නිර්මාණශීලී දඩබ්බරයකුගේ රැඩිකල් ආවේශය. Lip kiss එකට බය සුචරිත වාදියො ඉන්න රටක් මේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2024
  • ජගත් මනුවර්ණ සමග ජනක කුඹුකගේ
    #LINES AND BEYOND #Janaka Kumbukage #Jagath Manuwarna #Janaka Kumbukage #Jagath Manuwarna
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් TH-cam channel වෙත සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
    Uploading this program in whole or in part of Facebook pages or other TH-cam channels is strictly prohibited)
    Janaka Kumbukage

ความคิดเห็น • 879

  • @user-pm3qq6wh4f

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු විප්ලවය ට ජය වේවා ජගා

  • @manelmorris4785

    ගොඩ දවස් ඉදලා බලාන හිටිය වැඩ සටහනක් ජගත් මණුවර්ණ සහොදරයා මේ‍ වැඩ සටහනට එන දිනය බලාන හිටියෙ ස්තුතියි ජනක කුබුකගෙ ❤

  • @user-jo4lv8hr8o

    මනුවර්න ආදරෙයි ජයවෙිවා

  • @waves545
    @waves545  +83

    ජාතික ජනබලවේගය මගින් සිදු කෙරෙන සමාජ විප්ලවය සමග ලංකාවේ චිත්‍රපටකර්මාන්තය ජගත් තලයට ගෙනයන්න හැකි උඩුගම්බලා පීනන අදරණීය සහෝදරයෙක් මනුවර්ණ කියන්නෙ ❤

  • @ravindradesilva811

    කාලයකට පස්සේ බලපු ඉතාම විශිෂ්ට ටෙලිනාට්‍යයක් සහ චිත්‍රපටයක් ,අතිවිශිෂ්ට රගපෑම්.

  • @mkllin-jg3tq

    ජනක නිහතමානී චරිතයක් ජගා සුපිරි

  • @nishandesilva7219

    ජගා කියන්නේ වැඩ්ඩේක්.රටගැන හිතන විරුවෙක්. රටට වටින මිනිසෙක්❤ආදරෙයී❤️ අපි මේ රටට බේර ගමූ එකා වගේ❤

  • @calistafernando1713

    ඔබගේ කලා ලෝකය වගේම දේශපාලන ලෝකය ද ආලෝක මත් කරන ජගත් මනුවර්ණ අපේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏

  • @madhawapremaratne769

    ජයම වේවා, ජගත් මල්ලී! අපේ අනාගත ලංකාවේ සුබ බලාපොරොත්තුවක් ඔබ!! මගේ සුබ පැතුම්!!

  • @devuminfernando9252

    අද ඉතාම ජනාදරයට පාත්‍ර වුන ආදරණීය කලා කරුවාට අපේ ගෞව්රවය රටට ජනතාවට ආදර්ශමත් කලා කරුවෙක් සේම දේශපාලනය ගැන මනා අවබෝධ යක් ඇති ජගත් මනුවරණ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪💪💪💪💪💪💪💕💕💕💕💕💕💕

  • @dhammikawijayawickrama

    අතිවිශිෂ්ඨයි ..ජනක ...👍 රඟපෑමට අමතරව මාධ්‍ය මෙහෙයවීම ...ආදරෙයි දෙන්නටම ❤❤

  • @righthandle667

    ජනක ස්තූතියි ජගත් ව මේ සාකච්චාවට ගෙනාවාට. ඔහු ඉතාම හොඳ නිර්මාණ කරුවෙක් බව ඔප්පු කලා. ඉදිරියටත් හොඳ වැඩ ටිකක් කරලා රසිකයන්ට ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔහුගේ දේශපාලන කියවීම ඉතා අනර්ගයි.

  • @rosedilaniabudhabi8776

    දවස ගානේ නොවිසිල්ලෙන් බලපු කතා ව දෙවැනි කොටස් ගේන්න ❤ ආයේ නිවාඩු වක් ලැබුනාම එක දිගටම බලන්න ඉන්නේ 🙏 සම්මාන නොලැබුනා නම් තමයි පුදුම 🙏 ජයවේවා මේවා එපා නොවෙන අමතක නොවන චරිත

  • @ahmramlan6412

    පලමු වතාවට බලපු වැඩසටහනක්.. කලාවෙන් දේශපාලන ධාරාවේ හෙලුව හෙලිකරන ජගත් මනුවර්ණ ඔබට ජය...

  • @devuminfernando9252

    ජගත් මනුවරණ යනු අද රටේ ත් ලෝකයේත් කීර්ති නාමය ක් ඇති මිනිසා ජාතික ජනබල වේගය යේ මහා බල කනුවක් අපට යෝධ ශක්තියක් 💪💪💪💪💪💪💪💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @padmajayasinghe1443

    සමහර දේවල් අපට තේරෙන්නත් නෑ, ඒ තරමට පරිණත පුද්ගලයෙක් ජගත් මනුවර්ණ .ජනකට තේරුනෙත් නෑ සමහරක් මම හිතන්නෙ .ඔව්, අපි මේක හරි විදිහට වෙනස්කරමු ජගත් ❤.

  • @mangalikaaththatage8639

    ඔබ නිවැරැදිව පැහැදිලි කලා jvp අපි හිතන විදිය.හරිම සතුටුයි .කිසිවක් බලාපොරොත්තු නොවී මේ දේශපාලනය කරන බව පිටින් බලන අයට තේරුම් ගන්න අමාරුයි .ආදරනීය කලාකරුවානෙනි තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා .අපි එකතුවෙමු .ලස්සන රටක් හදමු .❤

  • @tmmthempahana8442

    සුන්දර රටක් බිහිකරන්න ගන්නා උත්සාහයට ස්තුතියි ජගා.ඉදිරියටම යමු සහෝදරයා .

  • @mangalajayasekera4249

    පට්ට...උපරිමයි සංවාදය මචෝ...අවුරුදු 76 ඉස්කෝලෙන් ඉගෙනගෙන අපේ මිනිස්සු හරියට විභාගයට පෙනී සිටියොත් රටේ වාසනාව වේවි

  • @nimaliperera9457

    ආසම නලුවෙක් ...ජනක කුඹුකගේ...කාලෙකට පස්සෙ ..දකිද්දී ත් සතුටුයි ඔයාව....