Inception Movie Review | පැටලුන inception සිනමාපටය විකේතනය කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Inception Movie Review | පැටලුන inception සිනමාපටය විකේතනය කිරීම
    • Inception Movie Review...
    චිත්‍රපටියක් බලනවා කියන එකයි සිනමාපටයක් රස විඳිනවා කියන එකයි එකක් වගේ පෙනුනත් අන්ත දෙකක තියෙන කාර්යයන් දෙකක්.
    බීම වීදුරුවක් තොල ගාන ගමන් චිත්‍රපටියක් බලන්න දෑස පෙනෙන ඕනෙම කෙනෙක්ට පුළුවන් වුනත් සිනමාපටයක් රස විඳින්න හැමෝටම බැහැ.
    අනිත් අතට ගත්තාම, ඔය විදිහට සිනමා පටයක් රස විඳින මිනිසුන් අතරේ ඒක කරලා විතරක් නිකන් ඉන්නේ නැති කොටසකුත් ඉන්නවා.
    ඒ අය තමයි ඔය සිනමාපට විශ්ලේෂණය කරන්න, විකේතනය කරන්න, කියවන්න උත්සාහ කරන සාමාන්‍ය මිනිසුන්ගෙන් ඔබ්බට ගිය චින්තන රටාවකට උරුමකන් කියන මිනිසුන්.
    ඉතින් අන්න ඒ වගේ චින්තකයන්ගේ කෙළිබිමක් වූ අග්‍රගන්‍ය සිනමාපටයක් තමයි සිනමාවේ අද්විතීය ඉන්ද්‍රජාලිකයා ලෙස කිරුළු පැළඳී Christopher Edward Nolan විසින් රචිත, ඔහුම අධ්‍යක්ෂණය කරපු, ඔහුගේ බිරිඳ වන Emma Thomas සමග නිෂ්පාදනය කරපු. ජපානයේ, එංගලන්තයේ, ප්‍රංශයේ, මොරොක්කෝවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ රූගත කරපු, 2010 ජූලි 08 වැනිදා ලන්ඩන් වල Odeon Luxe Leicester Cinema Building එකේ මුල්ම වරට ප්‍රදර්ශනය කරපු, Leonardo DiCaorio සහ Cillian Murphy වගේ අද්විතීය රංගන ශිල්පීන් රංගනයෙන් දායක වන, අපේ යථාර්ථය පවා අභියෝගයට ලක් කරන, යථාර්ථය ප්‍රශ්න කරන්න පවා අපිව පොළඹවන අග්‍රගතය සිනමා පටයක් වන Inception කියන්නේ.
    එහෙනම් ඔයා දන්නවනේ අද මම කරන්න යන වැඩේ. අපි එහෙනම් පටන් ගමු නූල් බෝලයක් වගේ පැටලුණ Inception Movie එකේ ගැට ඔක්කොම ලිහාගෙන ඒකේ රසවත් තැන් ඔක්කොම හොයාගෙන සිනමාපටය සම්පූර්ණයෙන් රසවිදින්න 🤝
    ✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
    wa.link/8y7qzf
    ✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
    wa.link/8y7qzf
    ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
    Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
    • Professional Diploma i...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Follow my whatsapp channel
    whatsapp.com/c...
    Follow me on Facebook
    www.facebook.c...
    Follow me on Threads
    www.threads.ne...
    Music Tracks by Hiran Charuka
    hirancharuka_official
    / hiran.charuka.7
    www.youtube.com/ @HIRANCHARUKA
    #madujithsagara #inception #nolen

ความคิดเห็น • 67

  • @MadujithSagara
    @MadujithSagara  8 หลายเดือนก่อน +32

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel 👇
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @ShakthiChethiya
    @ShakthiChethiya 8 หลายเดือนก่อน +20

    Inception කියන්නේ සදා නොමියෙන සිනමාපටයක්. මේ වීඩියෝව ඒ නොමියෙන මතකයට කරපු උපරිම ආචාරයක්. එක තත්පරයක් ඇහැ ඉවත්ට ගන්නේ නැතිව මේක බැලුවා. මම ආඩම්බර වෙනවා මේ නාලිකාවේ වැඩසටහන් මුල ඉදලාම බලන කෙනෙක් වන එක ගැන 🎉🎉

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Share among others 🤝🤝

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 8 หลายเดือนก่อน +17

    You are a grandmaster of movie decoding. Waiting for next week to enjand embrase the DEEP REVIEW OF INCEPTION. well done genius 🙏🙏🙏

  • @vihagasampath4146
    @vihagasampath4146 8 หลายเดือนก่อน +17

    සර්ට මතකද දන්නේ නෑ මම මේ inception review එක සර්ගෙන් ගොඩ කාලෙක ඉඳන් ඉල්ලන්නේ. මාරම සන්තෝසයක් දැනුණා මේක බලනකොට. ඇත්තටම අද තමා full movie එක හරියටම තේරුණේ. අද රෑ ආයෙත් inception බලනවා. ඊළග සතිය වෙනකන් බලන් inception deep review එක බලන්න ❤️❤️

  • @sasankaasiry8306
    @sasankaasiry8306 8 หลายเดือนก่อน +18

    මෙච්චර පිලිවෙලට දෙයක් පැහැදිලි කරන කෙනෙක් මට කවදාවත් හමුවෙලා නෑ. මේ සමාජ සේවයට බොහොම ස්තූතියි. Interstellar and Tenet චිත්‍රපටි වලත්මෙ මෙවැනිම පැහැදිලි කිරීමක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. මම ඔබතුමාගේ වැඩසටගන් ඇබ්බැහියෙන් බලන කෙනෙක්

    • @navodivinya7034
      @navodivinya7034 8 หลายเดือนก่อน

      Joker movie එකත් ඕන

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @bimalasantha8699
    @bimalasantha8699 8 หลายเดือนก่อน +18

    Spiritual Awakening කියන්නෙ ඔය යතාර්තය අවබෝද වීම සහ ඒ යතාර්තය අත්විදීම. ලෝක සම්මතයක් වු කාලය කියන සංකල්පයත්, අප සතු සියලුම බැදිම් සහ උපාධාන වලින් අපේ මනස ගැලවුන යම් අයෙක් වේ නම් ඔහු මේ ලෝකයේ ඇති මායාව දකිනු ඇත.
    ඒ මායා ලෝකයෙත් මම කියලා කෙනෙක් ජීවත් වන්නෙ නැති බවත් මාසතුව කිසිම දෙයක් නැති බවත් අවබෝධ කරගන්නවූ අයෙක් උතුම් නිර්වානය මේ මොහොතේම අත්විදිනු ඇත. මම මේ කියවීම Inception Deep Review එකෙන් බලාපොරොත්තු වෙනවා

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Wait till next week 🤝

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 8 หลายเดือนก่อน +9

    කට ඇරලා කැත නැතිව වැඩ්ඩෙක් කියන්න පුළුවන් සුපිරි චරිතයක් තමා මේ. මේ වැඩසටහන කරන්න සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා. මම උපරිමයෙන් රසවින්දා මේක. You are amazing ❤️

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @binudiyehansa2891
    @binudiyehansa2891 8 หลายเดือนก่อน +8

    රෑ දොලහයි දෙකට වීඩියෝව බලන්න අරන් දැනුයි ඉවර කලේ. මාරම ලස්සනට සර් මේවා කියල දෙනවා. ආසයි අහන් ඉන්න. අද රෑ මේ movie එක පේනවා sure

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      නියමයි

    • @binudiyehansa2891
      @binudiyehansa2891 8 หลายเดือนก่อน

      Limbo එකේ​ හිටියේ 😅@@MadujithSagara

  • @belnT256
    @belnT256 8 หลายเดือนก่อน +10

    Now I'm addicted to your videos. This is an excemptional video for me. I'm an extreme Inception fan. You thrive my emotions on Inception and made me to watch it again. Waiting for the deep review of this masterpiece

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Thanks for your appreciation

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 8 หลายเดือนก่อน +5

    You are a exceptional reviewer. Respect

  • @navodivinya7034
    @navodivinya7034 8 หลายเดือนก่อน +7

    මේ වැඩසටහන ඉංගිරිසි භාශාවෙන් කරලා මේක නෝලන් දැක්කානම් ❤❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      ❤️❤️

    • @achipencilart6534
      @achipencilart6534 5 หลายเดือนก่อน

      ඇඩෙියි හොදේ....🤣🤣🤣🤣🤣

  • @globalview4048
    @globalview4048 8 หลายเดือนก่อน +4

    The most perfect review ever on Inception 🙏🙏🙏

  • @NuwanJayaSriThennakone
    @NuwanJayaSriThennakone 8 หลายเดือนก่อน +1

    This is the most complete review I have ever seen on Inception. Excictingly waiting to watch the deep review of this

  • @BlackDragon_Sl
    @BlackDragon_Sl 8 หลายเดือนก่อน +4

    අපිට දැන් තියෙන තාක්ෂණයෙන් ඔය වගේ දෙයක් කරන්න බැරිද ? realistic simulation එකක් හදන්න ක්‍රමයක් නැද්ද ?

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      මේ මට්ටමටම බෑ (තවම)

  • @NelumiksPieris-km7vv
    @NelumiksPieris-km7vv 8 หลายเดือนก่อน +1

    Perfect review එකක් මේක. ආයෙමත් movie එක බලනවා අද ❤

  • @VikumJKumarasinghe
    @VikumJKumarasinghe 8 หลายเดือนก่อน

    You have an extremely rare ability of explaining extremely advanced things simply. Respect that 🙏🙏🙏

  • @shanhasim6302
    @shanhasim6302 8 หลายเดือนก่อน +1

    තනි ඇහැට ඇඩෙන්න review කරනවා කියන්නේ මේවා තමා

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 8 หลายเดือนก่อน +1

    Many thanks for this marvelous explaination

  • @konarasampath5822
    @konarasampath5822 8 หลายเดือนก่อน +1

    Watched this and the deep review of inception. No words to praise your thinking. You are an amazing thinker

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 8 หลายเดือนก่อน +1

    By now basic knowledge has been covered. But I haven't completed it full yet. Master Sagara you have done a fine job. Meaning of the 'Inception ' also ...❤❤

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      Thanks brother 🤝
      Share this among others

  • @jeshartstudio2467
    @jeshartstudio2467 8 หลายเดือนก่อน +1

    eka patta, therun naa godak ewagena idea ekak gathhta

  • @sureshsasanka9181
    @sureshsasanka9181 8 หลายเดือนก่อน +1

    Wow, mind blowing review ❤️

  • @jehansilva8227
    @jehansilva8227 8 หลายเดือนก่อน

    Great great great explaining ever ❤️❤️❤️❤️❤️

  • @BlackDragon_Sl
    @BlackDragon_Sl 8 หลายเดือนก่อน +2

    The best review ever !

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Share among others 🤝

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 8 หลายเดือนก่อน +1

    This is the state of the art of movie decoding

  • @vilangomas3438
    @vilangomas3438 8 หลายเดือนก่อน

    Great work sir great work

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 8 หลายเดือนก่อน

    මාරයිනේ මේ film එක. අනිවාර්යයෙන් බලන්න ඕන

  • @nilshansampath2032
    @nilshansampath2032 8 หลายเดือนก่อน

    No argument, this is a masterpiece review

  • @BarthaJokins
    @BarthaJokins 8 หลายเดือนก่อน +1

    Absolutely amazing

  • @salindamadushan5701
    @salindamadushan5701 8 หลายเดือนก่อน

    Wooow great brother 👏

  • @pasanfrank9107
    @pasanfrank9107 7 หลายเดือนก่อน

    This video is full of glamour

  • @AmithSumanasekar
    @AmithSumanasekar 8 หลายเดือนก่อน +1

    Wooooooow

  • @NimeshaRathnayaka-ys2zl
    @NimeshaRathnayaka-ys2zl 7 หลายเดือนก่อน

    The best the best🎉

  • @magica2z
    @magica2z 4 หลายเดือนก่อน

    What a great movie. Love it. Thank you.

    • @MadujithSagara
      @MadujithSagara  4 หลายเดือนก่อน

      Glad you enjoyed it ❤️

  • @thinkingfinity
    @thinkingfinity 8 หลายเดือนก่อน +1

    ආයේ බලන්නම වෙනවා movie එක 😇😇

  • @HDV911
    @HDV911 6 หลายเดือนก่อน +1

    👍

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 8 หลายเดือนก่อน +1

    OMG ❤️

  • @IsuruMRanasi
    @IsuruMRanasi 8 หลายเดือนก่อน +5

    වාසියක් 🩵💪

  • @sapumalsampath
    @sapumalsampath 7 หลายเดือนก่อน +1

    මොලේ කොලොප්පං උනා මේක අහලා

  • @achipencilart6534
    @achipencilart6534 5 หลายเดือนก่อน

    අපිත් ඉන්නේ ඒ වගේ සිහිනෙකවත්ද......😮😮😮😮😮

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน +1

      මොකද හිතෙන්නේ 🤔🤔🤔

    • @achipencilart6534
      @achipencilart6534 5 หลายเดือนก่อน

      සිහිනෙක අපි ඉන්නේ 4 වෙනි ලේවල් එකෙනම් කිසිම දවසක අපිට බැරි වෙයි හිතා ගන්න. මෙි සිහිනයක්ද කියලා. අපි නිදා ගන්න වෙලාවනම් ඇත්තටම අපි ඇහැරලා ඉන්න වෙලාව... ඒකත් පාලනය කරන්නේ වෙනත් අද්‍රශ්‍යමාන හස්තනම්. නැත්තම් වෙනත් මානයකට අපි නොදැනුවත්ව යනවානම්. උසස් මනසක් තියෙන අයෙක්ට ඇරෙන්න සාම්‍යානය අපිට හිතා ගන්නවත් බැරි වෙයි නේද කියලා හිතෙනවා.

  • @MrSapa100
    @MrSapa100 8 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍😍

  • @ravicool1
    @ravicool1 26 วันที่ผ่านมา +1

    12 Year puzzle solved

  • @isirajayakodi
    @isirajayakodi 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @irajweerarathne402
    @irajweerarathne402 8 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️