School holiday Day in my life vlog | How I save money | Budget book

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 242

  • @AnulawathiManike-o3k
    @AnulawathiManike-o3k 3 หลายเดือนก่อน +21

    දෝණි ඔයා ගොඩක් ලස්සන වෙලා.ඔයා හරිම බුද්ධිමත්.පිලිවෙලකට ජීවිතය ගෙනියනවා ඔයා වයසක අපටත් තරුණ දරුවන්ටත් ආදර්ශයක්.ඔයාලා දෙන්නාට ජේසුස් පිහිටයි

  • @shenvlogs2000
    @shenvlogs2000 3 หลายเดือนก่อน +24

    මමත් අක්ක වගේ තමා ගත්ත ගමන් ඔහේ අදිනවා, ඒ වුණාට අයිය කියන කතාව හරී. කී දෙනෙක් ෆිටෝන් කරනව ද දන්නෙ ත් නෑනෙ shops වලින් ගන්න ඒව වල . ඒක නිසා සෝදල අදින එක අපේ සෞඛ්‍ය ට හොදයී

  • @NethmaPerera
    @NethmaPerera 3 หลายเดือนก่อน +12

    අක්කෙ ඇත්තටම අක්කා කෙට්ටු වෙලා දැන් හරිම ලස්සනයි අනෙ මහත කාලෙත් ලස්සනයි ඒ උනාට දැන් ගොඩක් ෆිට් එකෙ ඉන්නවා වගෙ අක්කා ❤️

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 3 หลายเดือนก่อน +3

    අද නම් ස්ලයි අයියා කතා කරනවා..... ඔයාලාට මේ පාර තමයි හරියටම බර පාලනය කර ගන්න ලැබුනේ...දිගටම කරන් යන්න..වෙනසක් පේනවා..🎉

  • @rebeccawarnakula1729
    @rebeccawarnakula1729 3 หลายเดือนก่อน +6

    1st time හොදලා තමයි අදින්නෙ.sly ගෙ කථාව ඇත්ත.ජේසු පිහිටයි .

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 3 หลายเดือนก่อน +15

    ඔව් ඔව් අනිවාරෙන්ම ඕනේ බර අඩු කර ගන්න වීඩීයෝ එක.❤❤

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 3 หลายเดือนก่อน +1

    අක්කා කෙට්ටු වෙලා..ලස්සන වෙලා ❤️❤️
    මමත් අලුත් ඇඳුමක් ගෙනාවොත් හෝදන්නෙ නැතුව නම් අඳින්නෙ නෑ wash කරන්නම ඕනි..නැතුව අඳින්න කැමති නැහැ 🥰

  • @nadiadaniel9967
    @nadiadaniel9967 3 หลายเดือนก่อน +3

    I do wash newly bought clothes before wearing them. It's because lot of people try them on and touch them. I believe it is a good practice of hygiene. I can remember during Covid people weren't allowed to use fitting rooms. We used to buy clothes and return back if you don't like it. Returned items straight going into a quarantine section for few days before display them again. Good idea to wash new clothes before wearing.

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 3 หลายเดือนก่อน +5

    මාත් ඔයා වගේ අක්කේ. ඒ වුනාට අයියා කියන කතාවත් ඇත්ත. ❤❤❤❤

  • @1111Charithya
    @1111Charithya 3 หลายเดือนก่อน +1

    1st time soodala thmai adinne akkee. Undergarments nm අනිවාර්යයෙන් ම soodala thamai adinne.

  • @hansisubasinghe6717
    @hansisubasinghe6717 3 หลายเดือนก่อน +3

    Akke couple financial management gana video ekak karannako. couple ekak widihata family expenses kohomd karane e wage dewal.

  • @Lorraine87
    @Lorraine87 3 หลายเดือนก่อน +3

    අනේ අක්කි අනිවාර්‍යයෙන්ම බර අඩු කරගත්ත සම්පූර්න විදිහ ගැන video එකක් දාන්න 😊🥰

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 หลายเดือนก่อน +1

    ගොඩ දවසකින් ඔයාගෙ vlog එකක් බැලුවෙ.ඔයා ගොඩක් ලස්සන වෙලා.cute look එකක් අැවිත්..❤මමත් හෝදන්නෙ නෑ අනේ tag කඩලා අදිනවා.

  • @shamasenadeera8462
    @shamasenadeera8462 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් කෙට්ටු වෙලා ලස්සනයි ❤ ඉස්සර පරන කාලේ වගේ පුංචි ගෑනු ලමේක් වගේ.පහුගිය කාලේ නොකිව්වට දුක හිතුනා ගොඩක් මහත් වෙලා ලස්සන අඩුවෙලා තිබුනේ .හැබැයි ගොඩක් ම කෙට්ටු වෙන්න ත් එපා එතකොට ලෙඩා වගේ වෙයි.තව චූට්ටක් අඩු උනොත් ඇති .අපිටත් කියලා දෙන්න කරපු දේවල් ❤

  • @rosalnethu2294
    @rosalnethu2294 3 หลายเดือนก่อน

    Meal prep karala thyala office aran yanakota lunch eka aran ghin da ganne? Khmda microwave krnne ethkota?

  • @yasinthalanka9699
    @yasinthalanka9699 3 หลายเดือนก่อน +3

    ඔයා ජීවත් වෙන විදිහට මම හරිම ආසයි ❤😊

  • @achalaathukorala1162
    @achalaathukorala1162 3 หลายเดือนก่อน +6

    මමත් කැටේකට සල්ලි එකතු කරා අක්කේ.ඔයාගෙන් දැකලා.මාස 3n karanna thibba eka මම මාස 2n එකතු කරා.මාර happy.anniversary ekata mama එකතු කරේ.මට නම් ගොඩක් සාර්ථකයි.අයේ දැන් මම එකතු කරනවා.ලංකාවේ කාසි වැඩි නිසා මම කැටේකට එකතු කරේ.ඇත්තටම දැන් සල්ලි හොය හොය දාන්නේ.⁣ආදරෙයි❤❤

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 3 หลายเดือนก่อน +2

    ඉක්මනට සනීප වෙන්න අක්කේ. හරිම ලස්සන vlog එකක් ❤❤❤❤ Thank you අසනීපෙන් ඉඳලත් vlog එකක් අරන් ආවාට ❤️❤️❤️😘😘😘

  • @sl2college90
    @sl2college90 3 หลายเดือนก่อน

    Hi Anji Akki,
    Godak asawen hitiye oyage vlog ekak enakan. Aniwaarayen weight loss journey eka gena apita kiyala denna. Monawage kemade wediyen kanne, monawade ayin kare? Takeout gaththata passe dawase, thawath kema adu karanawade? Gym yanne onimade? Gedara exercise karanne beride? Gym gihilla/walk karala gedara awama badigini nedda godaak kanne? Gym giyaama karana specific workout tiyenawa de? Dawasatama coffee kochara gannawade? "Steps gaana" kiyanne mokakde? Ekath count karanne onimade? I am struggling with my weight loss journey Akki... hoping to learn frm you. Isthuthi! ❤

  • @harshanidissabandara
    @harshanidissabandara 3 หลายเดือนก่อน +2

    අක්කිට ඉක්මන් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... ❤
    Sly අයියා වගේ තමා මාත්... මටත් අලුතෙන් ගෙනාව ඇදුන් සෝදන් නැතුව නම් අදින්නම බෑ... සෝදලාම තමා මං නම් අලුතෙන් ගන්න හැම ඇදුමම අදින්නේ... 😌
    අක්කි බර අඩුකර ගත්ත විදියත් ගේන්නකෝ... 😍

  • @hasithaponnamperuma4782
    @hasithaponnamperuma4782 3 หลายเดือนก่อน +1

    මං නම් ඇන්ජි අක්කා වගේ..😊අලුතෙන් ඇඳුමක් ගත්තම අදිනකං ඉවසිල්ලක් නැ...❤😊

  • @renukaperera6334
    @renukaperera6334 3 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුභ ආරංචියක් අහන්න ආසාවෙන් ඉන්නෙ

  • @vindi1309
    @vindi1309 3 หลายเดือนก่อน +2

    Shooi Anji අක්කේ Video එක💝💝💝💝 ආසයි video එකක් දාලා තියෙන්නේ කියලා දැක්කම 🤗🤗😁😁

  • @sonufernando5583
    @sonufernando5583 3 หลายเดือนก่อน +1

    අක්කි, මම sly අයියා වගේ. මට වුණත් hubby ට වුණත් ඇඳුමක් ගත්තම ඒක wash කරලා තමයි අදින්නේ. අපි ගන්න ඇඳුම් අපි වගේම තව ගොඩාක් අය fitton කරනවනේ. ඒ නිසා නිකං අවුල් වගේ මට දැනෙනවා 🤭

  • @Saumperera
    @Saumperera 3 หลายเดือนก่อน +10

    අනේ නංගි,ඔයාට කියන්නමයි හිටියෙ.බර අඩු කරගත්ත විදිය පිලිවෙලට vlog එකක් කරන්න❤

    • @batheegamakanthi1512
      @batheegamakanthi1512 3 หลายเดือนก่อน +2

      😮 est ce que vous achetez les vêtements ?

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 3 หลายเดือนก่อน

    අනේ ... කටහඬ ත් වෙනස් වෙලා .ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤

  • @shanid405
    @shanid405 3 หลายเดือนก่อน +1

    Get well soon! Thawa vlogs oni... definitely weight loss journey details.

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 3 หลายเดือนก่อน +2

    සමහර වේලාවට හොදලා අදිනවා සමහර වේලාවට 1st time ඇදලාම තමා හොදන්නේ😁❤️

  • @SudithaFernando
    @SudithaFernando 2 หลายเดือนก่อน

    ඇන්ජි මෙහෙමයි ඔයා ගන්න ඇදුම වෙන කවුරුත්ම ෆිටෝන් කරලා නැත්තම් ගෙනාපු ගමන් ඇන්දට අවුලක් නෑ .ඒත් කට්ටිය කීප දෙනෙක් ඇදලා තියනවා නම් ප්‍රශ්නයක් තියනවා සමහරුන්ට ඇගේ අලුහම් වගේ හමේ රෝග සහ දාඩිය තියනවා එතකොට ඔයාට බෝවෙන්න පුලුවන් .නැතිනම් අලුත්ම ඇදුමක් නම් වෙන කවුරුත් ඇදපු නැති ප්‍රශ්නයක් නෑ ගෙනාපු ගමන් ඇන්දට .❤❤❤

  • @dealwisruwan2329
    @dealwisruwan2329 3 หลายเดือนก่อน

    Hi Akki,
    About the Meal Prep videos
    Could you please show us and train us on,
    How to consume food with minimum waste
    How to prepare food with minimum waste
    How you get to choose food items in buffets & prepare your meal plate without being ends up in the dustbin (Reason is Akki, lot of Sri Lankans do not know how to prepare their plate at buffets - which is a big shame)
    Thank you !

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 3 หลายเดือนก่อน +1

    Hi Nangi oya lassana wela. Mamanam suites wash karala use karanne eka godak safe I think. Ok tc God bless you both of you. Love you ❤

  • @mayfdo6896
    @mayfdo6896 2 หลายเดือนก่อน

    I always wash before I ware it for the first time. I really enjoy your videos. I live in Melbourne too and pls share the diet plans it will be really helpful. 😊

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 3 หลายเดือนก่อน

    ඔයා හරිම ෂෝක් නංගි.. බර ගැන නම් ඕනමයි... පඩි සල්ලි ඉතුරු කරන හැටිත් ඕන😊

  • @ayosquilling4353
    @ayosquilling4353 3 หลายเดือนก่อน

    ඔව් අයියගෙ රැවුල වැඩී කොන්ඩෙ වැඩී😂
    මමත් අක්කි වගේ ආයෙ හෝද හෝද ඉන්නෙ නෑ අදිනවා ඊට පස්සෙ තමා හෝදන්නෙ
    ඒ බජට් ඩයරි එක මරු මාත් ආසයි කරලා බලන්න 😊

  • @D.D.W-w7r
    @D.D.W-w7r 19 วันที่ผ่านมา

    ස්ලයි වගේ නම් නෙවෙයි.. කෙලින්ම අඳිනවා ඔයා වගේ 😊

  • @shanzthomas5052
    @shanzthomas5052 3 หลายเดือนก่อน +1

    ou.. aththatama akki kettu wela thamai tkk.. munath hodatama behala. issara akkige muna bolayak vge. den nm ganata innava. den mune jawline ganna try krnna. akkita lassanai ethakota

  • @vindi1309
    @vindi1309 3 หลายเดือนก่อน +3

    අක්කා යි Sly Ayya යි දෙන්නම වගේ.. සමහර වෙලාවට hodanne නැතුව අඳිනවා සමහර වෙලාවට හෝදලා අඳිනවා

  • @jeevakaluarachchi
    @jeevakaluarachchi 3 หลายเดือนก่อน

    දුව ඔයා ලස්සන වෙලා. ඔයත් පුරුදුවෙන්න අලුත් ඇදුමක් ගත්තම හෝදලා අදින්න...❤❤❤❤

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 3 หลายเดือนก่อน +1

    මාත් sly වගේම තමා aduma hodala adinne. Vedio eka lassanai ❤

  • @shashitevi4734
    @shashitevi4734 3 หลายเดือนก่อน

    අලුත් ඇදුම් ගත්ත ගමන් අදිනව 😂....trousers වල දෙපැත්තෙන් මහන්න...ආයි ඕන වුනොත් ලෙහන්න පුලුවන් ...අපරාදෙ ආයි ගන්නෙ

  • @malaniperera2839
    @malaniperera2839 3 หลายเดือนก่อน

    Duwa hari buddimath widihata jeewithe geniyanawa.siyalu balaporoththu itu wewa.theruwan saranai.♥️

  • @hashiniranchagoda
    @hashiniranchagoda 3 หลายเดือนก่อน

    Akki ganu lamayek ta akki ge jiwithen ganna godak dewal thiyenawa.
    Ithin ඒ wage api ta thawath උපදෙස් denna, igena ganna lamai ta, ganu lamain ta godak watinawa ❤🥺
    Ganu lamayek widihata independent wena eka.
    Me wage topic gana katha karannako
    Jesu pihitai ❤️

  • @TheKenmaster71
    @TheKenmaster71 3 หลายเดือนก่อน +1

    Would love to hear about the weight loss process. Thank you

  • @kushmifernando2663
    @kushmifernando2663 3 หลายเดือนก่อน

    අක්කි වගේ තමා ❤ අලුත් සුවදට අදින්න ආසයි 😁😁

  • @nagendranpillai9309
    @nagendranpillai9309 3 หลายเดือนก่อน

    මම නම් ඔයා වගේ....හෝදන්න කැමති නෑ..ලස්සනට අදින්න තමයි කැමති 😂😂👍

  • @priyangikasubashini7750
    @priyangikasubashini7750 3 หลายเดือนก่อน +1

    දන්නවද ඇන්ජි ගාමන්ට් වල මහද්දී කී දෙනෙක් අල්ලනවද, රෙදි වල කෙමිකල් තියනවා, ඒවායේ සමහර දේවල් අපේ හමට ඇලර්ජි වෙන්න පුලුවන්. මහන කොට ලා පැහැති ඇදුම් වල පැල්ලම් වදිනවා සමහර විට, එතකොට කෙමිකල් දාලා ඒවා අයින් කරලා අයන් කරනවා ඒ ඇදුම්. මම ගාමන්ට් එකක වැඩ කලා. දන්නවා වෙන දේවල්. මට සමහර රෙදි එක්ක වැඩ කරද්දී පවා හමේ කැසීම් එනවා, තව තව තියනවා ඒ නිසා සෝදලා අදින්න, ඒක හොදයි කෝකටත්.මොකද හැම වෙලාවම එක වගේ නෑ.

  • @bsurepharmaceuticals306
    @bsurepharmaceuticals306 3 หลายเดือนก่อน

    First wash is a must just like Sly😊
    Sly needs a haircut to make Anji happy😂
    Wishing you all the Very Best ❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 หลายเดือนก่อน

    මම නම් ගෙනාව විදියට අදිනවා. අපේ පුතා හෝදල අදින්නේ. ලස්සන video එකක් .

  • @hiranyapeiris9355
    @hiranyapeiris9355 3 หลายเดือนก่อน

    Where did you try the red jacket from , please? It's very pretty... 😍😍😍
    Your saving methods are very practical and inspiring...very useful too. If I may, I recently bought a Kenwood stand mixer from Harvey Norman for a fraction of the price of a Kitchen Aid mixer ( EOFY sale )... Kenwood is a renowned and time-tested brand and it works like a dream!!!

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 3 หลายเดือนก่อน

    අපේ අම්මල තාත්තල නං කියනවා හොදල අදින්න කියලා. මොකද මට ඇලජික් වෙලා තියෙනවලු පොඩි කාලෙදි එහෙම හේදුවෙ නැති දවසට. ඒත් මම දැන් නම් එහෙම අදින් නෑ. ඒත් අපේ තාත්ත නම් 70y වෙලත් sly අයිය වගෙ මුලින් ඇදුම හොදල අදින්නෙ. Washing machine දාන්නෙත් නෑ. එයාට අතේ ම හොදල තමයි හිත හැදෙන්නෙ.

  • @chethikamudalige1979
    @chethikamudalige1979 3 หลายเดือนก่อน

    මාත් අලුත් ඇදුම් ගත්තාම හෝදලා තමයි අදින්නේ නංගි ❤😊

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 หลายเดือนก่อน +2

    Anji weight loss එක video එකක් දෙන්න please

  • @chinthasenadira3220
    @chinthasenadira3220 3 หลายเดือนก่อน

    අපේ මහත්තයා ත් එහෙම තමයි හෝදලා තමයි අදින්නේ,එයා අනිවාර්යයෙන් හෝදනවා.මම නම් හෝදන්නෙ නැහැ ,හැබැයි ලගදිනම් සමහර ඒවා හේදුවා.මේ පාර ගත්ත ඔක්කොම හේදුවා,කොරෝන ප්‍රශ්න වගේ ආවනිසා එහෙම පුරුදු වෙන්න ඇති,මගේ පොඩි දුවත් හෝදන නිසා මමත් හේදුවා .

  • @anuradhakarunarathna6141
    @anuradhakarunarathna6141 3 หลายเดือนก่อน

    මමත් ඔයා වගේ තමා. අලුත් ඇදුම් හෝදන්නෙ නැහැ අදිනවා

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 3 หลายเดือนก่อน

    මං ඔයා වගේ නංගි. ඔයාටත් වඩා ශ්‍රේෂ්ඨයි වෙලාවකට... මොකෝ ගමන ගිහින් ආවම තමා සමහර වෙලාවට ටැග් එක කඩන්න මතක් වෙන්නේ . 😁😁😁

  • @Piumeeranaweera
    @Piumeeranaweera 3 หลายเดือนก่อน

    Aluthin gatta Adum hodala adina eka tama mn dakina widiyatth hodama.Sly Ayya qyana eka atta.Aussi wala mehema nowunath Lankwe nm shop ekakta giyama penawane anith aya fiton karala adum bimath dala yanwa.Festival kaleta adum pagenawa.hamoma fiton karapuwane api aran enne virus godak.
    get well soon akki

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 3 หลายเดือนก่อน

    I am also like you when I buy clothes. I first wear and then wash. I did the envelop challenge it was good. Thanks for the budget book. Get well soon and take care. Enjoy watching your vlogs.

  • @sandeepamadushan1426
    @sandeepamadushan1426 3 หลายเดือนก่อน

    Math akka wage thama aluth adun hidanneh na 😊 akke issara wage eka vlog ekak gennako edama record karala edama upload karanna puluwan ekak eka hari shoy kiyala hithenawa 🙃

  • @shiromikurera216
    @shiromikurera216 3 หลายเดือนก่อน +1

    බර අඩු කර ගත්තේ කොහොමද කියන්නකෝ දුව.

  • @CelinSenanayake
    @CelinSenanayake 3 หลายเดือนก่อน

    Slay putha is correct.. Do not waer without washing. Good luck.

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 3 หลายเดือนก่อน

    අක්කෙ ලංකාවෙ open university එකෙන් engineering , physics වගේ degree කරල Australia ඇවිල්ල life එක success කරගන්න පුළුවන් වෙයිද , ඔයා අදුරන එහෙම කරගත්ත අය ඉන්නවද

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 3 หลายเดือนก่อน

    So sad to hear that you were not feeling too well. and happy to hear your on the road to recovery... well Angie .. I also do the same ..wear the new one .. and then wash.. my daughter washes and then wear.. the challenge book is quite interesting.. thank you so much .. hope to see many more videos.. take care and stay safe.

  • @indranijagodaarachchi1118
    @indranijagodaarachchi1118 3 หลายเดือนก่อน +1

    ඔස්ට්‍රේලියාවේදී එදිනෙදා භාවිතා කරන විටමින් සහ fish oil ගැන පොඩි විස්තරයක් කරන්න .අලුතින් ආව අයට .

    • @ManoriPrasangika90
      @ManoriPrasangika90 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්.... ඔනම කෙනෙක් australia ආවාම ගන්න ඔන විටමින් ජාති , බේත් වර්ග ගැන ....

  • @srimaprincess4099
    @srimaprincess4099 3 หลายเดือนก่อน

    ඔයා ලස්සන වෙලා. මමත් ඔයා වගේ ගත්ත ගමන් ඇදුම් අදිනවා😂. හැබැයි පුතාගෙ ඒවනම් සෝදනවා.

  • @Kulani-q9i
    @Kulani-q9i 3 หลายเดือนก่อน +2

    Anee akki weight loss journey eka genna 🩷 iya kettu wela lassana wela

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya9345 3 หลายเดือนก่อน

    Akki get well soon ❤ math sly aiyage team eke. Math wash krnne natuwa aluth adum adinne nah. Heee sly aiyage konde wadi wage thama 😊 see you akki❤

  • @nush2018
    @nush2018 3 หลายเดือนก่อน

    I'm also like you however I wash undergarments before wearing them for the first time... 😊

  • @Timetocraft210
    @Timetocraft210 3 หลายเดือนก่อน

    Aniwaryen hodala adinne mamanam. Aiya kiyanade hari man hithanne akki😊hodala adina eka hodai kiyala man hithanne. Godak adarei oya harima cute❤

  • @shanikafernando5909
    @shanikafernando5909 3 หลายเดือนก่อน

    අළුත් ඇදුම් උනාට හෝදලා අදින්නේ. අපේ ගෙදරත් ඔය වගේ . එක්කෙනෙක්ට හෝදන්නේ නැතිව අදින්න බෑ. අනිත් කෙනා අළුත් ඇදුම හෝදන්නේ නැතිව පලවෙනි සැරේට අදින්න ආසයි.

  • @ajaniranwala8999
    @ajaniranwala8999 3 หลายเดือนก่อน

    I also wear without washing but that depends on from where I buy clothes. If it is a place which dust settle on clothes I wash before use .

  • @rajithasanjeewani3315
    @rajithasanjeewani3315 3 หลายเดือนก่อน

    ඔව්. අලුත් ඇදුමක් ගත්තාම හෝදලා අදින්න. මොකද කී දෙනෙක් ඔය ඇදුම් fit on කරලා බලනවාද ගන්න කලින්. ඉතින් කී දෙනෙක්ගේ germs තියනවාද? එ නිසා අනිවාර්‍යෙන් හෝදලා අදින්න.

  • @Cucuoos123
    @Cucuoos123 3 หลายเดือนก่อน

    For hygienic reasons better to wash before wearing.I,always do

  • @chathudilhani1117
    @chathudilhani1117 3 หลายเดือนก่อน

    මමත් අනිවාර්යෙන් සෝදලා තමයි අලුත් ඇඳුම අඳින්නේ.

  • @t.kvindyani8835
    @t.kvindyani8835 3 หลายเดือนก่อน

    මමත් ඔයා වගේ.. මාත් ආසයි ඒ අලුත් සුවදටම අදින්න. ඉතින් tag කැඩුවා ඇන්දා.. 😆😆😆

  • @kumudunie7898
    @kumudunie7898 3 หลายเดือนก่อน

    Oyagen igena ganna godak dewal thiyenawa wayasaka apitath oyage sithum pathum siyallama ikmanatama ituwenna kiyala mama prarthana karanawa rata gihipu ayage thiyena loku kam oyalage na anika oyage paul thathwaya honda mattamaka thibilath oyage nihathamanee kama itha agaya kala uthuoyala dennatama budu saranai devi pihitsi

  • @craftyowl148
    @craftyowl148 3 หลายเดือนก่อน

    මටත් අලුතෙන් ගත්ත ඇඳුම් නොසෝදා අඳින්න බැහැ. අනිවාර්යයෙන්ම එක වතාවක් හෝදලා වේලලා තමයි අඳින්නෙ .ඒ වගෙම එක වතාවක් ඇඳපු එකක් හෝදන්නෙ නැතිව ආයෙ අඳින්න බැරි ලෙඩකුත් මට තියනවා .

  • @mashimunasinghe9798
    @mashimunasinghe9798 3 หลายเดือนก่อน

    anjii akki oya dan harima lassana wela❤️😍
    hemdamath sathutin inna dennama😘

  • @peshalasubashini876
    @peshalasubashini876 3 หลายเดือนก่อน

    ඔව් අක්කි මමත් අලුත් ඇදුම් හෝදලා තාම අඳින්නේ. මොකද ඒක ගොඩක් අය fiton කරලා තියෙන නිසා තමා.මම හෝදලා අඳින්නේ

  • @DammikaGunasekara2
    @DammikaGunasekara2 3 หลายเดือนก่อน

    උඩ ඉදන් දෙවෙනි ලාච්චුවෙ තියන shan මසාලා බිරියානි එකක් හදලා පෙන්නන්න..
    අලුත් ඇදුම් හෝදලා අදින්න.
    සලයි කොල්ලනම් හරිම නීට් පොරක්..😀😀

  • @iraniejayasena1143
    @iraniejayasena1143 3 หลายเดือนก่อน

    Duwa oyata puluwannam lankawata galapena vidiyata oya potha hadala video ekak genna. Dina keeyakinda awasan karanna ona , pituwaka kotu keeyak thiyenna onada mata danaganna ona. Matath asai ithuru karanna. Duwata puluwannam mata mae udawwa karanna. Thanks.

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 3 หลายเดือนก่อน

    Ane 🎉 Nangi mata nam ❤aluth vidiyata ma andinna ooni .ethakota thamai gathi.😂🎉😂❤❤❤😮.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 3 หลายเดือนก่อน

    ඔයාගෙ කොන්ඩේ ගොඩක් වැවිලා නිසා ලස්සනයි ,තවත් දිගට වවන්න,❤

  • @PriyadarshaniT
    @PriyadarshaniT 3 หลายเดือนก่อน

    මමත් අයිය වගේ ඇදුම ගෙනල්ල හෝදලා තමයි අදින්නේ. මොකද මෙහේ සමහර වෙලාවට ඇදුම් ෆිටෝන් කරනවා නේ ඇදුම ගත්තත් නැතත්. ඉතින් මම හෝදලා අදින්නේ එකයි.

  • @chandranialwis2004
    @chandranialwis2004 3 หลายเดือนก่อน

    Sly ge adahasa hari math aluth endumak gaththoth sodala thamai adinne factry waladith fabric wala godak dust eka wadinawa anika show rooms waladith ehemai

  • @rashmiperera4186
    @rashmiperera4186 3 หลายเดือนก่อน

    Sly අයියා හරි.නමුත් මං නම් අක්කා වගේ 🥲ඇදුම නිකන් මට කලින් වෙන කෙනෙක් අඳියි වගේ බයට මං ඒක කරන්නේ

  • @travisscott2235
    @travisscott2235 3 หลายเดือนก่อน

    i've been watching your vlogs for so long but couldn't put a comment,as a 19 yo girl i've got so many important advices and stuffs from your videos and i really love your lifestyle,so thanks for that💗
    btw you are glowing so much lately❤😌

  • @chinthasenadira3220
    @chinthasenadira3220 3 หลายเดือนก่อน

    අපි ළග එකතු කලොත් වියදම් වෙන නිසා සීට්ටු විදිහට තමයි එකතු කරන්නෙ ,එතකොට අපිට හිතෙන වෙලාවට ගන්න බැහැනෙ.තව බෑන්ක් එකෙත් ඉතුරු කරනවා ,ලග තිබුනොත් නම් අනිවාර්යයෙන් වියදම් වෙනවා .තව කැට වලට එකතු කරනවා පින් කරන්න .😊

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 3 หลายเดือนก่อน

    After covid infection, i get used to wash all before using, i still wash banana too before eating. All after covid

  • @wasana7144
    @wasana7144 3 หลายเดือนก่อน

    Sly wage 😁 mamanm adum hodala nathuwa adinne na. Ee suwadata asa na mn. Hodala andama comfortable gathiyak danenawa. Adala huru gathiyak wage. Thanakata yaddi aduma gana bayak danenne na

  • @hajisthaameer1910
    @hajisthaameer1910 3 หลายเดือนก่อน

    Akki a budget diary eka gaththa instagram page eka mention krnna plwnda ?

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 3 หลายเดือนก่อน

    Kettu unath mahath unath oya lassanai anji ❤

  • @induradhini9992
    @induradhini9992 3 หลายเดือนก่อน

    අක්කේ 😂 මගෙත් යාලුවෙක් වෙන අක්කා කෙනෙක් හිටියා. ඒ අක්කත් ඒ වගේ , පොඩි tshirt එකක් ගෙනාවත් ඒකත් හෝදලා ෆිටෝන් කරන්නෙත් 😢 ඒක මහ වදයක් , මොකද ඇදුම් ෆිටොන් කරාට කමක් නෑනේ, ගෙනත් හෝදලා අදින එක වෙනම වැඩක්, මට නම් එච්චර ම care කරන්නේ නෑ, මාත් අදිනවා🎉,

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 3 หลายเดือนก่อน

    Just as others wear clothes that fit them, we should also wash new clothes before wearing them.

  • @Cucuoos123
    @Cucuoos123 3 หลายเดือนก่อน

    You have lost a lot of weight keep it up.God bless you both

  • @kethakiariyasena8040
    @kethakiariyasena8040 2 หลายเดือนก่อน

    Man hithuwe mage husband witharai mehema kiyala…😂 don’t worry akki my man also the same as yours😆

  • @dahanayakatharanga-vd2fl
    @dahanayakatharanga-vd2fl 3 หลายเดือนก่อน

    මමත් කවදාවත්ම අලුතෙන් ගේන කිසිම ඇදුමක් හෝදන්නෙ නැතුව අදින්නෙ නම් නෑ. 😊

  • @NE-m3w
    @NE-m3w 2 หลายเดือนก่อน

    Angie Please wash before you wear because lot of people here have skin diseases and are not hygienic.

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 หลายเดือนก่อน

    May all your dreams come true duwa all the best❤

  • @lasithsamarasinghe8252
    @lasithsamarasinghe8252 3 หลายเดือนก่อน

    Chamara weerasinghe ge concert ekak tyanawa neda next week . Ekata ynawanm vedio ekak dnna

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 หลายเดือนก่อน

    Very sweet you both are so simple in ways. God Bless you both lovely children😊