What happened to Lucky Yoghurt? An Interview with Mr. Lal Keerthi Gunawardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • www.purple-pla....
    www.bensound.c....

ความคิดเห็น • 120

  • @DarshanaNuwan-t9i
    @DarshanaNuwan-t9i 5 หลายเดือนก่อน +1

    ඔබට ජය .... සදා ජය සතුට... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ☸️☸️☸️

  • @shashikate
    @shashikate 4 ปีที่แล้ว +20

    නැවත ශක්තිමත් ව්‍යවසායකයෙක් ලෙස නැගී සිටින්න.ඔබට සුභ පැතුම්.

    • @kasunbalasuriya9588
      @kasunbalasuriya9588 3 ปีที่แล้ว

      කතාවට රැවටෙන්නෙපා ... මිනිස්සුන්ව පට්ට විදියට හූරගෙන කෑවා... අපි දැන් නඩු දාල තියෙන්නෙ...

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 7 หลายเดือนก่อน

      ​@@kasunbalasuriya9588ඇත්තටම නොදන්න නිසයි අහන්නෙ , මොකද්ද උනේ අවන්කවම ඔබට කියල අපට කියන්න . අපිත් දැනගන්න ඕන මිනිස්සුගෙ ඇත්ත තත්වෙ . 🤔

  • @pradeepweerasinghe7420
    @pradeepweerasinghe7420 4 ปีที่แล้ว +13

    ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 ปีที่แล้ว +4

    තනිකරම ඇත්ත මටත් ඔය අත්දැකීම තියනවා සාර්තකම වෙලාවෙදී මුදලාලි මහත්තයා බැරිවෙනකොට හොරා අපේ රටේ හැටි මෙහෙමයි හැමෝම දාලා යනවා බිරිද දරුවොත් එහෙමයි

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 7 หลายเดือนก่อน

      අනේ මං පොඩියට සබන් හදල විකුනනව. මේ කියන දේවල් ඇත්ත නම් මට ඉන්නෙ මමම විතරක්ද 😢 ( අවන්ක විශ්වාසනීය මිනිස්සු කලුනික වගේ වෙලා )

  • @w.mihirafernandomihirafern9938
    @w.mihirafernandomihirafern9938 3 ปีที่แล้ว +7

    මම ගොඩාක් ආදරය කරන සාමාගමක් තමයි ලකි යොගට් සාමාගම .. ඔබට ජය..

  • @ranilk.herath8041
    @ranilk.herath8041 3 ปีที่แล้ว +5

    ඔබෙන් ගොඩක් දේ ඉගනගෙන තියනවා. ජය වේවා.

  • @edirikalejayarathna6234
    @edirikalejayarathna6234 6 หลายเดือนก่อน +1

    ජයවේවා ලකී ජාතියේ කිරි මව වේවා ,,,,,,,,,නැවත,,,,,,,,නැවතත්,,

  • @harithwalisinghe1028
    @harithwalisinghe1028 4 ปีที่แล้ว +29

    සෑම කඩාවැටීමක්ම වඩා ශක්තිමත් නැගීසිටීමක ආරම්භයයි. ඔබට ජය මැතිඳුනි..!! (Please reduce the background music. It’s so annoying and a hinderance to the discussion.)

    • @kasunbalasuriya9588
      @kasunbalasuriya9588 3 ปีที่แล้ว

      කතාවට රැවටෙන්නෙපා ... මිනිස්සුන්ව පට්ට විදියට හූරගෙන කෑවා... අපි දැන් නඩු දාල තියෙන්නෙ

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 3 ปีที่แล้ว +5

    නැවත නැගී සිටින්න ශක්තිමත්ව 🙏🙏

  • @iapadula
    @iapadula 4 ปีที่แล้ว +9

    හදවනින් ම සුභ පතමි........ ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !

  • @tharangautb
    @tharangautb 4 ปีที่แล้ว +24

    කවුද Edit කරපු එකා... Music දාල ගම කාල තියෙන්නෙ..

    • @sir_lk6992
      @sir_lk6992 4 ปีที่แล้ว +1

      oi u aluthen edit krla thiyanen , poddk hariyta kiyapan

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว +12

    🤔 ඇත්තටම හිතාගන්නත් බැරි උනා...ඔබ තුමාගේ දැනුම අපිට කොච්චර උපකාර උනාද ජීවිතය ගොඩ ගන්න...වරදින්නේ නැහැ ඔබ තුමාට...අපි බලාන ඉන්නවා lucky යෝගට් නැවත එනතුරු .....තෙරුවන්සරණයි ඔබ තුමාට .ජය..ජය..ජය.

    • @kasunbalasuriya9588
      @kasunbalasuriya9588 3 ปีที่แล้ว +1

      කතාවට රැවටෙන්නෙපා ... මිනිස්සුන්ව පට්ට විදියට හූරගෙන කෑවා... අපි දැන් නඩු දාල තියෙන්නෙ...

    • @harshachandimal5946
      @harshachandimal5946 3 ปีที่แล้ว

      Congratulations !

    • @manulakshan4777
      @manulakshan4777 2 ปีที่แล้ว

      @@kasunbalasuriya9588 e mko 🤔

  • @RUKOREA7
    @RUKOREA7 3 ปีที่แล้ว +10

    තවමත් ඔබේ වීඩියෝ බලලා අඩුපාඩුකම් හදා ගන්නවා. ඔබට පුළුවන් යලි නැගිටින්න.❤️👍

    • @maheshnishan8582
      @maheshnishan8582 ปีที่แล้ว +1

      Man sir was danne godak kal idala.. Oya hinda sir man godak dewal hadagththa.. Habai kopy nemi. Sathya jaya gann gaman. Me sir practical wada smart ilakkya jaya gann widiya hari.. Minissu hoyanna ikmanta jaya gann. Obata bohoma sthuthi.. ❤❤😊😊

  • @asithagunasekara8836
    @asithagunasekara8836 4 ปีที่แล้ว +2

    Good service and learning to all. Have greater strength!!

  • @Mercwolf99
    @Mercwolf99 3 ปีที่แล้ว +6

    හරියටම හරි මුල්‍ය ආයතන ගැන කිව්ව කතාව

  • @prasathdesilva6115
    @prasathdesilva6115 4 ปีที่แล้ว +2

    Best wishes and see you soon islandwide. May the blessings of Noble Triple Gem be with your company Lucky Yogurt!

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว

    Looking forward to eat Lucky yoghurt again. Good luck to you. If you give us fresh milk I will start using Lucky fresh milk. Please advertise so that people will know you are back. ❤

  • @prabhathbandara
    @prabhathbandara 4 ปีที่แล้ว +2

    Suffering can lead to transformation. And redemption. And marvelous mystery. Good luck sir

  • @balakathir3744
    @balakathir3744 4 ปีที่แล้ว +9

    ඔවු මියුසික් දානවා කියලා ගොන් වැඩක් කරලා. Remove the background music if you want people to watch up to the end. Anyway, important and motivational interview.

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว +3

    Super

  • @SenaWicks
    @SenaWicks 3 ปีที่แล้ว +2

    අනාගතය සුභම සුභ වේවායි පතමි.

  • @sudalk
    @sudalk 2 ปีที่แล้ว +3

    අනේ බං මේ background music එක නිසා හරි අපහසුවෙන් මේ වැදගත් කතාව අහනේ...අනික ඒ musicඑකේ කැත

  • @Asamaxcar1989
    @Asamaxcar1989 3 ปีที่แล้ว +8

    මූ ඇනුනේ අන්ඩුව හින්දා නෙවේ..මුට ඔනේ උනා එකපාරම ගොඩක් උඩට නඟින්න .මූ කරේ ලකී කිරිහලවල් වර්ග 3කට ව්ගේ පටන් ගත්තා ..අයෝජනය ලක්ශ 20 ලක්ශ 10 යි 50යිකියලා මිනිස්සුන්ගෙන් සල්ලි අර්න් ඔවුන්ට කිරි හලවල් දැම්මා..ඒවට ලකී නිශ්පාශන විතරක් දැම්මා..
    අන්තිමට හිතපු තරම් බිස්න්ස් නැති උනා බඩු රිඅටන් උනා.අන්තිමට ආයෝජකයෝ ගොඩක් බෑන්ක් ඩිපොසිට් ඉල්ලුවා. අන්න එතකොට මුට ඒවා දීගන්න බැරි උනා .මුට විතරක් නෙවේ මූ හින්දා සවුදි ගිහින් ආපූ මගේ යාලුවෙක් නැත්තට නැති උනා..
    ඒ එක්කෙනෙක් ඒවගේ නෙවේ මූ හින්ද් කෙලෞන අය ඔනේ තරම් ඉන්නවා..
    මුගේ මූලය කලමනකරිත්වය 0
    ඒජන්සි කරපු යටත් වැලේ වැල් නැති උනා කිරි කතා හින්දා කෙලවුන මිනිස්සු අනන්තයි අප්‍රමානයි.මුට ඒ ඩිපොසිට් දෙනවට වඩා වාසි උනේ කම්පැනිය වහලා දාලා බංකොත් කීම..
    ඌ කපටි වැඩේ කරේ ඌ ආයේ ගොඩ ගියා මූ හින්දා නැති උන උන්ට් ආයේ සදාකාලික ගොඩ ඒමක් නෑ

  • @amithachandima3318
    @amithachandima3318 4 ปีที่แล้ว +5

    ලංකාවෙ හැමදෙම දේශපාලනය තමයි දෙශපාලය නැතුව ව්‍යාපාර කරන අයට දෙශපාලුවො දියුණු වෙන්න දෙන්නෙ නැහැ.දෙශපාලන හයිය තියන උන්ට බැංකු වලින් ණය අඩුපොලියට හොදට දෙනවා. අරලිය වගෙ එවා පහුගිය අවුරුදු 5 කොහොමද නැගලා අවේ.

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 4 ปีที่แล้ว +10

    Background music sounds wadi. Ahan inna amarui

  • @ajithweerakoon-uk2mq
    @ajithweerakoon-uk2mq 9 หลายเดือนก่อน +1

    Outlet දාපු අයගේ Deposit වලට පොලු තියපු එකා බබා වෙන්න යන්නෙ 😊

  • @lalithsathkumara..2182
    @lalithsathkumara..2182 3 ปีที่แล้ว +7

    ලකි බංකොලොත් වුනේ කලමනාකරනයේ තිබු අති දුර්වලකම නිසා මිසක කලින් රජයකට බැනලා වැඩක් නැ.දැනටත් අනිත් සමාගම් සමග තරඟකාරි මිලට යෝගට් වෙලඳපලට සපයන්න බැරිවෙලා තියෙනවා.එමනිසා වෙලදසැල්වල විස්වාසය බිඳ වැටි අැත.මිට වඩා කුඩා යෝගට් කර්මාන්න පසුගිය කාලයේ ඉතා සාර්තක විමම මොහුගේ තර්කයන් බිඳ හෙලයි.

    • @dinushagalagedara4248
      @dinushagalagedara4248 7 หลายเดือนก่อน

      බඩු ගහල නැති උනේ බන් මු, අසීමිතව බඩු පස්සෙ ගියා

  • @ronaldherman9018
    @ronaldherman9018 3 ปีที่แล้ว +2

    What happened Ur share market

  • @janpraba4970
    @janpraba4970 3 ปีที่แล้ว +2

    Udawwak hatiyata api okkoma lucky products gamu.....obata jaya !!!

  • @newmalgamage7742
    @newmalgamage7742 4 ปีที่แล้ว +4

    Is this a musical programme ?

  • @arunausitha242
    @arunausitha242 4 ปีที่แล้ว +8

    Annoying background music!!

  • @thushararanasinghe5236
    @thushararanasinghe5236 4 ปีที่แล้ว +4

    All the very best sir !!!!!!!!!!!

  • @arumugamasoka4528
    @arumugamasoka4528 3 ปีที่แล้ว +1

    Thanks

  • @ravinduishara3757
    @ravinduishara3757 3 ปีที่แล้ว +3

    Recpect sir

  • @sacprasanna
    @sacprasanna 2 ปีที่แล้ว +1

    Pls bring it again. You know the formular.

  • @rushyamahendran2189
    @rushyamahendran2189 3 ปีที่แล้ว +1

    god bless you sir.

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Skyline1986.
    @Skyline1986. 4 ปีที่แล้ว +2

    Horrible background music.. Hw can we pay attention to the video.. No need background music during the video..

  • @lakshanalgama2133
    @lakshanalgama2133 4 ปีที่แล้ว +2

    All the very best!!! Glad to see you and your organization recover from setbacks!!!👏👏👏

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +2

    ඕවෑ SLS තියෙන වා කියලා බොරු කියලා නේ වික්කෙ,,,(පොඩි කඩවල අහිංසක අයට),,,,,Sales කරපු හොරු

  • @judehallinnage8487
    @judehallinnage8487 3 ปีที่แล้ว +4

    මූ මේ කඩේ ගිය එකෙක්..මුගෙ කතාව ඇතුලෙ ඒක තියෙනවා..

  • @ecompcsolutionmobilecare3464
    @ecompcsolutionmobilecare3464 4 ปีที่แล้ว +1

    සුභ පැතුම්. මම මේ video එක fb share කරා

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว

    මල ජරාව පැනිරස වැඩී .හයිලන්ඩ්.කොත්මලේ.රත්ති යෝගට කොච්චරනම් රසයිද

  • @shalithakaluarachchi3441
    @shalithakaluarachchi3441 ปีที่แล้ว +2

    දැන් ගෝඨා ආවට පස්සේ හරිගියාද🤣

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 4 ปีที่แล้ว +2

    All the best ...

  • @nishanrangana80
    @nishanrangana80 4 ปีที่แล้ว +11

    Me background music eka Maha karachlayk

  • @Skyline1986.
    @Skyline1986. 4 ปีที่แล้ว

    Laal sir godak adarei, obage deshana issara indan ahuwa, obata waradin naa sir, api ashirwada karanawa obata

  • @lasanthajayasinghe3394
    @lasanthajayasinghe3394 3 ปีที่แล้ว +2

    Meyata One Une Ikmanata
    Udata Yanna.
    Tikentika Patanganne Nethiwa
    MUllya Kalamanakaranaya
    Zeero.
    Mahabenkuwe Paaduwa kooti
    1200.
    Hebei 2005 -2015 Paaduwa
    Hejin kooti 80000 Paaduw
    Greek Bond Kooti 8000 Paduwa.
    Ewwa Maha Benkuwe Mudall
    Noweida Ewwa Obe viyapaarayata Bala Pewe Nedda.

  • @sampathjayathunga1662
    @sampathjayathunga1662 3 ปีที่แล้ว +2

    අහන්න ඉන්න අමාරුයි. Music එක නිසා

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 7 หลายเดือนก่อน

    කියන දේ ඇහෙනවා අඩුයි 👈😓

  • @laxmanbandara3401
    @laxmanbandara3401 4 ปีที่แล้ว +2

    👍

  • @gayanattygala1633
    @gayanattygala1633 4 ปีที่แล้ว +6

    Annoying music has ruined it.

  • @දිල්-ඡ7භ
    @දිල්-ඡ7භ 3 ปีที่แล้ว +1

    Obe yoght ewanna api vikunannam😍

  • @gamecuts6221
    @gamecuts6221 3 ปีที่แล้ว +2

    Video එක සංස්කරණය කරපු කෙනාට ඇස්වහක් කටවහක් වදින්න එපා කියල පතනවා :-D

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว

    😥😢😭

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

    අන්තිමට ගෝටා ගොනා රටටම කෙලිය කෙලල පැනල ගිහින් ම්න්කොල්ල් කාපු සල්ලිවලින් ලෝකේ වටේ රවුම් ගහලා රටට ආයේ ඌ බරක් උනා

  • @indarasenakelambe5511
    @indarasenakelambe5511 3 ปีที่แล้ว

    Apemenehek wetunama sunakagathi
    Athi awu henawenawa.udawkaranna
    Neha.obathumaedereyata yanna obata
    Jaya

  • @msyfernando1939
    @msyfernando1939 3 ปีที่แล้ว +1

    background music edit eka dipn podi lamayekta ahn inna appiryai

  • @chamilakoswatta7391
    @chamilakoswatta7391 3 ปีที่แล้ว +2

    desapalane na kiuwata CSN eke programme kara kiyanne mahinda golayek thama. 2015anduwata baninneth eka hinda thama. company eke salli mahindage chandeta viyadam karala kelawagatta kiyalai mata hitenne.

  • @wikramaliyanage762
    @wikramaliyanage762 ปีที่แล้ว +1

    ගෝඨා මේවනවිට කරල ඇති.

  • @chathunimaheshika1267
    @chathunimaheshika1267 10 หลายเดือนก่อน

    Nawatha oba thuma shakthimath wenna

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +2

    බිස්නස්එක හරියට මැනේජ් කලේ නැති නිසා තමා වැටුනේ ඒකට බැංකුවට ඇගිල්ල දිගු කරන්න එපා
    කොටස් විකුනන්න තිබුනානෙ ඒකෙන් ගොඩ එනවනේ

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 3 หลายเดือนก่อน

    දැන් තත්ත්වය මොකද

  • @IndikaSanjeewa96
    @IndikaSanjeewa96 4 ปีที่แล้ว +2

    meke background music gana hoyannathuwa kathawa withark ahanna.watinne e katha baha.balagena innawa lucky yogurt nawetha apa atharta enakn❤️

  • @wasanthawijayawardana4701
    @wasanthawijayawardana4701 ปีที่แล้ว

    Feel very sorry about Lucky....don't blame financial institutions ... built the business and messed up it....completely mismanagement of yours and the family members to some extent......lack of professionalism n integrity put you down...you know who I'm.

  • @BashiandLakmini
    @BashiandLakmini ปีที่แล้ว

    Lucky sirge phone number eka evannako

  • @sumuduamarakoon4318
    @sumuduamarakoon4318 3 ปีที่แล้ว +1

    Music nathnam ahanna thibuna.

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 ปีที่แล้ว

    Highland lucky tawa 1 tiyanawa matakanaha . Ewa arena anek ewaa awul me jathiyatama

  • @samarawickramageroshan6211
    @samarawickramageroshan6211 3 ปีที่แล้ว +1

    there is sound to much

  • @dileepaindunil7931
    @dileepaindunil7931 3 ปีที่แล้ว

    Obata jaya adare karapu weladanamayak lagadimadakinna labewa

  • @samarawickramageroshan6211
    @samarawickramageroshan6211 3 ปีที่แล้ว

    aiyoo sound

  • @sudathgamini854
    @sudathgamini854 3 ปีที่แล้ว +1

    පෝඩ් බඩු ගහන්න ගත්ත ට පස්සේ වෙච්චි දේයක් කනගාටු වෙනව

    • @dinushagalagedara4248
      @dinushagalagedara4248 7 หลายเดือนก่อน

      දන්නෝ දනිති ,,😂😂😂

  • @cr7sl295
    @cr7sl295 3 ปีที่แล้ว +2

    Lisin bank lone aran gemak gahanna ba lisin dala labana mase iwara karanna gihama gana laksha 10k aran gihin labana mase gihin mn meka iwara karanawa qwama aduma gane laksha 10.5 gewala iwara karanna dipanko ehema na 10k aran iwara karanna 15k ona masa 2i laksha 5k poliya anna a wage thamai LB lisin LOLS danna epa com lisin epa

  • @NishanChamikara-sf9im
    @NishanChamikara-sf9im 3 ปีที่แล้ว +1

    Program aka hodai, music aka thamai awl

  • @-friendsl
    @-friendsl 4 ปีที่แล้ว +2

    Number plz lal mahathage

    • @generaladmin6803
      @generaladmin6803 4 ปีที่แล้ว +1

      ඒ මොකටද? පු* නොදී හිටපන්...

  • @chamilakoswatta7391
    @chamilakoswatta7391 3 ปีที่แล้ว +1

    Nawatha enna

  • @cr7sl295
    @cr7sl295 3 ปีที่แล้ว +2

    😈😈😈😈😈 maha bank 1 gana oi kathawa mn qwa 2015 idan habai a kathawa wena kenek qwa 1kama puthgalaya me habai me rate koti2 1ta mewa therunada danne na

  • @ayeshagamage2715
    @ayeshagamage2715 4 ปีที่แล้ว

    Mage ayathanaya hamadama adare lucky maw ape weti weti nagitina pannare sithmule bihikare nubai

  • @imesh6302
    @imesh6302 2 ปีที่แล้ว

    mama matara .meyage thathatha thamai laki yoghurt patan gaththe e manussaya thamai meke mul puruka.e manussaya gein geta gihin thamai business eka kare.meyage me manussaya pita ratin bala pitikiri genalla wede karanna gihin amaruwe wetuna.wediyen laba hoyanna gihin thamai ohoma une.

  • @darshana4717
    @darshana4717 2 ปีที่แล้ว +2

    කවුද හුත්තො මේක එඩිට් කලේ

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 ปีที่แล้ว

    Mekatamayi satyaya

  • @nipunrasanga3901
    @nipunrasanga3901 3 ปีที่แล้ว +1

    Wedagath deyak ahagnna nene music track ekak dla.. hena karadarai appa. 😠😡

  • @gone6862
    @gone6862 ปีที่แล้ว

    අලු ගසා නැගිටින වෙනුවට බඩුගසා නැගිටින කියල දාපල්ලා මූ ගැන් දන්නවා ඒපැත්තෙ ගෑනු නම් මූට කෙල උනෙත් ඒක නිසාම තමයි 😂

  • @tharinduarunaunaparanavithana
    @tharinduarunaunaparanavithana 4 ปีที่แล้ว +1

    Kathawa mokk unath yogert koyana nama haduwe Kaburupitiye lucky aka awagema lal mahathya aye gama gahanan ona congratulation

  • @englishacademy1087
    @englishacademy1087 4 ปีที่แล้ว +1

    Shit, bad music, quality work ruined.

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 ปีที่แล้ว

    Polo chandra kumara kadanarachchitath okamayi kalee

  • @asankadesilva361
    @asankadesilva361 3 ปีที่แล้ว

    Meyata hodata salli tiyena kaale.. Meyage weda karana ayata inna rent ekata gatta 🏠 kata salli geuweth nehe...

  • @rifaanhamza4737
    @rifaanhamza4737 ปีที่แล้ว

    Mama thamai hodata kare.
    Gota gena dan mokada kiyanne

  • @mrklfenandu505
    @mrklfenandu505 ปีที่แล้ว

    atta prewat bankuwala enna hitak papuwak nate teresannu.

  • @kasunbalasuriya9588
    @kasunbalasuriya9588 3 ปีที่แล้ว +1

    කතාවට රැවටෙන්නෙපා ... මිනිස්සුන්ව පට්ට විදියට හූරගෙන කෑවා... අපි දැන් නඩු දාල තියෙන්නෙ.. ලක්ෂ දහයක් පොල්ල තිබ්බේ.. මල්ලි මැරුණා.. නැන්ද තාම අඬනවා

  • @JayaweraJv
    @JayaweraJv 4 หลายเดือนก่อน

    Ane thoge ammata hamaniya hora,hora,hora,,,,

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 7 หลายเดือนก่อน

    Montage wachana Tika lihi vidiyata kathakarnna apa mokada daksayo kawadath wattanna Baha Mona dekarla Hari minissu godayawa Man metika kiuve nevedanaya karnna kenata

  • @cr7sl295
    @cr7sl295 3 ปีที่แล้ว +1

    2015 ps rata kawa mata business walin paduwa koti 1.5 a mata business nawaththuwa job 10k sewakayoo 10k ain karala yantham berunee dn aimath gemak gahanawa deshapalanee apita ona ratta ona hoda rajek business karana hamoma kiyana kathawa Dammika perera kiyana de ahapankoo 1 dolar ekak wadi une na 2015 ps rata kawa mewa deshapalanee nemei aththa 58 lakshayak moda katha24k kiyala unta oka notherena 1 mewa therenawa 😂😂😂

  • @JayaweraJv
    @JayaweraJv 4 หลายเดือนก่อน

    Pala Pala hora badu karaya

  • @chandanakumara6140
    @chandanakumara6140 3 ปีที่แล้ว

    Mokakda bn meka wedagth katha bahak music karala thiyenne melo rahak ne

  • @roshanwadasinghe7294
    @roshanwadasinghe7294 ปีที่แล้ว

    🎶 eka knwa

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    මේ යොගට් කිසිම රසක්නෑ.මම කෑවේ එක දවසයි.

  • @danielchristy6930
    @danielchristy6930 ปีที่แล้ว

    All the best