මම වගේ තව දහස් ගණන් ළමයි ඉන්නවා එයාලගේ හීන එළියට දාගන්න බැරුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 387

  • @shankarunarathna3206
    @shankarunarathna3206 6 ปีที่แล้ว +199

    රටම දැනගන්නට ප්‍රථම තමන්ට හැකි අයුරින් මේදරුවාට උදව් උපකාර කළ ඒ අමිල කියන සහෝදරයාට මගේ ස්තූතිය..

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

      Ratata,,adarsamah,,daruwak,,oyagaammagaupadas,,ganna,,,samagayahugakaya,,,kuhakai,,haredakaranna,,,,lagenenna,,lamaiuna,nomagatayawanaunwadei,,oyata,,budusanai,davepehetai

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

      Marata,,padadasapaluwo,,venasakaramenyanawa,,ahadana,,kanak,,naha,,,oyata,,anewaryayanma,,hareyanawamai,,hehavhwasayaheyagana

  • @rashimalsha9691
    @rashimalsha9691 6 ปีที่แล้ว +51

    මහ පුදුම දරුවෙක් වාසනාවක් මුලු රටටම බුදුසරණයි පුතේ 😍😘

  • @chamikasandaruwan4526
    @chamikasandaruwan4526 6 ปีที่แล้ว +27

    ජාතියක් අදාල නෑ උබ වගේ කොල්ලෝ ඉස්සරහට එන්න ඕනේ මල්ලී😘❤️ අනිවා උබ ලොවෙත් රටේ නමක් තියනවා

  • @starwings8984
    @starwings8984 6 ปีที่แล้ว +75

    අපි තරම් වෙනත් ජාතීන්ට උදව් උපකාර කල තවත් පරිසක් ලොව තවත්නම් නැතුව ඇති.....අපේ කෑම එක එයාලට දීලා එයාලගෙ කුසගින්න නිවල අපි කුසගින්නෙ ඉදල තියනව .... ජාති ආගම් කුලමල නොතකා උන් අපි වගේම පිරිසක් කියා සිතූ වාර අනන්නයි.... එචන් උතුම් ජාතියක් උන සිංහලයට සැබවින්ම වැරදුනේ කොතැනදකියා හරියටම කියන්න කිසිවෙක් අදටත් නොදනිමි.............පුතා නුඹ හට ජය නියතයි!

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +1

      පුතාගෙඅනාශතයට ජය පතමූ

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +3

      පොඩි දේකින් පවා සංවේදී වීමයි වැරදුනෙ.දේශපාලුවන්ගෙ පොඩි බොරුවට සංවේදී වෙලා චන්දෙ පාවිච්චි කිරීමයි වැරදි

    • @sujeewa8067
      @sujeewa8067 4 หลายเดือนก่อน

      අපෝ රෙනවා ඉතින්

  • @DreamCatcher-y1g
    @DreamCatcher-y1g 4 หลายเดือนก่อน +4

    සුපිරි කොල්ලෙක් වෙන ඔය වයස් උන් ටික් ටොක් එකෙ වැලලෙනවා එ අතින් උබ ගහන ගෙමට RESPECT ❤❤

  • @chanikaadambargainnangiyas4510
    @chanikaadambargainnangiyas4510 6 ปีที่แล้ว +120

    ජාතිය ආගම කුමක් උවත් පුතේ ඔබට සුබ අනාගතයක් 🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️👬👭👦👪👫👌👌👍👍

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 ปีที่แล้ว

      Puta oyata deynga phita oya himin himin ynna oyata deviyo phita we bsdp oyaga hinaya sebeama wewa

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว +111

    අපිට උදවු කරන්න බැරි උනත් ඔයාට උදවු කරන්න කට්ටිය ඉන්නවා සුභ අානගතයක්

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +8

    අමිල මල්ලිට පිං යිස්තුතියි පුතාට වරදින්න නැ යිදිරියටම යන්න හෙතුවසනා වේවා 🌹🙏🙏♥️♥️♥️

  • @SriAshokarama
    @SriAshokarama 6 ปีที่แล้ว +146

    පුතේ ජාතිය වැඩක් නෑ..උඹල වගේ දක්ෂයන් ඉදිරියටම එන්න ඕන

  • @Sewwandi-u8m
    @Sewwandi-u8m 3 หลายเดือนก่อน +2

    අවුරුදු 6 කට කලින් ඔයා හරි දයිරයවන්ත ළමයෙක් මම හිතනවා ඔයා දැන් හොද තැනක ඇති..සුබ අනාගතයක් බුදුසරණයි මල්ලියේ ❤

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 6 ปีที่แล้ว +23

    ඔයාට දවසක හරියනව පොඩ්ඩෝ. කිසිම දේකට සැලෙන්න එපා ඔය ආව වගේම තව ඉදිරියටම යන්න.අම්මගේ ආශිර්වාදයයි අපි හැමෝගෙන්ම ලැබෙන ආශිර්වාදයයි ඔයාට දවසක 👑👈 ශක්තියක් වෙනවා. 😘😘😘😘💐💐💐💐👑👑👑

  • @minuminhas
    @minuminhas 4 หลายเดือนก่อน +30

    අවුරුදු 06 කට කලින් මේ පුතාට අවුරුදු 15 ක්..දැන් 21..ඔයා හොඳින් ඇති නේද පුතේ...හොඳ තැනක ඇති කියලා බලාපොරොත්තු වෙනවා.

    • @Alex_max45
      @Alex_max45 3 หลายเดือนก่อน +1

      Man ugannana tech eke inne meya

    • @InduwaraDushyangana-d3i
      @InduwaraDushyangana-d3i 3 หลายเดือนก่อน

      @@Alex_max45 Meya thama student kenekda?

    • @proYaka-v7o
      @proYaka-v7o 2 หลายเดือนก่อน

      Paw neda😢😢

    • @Alex_max45
      @Alex_max45 2 หลายเดือนก่อน

      @@InduwaraDushyangana-d3i ow 21 wysa

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +39

    හොද අම්මා තාත්තා අයිය අක්කා ඉන්න සුන්දර පවුලක යහපත් සිතුවිලි තියන පුතෙක් ඔයා ගෙදර පරිසරයෙ යහපත් මිනිසුන් ඉන්නවා නම් අපේ සමාජයට සුන්දර මිනිස්සු බිහිවෙනව ආදරනීය අම්මා කෙනෙකුග වගකීම යහපත් දරුවන් සමාජයට දායාද කරන ඵක මේ අම්මා ඵහි නියමුවෙක් පුතේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු.වේවා

  • @wasanthakumarakumara4309
    @wasanthakumarakumara4309 6 ปีที่แล้ว +15

    කොල්ලෝ මේක තමයි සෑබැ ශ්‍රි ලංකික කම මේ තමයි ලංකික අනාගතය මේ දේ වුණාම තමයි පුතේ රටටක් දියුණුවට පත් වෙන්නේ පුතාට සුභම සුභ අනාගතයක් වේවා 👍👍💖💖💖👏👏✊❤️❤️💕💕

  • @සිතුම්පැතුම්-බ3ජ
    @සිතුම්පැතුම්-බ3ජ 6 ปีที่แล้ว +33

    දෙෂපලුවෝ උදවු කරන්න එවි ලකුණු දාගන්න. බදාගනිවි තුරුලු කරගනිවි අහුවෙන්න එපා.. ඔයාගේ ගමන තනියම යන්න ඔයාට උදවු කරන්න මේ රටේ නිහතමානී මිනිස්සු තාම ඉන්නවා පුතේ..

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว +61

    ඔයාට සුබ අනාගතයක් අම්මා කියන්නේ කොයිකෙනත් එක්යී ඒ අම්මාගේ බලාපොරොත්තු ඉස්ටවෙයී...

  • @shamashama6341
    @shamashama6341 6 ปีที่แล้ว +10

    පුංචි හිතේ බලාපොරොත්තු ගොඩයි මේ වයසේ අනිත් ලමයි පෝන් එකක් අරගෙන වෙන දේවල් කරද්දි මේ පුතාගේ අධිෂ්ටානය හරිම වටිනව යහපත් දරැවෙක් අවංකම අහිංසක කම දොරේ ගලනවා කවදාවත් වරදින් නැ පුතේ රටේ ඉහලම තැනක ඔයාගේ නම රන් අකුරීන් ලියෙවෙන දවස වැඩි ඈතක නැ බුදු සරනයි

  • @tharindubandara4726
    @tharindubandara4726 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මේ දරුවව හොඳ තැනකට ගෙනියන්න උදව් කරන සියලු දෙනාටත් .....මේ දරුවාව අඳුර ගැනීම සඳහා යම් දුරකථනයක් සහ වෙනත් මාර්ගයක් තිබේ නම් දැනුවත් කරන්න මා හට .....

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 5 หลายเดือนก่อน +2

    මේ චැනල් එකට ගොඩාක් ස්තුතියි මෙවන් දරුවෙකුට අවස්ථාවක් දුන්නට ඔබටත් දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka8258 6 ปีที่แล้ว +13

    ආඩම්බරයී... මල්ලි . ඔයා දවසක දිනනවා අනිවාර්යයෙන් . 💪 . ජය වේවා ! මල්ලි. තෙරුවන් සරණයි ! 🙏❤️🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සන හිනාව මේ දරුවාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 6 ปีที่แล้ว +45

    සුභ අනාගතයක් පුතේ ඔයා රටට ආදර්ශමත් විශේෂයෙන් දැන් හැදෙන අළුත් පරපුරට ඒ වගේම අපේ රටට සමිපතක්

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 6 ปีที่แล้ว +45

    අම්ම කෙනෙක්ගෙ ආශිර්වාදය තරම් දෙයක් මේ ලෝකෙ වෙන නෑ.මේ මල්ලිත් අම්ම ගැන ගොඩක් හිතන ගොඩක් ආදරේ කෙනෙක්.ඒ නිසා තමා එයාට හරි යන්නෙ

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +3

    ඔයාගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවායි ප්‍රර්ථනා කරනව පුතේ දන්න දෙයින් ඉදිරියට යන්න පරිස්සමේලා💐💐💐💐🌹🌹🌹🌹

  • @chanukadillrukshi8920
    @chanukadillrukshi8920 6 ปีที่แล้ว +29

    පුතාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ..

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 4 หลายเดือนก่อน +10

    අමිල සහෝදරයා ට මාගේ🌹🌹🌹🌹 හදවතේ ප්‍රනාමය❤️❤️❤️ නැති බැරි අයට උදව් කිරීමට ව්ශ්ව සක්තිය ඔබට ලැබේවා ❗බුදු සරනයි ❗

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 6 ปีที่แล้ว +19

    දෙවියන්ගේ ආශීර්වාධයෙන් චුටී පුතාගෙ අනාගතය ලස්සන වේවී පුතාට දෙවි පිහිටයි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      පුතාට,ෙදවිපිහිටයි,😊😅

  • @ඵස්පොඩියා
    @ඵස්පොඩියා 6 ปีที่แล้ว +43

    අත්තටම නියම වැඩක් කදුලුත් අාවා 😢නම්බර් ඒකක් දාන්න පුලුවන් විදියට උදව් කරනවා❤👈👌

    • @politics-12
      @politics-12 6 ปีที่แล้ว +3

      ඵස් පොඩියා uda description eke tiyenawa

  • @aththasrilanka3120
    @aththasrilanka3120 6 ปีที่แล้ว +23

    මේ විදිහට දැනුවත් කරනවනම් ලංකාවේ ඔනතරම් මිනිස්සු ඉන්නවා උදව් කරන්න ජඩ දේශපාලකයන්ට උවමනා නැතිඋනාට යහපත් අනාගතයක් රට තුල හදන්න අපේ රටේ මිනිස්සු එක පයින් නැගීසිටිනවා ඒකනේ බුදු හාමුදුරුවොත් කිව්වේ අන්තිමට බුදු සසුන රැකෙන්නේ ලංකාවේ කියලා ඒකියන්නේ ගුණධර්ම වලින් පෝශිත එකම රට ලංකාවයි කරුමෙකට කාලකණ්ණි දේශපාලකයෝයි කුඩුකාරයො, මිනිමරුවෝ ,දූෂණකයෝ වගේ අමනයෝ ✋ ලොස්සක් මේ රට කෑවට

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 6 ปีที่แล้ว +7

    ගොඩාක් සතුටුයි රත්තරන් පුතේ . ඔයාට අනාගතය ක් තියෙනො ලස්සන. ආදරෙයි මගෙ දෙවියෝ . අපිට උදව් කරන්ඩ බැරි උනාට ගොඩක් දුකයි ඒත් මේ ආයතනය උදව් කලා. ඒකට ගොඩක් පිං අනෙ බුදුසරණ යි පුතා

  • @bosalem3727
    @bosalem3727 4 หลายเดือนก่อน +1

    කිරීම් පැනියම උතුරන්න ඕන දරුවෙකුත්වය ඔයා බුදු සරණ ඉදිරියට යන්න පරිස්සමෙන්

  • @chanychany5335
    @chanychany5335 6 ปีที่แล้ว +9

    පුතේ ඔයාට දිගු ගමනක් යන්න වාසනාව කාලය උදා වේවා !!! අම්මේ ඔයත් ගොඩක් වාසනාවන්තයි .. ඔයා wage පුතෙක් ලබන්නට ...!!

  • @sumithkavinda9187
    @sumithkavinda9187 6 ปีที่แล้ว +55

    මචන් ඔය වගේ වීඩියෝ එකක් දාද්දි උදව් කරන්න පුලුවන් විදිහක් දාපන්

    • @dilshancreation4172
      @dilshancreation4172 6 ปีที่แล้ว

      Sumith Kaavindha නොදකින් බන් විඩියෝ එකේ උඩින් දාලා තියෙන්නේ නම්බර් දෙකක්

    • @surekapriyadarshana8320
      @surekapriyadarshana8320 6 ปีที่แล้ว

      Sumith Kaavindha අනෙ මල්ලි මම දිගටම ඔයගෙ මැසෙජ් බලලයි මේ මැසෙජ් එක එවන්නෙ ප්ලිස් මට රිප්ලයි කරන්න මේවගෙම දක්ශ අසරන උනු පවුලක මල්ලි කෙනෙක් ඉන්නව එය ශිශ්‍යත්වෙ පාස් ගිය අවුරුද්දෙ 170 ලකුනු

    • @surekapriyadarshana8320
      @surekapriyadarshana8320 6 ปีที่แล้ว

      Sumith Kaavindha එය දැන් ඉස්කෝලේ යන එක නතර කරලලු ඉස්කෝලෙට අවශ්‍ය අඩු පාඩු ගන්න බැරිව එයාගේ ආච්චි අන්සබගෙ හැදිල එකතැන් වෙලා ඒ නිස අම්ම ගාමන්ට් යන එක නතර කරලා

    • @surekapriyadarshana8320
      @surekapriyadarshana8320 6 ปีที่แล้ว

      Sumith Kaavindha ඉතින් ඔය කැමතිනම් ඒ ගැන විස්තර දැනගන්න ප්ලිස් ඉමෝ නම්බරයක් රිප්ලයි කරන්න මල්ලි බුදුසරනයි ඔයාට

    • @nisansalaanuradhi5927
      @nisansalaanuradhi5927 6 ปีที่แล้ว

      Sumith Kaavindha ඔව් අනේ. කොහොමද උදව් කරන්නෙ.

  • @hiruflavia8736
    @hiruflavia8736 6 ปีที่แล้ว +4

    ඔයාගේ බලාපොරොත්තු ගොඩක් ලස්සනයි පැටියෝ.අැත්ත ඔයා වගේ අනිත් අයටත් එයාලගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ලැබෙන්න ඕනේ.අහිංසක බලාපොරොත්තු තමා මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ...බුදු සරණයි

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +2

    පුතාගේ බලාපොරෝත්තුව ඉෂ්ට වේවායි ප්‍රර්ථනා කරනව🙏🙏🙏

  • @amayanugawela7903
    @amayanugawela7903 6 ปีที่แล้ว +3

    හැමදේම හොද විදිහට සිද්ද වීම ගැන සතුටුයි..හරිම වාසනාවන්ත දරුවෙක්..ඔබට සුභ අනාගතයක්..දෙවි පිහිටයි..!

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +1

    අන් මනන් නාලිකාවට යිස්තුතියි පිං දිර්ෂෘයුස නිදුක් නිරෝගි බාවය ලැබේවා 🙏♥️🌹👍💪

  • @dhananjayapriyashantha9571
    @dhananjayapriyashantha9571 6 ปีที่แล้ว +4

    මල්ලි LIFE එක දිනපන් ......බුදුසරණයි

  • @sasviseneja1913
    @sasviseneja1913 ปีที่แล้ว +2

    පුතා ඔයාට ඔයාගේ හීනයට යන්න සුබ පතනවා ඉනිපෙත්තටම යන්න පුතා ඔයා දෙමාපියන් සහ සහොදරයින්ට ගොඩක් ආදරේ කෙනෙක් හොඳ පුතෙක් ඔයාට good luck .god bless you

  • @අනූඅනූ-ඹ7ඛ
    @අනූඅනූ-ඹ7ඛ 5 ปีที่แล้ว +2

    සුබ පතනවා ඉදිරියට ඔබගේ හැකියාව ඉෂ්ඨ කරගන්න

  • @KumuduRanaweera
    @KumuduRanaweera 4 หลายเดือนก่อน +4

    මේ දරුවා අද ඉන්න තැන ගැන දැනගන්න ආසය්.අවෘදු හයකට පස්සෙනෙ

  • @bhagyakavindi9266
    @bhagyakavindi9266 ปีที่แล้ว +1

    මේ වයසට මෙහෙම හිතෙන එක😊
    සුභ පැතුම් චූටි මල්ලී ඔයාගෙ අනාගතයට♥️☘️

  • @wasanthichathurani9804
    @wasanthichathurani9804 6 ปีที่แล้ว +3

    Budu saranai puthe

  • @madumadu9239
    @madumadu9239 6 ปีที่แล้ว +2

    ඔව් පුතේ ඔයා ගොඩක් හොද පුතෙක් රටට ආදර්ශයක් ඔයා හොදට ඉගෙන ගෙන රටට වට්න පුතෙක් වෙන්න බුදුසරණයි පුතේ ඉදිරියටම යන්න

  • @dsembukutti3616
    @dsembukutti3616 3 ปีที่แล้ว +2

    Basha තුනම ඉගෙනගන්න වරදින්නේ ne .අපිටත් bariune okamai me rate prasnath එකයි .ජයවේවා

  • @sasanthiyapakumari2260
    @sasanthiyapakumari2260 6 ปีที่แล้ว +7

    පුතේ ඔයා ජාතීන් කොහොම වුනත් අම්මා තාත්තාගේ hithe බලාපොරොත්තු ඉෂ්ඨ කරන nisa හරි යනවා mi

  • @mysonmyworld7295
    @mysonmyworld7295 6 ปีที่แล้ว +82

    Number aka ewanne ගිටාරයක් mama ganath dannam

    • @dayapathirathna8946
      @dayapathirathna8946 6 ปีที่แล้ว +2

      Nuwan Sanjeeva මෙන්න මගේ නම්බර් එක 0597762926

    • @nadeekadamayanthi8847
      @nadeekadamayanthi8847 6 ปีที่แล้ว +2

      Ammata adare hoda puthek.suba anagathayak puthe.

    • @SM-ug4mg
      @SM-ug4mg 6 ปีที่แล้ว +2

      මාත් නම්බරේ ඉල්ලුව අයියෙ

    • @MrAshen6
      @MrAshen6 6 ปีที่แล้ว +1

      Nuwan Sanjeeva numbers dala thiyenne description wala

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 6 ปีที่แล้ว +1

      Nuwan Sanjeeva / thanks Nuwan oyata godak pin. Theruwan saranai !

  • @sajilabandara597
    @sajilabandara597 ปีที่แล้ว +1

    පුතේ උඹ අපේ රටේ අභිමානයක් .උඹ නියම ශ්‍රී ලාංකික දරැවෙක්.

  • @gravity4495
    @gravity4495 6 ปีที่แล้ว +2

    පුතා ඔයාට බුදුසරණයි හොද තැනකට යන්න මම එක සිතින් සුභ පතනවා

  • @ayeshakumari1918
    @ayeshakumari1918 ปีที่แล้ว

    ❤🎉🎉 නියමයි හොදට ඉගෙනගන්න පුලුවන් නම් Bio පැත්ත අල්ලගන්න ❤❤🎉🎉🎉🎉🎉❤

  • @changurugr9238
    @changurugr9238 6 ปีที่แล้ว +1

    Suba anagathayak..theruwan saranai puthe

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +1

    මේ දරුවාට උදවු කරන්න හොඳ දේකට යන ගමනක්
    තෙරුවන් සරණයි

  • @GazperD
    @GazperD 3 หลายเดือนก่อน

    Gammk. aurudu 6k giyata e gamm maru ...jivithe patanganna apita mewage aya loku haiyak❤😢

  • @رانيراني-ي2م
    @رانيراني-ي2م 3 ปีที่แล้ว +1

    Oyata suba anagatayak..puthe..budu saranai

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 4 หลายเดือนก่อน +1

    Theruwansaranai sudu mahaththayo❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว

    ජය වේවා...!!❤️ පුතා... බුදු සරණයි...!!!!

  • @OfficialTwentyPlus
    @OfficialTwentyPlus ปีที่แล้ว

    අනේ ඔයාලට ඉක්මනින්ම ජයෙන් ජයම වෙන්න ඕනි . දියුණු වෙන්න ඕන . තෙරුවන් සරණයි

  • @baggayahansanie.j9387
    @baggayahansanie.j9387 6 ปีที่แล้ว

    Budu saranai පුතේ .ඉදිරියට යන්න සුබ පතනවා

  • @linojdileeshafdo952
    @linojdileeshafdo952 6 ปีที่แล้ว

    මල්ලියෝ ඔයාගේ සියලුම පැතුම් ඉටු වේනවාමයි.ඔයාට සුභ අනාගතයක්.ඔයාට ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා.ජේසු පිහිටයි මල්ලියෝ👍👍👍👍

  • @kasunsamuditha7536
    @kasunsamuditha7536 6 ปีที่แล้ว +35

    මල්ලි.. මං kasun aiya..
    මං ඔයාට guitar play කරන්න උගන්නන්නම්..
    හොද ගමනක් තියෙනව මල්ලි ඔයාට

    • @appsapk8895
      @appsapk8895 6 ปีที่แล้ว

      K A S U N S A M U D I T H A තෙරුවන් සරණයි ගොඩක් පින් ඔයාට.එ වගේ අයට අත දෙන්න වචනෙකින් හරි ශක්තියක් උනාට

  • @chamiyt355
    @chamiyt355 3 หลายเดือนก่อน

    විස්ව මෑනියනීයන්ගේ පිහිටයි පුතේ ඔයාට 🙏🙏🙏

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 4 หลายเดือนก่อน

    බුදු සරණයි පුතේ අමිල තව එයාට උදවු කරන්න

  • @madurangadilshan6672
    @madurangadilshan6672 6 ปีที่แล้ว +1

    බුදුසරනයි මල්ලී ඔයාට හොද තැනකට යන්න ලැබෙවා

  • @chamikamalhari4249
    @chamikamalhari4249 6 ปีที่แล้ว +11

    Ana kochara hoda puth obat jaya wawa puth......බුදුසරණ ni...

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 ปีที่แล้ว

    පුතේ ඔයාට සුබ අනාගතයක්.

  • @DinushaLakmali-ph3zk
    @DinushaLakmali-ph3zk 3 ปีที่แล้ว

    සුබ අනාගතයක් පුතේ ඔයාට,,, ඉදිරියට ම යන්න බුදුසරණයි

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 ปีที่แล้ว

    බුදුසරණයි සහෝදරයා.

  • @sanjeewasasith7145
    @sanjeewasasith7145 6 ปีที่แล้ว +1

    Adarei kollo ❤️❤️❤️

  • @ameshvidusha226
    @ameshvidusha226 3 ปีที่แล้ว +2

    මතුත් බුදු වෙන්න ඕනේ අම්මේ..❤❤❤❤❤❤

    • @ameshvidusha226
      @ameshvidusha226 3 ปีที่แล้ว +1

      වැඩිය ඕනේ නෑ...අම්මේ ඔය වගේ පුතෙක් ලබන්න අම්මා ගොඩාක්.. පින් කරන්න ඔනේ.. ඒ වගේම ඔය වගේ රත්තරන් අම්ම කෙනෙක්.ඔයාටත් ලබන්න.ගොඩාක්.. පින් කරල තියෙන්නෙ ඔනේ..බලන්න ඒ අහින්සක සිතුවිලි.❤❤❤❤❤❤

  • @roshanperera7639
    @roshanperera7639 4 ปีที่แล้ว

    අනාගතයේදී හමුවෙමු සහෝදරයා😍😍👍

  • @suneethakahil6414
    @suneethakahil6414 6 ปีที่แล้ว +4

    ජාති ආගම් බේදයක් නැතිව පුතේ ඔයගේ ඔය සිහිනය ඉස්ට වේවා තෙරුවන් සරණයි

  • @mariyammariyam5250
    @mariyammariyam5250 6 ปีที่แล้ว +1

    Very nice 👏👏👏👏👍👍👍👍👍

  • @dermasaudi9393
    @dermasaudi9393 6 ปีที่แล้ว +1

    Unusum suba pathum patiyo 💘🖒🌷🌷🌷🌷🌷🌷

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    Wish your good luck❤

  • @mabelmabel3336
    @mabelmabel3336 6 ปีที่แล้ว +1

    Good luck God bless you my dear

  • @ranjulaperera6643
    @ranjulaperera6643 4 หลายเดือนก่อน

    හොදට ඉගෙන ගන්න පුතේ ❤️❤️

  • @සන්කකුමාර-ද6හ
    @සන්කකුමාර-ද6හ 6 ปีที่แล้ว

    සුබ අනාගතයක් පුතා බුදුසරණයි ඕබට 😍❤️😍

  • @welangallapoddangewada9219
    @welangallapoddangewada9219 6 ปีที่แล้ว +26

    අපි කිවිවෙ දැන්නම් ඔයා ගෙ වාසනාව ට දෙවියන්ගෙ බැල්ම ලැබිල කතා වෙන්ම බුද්ධිමත් බවපේනවා සුභ අනාගතයක් !!! . මෙවැනි වීඩියෝ දානකොට ⁣දුරකතන අංකයක් වත්දාන්න කරැනාකරල

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว

    ඔයාට සුබ අනාගතයක් පුතේ ඔයාට බුදුසරනයි

  • @kuwkk1905
    @kuwkk1905 2 ปีที่แล้ว

    මවගේබලා පොරොත්තු ඉස්ට කරන්න ඔයාට දිගු ගමනක් ජයවේවා 🌹🌹🌹🌹🌹🌹බලාපොරොත්තු ඉස්ට කරන්න පුතේ

  • @muthukudaarachchi1925
    @muthukudaarachchi1925 6 ปีที่แล้ว +1

    Wish you all the best Putha. Suba Anagathayak oyata. Theruwan Saranay.

  • @pasanmalinda1199
    @pasanmalinda1199 6 ปีที่แล้ว +1

    Budu saranai puthe. Oyage siyalu pathum itu wenna kiyala hadawathinma prarthana karanawa

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 หลายเดือนก่อน

    🎉🎉 good luck ❤❤

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +8

    සුභ අනාගතයක් පුතා
    තෙරුවන් සරණයි

  • @uno2600
    @uno2600 6 ปีที่แล้ว +1

    Good job you judged 👨‍⚖️ team 👍

  • @TharangaDhineshika
    @TharangaDhineshika 4 หลายเดือนก่อน

    ❤ God bless you and your family ❤

  • @samankumara2227
    @samankumara2227 2 ปีที่แล้ว

    සුභ අනාගතයක් පුතේ

  • @SmShantha
    @SmShantha 4 หลายเดือนก่อน

    Romba asha illeyi maru maru kollo ohoma yan ohomayan god blest ❤❤❤

  • @shafrazshafraz9676
    @shafrazshafraz9676 5 ปีที่แล้ว

    Malli oyage wachana harima hadai amuthui oyata suba pathanawa.

  • @chathuraprabodya1562
    @chathuraprabodya1562 6 ปีที่แล้ว

    මල්ලී උබනම් සුපිරි මල්ලී.. ඔයාට බුදුසරනයි මල්ලි.. ජය

  • @suranjigamage3811
    @suranjigamage3811 6 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා පුතා ඔයාට උදවු කරන්න බැරි උනත් ආෂිර්වාද කරනවා බාබෝ

  • @nilanthip3205
    @nilanthip3205 6 ปีที่แล้ว +1

    පුතේ ඔයාට බුදුසරණයි 💖💟❤️💕💘💗💓💞💜💙💙💛💖❤️💕💘💘💗💓

  • @nizrannizar3868
    @nizrannizar3868 3 ปีที่แล้ว

    May Allah bless u for achieve your goals...

  • @mohammedfowzansheikhbahude1066
    @mohammedfowzansheikhbahude1066 6 ปีที่แล้ว +1

    Good lack &
    Congratulations bro..👍🏼

  • @kumudupriyanga2210
    @kumudupriyanga2210 2 ปีที่แล้ว

    Hoda puthek budusaranai oyata

  • @ireshasandamalidesilva9955
    @ireshasandamalidesilva9955 6 ปีที่แล้ว

    niyamai me video eka dapu me kenata godak pin shiddawenawa.me daruwa aththamai niyamai

  • @asankaupul1541
    @asankaupul1541 6 ปีที่แล้ว +5

    Malli oyage karana kiyana... hamadeyakma aniwaren saarthaka wenna kiyala prarthana karanawa..... oya anagathe ape rate hodama koti pathiyek aniwarenma siyalau dewiyange pihita arakshawa labewa budu saranai malliyo

  • @damydamy184
    @damydamy184 6 ปีที่แล้ว

    මල්ලි .ඔයා.දුක් .වෙන්න.එපා.ඔයාට.ඉදිරියට .යන්න .ලැබෙිවා .කියලා .පාුර්ථණා .කරනවා.සුභ .අනාගතයක්

  • @chamaradk2384
    @chamaradk2384 6 ปีที่แล้ว

    Budusaranai MALLIYO OYATA.OYAGE AHMADEYAKMA ONDIN VENNA SUBAPATHUM.

  • @slyashoda5590
    @slyashoda5590 6 ปีที่แล้ว +1

    Budu saranai..