ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි ගොඩක් වටිනවා පොඩි අවුලක් තියනවා.අන්කල් නිතරම ඇගිල්ල උඩට උස්සනවා.
සාර්ථක උත්සාහයක් බුදු සරණයි දෙවි පිහිටයි...ජයවේවා...!!!
Masa 10vage kaha palakala hoda nadda .
කහ බීජ 10kg ගන්න පුලුවන්ද?
Thanks for sharing
Apita bija ganna thank kiyanna puluwanda API dambulla.
Meka cabanik wenne kohomada??? Muladith rasayanika pohora danawa nag?
Me waga karana pradeshaya koheda ?
හොඳ වැඩසටහනක්.නම ස්ක්රීන් එකෙන් පැත්තක පොඩියට දැම්ම නම් වීඩියෝ එක පැහැදිලියි...!
Good luck.
ලස්සනයි
👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Mata bija hoyaganna thenak nedda
ජයවේවා ❤
ගොඩාක් වැදගත් මහත්තයා මාත් අක්කර 20 බදු ගත්තා එකේ හදන්න ඉන්නේ
කහ පැලේ මලක් එන්නේ ඇයි .එතකොට ගලවන්න පුළුවන් ද.
වැලි සහිත පසක කහ වගා කරන්න පුලුවන්ද අව්ල්ක් වෙන්නෙ නැතිබ්වෙයිද ඉක්මනින් පිලිතුරක ඔනෙ
පොලොව රත් උනම.මැරෙනවා vali rath unama.
කාංචන මහත්මයා ,ඔබතුමාට තිබුනේ ගොවි ජන සම්මේලනයේ නාමල් කරුනාරත්න මෙතුමාට සම්බන්ධ කරන්නයි.බුදුසරණයි .
👌👌👌👌
❤❤❤❤❤❤👍👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏
Contact bomber eka labadunnoth hemotama sewayak wewi.
කහ galawanne ගහ meru nama .
kaha hitawala ala ganna eka lokuwedak nemey e wunath kaha hari widhiyata welaganna eka kawruth danne nehene
🙏🙏🙏🙏🙏👌👌👌👌👌
jayawewa
උරො කවද්ද කහා කැවේ
කාංචන ඔයාගෙ දැන්වීම ස්ක්රීන් එකෙන් අයින් කරන්න ,මොකද වීඩියෝ එක පැහැදිළිව පේන්නෙ නැහැ ,ස්තුතියි
Thank you canchana sir
බිජ ගන්න phone number eka දෙන්න පුලුවන්ද
කහ අස්වැන්න විකුනන්න ක්රමයක් කියන්නකෝ මං දඹුල්ලේ කහ වගාකරුවෙක්
Dan mila 200 n pahalata watila.minissu pao mewata nisi wada piliwelaka naha.
Oka weradi wedak kaha galawanne gas merunama.athakota thama ala morala ti
Ma manussayo duk vidinawa
කරුණා කරලා මට කියනවද අලින්ගෙන් කහ වගාවට හානි වෙනවද කියලා, කහ සෙර නිසා අලි කහ වගාවට හානියක් කරන් නතිවෙයිද
godak durata naha habayi paganawa
@@kanchanadambulla bohoma sthuti gm
මෙතුමා සම්බන්ධ කර ගත හකි පොන් නො එකක් දෙන්න පුලුවන්ද
@@kanchanadambulla කහ ගැනුම් කරුවෙකු හදුන්වා දෙන්න පුලුවන්ද
ගස් මැරෙන්න කලින් ගලවන්නේ ඇයිද මේ
ගස් මැරිලා නැහැ නේද?
Boru kiyanne owa thawata thawa auruddak ne
රසායනික pohora iallana.goviyo minissunta vasa.kavala.uan.ජීවත් venna.hadanavanam.සොබාදහම uanta.daduvan.dei.pohora සමාගම් vala.සල්ලිවලින් යැපෙන goviyo mun.balanna ලස්සනට .vaga.karana.manussa kama.thiyana.goviyek