යවෙස් ලූ මිනිසා |Yawes lu Minisa|The Man In The Iron Mask

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    1847-1850 වර්ෂයේදී “The Vicomte de Bragelonee” නම් ඇලෙක්සැඩර් ඩූමා
    (Alexander Dumas) විසින් රචිත නව කතාව ඇසුරෙන් “The Man In The Iron Mask” චිත්‍රපටය 1977 දී නිර්මාණය වී ඇත.
    ලුව්ස් රජුගේ චරිතයට රිචඩ් චැන්බලින් (Richerd Chamberlain) රංගනයෙන් දායක වී ඇත.
    සිංහල දෙබසින් රසවත් කිරීමට නිහාල් ජයවර්ධන,ලෙස්ලි රාමනායක,ධර්ම ශ්‍රී මුණසිංහ, නීල් ද මොරායස්,කරුණාරත්න අමරසිංහ,ජී.ගුණවර්ධන ආදී හඬ න`ඵ නිළියන් රැසකගේ දායකත්වය ලැබිණි.
    ටයිටස් තොටවත්තයන්ගේ හඬ අදියුරුවමින් ප්‍රේක්‍ෂකයාගේ රසවින්දනයට ඉදිරිපත්කර ඇත.
    ශ්‍රී ලංකා රූපවාහිනීයේ මුල්ම විකාශය වුයේ 1991.05.05 දිනදීය.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok Page - www.tiktok.com...
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes

ความคิดเห็น • 130

  • @sandunihansini3799
    @sandunihansini3799 3 หลายเดือนก่อน +8

    ආසම කටහඬවල් ආපහු අහන්න ලැබෙන එකත් වටිනවා... පොඩි කාලෙ ආසාවෙන් බලපු කතා...❤❤❤ මේ කටහඬවල් ඇහෙද්දි චරිත ගොඩා..ක් මතක් වෙනවා...❤❤❤❤

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 3 ปีที่แล้ว +32

    අපි පුන්චි කාලෙ බලපු ලස්සන කතා. ටයිටස් තොටවත්තයන්ගේ හඩකැවීමෙන් වර්ණවත් වූ අපූරු වෘතාන්තයන් දැන් දරුවන්ට දායාද කිරීම යුගයේ මහා පින්කමක් වැනි යැයි මට සිතේ. දිගුකාලීන අවශ්‍යතාවය මෙසේ ඉටුවීම ප්‍රශංසනීයයි. ස්තුතියි ජාතික රූපවාහිනියට...❤❤❤

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 8 หลายเดือนก่อน

      dewani inima,thotawatthayange punchi ammage putha,.mey adarayai...kelawarak nathi katha,,,,

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +16

    ස්තුතියි ලස්සනයි ..ස්තුතියි ජාතික රූපවාහිනීයටත් අපේ ළමා කාලය ගොඩාක් ලස්සන කලාට..ස්තුතියි හැමදේටම 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @Akil96299
    @Akil96299 ปีที่แล้ว +4

    ආසම කාල පරිච්ඡේදයක් ❤

  • @gaming-uo
    @gaming-uo ปีที่แล้ว +4

    🥰 love you all. මගේ පැටවුන් අපි කුඩා කාලේ ඇලුම් කල රෑපවාහිණි ටයි මාමාගේ කතාවලට ගොඩක් ආදරෙයි 🥰

  • @rangapeiris6905
    @rangapeiris6905 หลายเดือนก่อน

    අදටත් බලනවා ආශාවෙන් මේවා

  • @kalukumi2651
    @kalukumi2651 4 ปีที่แล้ว +54

    ස්තූතියි , රූපවාහිනී . මේ හඩකවන අය හරිම දක්සයි. මේ අය කවුද කියලා හදුන්වා දෙන්න අපට. එයාලව දැකගන්න හරිම කැමතියි .එයාලට නිසි ගෞරවයක් ලබා දෙන ලෙස ඉල්ලනවා.

    • @sugathlal6028
      @sugathlal6028 4 ปีที่แล้ว +15

      දැන් මෙ හඩ කවපු අය අප අතරින් සමුගෙන ගිහිල්ලා ... නිහාල් ජයවර්ධන ( ⁣ ජනප්‍රිය නළු ඩොමි ජයවර්ධන ගේ පුතා ) තමයි ප්‍රධාන චරිතයට හඩ කවන්නේ ( රිචඩ් චැමිබලින් ගේ චරිතයට ) ලෙස්ලි රාමනායක . කරැණාරත්න සමරසිංහ මෙම හුගාක් අය අප අතහැර ගිහින් ... කමල් දේශප්‍රිය දක්ෂ හඩ කැවිමක නියැලෙනවා❤❤❤❤

    • @mrwinstonwolfe
      @mrwinstonwolfe 3 ปีที่แล้ว +11

      @@sugathlal6028 කරුණාරත්න අමරසිංහ තවම ජීවතුන් අතර. ඒ ඇරුනම රසාදරී පීරිස්, විජේරත්න වරකාගොඩ සහ ප්‍රසන්න ෆොන්සේකා පමණයි ඉන්නේ මම හිතන්නෙ.
      නිහාල් ජයවර්ධන සහ රෝයි ජයවර්ධන (නිහාල්ගෙ සොයුරු) නැතුව තොටවත්ත මහතාට මෙවැනි නිර්මාණ කරන්න තියා හිතන්නවත් පුලුවන්ද කියල හිතෙනවා. එතුමාට පින් දියයුතුයි අපි

    • @top10flixclip
      @top10flixclip 2 ปีที่แล้ว +2

      ඇත්තටම මේක බලන්නම නෙවෙයි ආවෙ. වැඩට ගිහින් ගෙදර එනකොට අම්මා citi hits එකේ teledrama එකක් බලනව. ඒකෙ වැඩිය දැකල නැති නලුවෙක් ඉන්නව එයාගෙ voice එක ඇහෙනකොටම මගෙ ඔලුවට ආවෙ යවෙස් ලූ මිනිසාගෙ voice එක, පට ගාලා youtube එකේ බැලුව යවෙස් ලූ මිනිසා, voice දෙක සමානයි. මේ comment එකේ තියන නිහාල් ජයවර්ධන නම google search කරා. Citi hit එකේ යන පරන teledrama එකේ ඉන්න නලුවාගෙ ෆොටෝ එක ආව. වැඩේ confirm. සුපිරිම වොයිස් එකක් තමයි. මේක බැලුවෙත් අවුරුදු ගානකට කලින්. පුදුමයි ඒ කටහඩ තාම මතකයි.❤❤❤

    • @samindajayasena1192
      @samindajayasena1192 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් අපේ අය තරම් හඩ කවන අය විශිෂ්ටයන් බව ඉහලින්ම තබන්න පුළුවන් ස්තුතියි ..මාරම දක්ශයෝ 🙏🙏🙏🙏🙏

  • @sanjujeeva
    @sanjujeeva 3 ปีที่แล้ว +7

    ආසයි පරණ කතාවක් බලන්න ලැබුන එක.රෑපවාහිනිය තියෙන නිසා හොඳයි පරණ ඩ්‍රාමා බලන්න පුලුයන්නං නියම ❤️❤️❤️❤️❤️❤️

  • @purni9266
    @purni9266 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .... ඉස්සර මේවා බලලා නෑ මං ... ඒත් දැන් ආසාවෙන් බලනවා..❤

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว +2

    කැමතිම හඩ නැවත අහන්න ලැඔුනා. ස්තුතියි.

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 4 ปีที่แล้ว +11

    ස්තුතිය රුපවාහිනි .බොහෝම ස්තුතිය .

  • @greenhub9840
    @greenhub9840 3 ปีที่แล้ว +5

    ස්තූතියි , රූපවාහිනී

  • @LayalLuvi
    @LayalLuvi ปีที่แล้ว +2

    අතිතයට ආයෙත් ගියා මෙ හැම කතාවක්ම දැන් ආයෙත් බලනවා

  • @sugathlal6028
    @sugathlal6028 4 ปีที่แล้ว +14

    Thank you very much . බොහෝම ස්තුති ... . රිචඩ් චැමිබලින්. සහ නිහාල් ජයවර්ධන සුසංයෝගය .. දහස් වාරයක් ස්තුති ජාතික රූපවාහිනීයට... ජය වෙිවා . දිනේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shayamalialuthge3556
      @shayamalialuthge3556 ปีที่แล้ว +2

      එි හඩ නිහාල් ජයවර්ධන ද

    • @rudiraweerahettihewa7179
      @rudiraweerahettihewa7179 2 หลายเดือนก่อน +1

      😊අපිට සාමාජිකයන් වීම ගැන අපි සතුටු වෙමු මමද මා උදෙසා සාමජිකයෝ වීම ගැන සතුටු වෙමින් ❤❤❤❤

  • @arunashan4902
    @arunashan4902 3 ปีที่แล้ว +6

    තව පැරණි කථා දානවනම් ගොඩක් වටිනවා. ඒව හරි ලස්සනයි.

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 ปีที่แล้ว +4

    ෂා....හරිම අපූරුයි

  • @mashimaheshika4308
    @mashimaheshika4308 2 ปีที่แล้ว +6

    බලපු ලස්සනම කතාව..ස්තූති රූපවාහිනී..🤗😚😘😘

  • @prasadwanasundara6665
    @prasadwanasundara6665 2 ปีที่แล้ว +2

    ස්තූති රූපවාහිනි

  • @Aerospatial
    @Aerospatial 2 ปีที่แล้ว +4

    thank you for this, just woken up my beautiful childhood memories.

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures 2 หลายเดือนก่อน

    මේක මුලින්ම විකාශය වූ දවසේ ගොඩක් අසාවෙන් ඉන්නවා බලන්න, එතකොට මම පොඩි එකෙක්,එත් මගදී මට නින්ද යනවා ආයේ ඉන්පස්සේ රුපවාහිනියේ මේක ගියත් අවස්ථාවක් ලැබුනේ නැහැ බලන්න, අහම්බෙන් දවසක මේක youtube එකේ දකිනවා ඒත් වෙලාවක් එන්නේ නෑ බලන්න 2024 නොවැම්බර් මාසේ 17 මේක සම්පුර්ණයෙන් බලන්න ලැබෙනවා ලංකාවෙන් සෑහෙන දුරක ඉන්නකොට හරිම සතුටුයි ස්තුති රුපවාහිනියට වගේම නුතන තාක්ෂණයට.

  • @shanikanishath830
    @shanikanishath830 ปีที่แล้ว +3

    සුන්දර ළමා කාලයක මිහිර නැවත ❤️

  • @shimmeraksha618
    @shimmeraksha618 4 หลายเดือนก่อน +3

    මේ කතාව මන් කුඩා කාලෙ බලලා හොදටම බය උනා මතකයි.මට එතකොට අවුරුත් 6ක් වගෙ.මටත් මෙ වගෙ යකඩ වෙස් මුනක් දායිද කියලා බයෙන් හිටියා.දැන් මත්ක් වෙනකොටත් හිනා.රුපවාහිනිය අපිට එ කාලෙ ලස්සන මතක දුන්නා.බොහොම ස්තුති

    • @century-v7s
      @century-v7s 4 หลายเดือนก่อน +2

      මටත් බය හිතුනා. ඌ හුස්ම ගන්නෙ කොහොමද කියලා

    • @user-ju4dr7df9vr
      @user-ju4dr7df9vr หลายเดือนก่อน

      Nima qo"rqasiz kino ajoyib ayniqsa qirolni almashtirish joyi😅

  • @niroshgreshan304
    @niroshgreshan304 4 หลายเดือนก่อน +1

    ටයිටස් තොටවත්තයින්ට හදවතින්ම ආදරෙයි ඒ කාලෙ අපේ හදවත් ලස්සන කරාට පිනවුවට

  • @LKTravel360
    @LKTravel360 ปีที่แล้ว +2

    මේව බලනකොට දැන් තියෙන ජරාව මොනවද කියල හිතෙනවා. ටයිටස් තොටවත්ත මහත්මාට පින් සිද්ද වෙන්න ආදර්ශමත් වැදගත් කතා ටිකක් අපිට බලන්න පුළුවන් උනා

  • @hemalghs
    @hemalghs 4 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි....

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @harithpriyajayarathne9135
    @harithpriyajayarathne9135 2 ปีที่แล้ว +1

    Thank you very much
    Theruvansranai

  • @MRoshanPeiris
    @MRoshanPeiris 4 ปีที่แล้ว +29

    අපේ අතීත යේ සුන්දර ළමා ලෝකයේ සාදා තනික මතකයන්...

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +7

    අතීතය ස්තූතිය ජාතික රූපවාහිනී
    ✌✌✌💖💖💖❤❤❤😍😍😍

  • @chitraabeyawickrama7570
    @chitraabeyawickrama7570 ปีที่แล้ว +1

    Great opportunity to watch this film once again!ThZk you SL Rupawahini tv!❤🎉

  • @pubudulasantha8968
    @pubudulasantha8968 4 ปีที่แล้ว +5

    නියමයි

  • @jaxsmith5540
    @jaxsmith5540 2 ปีที่แล้ว +2

    මමයි...ලුවී රජු.... විශිෂ්ට හඩ කැවීමක්!

  • @dineshbandara3180
    @dineshbandara3180 3 ปีที่แล้ว +1

    Sujatha diyani ayeth denna.thank you rupawahini

  • @chandanagunasekara9548
    @chandanagunasekara9548 3 ปีที่แล้ว +1

    thanks so beautiful

  • @priyanchamarasenarathna9068
    @priyanchamarasenarathna9068 3 ปีที่แล้ว +3

    Good job 🔥🔥🔥.Thanks,Rupawahini.

  • @ruwanchamara2549
    @ruwanchamara2549 4 ปีที่แล้ว +13

    ටයිටස් මැතිසඳ

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 2 ปีที่แล้ว +1

    One and only national Chanel

  • @SN-ug4qe
    @SN-ug4qe 4 ปีที่แล้ว +4

    Thanks Rupavahini for sharing this ❤

  • @sithija8527
    @sithija8527 4 หลายเดือนก่อน

    දිය කඩ ඉම ඕනා. උපසිරසි සමග. 1995 විතර ගියපු.

  • @avishkaprasath7174
    @avishkaprasath7174 4 ปีที่แล้ว +2

    Thank You Rupawahini

  • @elearninghjnetwork
    @elearninghjnetwork 6 หลายเดือนก่อน +1

    සිංහල රචනා හා කථික මාතෘකා

  • @virajweerarathna2800
    @virajweerarathna2800 3 ปีที่แล้ว +1

    Bhoma sthuthui 🙏

  • @chathurangadarshana4731
    @chathurangadarshana4731 3 ปีที่แล้ว +1

    Aka supiri

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +1

    අපේ අය

  • @ishani5290
    @ishani5290 3 ปีที่แล้ว +5

    Eternal voices of eternal sri lankan heroes. 🙏🏿🇱🇰🌏🌞💫💯❤🏆🎉🍀🐞

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 4 หลายเดือนก่อน

    Mewage katha den inna lamai danne ne. Very nice stories.❤❤❤❤❤❤❤

  • @rasikanimali2426
    @rasikanimali2426 3 ปีที่แล้ว +4

    ජාතික රෑපවාහිණියට සුභ පතනවා!💐

  • @kalpaniprasadika7605
    @kalpaniprasadika7605 4 หลายเดือนก่อน

    ඔශින් සම්පුර්ණ හඩකවපු කොටස් ටික දානව නම් ගොඩක් වටිනව...තව නිම්නැති සෙනෙහස කියල ලස්සන කොරියන් ඩ්‍රාමා එකක් ගියා හඩකවල ඒවත් දාන්නකෝ

  • @danuthillukkumbura9819
    @danuthillukkumbura9819 4 ปีที่แล้ว +67

    පුංචි ඉත්තෑවා, පුංචි අලිපැටියා යන වටිනා කතා ද අපහට නැරබීමට අවස්ථාව ලබා දෙන මෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි.

    • @samithmadushan450
      @samithmadushan450 ปีที่แล้ว +3

      අනේ පුංචි අලි පැටියා කතාවට මම ගොඩක් ඇඬුවා

    • @nethuishu3608
      @nethuishu3608 ปีที่แล้ว +1

      හවසට වත් ආපහු මේ කතා යනවා නම් 😢 අනේ

    • @sampathkumaradikpitiya5973
      @sampathkumaradikpitiya5973 4 หลายเดือนก่อน

      Pransaye atharaman vee

    • @tashansuranga2020
      @tashansuranga2020 4 หลายเดือนก่อน

    • @tashansuranga2020
      @tashansuranga2020 4 หลายเดือนก่อน

      ❤❤

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 4 ปีที่แล้ว +4

    Good luck.

  • @උඩුගංබලා
    @උඩුගංබලා 2 ปีที่แล้ว +3

    අවරුදු 30ක්‌ අතීතෙට ගියා ❤❤❤❤

  • @donadisa4808
    @donadisa4808 ปีที่แล้ว +1

    Kopamana watina Kataqakda..kiyanna wachana naaahhh..hariima Lassanaiii. Oba Samatà Jaya...

  • @dinushawww
    @dinushawww 3 ปีที่แล้ว +1

    api apahu e atheeteta giya.hoda wedak rupavahini

  • @dgayanm57
    @dgayanm57 4 ปีที่แล้ว +2

    sthuthi upload kalata. was waiting for this.

  • @zoomzone3994
    @zoomzone3994 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @Roma12488
    @Roma12488 2 ปีที่แล้ว +6

    නාසරයෙහි ජේසුහු සහ නොත්රිදමයේ කුදා upload කරන්නකෝ බලන්න ආසයි

    • @meynsr7338
      @meynsr7338 ปีที่แล้ว +2

      නොත්රිදාමයේ කුදා.. ගොඩක්ම ආසයි

    • @kalpaniprasadika7605
      @kalpaniprasadika7605 4 หลายเดือนก่อน

      අනේ ඔව්ව්ව්ව්

  • @Roma12488
    @Roma12488 ปีที่แล้ว +1

    නසරායෙහි ජේසුහු upload කරනවානං හොදයි බලන්න ආසයි

  • @prasathindika8404
    @prasathindika8404 4 ปีที่แล้ว +2

    Mama Mage Daruwa Loku Unama Mama Lassanata Asawen Balapu Me Athithe Eyatath Pennanawa. Oyata Pin Titus Mame. Api Oyata A Kaale Katha Karapu Naminui A Katha Keruwe. Budusaranai. Dewi Pihitai. Jesu Pihitai. Theruwan Saranai. Oyala Hamotama.

  • @user-tomriddle1.2.3
    @user-tomriddle1.2.3 5 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊

  • @pubudupubudu62
    @pubudupubudu62 2 ปีที่แล้ว +2

    👍

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 4 ปีที่แล้ว +51

    අතීතයේ අප ආශාවෙන් බැලූ කතා.අද දරැවො බලන්නෙම පිස්සු කාටුන්.පව්.

    • @ranilranil5994
      @ranilranil5994 4 ปีที่แล้ว +3

      👍👍👍👍👍

    • @ruwanchamara2549
      @ruwanchamara2549 4 ปีที่แล้ว +6

      මාධ්‍ය විසින් ඔවුන්ගෙ රස වින්දනය මොට්ට කරල තියෙන්නෙ .

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 4 ปีที่แล้ว +21

    බලන්න ,හඩ කැවීම් ශිල්පීන් ගේ අව්‍යාජ බව. ස්තුතිය

    • @liyo8178
      @liyo8178 4 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත. 1991 එහා අයගේ දක්ෂ කම්

  • @indikairoshan8933
    @indikairoshan8933 3 หลายเดือนก่อน

    මට අවුරැදු 8යි.දැන් 46

  • @janakashamila1805
    @janakashamila1805 4 ปีที่แล้ว +2

    මතක් වෙනව ඒ කාලෙ

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 หลายเดือนก่อน

    අනේ අම්මෝ...... මම නැවත ඉපදුනා...

  • @asankaperera4298
    @asankaperera4298 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @ekanayakashaini2420
    @ekanayakashaini2420 2 ปีที่แล้ว +2

    ඕෂීන් තියෙනවා නම් දාන්නකො

  • @l.j.atigalal.j1868
    @l.j.atigalal.j1868 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @iranthashiromal2136
    @iranthashiromal2136 4 ปีที่แล้ว +5

    රොබින්හුඩි කොටස් ටික දාන්න

  • @kalpaniprasadika7605
    @kalpaniprasadika7605 4 หลายเดือนก่อน

    Tell of two cities කතාවත් දාන්නකෝ

  • @merldesoisa2287
    @merldesoisa2287 4 ปีที่แล้ว +3

    Respect

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 4 ปีที่แล้ว +4

    කරන වැඩක් හරියට කරන්න . මේ Uploads හරිම අදුරුයි . මනුතාපයත් හරිම අදුරුයි . මේවා බලන්නේ කොහොමද ?

  • @kumudunisenevirathne7182
    @kumudunisenevirathne7182 ปีที่แล้ว +1

    පුලුවන් නම් ජාතික රූපවාහිනියේ ගිය 1985 පමන ඉෂූවාරා කතාව දෙන්නකො,

  • @GayanTechreviewprosinhala
    @GayanTechreviewprosinhala ปีที่แล้ว +3

    යවෙස් ලූ මිනිසා කියන එකේ තේරැම කියාගෙන යමු.සිංහල භාෂාව කොච්චර ලස්සනද?

    • @umandamunasinghe3256
      @umandamunasinghe3256 ปีที่แล้ว +1

      යකඩ වෙස් දැමූ = යවෙස් ලූ
      මට හිතෙන්නේ එහෙම

  • @iroshanfernando3871
    @iroshanfernando3871 2 ปีที่แล้ว +1

    හයිලෑන්ඩර් දාන්නකෝ..

  • @bimaldan8380
    @bimaldan8380 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤️

  • @pasindusuranga191
    @pasindusuranga191 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @liyo8178
    @liyo8178 4 ปีที่แล้ว +17

    හයිඩ් කියලා ගියපු එක දාන්නකෝ ජාතික රූපවාහිනීය 🙏

  • @kavindasovis4202
    @kavindasovis4202 ปีที่แล้ว +1

    Issara rupavahiniya kiyanne vadagath nalikavak

  • @sanasumsugeeshwara9846
    @sanasumsugeeshwara9846 2 ปีที่แล้ว +3

    පුන්චි ගිනිපෙට්ටි කෙල්ල කතාවක් තියෙනවනං දාන්නකො ලොකු උදව්වක් ගොඩක් කල් ඉඳල හොයන්නේ ..

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 ปีที่แล้ว +2

    what a shocking story...

  • @koreankella5907
    @koreankella5907 4 ปีที่แล้ว +2

    wow meke korean version ehekuth tyenwa 💖🥰

  • @kalanaprabhathkariyasekara9305
    @kalanaprabhathkariyasekara9305 4 ปีที่แล้ว +2

    පුංචි ඉත්තෑවා දාන්නකෝ

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga4936 2 ปีที่แล้ว +1

    මෙය ඉතිහාසට වැදගත් 11 ශ්‍රේණියේ සදහා.

  • @shashediri544
    @shashediri544 4 ปีที่แล้ว +3

    the man in the iron mask කියල 1998 movie එකක් තීනවා.එකේ ලුවී කුමාරයට ඉන්නේ Leonardo DiCaprio.

  • @46554655t
    @46554655t 4 หลายเดือนก่อน

    මහින්ද රාජපක්ශටත් මෙහෙම වෙන්න ඕනි

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +8

    ඊළගට රොබින්සන් කෘසෝ..

  • @buddhikank
    @buddhikank 5 หลายเดือนก่อน +1

  • @h.g.shamilachandimal4617
    @h.g.shamilachandimal4617 3 ปีที่แล้ว

    Thanks all of you...

  • @administratorshan
    @administratorshan 4 ปีที่แล้ว

    damn what a story

  • @sandunthilina9844
    @sandunthilina9844 2 ปีที่แล้ว +1

    Where is atula ransirilal, is he hiding

  • @ranjithhewage2803
    @ranjithhewage2803 4 ปีที่แล้ว +1

    Meka mama kalin baluwe black and white

  • @ruwanchamara2549
    @ruwanchamara2549 4 ปีที่แล้ว +5

    දැං රෑපවානියත් පිරිහිල තියෙන්නෙ .

    • @teena6051
      @teena6051 2 ปีที่แล้ว +1

      Ekanam Etta. Sanskrutiya Saha sadacharaya Saha acharadarma kunu bakkiyata veesi karala. !!!!!!

  • @nisharichandrasiri2424
    @nisharichandrasiri2424 ปีที่แล้ว

    Please upload robin hood

  • @rasikanimali2426
    @rasikanimali2426 3 ปีที่แล้ว

    💐💐🇱🇰❤💐

  • @nuwanfernando9196
    @nuwanfernando9196 4 ปีที่แล้ว +1

    Diya kada ima - water Margin

  • @prabuddhikaaluthgedara8764
    @prabuddhikaaluthgedara8764 3 ปีที่แล้ว +1

    O

  • @ruwangamge3905
    @ruwangamge3905 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @rasikamuthunayake
    @rasikamuthunayake 5 หลายเดือนก่อน

    ❤❤

  • @pasindusuranga191
    @pasindusuranga191 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍