ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආසම කටහඬවල් ආපහු අහන්න ලැබෙන එකත් වටිනවා... පොඩි කාලෙ ආසාවෙන් බලපු කතා...❤❤❤ මේ කටහඬවල් ඇහෙද්දි චරිත ගොඩා..ක් මතක් වෙනවා...❤❤❤❤
අපි පුන්චි කාලෙ බලපු ලස්සන කතා. ටයිටස් තොටවත්තයන්ගේ හඩකැවීමෙන් වර්ණවත් වූ අපූරු වෘතාන්තයන් දැන් දරුවන්ට දායාද කිරීම යුගයේ මහා පින්කමක් වැනි යැයි මට සිතේ. දිගුකාලීන අවශ්‍යතාවය මෙසේ ඉටුවීම ප්‍රශංසනීයයි. ස්තුතියි ජාතික රූපවාහිනියට...❤❤❤
dewani inima,thotawatthayange punchi ammage putha,.mey adarayai...kelawarak nathi katha,,,,
ස්තුතියි ලස්සනයි ..ස්තුතියි ජාතික රූපවාහිනීයටත් අපේ ළමා කාලය ගොඩාක් ලස්සන කලාට..ස්තුතියි හැමදේටම 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ආසම කාල පරිච්ඡේදයක් ❤
ස්තුතිය රුපවාහිනි .බොහෝම ස්තුතිය .
ආසයි පරණ කතාවක් බලන්න ලැබුන එක.රෑපවාහිනිය තියෙන නිසා හොඳයි පරණ ඩ්‍රාමා බලන්න පුලුයන්නං නියම ❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි , රූපවාහිනී
🥰 love you all. මගේ පැටවුන් අපි කුඩා කාලේ ඇලුම් කල රෑපවාහිණි ටයි මාමාගේ කතාවලට ගොඩක් ආදරෙයි 🥰
ස්තූතියි , රූපවාහිනී . මේ හඩකවන අය හරිම දක්සයි. මේ අය කවුද කියලා හදුන්වා දෙන්න අපට. එයාලව දැකගන්න හරිම කැමතියි .එයාලට නිසි ගෞරවයක් ලබා දෙන ලෙස ඉල්ලනවා.
දැන් මෙ හඩ කවපු අය අප අතරින් සමුගෙන ගිහිල්ලා ... නිහාල් ජයවර්ධන ( ජනප්‍රිය නළු ඩොමි ජයවර්ධන ගේ පුතා ) තමයි ප්‍රධාන චරිතයට හඩ කවන්නේ ( රිචඩ් චැමිබලින් ගේ චරිතයට ) ලෙස්ලි රාමනායක . කරැණාරත්න සමරසිංහ මෙම හුගාක් අය අප අතහැර ගිහින් ... කමල් දේශප්‍රිය දක්ෂ හඩ කැවිමක නියැලෙනවා❤❤❤❤
@@sugathlal6028 කරුණාරත්න අමරසිංහ තවම ජීවතුන් අතර. ඒ ඇරුනම රසාදරී පීරිස්, විජේරත්න වරකාගොඩ සහ ප්‍රසන්න ෆොන්සේකා පමණයි ඉන්නේ මම හිතන්නෙ.නිහාල් ජයවර්ධන සහ රෝයි ජයවර්ධන (නිහාල්ගෙ සොයුරු) නැතුව තොටවත්ත මහතාට මෙවැනි නිර්මාණ කරන්න තියා හිතන්නවත් පුලුවන්ද කියල හිතෙනවා. එතුමාට පින් දියයුතුයි අපි
ඇත්තටම මේක බලන්නම නෙවෙයි ආවෙ. වැඩට ගිහින් ගෙදර එනකොට අම්මා citi hits එකේ teledrama එකක් බලනව. ඒකෙ වැඩිය දැකල නැති නලුවෙක් ඉන්නව එයාගෙ voice එක ඇහෙනකොටම මගෙ ඔලුවට ආවෙ යවෙස් ලූ මිනිසාගෙ voice එක, පට ගාලා youtube එකේ බැලුව යවෙස් ලූ මිනිසා, voice දෙක සමානයි. මේ comment එකේ තියන නිහාල් ජයවර්ධන නම google search කරා. Citi hit එකේ යන පරන teledrama එකේ ඉන්න නලුවාගෙ ෆොටෝ එක ආව. වැඩේ confirm. සුපිරිම වොයිස් එකක් තමයි. මේක බැලුවෙත් අවුරුදු ගානකට කලින්. පුදුමයි ඒ කටහඩ තාම මතකයි.❤❤❤
අනිවාර්යයෙන් අපේ අය තරම් හඩ කවන අය විශිෂ්ටයන් බව ඉහලින්ම තබන්න පුළුවන් ස්තුතියි ..මාරම දක්ශයෝ 🙏🙏🙏🙏🙏
කැමතිම හඩ නැවත අහන්න ලැඔුනා. ස්තුතියි.
අතිතයට ආයෙත් ගියා මෙ හැම කතාවක්ම දැන් ආයෙත් බලනවා
බලපු ලස්සනම කතාව..ස්තූති රූපවාහිනී..🤗😚😘😘
තව පැරණි කථා දානවනම් ගොඩක් වටිනවා. ඒව හරි ලස්සනයි.
අදටත් බලනවා ආශාවෙන් මේවා
ස්තූති රූපවාහිනි
සුන්දර ළමා කාලයක මිහිර නැවත ❤️
ෂා....හරිම අපූරුයි
thank you for this, just woken up my beautiful childhood memories.
හරිම ලස්සනයි .... ඉස්සර මේවා බලලා නෑ මං ... ඒත් දැන් ආසාවෙන් බලනවා..❤
මේක මුලින්ම විකාශය වූ දවසේ ගොඩක් අසාවෙන් ඉන්නවා බලන්න, එතකොට මම පොඩි එකෙක්,එත් මගදී මට නින්ද යනවා ආයේ ඉන්පස්සේ රුපවාහිනියේ මේක ගියත් අවස්ථාවක් ලැබුනේ නැහැ බලන්න, අහම්බෙන් දවසක මේක youtube එකේ දකිනවා ඒත් වෙලාවක් එන්නේ නෑ බලන්න 2024 නොවැම්බර් මාසේ 17 මේක සම්පුර්ණයෙන් බලන්න ලැබෙනවා ලංකාවෙන් සෑහෙන දුරක ඉන්නකොට හරිම සතුටුයි ස්තුති රුපවාහිනියට වගේම නුතන තාක්ෂණයට.
Thank you very much . බොහෝම ස්තුති ... . රිචඩ් චැමිබලින්. සහ නිහාල් ජයවර්ධන සුසංයෝගය .. දහස් වාරයක් ස්තුති ජාතික රූපවාහිනීයට... ජය වෙිවා . දිනේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
එි හඩ නිහාල් ජයවර්ධන ද
😊අපිට සාමාජිකයන් වීම ගැන අපි සතුටු වෙමු මමද මා උදෙසා සාමජිකයෝ වීම ගැන සතුටු වෙමින් ❤❤❤❤
ටයිටස් තොටවත්තයින්ට හදවතින්ම ආදරෙයි ඒ කාලෙ අපේ හදවත් ලස්සන කරාට පිනවුවට
ගොඩාක් ස්තූතියි....
අපේ අතීත යේ සුන්දර ළමා ලෝකයේ සාදා තනික මතකයන්...
අතීතය ස්තූතිය ජාතික රූපවාහිනී ✌✌✌💖💖💖❤❤❤😍😍😍
මේ කතාව මන් කුඩා කාලෙ බලලා හොදටම බය උනා මතකයි.මට එතකොට අවුරුත් 6ක් වගෙ.මටත් මෙ වගෙ යකඩ වෙස් මුනක් දායිද කියලා බයෙන් හිටියා.දැන් මත්ක් වෙනකොටත් හිනා.රුපවාහිනිය අපිට එ කාලෙ ලස්සන මතක දුන්නා.බොහොම ස්තුති
මටත් බය හිතුනා. ඌ හුස්ම ගන්නෙ කොහොමද කියලා
මේව බලනකොට දැන් තියෙන ජරාව මොනවද කියල හිතෙනවා. ටයිටස් තොටවත්ත මහත්මාට පින් සිද්ද වෙන්න ආදර්ශමත් වැදගත් කතා ටිකක් අපිට බලන්න පුළුවන් උනා
පුංචි ඉත්තෑවා, පුංචි අලිපැටියා යන වටිනා කතා ද අපහට නැරබීමට අවස්ථාව ලබා දෙන මෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි.
අනේ පුංචි අලි පැටියා කතාවට මම ගොඩක් ඇඬුවා
හවසට වත් ආපහු මේ කතා යනවා නම් 😢 අනේ
Pransaye atharaman vee
❤
❤❤
Thank you very muchTheruvansranai
නියමයි
Great opportunity to watch this film once again!ThZk you SL Rupawahini tv!❤🎉
ස්තුතියි
මමයි...ලුවී රජු.... විශිෂ්ට හඩ කැවීමක්!
අතීතයේ අප ආශාවෙන් බැලූ කතා.අද දරැවො බලන්නෙම පිස්සු කාටුන්.පව්.
👍👍👍👍👍
මාධ්‍ය විසින් ඔවුන්ගෙ රස වින්දනය මොට්ට කරල තියෙන්නෙ .
Sujatha diyani ayeth denna.thank you rupawahini
Kopamana watina Kataqakda..kiyanna wachana naaahhh..hariima Lassanaiii. Oba Samatà Jaya...
ටයිටස් මැතිසඳ
Good job 🔥🔥🔥.Thanks,Rupawahini.
thanks so beautiful
Mewage katha den inna lamai danne ne. Very nice stories.❤❤❤❤❤❤❤
ජාතික රෑපවාහිණියට සුභ පතනවා!💐
නාසරයෙහි ජේසුහු සහ නොත්රිදමයේ කුදා upload කරන්නකෝ බලන්න ආසයි
නොත්රිදාමයේ කුදා.. ගොඩක්ම ආසයි
අනේ ඔව්ව්ව්ව්
දිය කඩ ඉම ඕනා. උපසිරසි සමග. 1995 විතර ගියපු.
Thank You Rupawahini
Thanks Rupavahini for sharing this ❤
ඔශින් සම්පුර්ණ හඩකවපු කොටස් ටික දානව නම් ගොඩක් වටිනව...තව නිම්නැති සෙනෙහස කියල ලස්සන කොරියන් ඩ්‍රාමා එකක් ගියා හඩකවල ඒවත් දාන්නකෝ
Aka supiri
අවරුදු 30ක් අතීතෙට ගියා ❤❤❤❤
One and only national Chanel
Bhoma sthuthui 🙏
අපේ අය
Mama Mage Daruwa Loku Unama Mama Lassanata Asawen Balapu Me Athithe Eyatath Pennanawa. Oyata Pin Titus Mame. Api Oyata A Kaale Katha Karapu Naminui A Katha Keruwe. Budusaranai. Dewi Pihitai. Jesu Pihitai. Theruwan Saranai. Oyala Hamotama.
Eternal voices of eternal sri lankan heroes. 🙏🏿🇱🇰🌏🌞💫💯❤🏆🎉🍀🐞
Good luck.
යවෙස් ලූ මිනිසා කියන එකේ තේරැම කියාගෙන යමු.සිංහල භාෂාව කොච්චර ලස්සනද?
යකඩ වෙස් දැමූ = යවෙස් ලූ මට හිතෙන්නේ එහෙම
නසරායෙහි ජේසුහු upload කරනවානං හොදයි බලන්න ආසයි
සිංහල රචනා හා කථික මාතෘකා
sthuthi upload kalata. was waiting for this.
බලන්න ,හඩ කැවීම් ශිල්පීන් ගේ අව්‍යාජ බව. ස්තුතිය
ඒකනම් ඇත්ත. 1991 එහා අයගේ දක්ෂ කම්
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊
api apahu e atheeteta giya.hoda wedak rupavahini
හයිඩ් කියලා ගියපු එක දාන්නකෝ ජාතික රූපවාහිනීය 🙏
පුලුවන් නම් ජාතික රූපවාහිනියේ ගිය 1985 පමන ඉෂූවාරා කතාව දෙන්නකො,
මතක් වෙනව ඒ කාලෙ
රොබින්හුඩි කොටස් ටික දාන්න
👍
Tell of two cities කතාවත් දාන්නකෝ
පුන්චි ගිනිපෙට්ටි කෙල්ල කතාවක් තියෙනවනං දාන්නකො ලොකු උදව්වක් ගොඩක් කල් ඉඳල හොයන්නේ ..
Issara rupavahiniya kiyanne vadagath nalikavak
the man in the iron mask කියල 1998 movie එකක් තීනවා.එකේ ලුවී කුමාරයට ඉන්නේ Leonardo DiCaprio.
❤️❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
wow meke korean version ehekuth tyenwa 💖🥰
ඕෂීන් තියෙනවා නම් දාන්නකො
මට අවුරැදු 8යි.දැන් 46
හයිලෑන්ඩර් දාන්නකෝ..
Respect
පුංචි ඉත්තෑවා දාන්නකෝ
අනේ අම්මෝ...... මම නැවත ඉපදුනා...
🙏🙏🙏🙏❤️
කරන වැඩක් හරියට කරන්න . මේ Uploads හරිම අදුරුයි . මනුතාපයත් හරිම අදුරුයි . මේවා බලන්නේ කොහොමද ?
බලන්න බැරිනම් නොබලා ඉන්න..
@@prasannakasun2110 Ado no
Oya 2000n passeda?
@@samitharanasinghe9081 Ne 1986
ජහ ජරාවක් බලපං බං ගිහින් වාතයක් නොවී.
ඊළගට රොබින්සන් කෘසෝ..
👍👍👍👍👍👍👍
what a shocking story...
Thanks all of you...
මෙය ඉතිහාසට වැදගත් 11 ශ්‍රේණියේ සදහා.
දැං රෑපවානියත් පිරිහිල තියෙන්නෙ .
Ekanam Etta. Sanskrutiya Saha sadacharaya Saha acharadarma kunu bakkiyata veesi karala. !!!!!!
Where is atula ransirilal, is he hiding
Please upload robin hood
Meka mama kalin baluwe black and white
මහින්ද රාජපක්ශටත් මෙහෙම වෙන්න ඕනි
💐💐🇱🇰❤💐
damn what a story
Diya kada ima - water Margin
O
❤❤❤
ආසම කටහඬවල් ආපහු අහන්න ලැබෙන එකත් වටිනවා... පොඩි කාලෙ ආසාවෙන් බලපු කතා...❤❤❤ මේ කටහඬවල් ඇහෙද්දි චරිත ගොඩා..ක් මතක් වෙනවා...❤❤❤❤
අපි පුන්චි කාලෙ බලපු ලස්සන කතා. ටයිටස් තොටවත්තයන්ගේ හඩකැවීමෙන් වර්ණවත් වූ අපූරු වෘතාන්තයන් දැන් දරුවන්ට දායාද කිරීම යුගයේ මහා පින්කමක් වැනි යැයි මට සිතේ. දිගුකාලීන අවශ්‍යතාවය මෙසේ ඉටුවීම ප්‍රශංසනීයයි. ස්තුතියි ජාතික රූපවාහිනියට...❤❤❤
dewani inima,thotawatthayange punchi ammage putha,.mey adarayai...kelawarak nathi katha,,,,
ස්තුතියි ලස්සනයි ..ස්තුතියි ජාතික රූපවාහිනීයටත් අපේ ළමා කාලය ගොඩාක් ලස්සන කලාට..ස්තුතියි හැමදේටම 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ආසම කාල පරිච්ඡේදයක් ❤
ස්තුතිය රුපවාහිනි .බොහෝම ස්තුතිය .
ආසයි පරණ කතාවක් බලන්න ලැබුන එක.රෑපවාහිනිය තියෙන නිසා හොඳයි පරණ ඩ්‍රාමා බලන්න පුලුයන්නං නියම ❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි , රූපවාහිනී
🥰 love you all. මගේ පැටවුන් අපි කුඩා කාලේ ඇලුම් කල රෑපවාහිණි ටයි මාමාගේ කතාවලට ගොඩක් ආදරෙයි 🥰
ස්තූතියි , රූපවාහිනී . මේ හඩකවන අය හරිම දක්සයි. මේ අය කවුද කියලා හදුන්වා දෙන්න අපට. එයාලව දැකගන්න හරිම කැමතියි .එයාලට නිසි ගෞරවයක් ලබා දෙන ලෙස ඉල්ලනවා.
දැන් මෙ හඩ කවපු අය අප අතරින් සමුගෙන ගිහිල්ලා ... නිහාල් ජයවර්ධන ( ජනප්‍රිය නළු ඩොමි ජයවර්ධන ගේ පුතා ) තමයි ප්‍රධාන චරිතයට හඩ කවන්නේ ( රිචඩ් චැමිබලින් ගේ චරිතයට ) ලෙස්ලි රාමනායක . කරැණාරත්න සමරසිංහ මෙම හුගාක් අය අප අතහැර ගිහින් ... කමල් දේශප්‍රිය දක්ෂ හඩ කැවිමක නියැලෙනවා❤❤❤❤
@@sugathlal6028 කරුණාරත්න අමරසිංහ තවම ජීවතුන් අතර. ඒ ඇරුනම රසාදරී පීරිස්, විජේරත්න වරකාගොඩ සහ ප්‍රසන්න ෆොන්සේකා පමණයි ඉන්නේ මම හිතන්නෙ.
නිහාල් ජයවර්ධන සහ රෝයි ජයවර්ධන (නිහාල්ගෙ සොයුරු) නැතුව තොටවත්ත මහතාට මෙවැනි නිර්මාණ කරන්න තියා හිතන්නවත් පුලුවන්ද කියල හිතෙනවා. එතුමාට පින් දියයුතුයි අපි
ඇත්තටම මේක බලන්නම නෙවෙයි ආවෙ. වැඩට ගිහින් ගෙදර එනකොට අම්මා citi hits එකේ teledrama එකක් බලනව. ඒකෙ වැඩිය දැකල නැති නලුවෙක් ඉන්නව එයාගෙ voice එක ඇහෙනකොටම මගෙ ඔලුවට ආවෙ යවෙස් ලූ මිනිසාගෙ voice එක, පට ගාලා youtube එකේ බැලුව යවෙස් ලූ මිනිසා, voice දෙක සමානයි. මේ comment එකේ තියන නිහාල් ජයවර්ධන නම google search කරා. Citi hit එකේ යන පරන teledrama එකේ ඉන්න නලුවාගෙ ෆොටෝ එක ආව. වැඩේ confirm. සුපිරිම වොයිස් එකක් තමයි. මේක බැලුවෙත් අවුරුදු ගානකට කලින්. පුදුමයි ඒ කටහඩ තාම මතකයි.❤❤❤
අනිවාර්යයෙන් අපේ අය තරම් හඩ කවන අය විශිෂ්ටයන් බව ඉහලින්ම තබන්න පුළුවන් ස්තුතියි ..මාරම දක්ශයෝ 🙏🙏🙏🙏🙏
කැමතිම හඩ නැවත අහන්න ලැඔුනා. ස්තුතියි.
අතිතයට ආයෙත් ගියා මෙ හැම කතාවක්ම දැන් ආයෙත් බලනවා
බලපු ලස්සනම කතාව..ස්තූති රූපවාහිනී..🤗😚😘😘
තව පැරණි කථා දානවනම් ගොඩක් වටිනවා. ඒව හරි ලස්සනයි.
අදටත් බලනවා ආශාවෙන් මේවා
ස්තූති රූපවාහිනි
සුන්දර ළමා කාලයක මිහිර නැවත ❤️
ෂා....හරිම අපූරුයි
thank you for this, just woken up my beautiful childhood memories.
හරිම ලස්සනයි .... ඉස්සර මේවා බලලා නෑ මං ... ඒත් දැන් ආසාවෙන් බලනවා..❤
මේක මුලින්ම විකාශය වූ දවසේ ගොඩක් අසාවෙන් ඉන්නවා බලන්න, එතකොට මම පොඩි එකෙක්,එත් මගදී මට නින්ද යනවා ආයේ ඉන්පස්සේ රුපවාහිනියේ මේක ගියත් අවස්ථාවක් ලැබුනේ නැහැ බලන්න, අහම්බෙන් දවසක මේක youtube එකේ දකිනවා ඒත් වෙලාවක් එන්නේ නෑ බලන්න 2024 නොවැම්බර් මාසේ 17 මේක සම්පුර්ණයෙන් බලන්න ලැබෙනවා ලංකාවෙන් සෑහෙන දුරක ඉන්නකොට හරිම සතුටුයි ස්තුති රුපවාහිනියට වගේම නුතන තාක්ෂණයට.
Thank you very much . බොහෝම ස්තුති ... . රිචඩ් චැමිබලින්. සහ නිහාල් ජයවර්ධන සුසංයෝගය .. දහස් වාරයක් ස්තුති ජාතික රූපවාහිනීයට... ජය වෙිවා . දිනේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
එි හඩ නිහාල් ජයවර්ධන ද
😊අපිට සාමාජිකයන් වීම ගැන අපි සතුටු වෙමු මමද මා උදෙසා සාමජිකයෝ වීම ගැන සතුටු වෙමින් ❤❤❤❤
ටයිටස් තොටවත්තයින්ට හදවතින්ම ආදරෙයි ඒ කාලෙ අපේ හදවත් ලස්සන කරාට පිනවුවට
ගොඩාක් ස්තූතියි....
අපේ අතීත යේ සුන්දර ළමා ලෝකයේ සාදා තනික මතකයන්...
අතීතය ස්තූතිය ජාතික රූපවාහිනී
✌✌✌💖💖💖❤❤❤😍😍😍
මේ කතාව මන් කුඩා කාලෙ බලලා හොදටම බය උනා මතකයි.මට එතකොට අවුරුත් 6ක් වගෙ.මටත් මෙ වගෙ යකඩ වෙස් මුනක් දායිද කියලා බයෙන් හිටියා.දැන් මත්ක් වෙනකොටත් හිනා.රුපවාහිනිය අපිට එ කාලෙ ලස්සන මතක දුන්නා.බොහොම ස්තුති
මටත් බය හිතුනා. ඌ හුස්ම ගන්නෙ කොහොමද කියලා
මේව බලනකොට දැන් තියෙන ජරාව මොනවද කියල හිතෙනවා. ටයිටස් තොටවත්ත මහත්මාට පින් සිද්ද වෙන්න ආදර්ශමත් වැදගත් කතා ටිකක් අපිට බලන්න පුළුවන් උනා
පුංචි ඉත්තෑවා, පුංචි අලිපැටියා යන වටිනා කතා ද අපහට නැරබීමට අවස්ථාව ලබා දෙන මෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි.
අනේ පුංචි අලි පැටියා කතාවට මම ගොඩක් ඇඬුවා
හවසට වත් ආපහු මේ කතා යනවා නම් 😢 අනේ
Pransaye atharaman vee
❤
❤❤
Thank you very much
Theruvansranai
නියමයි
Great opportunity to watch this film once again!ThZk you SL Rupawahini tv!❤🎉
ස්තුතියි
මමයි...ලුවී රජු.... විශිෂ්ට හඩ කැවීමක්!
අතීතයේ අප ආශාවෙන් බැලූ කතා.අද දරැවො බලන්නෙම පිස්සු කාටුන්.පව්.
👍👍👍👍👍
මාධ්‍ය විසින් ඔවුන්ගෙ රස වින්දනය මොට්ට කරල තියෙන්නෙ .
Sujatha diyani ayeth denna.thank you rupawahini
Kopamana watina Kataqakda..kiyanna wachana naaahhh..hariima Lassanaiii. Oba Samatà Jaya...
ටයිටස් මැතිසඳ
Good job 🔥🔥🔥.Thanks,Rupawahini.
thanks so beautiful
Mewage katha den inna lamai danne ne. Very nice stories.❤❤❤❤❤❤❤
ජාතික රෑපවාහිණියට සුභ පතනවා!💐
නාසරයෙහි ජේසුහු සහ නොත්රිදමයේ කුදා upload කරන්නකෝ බලන්න ආසයි
නොත්රිදාමයේ කුදා.. ගොඩක්ම ආසයි
අනේ ඔව්ව්ව්ව්
දිය කඩ ඉම ඕනා. උපසිරසි සමග. 1995 විතර ගියපු.
Thank You Rupawahini
Thanks Rupavahini for sharing this ❤
ඔශින් සම්පුර්ණ හඩකවපු කොටස් ටික දානව නම් ගොඩක් වටිනව...තව නිම්නැති සෙනෙහස කියල ලස්සන කොරියන් ඩ්‍රාමා එකක් ගියා හඩකවල ඒවත් දාන්නකෝ
Aka supiri
අවරුදු 30ක් අතීතෙට ගියා ❤❤❤❤
One and only national Chanel
Bhoma sthuthui 🙏
අපේ අය
Mama Mage Daruwa Loku Unama Mama Lassanata Asawen Balapu Me Athithe Eyatath Pennanawa. Oyata Pin Titus Mame. Api Oyata A Kaale Katha Karapu Naminui A Katha Keruwe. Budusaranai. Dewi Pihitai. Jesu Pihitai. Theruwan Saranai. Oyala Hamotama.
Eternal voices of eternal sri lankan heroes. 🙏🏿🇱🇰🌏🌞💫💯❤🏆🎉🍀🐞
Good luck.
යවෙස් ලූ මිනිසා කියන එකේ තේරැම කියාගෙන යමු.සිංහල භාෂාව කොච්චර ලස්සනද?
යකඩ වෙස් දැමූ = යවෙස් ලූ
මට හිතෙන්නේ එහෙම