පදුරකින් 2kg. අමු කහ 1kg = රු.900/=. කහ පැලයක් රු.40යි.episode 09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @AmithaLaxmal
    @AmithaLaxmal หลายเดือนก่อน +1

    හරි වටින වැඩසටහනක්❤❤

  • @dinushabalsuriya5642
    @dinushabalsuriya5642 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් පින් තාත්තා බුදු සරනයි ජෙසු පිහිටයි

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 ปีที่แล้ว +1

    මන් මේ කහවගාව කරන්න ගොඩක් කැමැත්තෙන් සහ ආසාවෙන් ඉන්නව ඒ සදහා උපදෙස් අනුසාසනා සොයමින් යන ගමනේ ඔබතුමාවද දුටිමි.... බොහොම ස්තූතියි මෙවෙනි ප්‍රොයෝජනවත් දේ ගැන ඉතාම උසස් අන්දමෙන් සහ අවන්කත්වයෙන් කිසිම ලෝබකමක් නැතුව අපිට ලබාදෙනවට 🙏🙏 ලගදීම මමත් කහ ගොවියෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. 🙏 බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏

  • @mprjayamini3446
    @mprjayamini3446 ปีที่แล้ว

    Thank you, oyata godaak pin. Loku denumak labuna.Budu Saranai!

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 ปีที่แล้ว +1

    ඇත්තටම කහ මල් දැක්කේ අදයි 😍😍😍🙏🙏🙏🙏 බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 3 ปีที่แล้ว +2

    අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි 🙏 .🙏 🙏 .

  • @champikalakshani4349
    @champikalakshani4349 3 ปีที่แล้ว

    ඔබතුමා මුල සිටම හරිම පැහැදිලිව කියා දෙනවා. බොහොම ස්තූතියි.

  • @nalimajohar5322
    @nalimajohar5322 3 ปีที่แล้ว +1

    හොදට පැහැදිලි ස්තුතියි

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ හැම විඩියො එකකම හරිම පැහැදිලිව කියා දෙනවා. බොහොම ස්තුතියි . බොහොම පින්.

  • @sagarasajith5888
    @sagarasajith5888 3 ปีที่แล้ว +1

    Godak sthuthi godak watinawa.apith ada thama kaha mal dakke

  • @SinduMalliyaLK
    @SinduMalliyaLK 3 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් .ස්තූතියි .

  • @sahanff2965
    @sahanff2965 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi obata mamath kamata kaha vaga karanava

  • @wimalinawarathna1073
    @wimalinawarathna1073 2 ปีที่แล้ว +1

    thank oba thumata

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️ ඔබතුමා ඉතා හොදට පැහැදිලි කරා .ඔබතුමා ගෙ දුරකථන අංකයක් දෙන්න පුලුවන් ද

  • @Dilashan54
    @Dilashan54 2 ปีที่แล้ว +1

    Thibbatu wagawath dannaa ko

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 3 ปีที่แล้ว +1

    එනසාල් වගාව ගැන වීඩියෝ එකක් කරන්න .දේශීය පලතුරු ගැනත් කරන්න

  • @vivonspathirana2696
    @vivonspathirana2696 6 หลายเดือนก่อน

    මාරම වටිනවා 🔥🔥🖤🖤

  • @asankayahapatha8334
    @asankayahapatha8334 3 ปีที่แล้ว +1

    mame mata kaha pala 100 k vithara ganna puluwannda

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      පුලුවන් 0718391269 අමතන්න.

  • @disnakumari8934
    @disnakumari8934 3 ปีที่แล้ว +1

    Mama kaha pala300k endanna weladapola soya denna puluwanda

  • @romeocappry
    @romeocappry 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්...ස්තූතියි

  • @villahouseart1240
    @villahouseart1240 3 ปีที่แล้ว +1

    Parchas 15ka idamakata kaha bija kilo kiyaoneda.maluwala nemi bima sadima sadaha

  • @tharindudanushka6207
    @tharindudanushka6207 3 ปีที่แล้ว +1

    good job

  • @razakhasan8879
    @razakhasan8879 3 ปีที่แล้ว +1

    mahatjthayo kaha kohamahari hitawala paladawa ganna puluwan eath indiawe welapu kaha wage welaganna kiramayak lankawe kawruwah kiyala denne nehene

  • @supunpraneeth2349
    @supunpraneeth2349 3 ปีที่แล้ว

    ඉදිරිපත් කරන අයුරු බොහොම හොදයි. ඔබ ට ජයවේවා ! දීඝ්‍රායු වේවා !

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 ปีที่แล้ว +1

    Good luck

  • @nimalkaru5519
    @nimalkaru5519 2 ปีที่แล้ว +1

    මාස දෙකක් වූ පොට් කරන ලද පැල භූමියේ හිටවන ආකාරයද පැහැදිලි කරන්න

  • @anandabandarabandara6519
    @anandabandarabandara6519 3 ปีที่แล้ว +1

    Me mase hitawanda hodaida

  • @indikalakmal4749
    @indikalakmal4749 2 ปีที่แล้ว +1

    Kukul pohora ganne kohenda thiyanne koheda

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      ගොවි සඳා දු.ක. 071 839 1269

  • @jagathkumara6815
    @jagathkumara6815 3 ปีที่แล้ว

    Niyamai mahatmaya video aka,(aluth dawal godak igana gattha)..spesal...polowa paladawa Saha bagwala paladawa athara wanasa... congratulations....

  • @sisra739
    @sisra739 3 ปีที่แล้ว +1

    අයියා කඩෙන් කහ අරගෙන බිජ විදියට හදන්න පුලුවන්ද

  • @sadunpadmasadunpadma4755
    @sadunpadmasadunpadma4755 3 ปีที่แล้ว +1

    kaha apen gannawada 900 ta 1kg

  • @vihagamadusanka9790
    @vihagamadusanka9790 3 ปีที่แล้ว

    Kaha bija walat denna plwanda.oyla gannwda apen

  • @lalithboyagoda1404
    @lalithboyagoda1404 2 ปีที่แล้ว +1

    මොනව්දිහේ පස් සහිත බිමක්ද තෝරාගත යුත්තෙ

  • @snrathnayake9294
    @snrathnayake9294 2 ปีที่แล้ว +1

    ratata watina manussayek. dekkamai. me wage ayatawath pohora diyaw

  • @sumithdimbulagala9071
    @sumithdimbulagala9071 3 ปีที่แล้ว +1

    Kochacharak onida akkar 1ta

  • @wenukabandara3030
    @wenukabandara3030 3 ปีที่แล้ว +2

    Mechara pahadiliwa kawruth kiyadennne na...👍👍👍💪👍👍👍
    Uncle me wage video thawath karanna...thank u.

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 2 ปีที่แล้ว +1

    Apita kaha pela oder ekak ganna puluwan da Ripley please

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      - ගොවි සඳා දු.ක. 071 839 1269

  • @sarangamadhumadhawa9098
    @sarangamadhumadhawa9098 3 ปีที่แล้ว +1

    මේ මාසේ කහ හිටවන්න පුලුවන්ද?

  • @slyoutube2347
    @slyoutube2347 2 ปีที่แล้ว +1

    Pechas 80 kaha hadannna kilo kiuak yanawada

  • @tgmirajapaksha9359
    @tgmirajapaksha9359 3 ปีที่แล้ว

    නියමයි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +1

    මාත් කහපැළ තුන හතරකින් කිලෝ 3ක් විතර ගත්තා.ගෙදර ම කොටා ගත්ත .ලොකු සතුටක් දැනෙනව .😁

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +1

    සුපිරි මාමේ

  • @gayanpathirana1581
    @gayanpathirana1581 3 ปีที่แล้ว

    Kaha 10000kg thiyenawa genum karayek hoyala dena

  • @sisra739
    @sisra739 3 ปีที่แล้ว +1

    අයිය කහ බිජ අක්කර කාලකට ගන්න පුලුවන්ද

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      පුලුවන් 0718391269 අමතන්න

  • @kanishkachaturangi4570
    @kanishkachaturangi4570 3 ปีที่แล้ว +2

    මාමෙ අපිට උපදෙස් ලබා ගැනීමට හා වගා බිම බැලීමට එනවනම් කොහොමද එන්නෙ.අවිස්සාවේල්ලට ආවම හොයා ගන්න පුළුවන් ද

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      0718391269 දුරකථන අංකයට කතා කර පැමිණෙන්න.

  • @prasadmahalekam1794
    @prasadmahalekam1794 3 ปีที่แล้ว +1

    👍

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි- 👍👍👍👍

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 3 ปีที่แล้ว +1

    කහ මල් ගලවල අයින්කරන්න ඕනද මහත්මය.ජයවේවා ඔබ තුමාට.ඇයි 🙏

  • @nishantharaka5013
    @nishantharaka5013 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @geethachandani9539
    @geethachandani9539 3 ปีที่แล้ว +1

    Mata me dawas wala kaha pala laba ganna puluwan da

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      පුලුවන් 0718391269 කතා කරන්න.

  • @skpowervision4302
    @skpowervision4302 2 ปีที่แล้ว +1

    Number eka ewanawada

  • @slbird7414
    @slbird7414 3 ปีที่แล้ว +1

    හ්හ්හ්හ්

    • @ranjithlaxman
      @ranjithlaxman ปีที่แล้ว

      ඒක තමා 900 ට උත්තරේ.

  • @charithsanjeewa7303
    @charithsanjeewa7303 3 ปีที่แล้ว +1

    Tank bs wiyali goma danawada

  • @annemendis2377
    @annemendis2377 3 ปีที่แล้ว +2

    මල් ආවට පසු කහ ගලවනවද ගලවන කාලය කියන්න

    • @dumindavlog
      @dumindavlog 3 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕන

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      අල බහින බව එමගින් දැනුම් දේ.නොවැම්බර් දෙසැම්බර් ගලවන්න

  • @yasanthabg
    @yasanthabg 3 ปีที่แล้ว

    Ft....👍

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @ashithaashitha3755
    @ashithaashitha3755 3 ปีที่แล้ว +1

    Pela ganna puluwanda

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      පුලුවන් 0718391269 කතාකරන්න

  • @niroshanbandara2416
    @niroshanbandara2416 3 ปีที่แล้ว +1

    බීජ ටිකක් ගන්න පුලුවන් ද මාමෙ

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      පුලුවන් 0718391269 අමතන්න.

  • @sunethakmeemana5459
    @sunethakmeemana5459 3 ปีที่แล้ว +1

    හොදම තත්වයෙ අමුකහ අපටත් ගන්නෙ කොහොමද

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      0718391269 අමතන්න.

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +1

    👍👍👍👌👌👌👌

  • @Sagithdimantha
    @Sagithdimantha 2 ปีที่แล้ว +2

    ගොවි සඳා ඔයා අමු කහ කිලෝ 1 900 ගානේ ගන්නවද.

    • @ranjithlaxman
      @ranjithlaxman ปีที่แล้ว

      ගලවන කාලෙට මමත් දෙනවා800ට අඩුවෙන්..(මාර්තූ මාසෙ)

  • @slsandeepatech5953
    @slsandeepatech5953 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දුරකථන අංකය දානවාද

  • @thusharasanjeewa5183
    @thusharasanjeewa5183 3 ปีที่แล้ว +1

    මාමෙ ආයෙත් වගා කරන්නේ පෙබරවාරි මාසයේ ද.ඒ කාලයට අපට පැල ලබා ගත හැකි ද

    • @govisadha
      @govisadha  3 ปีที่แล้ว +1

      පුලුවන්

    • @sdeye188
      @sdeye188 3 ปีที่แล้ว

      පැලයක් කීයටද දෙන්නේ මාමේ, මම පොලොන්නරුවේන් පැල 1000ක් විතර ඕනි..

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      @@sdeye188 පැලයක් 25යි

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      0718391269 පැල අවශ්‍ය නම් කතා කරන්න.

  • @chamaravlogs3788
    @chamaravlogs3788 3 ปีที่แล้ว +1

    Dennam kaha kg1 300😔😔

  • @indiamayakaduwa7565
    @indiamayakaduwa7565 3 ปีที่แล้ว +1

    බිජ ගන්න පුළුවන් ද

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      පුලුවන් 0718391269 අමතන්න.

  • @udbandara
    @udbandara 3 ปีที่แล้ว

    අති විශිෂ්ටයි

  • @romeocappry
    @romeocappry 3 ปีที่แล้ว +1

    කහ පැල ගන්න පුලුවන්ද

    • @govisadha
      @govisadha  3 ปีที่แล้ว

      පුලුවන් නම්බර් එකට කතා කරන්න

    • @ashithaashitha3755
      @ashithaashitha3755 3 ปีที่แล้ว

      Namba eka danawada

    • @udayakumara1065
      @udayakumara1065 3 ปีที่แล้ว

      @@govisadha කහ පැල ගන්න පුළුවන්ද

    • @govisadha
      @govisadha  3 ปีที่แล้ว

      marthu vala palagatha haka

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      @@ashithaashitha3755 0718391269

  • @helanibale8778
    @helanibale8778 3 ปีที่แล้ว

    කාබනික පොහොර පමණක් භාවිතා කරලා කහ වගා කරලා හොඳ අස්වැන්න ගන්න පුලුවන් ද

    • @helanibale8778
      @helanibale8778 3 ปีที่แล้ว

      මම රසායනික පොහොර පමණයි භාවිතා කරන්න කැමති.

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      ඔව්

  • @sumuduwijesooriya4459
    @sumuduwijesooriya4459 3 ปีที่แล้ว +1

    Me mahaththayage number eka ewanna danna kenek

  • @sadahamdeshana9887
    @sadahamdeshana9887 3 ปีที่แล้ว +1

    මහත්තයා කහ වගා කල යුතු මාස මොනවද?

  • @ruwanwijithabandara8180
    @ruwanwijithabandara8180 3 ปีที่แล้ว +1

    Boru kiyanna eap

  • @kamalajayasinghe3307
    @kamalajayasinghe3307 3 ปีที่แล้ว +1

    මහත්මයා මට කහ පැල 2,000 ක් පමන උවනායි මට ඔබ තුමාට කතා කරන්න ෆෝන් නෝ ඒක දෙනවද ?

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 3 ปีที่แล้ว +1

    ♥♥♥♥♥♥

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว

    කහා හිටවන්න පටන් ගන්න හොඳ කාලය දින මොකක්ද

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      මාර්තු

  • @yanethyasangith
    @yanethyasangith 3 ปีที่แล้ว +3

    මහත්මයා ජීවානුහරණයට ස්වභාවික දෙයක් කියන්න.

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      අලුහුනුයි පල්මානික්කම්

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +2

    ගොවිසාදා අටිචොක් න¿ද්ද

  • @mangadaraappuhamisamantha1006
    @mangadaraappuhamisamantha1006 3 ปีที่แล้ว +2

    කහ මිලට දැන් නෑ අපිට විකිනීමට බෑ

  • @wasanthapradeepkarunarathn8814
    @wasanthapradeepkarunarathn8814 3 ปีที่แล้ว +2

    මාමෙි අක්කර බාගෙක හිටවන්න කහ බිජ කිලෝ කියක් ඔනෙද

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว +1

    ඔබ තුමා කොහේද

    • @govisadha
      @govisadha  3 ปีที่แล้ว

      අවිස්සාවේල්ලේ

    • @villagelifetravel2023
      @villagelifetravel2023 3 ปีที่แล้ว +1

      @@govisadha ගොව්තැන බලන්න පුලුවන්ද ...අවිස්සාවේල්ලේ කොහේද

    • @ranjithlaxman
      @ranjithlaxman ปีที่แล้ว +1

      අනේ මංද .900 ට අමු කහ .සදා ගන්න වද. බොරු⁣නෙ.

  • @patumfernando5839
    @patumfernando5839 3 ปีที่แล้ว

    👍

  • @chamindapathmasiri7736
    @chamindapathmasiri7736 3 ปีที่แล้ว +1

    කහ පැල ගන්න පුලුවන්ද

    • @govisadha
      @govisadha  2 ปีที่แล้ว

      පුලුවන් 0718391269 අමතන්න.

  • @jeewantharajapaksha5454
    @jeewantharajapaksha5454 3 ปีที่แล้ว +1

    👍