පුංචි Meal Prep | Sunday Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 114

  • @SudithaFernando
    @SudithaFernando หลายเดือนก่อน +52

    මම දැන් ව්ලොග්ස් දෙකක තුනක ඉදන් නෝට් කරනවා .ඔයා ලස්සන වෙලා ඇන්ජි .ඔයාගේ මූණ එලිය වැටිලා .ඔයා කෙට්ටු වෙලා වගේ. ඉතින් අපිත් එක්ක බෙදා ගන්න ඔයාගේ journey eka .මම එන්නෙම ඔයා කතා කරන ලස්සන අහන්න .

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 หลายเดือนก่อน +15

    Duwa ලස්සන වෙලා 😊
    පුතාගෙන් ලැබෙන උදව් excellent
    Love you two ❤❤

  • @Lorraine87
    @Lorraine87 หลายเดือนก่อน +29

    අක්කි බර අඩු කරගත්‍ත විදිහ ගැන සම්පූර්ණ video එකක් කරන්න පුලුවන්නම් 🥰🥰

    • @warunikaushalya2078
      @warunikaushalya2078 หลายเดือนก่อน +2

      Math balagena inne bara adu Kara gaththa video eka genakam, ikmanata genna akki

  • @mdcs_jayawardana22.
    @mdcs_jayawardana22. หลายเดือนก่อน +2

    Air fryers ගැන full explanation එකක් තියෙනවා අනෝමා aunty ගෙ channel එකේ (anoma's kitchen) මාත් ඒක බලල තමා ගොඩක් ඒව දැන ගත්තෙ.. මාත් air fryer එකක් පාවිච්චි කරනවා අක්කි.. ඒක health එකට ගොඩක් හොදයි.. තෙල් පාවිච්චි වෙන ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න පුළුවන් .. තෙල් ටිකක් spray කලහම හොදටම ඇති.. තෙලේ බැද්ද වගේ එනවා. මම frech frys , chiken cutlets , බටුමෝජු වලට බටු, කරවිල සලාද වලට කරවිල හීනි පෙති කපලා, පපඩම්, රටකජු, mushroom, චිලි පේස්ට් වලට කූනිස්සො, කොහිල අල , අර්තාපල් රෝස්ට්, මාලු බැදල .. ඕව හදලා තියෙනවා.. අනෝමා ආන්ටි කියලා තිබ්බා air fryer එකේ cake හදන්නත් පුළුවන් කියල .. ඒත් මම නම් try කරලා නෑ 😊

  • @christeensaparamadu9017
    @christeensaparamadu9017 หลายเดือนก่อน +4

    I think you got the air fryer just in time when the oven gave away. It will significantly reduce your oven time, electricity usage and also the amount of oil needed to fry things. You can use a healthy oil like an avocado oil spray for fries, vegetables or meat. Some of the best things to make is air fried chicken wings, chicken thighs(marinated as you like), vegetable medleys and even cutlets if you prefer not to deep fry. Be mindful of temperature and time settings because it takes a lesser time than the oven. Good choice of air fryer! Looking forward to see you try your recipes in it.

  • @thde86
    @thde86 หลายเดือนก่อน +7

    Akki lassana wela🤗
    Seems your dream is coming on the way❤❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw หลายเดือนก่อน +3

    Lovely video... Enjoyed the meal prep.. yes the air fryer is good .. try to get the liners .. for it sometime you get the reusable ones..or else the normal one time use.. french fries.. try to sprinkle a little oil on the potatoes and then put it in... Happy cooking....

  • @Harshi_online
    @Harshi_online หลายเดือนก่อน +12

    අක්කි ලස්සන වෙලා..❤

  • @jacquelinebastiansz9348
    @jacquelinebastiansz9348 หลายเดือนก่อน +3

    Air fryer eke onama deyak fry keranna puluwan oil spray kerala rolls cutlets. Chicken fish beef. Eggplant ladies finger karawila.. potatoes chips.. everything can be fried in the air fryer..

  • @kulangalankathilaka
    @kulangalankathilaka หลายเดือนก่อน +3

    Use air fryer liners before using those are some baking papers if you wash frequently it gets destroy quickly

  • @hasithaponnamperuma4782
    @hasithaponnamperuma4782 หลายเดือนก่อน +3

    Akki...සම්පූර්ණ Shopping vlog 😊 එකක් කරන්නකෝ..

  • @nelumperera9150
    @nelumperera9150 หลายเดือนก่อน +6

    ඔයා ලස්සන වෙලා නංගි ❤️❤️

  • @ninawicks9
    @ninawicks9 หลายเดือนก่อน +3

    Do you not get tired of eating the same food? Also when left in the fridge the food gets soggy too . Is it not an issue?

  • @niranjaladematapitia2636
    @niranjaladematapitia2636 หลายเดือนก่อน +2

    Try to get the liners to put inside the frayer so that u don't need to clean the frayer deeply all the time. U can roast patetoes as well.

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 หลายเดือนก่อน +2

    Yes I did enjoy it & very well meals done interesting to watch you both sharing all the work.
    God Bless you both

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 หลายเดือนก่อน +1

    Anji oyage vlogs nisa danuma awabodaya dahirya aderya satuta sanasumath labenaws❤ dukak hitunath balanne oyawai God bless Anji

  • @heshanichamalka4174
    @heshanichamalka4174 หลายเดือนก่อน +2

    Veg and meet roast karanna, chips fry karanna, batu moju walata batu fry karanna, cakes hadanna ehemath use karanna puluwan akki ❤️

  • @VisitMelb
    @VisitMelb หลายเดือนก่อน +2

    නංගී. Air fryer එක stainless steel එකක් ගන්න. Non stick code කරපුව ගන්න එපා.

  • @nilukadhamayanthi4901
    @nilukadhamayanthi4901 หลายเดือนก่อน +6

    Duwa lassana wala❤

  • @deepthigeorge9740
    @deepthigeorge9740 หลายเดือนก่อน +2

    Have a wonderful time . I am praying for your future GOD will bless both of you ❤

  • @sachii_Amii2001
    @sachii_Amii2001 หลายเดือนก่อน

    අක්කි ඇත්තටම ලස්සන වෙලා.සතුටින් ඉන්න බව පේනවා.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 หลายเดือนก่อน +2

    Thank you akke ape stress eka nathi karanna me wage vlog genawata ❤️❤️❤️❤️ harima lassanai ❤❤❤

  • @ameeshaperera2246
    @ameeshaperera2246 หลายเดือนก่อน +1

    ඔයා දැන් ලස්සන වෙලා ...හිත සතුටින් ඉන්නකොට එහෙම තමයි

  • @Sandraarendtsz
    @Sandraarendtsz หลายเดือนก่อน +2

    You can even bake a cake in the air fryer

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 หลายเดือนก่อน +1

    Anji Oyala dannata jesu pehitai lassanai vediyo aka ❤❤❤❤man ♥️ ❤❤❤Trip akata good 👍 luck ♥️ ❤keyala wish karanawa Enjoy Adarai ❤❤❤❤man Dilani ❤❤❤❤

  • @dilaniperera5289
    @dilaniperera5289 หลายเดือนก่อน +1

    Since you are on diet plan the air fryer is very helpful.you only have to spray a little oil and fry . you can bake a mini cake too .fry cutlets just spraying little oil.If you can watch Anoma's Kitchen you tube channel.fry eggplants bake chicken,roasting etc etc ...

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR หลายเดือนก่อน +1

    චිකන් 1 kg එකක් ඕස්ට්‍රේලියාවෙ RS 800 යි ලංකාවෙ 1250 යි
    බ්‍රොකලි 1kg එකක් ඕස්ට්‍රේලියාවෙ 1300 යි ලංකාවෙ ඉයේ කීල්ස් එකෙ 5390 යි .😅

  • @nirushaperera2456
    @nirushaperera2456 หลายเดือนก่อน

    So adorable. I always used to tell my son who went to Melbourne this year to follow yr videos on how to buy stuff and manage meals...

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 หลายเดือนก่อน

    ඔයා ලස්සන වෙලා. ❤ Airfrier එකේ cutlets, rolls උණත් fry කර ගන්න පුළුවන්

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 หลายเดือนก่อน

    අක්කි ලස්සන වෙලා.. 😍 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අයියා & අක්කි ❤️

  • @sonalidushantha6156
    @sonalidushantha6156 หลายเดือนก่อน

    Oven eke kerana godak dewal Air fryer eke kerana puluwan.
    Roast chicken , roast vegetables.
    Also to fry the chicken.
    Super markets walin ganna ready made chicken nuggets. Chicken tenders wage dewal lasiyen ikmanata fry wenawa. Good for reheating frozen meals.

  • @okdes.9806
    @okdes.9806 หลายเดือนก่อน

    When u r making fried chicken, no need to add oil at all. For veg I normally add one spoon of olive oil. For Devild chicken u won't even nortice u haven't added oil.

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 หลายเดือนก่อน +2

    Air fire එක ඇත්තටම හොදයි...මං නම් අවන් එක use කරන්නේම නෑ දැන්.. ඉස්සරට වඩා දැන් වම්බටු මොජු, ඩෙවල් චිකන්,කේක් පවා මං හදනවා..තෙල් ස්ප්‍රේ කරන්න ඔනේ...මම නම් චිකන් බාබකි්‍යු දාද්දි තෙල් දාන්නේ නැ. .. බලන්න මේක use කරද්දි මෙකට හදපු oil කොල තියෙනවා ebay, shine එකේ... එතකොට නිතර හොදන්න ඔනේ නැ...

  • @ayomidilrukshi1326
    @ayomidilrukshi1326 หลายเดือนก่อน

    Akki dn lassana wela kettu wela apitath kiyannkoo kettu una widiya.
    Mama air fryer use krnwa..eke kama haduwama hodai helthy.use karanakota air fryer paper liner hari silicon liner ekak hari use krnna akki ..naththam oy aluthe thiyena plate eka kalayk yanakota sawththu wenawa

  • @samindhimalsha2608
    @samindhimalsha2608 หลายเดือนก่อน +3

    Akki kettu wela lassana wela ❤❤

  • @lalithsamarasinghe9556
    @lalithsamarasinghe9556 หลายเดือนก่อน +4

    Always nice videos ❤

  • @nishamaliedmon250
    @nishamaliedmon250 หลายเดือนก่อน

    ඔයා දැන්,ලස්සන වෙලා ඉස්සර ගොඩක් චබීවගේ පෙනුන,දැන් හරිම ලස්සනයි

  • @she..5091
    @she..5091 หลายเดือนก่อน

    මම බටු මෝජු හැදුවා air fryer එකෙන් ෆ්‍රයි කරලා.තව චිකන් ඩෙවල් හදන්න පුලුවන්.i am from new zealand ❤

  • @ashafernando1535
    @ashafernando1535 หลายเดือนก่อน +2

    You have a happy 😊 life. Love ❤❤you both.❤❤❤❤❤❤

  • @Sadeepanidilruksh
    @Sadeepanidilruksh หลายเดือนก่อน +2

    Ane akki pissuwak me wage vedios nam...❤❤

  • @upekshacolambaarachchi7604
    @upekshacolambaarachchi7604 หลายเดือนก่อน +1

    Harima asawen balanne oyalage vlogs🥰

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน +4

    Wow ,sly ge voice eka❤

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 หลายเดือนก่อน

    Godak dewal hadanna puluwan air fryer eke. Potato chips. Devilled chicken hadanna chicken. Kaden ganna bread crums dala thiyana ewa fry katanna.batu moju.oil tikak spray kara nam rasai nikamma badinawata wada.

  • @බව්_ලෝකය
    @බව්_ලෝකය หลายเดือนก่อน

    වීඩියෝ එකට වැඩිය අක්කිව එන්ජෝයි කලා. අක්කි ලස්ස්සන වෙලා අනේ ❤❤❤❤

  • @shamasenadeera8462
    @shamasenadeera8462 หลายเดือนก่อน +2

    ඔයා ගේ මූන ලස්සන වෙලා ❤

  • @umeshikawashishtani8169
    @umeshikawashishtani8169 หลายเดือนก่อน

    මස් මාළු වගේම කරවිල, අල, බටු තෙල් පොඩ්ඩක් spray කරලා බදින්නත් Airfryer එක හොදයි.

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน

    ඉස්සර ඉදන්ම ආසම අක්කායී ස්ලායී අයියයී meal prep කරනවා බලන්න වගෙම අක්කා කතා කරන්නවා බලන්න🥰🥰🥰...මස් නම් මෙහෙ 1200/= 1Kg මෙහෙ ගානටම ලගයී නේද අක්කෙ ලංකාවෙ සල්ලි වලින්....අයියා ලස්සන වෙලා අක්කා ඊටත් වඩා ලස්සන වෙලා🥰🥰😍😍කෑම ටික👌👌👌🔥🔥🔥ආදරෙයී අක්කෙ ස්ලායී අයියේ❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸

  • @yash_art000
    @yash_art000 หลายเดือนก่อน

    26:43 Slyගෙන් වැඩිම වචන ගාණක් පිට වුන vlog එක. ❤❤❤ Anji ඒක නෝට් කලාට කියන්න ගියේ නෑ.

  • @ishinipramodya3094
    @ishinipramodya3094 หลายเดือนก่อน

    Akki, i recommend you to use foil papers when frying. It will easy to clean.

  • @niranjaladematapitia2636
    @niranjaladematapitia2636 หลายเดือนก่อน

    Marinade the chicken and just put for 20 min u don't need to put oil at all.
    Even any veg just sprey a bit of oil and good to go.
    Enjoy!!

  • @polyd6153
    @polyd6153 หลายเดือนก่อน

    I have the same air fryer in Sri lanka.It's so good.Good choice.Very useful and chicken baked in that is what I like the most.

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 หลายเดือนก่อน +1

    බුරියානි හදමුද නිවාඩු දවසේ..😊😊

  • @shalomiperera869
    @shalomiperera869 หลายเดือนก่อน

    I literally put everything and Anything in my air fryer Akki. From Meats to nuts everything!
    You can buy some air fryer liners to make it easier to clean, just like Cupcake wrappers.. saving some good time cleaning it.. I also have an oil spray (I use olive oil) it helps when you roast veggies..
    try airfying some Corn kernels using the air fryer.. I only use some salt / paprika or red chili powder and spray some olive oil heavenly 🤤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน

    Wow super fantastic video Thank U so much Dear to U & Ur hubby darling U can bake chicken , vegetables , any 🥩 seafood , nuts in Airfryer I'm making brinjal pahie, potato temperd in Airfryer & brownie , cakes pudding too ar beef satay , tandoori chicken also. I have to tell something when U making marination add some sugar also anyway great vlog.... Bye 💯👍👌🤩😋🤗🙏💝🥰😘

  • @TharuNethz
    @TharuNethz หลายเดือนก่อน +1

    Weight loss journey ekta vlog ekk oni ❤️

  • @k.a.p.gunawardhana7872
    @k.a.p.gunawardhana7872 หลายเดือนก่อน

    Akki students visa gana podi prashnayak thiyenawa. Diploma leading bachelors ekakat awothin course eka change krna eke issue ekak thiyeda?

  • @nirmalieperera6031
    @nirmalieperera6031 หลายเดือนก่อน

    air fryer 1කටම එන baking paper තියෙනවා දුව online ගෙන්න ගන්න❤

  • @jayanikulathunga8057
    @jayanikulathunga8057 หลายเดือนก่อน

    please share your weight loss journey with us. how long it took and things you did.

  • @chami__yah
    @chami__yah หลายเดือนก่อน

    Shopping vlog ekak gennko. kalekin genawe nne ee wge ekak 🥲

  • @nayanad4782
    @nayanad4782 หลายเดือนก่อน

    ඔයා ලස්සන වෙලා...මූණ එලිය වෙලා...අාදරෙයි අැන්ජි

  • @chanduniatukorala5661
    @chanduniatukorala5661 หลายเดือนก่อน +2

    Woooooooooow .... Yummyyyyyyy ...

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 หลายเดือนก่อน

    Use karanta godak hodai.Airfry akak.man cake hitan hadanawa.mata nam godak prayojanawat.anika podi pramanayak hadanakota tawat hodai.loku oven aka on karanawata wada.anika godak ikman.matanam godak hodai.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 หลายเดือนก่อน +3

    Good job akka sly budusaranai dawe pehetai

  • @ddddddd935
    @ddddddd935 หลายเดือนก่อน

    mama aasama meal prep videos balanna. 😍

  • @jacquelinebastiansz9348
    @jacquelinebastiansz9348 หลายเดือนก่อน

    Air fryer ekata oil spray bottle ekak dunne nedda

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 หลายเดือนก่อน

    අක්කි ලස්සන වෙලා 😍😍❤

  • @Nimalie
    @Nimalie หลายเดือนก่อน

    Angie, you look so gorgeous♥️♥️

  • @dilaniperera5289
    @dilaniperera5289 หลายเดือนก่อน +1

    You can make puddings ,french fries.too.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 หลายเดือนก่อน

    ලස්සනයි video eka

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Duwage konde dikwela oyadan lassanai❤❤❤😘

  • @user-ug6cv2kr5u
    @user-ug6cv2kr5u หลายเดือนก่อน

    ලතොවෙි,අපි ,පාවිච්චි කරනවා

  • @KANEERA
    @KANEERA หลายเดือนก่อน

    Akke meal prep karala gnna eka healthy da ?

  • @ayomidilrukshi1326
    @ayomidilrukshi1326 หลายเดือนก่อน

    Akki oya meal prep krnna recipes hoya ganne koheda?

  • @Rafi-7-25
    @Rafi-7-25 15 วันที่ผ่านมา

    Sister oya lassanawela. Manghithanne long hair hinda

  • @vindi1309
    @vindi1309 หลายเดือนก่อน

    අක්කා ලස්සන වෙලා 💝💝

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 หลายเดือนก่อน

    oww air flyer akka meel hadana wediya anoma kochara akkai anucha jeewani logs wala balanna catalogue akka balanna bake karannath puluwane kamart akkai chain's shop 2 dollar shops wala okata danna trayes thiyanawa balanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤grocery shopping and meel prep 😀 👍 😄 😉 🙄 logs wadipura ganna balanna kamathi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshajayakody315
    @ireshajayakody315 หลายเดือนก่อน

    Lovely ❤️❤️❤️

  • @chandeepal4219
    @chandeepal4219 หลายเดือนก่อน

    Akki lagadima math enawa oheta 😋

  • @ShamaliGunathilaka-id9vk
    @ShamaliGunathilaka-id9vk หลายเดือนก่อน

    Lassana wela❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน

    Anomas kitchen eke blna oka gana wisthra thitenwa

  • @Dilru6666
    @Dilru6666 หลายเดือนก่อน

    Beautiful 💞💞💞

  • @walawedurageranjith5519
    @walawedurageranjith5519 หลายเดือนก่อน

    Akki mage bf perth inne.eya dn gihin masayak wage wenne.parttime krana gaman hadagnna puluwn meals tikak kiynnko tikak gana adu widiyata.badu gana adu supermarket monwd kiylth kiynnko plz❤

    • @walawedurageranjith5519
      @walawedurageranjith5519 หลายเดือนก่อน

      Man akkige video balala thmai eyta badu gnna ona vidiya kiynneth thnq ❤ okkoma ganath ekk kiynwata😊

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan หลายเดือนก่อน +2

    Meal prep boring videos

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 หลายเดือนก่อน +2

    ❤❤🧸😊

  • @sashasenevirathna20
    @sashasenevirathna20 หลายเดือนก่อน

    ❤❤

  • @dulinigunarathne356
    @dulinigunarathne356 หลายเดือนก่อน

    ❤❤❤

  • @ManoriColombage
    @ManoriColombage หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dpkarunarathne
    @dpkarunarathne หลายเดือนก่อน

    ඔයා සුදු වෙලා.......මොනාද use කරන්නේ මූණට?

  • @harshanidissabandara
    @harshanidissabandara หลายเดือนก่อน +1

    🤩🤩🤤

  • @Chethi607
    @Chethi607 หลายเดือนก่อน

  • @DidulaNamina-fp7rd
    @DidulaNamina-fp7rd หลายเดือนก่อน +1

    🌟🌟🌟🌟

  • @NileekaPriyanthi
    @NileekaPriyanthi หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ หลายเดือนก่อน

    180°c use karanna

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 หลายเดือนก่อน

    ❤❤

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka หลายเดือนก่อน

  • @shanikakodippily8651
    @shanikakodippily8651 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rasikaaskey1187
    @rasikaaskey1187 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sandyapriyadarshani4170
    @sandyapriyadarshani4170 หลายเดือนก่อน +1

    ❤❤