Govi sadha ගොවි සඳා
Govi sadha ගොවි සඳා
  • 37
  • 3 105 471

วีดีโอ

ගොවිස‍දාගේ අලුත් වැඩක්
มุมมอง 9138 หลายเดือนก่อน
ගොවිස‍දාගේ අලුත් වැඩක්
ලක්ෂ 8 කට වඩා වියදමක් යන වැහි ආරක්ෂක ගෘහය ලක්ෂ 1 හමාරක් වැනි මුදලකට හදාගන්න හැටි.
มุมมอง 4.6Kปีที่แล้ว
ලක්ෂ 8 කට වඩා වියදමක් යන වැහි ආරක්ෂක ගෘහය ලක්ෂ 1 හමාරක් වැනි මුදලකට හදාගන්න හැටි.
උත්සහය උනන්දුව මත ගොඩනගන ලද ලස්සන ගොවිපල @govisadha Episode 21
มุมมอง 3.2Kปีที่แล้ว
@govisadha දු.ක 0718391269 නිෂ්පාදනය - ගොවිසඳා සංස්කරණය - පමිඳු පැහැසර
කවුරුත් නොකියපු නයි මිරිස් වගාවේ නව සොයාගැනීම් A - Z Episode 20 @govisadha
มุมมอง 181Kปีที่แล้ว
@govisadha දු.ක 0718391269 නිෂ්පාදනය - ගොවිසඳා සංස්කරණය - පමිඳු පැහැසර
දුරුතු පොහෝදින ධර්ම දානය Episode 19 @govisadha
มุมมอง 9952 ปีที่แล้ว
@govisadha 🔅මාදොළ ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානය 🔅දේශකයාණන් වහන්සේ - පරණගම ධම්මානන්ද හිමි 🔅 දු.ක 0718391269 🔅නිෂ්පාදනය - ගොවිසඳා 🔅කැමරාකරණය - සසිඳු දෙනෙත් 🔅සංස්කරණය - පමිඳු පැහැසර
Gowi sada pala thawana / පැල තවාන Episode 18 @govisadha
มุมมอง 9K2 ปีที่แล้ว
@govisadha දු.ක 0718391269 නිෂ්පාදනය - ගොවිසඳා සංස්කරණය - පමිඳු පැහැසර
November News දිරිය මිනිසුන් අගය කිරීමේ මෙහෙයුම Episode 17 @govisadha
มุมมอง 1.3K2 ปีที่แล้ว
​ @gowisadha3263 දු.ක 0718391269 නිෂ්පාදනය - ගොවිසඳා සංස්කරණය - පමිඳු පැහැසර
මගේ තාත්තා...... වර්තමාන සමාජයේ අද තත්වය රූප රාමුවකින් Episode 16 @govisadha
มุมมอง 4.4K2 ปีที่แล้ว
නිෂ්පාදනය = ගොවිසදා සංස්කරණය = පමිඳු පැහැසර කැමරාකරණය = අකිදු උවන් චතුර ලියනආරච්චි අංජන ධනුශ්ක
Bio Gas (ජීව වායු) ගෑස් අවශ්‍ය නැත.ඉවතලන කසල වලින් ජීවිත කාලෙටම ගෑස් Episode 15 @govisadha
มุมมอง 7K2 ปีที่แล้ว
@govisadha 🟠 චතුර ලියනආරච්චි - 0767500261 නිෂ්පාදනය - ගොවි සඳා දු.ක. 071 839 1269 සංස්කරණය - පමිඳු පැහැසර
නව අත්දැකීම් මත නයි මිරිස් වගාව.දින 9න් 40kgයි. දිරිය මිනිසුන් අගය කිරීමු@govisadhaEpisode 14
มุมมอง 666K2 ปีที่แล้ว
නව අත්දැකීම් මත නයි මිරිස් වගාව.දින 9න් 40kgයි. දිරිය මිනිසුන් අගය කිරීමු@govisadhaEpisode 14
ගොවිසඳාගේ ගොළුබෙලි මෙහෙයුම Episode 13 @govisadha
มุมมอง 4.2K2 ปีที่แล้ว
ගොවිසඳාගේ ගොළුබෙලි මෙහෙයුම Episode 13 @govisadha
ගොවිසඳාට අවුරුද්දක් සපිරේ 😍😍
มุมมอง 1.3K2 ปีที่แล้ว
ගොවිසඳාට අවුරුද්දක් සපිරේ 😍😍
බුලත් 2 නඩත්තුව හා වත්පිලිවෙත් episode 12@govisadha
มุมมอง 47K3 ปีที่แล้ว
බුලත් 2 නඩත්තුව හා වත්පිලිවෙත් episode 12@govisadha
A to Z බුලත් වගාව 1 episode 11@govisadha
มุมมอง 39K3 ปีที่แล้ว
A to Z බුලත් වගාව 1 episode 11@govisadha
අමතර ආදායමක් සදහා කොම්පොස් පොහොර සාදාගනිමු.episode 10 @govisadha
มุมมอง 19K3 ปีที่แล้ว
අමතර ආදායමක් සදහා කොම්පොස් පොහොර සාදාගනිමු.episode 10 @govisadha
පදුරකින් 2kg. අමු කහ 1kg = රු.900/=. කහ පැලයක් රු.40යි.episode 09 @govisadha
มุมมอง 35K3 ปีที่แล้ว
පදුරකින් 2kg. අමු කහ 1kg = රු.900/=. කහ පැලයක් රු.40යි.episode 09 @govisadha
බුත්සරණ හා ආටිචෝක් වල වැදගත්කම. Episode 08. @govisadha
มุมมอง 4.2K3 ปีที่แล้ว
බුත්සරණ හා ආටිචෝක් වල වැදගත්කම. Episode 08. @govisadha
මඤ්ඤොක්කා පිළිකා මර්ධනයකි.එක් පදුරකින් 20kg. Episode 07.@govisadha
มุมมอง 23K3 ปีที่แล้ว
මඤ්ඤොක්කා පිළිකා මර්ධනයකි.එක් පදුරකින් 20kg. Episode 07.@govisadha
දේශීය අල වගා කරමු.හිගුරල 1kg -රු.400/=යි.Episode 06.@govisadha
มุมมอง 15K3 ปีที่แล้ว
දේශීය අල වගා කරමු.හිගුරල 1kg -රු.400/=යි.Episode 06.@govisadha
ඉගුරු වගාව මුල සිට අගට ඉතාමත් පැහැදිලිව Episode 05@govisadha Iguru
มุมมอง 71K3 ปีที่แล้ว
ඉගුරු වගාව මුල සිට අගට ඉතාමත් පැහැදිලිව Episode 05@govisadha Iguru
subscribe 10 000 කතාව Episode 04 @govisadha
มุมมอง 2.9K3 ปีที่แล้ว
subscribe 10 000 කතාව Episode 04 @govisadha
කහ වල වැදගත්කම හරියටම දැනගමු. Episode 03 @govisadha
มุมมอง 13K3 ปีที่แล้ว
කහ වල වැදගත්කම හරියටම දැනගමු. Episode 03 @govisadha
SCHOCH BONET// ලෙඩ අඩු නයි මිරිස් වගා මලු.මිරිස් වගාව පිලිබද මතුවන ඕනෑම ගැටලුවකට විසදුම් Episode 02.
มุมมอง 446K3 ปีที่แล้ว
SCHOCH BONET// ලෙඩ අඩු නයි මිරිස් වගා මලු.මිරිස් වගාව පිලිබද මතුවන ඕනෑම ගැටලුවකට විසදුම් Episode 02.
Schoch Bonet // ස්කොච් බෙනට් නයි මිරිස් වගාව මුල සිට අගට හරියටම වගා කරමු Episode 01.
มุมมอง 1.5M3 ปีที่แล้ว
Schoch Bonet // ස්කොච් බෙනට් නයි මිරිස් වගාව මුල සිට අගට හරියටම වගා කරමු Episode 01.

ความคิดเห็น

  • @mrjayasingha3831
    @mrjayasingha3831 ชั่วโมงที่ผ่านมา

    අනේ තෙරුවන් සරනයි මාමේ..දීර්ගායුෂ ලැබේවා..🙏🙏🙏

  • @anuruddikakumarihami-j9w
    @anuruddikakumarihami-j9w ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පින් ලබා දුන් දැනුමට

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 3 ชั่วโมงที่ผ่านมา

    Budu saranai

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 7 ชั่วโมงที่ผ่านมา

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්, ඹබතුමාට බොහෝ පීං.

  • @arunafernando7775
    @arunafernando7775 13 ชั่วโมงที่ผ่านมา

    Pasubim waadhanaya pudhuma karadharayak.

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 19 ชั่วโมงที่ผ่านมา

    මෙතුමා ඉතා හොදයි. මෙතුමා කියන de එක්ක සල්ලි හොයන්න හැකි

  • @ErangaRanwala
    @ErangaRanwala วันที่ผ่านมา

    Kola kaha pata wena ekata behetak kiyanna mahathaya

    • @ErangaRanwala
      @ErangaRanwala วันที่ผ่านมา

      Beeja ganne kohomada mahattaya

  • @GaminiRanasinha-j5n
    @GaminiRanasinha-j5n วันที่ผ่านมา

    නයි මිරි ස් පැල ගන්න තියනවද

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 วันที่ผ่านมา

    ❤❤

  • @PradeepPushpakumara-vt7uv
    @PradeepPushpakumara-vt7uv 2 วันที่ผ่านมา

    මට නයි මිරිස් බීජ ටිකක් දෙන්න පුලුවන්ද

  • @Sameera-m8p
    @Sameera-m8p 2 วันที่ผ่านมา

  • @adacreations3295
    @adacreations3295 3 วันที่ผ่านมา

    Attatama godaak watina honda පැහැදිලි kirimak...godaak pin..budusaranai obata

  • @DilaniPathirana-s7l
    @DilaniPathirana-s7l 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 4 วันที่ผ่านมา

    ගොඩ ගොඩක් ස්තුතියි ! මේ වගාවට යොදා ගන්න ද්‍රව්‍ය ලැයිස්තුවත් කතෘගේ සටහන යටතේ දක්වනවා නම් හොඳයි. වීඩියෝ එකේ කෘමි නාශක වල නම් හෝමෝන වල නම් එහෙම ඔබ කියත්දී එතරම් හුරු නැති නිසාවෙන් ඒවා අපට ඇසෙන අකාරයට ලියා ගනිත්දී වරදින සම්භාවිතාව වැඩියි. ඒ නිසා කරුණාකර ජනතාවට එය දැනගන්න සටහනක් තබන්න කියල ඉල්ලීමක් කරනව .

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 4 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්! ස්තුතියි ඔබට !

  • @samsagri
    @samsagri 5 วันที่ผ่านมา

    සුපිරියි. සරු වේවා

  • @hashansadaruwan4651
    @hashansadaruwan4651 5 วันที่ผ่านมา

    oya hodata kiyala dunna

  • @Gunaraja-s2v
    @Gunaraja-s2v 5 วันที่ผ่านมา

    ගොවියෙක්ද ,ගුරුවරයෙක් ද ,සෘෂි වරයෙක්ද ❤🙏

  • @ShanukaHettiarachchi
    @ShanukaHettiarachchi 6 วันที่ผ่านมา

    පොන් නම්බරේ දෙනවද ඔබගේ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 6 วันที่ผ่านมา

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තුතියී ඔබතුමාට ඔක්කොම වීඩියෝ එක බැලුවා සහයෝගය දුන්නා ජය වේවා

  • @4wdmadness810
    @4wdmadness810 6 วันที่ผ่านมา

  • @mrjayasingha3831
    @mrjayasingha3831 6 วันที่ผ่านมา

    මෙන්න රටට ඉතාම වැදගත් මිනිසෙක්........සුපිරියටම කියලා දෙනවා....තෙරුවන් සරනයි මාමේ........🙏🙏🙏🙏.......දීර්ඝායුෂ නිසැකයෙන්ම ලැබේවා.......

  • @mrjayasingha3831
    @mrjayasingha3831 6 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ....ඉතාම පැහැදිලි ව නියම ආකාරයට හැමදේම කියලා දුන්නා...ඔබ තුමාගේ වගාව නිසැකයෙන් ම දියුණුවට පත්වේවා...🙏🙏🙏❣️

  • @ThilakWijesinghe-v5l
    @ThilakWijesinghe-v5l 6 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි ඔබට බීඡ ටිකක් ගන්න පුලුවන්ද

  • @dilakwanigathunga4319
    @dilakwanigathunga4319 6 วันที่ผ่านมา

    ඔබගේ දුරකතන අංකය සදහන් කරන්න

  • @somarathnapragathi5262
    @somarathnapragathi5262 7 วันที่ผ่านมา

    Godak hoda weda ජයවේවා

  • @PushpaRani-y2b
    @PushpaRani-y2b 8 วันที่ผ่านมา

    Hodata pehedili sthuthi

  • @Asitmaduk
    @Asitmaduk 9 วันที่ผ่านมา

    Mp❤

  • @indurangacvicramaarachchi
    @indurangacvicramaarachchi 9 วันที่ผ่านมา

    මොණරුන්ගෙන් බේරගන්නෙ කොහොමද මිරිස් පැල ටික

  • @amaragunasekara4943
    @amaragunasekara4943 9 วันที่ผ่านมา

    මිල කියන්න පුළුවන්ද

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 วันที่ผ่านมา

    මමත් හොය හොය හිටපු වීඩියෝ එකක් ඇත්තටම බොහොම ස්තුතියී ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා ජය වේවා

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 11 วันที่ผ่านมา

    ස්තුතියි...

  • @stanleyperera4132
    @stanleyperera4132 12 วันที่ผ่านมา

    Great video

  • @AIAttanayake
    @AIAttanayake 12 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා.හොද පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.

  • @GihanKeshara-w3y
    @GihanKeshara-w3y 13 วันที่ผ่านมา

    සුපිරි ගොවිමහත්තයෙක්

  • @HiruniWathsala-r3p
    @HiruniWathsala-r3p 14 วันที่ผ่านมา

    ආස හිතෙනවා වගා කරන්න.තේරෙන විදිහට පැහැදිලිව කියලා දෙනවා

  • @sisirabasnayaka3594
    @sisirabasnayaka3594 15 วันที่ผ่านมา

    දුම් ගහන්න පුළුවන් මොනවා ගෙන්ද

  • @GaminiUswaththa
    @GaminiUswaththa 15 วันที่ผ่านมา

    👍

  • @sujeewaSamanthi-ut5cr
    @sujeewaSamanthi-ut5cr 17 วันที่ผ่านมา

    Eshtuti

  • @BarampolaDammathilakahimi
    @BarampolaDammathilakahimi 17 วันที่ผ่านมา

    Mamage atath pot 1 wateida danna.

  • @Akilaviraj-k3g
    @Akilaviraj-k3g 17 วันที่ผ่านมา

    බොහොම ස්තුති

  • @GimhanaPasanSathsara
    @GimhanaPasanSathsara 18 วันที่ผ่านมา

    මේ කාලෙ හදන්න පුලුවන්ද

  • @ChinthakaNuwan-b5m
    @ChinthakaNuwan-b5m 18 วันที่ผ่านมา

    Hitawanakota dalla kadanawada

  • @harshanavishwajith
    @harshanavishwajith 18 วันที่ผ่านมา

    pas tika puchchanna epa ban pase gunathmaka bawaya adu wenawa.pase ina hithakara jeewin wada wela yanawa.

  • @ErangaRanwala
    @ErangaRanwala 19 วันที่ผ่านมา

    Gendagam yogat hadi4,,ta watura kopamada

  • @DivinduAnishka
    @DivinduAnishka 19 วันที่ผ่านมา

    Budu saranai

  • @SumithEdirisingha-k3v
    @SumithEdirisingha-k3v 20 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @petromic1947
    @petromic1947 20 วันที่ผ่านมา

    Thanks for the information. I live in Australia . Can you please send me few seeds ( about 5 - 10) of the a red chilli “ snake chilli “ By post . I can provide my WhatsApp phone number if need for messaging.. I hope it is very hot chilli. Thanks

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 20 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @anurasdarshanaedirisingha9421
    @anurasdarshanaedirisingha9421 20 วันที่ผ่านมา

    මිරිස් බීජ ලබගනන් කොහොමද ?