මුදවපු මී කිරි සහ රසම රසට යෝගට් නිෂ්පාදනය/Welagedara Milk product/mee kiri hatti/yogat nishpadanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2022
  • මී කිරි ව්‍යාපාරයක් ආරම්භ කරමු | ස්වයං රැකියායෝගට් නිෂ්පාදනය
    මුදවපු කිරි පිරිසිදුවට ගෙදරදීම
    Welagedara Milk product
    Sudath samantha - 071 4902094
    8.119338, 80.166618
  • บันเทิง

ความคิดเห็น • 28

  • @manjularukshan1176
    @manjularukshan1176 ปีที่แล้ว +7

    කොල්ලා උඹ රාජාංගනේට වත්කමක්. අනිවා මම කොහේ හරි තැනකදි වෙලගෙදර ප්‍රඩක්ට්ස් දැක්කොතේ බය නැතිව ගන්නවා. මොකද එයාලා ගොඩාක් හොඳ කොලිටියක් මේන්ටේන් කරනවා. ඒ වගේම උඹට පුළුවන් වෙන්න කියලා ප්‍රාර් තනා කරනවා රාජංගනේ විතරක් නෙමේ මුළු ලංකාවේම දේවල් කවර් කරන්න. දවසින් දවස උඹේ ලොකු Improvement එකක් තියෙනවා මචං. නියමයි. දිගටම කරගෙන යමු. අනිවා තව ටික කාලෙකින් සිල්වර් බැජ් එක ගන්න පුළුවන් වෙයි.

  • @cinecitymusicvideo6536
    @cinecitymusicvideo6536 ปีที่แล้ว +2

    අපේ සුදු මල්ලි,පොඩිවට පටන් ගත්ත ගොවි පල, නිෂ්පාදන වැඩ කටයුතු පටන් අරන්. දිනෙන් දින දියුණුවට පත් වේවා ...! වැඩසටහන ඉදිරිපත් කරපු මල්ලිටත් ගොඩක් ස්තුතියි . බුදු සරණයි ...!

  • @apevillagecooking7136
    @apevillagecooking7136 ปีที่แล้ว +3

    Mee ayiya ape gewal lage. Harima suhadasili pudgalayek. Uthsahawanthayek... jaya wewaa.... thawa thawath mee karmanthaya xawasin dawasa diunuwatapath wewaa..... 👍👍👍👍👍🏕🏕🏕

  • @prabhasri1279
    @prabhasri1279 8 หลายเดือนก่อน +1

    මමත් මීට පස්සේ වෙලගෙදර කිරි තමයි මිලදී ගන්නේ.මට විශ්වාසයක් ඇති වුණා .තෙරැවන් සරණයි !

  • @KRGAME1212
    @KRGAME1212 ปีที่แล้ว +1

    Hoya Hoya hitapu deyak...thank you Soo much..

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +1

    උතුම් සේවයක් ඔබ ලබා දෙන්නෙ.

  • @lalithkamal590
    @lalithkamal590 ปีที่แล้ว +1

    Budu saranai...jaya wewa.......

  • @pushpakumar5832
    @pushpakumar5832 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @anjali86478
    @anjali86478 ปีที่แล้ว +2

    Good job❤

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Jaya wawa🙏

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    ජයවේවා
    Ape de රැකගන්නා ඔබට ....

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 หลายเดือนก่อน +1

    Dan Colombo, kottawe, piliyandala awata thiyenawada ganna.

  • @NilakshaBandara
    @NilakshaBandara 2 หลายเดือนก่อน +1

    Ganne kohenda kandy valeta

  • @sanoremix1864
    @sanoremix1864 ปีที่แล้ว +2

    malu ganna farm akaak gena vdieo akak oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
    e

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 หลายเดือนก่อน +1

    Colombo, piliyandala. Kottawa awatin ganna puluwanda?

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      call akak deela balanna

  • @user-zt3gd4vj5c
    @user-zt3gd4vj5c หลายเดือนก่อน

    Oygollo kirimudawanna ganne meekirimada elakiri walin barida

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      Elakirith puluean.... welanda pole thiyenne gofakee kirihattine...kadawala plastik kap wala thiyenne alalori hatti

  • @ClineBrats
    @ClineBrats 10 วันที่ผ่านมา +1

    kuliyapitiyta deliver ynwd

  • @ClineBrats
    @ClineBrats 10 วันที่ผ่านมา +1

    kohed me kurunagala d ?

  • @shehanitharushika7213
    @shehanitharushika7213 5 หลายเดือนก่อน

    අනේ පීලීස් මෙකට උදව් කරන්න කෝ යොගට් ,චීස් එහෙම තියෙන ෆැට්රි එකක් වැඩ කරනවා කියන්නේ ගොඩක් අමාරැද ගැහුනු අයට බර එහෙම උස්සන්න දෙනවාද වයස 18 කෙනෙක්ට යන්න ඉන්නේ වැඩ අමාරැද අනේ පීලීස් මෙකට උදව් කරන්න කියන්න කෝ

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      ගෑණු ළමයි ඕන තරම් මේ ෆැක්ටිවල වැඩ කරනවා. ගැහැණු අයට උස්සන්න පුළුවන් තරම් බර තමයි මේ වගේ දෙන්නෙ. මේ ෆැක්ටිවල පිරිමි අයත් වැඩ කරනවනේ ඒ අය තමයි වැඩිපුර බර උස්සන ඒවා කරන්නේ. මේ ෆැක්ටරයේ වුණත් උදේ විනාඩි පහක් විතර තමයි කිරි ටින් උස්සන්න තියෙන්නේ. ඊට පස්සේ ඒවා රත් කරලා පොඩි පොඩි කප් වලට තමයි වදින්නේ. දවසක් දෙකක් වැඩට ගිහිල්ලා බලන්න. මුලින්ම ඕනම දෙයක් කරන්න පුළුවන් ශක්තිය හිතට ගන්න ඕන ඊට පස්සේ ඕන ගමනක් යන්න පුළුවන්. බුදු සරණයි....

    • @shehanitharushika7213
      @shehanitharushika7213 5 หลายเดือนก่อน

      @@rajanganekollo anee tanx kiuwata me dewl