ෆෝන් මාරයා තවත් බිල්ලක් ගනී | මේ කතාව බැලුවොත් නම් ළමයින්ට ෆෝන් දෙන්නේ නෑ කිසිදාක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අම්මේ තාත්තේ ඔබේ දරුවාත් මේ මාරයාගෙන් රැකගන්න
    ෆෝන් මාරයා තවත් බිල්ලක් ගනී
    මේ කතාව බැලුවොත් නම් ළමයින්ට ෆෝන් දෙන්නේ නෑ කිසිදාක

ความคิดเห็น • 529

  • @shashinibhagya7394
    @shashinibhagya7394 ปีที่แล้ว +96

    අපේ ගුරුවරු හැසිරෙන්නෙ නිකන් ළමයිගෙ වයස පහු නොකරපු අය වගේ..🙄සිදුහත් කුමාරයා විවාහ උනෙ අවු 16.😑ඉතින් එ කාලෙට ළමයිට ඔය හැගීම් එනවා.ගුරුවරු වශයෙන් ළමයිව ශේප් එකරගෙන එ ජීවිත වලට හානි නොවෙන විදිහට දෙමාපියන් දරුවන් හරියට දැනුවත් කරානම් හරිනෙ😑පළමු වරදට සමාව කියලා කතාවටත් කියනවනි.ඇත්තටම ඔය වයසෙදි ඔය හැඟීම් එනවා කියන්න හැමෝම දන්නවනි.

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 21 วันที่ผ่านมา

      නැ පකයේ මැරිච්ච හූත්තී වැරදි පකටද පෝන් අරන් ගීයේ

  • @inokanishaninishani5080
    @inokanishaninishani5080 ปีที่แล้ว +46

    දැන් ඉතිං හැම දේම වෙලා ඉවරයි ..අනේ මන්දා පවි එ නංගී ....නිවන් සුව ලැබේවා ...😭එ උනාට ඔය තාත්තා තවත් අසරණ කරන්න එපා තවත්...

    • @lokit4297
      @lokit4297 ปีที่แล้ว +1

      Pawkara aruwo phone eke thiyena dewal prince pal ballanna athi kiyala lagga hithenna athi ekai ohoma wenne athi

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +537

    කෙල්ල S+N කියලා බිත්තියෙ ගහලා තිබුනෙ. කැඩිච්ච ෆොන් එක හදාගෙන පාසල් වෙලාවෙ කොල්ලට කතා කරලා. විදුහල්පති ෆෝන් එක ගත්ත එක හරි. දෙමාපියන්ට එන්න කියන එකත් විය යුතු දෙයක් . ඉස්කෝලෙ කොල්ලෙක් වෙන්න බෑ. ඔච්චරටම බය ලමයෙක් නම් ඉස්කෝලෙ වෙලාවෙ කෝල් ගන්නෙ නෑ කීයටවත්. ලමයින්ගෙ ප්‍රශ්න විසදන්න කල් අරින්න හොද නෑ. කෙල්ල රෑ එලිවෙනකල් කල්පනා කරන්න ඇති හෙට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නෙ කොහොමද කියලා. අන්තිමට මේ තීරණය ගන්න ඇති. පලමු වතාවට සමාව දීලා , "ආයෙ ඉස්කෝලෙට ෆෝන් එක ගෙනාවොත් දෙමව්පියන්ට දැනුම් දෙනවා." කියලා විදුහල්පති පැවසුවානම් මේ දේ නොවෙන්න තිබුනා. මොන වරදක් කලත් පලමු වතාවට සමාව දීලා ඒ වරද නිවැරදි කරගන්න හැමෝම පුරුදු වෙන්න ඕනෑ.

    • @shanthisumanasekera-cj7xg
      @shanthisumanasekera-cj7xg ปีที่แล้ว +8

      P 8:38 8:39

    • @malki7505
      @malki7505 ปีที่แล้ว +6

      Mooda hatha rate anagathaya Baara ganna enna kaalakanni munda

    • @shamaliperera311
      @shamaliperera311 ปีที่แล้ว +31

      අනිවාර්යයෙන් ..ඔබගේ කතාවට මමත් එකගයි

    • @shanthadissanayaka1607
      @shanthadissanayaka1607 ปีที่แล้ว +11

      Moka monawa kiwath magulatadha phon aran pasalata giye vidhuhalpathi karapu dhe hari mokadha api yanakale mehema magul thibune na me 2000 passe ipadhunu eun mehemamai

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +22

      ඔතන ඇත්තටම වෙන්න ඇත්තේ අසභ්‍ය වීඩියෝ පෝන් එකෙ තියෙන්න ඇති අනිවාර්යයෙන්ම .

  • @vidanapathiranamallika
    @vidanapathiranamallika 15 วันที่ผ่านมา +19

    සම්පූර්ණයෙන්ම වැරදි දැන් ඉන්න පණ්ඩිත අම්මලා. දරුවෙක්ගෙ වැරැද්දක් ගුරුවරු කිව්වොත් ගූරුවරුන්ටත් බැන බැන ළමයා නිවැරදි කරනවා...අවවාදයක්, දඩුවමක් කරන්න බෑ..ගුරුවරූන්ට විරුද්ධව පොලිසි යනවා...

  • @indragith9768
    @indragith9768 ปีที่แล้ว +99

    අපේ රටේ දරුවන්ගෙ ජීවිත මේ විදිහට විනාශ වෙන එක ගැන හරිම දුකයි . හැමෝම දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න පින් සිද්ධ වෙයි. පලිබෝධනාශක ළමයින්ට අහුවෙන්න තියන්න එපා .

  • @limpid1653
    @limpid1653 21 วันที่ผ่านมา +8

    පාසල් ගුරුවරු phone එකට වැඩ දානව ඉතිම් කොහොමද ලමයින්ව phone වලින් ඇත්කරන්නෙ

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +38

    අනේ මන්ද කාගෙද වරද කියල තේරෙන්නෙ නෑ.හැබැයි අද ඉන්න ලමයි නම් කිසිම හැදියාවක් නැති පිස්සො.දෙමාපියන්ට ගුරුවරුන්ට අවවාදයක් දෙන්න බෑ උන් ජීවිතේ නැති කර ගන්නව.ඔහොමද ඉස්සර කාලෙ ගුරුවරු ළමයින්ට දීපු දඩුවම් දැන් ඉන්න උන් ඒව දන්නෙවත් නැතුව ඇති .

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm ปีที่แล้ว +183

    කාලකන්නි ඔන්ලයින් පන්තියක් නිසා තමයි ලමයි අතට පෝන් දෙන්න සිද්ද
    උනෙ ඊට පස්සෙ පෝන් එකෙන් ලමයි ව අතෑරගන්න දෙමාපියන්ට බැරි උනා😢😢😢😢

    • @thanujaimali3245
      @thanujaimali3245 ปีที่แล้ว +10

      ඇත්ත කතාව.මගෙ දරුවා ත් ඔහොම යි .පෝන් එක අයින් කරද්දී අපි එක්ක තරහ වෙනවා

    • @Dilishiyathamel
      @Dilishiyathamel ปีที่แล้ว +15

      ඇත්තම ඇත්ත කාලකන්නි කොරෝනාවක් නිසා දරුවන්ට මේ හූනියම දෙන්න උනා.teacher ලත් ඒක ලේසියට අරගෙන වැඩ,පනිවිඩ ඔක්කොම දාන්නෙ ඔය මගුලට..අපේ ඇසුත් රිදෙනවා ඕක දිහා බලන් ඉන්න වෙනවා..

    • @sriyanigamage9859
      @sriyanigamage9859 ปีที่แล้ว +3

      Aknm atta

    • @nithininarthana894
      @nithininarthana894 ปีที่แล้ว +11

      Online අදයාපනය කියන්නේ ඉගන ගන්න එකාට පට්ට chance එකක් . එත් තමන්ව පාලනය කර ගන්න කොන්දක් නැති එක ලමයිගේ පෞරුෂය ගැන ප්‍රශ්නයක්.

    • @dinushalakshani204
      @dinushalakshani204 ปีที่แล้ว +5

      ​@@nithininarthana894ඒක තම හැම එකටම වැරැද්ද 4න් එක නෙමෙ

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 ปีที่แล้ว +13

    අද කලෙ විතරක් නෙම් ඔව උනෙ ..ඉස්සරත් ඔවගේ දේවල් උනා.ඒ කලෙ ෆොන් තිබ්බෙ නැ...එ කාලෙ ලියුම් තිබ්බෙ.ලියුම් ලිය ලිය ඉන්නකොට විදුහල්පතිලට හම්බවෙල එත් සියදිවි නසගත්තු කොලො ක්‍ර්ල්ලො නැද්ද.මෙතන තියේන්න් උපකරනයෙ වරදක් නොවේ.එය පාවිච්චි කරන්න දන්නෙ නැති කමක් සහ සමජය පිලිබද නොදැනුවත් කමක්.සමහර පිරිසක් ජංගම දුරකතනය්‍ර්න් ලොකය ජය ගන්නත් සමහර පිරිසක් ජංගම දුරකතනය නිස මැරෙඅන්නත් හෙතුවක් තියෙන්න ඔනි....අනිවරෙන් ඔතන තියෙන්නෙ ප්‍රෙම සබදතාවයක්....එම ප්‍රශ්නය විසදගත්තු විදිහෙ ගැටලුවක් තම ඔතන තිය්‍ර්නෙ.තාක්ශනික යුගයක ජිවත් වෙන අද කලෙ මිනිසුන්ට තාක්ශ්නය නොමැතිව ජිවත් වීම අපහසුය.

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว +140

    හරි නම් අවුරුදු දහ අට සම්පූර්ණ නැති අයට පෝන් පාවිච්චිය තහනම් කරන්න ඕන.මට නම් හිතෙන්නේ එහෙමයි.

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o ปีที่แล้ว +3

      එක ඇත්ත

    • @asankarathnayaka-sw9tx
      @asankarathnayaka-sw9tx 25 วันที่ผ่านมา +2

      මමත් එකගයි

    • @babykitcheninthevillage8478
      @babykitcheninthevillage8478 23 วันที่ผ่านมา +4

      අනිවාර්යෙන්. 👍.

    • @ManoriNalaka
      @ManoriNalaka 22 วันที่ผ่านมา +2

      Anivarayen

    • @chandanalatha6319
      @chandanalatha6319 22 วันที่ผ่านมา +6

      මොන විකාරද දැන් පෙර පාසල් ළමයින්ටත් හෝම්වර්ක් කරන්නේ පෝන් එකෙන් නේ

  • @NadeekaShyamalie
    @NadeekaShyamalie ปีที่แล้ว +24

    තාත්තා අසරණයි ඉතින් .........කියන්න තේරෙන්නෙ නෑ...ඔය තරම් ලොකු කරන්න මේ තාත්තා මොනතරම් දුකක් විදින්න ඇතිද....

  • @yun_shy
    @yun_shy ปีที่แล้ว +14

    වේලාව හරිනං යන්නම වෙනවා.වයස අදාළම නෑ.මොනම හරි ක්‍රමයකින් ඒක සිද්ධ වෙනවා.මාරයා කතා කරහම එන්ඩ බෑ.පස්සේ එන්නම් කිඋව කෙනෙක් ඉන්නවද කොහේහරි

  • @rawanajeewandara421
    @rawanajeewandara421 20 วันที่ผ่านมา +11

    මොලේ තිබ්බට බුද්ධිය අඩු උං තමා මේ වගේ හරක් වගේ මැරෙන්නේ,,,,පව් අසරණ දෙමව්පියෝ 😢,

  • @sashikadilrukshi9250
    @sashikadilrukshi9250 ปีที่แล้ว +13

    අනේ මන්දා ලන්කාවේ ඉන්නේ හරි මෝඩ මිනිස්සු.මේ මිනිසුන්ගෙ අදහස් බලන්නකො.ඒ දරුවා වැරදි වැඩක් කරල.ඒකට උපදෙස් දුන්න ගුරුවරයාද දැන් වැරදි.ඕක තමා ලන්කාවෙ මිනිසුන්ගෙ මානසික මට්ටම.

  • @maashamaasha8395
    @maashamaasha8395 ปีที่แล้ว +23

    ඕනෑවට වඩා පරිස්සම් කරන එකත් බයානකයි.

  • @SADLIFE545
    @SADLIFE545 ปีที่แล้ว +14

    බිතියේ කොලේක N+S kiyala තිබුන නේද ? ඒ කියන්නෙ ඒ kellata ප්‍රේම සම්බන්දයක් තියෙන්න ඇති. ඒකෙ මැසේජ් එහෙම පොන් එකේ තියෙන්න ඇති, ඒක ගෙදරට ාඅහුවෙයි කියල වෙන්න ඕනෙ වස බිව්වෙ. මිනිස්සු හිත් එක්ක ගනුදෙනු කරද්දි බොහොම පරිස්සමින් කරන්න ඕනෙ. ගුරුවරු දැනගන්න ඕනෙ ලමයින්ගෙ තියන දුර්වලතා, ඒව දිහා ගුරුවරු අවබෝදෙන් බල්න්න ඕනෙ.

    • @nethmiimalsha7009
      @nethmiimalsha7009 ปีที่แล้ว +1

      Ow aka mamath dekka. oya kellage kerettuwa gena mama hodata ma dannawa. manda manasika angawikala jiwitha.😥😰🥺

    • @nethmiimalsha7009
      @nethmiimalsha7009 ปีที่แล้ว +1

      a kella face book dala thiyena dewal ahema mama dekala thiyenawa.😣

  • @srimampitiya5609
    @srimampitiya5609 ปีที่แล้ว +40

    කොච්චර ඉගෙන ගත්තත් මෝඩකමත් අඩුවක් නා ගුරුවරුන්ගේ වැරැද්දක් නෑ පාසලක විනයක් තියෙනවනේ

    • @niroshikaniroshika2141
      @niroshikaniroshika2141 ปีที่แล้ว +1

      mamath e kathawata ekagai.viduhalpathi thumata wagakimak thiyanawa daruwange vinaya gena.e nisai ethuma e wage deyak kare.mama nam hithanne ethuma weradi kiyala.

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o ปีที่แล้ว +2

      එක ඇත්ත .

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +99

    විදුහල්පති තුමා කලබල නොකර හෙමියට මේ දරුවට හොරෙන් දෙමාපියන් දැනුවත් කලානම් මෙවැනි විපතක් නොවෙන්ඩ තිබුනා

    • @OnlineRRR
      @OnlineRRR ปีที่แล้ว +4

      ඔයා හරි.

    • @judelakshman7054
      @judelakshman7054 ปีที่แล้ว +4

      Aththtama oya hare

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +8

      සමහර කමෙන්ට් තියෙනවා කිසිම තේරුමක් නැති ඒවා. ඔයා කියපු විදිය කරානම් ජීවිතය බේර ගන්න තිබුනා හොද කමෙන්ට් එකක්

    • @nadeeshalakmali7354
      @nadeeshalakmali7354 ปีที่แล้ว +3

      සහතික ඇත්ත

    • @chandanalatha6319
      @chandanalatha6319 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +16

    මොක්ද වුනේ මොකක්ද වුනේ කියාලා එ දේමවුපියෝ අසරන කරන්න එපා ......එඅම්මා තාත්තාට කොච්චර දුකද........දැන් හැදේන ලමයි කියනදේයක් අහන්නැති ලමයි........

    • @moltychoie
      @moltychoie ปีที่แล้ว +1

      Ekanam sampurna aththa

  • @malemaale
    @malemaale ปีที่แล้ว +55

    විදුහල් පතිතුමා කරපු වැඩේ වැරදි නෑ ළමයා අමිමාට තාත්තාට එන්ක කිවිවා පින්සිපල් යමු අමිමා කියලා එක්කන් ගියානමි අවවාද කරනවා අැරෙන්න මරයි අැයි එ්ළමයාගේ මෝඩ කම

    • @ChamikaSrimal-y3g
      @ChamikaSrimal-y3g 4 หลายเดือนก่อน +2

      ඇත්තටම මුන් ඉගෙනගෙන නෑ!!! මුං මැටි මෝල්ලු!! ඉගෙන ගන්න මොළේ නෑ!! මැහි තෙල් බොන්ඩ මොලේ තියෙනවා!! තුප්පහි වැඩක් කරලා තියෙන්න ඇති!!! අනිත් දරුවනුත් මේවා ආදර්ශයට ගත්තොත්! මොකද වෙන්නේ???

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว +14

    ගොවි මහතුනි වෙදමහතුනි ගම්වැසි සියළුම දෙනාටම ෆ්බ් එකේ සැ රි සරණ සියළුම දෙනාටත් පිං අපේ අග්බෝ ඇතු වෙනුවෙන් වෙහෙසෙන ඔබ සැ මටත් 🙏🙏🙏🙏❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thisaramadushanka6696
    @thisaramadushanka6696 ปีที่แล้ว +6

    2008 අවුරුදු 15 කොල්ලෝ ඉන්නවා බිත්තියේ s / n කියලා gahla මරු rata යන vthiya

  • @TECHVISIONLK
    @TECHVISIONLK ปีที่แล้ว +10

    ලංකාවේ අයට දැන් තියෙන ලොකුම පුරුද්ද තමයි ඕනෑම වරදක් අනුන් පිට පටවලා shape වෙන එක. මේකටත් හේතුව ෆෝන් එකද ? දැන් ලංකාවේ අයට මොන දේ උනත් වැරැද්ද phone එකේ. දෙමව්පයන් එක්ක ඒ ළමයට තියෙන සන්නිවේදනය දුර්වල උන එක තමයි මේකට ප්‍රධාන හේතුව. මේ ළමයා මැරිලා තියෙන්නේ තාත්තාට ඉස්කෝලෙට එන්න කියපු එක බයේ. මෙතනදි phone එක නිසා නෙවෙයි. මොන දෙයක් වෙලා තාත්තාට ඉස්කෝලෙට එන්න කිව්වත් මේ ළමයා මැරෙනවා. මෙතනදි phone එකේ ලොකු සම්බන්ධයක් නෑ. පොඩ්ඩක් හිතන්න. හැම දෙකින්ම පැනලා යන්න උත්සාහ කරන්නේ නැතුව ඇත්ත දකින්න.

    • @achithavithanage4422
      @achithavithanage4422 22 วันที่ผ่านมา

      සමහරවිට ඇය හිතන්න ඇති තාත්තගේ ප්‍රතිචාරයට වඩා මරණයට මුහුණ දීම ලේසි වෙඉ කියලා.

  • @anusharajangana4138
    @anusharajangana4138 ปีที่แล้ว +34

    මට පුදුමේ මේ අම්මයි තාත්තය් ව්ස්තර කිය කිය මිනිය දිහා බලන් ඉන්න හැටි.ලොකු හදවතේ බැදිමක් නැහැ වගේ,දෙමාපියන්ගෙ හදවතේ ලොකු ඉඩක් දරැවන්ට නැති වුනාම දරැවො මේ වගේ මෝඩ වැඩ කරනවා,

    • @englishschool480
      @englishschool480 ปีที่แล้ว +2

      Ow

    • @jithuBeajithu
      @jithuBeajithu ปีที่แล้ว +3

      ඒ තාත්තා වේදානවෙන් කතා ජරන්නෙ 😊

    • @SamsungGalaxy-w2j
      @SamsungGalaxy-w2j 24 วันที่ผ่านมา

      Ow

    • @AchiniDarshani
      @AchiniDarshani 23 วันที่ผ่านมา

      Eyage tatta eya cuti kale idanma rata hitiye

    • @harshanimaheshika7381
      @harshanimaheshika7381 22 วันที่ผ่านมา +3

      දරුවො කියන උන් දරුවොන්ගෙ සීමාවෙන් එහා ගියාම මෙහෙම වෙනවා.. දෙමාපියන්ටත් එපා වෙච්ච ළමයෙක්ද කොහෙද

  • @ruhininishanthi7415
    @ruhininishanthi7415 22 วันที่ผ่านมา +49

    දෙමාපියන්ට වත් ගුරුවරුන්ට වත් දොස් කියන්න එපා .දැන් ඉන්න දරුවන් හරිම හිතුවක්කාරයි. එත් මෙවන් දෙ ඉදිරියට නොයෙන්න වැඩිහිටියන් විදිහට අපි වග බාලාගමු.

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 21 วันที่ผ่านมา +4

      දරුවෝ හිතුවක්කාර වේන්නේ දෙමාපියන්ගෙත් වැරදි අද්ධ්‍යපන දෙකට ඇර ෆොන් දෙන්න හොද නැහැ

    • @rajapakshacharitha5903
      @rajapakshacharitha5903 20 วันที่ผ่านมา +2

      Aka nam aththa

    • @Colombage-n9p
      @Colombage-n9p 11 วันที่ผ่านมา

      මේ තාත්තා ඇත්තම කියනවා.තමන්ගෙ දරු වගේ වැරැද්ද ඒ තාත්තා පිළිගන්නවා.ළමයි හිතාගෙන ඉන්නේ ළමයි තරම් දෙමව්පියෝ දේවල් දන්නේ නැහැ කියලා.ළමයි ඔක්කොම දන්නවා කියලා තමා හිතාගෙන ඉන්නේ. උන් දන්නෑ පස්ස බිම ඇනෙන එනකං

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +66

    ඉස්කෝලෙ ට පෝන් ගේන්න එපා කියලා නෙ තියෙන්නෙ.ඉතින් එතනින් එහාට කතාවක් නැහැ .
    ගේන්න එපා නම් ගෙනියන්න එපා.

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o ปีที่แล้ว +4

      එක ඇත්ත .

    • @donamie2808
      @donamie2808 22 วันที่ผ่านมา +7

      @@darshaniimbulagoda4630 එපා කියන හැමදේම නොකර ඉන්නවනන් ඒ ළමයි නෙමෙයි. ඔයා ලමාවියේදි එපා කියන හැමදේම නොකර හිටියද නෑනෙ. වැඩිහිටියෙකුට බෑ ලමා බනසින් හිතන්න.එතනයි වැරැද්ද.

    • @AjithkumaraRathnayaka-ze6wm
      @AjithkumaraRathnayaka-ze6wm 21 วันที่ผ่านมา

      Neetiyads loku.daruwage jeewiteda loku.

    • @DineshiDinna
      @DineshiDinna 21 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත

    • @JourneylifesSandu
      @JourneylifesSandu 13 วันที่ผ่านมา

      ​@@donamie2808 ඒක ඇත්ත ලමයි කියන්නෙ ලමයින්ට එයාලා වැරදි කරන එක සාමාන්‍යයයි.. ගුරුවරු විදිහට මීට වඩා දැනුවත් කමින් හැසිරෙන්න ඕනේ.. වැරද්දක් කරනවනම් ඒ වැරැද්ද හදාගන්න හොදින් කියල දෙන්න ඕනේ ලමයින්ට යක්කුන්ට වගෙ කියල දෙන්න හදන නිසා තමයි මෙහෙම දේවල් දකින්න වෙන්නෙ

  • @ggfgssss8819
    @ggfgssss8819 ปีที่แล้ว +27

    අම්මා යාලුවෙක් වගේ හිටියනම් එයාට එහෙම නොවෙන්න තිබුනා. පිට අය මොනව කිවුවත් ,කළත් දරුවො බයවෙන්නෙ නෑ සැනසීම අම්මා ළඟ තියෙන නිසා. ෆෝන් තිබුනත් නැතත් වැරදි දේවල් වලට පෙළඹෙන ළමයි පෙළඹෙනවම තමයි.

  • @thanujaimali3245
    @thanujaimali3245 ปีที่แล้ว +8

    අනෙ අවසානය නෙමෙ.ලොකු විනාසයක් කරෙ ඔන් ලයින් කියල ඇවිත් .දැන් ලමයි වෙනස් කරන්න අමාරුයි .පෝන් වලට ඇබ්බැහි වෙලා ලමයි ඒකෙන් පස්සෙ

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +3

    ගුරුවරු න්ට ගහාපල්ලා .ගෲප් හදන් ලමයින්ට පොන් පාවිච්චි කරන්න වෙන්නේ ඒකයි ..ගුරුවරු කියන හොරුන්ට පොන් එකෙන් ලමයින්ට වැඩදෙන්නේ ගෙදර ආවාම ..කාලකන්නි ඉස්සල්ලාම මේ අපරාදේ කරේ ගුරුවරු .යකෝ දරුට පොන් දෙන්නවෙන්නෙ ගුරුවරු නිසා කියලා තොපිට දන්නේ නැ ..මුල කපපල්ලා විඩියෝ කර කර නටන්නේ ...

  • @himaldharmarathna1180
    @himaldharmarathna1180 ปีที่แล้ว +8

    6:15 සිට 6:45 ගමේ රෝහලටත් එතනින් එහා මහරෝහලටත් යන වෙලාවේ ජීවිත කාලේම දුක් එකට විදවන්න ඇති මේ දූ...,
    වස බොන එක ලේසි නෑ... තත්පරෙන් තත්පරේන් තත්පරේන් මහා වේදනාවක්
    උබලනම් බොන්න එපා වස

  • @mudithalakmali4565
    @mudithalakmali4565 ปีที่แล้ว +16

    පළවෙනි වතාවට ආදරෙන් පැහැදිලි කරලා දීලා ගෙදර යැව්වත් ඔය වරද නොකර ඉදි කියලා විශ්වාස කරන්න පුලුවන්ද .....ඒ විදුහල්පතිට දොස් කියන්න එපා....ඒ උනාට දැන් ඉන්න ළමයින්ට වඩා අපේ කාලේ ගැන ගොඩක් සතුටුයි 🙂

  • @rekhasureka6449
    @rekhasureka6449 10 วันที่ผ่านมา +1

    Pone එකේ වරදක් නෙවෙයි ළමයිගේ වැරදි 😊

  • @prabasaman354
    @prabasaman354 23 วันที่ผ่านมา +3

    අපේ රටේ ඉන්න අය හරිම මෝඩ යි මම සවුදි ඇවිත් දැනට අවුරුදු ගානක් වෙනවා මේ ලමයී ලස්සන ට ඉගෙන ගන්නවා පෝන් එක ත් පාවිච්චි කරනවා කොම්පියුටර් ඇතුළු හැමදෙයක්ම ගෙනත් දිලා තියෙනවා පන්ති වල 1 වෙනියා අපේ අයට හරි කලබලේ ඉවසීම ඇත්තේ ම නෑ

  • @OppoOpp-ro6dx
    @OppoOpp-ro6dx ปีที่แล้ว +44

    ගොන් ආතල් දෙන්න එපා.මේ දරුවට කොල්ලෙක් ඉන්නවා කියලා දෙමව්පියෝ දැනගෙන ඉදලා තියෙනවා.මේ විදුහල් පති හරිම කාරුණික කෙනෙක්.මේ ගෙදරට ගිහින් හොයල බලලම කමෙන්ට් කලා නම් හොදයි. මොකද පෝන් එක පිට දාලා පාසලට ඇගිල්ල දික් කරන මෝඩයන්ට එතකොට තේරෙයි මේ කතාවෙ නොපෙනෙන පැත්ත

    • @soamsa9925
      @soamsa9925 ปีที่แล้ว +3

      අනිවාරයෙන්

    • @pathumvihaga1252
      @pathumvihaga1252 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් 😮

    • @MmSumanapala-ck7fy
      @MmSumanapala-ck7fy ปีที่แล้ว +3

      Aniwa

    • @HiroshHarsha
      @HiroshHarsha 23 วันที่ผ่านมา

      Aka atta viduwahal pati karapu de hari nettam oita wada dewal wenna tibuna viduhal pati hari hoyala balala kata karanna demaupiyot dannawanam kollek innawa kiyala phone ekat tawa mona hari ati vhiduwalpati hari saho

    • @ruwankumara6779
      @ruwankumara6779 22 วันที่ผ่านมา +1

      Pon eka lamai gen ainkaranne kohomada iskole weda ewanne pon ekatane.

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +8

    වේස පැටව් කිම්බේ අමාරුවට මොල් වේලා .....😂😂😂

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +21

    කාලකන්නි ගුරුවරු පොන් වලින් ගෲප් හදන් ලමයින්ට පොන් දෙන්න වෙලා තියෙන්නේ මේ ගුරුවරු නිසා ඒක නැ ති කරපල්ලා .කාලකන්නි සාපවේවා ගුරුවරු න්ට ...එකේ මුවාවෙන් ලමයි නොදන්න දේවල් කරනවා

    • @Moonbow3000
      @Moonbow3000 ปีที่แล้ว

      Guruwaru karann zoom eken 45min. E welawa demaupiyo dannawa. Zoom iwara unama phone ain karanna demaupiyo danaganna oni. Eka karanna guruwarunta gedara enna ba ne

    • @dilinisamarasinghe7015
      @dilinisamarasinghe7015 ปีที่แล้ว

      Yakage anduwakne guruwarud online genawe.covid genawe. Guruwaru ugannapu ekad waradi dan online?

    • @Anuanoma
      @Anuanoma ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත කතාව

  • @ChalakshiThilakarathna-hr9jt
    @ChalakshiThilakarathna-hr9jt ปีที่แล้ว +12

    බිත්තියේ ගහලා තිබ්බ S+N කැමරා කාචයට අසු වූ පසු එය මගඇරියේ ඇයී???.
    S+N පිලිබද ඔබලාගෙ අදහස මොකක්ද 🤣

    • @harshanimaheshika7381
      @harshanimaheshika7381 22 วันที่ผ่านมา

      දෙමාපියන් දැනගෙන ඉදල තියනවා

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r ปีที่แล้ว +7

    ගුරුවරු ප්‍රින්සිපල්ලා පසලේදි දඩුවම් කරන්න ඕන.නමුත් ලමයිට පීඩනයක් නොවන විදිහට ඔය වයසට ආදරය හිතට එනවා. හමෝගෙම වගකීමක් තරුන ජීවිතයක් .අපිට ත් දරුවො ඉන්නවා.

    • @Pckolla1234gaming
      @Pckolla1234gaming 22 วันที่ผ่านมา +1

      ඒ විදුහල් පති හරි.මොලේ නැති මිනිස්සු තමයි එයාට බනින්නෙ.පෝන් ගෙනියන්න එපා කියලනෙ තියෙන්නෙ .ඔච්චර බයයි නම් ඔය වගේ කරගන්නෙ නෑනේ නේද

  • @pirispiris7940
    @pirispiris7940 ปีที่แล้ว +7

    කැසිල්ල වැඩි උනාම ඔහොම වෙනවා

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +19

    විදුහල් පති හරි ගහලා බැනලා නැහැ
    දෙමාපියන්ට එන්න කිව කියාල වස බොන්නේ

  • @j.j.m.k8235
    @j.j.m.k8235 ปีที่แล้ว +12

    විදුහල්පති තුමා සත්භාවයෙන් ඒදුවගෙ අනාගතය ගැන හිතපුඑක සාධාරණ යි.
    දරුවා අතේ ම දෙමව්පියන් ට දැන්විය යතු නැහැ
    මින් ඉදිරියට වත්
    දෙමව්පියන් ට දැනුම්දීම වෙන ආකාරයට කළ යුතුය .

  • @RangaPrabad
    @RangaPrabad 22 วันที่ผ่านมา +25

    කර්මයට අභියෝග කල හැකි බලවේගයක් තවම බිහිවී නැත.මේ බවයේ මිනිසුන් වී ඉපදී , පවුලක් ලෙස බැදී සිටියත් සංසාර ගමන තුල ඇත්තේ එකින් එකාට තනි ගමනකි. නොපමාව පින් කරගැනීම සැනසීමට හේතුවේ.😢🙏

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 20 วันที่ผ่านมา +1

      අනේ මෝඩයේ කර්මයට අභියෝග කරේ කොයි කාලෙද . ඇස් නැති අයට ඇස් දෙන්න දැන් පුලුවන් විවිද සැත්කම් කරන්නේ කර්මයට කරන අභියෝග තමා උබ කැලේද ජීවත් වෙන්නෙ

  • @tharangaled444
    @tharangaled444 ปีที่แล้ว +14

    ලෝකයේ ළමයි නවීන තාක්ෂණය පාවිච්චි කරන හැටියට ගත්තාම අපේ ළමයි කොහෙද ඔවුන්ටද නවීනත්වය ඕනෑය ...සියලු දරුවන් ඉගෙන ගන්නේ නැහැ සියලු දරුවන් දුරකථනයට ඇබ්බැහි වන්නේ නැත සියලු දරුවන් දොස්තරලා වන්නේද නැහැ නවීන විද්යාවෙ බිඳ හෙළිය නොහැකි ලොකුම නියම සොයා ගත්තේ පාසලෙන් එළවා දැමූ පාසල් නොගිය කෙනෙක්

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +18

    පොන් එකේ මොකක් හරි දෙමාපියන් නොදන්නා යමක් තියෙන්ඩ ඇති.. එකයි වහ බොන්න ඇත ඇත්තෙ

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว

      එක තමයි එලමයාට වුනේ

  • @priyankaperera6781
    @priyankaperera6781 ปีที่แล้ว +7

    Koronawak ඇවිල්ලා online ඉගෙන ගන්න වුණා ළමයින්ට .ඉස්කෝලේ වැහුව..පොන් එක අතට ලැබුණා ..අන්තිමට ළමයි එක දෙන්න මැරෙන්න ගත්තා ...ඕක තමයි korona නිසා අපිට ලැබුණ දෑවැද්ද ...

    • @thanujaimali3245
      @thanujaimali3245 ปีที่แล้ว

      අනිවා .ඒ කාලෙ ඔන් ලයින් කියල උගන්වපු දෙයක් නැහැ .ලමයි දෙමව්පියන් ඈත් උන එක විතරයි උනෙ

    • @nethmiimalsha7009
      @nethmiimalsha7009 ปีที่แล้ว +1

      Aththa thamay.

  • @sankabuddik8108
    @sankabuddik8108 ปีที่แล้ว +4

    දෙමාපියන්ට දුක් දෙන්න ආපු ළමයි.සමාජය අද කොතනද කියන තැන හිතාගන්න පුළුවන්.වෙනම බට්‍රියකුත් දාගෙන😮

  • @sudugunarathna730
    @sudugunarathna730 ปีที่แล้ว +6

    මාගේ දරුවාට උනේ ඒ වාගේ දේයක් ආයේ අකල් මරණයක් නොවේවායි 😢😢😢😢😢😢

  • @metusinhga9481
    @metusinhga9481 ปีที่แล้ว +3

    අනෙ තාත්තා කොයි තරම් අසරන ද .. මෙකිලා දෙමාපියනට හොරෙන් phone හන්ගාගෙන .. අසරන දෙමාපියනට බොරු කර කරා...ව්දුහල්පති තුමා වෙරදි නෙ... ගුරුවරු කියන්නේ වරදින් මුදවන අය

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 ปีที่แล้ว +3

    ඇත්තටම අ⁣පේ රටේ ගොඩක් අපරාධ වලට හේතුව Smart phone 1.අපි ඉස්කෝලෙ යන කාලෙ ගෙදර වැඩ කොච්චර දුන්නද?මතකයේ තියන්ආවෙි.නිවාඩු දෙනකොට මාසෙකට කොච්චර වැඩ දුන්නද?නිවාඩු දෙන දවසෙම වැඩ ටික,ශුුමදාන තියෙන දවස,පටන් ගන්න දවස මේ සේරම ටීචර්ස්ලා කියනවා.ඒකට දැන් පහුවදාට ගේන්න ,කරන්න තියෙන දේවල් දාන්නෙත් phone එකට.ඉගන ගන්න ගොඩක් හොද දේවල් තියෙනවා තමයි.ඒත් දරුවෙක්ට දෙනවනම් එයාගෙ වැඩ ඉවර වෙනකම් වැඩිහිටියෙක් ලග ඉන්නම ඕනෙ.අපේ රටේ වැඩිහිටියන්,භික්ෂූන්,පවා වැරදි දේවලට පෙලඹිලා තියෙන්නෙ මේ phone 1නිසා කියලයි මටනම් හිතෙන්නෙ.
    අනේ දරුවනේ ඉගන ගන්න කාලේ ඉගන ගන්න.අඩුම තරමේ උසස්පෙල ඉවරවෙනකම්වත් ඉන්න පේුම සබදතාවක් ඇති කරගන්න.එය අම්මට කියන්න.අම්මලත් ඒවාට ගහන්න බනින්න යන් නැතුව බුද්ධිමත්ව සොයා බලා තීන්දු තීරන දෙන්න.අපේ රටේ දරුවන්ට අඩු වයසෙන් මියැදෙන්න තවත් ඉඩ දෙන්න එපා.

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 ปีที่แล้ว +22

    වැඩිහිටියන් ගුරුවරුන් මීට වඩා දරුවො ගැන කටයුතු කරද්දී බුද්ධිමත් වෙන්න ඕන..

    • @Latha-lb1gt
      @Latha-lb1gt ปีที่แล้ว +1

      අම්මල දැනගන්න ඕන ෆොනේ නොදී ඉන්න ඉගෙනගන්න එක කොහොමත් එගේනගන්නවා

    • @maheeshikalakmali8949
      @maheeshikalakmali8949 22 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @SudanthakaVlog
    @SudanthakaVlog ปีที่แล้ว +3

    මේ දරුව බ්ලිගත්තෙ ෆෝන් මාරය වෙන්නෙ කොහොමද ? ඇස් දෙකෙන් බලපල්ලා පුකෙන් බලන්නෙ නැතුව. දරුව බිලිගත්තෙ විදුහල්පති මාරයා සහ අම්මගෙ රෙද්දෙ සඟිස්කුරුත මාරයා. අලුත් තාක්ශණය කියන්නෙ දරුවන්ට තහනම් කළ යුතු දෙයක් නෙවෙයි. කෙල්ලො කොල්ලො ප්‍රේම නොකර නාකි උන් කරන්නද යකෝ. කොල්ලෙක් කෙල්ලෙක් යාලු වීම මහා අපරාධයක් විදියට දරුවන්ගෙ මනසට දාල තිබීම වරද බව මුන් එකෙක්ටවත් පේන්නෙ නෑ. මුන් දෙන්නත් මහ බූරුම දෙමාපිය ඩබලක්. ලංකාවෙ මිනිස්සු ජීවත් වෙන්නෙ සදාකාලිකවම අතීතයේම විතරයි. අනාගතයක් තියා වර්තමානයක්වත් නැති බවයි මේකෙ උන් කියන ඒව ඇහුවම පේන්නෙ.

    • @nethmiimalsha7009
      @nethmiimalsha7009 ปีที่แล้ว +2

      thota pissuda yako? love karanna wayasak kiyana akak thiyena wa. uba ahema akek wennethi.😡😡😡

    • @SudanthakaVlog
      @SudanthakaVlog ปีที่แล้ว

      @@nethmiimalsha7009 මට අහන්න තියෙන්නෙ තොට පිස්සුද කියලයි. ස්වභාවධර්මයෙන් ඒ හැඟීම් එන වයසෙදි හිත් වලට ආදරයක් එන එක සාමාන්‍ය බව තේරුම්ගන්න බැරි අමන සඟිස්කුරුතෙ නිසා තමයි ලංකාවෙ මිනිස්සු මානසික පීඩනයෙන් ඉන්නෙ, ස්ත්‍රී දූෂන සිද්ද්ධ වෙන්නෙ. බුද්ධිය මොට කරපු බුරු හණමිටි සමාජයෙන් දුරස් වෙලා අලුතෙන් හිතපල්ලා දැන්වත්. මේක ලියපු එකා හරි එකී හරි ස්වභාවිකව ආදරයක් ඒ වයසෙදි හිතට නොදැනුන එකෙක්ද කියල තමන්ගෙන්ම අහල බලපන්.

  • @Spg791
    @Spg791 ปีที่แล้ว +2

    මෙතන ප්‍රස්නේ phone එකට වඩා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ වරද.. කිසිම සාමාජීය දැනුමක් පාසලකින් දෙන්නැහැ.පොත් කට පාඩම් කරනවා ඇරෙන්න...සම්පුර්නයෙන්ම ස්ව අධ්‍යයනයක් ලමයින්ට ලමයින් ගැන ලබාදෙන්න අවශ්‍ය යි...දැන් ලමයින් වැඩිහිටි යෙකුටවත් ගරුත්වයක් නැහැ .ඉතින් කොහොමද ආත්ම ශක්තිය ක් ඇතිව ඉදිරියට යන්නේ.සම්පුර්නයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි ජනපති තුමනි..

  • @gallagehave1276
    @gallagehave1276 ปีที่แล้ว +25

    අපේ ළමයි තමයි පොන් නිසා මැරෙන්නේ මේ රටවල් වලට පොඩි ළමයාගේ ඉදලා පොන් අතේ ළමයි න්ගේ තියෙන හිතුවක් කර කම දමපියෝ අපි මේ තැනට ගෙනාවේ මොන නරම් දුක් විදලද කියලා හිනන්නේ නැ ඔය දරුවන්ට කියන්න ඉතිපිසෝ ගානාව 108ක්‌ කියලා ගෙදර හැමෝම බොන්න දරුවෝ කීකරු වෙනවා දෙමාපියෝ ආදරේ න් මේ දරුවන්ට කියන්න ඔයාලා නිවන් මග බුදු ගුණ කියන චැනල් එකේ දාලා තියෙනවා හැම දේම බලලා දරුවන් හරි මර්ගෙට ඇදලා ගන්න මේ දරුවට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏😭😭😭😭

  • @kanthiherath3620
    @kanthiherath3620 ปีที่แล้ว +15

    ලංකාවෙ අය පෝන් එකක් ගත්තම කරන්නෙ කොහෙන් හරි හොයා ගත්ත කොල්ල එක්ක කතා කරන එක . ඒ අයට ඊට වඩා දෙයක් නැහැ . පිටරට වල ළමයි තාක්ෂණය තුලින් හොදට ඉගෙන ගන්නව පැය ගාණක්. ඊට පස්සෙ ගේම් සෙල්ලම් කරනව. මේ මම හැමදාම දකින දෙයක්. පෝන් එකට ඇබ්බැහි උනාට ඒක අයුතු විදියට පාවිච්චි කරන්නෙ නැහැ . අනික ලංකාවෙ පාසැල් ළමයින්ට දාන නීතිත් තද වැඩි . මම දකින දෙයක් පිරමි ළමයි ගෑනු ලමයි මේ හැමෝම ගැන සානුකම්පතව හිතන්න ඕන.

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +2

      Un mondisori yawanneth poneke belle ellala.

    • @UdayanganiUdayangani-bq5yk
      @UdayanganiUdayangani-bq5yk 10 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත ඒ ලමයි අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නෙ නෑ අපේ අය තමයි ලොකු අයයි පොඩි අයයි දෙගොල්ලොම එහෙම

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 ปีที่แล้ว +4

    දැන් තමයි මතක්වෙන්නෙ දරැවන්ට ෆොන් දෙන එක හොදනැ කියල නෙද සමිපූරණ වරද කාගෙද දෙමාපියන්ගෙයි වරද

    • @Anuanoma
      @Anuanoma ปีที่แล้ว

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @achithavithanage4422
      @achithavithanage4422 22 วันที่ผ่านมา

      දරුවන්ට ph දෙන්නේ නැහැ. ඒ අය අපෙන් කොහොම හරි ඒක ගන්නවා

  • @OnlineRRR
    @OnlineRRR ปีที่แล้ว +6

    පව් .තාත්තා .

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 20 วันที่ผ่านมา +1

    ඔයවාගේ වස විෂ වර්ග පේන මානයේ නොතියන්න වග බලාගන්න .දැන් කාලය ඒ තර්ම් දරුණුයි.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 22 วันที่ผ่านมา

    කොරෝනා නිසා ඔක්කොම ළමයි ටච් ෆෝන් යූස් කරන්න ගත්තා...හේතු ඉස්කෝලේ වැහුවා. පන්ති කරා online...අදටත් ළමයි පන්ති කරනවා online ඊට පස්සේ ළමයි ඇබ්බැහි වුනා ෆෝන් එකට... ටච් ෆෝන් නැතුව පොඩි ෆෝන් එකක් ළමයෙක් ඉස්කෝලේ ගෙනිහිල්ලා අම්මා තාත්තා කන්ටැක් කර ගන්න මොනවා හරි දේකට එහෙම තිබ්බට කමක් නෑ....16 පහළ ළමයින්ට ෆෝන් තහනම් කරන්න ඕන... phone ගේන්න school එකට තහනම් කියලා....මේ යන විදියට ළමයි බුදු අම්මෝ ළමා තරුණ ළමයි නැතිවෙලා යනවනේ...තවත් කොටසක් දූෂණය කර ෆොටෝ අර ගෙන රවට්ටගෙන වැඩ කරගන්නවා

  • @IndraAdikari-my7uk
    @IndraAdikari-my7uk 22 วันที่ผ่านมา +2

    කොයිතරම් දක්ශ දරුවෙක්ද අපේ රටේ විතරයි මෙහෙම වෙන්නේ අනික දරුවෝ ගැන මිට වඩා දෙමව්පියන් සැලකිලිමත් වෙන්න ඕනනේ අනික දරුවන් කියන්නේ මල් වගේ පුoචි දෙයකින් වුනත් ඉක්මනින්ම නැතිවෙලා යනවා ගුරුවරු උනත් දරුවන් ගේ මෙහෙම වෙලාවකදි බුද්දිමත් වෙලා වැඩ කරන්න ඕන අපරාදේ අහින්සක ජිවිතයක් විනාශ උනා

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 15 วันที่ผ่านมา

    ඇත්ත ටම අවුරුදු 18ට අඩු දරුවන් ට පොන් පාවිච්චි තාහනම් කරන්න තියෙන්නෙ

  • @saru6095
    @saru6095 22 วันที่ผ่านมา +1

    අනිත් හැම දේම හොර වැඩ කරන්න බය නෑ අහුවුනොත් තමයි බය.. තියෙම මෝඩ කම 😅

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +1

    අව්රැදු 15ක් වගේ දරැවෙක් අධ්‍යාපනයට හරි මොනම දෙයකට හො දුරකතනයක් පාවිංචි කරනවා නම් එ දෙමවිපියන් හො ගුරැවරැන් විසින් එ දරැවන් දැනුවත් කල යුතුයි.. පොන් එකකින් වෙන ජිවිතයට එන අනව්‍ය ගැටලු ගැනත්..

  • @shiromichamika6169
    @shiromichamika6169 21 วันที่ผ่านมา +1

    මෙ වගේ මෝඩ ලමයි රටට පලක් තියේද,ලමයගෙ වරද දෙමාපියන් බාර ගන්න ඕනෙ ,ලමය ට ඉස්කෝ⁣ලෙ න් වරදක් වුනෙ නැනෙ ,ඉස්කෝ⁣ලෙ පෝන් තහනම්

  • @SamadhiUthpalawanna
    @SamadhiUthpalawanna 10 วันที่ผ่านมา

    ගුරුවරු තවත් deanuwath වුනොත් හොඳයි onlyin නවත්වන්න ගියොත් adyapanayayth අතර man මූලික වරදguruwarayami

  • @donamie2808
    @donamie2808 ปีที่แล้ว +16

    මෙතන මං දකින්නෙ විදුහල්පති ගත්ත තීරනය මේ මරනයට හේතුවයි. අනිවාර්යයෙන්ම මේ ෆෝන් එකේ ඔය කියන කොල්ලගෙන් ආපු යම් යම් මැසේජ් තියෙන්න ඇති. එහෙම නැත්තන් ෆොටොස් තියෙන්න ඇති. ෆෝන් එක අරගෙන විදුහල් පතිට තිබුනෙ මේ දරුවට ආදරෙන් කතාකරල ඒ ගැන විස්තර දැනගෙන මීට පස්සෙ මේ වගේ දේවල් නොකරන්න දුවේ කියල ආදරෙන් අවවාදයක් දෙන්නයි. දෙමව් පියන් එක්ක එන්න කිව්වම මේ දරුවට විශාල බියක් ඇතිඋනා වෙන්න පුලුවනි. එයාගෙ ආදර සම්වන්ධතාවය ගැන දෙමව්පියන් දැනගත්තොත් කුමක් වේවිදැයි යනදේ ගැන හිතල දැඩි මානසික ආතතියකට පත් වෙන්න ඇති. පිලිසරනක් ගැන හිතන්න ඇති.දෙමව්පියො පාසැලට ආවොත් යාලුවොත් ප්‍රස්න කරාවි.මේවගේ දහසක් සිතුවිලි සිතට වද දෙන්න ඇති. අවසානයේ සියදිවි නසා ගත්තොත් ඔක්කොටම වඩා හොදයි කියන අදහස අනිත් හැම සිතුවිල්ලකටම වඩා බලවත් වෙන්න ඇති. දෙමව්පියෝ හෝ වේවා ගුරුවරු හෝ වේවා දරුවෙක් වරදක් කරාම මේ දරුවෙක් නේද යන හැගීමෙන් කටයුතු කලයුතුයි.

    • @ChandraniGunawardana-t6k
      @ChandraniGunawardana-t6k 22 วันที่ผ่านมา

      Lamai bayaine Pau wadihitiyo therum ganna epaya

    • @achithavithanage4422
      @achithavithanage4422 22 วันที่ผ่านมา

      ප්‍රින්සිපල් හරි. දරුවන්ගේ වගකීම ගුරුවරු දෙමව්පියෝ දෙගොල්ලොම ගත යුතුයි. එහෙනම් උසාවියකට එන්න කීවත් දිවි නසා ගනී නඩුකාරය වැරදි කරු වෙඉ.

    • @donamie2808
      @donamie2808 22 วันที่ผ่านมา

      @@achithavithanage4422 උසාවිය තියෙන්බෙ දඩුවම් දෙන්න. ප්‍රින්සිපල්ල ඉන්නෙ ලමා මනස ක්‍රමානුකූලව හැඩගස්සන්න. උසාවි දැම්මයි කියල සියදිවි නසාගත්ත එකෙක් ගැන අහල තියනවද?

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 22 วันที่ผ่านมา +4

    දැන් ඉන්න ලමයි හරිම හිතුවක් කාරයි අපි විදේශ රටක හිටියත් ලමයට අවශ්‍ය දේ විතරයි දෙන්නෙ

    • @chandakumara1194
      @chandakumara1194 20 วันที่ผ่านมา

      එකතමයි 😢😢😢

  • @ShafeekCassim
    @ShafeekCassim 4 วันที่ผ่านมา

    බොරු කරන්න එපා බන් .
    phone නිසා නෙමෙයි ලමයි Phone . පිටතින් බලලා දන්නැති දේවල් කියන්න එපා.phone එකක් දුන්න නම් මොනවා කරනවද කියලා
    හොයල බලන්න ඕනා . ඕවා වැරැදි දේවල් නිසා උන දේවල් . උබලා content නැතුවට දාන දේවල් .😢

  • @samanthachaminda6147
    @samanthachaminda6147 ปีที่แล้ว +23

    මගේ පුතාගේ වයස එත් පාසලේ් මොන දේ තිබුනත් මට කියනවා දරැවන්ට යාලුවෝ වගේ ලගින් හිටියනමි හැම දේම කියනවා පවි නිවන් සුව

    • @MudithaMahagama
      @MudithaMahagama 14 วันที่ผ่านมา

      ගොන්.හරක්ට.මොලෙ.නැතූවට..ගුරුවරු.හා.අහින්සක.දෙමව්.පියන්.පලිනෑ...

    • @MudithaMahagama
      @MudithaMahagama 14 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @RasheenUmesh
    @RasheenUmesh 8 วันที่ผ่านมา

    ගුරුවරුන් දැනටත් පොන් එකටමයි වැඩ දන්නේ එයාලගේ ලෙසියට ඇයි ළමයින්ට ඉස්කෝලේදි ගෙදර වැඩ ටික දෙන්න බැරි

  • @thilandayarathna9754
    @thilandayarathna9754 ปีที่แล้ว +2

    ලංකාවෙ අධ්‍යාපනයේ හිදැස්..ලංකාව මේ තත්වෙ තියෙන්නෙ ඒකයි

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 11 วันที่ผ่านมา

    ගොබ්බ විදුහල්පතිට තිබුනේ පලමු දවසේ අවවාද කරලා ඊලග දවසේ පෝන් ගෙනල්ලා අහුවෙන්න එපා කියලා බය කරන්නයි...ගුරුවරු ..විදුහල්පති ලා සුපර් මෑන්ලා කියලා හිතන් ඉන්නේ

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 11 วันที่ผ่านมา

    අපේ රටේ අනාගතය දරුවෝ අපේ ගම අවට 17සහ 18වයස් වල දරුවෝ කීප දෙනෙක් ජීව්ත නැති කරගත්තා බීමතින් ගිහින් හැප්පිලා දෙන්නෙක්ගේ ජීවත නැති උනා තව දරවන් දෙදෙනෙක් ජීවත නැති කරගත්තා බීමත්ව නොසිටි බයිසිකලේ ගිය දරුවෙක් හැප්පිලා නැති උනා හැම වෙලාවෙම අසන්නට ලැබෙන්නේ දරුවන්ගේ මරණ තරුණවියට එද්දිම මිය යනවා දරුවන් දෙමව්පියන්ට කීකරු නැහැ ගුරුවරුන්ට කීකරු නැහැ ගොඩක් දරුවෝ මත් පෙති දුම් වැට් වලට ඇබ්බැහි වෙලා රටේ අනාගතය දරුවෝ මොවුන් මෙසේ මියයද්දි රටේ අනාගතයට කුමක් වෙයිද කෙසේ හෝ දරුවන් රැකගත යුතුයි

  • @kumarigamage5125
    @kumarigamage5125 21 วันที่ผ่านมา

    මේවට නිවන් සුව පතල වැඩක් නැ. දෙමව්පියන්ගේ වටිනා කම දන්නෙ නැති ගුරුවරුන්ගේ වටිනාකම දන්නෙ නැති ඒ සේරෝටාම් වඩා තාමන්ගේ ජිවිතේ තියෙන වටිනාකම දන්නෙ නැති ගොන් මෝඩ හරක්.. උපන්දා ඉදන් දහ දුක් විදලා හදලා පෝෂණය කරලා අනිතිමට කොහෙවත් යන කොල්ලෙක් නිසා ජිවිතේ බිල්ලට දීලා අසරණ දෙමවුපියෝට ගින්දර දුන්නා.. මේක සාපයක් නංගි උබට. නැවත කවදාවත් මනුස්ස ආත්මෙයක් ලබන්න බැ. බුදුදහමේ සත්‍ය එකයි

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix 10 วันที่ผ่านมา

    දැන් ඉන්න ගොන් දෙමව්පියන් විසින් ඔවුන්ගේ ළමයි විනාස කරනවා නම් ඔබට සියලු වැඩ කටයුතු සඳහා නෙද කමක් නැ දෙමව්පියන් ගේ වැරැද්දක් මෙක නෙද කමක් නැ මෙවිවාගෙකාලකනි දෙනිපිටියත්

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +1

    අනෙත් උට හොද පාඩම් ඔවා බළලා හැදියන් 2000 පස්සේ සරොම ඉන්නේ mih

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 23 วันที่ผ่านมา

    පේස් බුක් මේ පෝන්වලට දාන කුනුහරප අයින්කරන්න ඔන තව දරුවෙකුට පෝන් එකක් බලන්න බැ කියන්න ලැජ්ජයි ජරාවිඩියෝ මේවට නිතිය කියා කරලා අයින්කරන්න ඔන පෝන්වලින් ගරු විනිසුරු තුමාලගෙන් මේගැන නිතියට ගිහින් සාදාරන ඉටුවෙන්න පුලුවන් මේ පේස්බුක් වලට අසබ්බි විඩියේ අයින්වෙයි හොද ගුන ගරුක නඩුකාරතුමාලා දැන් ඉන්නේ

  • @SudarshanikumariSudarshaini
    @SudarshanikumariSudarshaini 23 วันที่ผ่านมา +2

    Fonneka dena eka nemei waradda fonneka aran giyapu nisane oye serama 😢 paw me akka schoolekin unath dana ganna oni eya loku aya anika me lamaynwa ohoma kiyala baya karama kohomath wena karanna deyak ne marena eka thama karanna thiyenne neththam schoolenuth guti kala gedarinoth guti kala kon wela eta kota ita wada dukak 😢😢

  • @surangageethnawarathne7836
    @surangageethnawarathne7836 22 วันที่ผ่านมา +1

    Demupiyoth hoyala balanna thibba.kohomth iskoleta 4n thahanam ne

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 22 วันที่ผ่านมา

    මෝඩ ළමයි.. වෙන කියන්න දෙයක් නෑ.. ඇයි ඔය 4න් කියන මගුල් ස්කෝලෙට ගෙනියන්නෙ.. වරද 4න් එකේ නෙවෙ මුන්ට මොලේ නෑ..

  • @vinodchathuranga6400
    @vinodchathuranga6400 14 วันที่ผ่านมา

    කැමරා කරන පොරගෙ ෆෝන් එකත් පට්ට වදයක්නෙ දෙන්නෙ වීඩියෝ එක අතරෙ...

  • @IsharaIsharසුදුවා.ඇට්.සුදුවා
    @IsharaIsharසුදුවා.ඇට්.සුදුවා 14 วันที่ผ่านมา +1

    පොන් එකාක් තිබ්බට සිම් එකාක් නැ අපෙ නංගිගෙ පොන් එකට දලා දෙන්නෙත් නැමං සිම් එකාක් 😅

  • @UdayaWickramaratha-kb1wf
    @UdayaWickramaratha-kb1wf ปีที่แล้ว

    ,ගුරුවරුන් ට දොස් කියන්න baa ayala දරුවන් yhamagata ගන්න piresak

  • @akidanimash2170
    @akidanimash2170 9 วันที่ผ่านมา

    දෙමව්පියන් දැනුවත් kera nam ගුරුවරු මෙහෙම වෙන්න na

  • @hettiarahhigesujeewadarsha7926
    @hettiarahhigesujeewadarsha7926 ปีที่แล้ว +10

    ගෑනු දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවාට අම්මා කෙනෙක් වගේම යහලුවෙක් වගේ ලඟින් ඉන්න ඕනා .ගෑනු ළමයෙක් පිරිමි ළමයෙකුට වැඩිය ආදරයේ වැඩියෙන් හොයනවා.අම්මා කෙනෙක් හැටියට.දුවෙකුට.යාලුවෙක් වගේ ලං වෙලා ආදරේ කරන කොටඒ දරුවා කිසිම දෙයක් අම්මාට හංගන්නේ නෑ .ඒක මම ලබපු අත්දැකීමක් .ජීවිතේ කියන්නේ සල්ලිම නෙමේ .අපිකැපවෙන්න ඕනේ .හැමදේම අංග අංග සම්පූර්ණ කරන්න කියලා හිතලා දරුවන්ගෙන් වැඩිපුර ඈත් වුණොත් මේ වගේ දේවල් වෙනවා .මේවා අපි හැමෝටම ආදර්ශයක් .අපරාදේ අනාගතය බාරගන්න ඉන්න අහිංසක දරුවෝ .

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 10 วันที่ผ่านมา

    කියන්න තියේන්නේ ෆෝන් දේන්නම එපා සියලුදේමව්යනේදරුව න් ෆෝන් මාරයගේන් බෙරගන්න

  • @NirmalaKumari-yd8mj
    @NirmalaKumari-yd8mj 13 วันที่ผ่านมา

    Dan. Inna. Daruwoo. .hari. Murandui. Pawu. Demapiyo. Daruwoo. Usmahath. Karala. Anthimata. Duka vitharai. Ithirk. Wennee. Viduhalpathithuma. Hari. Karapu. Deviduhal. Pathithu. Hadannee. Daruwoo. Yahamavata. Ganna

  • @UvkmsKumara-up5dl
    @UvkmsKumara-up5dl ปีที่แล้ว +1

    පොන් නොඩුන්නම මරෙන දරුවො ඉන්නවා දෙමාපියන් පොන් ඉස්කොලෙ ගෙනියන්න දුන්නේ එක වරදක්

  • @RandilaRandila
    @RandilaRandila 2 วันที่ผ่านมา

    අඩෝ මගෙත් ඉස්කොලෙදි පොන් එක ගත්තා බම් 2පාරක්

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +3

    Oya deiyan siyaluma daruwanta wagema guruwarunta demau piyantath hithanna padamak egena ganna puluwan e daruwage baya wadi una jeeviten samugatta pau deiyane mewani akala marana noweva niwansuwa labewa budusaranai teruwan saranai dewi pihitai siyaluma Daruwanta Mage rate 🙏🙏🙏❤️❤️❤️🇱🇰

  • @yasaniakarsha5687
    @yasaniakarsha5687 7 วันที่ผ่านมา

    ඉකෝලෙ වරද හදන්න බැලුවත් ඒකත් වැරදියි මේ මිනිස්සුන්ට අනේ මන්ද

  • @Chamuditha.99
    @Chamuditha.99 8 วันที่ผ่านมา

    මොලේ තියෙන්නත් ඕනෙ ඉතින් පෝන් එකක් පාවිච්චි කරන්න 😐 පෝන් හින්ද ම මැරෙනව නම් ලංකාවෙන් භාගයක්වත් ළමයි පණ පිටින් නෑ 🙄 මැරෙන කෙනා පෝන් තිබ්බත් මැරෙනව පෝන් නැතත් මැරෙනව 🤧😐

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +16

    මගුලටද ෆොන් අරන්දෙන්නේ… අනික ඔය වයසේ ඒවා අරන් දෙනවනම් අවදානෙන් ඉන්න ඕන. දැන්ද තේරෙන්නේ…

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว +2

      phone එකක් පාවිච්චි කරද්දී ඒක නැති උනත් තමන්ට ගැටළුවක් නැති විදියට තියාගන්න ඕන මට අවු 27ක කොල්ලෙක් වෙලත් කිසි අවුලක් නෑ ඕන කෙනෙකුට දෙන්න පුළුවන් phone එක, දැන් ඉන්න කෙල්ලෙක්ගෙ phone එකක ගැලරියට ගියොත් po*n hub කැලේ තමන්ගේම nudes පවා තියාගන ඉන්නේ අනේ මංදා මුන්ට මොනවා වෙලාද කියලා නැති උනොත් හරි කාගේ හරි අතට ගියොත් හරි ඉතිං වහ කෑමක් තමයි...
      කොල්ලෙකුට කතා කරන එක වහ කන්න තරං දෙයක් නෙවෙයි මොකද මුලිකවම phone තියෙන්නේ Call ගන්න තමයි.

    • @S_han1210
      @S_han1210 ปีที่แล้ว

      @@BestBuyBeacon දැන් උන් ගන්න දෙයක් නෑ බං කෝමත්. අපිට ඕවා හම්බුනේ දැනුම් තේරුම් ඇති කාලේ. මම හරියට phone එකක් පාවිච්චි කලේ කැම්පස් ගියාම. දැන් උන් ඉස්කෝලේ 6-7 ඉඳලා phone.

  • @LayanMaduka
    @LayanMaduka ปีที่แล้ว +1

    Phone එකක් නිසා නෙවෙ උනේ.. මොඩ විදුහල්පති තුමයි. ගුරුවරියි නිසා

  • @padminisamrweera
    @padminisamrweera ปีที่แล้ว +3

    තමන්ගේ කාලය ඉවරයි මැරය අවා තමන් ගන පර කර්මය

    • @geethaniwijesurya3388
      @geethaniwijesurya3388 ปีที่แล้ว

      යකෝ මොනවද මේ ලියන්නේ ඉස්සල්ලම මොන්ටිසෝරි යන්න නැත්නම් නොලිය ඉන්න 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤛🤛🤣🤣🤣🤣🤣🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      ඔයාගෙ කාලේ ඉවර වේගෙන එනවා වගේ 😁 ලස්සන කමෙන්ට් එක .😁😁😁😁

  • @purnamiranaweera6415
    @purnamiranaweera6415 ปีที่แล้ว +1

    Adaraniya wedihitiyane 18adu lamun gena meeta wada hodisiyen inda niwansuwa 😢

  • @IdusaraWickramasinha
    @IdusaraWickramasinha 21 วันที่ผ่านมา

    ඉක්මන් තීරණ ගන්න වයසක් නේද බයටත් එක්ක ඒ මොහොතේ ඒ ගෑනු ළමයා ගත්ත ශනික තීරණේ 🥺 ඒ කාලේ අපි උනත් එහෙමය් ඉක්මනින් තීරණ ගන්නවා නොතේරෙනකමට. කාලයක් යද්දී තේරෙන්නේ පාසල් ප්‍රේමය ජිවිතේ නෙවෙයි. වයසත් එක්ක අපිට එන හැගීමක්. ඇත්තටම ෆෝන් එකක්‌ ඕනම කියලා දෙයක් නෑ. ඒ වයසට නැති තරමට හොදය් ෆෝන් නම් 🙂 ඇත්තටම ෆෝන් එක හරියට use කරන්නේ නැති කම නිසා ගොඩක් ප්‍රශ්න වෙනවා.

  • @ramyas19
    @ramyas19 21 วันที่ผ่านมา

    මේ දරුවගෙ ජීවිතය අපරාදෙ අකාලෙ අහිමිවෙලා.තාත්ත හරි නිහතමානී පුද්ගලයෙක් ලෙසයි පේන්නෙ.විදුහල්පතිවරු වරියො ම්ටවඩා ස්ථානොචිත ව නුවනින් අම්මට හෝ තාත්තාට පනිවිඩයක් යවල ගෙන්නගෙන ඒ දෙපල ප්‍රශ්නය සාකච්චා කරල office එකතුල දෙමවුපියන් දැනුවත්කරල ලමයට අවවාද දෙන්න තිබුනෙ.ඕන්නම් විදුහල්පතිත් කියල දෙන්න තිබුනෙ.ප්‍රශ්නයේ බරපතල.ලමයට. කෙල්ල ලැජ්ජාවටත් බයටත් පත්වෙලා තව love ප්‍රශ්නත් ඇවිල්ලා මැරිල බව තේරෙනව.පවු.අපි කවුරුත් පෘතග්ජන මිනිසුන් හැටියට මීටවඩා වැඩිහිරියො හිතුවනම් කෙල්ලගෙ((දෝනිගෙ) ජිවිතේ අදත්.රැකිල.හැමදේම කර්මයටම භාරනොදී.වලක්වා ගන්නත් උත්සාහ ගනිමු.

  • @NirmalaKumari-yd8mj
    @NirmalaKumari-yd8mj 13 วันที่ผ่านมา

    Hari. Kramaha. Onlalyin. Grup. Sampurna. Nawathwanna. Rajaye. Sampurna. Pasalweda. Phonwalafa. Demimen. Sampurna. Nawathviya. Youthi. Oya. Pasale. Grup. Phon. Kramaha. Sampurna yen. Newatha iya. Youthui

  • @dilshanfernando5621
    @dilshanfernando5621 7 วันที่ผ่านมา

    Principle bohodurata athdakeem adu
    Dadi mathadharee
    Samaja vidyawa nugath
    Gathanugathika adahas athi
    Minihek nisai oka une

  • @එස්එම්එස්සේනාරත්න

    වරදක් උනාම අපි කාගෙත් ක්‍රමය ස්වබාවයෙන්ම කෙනෙක්ට ඇගිල්ල දික් කරන එක කරනව, මෙතන උගත් කියන විදුහල්පති ලමයගෙ වරදක් තියෙනව නම් කෙලින්ම කියන්න පුලුවන් දෙයක් නම් කියලන එක සාධාරනයි,,, එත් විදුහල්පත් හරි පන්තිභාර ගුරුවරු දැනගන්න ඕනි කාරනය බරපතලයි නම් ඒ ලමයගෙ දෙමාපියන් හමුවෙන්න කියන කතාව ඒ ( ලමය හරහා නෙවෙයි) කෙලින්ම දෙමාපියන් ට කතා කරන එක,මෙ විදුහල්පතිට උගත්කම මොනා තිබුනත් බුද්ධිය හීන කෙනෙක්, මේ මරනයට විදුහල්පතිගේ මෝඩ තීර්නය බලපාල, අනෙක මේ ලමයගෙ දුරකතනය අතට නොගෙන ප්‍රශ්නෙ ලස්සනට විසදගන්න තිබුන (හරියට බ්ලැක්මේල් කරා වගේ වැඩක් කරල ) එහෙම නම් ඒ ලමය අදත් ජීවතුන් අතර, විදුහල්පති මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනි,ලංකාවෙ සිංහල ගෑනු ලමයි පිරිමි ලමයි හරිම දුරස් අවබෝධය මදි වැඩිහිටියො දකින්නෙ මහා බරපතල කේස් එකක් වගේ, උන්ට නියමිත ඉලක්කෙ කියක දෙන්න නම් උන්ගෙ ගමන යනව,උන්ට ඉගෙන ගනින් පාඩම් කරපන් කියන්න ඕනි නෑ,,අනෙක උන්ට ජීවත් වෙන්න ඉස්කෝලෙන් උගන්වන්නෑ, අවුරුවු 18,,25ට පෙර විවාහ වෙන්න ඕනි ඒව කියල දෙන්නෑ, ඉතින් හොරෙන් සිදු වෙනව කොල්ලො කෙල්ලො කතා කරන්න,,,මුන්ට ඉලක්ක (vission/mission) කියල දීපල්ල, උන්ට හිතල යමක් කරන්න ඔලුව හදන්න ඕනි, විභාග වලින් අසමත් වන ලමයි 99% හිතන්නෙ අසමත් උනොත් ඔක්කොම ඉවරයි කියල වෂ ත් බොනව, මේ ව අද ඉය්යෙ වන දේ නෙවෙයි,එහෙම නෑ ඔලුව හදාත්ත ලමයි විභාග පාස් උනු අයට වඩා ඉහලින් අඩුවක් නැතිව ශක්තිමත්ව ජීවත් වෙනව, ලමුන්ට පොත්වල දැනුම පුරවන එක දෙයක් විතරයි සමාජයට රැකියාවකට ගියාම මේ පොත් ගොඩවල් වලට හාත්පසින් ජීවිතයක් ගත කරන්න වෙන්නෙ,,,ඔය ඉගෙන ගත්තට 2% ට අඩු අගයක් ගුරුවරු හරි අද්‍යාපනය කෙලින් සම්බන්ධ වන රැකීයා කරන්නෙ,,අනිත් උන් කොහේද මොනාද කරන්නෙ කියල ගුරුවරු වත් රජය වත් දන්නෑ, ,, දෙපාර්තමේන්තුවේ විෂන් මිශන් එක කෙසේ වෙතත් ලමයින්ට ජීවත් වෙන විදිහ( තුන් කල් නුවන) පහදපල්ල,,ධර්මය කියල දීපල්ල විභාග පාස් කරන්න නෙවෙයි ජීවත් වෙන්න,, ඒකවත් දන්නැති නැති අද්‍යාපනය මොකටද,,,මේ ලනයි විශ්වවිද්‍යස්ලගියත් ජොබ් කරත් වෂ බොනව එක්කො විවාහ උනත් පවුල් ජීවිත විනාස වෙනව, , දෙපාතමේන්ත්වට කියපල්ල මාසෙට සැරයක් වත් පෝයට ඉස්කෝලෙ සිගාලෝවාද සූත්‍රය වගේ ධර්ම කරුනු කියල දෙන්න කියක විබාග පාස් කරන්න නෙවෙයි, මේව මහ කුසල් පිං වැඩ,, උබල ගන්න පඩියට වඩා වටිනව,,පාසලට පිටින් වන බලපෑමකට පොලීසිය නීතිය තියෙනව,,,ඒ පියාගෙ කතාව දැක්කම තේරෙනව කොච්චර අහිංසක නිහතමානි මිනිහෙක්ද කියල උන් වගේ දෙමාපියෙක්ට උදවුව්ක් වෙන්න උන්ගෙ සිහින සැබෑ වෙන්න ජීවත් වෙන්න උගන්නපල්ල,,තේරෙන්නැත් නම් ඉස්ලාම් පල්ලියක පූජක තුමෙක් ගෙන් ඉගෙන ගනිල්ල උන් උන්ගෙ දරුවන්ට මග පෙන්වනව මග අරන් යනව, පසුපසින් ඉන්නව, උන්ට අරමුනනක් තියෙනව,ප්‍රිවෙට් මොන පංතිය තිබුනත් උන් පල්ලයට වෙලාවට යනව මුන් පෝයට වත් බුද්ධ ධර්මය එක්ක නෑ පන්සල වත් ආස්‍රයක් නෑ,,, මේ සම්බන්දක්ස්ම් නැති නිසා ස්වාමීන් වහන්සේලත් ගිහියො හරියට දකින්නැ, ගොදුරක් විදිහට හිතන හිමි වරුත් ඉන්නව, පාලනයක් නැති නිසා,,