhala bhashawa hasuruwana heti.
Excellent, sahodaraya
අපේ විශ්වාසය ඔබ සමගයි සහෝදරයා.ඒක රැකපන් ❤
හරිම සතුටුයි ❤️❤️❤️❤️
Really Excellent Seppeh well done ....
Excellent Maulavi...you are a true hero representing your comnunity and hats off to you....
නියමයි සහෝදරයා මුන්ට ආයෙ ජාතිවාදය ඇතිකරන්න දෙන්න එපා .
Well said Naufar Moulavi
ape muslim sahodaraya hodata shhala katha kranawa apata sathutui..obala api eka samanai.. api adarei...allahha pihitai..salam..
අපි හැමෝගේන්ම සිහින හා අභිලාෂය , weldone BRO....
An excellent speach
අර්ථවත් කතාවක් 👍❤️
ආදරණීය මිනිස්සු ....සුබ පැතුම් සහෝදරයා ...
කතාවෙන් විතරක් නැවැයි , ක්‍රියාවෙන් ජාතිවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කල යුතුමයි. 😏😏😏😏😏😏
ඔබේ භාෂාව නියමයි, ස්තූතියි ඔබට
Comments baladdi mata endenawaa😢😢
I love my sinhala tamil and christinity brothers and sisters. We all srilankans!!
හොදට සිංහලෙන් ජාතිවාදය පිටු දකිමු කතා කරපු ඔබ ශිු ලාංකිකයන්ට අලුතෙන් හිතන්න දෙයක් ඉතිරිකලා සහෝදරයා ඔබට ජයවේවා
මාලිමාවට ජයවේවා
.Neuter Maulavi your speech is excellent. You are welcome to the new parliament with our majority.pl don't allow the opposition to play havoc as before. CRUSH THE ARGUMENTS THEN AND THERE.SJB IS A REJECTED PARTY.
Thank you
Congratulations ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤
Thank you brother
ලේ විස කර ගන්න එපා .. පුරුදු අයගේ පුරුද්ද එකයි . බෙදා වෙන්කර ගනිමින් විවාද කිරීම . බොරුවට කෑගහල කුට්ටිය කඩා ගෙන සුර සැප වින්ද ඇති . දැන් අපි සැම සමගිව නිවුනූ , නිදහස් සිතුවිල්ලෙන් රට කරන්න දායක වෙමු . පාර්ලිමේන්තුව යහපත් තැනක් කරමු .
Very inspiring brother, may Allah guide you to serve our country in the best way
මවිලවි සහෝ, 🎉🎉🎉
ජාතිවාදය පතුරන්නන්ට දැඩි දඩුවම් දි මේ සාපය අප රටෙන් තුරන්ම කරන්නට නව රජයට ශක්තිය ධෛර්්‍යය ලැබේවා !
නව අපේ මාලිමා රජයට ජයම වේවා !
ජාතිවාදය ආගමිවාදය අවුස්සන්න දෙන්න එපා මෙිි දේසය තුළ ❤❤❤
සියලු ලාංකික ජනතාවට ජයම වේවා 🙏
good speech moulavi sagotharaya🎉🎉🎉 malimawata jayaweva
Excellent speech
Niyamai sahodereya ❤💯👏👏👏
Masha Allah very good speech moulavi ❤😂🎉 8:31
නියමයි වදින තැන්වලට වදිනවා මාලිමාවට ජයවේවා
බෙහෙවින්ම සතුටුයි ජනතාව දුන්න ජනවරමට. ❤❤❤
Jaya wewa sahodaraya, jaya wewa janatha aanduwata❤
ජනතාවනී...මේ රජයට නිදහසේ මොලේ පාවිච්චි කරලා දෙයක් කරන්න මිනිස්සු වශයෙන් කාලයක් දෙන්න...කකුලෙන් අදින්නෙ නැතුව ....මේ අපේ රට ....මේ අපේ මිනිස්සු ..කියලා හැමෝම නිතරම හිතන්න ජයවේවා ශ්‍රී ලංංකා !!!!
Wow...❤❤❤❤❤👏👏👏👏👏👏
Jaesu phitai shodaraya .ithamath phedili harawath kathikawak ❤❤❤❤
Good speech brother
Well Done Maulavi Thuma.Ethaa wedagath Kathawak.
❤❤❤❤ Excellent
සතුටුයි ඔබ ගැන අතිව්ෂිස්ටයි.ජයවේවා මාලිමාවට ❤හොද දෙයක් කතා කරන්න කාලය දෙන්න
LOVE YOU NAUFER MOULAVI 🙏
මුස්ලිම් ජාතියේ දේවතාවා.රටෙිම නියම සහෝදරත්වය.මම සිංහල ඒත් මෙතුමා ජාතිවාදී වීරෝදී අපේම රටේ කොන්ද පන ඇති නායකයෙක්
Niyamaine 🎉
Great and bold speech.....Allah bless you Muneer Mulaffar Moulavi thuma.
### obata chandaya Doon sewoma [ spacial MUSLIM ☪️ UNITY ] Behewin KANAGÀTU Wemu Obawa KABINAT amatya warayek NOKIREEMA gena NPP Anduwa karapu SRILANKEN GOVERNMENT HISTORY BIG. MISTAKE 😢