ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනා දේශනක්.ඔබට පිං.ජයවෙිවා ඔබ තුමාට
හරිම වැදගත් පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි 🙏
උපදේශය ඉතාමත් හොදයි.කතාව නම් ඉතාමත්ම වැඩියි.ඔබට පිං
ඔයාගේ දැනුවත් කිරීම පිළිබඳව සතුටුයි ........හැමදේම කියලා දෙනවා .......අපි හොඳ දැනුමක් ලබා ගන්නවා ...දීර්ඝායුෂ .......
හරිම වටින වීඩියෝව. ආසා හිතෙනවා වවන්න. බොහොම ස්තූතියි ඔබ තුමාට. ❤❤
ගොඩක් වටින ක්‍රමයක්. ඔබතුමාට බොහොම පින් මේ දේවල් කියලා දෙන එකට.
ස්තූතියි 👍🙏🙏🙏
විස්තර වැඩි වුනාට පැහැදිලිව කියා දුන්න ඔබට ස්තූතියි
🍒🍒හොද පැහෙදිලි කිරීමක් කරා ඔබ ගොවිමහත්තා මෙි බලනකො අපිටත් හිතෙනවා මේවගේ වගාවක් පටං ගන්න අනිවාරෙන්ම ලංකාවට ගියාම ගොවිතැන් කරනවා මං අාසම කෑම කරවිල වැඩි වැඩියෙන් ඔබේ වගාව සාර්තක වේවා හදවතින්ම සුබපතනවා
Thanks for your 🌱🏝️🌹👍🇱🇰🙏
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
මහා පරිමාණ හොරෙන් ඉන්න රටේ ඔබ වැනි මනුෂ්‍ය කම් දන්න මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි තෙරුවන් සරණයි
බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤❤❤❤
වැඩේ හොඳයි. කියවනවා වැඩියි එපා වෙනවා.
Okay thanks 👍
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
ඉතාමත් හොදින් කියල දුන්නා ඔබතුමාට බොහොම පිං.
තෙරුවන් සරණයි 🙏
බොහොම sthuthiy මහත්මයා .
තෙරුවන් සරණයි පළමුව ඔබතුමාගේ පැතුම් ඔබතුමාටත් එසේම වේවා බොහොම ස්තූතියි හරිම අපූරුයි ඔබතුමාගේ වගාවන් බොහොම හොඳ දැනුවත් කිරීම ඔබතුමාගේ වගාකටයුතු තව තවත් සාර්ථක වේවා මේ ලබාදෙන දැනුම තුළින් හැමදෙනාම ඵල නෙලා ගනිත්වා ඔබතුමාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
ඔබට නිදූක් නීරෝගී භාවය ලැබේවා
පල් හාලි අඩුකලා නම් ගොඩක් වටිනවා
Okay 🆗🙏
බොහොම ස්තුති ඔබතුමාට🙏🙏🙏
බොහොම වැදගත් .බොහොම ස්තුතිය
ඔබට bohoma පිං වස විසෙන් තොර වගා කිරීමට අප දැනුවත් කිරීම තෙරුවන් සරණයි දෙවිපිහිටයි 👌👌
Obata budusarani 🌱🙏
ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි
Stutei ගොඩක් වටිනවා budusaranei
Thanks 👍🙏
කාබනිකව වගාකරන කරවිල වැල් වල කොල, දළු, කලවං මැල්ලුමට, සලාදයක් විදියට, කෑමට ගන්න පුලුවන්. පවනේ වෙීලලා තේ විදියට බොන්න කල් තියා ගන්නත් පුලුවන්. දියවැඩියාව හා පෙුෂර් අඩු වෙනවා. ලේ පිරිසිදු වෙන වටිනා ඔසුවක්. ගෙඩි වගේම කොලත් ගුණයි.
ස්තූතියි ගොඩාරියක් සර්
සුබ උදාසනක් වේවා මට.දැන.ගැනිමට..අවශ්‍ය යි.මාලග.තියනවා.අවුරැදුගානක.ඉදලා.තුබ.කරවිල.වැල්.දෙකාක්.මැරි.මැරි.ඉපදෙනවා.නමුත්.කරල්.එන්නෙ නැහැ එයට.පිලිවෙලක්.කියලා.දෙන්නකෝ.please .එම.වැලදිහා.බලාන.මම.දුක්වෙනවා.බුදුසරනයි දෙවිපිහිටයි
ගොඩක් වැදගත් බ්‍රෝ
Godak watinawa .Hoda pehedili kirimak oba thumata theruwan saranai.
නියමයි බෙල් එක ගැහුවා 👌👌👌👌👌👌
😂😂😂 uba gahuwe😂😂😂 koi bel akada😂😂😂
Ithama watina wadasatahanak.kiyana hama wachanayakma watinawa.
ස්තූතියි ඔබට.
ඇත්තම තමයි හාමුදුරු නමක් බන දෙසනා කරනවා වගෙයි එපා වෙනවා.
Usefull tips you gave todayThanks.
Thanks you ❤️❤️❤️
එකම දෙය කීප සැරයක් කියනවා .කෙටියෙන් විස්තර කරන්න. ස්තුතියි .
Thanks ....
Harima watinawa ahanna kisi deyak itiri nokara denuwath karanawata. Jayawewa obathumata!
හරිම විදියට පැහැදිලි කිරිිමක් ජය වෙිවා..
ස්තූතියි 👍🙏
ආයුබෝවන් Good morning ...Thank for sharing my friend
Thanks you ❤️
පොළවට වස නොදා.වගාකරනවා නම් පිළිකා රෝහල පිරෙන එක වලකිවී. ❤
ස්තූතියි හොඳ අදහස් ටිකකුත් තියෙනවා.නමුත් මාස එකහමරෙන් නම් ගෙඩි එන්නෑනෙ
ඔව්
Godak watinawa kidunnu dewal tika bohoma sthuthi
බුදු.සරනයි
Wadaya hondai. Pahadili kireema karawila wala wagema digai.Short and Sweet una nam hari.Punchi niwaradi kireemak. Kiyanna oni Commode newi comment.
Thank you ❤️🙏👍
Ithama sarthakai ❤
වවමු අනිවාර්ය 🥰💥💯🌎💔❤
Heli godak ketiyen kiyanna
Hoda wada sahatahanak
ane aiya Mamata waga karanawa kisima dayaka hadana bha godubalo kanara ane
karawila, watakolu, maa walata..wathura hamadama danna oneda??
බොහෝ හොදයි ස්තුතියි
Tanks ❤❤❤
sthuthi Jesu pihitai
Kathawa adu karala කෙටියෙන් kiyanna
Miris pala hadanawa hodata ath loku wenakota kola Koda wenawa makko hadenawa visadumak☺️☺️☺️☺️
Kola kodawenawataVisadum Lesa ikmanwga channelEke video balanna tanks 🙏
Oya hodai kavi bana kiyanna.....
Ou tikak ketiyen kiyanna, godak sthuthiy.
අනිවාර්යයෙන්
Gedi walata saththu widina ekata monada karanne.Thank you
පොලිතින් ආවරණයක් යොදන්න ස්තූතියි
වැඩි වැල්වටාරම් නැතිව කෙටියෙන් කියන්න අනේ
Godakma sthuthi mahahathmaya
පොලව. නැත්නමි. පෝචිචිවල. හිටවන්නේ. කොහොමද. ස්තුතීයි. 🎉🎉🎉
විසිපහේ පොහොර උරයකවියලි ගොම දිරාපත් රෝඩූ මතූපිට පස් සමග හොදින් කවලම් කර උරයක පූරවාගැනිමෙන්පසූ ඉතාම හොඳ බීජ දෙකක් රෝපණය කර හිරු එළිය තිබෙන තැනක තබා වැලට ආධාරක කනූ සිටුවන්න ස්තූතියි
ගොඩක් ස්තුතිය
Raabu wagawak karana vidiyath penwanna puluwan da oba thumata
Okay thanks
Aththama valvataram vadi .apith Agri Dip kaarayo thanks
ඔබතුමා ගේ උස්සආයට තවත් මෙය වගේ කුෂිකර්මය පිලිබදව ඉදිරිපත් කිරිම රටට අවස්ද දෙයකි අපේ රට තුළ කුෂිකර්මය පිලිබදව උපාධි ගත් අය නිදි කිරමින් පුටුවට සිමා වේලා සහ ලොකු පුටුවල යන්න කෙසේ ද කියා පුටුවේ නිදියන විට කල්පනා කරනවා ඉතින් ඔබ තුමා ගත් උත්සාහයට සක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි ජය ❤
Godak sthuthiy apa danuwathe kalata.budu saranay.
Aiyo ketiyen kiyannako awasuade wedii kathawa
අපිට වැදගත් කරවිල වැලේ තියෙන ගෙඩි ගාන නෙවෙයි ඒ විදිහට පැලය රෝපනය කරගන්නේ කොහොමද කියන එකයි
ඔබේ පස සාරවත් .ඔය ඵලදාව ඉතිරි කොටස වේලා තබන්න ,පුලුවන් නම් හරි විදියට ඇ ට සමග වේලා කුඩුකර කරව්ල කුඩුපැකට් පිට රටට යවන්න පුලුවන් . දේසීය ප්‍රතිකාර සදහා අලව්කරන්නත් හිතන්න . ගමේ අයට දෙන්න පුලුවන් අඩුමම්ලටදෙන්න .ගමේ අයට පෝෂණය ලබාදීමට කටයුතු කිරීම පින්කමක් .
මාත් අසයි වාගා කරන්න කරවිල
ලංකාවට යූරියා මොකටද?නොමිලේ ගන්න තියන ස්වභාවික යූරියා, ගිනිසිරියා හොදටම පුමාණවත් .ගොයමටත් දාන අය මම දන්නවා.
ඔබතුමන්ගේ පැහැදිලි කිරීමට ස්තුය්.ඉල්මැස්සාගේ ප්‍රශ්නයට මොකද කරන්නෙ.
Polatin ura bavita karanna tanks 🙏
Kiyana de ketiyen kiwwanam watinawa
Okay thanks 🙏
පුවක් වගාව සදහා video ekak oni.
තක්කාලි බීජ සමග කරවිලඛීජ කීපයක් මට එවන්නමගෙ ලිපිනය 710/5A.කුලසෙවන පාර..කොටිටාව.
Okay thanks 👍🙏
🙏🙏🙏🙏🙏🙏💐💐
අවශ්‍ය දේ විතරක් කෙටියෙන් කියන්න. අපරාදෙ කාලය .
හැංගි හෝරා නැතුව කියලා දෙන එක මදිවට ඒ මනුස්සයා හදන්න යන්න අපට අවශ්‍ය නෑ අපි ට තිබෙන්නේ ඔහුගෙන් එම දැනුම ලබා ගන්න වරු ගණන් ෆෝන් එකේ එල්ලිලා ඉන්න පුළුවන් මේ මනුස්සයා මනුෂ්‍ය කමට සියල්ල පැහැදිලි කරනවා ඒක අහගෙන ඉන්න අපි දන්නේ නෑ
ඔබ ඉතාම බූදිධිමත් නිහතමානී මිනිසෙක් ඔබට නිදූක් නීරෝගී භාවය ලැබේවා
@@ikmanwaga559 ඔබටත් කරන කියන සෑම කටයුත්තක් ම සාර්ව සම්පුර්ණ ලෙස ඉෂ්ට සිද්ධ වේවා .නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
අනේ ඔයා ටිකක් පැහැදිලි කිරීම කෙටියෙන් කියන්න මොකද එකම දේ ගොඩාක් කියැවෙන නිසා
🆗👍🙏
E manussya hariyt kiyl denwa oheta pissud
කරවිල ඉල්ලන්ගෙන් බේර ගන්නේ කෙසේද ඒ ගැන් පොඩි හැදින්වීමක් කරන්න ස්තුතියි දෙවි පිහිටයි
Polatin bavitakara balanna
Good luck 🍀👍
Karavila podiyata anakota kaha wela narak wela wetanna ai kiyanna puluwanda
Pasa pariksakara karannaPohorak bavita karanna
Kalu kravila kiyanneth mema vargayatamada
බුදු සරණයි
ඉක්මන් වගා ඉක්මන් කතා
ඉක්මනට කියන්න
Oba tumata budusaranai
Mata me wargaye karavila beeja tikak labaganna puluwanda?
මම හැදුවේ සුදු කරවිල
Thanks b.s
Great
Great.
Krumi nashaka yodanne nedhdha
Great job
Thanks
❤❤❤❤❤❤
kiyawanawa wadi anawassiya dewal
🌾🌾❤❤
Tell us when to pick the harvest plz Tkz for your advice
Satutui aiya
Obata bohmatm situti
Karawila karal hedila tikak loku වෙනකොට kaha wela narak wenawane...meda palala beluwama podi පණුවන් innawa godak..mekata විසඳුමක් tiyenawa da?
Siyaluma karal kapa iwathkaraSakayata pohora ekataekatukaraPasa burulkara jalaya bawita karannaNewata hadaganna karalwalataPolatin ura bavita karanna tanks 🙏🙏🙏
@@ikmanwaga559 thank you
ගොඩක් වටිනා දේශනක්.ඔබට පිං.ජයවෙිවා ඔබ තුමාට
හරිම වැදගත් පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි 🙏
උපදේශය ඉතාමත් හොදයි.කතාව නම් ඉතාමත්ම වැඩියි.ඔබට පිං
ඔයාගේ දැනුවත් කිරීම පිළිබඳව සතුටුයි ........හැමදේම කියලා දෙනවා .......අපි හොඳ දැනුමක් ලබා ගන්නවා ...දීර්ඝායුෂ .......
හරිම වටින වීඩියෝව. ආසා හිතෙනවා වවන්න. බොහොම ස්තූතියි ඔබ තුමාට. ❤❤
ගොඩක් වටින ක්‍රමයක්. ඔබතුමාට බොහොම පින් මේ දේවල් කියලා දෙන එකට.
ස්තූතියි 👍🙏🙏🙏
විස්තර වැඩි වුනාට පැහැදිලිව කියා දුන්න ඔබට ස්තූතියි
🍒🍒හොද පැහෙදිලි කිරීමක් කරා ඔබ ගොවිමහත්තා මෙි බලනකො අපිටත් හිතෙනවා මේවගේ වගාවක් පටං ගන්න අනිවාරෙන්ම ලංකාවට ගියාම ගොවිතැන් කරනවා මං අාසම කෑම කරවිල වැඩි වැඩියෙන් ඔබේ වගාව සාර්තක වේවා හදවතින්ම සුබපතනවා
Thanks for your 🌱🏝️🌹👍🇱🇰🙏
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
මහා පරිමාණ හොරෙන් ඉන්න රටේ ඔබ වැනි මනුෂ්‍ය කම් දන්න මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි තෙරුවන් සරණයි
බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤❤❤❤
වැඩේ හොඳයි. කියවනවා වැඩියි එපා වෙනවා.
Okay thanks 👍
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
ඉතාමත් හොදින් කියල දුන්නා ඔබතුමාට බොහොම පිං.
තෙරුවන් සරණයි 🙏
බොහොම sthuthiy මහත්මයා .
තෙරුවන් සරණයි පළමුව ඔබතුමාගේ පැතුම් ඔබතුමාටත් එසේම වේවා බොහොම ස්තූතියි
හරිම අපූරුයි ඔබතුමාගේ වගාවන් බොහොම හොඳ දැනුවත් කිරීම ඔබතුමාගේ වගාකටයුතු තව තවත් සාර්ථක වේවා මේ ලබාදෙන දැනුම තුළින් හැමදෙනාම ඵල නෙලා ගනිත්වා ඔබතුමාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
ඔබට නිදූක් නීරෝගී භාවය ලැබේවා
පල් හාලි අඩුකලා නම් ගොඩක් වටිනවා
Okay 🆗🙏
බොහොම ස්තුති ඔබතුමාට🙏🙏🙏
බොහොම වැදගත් .බොහොම ස්තුතිය
ඔබට bohoma පිං වස විසෙන් තොර වගා කිරීමට අප දැනුවත් කිරීම තෙරුවන් සරණයි දෙවිපිහිටයි 👌👌
Obata budusarani 🌱🙏
ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි
Stutei ගොඩක් වටිනවා budusaranei
Thanks 👍🙏
කාබනිකව වගාකරන කරවිල වැල් වල කොල, දළු, කලවං මැල්ලුමට, සලාදයක් විදියට, කෑමට ගන්න පුලුවන්. පවනේ වෙීලලා තේ විදියට බොන්න කල් තියා ගන්නත් පුලුවන්. දියවැඩියාව හා පෙුෂර් අඩු වෙනවා. ලේ පිරිසිදු වෙන වටිනා ඔසුවක්. ගෙඩි වගේම කොලත් ගුණයි.
ස්තූතියි ගොඩාරියක් සර්
සුබ උදාසනක් වේවා මට.දැන.ගැනිමට..අවශ්‍ය යි.මාලග.තියනවා.අවුරැදුගානක.ඉදලා.තුබ.කරවිල.වැල්.දෙකාක්.මැරි.මැරි.ඉපදෙනවා.නමුත්.කරල්.එන්නෙ නැහැ එයට.පිලිවෙලක්.කියලා.දෙන්නකෝ.please .එම.වැලදිහා.බලාන.මම.දුක්වෙනවා.බුදුසරනයි දෙවිපිහිටයි
ගොඩක් වැදගත් බ්‍රෝ
Godak watinawa .Hoda pehedili kirimak oba thumata theruwan saranai.
නියමයි බෙල් එක ගැහුවා 👌👌👌👌👌👌
😂😂😂 uba gahuwe😂😂😂 koi bel akada😂😂😂
Ithama watina wadasatahanak.kiyana hama wachanayakma watinawa.
ස්තූතියි ඔබට.
ඇත්තම තමයි හාමුදුරු නමක් බන දෙසනා කරනවා වගෙයි එපා වෙනවා.
Usefull tips you gave today
Thanks.
Thanks you ❤️❤️❤️
එකම දෙය කීප සැරයක් කියනවා .කෙටියෙන් විස්තර කරන්න. ස්තුතියි .
Thanks ....
Harima watinawa ahanna kisi deyak itiri nokara denuwath karanawata. Jayawewa obathumata!
හරිම විදියට පැහැදිලි කිරිිමක් ජය වෙිවා..
ස්තූතියි 👍🙏
ආයුබෝවන්
Good morning ...
Thank for sharing my friend
Thanks you ❤️
පොළවට වස නොදා.වගාකරනවා නම්
පිළිකා රෝහල පිරෙන එක වලකිවී. ❤
ස්තූතියි හොඳ අදහස් ටිකකුත් තියෙනවා.නමුත් මාස එකහමරෙන් නම් ගෙඩි එන්නෑනෙ
ඔව්
Godak watinawa kidunnu dewal tika bohoma sthuthi
බුදු.සරනයි
Wadaya hondai. Pahadili kireema karawila wala wagema digai.
Short and Sweet una nam hari.
Punchi niwaradi kireemak. Kiyanna oni Commode newi comment.
Thank you ❤️🙏👍
Ithama sarthakai ❤
වවමු අනිවාර්ය 🥰💥💯🌎💔❤
Heli godak ketiyen kiyanna
Hoda wada sahatahanak
ane aiya Mamata waga karanawa kisima dayaka hadana bha godubalo kanara ane
karawila, watakolu, maa walata..wathura hamadama danna oneda??
බොහෝ හොදයි ස්තුතියි
Thanks 👍🙏
Tanks ❤❤❤
sthuthi Jesu pihitai
Kathawa adu karala කෙටියෙන් kiyanna
Miris pala hadanawa hodata ath loku wenakota kola Koda wenawa makko hadenawa visadumak☺️☺️☺️☺️
Kola kodawenawata
Visadum Lesa ikmanwga channel
Eke video balanna tanks 🙏
Oya hodai kavi bana kiyanna.....
Ou tikak ketiyen kiyanna, godak sthuthiy.
අනිවාර්යයෙන්
Gedi walata saththu widina ekata monada karanne.Thank you
පොලිතින් ආවරණයක් යොදන්න ස්තූතියි
වැඩි වැල්වටාරම් නැතිව කෙටියෙන් කියන්න අනේ
Godakma sthuthi mahahathmaya
පොලව. නැත්නමි. පෝචිචිවල. හිටවන්නේ. කොහොමද. ස්තුතීයි. 🎉🎉🎉
විසිපහේ පොහොර උරයක
වියලි ගොම දිරාපත් රෝඩූ
මතූපිට පස් සමග හොදින්
කවලම් කර උරයක පූරවාගැනිමෙන්
පසූ ඉතාම හොඳ බීජ දෙකක්
රෝපණය කර හිරු එළිය තිබෙන
තැනක තබා වැලට ආධාරක
කනූ සිටුවන්න ස්තූතියි
ගොඩක් ස්තුතිය
Raabu wagawak karana vidiyath penwanna puluwan da oba thumata
Okay thanks
Aththama valvataram vadi .apith Agri Dip kaarayo thanks
ඔබතුමා ගේ උස්සආයට තවත් මෙය වගේ කුෂිකර්මය පිලිබදව ඉදිරිපත් කිරිම රටට අවස්ද දෙයකි අපේ රට තුළ කුෂිකර්මය පිලිබදව උපාධි ගත් අය නිදි කිරමින් පුටුවට සිමා වේලා සහ ලොකු පුටුවල යන්න කෙසේ ද කියා පුටුවේ නිදියන විට කල්පනා කරනවා ඉතින් ඔබ තුමා ගත් උත්සාහයට සක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි ජය ❤
Godak sthuthiy apa danuwathe kalata.budu saranay.
Aiyo ketiyen kiyannako awasuade wedii kathawa
අපිට වැදගත් කරවිල වැලේ තියෙන ගෙඩි ගාන නෙවෙයි ඒ විදිහට පැලය රෝපනය කරගන්නේ කොහොමද කියන එකයි
ඔබේ පස සාරවත් .
ඔය ඵලදාව ඉතිරි කොටස
වේලා තබන්න ,පුලුවන් නම්
හරි විදියට ඇ ට සමග වේලා කුඩුකර කරව්ල කුඩු
පැකට් පිට රටට යවන්න පුලුවන් . දේසීය ප්‍රතිකාර සදහා අලව්කරන්නත් හිතන්න . ගමේ අයට දෙන්න පුලුවන් අඩුමම්ලට
දෙන්න .ගමේ අයට පෝෂණය ලබාදීමට කටයුතු කිරීම පින්කමක් .
මාත් අසයි වාගා කරන්න කරවිල
ලංකාවට යූරියා මොකටද?නොමිලේ ගන්න තියන ස්වභාවික යූරියා, ගිනිසිරියා හොදටම පුමාණවත් .ගොයමටත් දාන අය මම දන්නවා.
ඔබතුමන්ගේ පැහැදිලි කිරීමට ස්තුය්.ඉල්මැස්සාගේ ප්‍රශ්නයට මොකද කරන්නෙ.
Polatin ura bavita karanna tanks 🙏
Kiyana de ketiyen kiwwanam watinawa
Okay thanks 🙏
පුවක් වගාව සදහා video ekak oni.
Okay 🆗🙏
තක්කාලි බීජ සමග කරවිලඛීජ කීපයක් මට එවන්න
මගෙ ලිපිනය 710/5A.
කුලසෙවන පාර..
කොටිටාව.
Okay thanks 👍🙏
🙏🙏🙏🙏🙏🙏💐💐
අවශ්‍ය දේ විතරක් කෙටියෙන්
කියන්න. අපරාදෙ කාලය .
හැංගි හෝරා නැතුව කියලා දෙන එක මදිවට ඒ මනුස්සයා හදන්න යන්න අපට අවශ්‍ය නෑ අපි ට තිබෙන්නේ ඔහුගෙන් එම දැනුම ලබා ගන්න වරු ගණන් ෆෝන් එකේ එල්ලිලා ඉන්න පුළුවන් මේ මනුස්සයා මනුෂ්‍ය කමට සියල්ල පැහැදිලි කරනවා ඒක අහගෙන ඉන්න අපි දන්නේ නෑ
ඔබ ඉතාම බූදිධිමත් නිහතමානී මිනිසෙක් ඔබට නිදූක් නීරෝගී භාවය ලැබේවා
@@ikmanwaga559 ඔබටත් කරන කියන සෑම කටයුත්තක් ම සාර්ව සම්පුර්ණ ලෙස ඉෂ්ට සිද්ධ වේවා .
නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
අනේ ඔයා ටිකක් පැහැදිලි කිරීම කෙටියෙන් කියන්න මොකද එකම දේ ගොඩාක් කියැවෙන නිසා
🆗👍🙏
E manussya hariyt kiyl denwa oheta pissud
කරවිල ඉල්ලන්ගෙන් බේර ගන්නේ කෙසේද ඒ ගැන් පොඩි හැදින්වීමක් කරන්න ස්තුතියි දෙවි පිහිටයි
Polatin bavitakara balanna
Good luck 🍀👍
Karavila podiyata anakota kaha wela narak wela wetanna ai kiyanna puluwanda
Pasa pariksakara karanna
Pohorak bavita karanna
Kalu kravila kiyanneth mema vargayatamada
බුදු සරණයි
ඉක්මන් වගා ඉක්මන් කතා
ඉක්මනට කියන්න
Oba tumata budusaranai
Obata budusarani 🌱🙏
Mata me wargaye karavila beeja tikak labaganna puluwanda?
මම හැදුවේ සුදු කරවිල
Thanks b.s
Great
Great.
Krumi nashaka yodanne nedhdha
Great job
Thanks
❤❤❤❤❤❤
kiyawanawa wadi anawassiya dewal
🌾🌾❤❤
Tell us when to pick the harvest plz Tkz for your advice
Okay thanks 👍
Satutui aiya
Obata bohmatm situti
Karawila karal hedila tikak loku වෙනකොට kaha wela narak wenawane...meda palala beluwama podi පණුවන් innawa godak..mekata විසඳුමක් tiyenawa da?
Siyaluma karal kapa iwathkara
Sakayata pohora ekataekatukara
Pasa burulkara jalaya bawita karanna
Newata hadaganna karalwalata
Polatin ura bavita karanna tanks 🙏🙏🙏
@@ikmanwaga559 thank you