Increase your Dollar Income | Dollar Challenge | Episode 01 | Malinda Alahakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 355

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  9 หลายเดือนก่อน +5

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @KalumLakmal
    @KalumLakmal 2 ปีที่แล้ว +296

    මේ මනුස්සයා කියන දේවල් පැය ගානක් වුනත් එක දිගට එක අවධානයකින් අහගෙන ඉන්න පුළුවන්. හැම වචනයක්ම වටිනවා.

    • @devch1094
      @devch1094 2 ปีที่แล้ว +2

      Manussaya kiwwama nikan dhamarika type wage needa :v

    • @saikrishna8343
      @saikrishna8343 ปีที่แล้ว +1

      @@devch1094 this guy wage ekak kiwoth awlk nadda 😅😂

    • @yoyoyo1penaldo
      @yoyoyo1penaldo ปีที่แล้ว +1

      @@devch1094 wtf 🤣

    • @dheshanrajapaksha5730
      @dheshanrajapaksha5730 ปีที่แล้ว +1

      Aniwryen

    • @MrAbrham
      @MrAbrham ปีที่แล้ว +1

      @Lahiru 😂

  • @sasithsanjeewa7322
    @sasithsanjeewa7322 2 ปีที่แล้ว +74

    ගප්පියාගේ වචනයක් මතක් වුනා.."අපි වෙනස් වෙමු. ලෝකය ඉබේටම වෙනස් වෙයි." Good luck 👍👍👍

    • @thilinarajith
      @thilinarajith 2 ปีที่แล้ว +1

      Sira...😙

    • @subhashii
      @subhashii 2 ปีที่แล้ว +5

      ගප්පියාගෙ ටෝන් එකෙන් ඒ වොයිස් එකෙන්ම ඇහුණා වගේ මේ වචන ටික ❤

  • @nuwanpriyadarshanademel
    @nuwanpriyadarshanademel 2 ปีที่แล้ว +10

    මගෙ මාධ්‍ය ජීවිතේ දැක්ක හොඳම නිවේදක මහත්තයෙක්..
    ආරාධිත මනුස්සය ට කතා කරන්න අවස්තාව දෙනව මිසක් තමන් ඔක්කොම දන්නව කියල මැදට පනින්න පුංචි ම උත්සාහයක් වත් ගන්නෑ ඒක ඉතාවටිනව

  • @boralugoda.
    @boralugoda. 2 ปีที่แล้ว +40

    Interview එකක් උනාට, මැදිං පැන පැන talks දෙන්නෙ නැතුව කියන එක අහං ඉන්න එක ගොඩක් හොඳයි bro❤️

  • @wasanthadissanayak3878
    @wasanthadissanayak3878 2 ปีที่แล้ว +35

    මම මලින්දගේ දැනුමට ගෞරව කරනවා..Knowledge is real money..

  • @subhashii
    @subhashii 2 ปีที่แล้ว +90

    මලින්ද කතා කරන ඒවා පැය ගාණක් වුණත් අහන් ඉන්න පුලුවන්... මගේ තිබුණ පටු අදහස් සෑහෙන ප්‍රමාණයක් මම වෙනස් කරගත්තේ මලින්දට ස්තූතිවන්ත වෙන්න... ♥️

  • @theextantsrilankan5443
    @theextantsrilankan5443 2 ปีที่แล้ว +62

    මලින්දගේ challenges 3 මම ගොඩකාලයක් තිස්සේ පිලිපදිනවා. සියලු ණය හා credit card වලින් ඉවත් වෙලා ඉන්නේ. ඒත් මුග්ධ පාලකයන් හා ඡන්ද දායකයන් නිසා අපිට කෙළ වෙලා තියෙන්නේ.

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 2 ปีที่แล้ว +8

      අපේ රටේ මිනිස්සු බහුතරය මේ challenges 3 භාරගතත අය උනොත් පාලකයින් විතරක් මුග්ධ වෙන එකක් නැහැ..

  • @BandaraCreations
    @BandaraCreations 2 ปีที่แล้ว +13

    ලියන්න වචන දාහක කමන්ට් එකක් අදහසක් ආවා. ඒක හරි අමාරුයි වචන කරන්න. ඒ නිසා ඉංග්‍රීසි අකුරු 3ක් ගන්නම්. WOW!

  • @swarnadevinda158
    @swarnadevinda158 2 ปีที่แล้ว +70

    මලින්ද , විරාජ්, මම හිතනවා මේ episode එක මේක බලන ඕනෑම කෙනෙක්ව අති විශේෂ තැන් කීපයක නවත්වනවා. Online business strategies වලින් ඔබ්බට ගෝලීය පුරවැසියා ලඟත්, ලාංකික පුරවැසියාට අභ්‍යාස තුනකින් සැබෑ ලාංකිකයෙක් ලෙස පරිවර්තනය වන තැනත් අපි නැවතිලා. වැඩේ නියමයි.

  • @tharakadoo
    @tharakadoo 2 ปีที่แล้ว +11

    මලින්දගෙ speaking සුපිරි. සිංහල 🔥

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 ปีที่แล้ว +15

    සුපිරි සාකච්ඡාව...කිසි දෙයක් නෑ අහක් කරන්න..අර රට යන්න හිතන අයට කියපු කතාව ගොඩක් වැදගත්...මොකද වැඩි දෙනෙක් රැල්ලට යනවා මිසක් ඕවා වැඩිය හිතලා යන්නෑ..

  • @gangaraymond3997
    @gangaraymond3997 2 ปีที่แล้ว +37

    This guy is amazing for his young age. Great experience and insight. Really appreciate his honesty and the love for the country. He should be given an adviser position for the international trade portfolio and for vocational training for the future generation to enter into global markets.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +13

    මාරම අවබෝධයක් එක්ක කතා කරනවා මලින්ද අයියා...
    අන්තිමට කියන චැලේන්ජ් ටික විතරක් ගත්තත් අපිට ආකල්පමය වශයෙන් ම වෙනස් උනැහැකි මේ රට කවදා හෝ හොදම රටක් වෙන්න..
    අපි තනි තනියම වෙනස් වෙමූ..
    හරියටම හරි ඒ ටික නම්...

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +23

    ගොඩක් වැදගත් සාකච්ඡාවක් ❤️😊කම්මැලි කමක් නැතුන් ආසාවෙන් බලන්න පුළුවන් කියන්නෙ ඒක සුපිරියක් 👌💪

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 ปีที่แล้ว +4

    ඇත්තටම රෑට මොඩ නාට්ටි පෙන්නන වෙලාවෙ tv චැනල් වල පෙන්වන්න වටින කතාවක්..ලංකාවෙ මිනිස්සු දැනුමෙන් ආකල්ප වලින් ඉතාම දුප්පත්....

    • @user-ci6mp3mj6f
      @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

      පිස්සුද එහෙම කරයිද?එතකොට තර්ක මතු කරනවා.නායකත්වයට.ඒ නිසා ඔවුන් බලන්නේ.මේ පාර දුන්නාට වඩා දෙයක්.අනිත් සැරේ දෙගුනයක්.උදාහරණයක්.කි.20ක්.ලීටරයක්.

  • @Kzcinema
    @Kzcinema 2 ปีที่แล้ว +25

    ඇත්තටම මේක හරි මමත් fiverr කරා මම සැලකිය යුතු ප්‍රමාණයක් earn කරලා මමත් මේ වෙද්දි trading පැත්ත learn කරන ගමන් ඉන්නේ, මම හිතන් ඉන්නෙ මම උපයන එකෙන් කොටසක් trading වලට ඩිපොසිට් කරන්න. 😍💗

    • @danushlakmal834
      @danushlakmal834 2 ปีที่แล้ว +2

      Hariyata igana genama karannna

  • @AshenSenadeera-bb3vr
    @AshenSenadeera-bb3vr ปีที่แล้ว +2

    මලින්ද අලහකෝන් සර්ගෙ වගේ Powerful knowledge එකක් හදාගන්න මමත් මාර ආසයි.....ඒක මාරම දැනුමක් කතා කරන දිහා ඕන වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් ජය වේවා සර් ❤✨️

  • @sumindasanjeewa7582
    @sumindasanjeewa7582 2 ปีที่แล้ว +7

    මලින්ද අයියේ සුපිරියි. ස්තූතියි.
    මං challenge එක බාරගන්නව.බලමු කොහොමහරි කරන්න.
    Mr.Viraj ඔයත් challenge එක බාරගත්ත නම් තමයි video එක ලස්සන. අපි හැදෙද්දි රට ඉබේම හැදෙනව.අනිව!

  • @KR_Bimsara
    @KR_Bimsara 2 ปีที่แล้ว +20

    මාරම වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේවගේ youtube channel එකක් තියන එකත් ඇත්තටම වාසනාවක්, දිගටම මේවගේ කාලීන වීඩීයෝ අරගෙන එන්න අයියා ❤️🙏

  • @AIGURU98
    @AIGURU98 ปีที่แล้ว +2

    මලින්ද අයියගෙ වීඩියෝ මාරම වටිනවා. අනික තමා විරාජ් අයියා තමා මන් දැකපු හොඳම Interviewer සාවධානව අහගන ඉන්නවා. අතවශ්‍යම ප්‍රශ්න විතරයි අහන්නෙ❤️

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

    මමත් අවුරුදු 35ක් අත්දැකීම් තියන රියදුරෙක්.ඔබ තුමාට ස්තුතියි.මිනිස්සු නීති ව්රෝදීව වාහන පදවනවාට අමතරව.ඉදිරියෙන් එන වාහනත් අපේ මුහුණට අල්ලලා යන්නේ.අපිට දුරයි.ඔවුන් ඉතාම ලගයි.

  • @dannylimbot
    @dannylimbot 2 ปีที่แล้ว +5

    ස්තූතියි export කරන අපිව අගය කරාට. මගේ ව්‍යාපාර පහුගිය මාස 7 ට ඩොලර් මිලියන 1.2 ක් රටට ගෙනාවා. බොහෝම අමාරුවෙන් ඩීසල් හොයාගෙන shipments transport කරන්නෙත්, අපි කරන දේට අගය කිරීමක් දුන්න එක ලොකු හයියක්. 💪

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මේ අමාරු වෙලාවෙ, complain නොකර මහන්සි වෙලා වැඩ කරනවට..

    • @dannylimbot
      @dannylimbot 2 ปีที่แล้ว

      @@MalindaAlahakoon ❤️

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 ปีที่แล้ว +15

    අයියේ අනිවාරෙන් මලින්ද අයියගේ අන්තිම Challenge තුන Viral යවන්න අපිට මේ රට හදන්න පුලුවන්❤️ඔයාගේ Chanel එකෙන් මෙච්චර කාලෙකට කරපු හොදම දේ ඒක වෙයි❤️

  • @ravidu3010
    @ravidu3010 2 ปีที่แล้ว +12

    ඇත්තටම මට හිතෙන්නෙ ලංකාකවෙ සිස්ටම් එකක් නැතිකම නෙමයි කවුරුවත් එක පිලිපදින්නෙ නැතිකමක් තියෙන්නෙ. හැබැයි මීට වඩා සිස්ටම් එක දියුණු වෙන්න ඕන.❤

  • @CodeWithRush
    @CodeWithRush 2 ปีที่แล้ว +10

    මලින්ද සර්... පුලුවන් තරම් දන්න දැනුම බෙදල දෙන්න. මේවා බලල එකෙක් හරි ගොඩ යයි. බුද්ධියෙන් දැනුමෙන් දුප්පත් වෙලා ඉන්න අපේ හැම මනුස්සයෙක්ම පව්. මොළ ටික හදන්නෙ නැතුව අපිට ගොඩ ඒමක් නෑ

  • @elivorknowledge3368
    @elivorknowledge3368 ปีที่แล้ว +2

    mahinda alahapperuma kiyna dewal dwas gank unatha aka digata ahan inna puluwan
    thank you mahinda"

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +5

    ඊලගට Myhub Dilshan අයියව ගේන්න පුළුවන් නම් මාරම වටිනවා ❤️

  • @sanjayaweerasekara9156
    @sanjayaweerasekara9156 2 ปีที่แล้ว +8

    මලින්ද අයියා... ♥️Thanks for your valuable advances..

  • @nalinilangarathnaspiritual2536
    @nalinilangarathnaspiritual2536 ปีที่แล้ว +5

    අවසාන කතාව නම් වැදුණා හොඳටම 😇😇 ජය වේවා💚

  • @ruchithaashan7835
    @ruchithaashan7835 2 ปีที่แล้ว +4

    මාරම වටිනවා මේ episode 1
    *මලින්ද ,විරාජ් අයියේ දෙන්නටම Thanks..

  • @user-rz3ug8vs6q
    @user-rz3ug8vs6q 8 หลายเดือนก่อน

    Malinda, this is a humble request. As you correctly mention, every person has a responsibility to contribute to the development of this country. However, many people in Sri Lanka are in need of effective leadership. You possess great leadership qualities. If possible, consider becoming the leader of the country.

  • @WadithaGamage2
    @WadithaGamage2 2 ปีที่แล้ว +1

    *Very True being Exporter we experienced ...who else are Exporters here?*

  • @praneeth_ilandara
    @praneeth_ilandara 2 ปีที่แล้ว +7

    මලින්ද අ‍යියා ජනපති කරනු 🙏

  • @johnnyasanka8711
    @johnnyasanka8711 ปีที่แล้ว +3

    Thank you brothers, BA and Malinda...

  • @surangadilshan9879
    @surangadilshan9879 2 ปีที่แล้ว +3

    අැත්තටම බුද්ධිමත් සාකච්චාවක්..වටිනවා

  • @prabodhamadhubhashini3556
    @prabodhamadhubhashini3556 2 ปีที่แล้ว +14

    Such a valuable discussion you both brought to us. This is a life changing programe and I wish if all Srilankans including school children can watch or access this content using different medias like television, newspapers etc as all are not TH-cam viewers.👍💐

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +16

    This is the best video among the uploaded videos on the Business Advice channel. Thank you very much to Mr. Milind and the Business Advice staff.

  • @chathuradave5198
    @chathuradave5198 2 ปีที่แล้ว +2

    thank you malinda aiya, malinda aiywa nitharama genwanna

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 2 ปีที่แล้ว +2

    Superb Mr. Malinda. දවසෙම උනත් අහගෙන ඉන්න පුළුවන්. තැන්ක්ස් my favorite 😍😍

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +10

    Do this type of video series

    • @RamithD
      @RamithD 2 ปีที่แล้ว +1

      @@BusinessAdvisorLK 👍👍🤜🤜

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 2 ปีที่แล้ว +1

    අවසානයට කියපු දේවල් තමා අපිට මෙහෙම වෙන්න ලොකුම හේතුව. ස්තූතියි

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි උපදෙස් වලට ආසයි ඔන්ලයින් මුදල් හොයන්න දැනුම ලබා ගන්න අවශ්‍යයි

  • @blackblade7402
    @blackblade7402 2 ปีที่แล้ว +1

    මලින්ද අයියගෙ අදහස් හරියට ක්‍රියාත්මක වුනා නම් නියමෙට ගොඩ යන්න පුලුවන්

  • @disabledyoutuber6903
    @disabledyoutuber6903 2 ปีที่แล้ว +3

    ස්තුතියි යාළුවා, chalenge 3 ම පට්ට වටිනවා, 1_3 අදාල කරගන්නවා,2 වෙනි එකේ මට්ටමට.... එන්න, සූදානම් වෙන ගමන්...,❤️❤️❤️❤️

  • @CalmDown4628
    @CalmDown4628 2 ปีที่แล้ว +7

    Excellent interview. Great insights. The service Malintha is providing by sharing his experience and knowledge is immense. Thank you to you both.🙏👍🙌 All the best Malintha- wishing you success in your future endeavors.

  • @amazo4533
    @amazo4533 2 ปีที่แล้ว +4

    තනි තනිව වෙනස් උනොත් මේ රට ටික ටික වෙනස් වෙයි 👍👍

  • @malindurashmika8386
    @malindurashmika8386 2 ปีที่แล้ว +4

    Niyamai..Thanks for invited for Malinda Aiya and sharing valuable contents. Great job Viraj Aiya

  • @mryl233
    @mryl233 2 ปีที่แล้ว +2

    මලින්ද අයිය කියන්නේ දැනුම ගබඩාවක්👍❤️

  • @uniquethoughts1161
    @uniquethoughts1161 ปีที่แล้ว

    ඔයා වගේ නවීන තාක්ෂණික ක්‍රමවේද පරිහරණය කරන්න දන්න විද්වතුන් තමා ආර්ථික පාලනයකට අපේ රටට අවශ්‍ය. ජාතික ප්‍රතිපත්තියක් ලෝක නව ප්‍රවණතා සමග සැළසුම් සහගතව ඉදිරියට යන්න භාවිතා කරන්න ඕන. ඒ සඳහා ඔබ වැන්නන් ගේ උපදේශන හරිම වැදගත්.💖

  • @darshanaabeyrathne6376
    @darshanaabeyrathne6376 2 ปีที่แล้ว +6

    Thank you very much brothers ❤️
    Every video give us so much value to ourselves 😍

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +3

    මලින්ද අයියා ❤️

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +1

    වටිනා අදහස් රැසක් එකතු කරගත්තා..බොහොම ස්තුති..❤️

  • @mrdream6206
    @mrdream6206 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් සංවාදයක්..thank you very much🙏😍

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว

    organize.
    a support organization.
    to help and support government
    leaders.
    religious leaders.
    And rich guys.
    Thats the best solution.

  • @dineshmanamparam1690
    @dineshmanamparam1690 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මලින්ද ගොඩක් දේවල් ඉගෙනගන්න හම්බුනා මේ වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි ඔයාට

  • @isuruanurada
    @isuruanurada 2 ปีที่แล้ว +2

    පට්ට දැනුමක්. Cryptocurrency ගැන තව වීඩියෝ කරන්න. 🌹🌹🌹

  • @SinhalaLions
    @SinhalaLions 2 ปีที่แล้ว

    නියම කතාවක්.සම්පූර්ණයෙන්ම බලන්න කට්ටිය.වචන්‍යක් ගානේ වැදගත්.

  • @manojjayawardena9800
    @manojjayawardena9800 2 ปีที่แล้ว +1

    I like this genius Character, we have to open our wide minds this is the suitable time. hit the our target this is the primary motivation fact videos.

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 2 ปีที่แล้ว +3

    one of the best interview by far

  • @colombofun8330
    @colombofun8330 ปีที่แล้ว

    අපේ දේශපාලකයෝ...
    ඔබතුමාට වැඩියෙන් ගොඩාක් ඉහළින් ඉන්නවා.ඒ අය අද රට
    මේ තැනට ගෙනල්ලා
    තියෙන්නේ ලොකු පරිශ්‍රමයකින්...

  • @IreshDilan
    @IreshDilan 2 ปีที่แล้ว +8

    The whole discussion is to the point. Keep it up guys!

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว

    Very correct idea.
    Dubai 24hrs busy,
    and watcing Srilanka,singapore etc.
    And changing structure.
    Great idea.
    Mr.Malinda
    perfect finance and marketing idea.

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +3

    මලින්ද අයියා ♥️♥️

  • @prasannadeepal8091
    @prasannadeepal8091 ปีที่แล้ว

    හරිම වටින අදහස් ස්තුතියි

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 ปีที่แล้ว

    මලින්ද,, තමන් කරන දේ ගැන පට්ටම study කිරීමක් කරන සුපිරිම චරිතයක්. 👍👍👍👍

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว

    The last thtee challenges sre perfectly correct.
    law must strict.
    corruption must strictly punish like UAE.
    The next Srilanka will be develop immidiately.without single dought.
    So simple few area correct.not one Man show.all must agree.If not punish.

  • @prabathnissanka5462
    @prabathnissanka5462 2 ปีที่แล้ว +1

    හැම මාසෙම Malinda එක්ක interview එකක් කරන්න.. වටිනවා 🙏♥

  • @Fashioshop
    @Fashioshop ปีที่แล้ว

    Good sir oyage wada satahan maru man balanawa..ඉංග්‍රිසි වචනත් මාර ගෙමක් දිලා හොයා ගන්නවා ජය වෙිවා

  • @madhu7042
    @madhu7042 ปีที่แล้ว +2

    Supper discussion. 🤩Google adsense වලට වඩා හොඳ platform තියනවා කියලා කිව්වා. ඒත් එහෙම platformer ගැන කියන්නේ නෑ නේද? මම කිහිප වතාවක්ම මේ වීඩියෝ එක බැලුවා ඒක හොයා ගන්න.. මේ ගැන දන්න කෙනෙක් කියනවද

  • @dejavu1754
    @dejavu1754 2 ปีที่แล้ว +6

    The most valuable discussion I ever watched on TH-cam and can you explain on SL's PayPal receiving facility my friend?

  • @lndvo3718
    @lndvo3718 2 ปีที่แล้ว +2

    මං හිර වෙලා ඉන්නේ. ක්‍රෙඩිට් කාඩ්, Gold loan වලටයි. රටේ මේ අර්බුදයත් එක්ක හැමදේම අවුල් වෙලා. මං ජොබ් එකක් කරනවා. පඩිය මදී හැමදේම කරගන්න. තාම බැදලා නෑ. බදින්න ඉන්නේ. මට හිතා ගන්න බෑ. මේ අවුල් වලින් ගොඩ එන්නේ කොහොමද කියලා. පුලුවන්නම් පඩිය 50000/= ට අඩු අයට ඔලුව උස්සන්න අදහස් ටිකක් දෙන්න. අපිට ඔන්ලයින් කරන්න නම් තෙරෙන්නේ නෑ. ගොඩක් වෙලාවට English මදි. පුලුවන්නම් අපි වගේ අඩු ආදායම් තියෙන අයට විසඳුම් ටිකක් දෙන්න පුලුවන්නම් වටිනවා. ඔබ දෙපලට පුලුවන්නම් මේ යෝජනාව බලන්න ❤️😐👍

    • @KasunNirmal
      @KasunNirmal 2 ปีที่แล้ว +2

      mamath godak kalekata kalin oya prashne hitiya. Dan mage loans okkoma fix karagaththa. meka solve karaganna first eka oya credit card eka use karana eka nawathala salary eka athule oyage expense thiyaganna. expense liyala priority ekak hadagena wiyam karanna. Try karanna extra income ekak hada ganna a extra income eka loan settle karanna use karanna. e lagata oyage podima loan eka settle karanna. eka loan ekak settle karama oya a loan eke installment eka elaga loan eke installment ekata add karala danna. mekata kiyanne snow ball method kiyala.

  • @Progamingsl97
    @Progamingsl97 ปีที่แล้ว

    dennama godak supiri thank you

  • @user-bf5ry4yj6x
    @user-bf5ry4yj6x หลายเดือนก่อน

    Very useful video thank you!❤

  • @omilaW
    @omilaW 2 ปีที่แล้ว +3

    Excellent discussion. Thank you for this.

  • @sameerabalawardana
    @sameerabalawardana 2 ปีที่แล้ว +1

    Thanks for sharing your valuable ideas with everyone. All the best. Thanks for business advisor channel also. නැවතත් මලින්ද ව episode එකකට ගේමු. 🤙🇱🇰👌

  • @lekhadesilva8401
    @lekhadesilva8401 2 ปีที่แล้ว +1

    Challenges නම් ඉතා අගෙයි...Thank you පුතා

  • @thisallakpura5991
    @thisallakpura5991 2 ปีที่แล้ว +3

    ❤❤ he has a gift can listen to him all day

  • @Alokatekteach
    @Alokatekteach 2 ปีที่แล้ว +1

    Super ගොඩක් වටිනවා.. මත් දැට මෙ හැමදෙයක්ම කරනවා

  • @naveendilshan7329
    @naveendilshan7329 2 ปีที่แล้ว +3

    Smart man, Malinda sir! 💯

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +3

    හොදම Contents creators ලා දෙන්නෙක්ගේ වටින උපදෙස් ටිකක්...දිගටම කරගෙන යමු..ජය වේවා

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +3

    සර් තව මේ සීරිස් එක දිගට කරමු සර්...තව ගොඩක් අය ඉන්නවා මේකට ගෙන්නලා අදහස් ගන්න ඕනේ වෙන..
    මලින්ද අයියා වගේ නිහතමානී ව මේ ගැන අපිට හරිම අදහස දෙන එක මාරම මරු....
    මේ වගේ අය ගේමු මේ ප්‍රෝග්‍රෑම් එකට කිහිපයක් තව...

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් මේ උපදෙස්. ලංකාවෙ මේ වගේ තරුන අය දේසපාලනයෙ හිටියනම් රටට මේ තත්වය උදාවෙන්නෙ නැ. thanks

  • @isurumadushanka7444
    @isurumadushanka7444 2 ปีที่แล้ว +3

    sl post එකෙන් postage price අසාධාරණ විදිහට වැඩි කරලා තියෙනවා.එ නිසා ගොඩක් sales india, thiland වලට ගිහින් තියෙනවා.එ ගැන හඩක් අවදි කරන්න.ලොකු පාඩුවල් අපිට 😫

  • @chandaniranathunga1875
    @chandaniranathunga1875 ปีที่แล้ว

    Harima watina discus ekak. Godak pin dennatama.

  • @akiladenuwan625
    @akiladenuwan625 2 ปีที่แล้ว +2

    නියම කතාබහක් ස්තූතියි.

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +2

    EXCELLENT👍

  • @i.perera3786
    @i.perera3786 2 ปีที่แล้ว +2

    Thanks Malinda aiya , I personally love your character and your advices

  • @anyarts5638
    @anyarts5638 2 ปีที่แล้ว +4

    Perfect discussion✌️

  • @travelwithnbs
    @travelwithnbs 2 ปีที่แล้ว +1

    නියමයි මලින්ද අයියා & විරාජ් අයියා...

  • @rumeshkh2789
    @rumeshkh2789 2 ปีที่แล้ว +1

    Great conversation. Thank you Mr. Malinda

  • @madushansudesh9955
    @madushansudesh9955 6 หลายเดือนก่อน

    මේ දැනුම 👌👌👌👌❤

  • @iFramePhotography
    @iFramePhotography 2 ปีที่แล้ว +1

    44:54 ඇත්තම කතාව.

  • @rohankandamby9857
    @rohankandamby9857 10 หลายเดือนก่อน

    Very valuable discussion and thank you for both of your suggestions.

  • @meditatedaily4370
    @meditatedaily4370 2 ปีที่แล้ว +3

    Awesome conversation ❤️

  • @Rascality-
    @Rascality- ปีที่แล้ว

    මලින්ද සර් ගේ tolk එකට ලොකු දෙයක් කරන්න පුළුවන් ❤️ system change,mind change

  • @dhammikeR
    @dhammikeR 8 หลายเดือนก่อน

    Great discussion,
    many thanks to both of you
    👍✌️💪❤️

  • @vimukthithilakarathna880
    @vimukthithilakarathna880 2 ปีที่แล้ว

    වටින සාකච්චාවක් හා දෙශනයක්
    බොහොමත් ස්තුතියි ඔබ සැමට

  • @animalsinsects
    @animalsinsects ปีที่แล้ว

    සුපිරි ❤️‍🔥❤️‍🔥

  • @dineshdasanayaka1124
    @dineshdasanayaka1124 ปีที่แล้ว

    Great Advices
    ,Excellent..