40ක් හිටපු පන්තියේ අන්තිමයා වෙලා මහාචාර්යවරියක් වූ ඇය කියන ඇගේ ජීවන කතාව/story of her life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Motivation Story
    Professor Wasana Maithree Herath
    #communication #lecture #motivation #media #mediaschool #communicationscience #wasana #youngest #professor

ความคิดเห็น • 708

  • @sahurdaya_
    @sahurdaya_ 2 ปีที่แล้ว +580

    පොඩි කාලේ මගේ පන්තියේ ළමයි 40 මම 35 😁❤ A level කරනකොට හැමවාරෙකම පලවෙනියා.. අපේ මුලු පන්තියෙන්ම කැම්පස් තේරැනේ මං විතරයි 🙈❤

    • @kalupahanagegunawardhana1885
      @kalupahanagegunawardhana1885 2 ปีที่แล้ว +22

      Wow

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว +14

      Oya wage O/L kaaledi panthiye anthima wela indala A/L walin campus giya lamayek ape iskoleth hitiya. Campus yanakota eyata English wath baruwa thibune. Ehema aya innawa. Samaharunge dakshathawaya uddeepanaya wenne pahu kaaledi.

    • @Janani_24
      @Janani_24 ปีที่แล้ว +9

      Ayye oya kohomada echchara sarthaka une. Ane math asai campus ynna

    • @sahurdaya_
      @sahurdaya_ ปีที่แล้ว +11

      @@Janani_24 හිත තමා... ❤

    • @Janani_24
      @Janani_24 ปีที่แล้ว +7

      @@sahurdaya_ ow neda ayye...math kohoma hari jaya gnnwa. Thanks oytath

  • @Sachiya3703
    @Sachiya3703 ปีที่แล้ว +234

    මන් 1ඉදන් 5ට යනකල් පංතියෙ අන්තිමයා ශිෂ්‍යත්වේ ලකුණු 87i 😪
    6 ඉදන් 11ට යනකල් පංතියෙ හතලිස් ගණන් අපේ පංතියෙ 46 ඉ ළමයි හිටියෙ🙂 11 වසරේ අවසාන වාරේ C එකක් තිබ්බෙ බුද්ධ ධර්මයට විතරයි අනිත්වට S,W තිබුනෙ O/l Results 8ඉ 7ඉ ගිණුම්කරණයට S 🙂
    මම a/l Commerce කළේ💙 පංතියෙ ළමයි 22ක් හිටිය ම්න් විතරයි A3 ක් අරන් කැම්පස් තෙරුණේ🎯💯(2022)😎

    • @Janani_24
      @Janani_24 ปีที่แล้ว +9

      Ane kohomada echchara sarthaka une..mta godak dukai yluwo thale kon wela..mt asai campus yanna

    • @boosings9444
      @boosings9444 ปีที่แล้ว +3

      Wow

    • @amithchaturanga1181
      @amithchaturanga1181 ปีที่แล้ว +6

      @@Janani_24 aniwaren puluwan campus yanna 🤗

    • @Janani_24
      @Janani_24 ปีที่แล้ว +5

      @@amithchaturanga1181 ane thank you. Oytath oyge target wlta aniwaren ynna puluwn wenna..🤗

    • @bhagyaprasadi9887
      @bhagyaprasadi9887 ปีที่แล้ว +4

      Godak sathutui waddek thama.

  • @Lshani935
    @Lshani935 2 ปีที่แล้ว +920

    මට මං ගැන මතක් උනා. මගේ හැරවුම් ලක්ෂ්‍යයත් 7 පන්තිය. අද මං වෛද්‍යවරියක් තව ඉස්සරහට ඉගෙන ගන්න කෙනෙක් 🙏🏻😇

    • @kaushiHF
      @kaushiHF 2 ปีที่แล้ว +10

      🤗🤗💖💖💖💖💖💖

    • @dinadihirun1018
      @dinadihirun1018 2 ปีที่แล้ว +13

      My dream

    • @rishiwana9737
      @rishiwana9737 2 ปีที่แล้ว +88

      Me too.. ගංවතුර ආව නිසා 7 වසරෙදි පන්තියේ ගොඩක් ළමයිට term test ලියන්න බැරි වුණා.. එදා මං පන්තියේ 7 වෙනිය වුණා.. අද මාත් medical student කෙනෙක් ❤❤✌

    • @upulpathmasiri1195
      @upulpathmasiri1195 2 ปีที่แล้ว +9

      Suba pathum

    • @induragarevipassi2057
      @induragarevipassi2057 2 ปีที่แล้ว +2

      Dr.hamuvenna puluvnda

  • @chathuravimukthi2001
    @chathuravimukthi2001 2 ปีที่แล้ว +572

    41 ක් ඉදපු AL පන්තියෙ පලවෙනි වාර විභාගෙන් 30 වෙනියා😂ඒත් පන්තියෙන් කැම්පස් තේරුන ළමයි 7 න් එක්කෙනෙක් උනා මම

  • @dial7965
    @dial7965 ปีที่แล้ว +64

    අපේ පන්තියේ ලමයි 40 ක් ඉන්නවා හැම පාරම මම විසි ගනන් මෙර් පාර 6 වෙනියා .මම 8 වසර ඉන්නේ .මගේ අනාගතයට මේ වීඩීයෝ එකෙන් පණිවිඩයක් ලැබෙයි කියලා හිතනවා .ආදරෙයි ❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +700

    ඒ අතීතය ඔබ මතක් කරන්නේ හිනා වෙවී . උත්සාහය , කැපවීම තියේ නම් කරන්න බැරි දෙයක් නෑ . සුබ පැතුම්

  • @Amazingnature1125
    @Amazingnature1125 2 ปีที่แล้ว +515

    අපේ වාසනා මැඩම් ❤
    විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඔබෙන් ඉගන ගෙන අද මෙහෙම ඔබව දකින්න ලැබීමත් සතුටක්❤

    • @ayeshiwickramasinghe5767
      @ayeshiwickramasinghe5767 2 ปีที่แล้ว +4

      මෙයා කැළනියේද

    • @thenujatek9889
      @thenujatek9889 2 ปีที่แล้ว +3

      Wennathi

    • @Amazingnature1125
      @Amazingnature1125 2 ปีที่แล้ว +5

      @@ayeshiwickramasinghe5767 නෑ උෟව වෙල්ලස්ස

    • @nishadajayawardhana3537
      @nishadajayawardhana3537 2 ปีที่แล้ว +3

      @@Amazingnature1125 මොනවද උගන්නන්නේ...

    • @Production-wz6zw
      @Production-wz6zw 2 ปีที่แล้ว +2

      මැඩම්ව කන්ටැක්ට් කර ගන්න විදිහක් කියන්නකෝ ❤️

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 2 ปีที่แล้ว +250

    මගෙ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නව ශිෂයත්වයෙන් ලකුණු
    34 යි.OL 7/4 A 2.ගණිතය විද්‍යාව C.
    AL සයන්ස් කරල 2 nd Shay District 7 Matara)
    දැන් වෛදයවරයෙක්.

  • @shakyaweerasekara5375
    @shakyaweerasekara5375 2 ปีที่แล้ว +474

    මං පන්තියේ අන්තිමයා වෙලා නම් නෑ. හැබැයි මේ අක්කිගෙ කතාව කියද්දි මට මගේ ගිය අවුරුදු වල තිබ්බ ජීවිතේ මතක් උනා ❤️😍🙏

  • @k.p.harshana9099
    @k.p.harshana9099 2 ปีที่แล้ว +163

    මමත් 7,8,9 වසරවල පන්තියේ 27, 28 වගෙ හැමපාරම.. පන්තියෙ ළමයි 40 ක් වගෙ හිටියේ... 10 ,11 වසර වලට ආවම මට තේරුනා මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන කියල.. කොහම හරි පාසලෙන් ඉවත් උනේ මම උසස් පෙළ ඒ දක්වා තියපු හොඳම රෑන්ක් එක මගෙ නම ඉස්සරහින් ලියලා..දිස්ත්‍රික් මුල් රෑන්ක් තුන අතරටත් එන්න පුළුවන් උනා මට.. මහන්සි වෙන්න පාඩම් කරන්න .කිසිම කෙනෙක් මෝඩයෙක් නෙවෙයි ..තියෙන්නේ උනන්දුව පිළිබඳ ප්‍රශ්නයක්ම විතරයි ❤

    • @anjanajenitha965
      @anjanajenitha965 2 ปีที่แล้ว +1

      😌❤️

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว +1

      Eka nan hariyatama Hari

    • @harshananandima6988
      @harshananandima6988 2 ปีที่แล้ว +1

      ❤️

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +3

      අනේ මම නවය වසරේ මන් පන්තියේ 16 වෙනිය .ol a 9 ගන්න ඕනේ

    • @k.p.harshana9099
      @k.p.harshana9099 ปีที่แล้ว +1

      @@malithiindira7479 මහන්සි වෙන්න ..ඔයාට පුළුවන්

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +203

    ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ගැන ගොඩක් දුකයි, මමත් ලංකාවේ ඉගෙන ගෙන දැන් USA වල ජීවත් වෙන්නේ, මෙහ කවදාවත් පාසැල් වල පළමු වෙනියා, දෙවනිය, අන්තිමයා කියල තෝරන්නේ නැහැ, මේ රටේ මිනිස්සු කියන්නේ ළමයාගේ මානසිකත්වයට බලපානවා කියල. ලංකාවේ මිනිස්සු එහෙම හිතන්නේ නැතිව ඇති කියල. මේ රටේ campus යන්න A/L වගේ exam එකක් නැහැ, campus ඕනි නම් හැමෝටම යන්න පුළුවන්, ආමි එකේ ඉන්න පහළම නිලය තියෙන කෙනාටත් campus යන්න පුළුවන්. රජයේ හෝ not for profit campus ඔක්කොම සල්ලි ගෙවල ඉගෙන ගන්න ඕනි. නොමිලේ ඉගෙන ගන්න පුළුවන් දුප්පත් අයට් විතරයි. උපකාරක පන්ති ගුරුවරු කෝටිපතියෝ වෙන්නේ නැහැ මෙහ. Campus ආවට පස්සේ තමයි ළමය තෝරාගන්නේ එයා කැමති degree program එක. ඒක කරගන්න බැරි නම් වෙන එකක් තෝරා ගන්නවා. මම දකින්නේ නිදහස් අධ්‍යපනය තියෙන්නේ USA වල කියල, ලංකාවේ තියෙන්නේ කිහිප දෙනෙකුට දෙන නොමිලේ අධ්‍යපනය.
    ලංකාවේ system change එක ගැන කථා කරන අය අධ්‍යාපනයත් වෙනස් කරනවා නම් හොදයි.

    • @chandimaweerasekera5221
      @chandimaweerasekera5221 2 ปีที่แล้ว +11

      This is a valuable suggestion to Government of Sri Lanka

    • @xavierquinner1342
      @xavierquinner1342 2 ปีที่แล้ว +2

      Do not worry people who speak about system change will not allow to change free education. I also got benefit from free education. I studied in a government university in Sri Lanka. What I saw during my university life so horrible. People who talk about government's waste of money actually waste innocent people tax paid money. They do not study at the university. Only thing they do protests, work for political party like JVP and Peratugami party. Active in Inter University student council. They do not come to lectures or sit for exams. They spend extra 3 or 4 years at uni. For a 4 year degree They take 8 years to complete. Plus they get Mahapola schlorship money every month from the government.

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว

      I like to know what are the comparisons to concern as a poor person in USA.

    • @Shenulk
      @Shenulk 2 ปีที่แล้ว +2

      100% aththa

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว +3

      Lankave adyapana alinta gas naginna ugannva vge deyk. Vibhaga muulika kara gath education system ekk thiyena ratakata kohoma hariyannda

  • @senujadinuwara2947
    @senujadinuwara2947 2 ปีที่แล้ว +18

    ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා මම හැම වාරෙකම පන්තියේ පලවෙනියා මම දැන් engineer කෙනෙක් මම දැන් ඩොක්ටර් කෙනෙක් මම දැන් ටීචර් කෙනෙක් කියලා ඒව ඇහුවහම හැමදාම පන්තියේ අන්තිම වෙන කට්ටියගේ හීන නැතිවෙලා යනවා ඒත් මිස් කියපු කතාව ඇහුවහම හැමදාම පන්තියේ අන්තිමයා වෙන කට්ටිය තමන්ගෙ හීන හැබෑ කරගන්න උත්සහ කරනවා මිස්ටර් ගොඩක් ස්තුතියි 🙏🙏

  • @thiranjalinimesha
    @thiranjalinimesha 2 ปีที่แล้ว +56

    මට මාව මතක් උණා මට ළමයි මූණටම කීවා ඉගනගන්න බෑ කියලා ඒත් අන්තිමට පංතියේ කැම්පස් තේරුණ ළමයි 10 එක්කෙනෙක්😊🤗 උත්සාහයයි කැපවීමයි තියනවනම් ධෛවය කියන්නේ විහිළුවක්

    • @sadaminimanthilaka5269
      @sadaminimanthilaka5269 ปีที่แล้ว +2

      Ane matath podikale ehema kiyla thiyanwa lamai..math dan campus ..mage turning point eka 7 wasara..anthima ware ගණන් වලට වැඩිම ලකුණු තිබ්බෙ මට..90ක් ..හැබැයි අනිත් අය කලින් ලකුණු දැනගෙන..මට ඒ දවසේ ස්කෝලෙ යන්න බැරි උනා..මං මගෙ ලකුණු ඇහුවට කෞරුත් කිව්වේ නෑ...ඒ දවස් වල මං පාඩම් කරද්දි විහිලු කරනව..පංතියේ පලවෙනියා වෙන්නද කිය්ල්..

  • @dileepamadhuhansa8717
    @dileepamadhuhansa8717 2 ปีที่แล้ว +95

    මාත් ඉස්සර පන්තියේ ගොඩක් දුර්වලයි😧😥 උසස්පෙල කරද්දි තමයි ඕන කම ආවේ ඉගෙන ගන්න.මහන්සි වෙලා වැඩ කරත් පලවෙනි පාර කැම්පස් යන්න බැරි උනා දෙවනි පාරත් ට්‍රයි කරා.ඒත් බැරි උනා.3වෙනි පාර මහන්සි වෙලා මට පුලුවන් උපරිම වැඩ කරා.2020 ටෙක්නොලොජි වලින් මම ලංකාවේ 53 😊😊.මට ඇත්තටම සතුටුයි මම ගැන .ජපුර තාක්ෂන පීඨයට ⁣සිලෙක්වෙලා ඉන්නේ යන්න ❤️💪 හිතන විදිහ වෙනස් කරොත් හරි මිස් කිව්ව වගේ

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 2 ปีที่แล้ว +2

      ඔයාගෙ අනාගතය ට ගොඩක් සුබ පතනවා

    • @slsanagi5944
      @slsanagi5944 2 ปีที่แล้ว +2

      ජය වේවා මල්ලි..👍👍

    • @dileepamadhuhansa8717
      @dileepamadhuhansa8717 2 ปีที่แล้ว +2

      @@slsanagi5944 thanks❤️

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 2 ปีที่แล้ว +54

    අනේ ඔබතුමියගේ හිනාව ගොඩක් ලස්සනයි පිංවතයි කතා කරන විදිය අහන් ඉන්නත් ආසයි ❤️💪

  • @nimashawickramaarachchi9871
    @nimashawickramaarachchi9871 2 ปีที่แล้ว +372

    අක්කේ ඔයාගෙ කතාවයි ,හිනාවයි හරිම ලස්සනයි 😊...නිහතමානී චරිතයක්..ඔයාගෙ ඉදිරි ගමනට සුභ පතනවා..❤️

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 ปีที่แล้ว +3

      ඔව්ව්😁💖💖
      7 වසරෙදි මාත් පන්තියේ 39 වෙනියා උනා😁.හැබැයි මන් තාමත් එතන😁

    • @kumarikumari3540
      @kumarikumari3540 2 ปีที่แล้ว

      @@sanchanasandaruwan5384 😂ඒක කියලා තියෙන ලස්සන 🙄

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 ปีที่แล้ว

      @@kumarikumari3540 ඇයි🙆😁

    • @kumarikumari3540
      @kumarikumari3540 2 ปีที่แล้ว

      @@sanchanasandaruwan5384 na na කියලා තීන විදිහට මට‍ හිනා ගියා.. තාමත් sch යනවද 🙄😂

    • @kumarikumari3540
      @kumarikumari3540 2 ปีที่แล้ว

      @@sanchanasandaruwan5384 එතනින් ඉස්සරහට යන්න 😊😒

  • @sudathfernado7106
    @sudathfernado7106 2 ปีที่แล้ว +86

    ඇත්තටම ඔයා කතාකරද්දී ආසයි බලාගෙන ඉන්න. ලෝකෙටම
    දුන්නේ පට්ට දෙයක් 🙏

  • @nilnethu1234
    @nilnethu1234 2 ปีที่แล้ว +217

    9 වසරෙදි ගණිතයට ලකුණු 17ක් අරගෙන o/l ගණිතයට B එකක් අරන් වාණිජ විෂය ධාරාවෙන් A/L කරලා 12 වසරෙදි 8 ක් ඉදපු පන්තියේ 7 වෙනියා වෙලා අවසානෙදි කැලණිය විශ්වවිද්‍යාලයට මට යන්න පුළුවන් උනෙත් මැඩම් කිව්ව ඔය රහස නිසාමයි

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +107

    සුන්දරයි සුදු දෝනි ඔයා. සීදේවියි සුදු දෝනි ඔයා. පරාජිතබව ජයගත්ත ඔයා. මේ දැන් ලක්මෑණිට වුවමනාම කෙනත් ඔයා. ඇස්වහක්නම් වදින්න එපා. ඔයාට ජේසුපිහිටයි.

  • @musiclyricsshortvideo4435
    @musiclyricsshortvideo4435 2 ปีที่แล้ว +15

    මාරම motivation එකක් ආවා ඒකෙන්. දැන් ඉදලවත් වැඩ කරලා o/l exam එක ගොඩ ගන්න ඕනා. හැගීම් පාලනේ කරගන්න එක තමා මට බැරිම වැඩේ කොහොමහරි ඒක කරගන්න ඕනා. මගේ අම්මගේ හීනේ මගෙත් හීනේ ඒක කොහොමහරි කරන්න ඕනී♥☺️💯

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว +148

    ආයෙ වීඩියෝ දාද්දි සංගීතෙ සද්දෙ අඩුවෙන් දාමු නේද?කියන දේට වඩා සංගීතෙ ඇහෙද්දි අවුල්.👍👍👍👍👍👍

  • @romeshathathsarani8495
    @romeshathathsarani8495 2 ปีที่แล้ว +37

    මගෙ පොත් අසම්පූර්ණ යි ඕලෙවල් මැද හරිය වෙනකම්..ඒත් මිස් කෙනෙක් මට ගැහුව පොත සම්පූර්ණ නෑ කියල..එදා ඉදන් පොත් සම්පූර්ණ යි..මම ගොඩක් කට්ටියගෙන් ඈත් වෙලා දැන් තමයි track එකට පැනල ඉන්නෙ..සමහර අය නිසා තමයි ජීවිත් අව්ල් උනේ ට්‍රැක් එකට පැන්නට පස්සෙ දැන් ඉගෙන ගන්න විදිය මාර විදියට..🙂♥

  • @shermimasha584
    @shermimasha584 2 ปีที่แล้ว +120

    අනේ මන් මේ පාර ඔලෙවල් මට බයයි දැන් ඉදන් පටන් ගත්තොත් මට A9ka රිසාල්ට් එකකට යන්න බැරි වෙයිද කියලා මට මැත්ස් ඉන්ග්‍රීසි තමා අමාරු සබ්ජෙක්ට් වලට තියෙන්නේ ගෙදරින් බයිනවා හොද රිසාල්ට් දාන්න කිය කිය හොද ස්කූල් එකකට යන්න ඇත්තටම කිවුවොත් මගේ අම්මා නෑ දැන් මාස 5ක් වෙනවා එයා දාලා ගිහින් මාව මායි තාත්තයි විතරයි ඉන්නේ දැන් මන් ඉන්නේ අපේ ගමේ නැන්දයි මාමයි ගාව එයාලා තමා මාව බලාගන්නේ තාත්තා වැඩට යනවා එවා කරනවා එයාට ඔක්කොම කරන්න බෑ නේ මාව බලාගන්නයි වැඩට යන්නයි ඒ නිසා මන් ඉන්නේ නැන්දයි මාමයි ලග මාමා මට බයිනවා හොද රිසාල්ට් එකක් ගන්න කිය කිය කොහොමහරි මගේ මාමා ටිකක් නපුරු කෙනෙක් ඉතිම් පිට මිනිස්සු ලග ඉන්නකොට එහෙම තමා කවුරුත් අම්මා තාත්තා වගේ නෑ දැන් මට ඉන්නේ මගේ තාත්තා විතරයි කොහොමහරි එක්සෑම් පාස් වෙලා හොද ජොබ් එකක් කරලා මගේ තාත්තව බලාගන්නයි මට ඔනේ මාව දාලා ගිය මගේ අම්මට කවදමහරි දවසක තේරේවී එයාට පේන්න හොද තැනක ඉන්නයි මට ඔනි

    • @hansi4712
      @hansi4712 2 ปีที่แล้ว +30

      අනිවාර්යයෙන්ම.......මගෙත් අම්ම මගෙ ලග නෑ...එත් අද මට හොද බයෝමෙඩිකල් ඩිග්‍රී එකක් තියනවා 😌

    • @shermimasha584
      @shermimasha584 2 ปีที่แล้ว +9

      @@hansi4712 ekne akkii mageth dream eka okama thama akki math akki wge e hinet ynwa

    • @chanucathu4210
      @chanucathu4210 2 ปีที่แล้ว +11

      අමිම ඔනි නැ ..නංගියෝ තමන්ගෙ.ටාගටි එකට යන්න හිත.හයිය කරගන්න.මම මෙක.මෙි විදිහට කරනවමයි කියල මහන්සි වෙන්න.අමිමට පේන්න.දවසක.තාත්ට හයියක් වෙන්න.තෙරැවන්.සරනයි ඔයාට

    • @hesh7746
      @hesh7746 2 ปีที่แล้ว +1

      ❤️

    • @tharushikasathsarane1404
      @tharushikasathsarane1404 2 ปีที่แล้ว +11

      මේකමගේ අදහස.කාටවත් පේන්න වැඩ කරනවට වඩා තමන්ගේ ටාගට් ඔලුවෙ තියන් වැඩ කරන්න . දිනන එක හරි ලේසි වෙයි අනිවාර්යයෙන් . සුබ පැතුම් හදවතින්ම .

  • @sachinidilhani9705
    @sachinidilhani9705 2 ปีที่แล้ว +41

    අපේ වාසනා මැඩම්... තාමත් ආදරෙයි අපි ඔයාට... ඔයා අපිට උගන්නපු දේවල් අදටත් මතකයි.හරිම සතුටුයි ඔබව මෙහෙම දැකීමට ලැබීමත්... 🙏🙏🙏

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว +43

    සුභ පැතුම් පුතේ. 😊☺🙋💕👍💖💜💚මං දරුවන්ට ආදරේ ගුරුවරියක් විශ්‍රාම ගිය.

  • @dhanushfanclub1972
    @dhanushfanclub1972 2 ปีที่แล้ว +36

    Shishathwa fail 67marks, 6grade - 10 අන්තිම වාරේ වෙනකම් පන්තියේ 41න් 40 වෙනියා මට හොඳ ට මතකයි මට උගන්නපු ගණන් මැඩම් මට ගොබ්බයෙක් කියලා කිව්වා .ළමයි ඔක්කොම වගේ මට හිනා උනා..11 වසරේ දෙවෙනී වාරේ ගණන් වලට ලකුණු තිබ්බේ 18i O/l 9/7 ගණන් වලට C ekak ganta පට්ට විදිහට වැඩ කලා A/l commerce A/3 කැපවීම ඕනේ බං ..

    • @Janani_24
      @Janani_24 ปีที่แล้ว +1

      oya kohomada echchara sarthaka une ayye..maTh asai ohm wenna. Mn dan a/l. Yluwo mta wada isshin iddi mta godak dukai

  • @thinuanuththra1811
    @thinuanuththra1811 2 ปีที่แล้ว +64

    මේ කතාව 100% ක් ඇත්ත..තමන්ට ඉගෙන ගන්න ඕනි සහ පුලුවන් කියලා හිතනව නම් අනිවාර්යයෙන් අපිට ඒ දේ කරගන්න පුලුවන් ඒ වෙනුවෙන් කැපවීමෙනුත් වැඩ කරපුවාම.

  • @kavisadarath7347
    @kavisadarath7347 2 ปีที่แล้ว +41

    කතාවනන් හරියටම හරි...මාත් මෙහෙම පස්ස ගහලා හිටපු කෙනෙක්..හැබැයි අද කැම්පස්....මැඩම් ඇත්තටම හිතට එකගව කතා කරනවා ...අහන් ඉන්න ආසයි...මොකද මෙහෙම ලමයි හුගක් ඉන්නවා....තමන්ව තේරුන් අරන් ඉස්සරහට යන්නෙ ටික දෙනයි...මේ කතාව සමාජයෙ හුගක් දෙනෙක්‍ට වටිනවා...❤❤❤

  • @nadi1123
    @nadi1123 2 ปีที่แล้ว +79

    හරිම වටිනා කතාවක්.හරි අසාවෙන් බලන් හිටියා ඉවර වෙනකම්.කතා කරද්දිත් හිනවෙවි කතා කරන්නෙ.සුබ පතනවා අනාගතයට

  • @HirushanRashmika-lp4tu
    @HirushanRashmika-lp4tu 7 หลายเดือนก่อน +4

    මම පොඩි කාලේ පන්තියේ 4,5,6 වෙලා තියනවා දැන් ඉගෙන ගන්න තියන උනන්දුව
    නැති වෙලා කියලා ගුරුවරුන් මට්ස් කියනවා මම ඉන්නෙ 9 වසරේ මේ video eka balapuwama ma aye අධිෂ්ඨානයyak awa ඉගෙන ගන්න බොහොම ස්තුතිය ❤❤❤❤

  • @susirinishantha4361
    @susirinishantha4361 2 ปีที่แล้ว +158

    ඉතාම අව්‍යාජ හිනාවක්. වාසනාවන්ත චරිතයක්.

  • @basithabasitha4625
    @basithabasitha4625 2 ปีที่แล้ว +7

    මාත් පන්තියේ අන්තිමයා වෙලා තියෙනවා .මගෙත් වෙනස්වීම පටන් ගත්තේ 7 වසරෙන්.ඒත් පන්තියේ පලවෙනියා වුන දවසෙ ඉදන් හැමදාම පලවෙනියා වෙන්න ආසාවක් ආවා.එදා ඉදන් වැඩ කරා ,මහන්සි වුනා.AL වලත් රෑන්ක් එකක් දාලා අද මම කැම්පස් .ජීවිතේ ගැන සතුටක් දැනෙනවා අතීතය දිහා බලද්දි .

  • @dewmidisanayake7766
    @dewmidisanayake7766 2 ปีที่แล้ว +178

    මැඩම් ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........... අද ඔයා ඉන්න තැන දැකලා ගොඩක් සතුටුයි.. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම.🥰😘😘😘
    😘😘😘 ❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshalakshan8369
    @nadeeshalakshan8369 2 ปีที่แล้ว +232

    මට මේ මැයි වල O/L exam .හොද mortivation vedio එකක් miss .අපි හිතන විදිය වෙනස් කරලා ,තියන subject ටිකට කම්මැලි නැතිව පාඩම් කරපුවාම හොදට මතක හිටිනවා .කැමැත්තෙන් ඒ දේ කරොත් අනිවාර්යයෙන් සාර්ථක වෙනවා .thank you miss🙏😇

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +18

    හරිම නිහතමානී අවන්ක පට්ටම චරිතයක් මේවාගෙ අති විශිස්ට චරිත තමයි රටවල් බබලවන්නෙ...👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @isrimali1651
    @isrimali1651 2 ปีที่แล้ว +72

    ඒක ඇත්ත ඕනකමින් සතියයි පාඩම් කලේ අමාරුයි බෑ කියලා හිතපු subject එක පාස් උනා මම

  • @thepinkdreamer50
    @thepinkdreamer50 2 ปีที่แล้ว +9

    මාත් ඉගෙනගන්න ගොඩක් දක්ශ කෙනෙක් උනාට ගොඩක් නරක දේවල් නිසා ඉගෙනුම මං හිතපු මට්ටමට ගේන්න බැරිඋනා. ඒ ගැන හිතලා ගොඩක් මානසිකව කායිකව දුර්වල වෙලා විඳෙව්වා අවුරුදු ගානක්. මං science lover කෙනෙක්. A/L වලට bio කරන්න පුලුවම් විදියට O/L ගොඩ දාගත්තේ පොඩිම කාලෙකිම්. මගේ ආසාව උනේ නම් doctor කෙනෙක් වෙන්න. ඒක බැරි උනාට science field එකෙන් මං ඉස්සරහට යනවමයි කියලා හිතාගත්තා. අද වෙනකොට counsellor කෙනෙක් වගේම biotechnology undergraduate කෙනෙක්. මේ තත්වේ ඉන්න වෙන කෙනෙක් වගේ දස ගුණයක් මහන්සි වෙන්න උනා මට මේ තත්වෙට එන්න මට ඇති උන, ඇති කල ප්‍රශ්න නිසා.අද ලොකු මහන්සියකින් පස්සේ මේ තැන ඉන්නවා.ලොකු සැනසීමක් දැනෙනවා දැන්. 😊😇💖

  • @maari5011
    @maari5011 ปีที่แล้ว +5

    මිනිස්සු උගත් වෙන්න උගත් වෙන්න නිහතමානීකම වැඩිවෙනව.❤️‍🔥
    Reality maam.. maath athwidapu deyak mee🙂👍🤝

  • @shashikalasewwandi3634
    @shashikalasewwandi3634 2 ปีที่แล้ว +52

    වාසනාවන්ත ජිවිතයක්.. තෙරුවන් සරණයි ම්ස්... වටිනා ආදර්ශයක්

  • @gihanumagiliyage5253
    @gihanumagiliyage5253 2 ปีที่แล้ว +41

    හරිම නිහානී කෙනෙක්. අද කාලේ කවුරුත් අවංකවම අදහස් ප්‍රකාෂ කරන්නෙ නැ. ආසයි අහං ඉන්නත්.. හදවතින්ම සුභ පතනවා🙏⭐️

  • @thinurisheharadewmini.3722
    @thinurisheharadewmini.3722 2 ปีที่แล้ว +10

    හැගීම් වලට කරන්න පුලුවන් දේවල්.... ,ඇත්තටම හරිම වැදගත් ❤😇🤩

  • @tharindumadushan3040
    @tharindumadushan3040 2 ปีที่แล้ว +54

    ඔබ තුමියගේ ජිවිත කතාව අපි හැමොටම ගොඩක් වැදගත් .ආදර්ශමත් චරිතයක් ඔබ තුමිය.

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 ปีที่แล้ว +30

    මගේ උපකාරක පන්තියට එන්නෙ ඉගන ගන්න උවමනාව ඇතෙම නැති ළමයි මේ වීඩියෝව ළමයින්ට පෙන්වනවා. ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි . මෙය කාටත් හොද උපස්ථම්භනයක් වෙනවා.

  • @madushahasini1423
    @madushahasini1423 2 ปีที่แล้ว +44

    ඔයා බාවනාවක් වගෙයි අක්කියෝ,,,, ලස්සනයි

  • @dilanisakunthala175
    @dilanisakunthala175 2 ปีที่แล้ว +11

    මමත් අක්කි ඔයා වගේ. පොඩි කාලේ ඉගෙන ගන්න බෑ කියලා පැත්තකට දාලා හිටපු අයගෙන් එක්කෙනෙක් මාත්. ඒත් වාසනාවකට හම්බුන ගුරුවරියක් නිසා තමයි මම සිංහල අකුරු ටිකේ ඉදලා ඉගෙන ගත්තේ. එහෙම හිටපු මම 0/l වලට 9/9 අරගෙන a/l maths කරලා
    අද මම diploma dekak කරන සාර්ථකව මගෙම කියලා tuition ආයතනයක් පවත්වගෙන යන කෙනෙක්. අවුරුදු 20 ක තරුණ ළමයෙක් විදියට මම අද මේ ඉන්න තැන ගැන මම ලබාගත්තු දේවල් ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ පන්තියේ හිටපු කිසිම කෙනෙක් මම හිතන් නෑ මේ වෙද්දි තමන්ගෙන කියලා ව්‍යාපාරයක් පටන් ගෙන ඇති කියලා. පවුලේ කිසිම ආභාෂයක් නැතුව ගොවිතැන් කරපු තාත්තිගෙයි රට රටවල් වල ගිහින් සල්ලි හොයපු මගෙ අම්මිගෙයි පිහිට නිසා හැමදේම කරගත්තේ. පවුල වෙනස් කරන්න ඕනි කියන දේ හිතේ තියාගෙන තමයි හැමදාම වැඩ කලේ. උවමනාව උත්සාහය තියනවා නම් හැමෝටම දෙයක් කරන්න පුළුවන් . හැමෝම දක්ෂයෝ. 💪💪💪

    • @nihla3748
      @nihla3748 11 หลายเดือนก่อน

      Oyata tibune 9A's dha

  • @shruthisanulya4946
    @shruthisanulya4946 2 ปีที่แล้ว +5

    Wooow මේ වගේ inspirational comments ගොඩක් තියෙන comment section එකක් you tube එකේ දැක්කමයි. 🥺💝
    ඇත්තටම හරිම වටින video එකක්🥺
    හැමෝගෙම හීන හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා. 💪🎉️❤️🎈✨️

  • @sthuminimalki4859
    @sthuminimalki4859 2 ปีที่แล้ว +9

    ඒ කතාව ඇහුවට පස්සෙ ලොකු motivation එකක් ආවා..thank you.....❤️❤️❤️❤️❤️❤️

  • @ireshasewwandi5780
    @ireshasewwandi5780 2 ปีที่แล้ว +5

    මම ol second shy කරලා තමයි al වලට ගියේ. Ol කාලෙට වඩා උසස් පෙළ මහන්සි උනා. අපේ පන්තියේ cmpus තේරුණේ ලමයි 2 i එකෙන් එක්කෙනෙක් මම. Al කරද්දී පන්තියේ wedima ලකුණු mata. Al පලවෙනි පාරම campus select උනා. 😎🌼❤

  • @esteemlanka7497
    @esteemlanka7497 2 ปีที่แล้ว +23

    අාචාර්ය පුංචි නිළමේ මීගස්වත්තේ මහත්මයාගේ කතාවත් හරිම ධෛර්යය සම්පන්නයි.එතුමා පලමු උපාධිය ගත්තේ 45දී

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +28

    කතා කරද්දි බලන් ඉන්න ආසයි...😊❤️.උත්සහයේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා ඔයාට ඔයා ගොඩාක් වාසනාවන්තයි😊❤️.සුබ පැතුම්!!!❤️

  • @sewwandishashikala1707
    @sewwandishashikala1707 2 ปีที่แล้ว +4

    I'm grade 11 students. My turning point is grade 8. Since then the professor has been dedicated to the dream.Professor is my only dream. I take a lot of role models from you. Thank you so much for it.

  • @chamodhyashanadhi9737
    @chamodhyashanadhi9737 2 ปีที่แล้ว +7

    මමත් 6 පංතියේදී 40 දෙනෙක් හිටපු පංතියෙන් 31 උනා එත් දැන් පංතියෙ 4 වෙනිය. හැම දෙයකටම උත්සාහය කැපවීම තියෙන්න ඕනි

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 ปีที่แล้ว +14

    නිහතමානිව කියන ඵකම වටිනවා පුතේ රටේ දරුව ගොඩ ගන්න මේවැනි දේ පාසැල්වලට ගිහින් කියන්න අම්මලා රැල්ලට යනවා මගේ දුවත් ඔය වගේ ශිෂ්‍යත්ව පාස් වුනා අද ඵයා නිතිය හදාරලා ඉවරයි කැපකලා මමපංති කවයෙදි ඇඩුවා ගනන්වලට 30 පුතේ සමහර ගුරුවරු ඇදගෙන යනවා සමහරු ඵපාකරවනවා ඉගෙනිම අනේ පුතේ ඔබ ගැන පොතක් ලියන්න පාසැල් දරුවන්ට බෙදා දෙන්න නැත්නම් පෝයට බෙදා දෙන්න ජය වේවා

  • @asankamali6081
    @asankamali6081 2 ปีที่แล้ว +50

    දැන් කාලේ ඔයා වගේ අතීතේ හන්ගන්නේ නැතුව කියන එකම ලොකු දෙයක්.නිහතමානී චරිතයක් ඔබ.

    • @nethu312
      @nethu312 2 ปีที่แล้ว +1

      සාර්ථක වෙච්චි අය කෝමත් තමන්ගෙ කතාව හංගන්නැතුව කියනවා

  • @kaushan2779
    @kaushan2779 2 ปีที่แล้ว +41

    මගේ කතාවක් ඔකට සමානයි...😫. 7 තේ පන්තියෙදි ලමයි 41 ක් හිටපු පන්තියේ මන් 40 වෙනියා වෙනවා...
    11 පන්තියේදි මන් 39 ක් හිටපු පන්තියේ 3 න් වෙනියා වෙනවා...
    ඉගෙනීමට පුලුවන් ජීවිතේ මාර විදිහට වෙනස් කරන්න...

  • @chandrakumari6955
    @chandrakumari6955 2 ปีที่แล้ว +7

    මමත් පොඩි කාලෙ ඔය වගේ කෙනෙක්.. මම ශිෂ්‍යත්වය ෆේල් .ශිෂ්‍යත්වයෙන් පස්සෙ මම සම්පූර්ණයෙන වෙනස් වෙලා හොදට ඉගෙන ගන්න පටන් ගත්තා..හැමෝටම ඉගෙන ගන්න පුලුවන් ..තමන් aim එකකට වැඩ කරන්න...කවදාවත් පරදින්නෙ නෑ..

  • @chalanimadushika1841
    @chalanimadushika1841 2 ปีที่แล้ว +22

    ගොඩක් වටිනවා ආදර්ශමත් චරිතයක්.

  • @mathssuperone3512
    @mathssuperone3512 2 ปีที่แล้ว +57

    මේ වගේ මහාචාර්යවරියකට අක්කි
    පක්කි ගගා අපහස කරන්න එපා මෝඩ කෙල්ලනේ 🤣🤣

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 2 ปีที่แล้ว +14

    හරිම inspirational speach එකක්, ඉතාම අගය කරනවා

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +9

    බදුල්ලට මැණික්..රටට ආඩම්බරයක්..

  • @tiktokfans6010
    @tiktokfans6010 2 ปีที่แล้ว +5

    අතීතයක් මතක් වුනා😇❤️ඉස්සර මාත් පොත පතේ වැඩ කියලා ලොකුවට පාඩම් කරෙ නැ පන්තියෙත් 18,15 වගෙ හැම වාරෙකම 6,7,8 පන්ති වල මාත් 9 වසර ඉදන් පාඩම් කරා මම පලවෙනි වාරෙ 5 වුනා ආයෙ හොදට කරා ඊගාව පාර 3වුනා ඉතින් එකම රහස පාඩම් කරන්න හිත යොමු කරන එකයි❤️😇

  • @nimashamax4172
    @nimashamax4172 2 ปีที่แล้ว +28

    වාව් අක්කි හරිම ආසයි ඔයා කතා කරනවා අහන් ඉන්න ♥️💕💕

  • @arunanishantha72
    @arunanishantha72 2 ปีที่แล้ว +9

    මම 5 පන්තියේ 2 වෙනි වාර විභාගයේදී ගණිතය අසමත් වුනා.
    නමුත්, මගේ O/L ගණිතය සඳහා A එකක් ලැබුනා.
    මම A/L වලට Maths කලේ.
    කැළණිය විශ්වවිද්‍යාලයෙන් ගණිතය සඳහා උපාධිය ලබා ගත්තා.
    උත්සාහ කලොත් බැරි වන දෙයක් නැහැ.

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 2 ปีที่แล้ว +30

    මෙක ගුරැවරැන්ට ඉතාම වැදගත්.

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 2 ปีที่แล้ว +8

    My turning grade is 5.I was failed ..but then I started to study in my level best..so now I'm a lawyer ..yes,I also agree with her brilliant concept ..every life chang is depend on with emotion .my congratulations

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +3

    මම ආස කරන්නෙඑතුමියගෙ සැක සුරැවම නිහතමානී කතාවටත් සන්වර ඇදුමටත්.
    උත්සහවන්තයා.සියල්ල ජය.ගනී. දීර්ඝායු ඔබට

  • @chandanikonara2020
    @chandanikonara2020 2 ปีที่แล้ว +3

    මමත් ඉස්කෝලේ යන කාලේ ලොකුවට ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි.හේතුව නං උවමනාවක් නැති කම.පාඩම් කරන එක තරං එපා කරපු දෙයක් මට තවත් තිබුනෙම නෑ.වචනෙන්ම කියනවනං ඉස්කෝලේ, පොත් කියන්නේ මගේ ලොකු හතුරෝ වගේ.o/l, A/l පාස් උනා.මතකේ තිබුනට පාඩම් කරන්න කැමතිම නෑ.ඒකයි උවමනාවක් නැති කම කිව්වේ.පලවෙනි පාරෙන් cmps යන්න බැරි උන නිසා තාත්තිගෙ උවමනාවට බාහිර උපාධිය කරා.ඒකත් ඉහලින්ම සමත් උනා.පාඩම් නං ටිකක් කරා.මොකක්දෝ පිනක් තියෙන්න ඇති.හැබැයි ඇත්තටම ඉගෙනගන්න මට ඕන උනේ උපාධි උත්සවේ දවසේ.එදා හරි ලස්සනට ලෝගුව, කරමාලේ දාලා උපාධිය ගත්තම මමම හිතාගත්තා ආයෙත් පාරක් උපාධි උත්සවයකට මං එනවා කියලා.එදා ඒක මම මටම දීපු පොරොන්දුවක්.ඇත්තටම මට එදාතමයි ඉගෙන ගන්න එකේ වටිනාකම ආදරේ දැනුනේ.මං ඒ මට දුන්නු මගේ පොරොන්දුව අද ඉෂ්ට කරගෙන තියෙනවා.දැන් මම ජනසන්නිවේදන අංශයෙන් පශ්චාත් උපාධිය හදාරලා මනෝවිද්‍යා ඩිප්ලෝමා එකකුත් කරනවා. ඇත්තටම කොච්චර talanted උනත් උවමනාව කියන එක නැත්තං මොකුත් කරගන්න බෑ.talant නොවුනත් උවමනාව කියන එකට ලොකු වෙනසක් ජීවිතේ කරන්න පුලුවන්.ලොකු වැඩ්ඩෙක් නොවුනට පොත් එක්ක ඉස්කෝලේ එක්ක තරහ උනු මං දැන් කොහෙන් ගියත් පොතක් හොයාගෙන එන තැනටම වැටිලා. දැන්නං යන්න හිතං ඉන්න මගේ හීන මාවතේ කොහොම හරි යනවා.ඒක තමයි මගේ target එක.මේ vedio එක බලන පොඩි අය හොඳට ඉගෙන ගන්න.ඉගෙනීමට පුලුවන් ජීවිතේ ලොකු වෙනස් කම් කරන්න.මේ මැඩම් මුනගැහිලා කතා කරන්න ආසයි. හැමෝටම බුදුසරණයි.

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +5

    ඉතාම ආදර්ශමත් කථාවක් .හිතන විදියයි වෙනස් කරන්න ඕන . ඔබ තුමියට ස්තුතියි .

  • @lankaranawake1468
    @lankaranawake1468 2 ปีที่แล้ว +14

    චූටි ලස්සන කතාවක් ,ලොකු දෙයක් කියලා දුන්නා.

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 ปีที่แล้ว +1

    මැඩම් හරිම ලස්සනයි. එදා වගේම අදත්. වචන හැසිරවීම හරිම ආකර්ශණීයයි.ආසාවෙන් අහගෙන හිටියේ මැඩම් දේශන පවත්වන කොට අපි.ඌවට මහා ශක්තියක් මැඩම්...තව තවත් මැඩම් ගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.තෙරුවන් සරණයි..ආදරෙයි මැඩම්......❤❤❤❤❤❤❤❤❤❤❤🧡🧡🧡💐💐💐💐⚘⚘⚘⚘🌹🌹🌹🌹🌸🌸🌸🌸💮💮🌼🌼🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wathsaladissanayake3710
    @wathsaladissanayake3710 2 ปีที่แล้ว +14

    ඒ කතාව 100% ඇත්ත.. මට ඒ උවමනාව ඇති වුනෙ second shy A/l ත් ඉවර වුනාට පස්සෙ😥

    • @gerardrebera851
      @gerardrebera851 2 ปีที่แล้ว +2

      සිරාවටම මාත් ඕයි

    • @Ravindurox374
      @Ravindurox374 2 ปีที่แล้ว +3

      3rd shy krnna😎

    • @Wish2002sanjana
      @Wish2002sanjana 2 ปีที่แล้ว +4

      Mn second shy krna gmm🙂🥺

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว +5

      බලන්න නේද ලංකාවේ තරුණ ජීවිත, exam එකකට තමන්ගේ ජීවිතේ අවුරුදු කීයක් නාස්ති කරගන්නවද කියලා.

  • @priyanthapriyantha4663
    @priyanthapriyantha4663 2 ปีที่แล้ว +11

    ඇත්තමයි අක්කී .......හිතට පුදුම ශක්තියක් ලැබුණා අක්කී....ගොඩාක් පින් මේ වගේ video එකක් දුන්නට..💖💖ඉදිරි ගමන සාර්ථක වේවා අක්කි....

  • @ravindutheekshana7525
    @ravindutheekshana7525 2 ปีที่แล้ว +3

    මං මැත්ස් කරන්නෙ.....මට අම්බානෙට කෙල වෙලා ඉන්නෙ 😢 මං ඕලෙවල් කාලෙ හොදට වැඩ කරා.....මං වැඩ කරන්න ගත්තෙ 9 වසරෙ ඉදන්.....ඒවෙනකම් මුකුත් කලේ නෑ......දැන් මාව ආපහු අර 9 වසරට කලින් හිටිය තත්වෙට වැටිලා 😢

  • @rajubandara176
    @rajubandara176 2 ปีที่แล้ว +12

    එක නම් මාර විදයට හිතට waduna 🔥

  • @isharakularathna9537
    @isharakularathna9537 2 ปีที่แล้ว +7

    මමත් අක්කෙ ඔයා වගේ තමයි class 1ke..ඒත් මට ඔයා වගේ lecture knk වෙන්න ඔනේ කියල හිතුනත් මට අද ඒ දේ තාමත් කරන්න නොහැකි වුනා..මං තාමත් ගොඩක් දුක් වෙනවා අක්කේ...😭😭😭😭

  • @arisam3631
    @arisam3631 2 ปีที่แล้ว +20

    really difficult to listen discussions with underground music. I wonder why people add music at all? But I listened to this fully, really appreciate the final point she made on how to achieve our goals. That is a valued lesson to we all, not only to our children.

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 2 ปีที่แล้ว +1

    එක එක්කෙනාගේ මොලේ වැඩ කරන කාලේ වෙනස්.මගෙ වැඩ කරන්න පටන් ගත්තේ grade 9 වලදී.ගණන් වලට පංති ගිය සර් නිසා.ගණිතය පුලුවන් වෙනකොට අනිත් විෂයන් වලට confidence එකත් වැඩි උනා.අද campus ගිහින් මම ගණිතය ගුරුවරයෙක් ලෙස වැඩ කරනවා.ඊට අමතරව උසස් අද්‍යාපනය හදාරනවා.

  • @anushashamali5282
    @anushashamali5282 2 ปีที่แล้ว +2

    අක්කි මමත් ඔයා වගේමයි කිසම වෙනසක් නෑ. මටත් ඔය දේවල්ම වෙලා තියෙනවා. හැමදාම බැනුම් අහනවා. වැඩ කරන්නෙ නෑ. dancing and sport s තමයි life එක කියලා හිතුලවේ. හැමෝම බැන්නා. .ඒත් හැමදේම තේරැනේ exame ලං වෙනකොට. දැං මමත් ගොඩක් වෙනස් වෙලා කියලා මටම දැනෙනවා. කවදා හරි දවසක අක්කි වගේ වෙන්න පුලුවන් කියලා මම හිතනවා.👈 thank you sooo much අතීතය මතක් කරලා දුන්නට. අපිට කරන්න බැරී දෙයක් නෑ. උනන්දුවයි. කැප වීමයි. තමන් ගැන විශ්වාසෙයි තියනවනම්✊ ගොඩක් දේවල් කරන්න පුලුවන්.
    YES , WE CAN LEARN . 👊 ☺
    මම දැං කලා අංශයෙන් A/L කරනවා.

  • @kanchanasumudukumari4205
    @kanchanasumudukumari4205 2 ปีที่แล้ว +4

    අැත්තටම ඔබ ගැන අාඩම්බරයි මගේ දුවත් ඔබේ කතාව අැහුවා👍

  • @chandumenik692
    @chandumenik692 2 ปีที่แล้ว +10

    වාසනා ගුණයත් අනිවාර්‍යයෙන්ම බලපානවා

    • @saniramethmadu9385
      @saniramethmadu9385 2 ปีที่แล้ว +1

      වාසනාව කියලා එකක් නෑ 99% Hardwork 1%luck💪

  • @rasinduhasindi6079
    @rasinduhasindi6079 2 ปีที่แล้ว +8

    Mage jeewitha kathwath oya wdhm thma , mt thma aurudu 19 ai , mt school e apa wuna teachers la nisa math 40 hitapu panthiye anthimaya eth man dan hmoma adre karan lmai gan hthn aurudu 19 punchi tution guruwariyak , hamom waten thnk enawa ngtnn oneth ethnin mi mt on mt wun de nowenn lmai adre krn lmayek wa stress krnne nthi teacher knk wenna , miss gana godaaaak sthutui , idiriyatam ynn wish krnawa best of luck !

  • @ukshashini4189
    @ukshashini4189 2 ปีที่แล้ว +4

    She is a very hardworking girl.... එයාගේ හිනාව. 🌹👍😌

  • @rasangawimalasooriya9971
    @rasangawimalasooriya9971 2 ปีที่แล้ว +3

    මම දැකපු මිනිසුන් අතර සුන්දරම චරිතයක් ඔබ ❤️😍

  • @ShayaniSenavirathne
    @ShayaniSenavirathne 10 วันที่ผ่านมา

    මමත් පොඩි කාලේ පන්තියේ 16,14, වගේ වෙලා තියනවා ඒත් ඒ පන්තිවල 1, 2 හිටපු අය ගෙදර ඉද්දී මම university select වුනා. 🥹 දැන් මට තේරෙනවා මහන්සි වෙලා වැඩ කරොත් හැම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගන්න පුලුවන් කියලා ☺️🥹

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි.... Madam...😘❤️ Thank you.. Madam... ඇත්තටම ගොඩක් වටිනවා ඔබ තුමිය ගෙ කතාව. 😋❤️ අපේ රටට ලොකු සේවයක් කරන්න පුළුවන් ඔබ තුමිය ට ❤️❤️ ඇත්ත දක්ෂ අදක්ෂ කියලා ලමයි නැහැ. ඒකට ඕනෙ ආසාව යි උනන්දු ව යි 🤗👍❤️

  • @rasangikakumari
    @rasangikakumari 2 ปีที่แล้ว +1

    මම ත් ඔයාගෙන් ඉගෙන ගත්තා මගෙ ලොකුම හිනෙ ව්‍යදවරියක් වෙන එක මට හොද පඩම්ක් ගෙනාවා ඔයාගෙ කතාව

  • @mutasewa5619
    @mutasewa5619 2 ปีที่แล้ว +3

    2018 පළාත් පාලන මැතිවරණයේ කුජීත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවට නැග තමන්ගේ පමණක් නොව අන්‍යවෘත්තිකයන්ගේ ද වෘත්තිය ගෞරවය පාදඩ ගණිකා වෘත්තියේ යොදමින්
    කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් වීරසූරිය මහතා ප්‍රකාශ කර සිටිනුයේ එළැඹෙන පාර්ලිමේන්තුව තුළ මතවාදී බලපෑමක් කළ හැකි පිරිසක් සිටිය යුතු බවත් එයට දැනුම හැකියාව නිර්ව්‍යාජ සහිත බලපෑම් කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ බවත්ය.
    මහාචාර්ය සරත් වීරසූරිය මහතා ප්‍රකාශ කරන දැනුම හැකියාව නිර්ව්‍යාජ බව තිබෙනවා කියන ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට හවුල්ව නේද බැඳුම්කර මහා වංචාව සිදු වූයේ ඔවුන් පාර්ලිමේන්තුවේ සිට එක්සත් ජාතික පක්ෂයටය සහායට තම ඡන්දය ප්‍රකාශ කළා මිසක් ඔහුගේ මේ වැරදි නිවැරැදි කරන්ඩ ස්වල්ප උත්සාහයක්වත් ගත්තාද?
    මහාචාර්ය සරත් වීරසූරිය කියන දැනුම හැකියාව නිර්ව්‍යාජ බව ජනතා විමුක්ති පෙරමුණේ කොහෙද තිබුනේ මහබැංකු අධපති විදියට විදේශිකයෙක් පත් කරන විට අනුර කුමාර දිසානායක හිටියේ රනිල් ඔඩොක්කුවේ කිරි උරා බොමින් එවැනි ළදරුවකුගේ අවංකභාවය ගැන කටමැත දොඩවන මහාචාර්ය සරත් වීරසූරිය කියන පරිදි ජනතා විමුක්ති පෙරමුණට දැනුමක් තිබුණා නම් මේ සියලූ වංචා සිදු වෙන්ට පෙර දැන ගන්ඩ එපා ද?
    ජනතා විමුක්ති පෙරමුණ මහලොකු දැනුමක් තිබුණා නම් අඩු ගානේ බැඳුම්කර මගඩියේ හෙළි වුණාට පස්සේවත් රජයේ දේපල විකුණනවාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න තිබුණා එහෙම කරන්නැතුව අනිල්ට පක්ෂව හැමවිටම ඡන්දය දුන්නේ පාර්ලිමේන්තුවේදී.
    මහාචාර්ය සරත් වීරසූරිය කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණට බලපෑම් කළ හැකිව තිබුණා නම් ඔවුන්ට අවංකභාවයක් ගෑවිලාවත් තිබුණේ නම් බැදුම්කර කොමිසම පත් කළ පසු රනිල්ට අගමැතිකමෙන් ඉවත්වෙන්න බලපෑම් කරන්න තිබුණා විදේශීය පුරවැසියේක් මහ බැංකු අධිපති කිරීම සඳහා දොළ දුකක් ඇති සේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගමැතිකමේ තබාගෙන   සිදුකරන කොමිසමක් හො කිසිදු පරීක්ෂණයක් අගතිගාමී වන බව වටහා ගැනීමට තරම් ජනතා විමුක්ති පෙරමුණට දැනුම අවබෝධයක් අවංක භාවයක් හැකියාවක් නොතිබූ බව ඒ අනුව පසක් වන සත්‍යයකි.
    ඒ අනුව මහාචාර්ය සරත් වීරසූරිය උත්සාහය වනුයේ රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට නොහැකිනම් අඩුවශයෙන් ජනතා විමුක්ති පෙරමුණ වත් බලයට ගෙන තමන්ගේ කූට අවශ්‍යතා සපුරාගැනීමට මය.
    එසේ නොවූයේ නම් ඉන්දියාවේ බෝපාල් කාලතුවක්කු අවි වංචාවට රජිව් ගාන්ධි චෝදනාවට ලක් වූ පසු කටයුතු කළ ආකාරයත් සමග මේ සසඳන්න නොහැකි මහාචාර්යවරයෙකුට වඩා ගස් ගෙඩි කඩන්නේ අනෙකුගේ දැනුම පොහොසත් බව සුවහසක් ජනතාව අවබෝධ කර ගන්නවා නියතය.
    ඒ අනුව බුද්ධිමතුන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් කියලා ඉදිරිපත් කරන මිනිසුන් ජනතා හිතවාදී වෙන්නේ නෑ ආත්මාර්ථකාමී කුහක මිනිසුන් වෙන්නේ. මොකද ඒ අය ඉගෙන ගන්න කාලෙත් දුප්පත් ලමයෙකුට තමන්ගේ පොත දීලා උදව් කරල නෑ දුප්පත් මලගේකට  උදව් වෙන්න ගිහින් නෑ කරලා තියෙන්නෙ ටියුෂන් ගිහින් හොඳින් පාඩම්කර තමන්ගේ පොත්පත් විනාඩියකටවත් අනුන්ට නොදී ආත්මාර්ථකාමීව විභාගවලට මුහුණ දී සමත් වෙලා පමණක් නොව පන්ති සාමාර්ථ ලබාගෙන විශේෂ උපාධිත් අරගෙන. එහෙම අය තමන්ගේ කුටුම්භය සංරක්ෂණය කරනවා ඇරෙන්න මහජන සේවයක් කරන්නේ නෑ. පුරුද්දකුත් නෑ
    එහෙත් කුඩා කල සිට මහජන සේවයට කැපවී සිටි දුප්පතුන්ගේ මල ගෙවල් වල බරකරට ගෙන වැඩ කරන තරුණයන්ට ක්‍රීඩා වලින් වත් අධ්‍යාපනයෙන්වත් කැපී පෙනෙන චරිත වීමට නොහැකි වනුයේ  දුප්පත් ලමයෙකුට තමන් පාඩම් කරන පොත වුවත් අවසන් විභාගය කඩයිමෙදී වුවත් දීමට නොපැකිලෙන හිත උණු වන චරිතයක් නිසා ය. එවැනි අයටයි ජනතා දුකේ හද ගැස්මේ දිශානතිය නාභි ගත වනුයේ. එවැනි අයටයි සර්වජන ඡන්දයෙන් කැපී පෙනෙන චරිත විය හැක්කේ.

  • @ii25
    @ii25 2 ปีที่แล้ว +4

    මන් මීට කලිම් යූ ටියුබ් එකේ කිසිම විඩියෝ එකක් බලල reply කරල නැ ඒත් මට මේක බලල පොඩී දෙයක් කියන්න හිතුනා ....😊 මට ශිෂ්‍යත්වේ කාලේ කිසිම උවමනාවක් තිබ්නේ නැ ගෙදර අයෙගේ කටේ බලේට ඉතිම් ලකුනු 2ක් මදී උන මට පාස් වෙන්න එතනින් පස්සෙත් 10 විතර එනකම්ම මට කිසිම උනන්දුවක් තිබ්බේ න . එතනිම් පස්සේ ටිකක් මන් motivete උනා ඒත් බලාපොරොත්තු උන ප්‍රතිපලේ ගන්න බැරී උනා මට ඒ 7 යී හම්බුනෙ එද මන් ගොඩ ක් ඇඩුව ඇයී එහෙම උනේ කියල ...මන් ඒලෙවල් වලට arts කරන්නේ මේ අවුරුද්දේ එසෑම් මන් .. දැම් මගේ target එක 10 උඩ rank එකක් දාන එක 😊 ඒකට මන් මහන්සී වෙනව ඇත්ත ටම අක්කි කීව වගේ හැගීම සිතුවිලී විතරයී බලපාන්නේ හැමදේටම ....❤🌻

  • @ishadiashinsa5087
    @ishadiashinsa5087 2 ปีที่แล้ว +7

    අනේ තෑන්ක්ස් මේ වචන ටික මාර වටිනවා ඔයාට ගොඩක් පින් 🥺❤️

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන සංවාදයක් 👌

  • @hashikathamodani4123
    @hashikathamodani4123 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානි ලස්සන හිනාවක් ඔයාට තියෙන්නේ නංගි සුභ පැතුම්

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +2

    මමත් කොලබ ප්‍රදානම පාසලකට යන්න වාසනාව තිබ්බ ඒත් මගේ පන්තියේ 40ක් හිටියා O/L වෙනකම් 35න් උඩට ඇවිල්ල නැහැ....ගුරුවරු අනිත් පන්තියේ ලමය් හිතුවෙ අපි අමු මෝඩයෝ දේන්නෙක් කියල....දැන් මට 38ක් මට Double Degree එකක් සහ MBA එකක් තියනව මාසකට ලන්කාවේ සල්ලි මිලියන හකට එහා පඩියක් තියන රැකියාවක් කරනව Australia වේ හොදට ගෙවල් හදාවාහන luxury වාහන දෙක තුනක් තියාගෙන, මගේ මිතුරා O/L වලින්ම ඉගනීම නතර කලා දැන් ඔහු ලන්කාවේ කෝටිපති වියාපාරිකයෙක්...අපිත් එක්ක එකට හිටිය සමහර මොලේ ටියන කියන අපි හිතපු කොල්ලො දන් සාමාන්‍ය ජොබ් කරගේන ඔහේ ඉන්නව...මේකෙන් ඉගන ගන්න තියෙන්නේ අපේ ලමය් උනත් ජීවිතය ජයගන්න කියල දේන එක කටපාඩම් කරල වමාරුවා කියල ජීවිතය ජය ගන්නේ නෑ හැමෝම

    • @viru.w2014
      @viru.w2014 2 ปีที่แล้ว

      Wooowww mata ayye oywa contact kargnna puluwanda ?

  • @agritrips9574
    @agritrips9574 2 ปีที่แล้ว +3

    හරිම අදර්ශමත් කතාවක් අක්කා..සුභ පතනවා අක්ක ඔයාට..❤️❤️❤️

  • @nishanthijayawardhana8263
    @nishanthijayawardhana8263 2 ปีที่แล้ว +1

    Mrs මන් වගෙමයි මාත් primary කාලෙ වැඩ කරෙ නෑ but මම දැන් Grade 9 වල මගෙ ජීවිතේ කඩයිම් ලක්ෂ්‍ය වුනෙ Grade 6 මම එදා ඉදනි හොදට වැඩ ටික කළා හැමදාම class eke 1 una මගෙ අනාගත අරමුණට කොහොම හරි යනවා මගෙ අම්මා තාත්තා වෙනුවෙන් yes I can

  • @winter_bear95
    @winter_bear95 2 ปีที่แล้ว +3

    ලස්සන හිනාවක්💜
    කැමැත්ත තිබ්බොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්✨😍
    අද ඉදන් හොදටම වැඩ කරනවා🔥

  • @dpt7062
    @dpt7062 9 หลายเดือนก่อน

    මැඩම්ට ගොඩාක් පිං.ලොකු ශක්තියක් හිතට ආවා මේ වීඩියෝ එක බලලා 😊

  • @senujadinuwara2947
    @senujadinuwara2947 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් අය කියන්නෙ මම පන්තියෙ පලවෙනිය දෙවෙනිය තුන්වෙනිය කියලා ඒත් මිස් කියපු කතාව නිසා ගොඩක් පහත් තැන් වලට වැටිලා හිටපු අය ඒ ගොල්ල හීන හැබෑ කරගන්න උත්සහ කරනවා මම කලින් කියපු පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගත්ත කට්ටිය

  • @dinushadilshan5561
    @dinushadilshan5561 2 ปีที่แล้ว +7

    හොද ආදර්ශමත් අක්කි කෙනෙක්☀☀☀

  • @aishugirl2450
    @aishugirl2450 2 ปีที่แล้ว +10

    මේ අක්කිගෙ කතාව හරියට මගෙ කතාව වගෙ 🙂🙂🙂🙂

  • @salzadancing1
    @salzadancing1 2 ปีที่แล้ว +7

    Thank you! for your encouraging words! Very important to motivate students. Nothing is impossible to a student if he has a passion for it. I think teachers have to concentrate on children who are weak and help them to achieve their goals.
    So happy to listen to your success story.God bless!.