මේක තනිකරම ඛේදවාචකයක්. Janaka Kumbukage interviews Sarath Kothalawla and Kumara Thirimadura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 788

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +137

    ජනක presentation හරිම පැහැදිලි ..සරත් ,කුමාර ,දෙදෙනාමටම උණුසුම් සුභ පැතුම් ....✌️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @r.adikaram30
      @r.adikaram30 ปีที่แล้ว

      මම මේ තුන්දෙනාගේම රංගනයට කැමතියි. අගය කරනවා

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +60

    කොන්ද කෙලින් තියාගෙන සිටින ඒ නිර්භීත කමට අපි ආදරෙයි ධෛර්යය ශක්ති ලැබේවා 👍💞🙏🏽❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว +4

    ජඩ, ජඩ ,ජඩ මාධ්‍ය නිරුවත් කිරීම ගැන ස්තුතියි.සතුටුයි.
    ඔබ දෙදෙනාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @asankaasanka1647
    @asankaasanka1647 2 ปีที่แล้ว +46

    ගරු කුමාර තිරිමාදුර මහත්මයා සහ ගරු සරත් කොතලාවල මහත්මයා වෙනුවෙන් ගරු ජනක මහත්මයා ගේ ඉදිරිපත්වීමට බොහොම ස්තූතියි ..ඔවුන් ගේ කතාවෙන්.....අලුත් අදහස් වලින් ..අලුත් දැණුමෙන් අත්දැකීම් ගොඩාක් ලබාගත්තා..ජයවේවා

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว

      Mey keerthimath mahathwaru thidenaata garuthwaya dee amathuu oba thumaata mage pranamaya .

    • @amanawanjali3134
      @amanawanjali3134 2 ปีที่แล้ว

      Eyage පුතා maara handsome ...

    • @anomamapa8718
      @anomamapa8718 ปีที่แล้ว +1

      Garu kiyala katha karanna o ne me wage ayata daksha nirahankara manushyayo theruwan saranai!!!🙏

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 10 หลายเดือนก่อน

      @@anomamapa8718 ekanm aththa

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 2 ปีที่แล้ว +42

    කවුරැවත් දෙන පිලිගත් බොරැ සම්මාන වලට වඩා මනුස්සයෙක් විදියට කවදාවත් කතා නොකරපු අපි දෙන මානුෂික සම්මානය වටිනවා දෙන්නටම.
    (හුගක් අය තනි තනි මෙහම හිතනවා ඇති.)🙏🙏🥰🥰❤🤫

  • @allcategories_
    @allcategories_ 2 ปีที่แล้ว +116

    මගේ ආදරණීය කලාකරුවන් තිදෙනාට ජය වේවා! ජනක අයියේ වැඩසටහන සුපිරි ඔබට තවත් ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට👍

    • @pushparodrigo2584
      @pushparodrigo2584 2 ปีที่แล้ว +3

      මෙන්න අදහස් ආඩම්බර යි ශ්‍රි ලන්කා!

  • @heshanchandika8505
    @heshanchandika8505 2 ปีที่แล้ว +22

    යශෝදාගේ කටහඩින් යන පොඩි කොටස මාර ලස්සනයි ❤❤

    • @dineshsanjiwa4894
      @dineshsanjiwa4894 ปีที่แล้ว

      වේනම ලෝකයකට යනවා බන්, එ මුල් හරියේ

    • @aasiridiasz516
      @aasiridiasz516 5 หลายเดือนก่อน

      This is true ❤

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +84

    asia cup එකට ලැබුණු ඒ උපහාරයම ලැබිය යුතුයි . මේ සම්මාන මුලු ලෝකෙන්ම ලැබුණු දේවල්... ඉතා දක්ෂයන් 2න්නෙක් Respect 🙏🙏 🇱🇰🇱🇰🇿🇦

    • @aselaperwrw4702
      @aselaperwrw4702 ปีที่แล้ว

      ඉන්දියානු සිනමාව තුල බොහෝවෙලාවට ගහන්නෙ පොලිසියට ..ඒත් ඒ නලුවන්,නිලියන් යන එන සියලුම ස්ථාන වලට ලොකුවටම පොලිස් ආරක්ෂාව දෙනවා.ඇයි ලංකාවේ එක තැනකට ගැහුවාම මේ අයව වට්ටන්නෙ,අයින් කරන්නෙ.ඒක හරි අසාධාරණයි නේද ..වචනයේ පරිසමාර්ථයෙන්ම ඔය ඉන්නෙ අපේ රටේ සුපිරි නලුවෝ දෙන්නෙක්🙏🙏.අපේ රටේ සම්පත් ඔය ඉන්නෙ."බලධාරියනි වැඩක් ගනිව් ඔය මනුෂ්‍යයන්ගෙන්"

    • @jayanthanawarathna7919
      @jayanthanawarathna7919 ปีที่แล้ว

      පක්ෂයක් නැති මිනිසෙක් මෙලොව නැත එසේ⁣ වෙි නමි අදමෙි රටට වි ඇති හෙනේ හෙට දෙගුණ තෙගුණ වි කෙල වෙනවා නියතයි තෝරා ගන්නවානමි කොන්ද කෙලින් තියාගෙන ජාජබලවෙිගය තෝරාගෙන බලමු වෙන විකල්පයක් කොටින්ම නැත

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 2 ปีที่แล้ว +39

    මට හමු වෙලා තියෙනව මෙතුමන්ලව.බොහොම නිහතමානී .සැබෑ දක්ශ කලාකරුවන් .අපේ රටේ හැමදාම මෙහෙමයි .හැබෑ දක්ශයො මිය ගියාට පස්සේ තමා ඔවුන්ට සියලු පැසසුම් ,රූපවාහිනී වැඩසටහන් කරන්නේ .ඒ කෙසේ වෙතත් ඔබලා වැනි කලාකරුවන් අපිට සම්පතක්,ආඩම්බරයක් .අපේ හදවතේ ඔබට තිබෙන තැන කිසිදා වෙනස් වෙන්නේ නෑ.තව තවත් මෙවැනි විශිෂ්ට නිරිමාන කරන්න ලැබේවා !❤

  • @niloodewmini2385
    @niloodewmini2385 2 ปีที่แล้ว +60

    ජනක අයියා තාමත් ලස්සනයි .එ කාලේ ඉසිවර අසපුවේ දොස්තර තාම මතකයි .

    • @priyandanirajanayake
      @priyandanirajanayake 2 ปีที่แล้ว +2

      මටත් මතක් වුණා . නාට්‍යයේ නම අමතක වෙලා තිබුණේ .😍😍

    • @manjulacool4842
      @manjulacool4842 2 ปีที่แล้ว

      ඒක නමිි ඇත්ත .

    • @amanawanjali3134
      @amanawanjali3134 2 ปีที่แล้ว

      Eyage පුතා maara handsome

    • @kalumprasannaHW
      @kalumprasannaHW ปีที่แล้ว

      ඒක ද මාතෘකාව 😁

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +17

    සරත්, කුමාර, ජනක අපේ හැදවතේ රැදිල ඉන්න ආදරනීය කලාකරුවන්
    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබ සියලූම දෙනාට නීරෝගී සුවය, සහනය , ජයග්‍රහණය අත් වේවා ජේසු පිහිටයි

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว +5

    උණුසුම් සුබපැතුම් දක්ෂයන්ට. ජනක මහතා විශිෂ්ඨයි !

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +41

    සුදුස්සාට සුදුසුතැන දියයුතුයි දක්ෂයින් තුන්දෙනෙක් ජනක අයියා සන්වේදි මිනිසා සටන් කරන්න දක්ෂ නලු නිලියක් සිනමාව වෙනුවෙන්. ජය වේවා 🙏 සියලුම දෙනාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +20

    ජනක කුඹුකගේ මෙවැනි වැඩසටහන් වලට අපේ උත්තමාචාරය රට යමක් ඒත්තු ගැන්වීමට උත්සාහ දැරීම අගය කරමු 👍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว +194

    දැකපු දක්ෂතම නලුවන් තිදෙනෙක්. සැබැ මිනිස්සු . සරල කමට හරි ආසයි.

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว +7

      වචන නෑ.

    • @amilachamodh5303
      @amilachamodh5303 2 ปีที่แล้ว +7

      ඇත්ත වශයෙන්ම ❤️❤️❤️

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +6

      සහතිකවම වචන වලින් අගයක් දෙන්න බැරි තරම් .. .......
      මේ යුගයේ හෙළ කලා අඹරේ දිදුළන තරුයි මේ.... 🌟 🌟🌟..👌
      ආදරණීය ඔබ දෙපොළට දිරිය සවිය ශක්තිය සමගින් නිරෝගී දීර්ඝායු වේවා ......🙏
      තෙරුවන් සරණයි ....

    • @nihalkk9058
      @nihalkk9058 2 ปีที่แล้ว

      @@kalyanigunawradana1894 😙😙gg😙😙💉💉💉g💉

    • @bandayanda1138
      @bandayanda1138 2 ปีที่แล้ว

      Mokakkda ban oya sarala kama kiyanne

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka2098 2 ปีที่แล้ว +52

    ඉකා හොඳ සාකච්ඡාක්..🌷
    බලන්න කුඹුක්ගේ මහත්මය මේ දෙන්න කතාකරන නිදහස..
    සැහැල්ලුබව..
    " ලෝකේ් අපිට නැතිවෙන්න දෙයක් නෑ..! " වාගෙ කියවුම්..👍
    ඉතිං ඔය නිදහස් චින්තනයම නොවෙයිද අවැසි හොඳ නිර්මාණයකට..
    එක එක මාද්‍ය හෝ වෙනත් ඇජන්ඩාවල පදයට නටන අය සිරවෙන්නෙ ඔතන..
    අධ්‍යක්ෂක , රූප රචනා, ආලෝක, කැමරා කොයි දේ හරියටම සුසරවී තිබුනත් රංග ධරයා තුල පැවතිය යුතු නිදහස් මානසිකත්වය අහෝසි වූ සැනින් සියලු ප්‍රකාශනයන්ගේ වටිනාකම ශුන්‍යයි....
    රංග ධරයා කොතරම් දක්ෂ වුවත් යටි සිතේ අංශු මාත්‍රයක හෝ යමෙකුට නතුවීමක් වගේ තිබෙනවා නම් ඒත් ප්‍රකාශනය කොතනක හරි හිරවෙනව..
    මෙතුමන්ලගෙන් කනිෂ්ඨ හෝ ජේෂ්ඨ වේවා මෙරට අනිකුත් රංගධරයන් උගතයුතු පාඩම් බොහෝ තිබෙනව..
    විශේෂයෙන් නිර්මාණයන් උදෙසාම පමනක් නොවෙයි පුද්ගලිකව දිවියේ දී ද සිර නොවුනු නිදහස් මානසිකත්වයක් පවත්වාගන්නේ කෙසේද ?
    ඒ තුලින් මෙහෙව් පෞරුෂයක් ගොඩනගා ගන්නේ කෙසේද වගේ කාරනා...
    මම හිතන්නෙ අතීත රංගධරයන් තුල එම පෞර්ෂය හොඳින් තිබුන..
    ඔය කිව්ව හතරවෙනි ආණ්ඩුවට යට නොවීමම තමයි මෙතුමන්ලගෙ ජයග්‍රහණය..
    මෙවන් නිර්මාණ උදෙසා අවැසි වන නොබැඳි පිළිවෙත තුල ඔබතුමන්ලා සුරැකේවා..!🌷

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට .👍

  • @vernontissera
    @vernontissera 2 ปีที่แล้ว +12

    ස්තූතීයි තුන්දෙනාටම ඉතාම විනිවිද සංවාදයක් ඒ වගේම ඇත්ත ඇති සතියේ කියන මේ වටිනා කලා කරුවන් සහ ඔහුන්ගේ වටිනා අදහස් ක්‍රියාවට නංවන්න අවස්ථාවක් ලැබේවයි ප්‍රාර්ථනා කරමි .

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 2 ปีที่แล้ว +26

    ඇත්තටම අපි කොතනද ඉන්නේ...
    මේ සාකච්ඡාව තුළින් ලෝකයක් දිනූ මේ අති දක්ෂ කලාකරුවන් දෙදෙනාට මේ පුංචි දූපත ඇතුලෙදී ලබා දුන් ඇගයීම අගයනවා .
    අගනා සාකච්ඡාවක් .
    ස්තූතියි .🌹🌹🌹

  • @wdlranjani
    @wdlranjani 2 ปีที่แล้ว +24

    වැදගත් සාකච්ඡාවක් .... කලාකරුවාණන් දෙදෙනාට සුබ පැතුම් ... ❤️❤️ බොහොම ස්තුතියි ජනක ඔබට ...❤️❤️

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 2 ปีที่แล้ว +2

    ආසම චරිත දෙකක් ඉතාම ව්ශිශ්ට කතිකාවක් ඔබ තිදෙනාටම බොහොමත්ම ස්තුතියි

  • @RandunuKumara
    @RandunuKumara 2 ปีที่แล้ว +3

    බන්දුල ගුණවර්ධන ට උද්දික කරපු විවේචනය හරිම වැරදියි

  • @amilaperera5229
    @amilaperera5229 2 ปีที่แล้ว +1

    ජනක කුඹුකගේ කලාකරුවානණි ඔබතුමා මෙතුමන් දෙපළ ගෙනවිත් සත්‍ය සමාජගත කිරීම ඉතාමත් වැදගත් උද්දික මහතා සියලුම කලාකරුවන් වෙනුවෙන් මීට දින කිහිපයකට පෙර දේශපාලනඥයන්ගේ හැටි පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කෑගසා කියා දුන්නා අපගේ කලාකරුවන් අපට ගොඩක් වටිනවා ඔවුන් මෙලෙස මාධ්‍ය ඉදිරියට ගෙනවිත් සත්‍ය පැහැදිලි කර දුන්නාට ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙන අතර මා ගොඩක් ප්‍රිය කරන මෙම කලාකරුවන් දෙපළට සදාකල් ආදරෙයි ඔබ දෙපළගේ කලා හැකියාව චිරාත් කාලයක් අප හට ලබාදීමට හැකියාව

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 2 ปีที่แล้ว +3

    මහපොලවෙ පය ගහල ඉන්න සරල,සුන්දර ,ආදරණීය මිනිසුන් ....!තව තවත් බිහිවේවා .ඇත්ත ටම කලාකරුවන් යැයි කියාගන්නා බොහෝ අයට මේ දෙපලගෙන් ගතහැකි දේ බොහෝයි .ස්තුතියි ජනක කුඹුකගේ අයියා .👍👍👍

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +1

    Thank you good token and message oba ta ජය god bless අරගල යට ජය ජය

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว +23

    සෝබන නැති සැබැම චරිත තුනක් දිර්ගායු නිරෝ
    සුව ලැබේවා

    • @indranimuthukumarana8088
      @indranimuthukumarana8088 2 ปีที่แล้ว +4

      කවුරු කවුරුත් සම්මානය ගත්තට කමක් නෑ.ලෝකෙම දන්නවා සම්මානය ලැබුනෙ ඔයාලට බව.ඒ නිසා සැනසෙන්න.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      @@indranimuthukumarana8088 බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @shanthiperera7071
    @shanthiperera7071 2 ปีที่แล้ว +3

    Oyaala 3 දෙනාම AthiDakshai......ජය Waywaa !!!

  • @ramyaswarnalatha5424
    @ramyaswarnalatha5424 2 ปีที่แล้ว +81

    ඔබට අයිති තැන ඔබ ලබා ඇත . එයයි ලැබිය යුතු උසස්ම
    සම්මානය .ඒ මිනිසුන්ගේ හදවතයි .එය දේශපාලුවන්ට
    කිසිදා නොලැබෙන උසස්ම
    සම්මානයයි

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 2 ปีที่แล้ว +8

    සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමග ජනක කුඹුකගේ- ආදරණී විශිෂ්ට කලාකරුවන්. මගේ සුබපැතුම්.....!!!

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 ปีที่แล้ว +7

    ජනක සහෝදරයා ස්තුතියි අපේ සහෝදරයෝ දෙන්නාට අවස්ථාවක් දුන්නාට ❤

  • @sujathawickramasinghe8467
    @sujathawickramasinghe8467 2 ปีที่แล้ว +47

    ඔය තුන්දෙනාට අපි හැමෝම අාදරෙයි.ජරා පාලනයක් තියනවිට සැබෑ දක්ෂයන් යටකරගෙන මවාගත් නලුවො උඩ පැන පැන නටල පස්ස බිම අැන ගෙන චොරවෙලාම යනව.සැලෙන්න එපා.ඔබලට ජය!

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +25

    අපේ රටේ මෙවන් විශිෂ්ඨ රංඟන ශිල්පීන් ඉන්න එක ගැන ලොකු ආඩම්බරයක් හැම දේටම වගේ සිනමාවටත් කිසිම වටිනා කමක් නොදෙන එකම රට තමයි ලංකාව ...ඔබ දෙපලට යහපතක්ම වේවා සම්මාසම්බුදු සරණයි ජනක අයියෙ 🙏🙏

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 2 ปีที่แล้ว +5

    ආදරනීය කලාකරුවන්.....ඔබලාට දීර්ගායුශ ලැබේවා

  • @sajanijayakody6376
    @sajanijayakody6376 ปีที่แล้ว +2

    විශිෂ්ඨ කතාබහක්. මගෙ කලා ලෝකයේ ඉහලින්ම ඉන්න දෙන්නෙක්❤❤

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 ปีที่แล้ว +3

    මම මේ film එක බැලුව....පට්ටම ලස්සනයි...❤

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +10

    හොද හදවත් තැනක් අාදරනිය රසවත් හරවත් කථා එ් වගේම රටෙි සත්‍ය ලෝකයට කියන අගය අනර්ගනියයි සැමට ජය වෙිවා ❤️❤️❤️

  • @sajeedissanayake7021
    @sajeedissanayake7021 2 ปีที่แล้ว +2

    හරිම අපුරුයි..ගොඩක් ස්තූතියි මේවගේ වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැන .ලෝකේ කොහේ හිටියත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය ..අපේ රටට විතරයි ඒක අකැප..😥හරිම කනගාටුයි..
    ඔබගේ ඉදිරිපත් කිරීම හරිම විශිෂ්ඨ යි.🙏❤️🙏

  • @srisambuddhatwajayanthivih5884
    @srisambuddhatwajayanthivih5884 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි ..සරත් ,කුමාර ,දෙදෙනාමටම උණුසුම් සුභ පැතුම්

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +2

    සිනමාව හා අද පවතින කලාව ගැන කෙරෙන අපූරැ විග්‍රහයක්.
    ජනක ඔබ ඉතාමත්ම හොඳින් මේ කලාකරැවන් දෙපලගෙන්
    අපූරැවට ඔවුන් ගේ අදහස් ලබා ගන්නවා.
    සරත් සහ කුමාර පොළවේ පය ගහලා ඉන්න මම ආස කරන
    රංගන ශිල්පීන් දෙදෙනෙක්.
    ජයවේවා!❤❤❤❤❤

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 2 ปีที่แล้ว +1

    තිදෙනාටම තෙරුවන් සරණයි!!! ජය වේවා

  • @ajithgomes726
    @ajithgomes726 2 ปีที่แล้ว +9

    අනේ ජනක හරිසන්තොසයි ඔබගේ වැඩසටාහන ගැන.ජනක ,කුමර අපි හමුවෙලා තියනවා Toronto,Canada.වේදි සරත් මහත්මයා මුනගැහිල නැ.නමුත් සරත් මහාත්තයා අපිට හිටපු ජො මහාත්තයට පසුව මට ඉන්න ජො මහාත්තයා ඔබයි.❤දුක්වෙන්න එපා. ඔබ දෙපලට අපි හරි ආදරේයි අපිම තොරල යවපු බුරුවන්ට කලාව වැඩක් නැ😢මම කැමතියි සරත් මහාත්මයා ඔබෙ දේසපාලනයට ඔබ තිදෙනාටම ජයවේවා.❤🌹🌹🌹👍🎬🎼📽🙏☸️✝️☪️🕉🙏👍❤️🌹🇱🇰🇨🇦

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +15

    ඉතාම දක්ෂ නිහතමානී කලාකාරයෝ .ඔවුන්ව මීට වඩා අගය කලයුතුමයි . දේශපාලුවන් උන්ගෙ වැඩකට නැති ගමන් යයි ඕනෑතරම් .

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +44

    මෙ යන විදියට ඉන්න රටකුත් නැති වෙයි. ස්තුතියි ජනක්

    • @seyarabeautyacademy9429
      @seyarabeautyacademy9429 2 ปีที่แล้ว

      හොඳ වෙලාවට පාර්ලිමේන්තුවේ දී මේ ගැන කතා කලේ .

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว +3

    පිස්සු හැදෙන රඟපෑම..ආදරෙයි.හැමදාම අය්යේ ඔය දෙපළට ..තවත් සාර්ථක නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍🌶️🌶️🌶️🌶️🌶️

  • @Sisira-Deni
    @Sisira-Deni 2 ปีที่แล้ว +2

    ජනක, කුමාර සහ සරත් අප රටට අවශ්‍යම කරන කලාකරුවන් තිදෙනෙක්.
    ටිකක් දිග වැඩි උනත් බැලිය යුතුම හා කාලොචිත වැඩ සටහනක් බැවින් මගහරින්න බැරි කම නිසාම නරඹන්න උනා. ජනක මම ආසම කරන පුංචි තිරයේ කලාකරුවෙක්. ඔබ තුන් දෙනාටම ඉදිරියටත් තව තවත් කලාකෘති කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා. ජනක ඔබට ස්තුතියි මේ වැඩසටහන මේ කලාකරුවන් දෙදෙනා සමග කිරිම ගැන. අපේ රට වෙනස් මාවතකට අලුත් දිසානතියකට හරවන්න ඔබ තුන්දෙනාගේ කලාකෘති ඉවහල් වේවා.

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +4

    හරි ආදරයෙන් බලපු film එකක් ජයවේවා ඔබ දෙදෙනා ඇතුළු පිරිසට ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 ปีที่แล้ว +5

    රියලටි තරු වුණාම ඔවුන් වෙනුවෙන් කරන පිලිගැනීමවත් මේ කලාකරුවන්ට නොලැබීම ම රටේ අභාග්‍යක්.

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 2 ปีที่แล้ว +2

    ඒ වගේම ජනක මහත්තයට මම හදවතින්ම සුභ පතනවා අපිට නම මෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධව

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 2 ปีที่แล้ว +3

    සරත් කුමාර තිරිමැදුරටත් අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න මේ තනි ගේම ඔබගේ දුර්වලකමක්

  • @prabhahearath1646
    @prabhahearath1646 2 ปีที่แล้ว +1

    Niyamayi Janaka Ayya. Me denna kathakarana eva vagema oya me vadasatahana karana vidiha . Ohoma Yamu

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว +6

    ඉතා සාර්ථක සාකච්ඡාවක්.මවාපෑමක් නෑ.සිනමාව ,මේ පවතින සමාජ සංස්ථාව තුළ පත් වී ඇති තත්ත්වය ගැන ගැඹුරින් සාකච්ඡා කළා.හරවත් වැඩසටහනක්.ස්තුතියි.

  • @ranjaniwanigasekarakuruppu3934
    @ranjaniwanigasekarakuruppu3934 2 ปีที่แล้ว +9

    මම ආසම රංගන ශිල්පීන් තිදෙනෙක්. තිදෙනාම අති දක්ෂයෝ. තව තවත් රංගනයෙන් දක්ෂතා පෙන්වන්න හැකියාව ශක්තිය දිරිය ලැබේවා! සුභ පැතුම්! කුමාර අය්යට සහ සරත් අය්යට. ජනක මල්ලී ඔයා ගේ ප්‍රසන්ටේෂන් නියමයි. ඔයාටත් ජයවේවා!!
    ❤️❤️❤️

  • @priyanthimangalika249
    @priyanthimangalika249 10 หลายเดือนก่อน

    විශිෂ්ඨ වැඩසටහනක් ...
    දක්ෂ කලාකරුවන් දෙපලට හා ජනක කුඹුකගේ මහතාට ප්‍රණාමය 🙏

  • @eranthitissera8079
    @eranthitissera8079 2 ปีที่แล้ว +1

    මෙම අති දක්ෂයින් දෙදෙනා සමග පැවැුත්වූ සාකච්ඡාවට ඔබට තුති 🙏🙏

  • @napolidanthe8972
    @napolidanthe8972 2 ปีที่แล้ว +2

    ආදරණිය කාලා කරුවන් ට සුබම සුබ පැතුම්.. තවතවත් ජයග්‍රහණ යන් ලැබේවා. ජයවේවා....

  • @latalata9952
    @latalata9952 2 ปีที่แล้ว +2

    වටිනා කලාකරුවන් තිදෙනෙක් ඔබ සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 ปีที่แล้ว +2

    ඔබ තිදෙනාටම එක වගේ ආදරෙයි සැමගේ සිත් දිනාගැනීමට ඔබලා කොයිතරම් නිහතමානී මිනිසුන් ද නිරහංකාර ඔබ තිදෙනාටම ජයවේවා 🙏

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +28

    දේශපාලනය නම් අදාල ම නැහැ, සුද්දිලාගේ කතාව,සිරි මැදුර,අයෝමා, නිව්ස් පේපර්, කරපු මනුස්සයනම් 👍👍👍 සරත් කොතලාවල, කුමාර තිරිමාදුර ආඩම්බරයි ඔබලා ගැන 💪💪💪ජනක දිගටම කරගෙන යමු ජය🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

    • @thakshilamadushani9636
      @thakshilamadushani9636 2 ปีที่แล้ว +2

      ඇයි.සරත්.කොතලාවල මහතා රගපාපු දාම් drama එක. ඒකත් supiri. මං එදා වීඩියො එක දකිද්දි හොදටම බැන්න මේ දෙන්නට උද්දික අරෙහෙ මේ දෙන්න වෙනුවෙන් කතා කරනව මෙයාල ලැජ්ජ නැතිව අරූට කඩේ යනව කියල. උද්දිකගෙ දේසපාලනය මොකක් උනත් එයා එදා මේ දෙන්න වෙනුවෙන්මයි කතා කරෙ. ඒත් මේ දෙන්නගෙ ප්‍රතිචාරය දැකපු ගමන් කේන්ති ආව. ඒත් අද දැනගත්ත කඩේ ගියපු නිසා නෙමේ එහෙම උත්තරයක් දිල තියෙන්නෙ කියල. උන්ගෙ මල්ල උන් තර කරගත්දෙන්. උන්ගෙ සම්මාන ඔබතුමාලට ඕන නෑ. අපෙ සමිමානය ඔබ තුමාලට හොදටම ඇති ❤❤ තව දුරටත් හොද නිර්මාණවලට දායක වෙන්න හැකි වේව කියල ප්‍රාර්ථනා කරනව..🌹🌹🌹
      උන් ඔය නටන්නෙ අන්තිම කාලෙනිසා නටපුදෙන් ජනදයක් එන දවසක් වෙනකන් අපිත් බලන් ඉන්නෙ.

  • @priyanandawijesundera3512
    @priyanandawijesundera3512 2 ปีที่แล้ว +3

    වටින්නේ සම්මානය නොව "සම්මානනීය​" වීමයි.සරත්,කුමා.ඔබදෙදෙනා සම්මානනීයවීම රටට වටීවි.

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +2

    ලාංකික සිනමාව ජාත්‍යන්තර යට ගෙන ගිය ඔබතුමාන්ලා ට ජාතියේ ප්‍රණාමය වේවා .ඉතා වැදගත් සාකච්ඡාවක් . ස්තුතියි බොහෝම .❤❤❤

  • @shammibaptistfernando2814
    @shammibaptistfernando2814 2 ปีที่แล้ว +2

    Sarath and Kumara all the best to you. God bless you. Thank you Janaka for the interview.

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 2 ปีที่แล้ว +20

    හරිම වැදගත්කමකින් යුතු සාකච්ඡාවක්...තරු නොවෙන සරළ මිනිසුන් තිදෙනෙකු ලොවට දැන්වු අර්ථවත් කරුණු දැක්වීමක් ....

  • @lalithgamage1747
    @lalithgamage1747 2 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාට සුබ පතනවා . ගුණාත්මක නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ධර්‍යය හා පහසුකම් ලැබේවා

  • @malipriyangika6216
    @malipriyangika6216 2 ปีที่แล้ว +4

    මේ තිදෙනාම ඉතාම දක්ෂ කලාකරුවෝ. අපේ රටේ මිනිස්සු හරිම කුහකයි. ඒ බව පේනවා බන්දුලගේ ක්‍රියාකලාපයෙන්.
    ඔබලාට
    තව තවත් ජයග්‍රහණ ලබන්නට ශක්තිය ලැබේවා !

    • @yasalalperera6761
      @yasalalperera6761 6 หลายเดือนก่อน

      බන්දුල මේ අයට කිසි වරදක් කරලා නෑ. කතාව හොඳට අහන්න.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +6

    ඉතාමත් නිහතමානී චරිත තුනක් අති සේය්න්ම සුන්දරයි. තෙරුවන් සරණයි 🌹🌹🌹❤❤❤🇱🇰🌈🙏🙏🙏මැදපෙරදිග සිට

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට👍

  • @asangaliyanaarachchi2898
    @asangaliyanaarachchi2898 2 ปีที่แล้ว +1

    අයියා පට්ට වැඩසටහන. මාර ගුණාත්මකයි. සරත් අයියාගේ අදහස් නමි පට්ට. ඒ වගේ මිනිස්සු තමයි මේ රටේ දේශපාලනයට අවශ්‍ය.🇱🇰👍

  • @lalithadezoysajayawardena800
    @lalithadezoysajayawardena800 2 ปีที่แล้ว +4

    තිදෙනා ම වටිනා මනුශ්‍යයන් .. සාධාරණය ඉටුකළාට ජනක මැතිදුන් ට බොහෝ පින් 🙏💥 මේ දෙදෙනා සත්‍යම සත්‍ය නේ කියන්නේ... සැවොම තෙරුවන්සරනෙන් සියලුදෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශාවෙන් ආරක්ශා වේවා 🙏 නිදුක්නිරෝගීව දීර්ගායුවේවා 🙏

  • @sumudumekala168
    @sumudumekala168 2 ปีที่แล้ว +1

    ලංකාවෙන් සම්මාන ඕන නැ.යන්න ඕන නියම තැනට ගියාට පස්සෙ.ලංකාවෙ අයගෙ රසාස්වාදයේ තරම ගැන අපි කතා නොකර ඉමු.කුනු කාලා පුරැදු එකාලාට හොඳ කැම හරියන්නැ.ඌරෝ කවද්ද උනුබත් කෑවෙ.කොහොම උනත් මම මේ නලුවෝ දෙන්නාටම හරිම ආදරෙයි.එයාලා රඟපාන හැම චරිතයකටම මම ආසයි මම ඇත්තටම රසවිඳිනවා.සුභ පැතුම් ඔයාලා දෙන්නාටම.කවුරැ කොහොම කතා කලත් ඔයාලා දෙන්නාට අතිසාර්ථක ලෙස ඔයාලාගෙ ගමන යන්න ලැබේවා කියලා පතනවා.

  • @talkwithmano2024
    @talkwithmano2024 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම සාර් ථක සාකච්ඡාවක්. ජනක, කුමාර්, සරත් තිදෙනාටම ස්තුතියි!

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam5187 2 ปีที่แล้ว +4

    This is the first time I heard that "The Newspaper" movie won these many awards, thank you Janaka Kumubukage for sharing these facts.

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 2 ปีที่แล้ว +3

    කතා කරපු දේවල් ගොඩාක් වැදගත්,,,,සුබ පතනවා තුන්දෙනාටම,,

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +2

    ඔබලාගේ නිහතමානී kama අගය කරනවා බොරු සෝබන නැති කලාකරුවෝ god bless

  • @PraveenPriyanath
    @PraveenPriyanath 2 ปีที่แล้ว +1

    Mage aadaraneeyama kalakaruwan depalata suba pathum. Jayen jayama wewa.

  • @sunandapeiris4258
    @sunandapeiris4258 2 ปีที่แล้ว +2

    Dear bro's, wish you all the best. U'r very grateful, truth, nice speach. Api obata sada nayagathi. Good luck tnz.

  • @channels-media8990
    @channels-media8990 2 ปีที่แล้ว +2

    ඉතා හරවත් සහ වැදගත් සාකච්චාවක් ❤️

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +2

    වටිනා කතාබහක් .රටේ පාලකයෝ නෑ ඉන්නේ බහිරවයෝ

  • @tharaisuru9969
    @tharaisuru9969 2 ปีที่แล้ว +4

    මාලනී, අනෝජා, දමිතා , නීටා, නිරංජනී, අනෝමා, සරත්, කුමාර, ජගත්,ජැක්සන් ඔබලා සැම අපිට ආඩම්බරයක්

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +2

    මෙ යන විදියට ඉන්න රටකුත් නැති වෙයි. ස්තුතියි ❤❤❤❤❤තා දක්ෂයන් 2න්නෙක් Respect 🙏🙏 🇱🇰

  • @ksperera2870
    @ksperera2870 2 ปีที่แล้ว +2

    හිතවත් ජනක අයියේ,
    මම ඔයාව පොඩිකාලේ ඉදලා දන්නවා මගේ තාත්තා (Make - Up Artist සෑම් පෙරෙරා) ඉසිවර අසපුව කාලේ ඒ දවස් වල ඉදලම අපේ ගෙදර තාත්තා ඔයා ගැන ගොඩාක් හොඳ කියනවා මට ඇහිලා තියනවා! මං ඔයාගේ පිටකෝට්ටේ ගෙදරත් ඇවිල්ලා තියනවා, අයියේ ඔයා මේ කරපු දේ නම් අති විශිෂ්ඨයි!👌 මේ කුමාර & සරත් අයියලා කියන්නේ ජාතික සම්පත්, ඔබ වැනි අති දක්ශයෙක් මේ ලොකු අයියලා දෙන්නාව ඇගයීමම ගොඩාක් වටිනවා ඒක හැමෝටම ලොකු ආදර්ශයක්☝️ මේ වැඩසටහනෙන් ඔබ තිදෙනාගෙන් බොහෝ දේ මම ඉගෙන ගත්තා ඔලුවට දාගත්තා ඒකට ස්තුතියි! God Bless You All! 🙏🙏🇱🇰🇬🇧

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว +1

      ඒ ආදරණීය ප්‍රතිචාරය ගැන බොහොමත්ම ස්තුතියි පුතා.❤️

  • @saman7468
    @saman7468 2 ปีที่แล้ว +3

    Well done. Congratulations! 🥳🥳💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 2 ปีที่แล้ว +1

    මම me filmeka බලලා anduwa.etharm සංවේදී filmekak. ඔබට jayaweva. රටට jayaweva ...ඇත්තටම me තමයි aperate යථාර්ථය .

  • @chandradissanayake8693
    @chandradissanayake8693 2 ปีที่แล้ว +19

    Sarath and Thirimadura are talented Actors.Thanks everyone 👏👏👏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +17

    ස්තුතියි! මේ තමා අපේ රටේ අවාසනාවකට පහල වූ අපතගනයේ- පාලකයන්

    • @janakakumbukage747
      @janakakumbukage747 2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට .👍

  • @manjubalage7757
    @manjubalage7757 2 ปีที่แล้ว +6

    හරිම ආදරනීය මිනිසුන් තිදෙනෙක් තෙරුවන් සරනයි ❤

  • @gaa_fernando
    @gaa_fernando 2 ปีที่แล้ว +2

    Well explained about politics and film industry.

  • @athuladharmasiri4318
    @athuladharmasiri4318 2 ปีที่แล้ว +1

    Thiraye dakina obalata wada saba jivite oyala denna niyama waddo dennenek jayawewa mahathwaruni

  • @roshenshanu3358
    @roshenshanu3358 ปีที่แล้ว +1

    As I know this tow men's are most tlanted in our cinema flatform how they express their feelings deep naturally with every action thank u both sirs hats off

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +1

    මේ තුන් කට්ටුව ගැන කියනවා නම් හදවතත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු අතලොස්සකගෙන් තුන් දෙනෙක් තමයි අපිමේ දකින්නේ.
    ඔබ තිදෙනාටම දීර්ඝායු වේවා.

  • @chandanaherath9163
    @chandanaherath9163 2 ปีที่แล้ว +2

    Thanks Janaka for bringing up the matter to the public

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 ปีที่แล้ว +4

    ඔබ දෙපළට අපගෙ ගෞරව නිය ප්‍රණාමය 🙏 🙏🙏❤️
    වටින රටක කාලකණ්ණි පාලකයන් ට අපගෙ ශාපය...

  • @jayanthagomes5420
    @jayanthagomes5420 2 ปีที่แล้ว +3

    Best interview I have ever heard from both Sarath K. and Kumara T. Thank you so much for your lovely presentation Janaka! Ayubowan

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +2

    හැමදාම ත් හදවතේ ඉන්න කලා ශිල්පීන් ඔබලාගේ අදහස් රටේ දියුණුවට ඉතාම වටිනවා සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️

  • @amilasampath6332
    @amilasampath6332 2 ปีที่แล้ว +3

    Supermarket wala theater 🎉දාන එක හැමරටකම ඉතාමත් සාර්ථක දෙයක් .

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම නිදහස් කතාබහක්. මුලින්ම ජාත්‍යන්තරය ජය ගත් ඔබ දෙපලට ආදරණීය සුබපැතුම් ..! ඇත්තටම අපේ රටේ කළාවට කළාකරුවන්ට තියෙන තැන ගැන කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. කළාවට තියෙන්නේ කුඩම්මාගේ සැලකිලි. එවැනි රටක අපේ රට වෙනුවෙන් විශාල සේවාවක් කල ආදරණීය කලාකරුවන් දෙපලට හා ඔවුන්ගේ නිදහස් අදහස් වලට ඉඩක් ලබාදුන් ජනක අයියේ ඔබටත් මාගේ ප්‍රණාමය ..!

  • @praliya1277
    @praliya1277 2 ปีที่แล้ว +1

    මේ කතාව අහගෙන ඉන්න මට තේරෙන්නේ අපේ රටේ සෑම,.... සෑම, සියලුම ජයග්ග්‍රහණක් අවසානයේ ඒ තුල තිබෙන්නේ මහා කේදවචාකයක්. මේ හැම කෙදවචාකයක් පිටුපස සිටින්නේ කාලකන්නි දේශපාලුවෝ.

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 ปีที่แล้ว +1

    U all are excellent actors. We love you all.

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 2 ปีที่แล้ว +2

    අනෙ මම කොටසක් බැලුවා හරිම ලස්සනයි…මට සම්පුරණ චිත්‍රපටිය බලන්න විදියක් කියන්න…ලංකාවේ මිනිස්සුන්ට හොද චිත්‍රපටියක් ගැන කිසිම දැන ගැනිමක් නැති හැටි…දැන් කිසිම නාලිකාවකින් දැනුවත් කිරිමක් නැනෙ… ගොඩාක් කලා කරැවෝ දේශපලකයන්ට කඩේ යන්නැතිව චිත්‍රපටි කලාව ගොඩදාන්න උත්සහ කළයුතු… මේ දෙදෙනා කොච්චර මහන්සි වෙනවාද එ වෙනුවෙන් උදව් වෙන්න එකතු වෙන්න….මගෙන් උණුසුම් සුභ පැතුම් ඔබ දෙපලට……👏👏👏👏🙏💐💐💐💐💐

  • @iranganiegunawansa5550
    @iranganiegunawansa5550 2 ปีที่แล้ว +2

    You have achieved a great success without a media & Government support. Good luck.

  • @shanthiperera7071
    @shanthiperera7071 2 ปีที่แล้ว +3

    කුමාර , ජනක , ඔය දෙන්නම එක්ක Mama Act කරලා තියෙනවා .මට ලොකු සහයෝගයක් දුන්නා 3 දෙනාටම ආදරෙයි . බුදු සරණයි !!!

  • @dinusumeda1986
    @dinusumeda1986 2 ปีที่แล้ว +2

    Janak kubukage mulin katha bahata enter wenna kala kathawen apiwa atheethayata giya❤❤❤❤

  • @nimanju1
    @nimanju1 2 ปีที่แล้ว +1

    තවත් රසවත් හරවත් සන්වාදයක්
    ජය වේවා