ඩොලර් හොයන්න අපි උදව් කරන්නම් Project Unicorn @TechTrack with Malinda Alahakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #singularity #slvlog
    Follow us
    www.singularit...
    info@singularitysrilanka.com
    slcrisisrespon...
    On Facebook
    / singularitys. .
    On Instagram
    / singularity_sri. .
    On TikTok
    vt.tiktok.com/...
    And Follow Manju Nishshanka
    On Facebook
    / manjunishsha. .
    On Instagram
    / manju_nishshank. .
    On Linkedin / manju-nis. .
    On Twitter
    ma....

ความคิดเห็น • 31

  • @thalaremixedproduction
    @thalaremixedproduction ปีที่แล้ว +6

    මම මේ ගෙම් එකේ ඉන්න කෙනෙක් හැටයට ඔයලා කරන මේ වැඩේ ගැන පට්ට සතුටුයි ලොකු දුරක් එන්න්න ඔනි නමුත් ඉක්මනින්පි හම්බේමු... ජය වෙන්න ඔනි ඔයාලා දෙන්නටම මලින්ද නිසා මන්ජු ඔයාවත් දැන ගත්තා සතුටුයි...

  • @ravidu3010
    @ravidu3010 2 ปีที่แล้ว +13

    බොරුවට කුනුහරපෙන් හැම එකාටම බැන බැන කෑගහනවට වඩා සුපිරි වැඩක් බ්‍රෝ💫💗

  • @opatha_tube
    @opatha_tube ปีที่แล้ว +3

    අනාගතයේ trand වෙන industries මොනවද කියල point form සරලව දෙන්න සහ ඒ ගැන සරල discription එකක් දෙන්න පුලුවන්නම් වටිනවා. බිංදුවේ ඉදන් ඉහලට යන්න උන තියෙන කට්ටියට. Doller සොයන්න සහ inovation කරන්න..

  • @WARZONENOOBX
    @WARZONENOOBX 2 ปีที่แล้ว +9

    ඇත්තටම වටින චැනල් එකක්.. මලින්ද අයියාව දැක්ක හින්ද විඩියො එක බැලුවෙ ඇත්තටම වටින සකච්ජාවක් ❤️.. subscribe කරා චැනල් එකත් good luck ❤️❤️

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 ปีที่แล้ว +3

    ඉතාම වටිනා අදහස්...මංජු...මලින්ද ඔබලා වැණි තරුනයන්ට පමණයි අපේ සුන්දර දිවයිණ නැවත ගොඩගත හැක්කේ...ජයවේවා

  • @UdanaWickramasinghe
    @UdanaWickramasinghe ปีที่แล้ว +2

    Sri Lanka should be used as a test bed to build global products! Good initiative.

  • @thathsararaviraj
    @thathsararaviraj ปีที่แล้ว +2

    This is a very good discussion. We need this kind of new plan and ideas. But, I reckon the IT field won't survive in this country for two years at least with the present situation because experienced IT employees are leaving the country massively. You know how important it is to have senior / experienced engineers in a company if we think about the quality of a product. Someone can argue that juniors can learn through study materials and perform quickly but experiences matter definitely. Because designing ability and problems solving skills are improved with experience. So the government has a massive responsibility to listen to the employees and solve their common problems ASAP (never gonna happen). Most of them are leaving the country for themselves and their children because we can't see the future of this country honestly (bloody bastards have no vision to develop the country). And the demand for the IT industry is growing hugely in Europe and Scandinavia. We know the quality of living in those countries and it attracts our experienced employees. Luckily within the next 10 years, Sri Lanka will have the highest youth population ever had but unfortunately, the management of the country is not advanced enough to consume it. I'm sorry for commenting on these negative ideas but I think the first thing we should do is risk management before anything.

  • @wags3489
    @wags3489 ปีที่แล้ว +2

    මොනා කරන්නත් ඉස්සෙල්ලම අපේ රටේ මිනිස්සුන්ගේ යැපුම් මානසිකත්වය නැති කරලා ඉවර වෙන්න ඕන, හැමදේටම පාරට බැහැලා කෑ ගහන්න සංස්කෘතිය නවතින්න ඕන,
    හැමදේටම පාරට බැහැලා අරක වැඩියි මේක වැඩියි අරක දියව් මේක දියව් කියලා ජනමතයක් හදන්න හදනවා නම් ඒ ජනමතය තවත් වැඩිදියුණු කරන්න පෙළඹෙන මාධ්‍ය ආයතන ටිකක් තියෙනවා නං ඉතින් මොනවා කතා කරත් වැඩක් නෑ, අධ්‍යාපනය තුලින් ආකල්ප වෙනස් කර නව චින්තන රටාවක් ඇති බහුතරයක් බිහි කළ යුතුයි,
    එහෙම නැතුව මේ රට හදනවා බොරු

  • @sanjusri8598
    @sanjusri8598 2 ปีที่แล้ว +5

    hoda dewal walata views na. keep it up brother. good work ❤

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 11 หลายเดือนก่อน

    ඔබ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග එකතුවී ඔහු ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම විවස්ථාවට සහයෝගය දක්වන්න

  • @innovators
    @innovators ปีที่แล้ว +1

    9:46 100% thru koma hari goda gamu 🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍❤❤❤❤

  • @nilanthiananda5947
    @nilanthiananda5947 2 ปีที่แล้ว +2

    Godak hoda wadak..mm fiverr ganath තොරතුරු hoyanawa..job ekak danata karanawa eth mata uawamawa, kapavima, thiynawa mata hoda maga penwimak oni..path ekak hoyaganna mm godak vedio baluwa thama hari de thoraganna bari una.danuma hoyawa..mama wage try karana aya thawa athi puluwan nam udaw karanna apita

  • @koplusapi
    @koplusapi 2 ปีที่แล้ว +2

    Great work... 👍🇱🇰🇱🇰

  • @maanaya6694
    @maanaya6694 ปีที่แล้ว +2

    Good Job

  • @findingretreat
    @findingretreat ปีที่แล้ว

    some one has to initialize!!!! Mr #MalindaAlahakoonwe.Plese lead the way gathered for a street against corruption!!!lets gather to rebuild. leavening politics totally aside!! I will not leave my mother land!! #customoods #findingretreat #srilanka

  • @chamathkaperera3945
    @chamathkaperera3945 2 ปีที่แล้ว +1

    ❤️👍 Next video content ikmanta anawada? We are wating🤔

  • @monara97
    @monara97 ปีที่แล้ว

    Mechchara Malinda aiyawa follow karalath me video eka mata suggest wenne ada (after 2.5 months). Watina video lankawe viral yan naththe ai mechcharama 🤔 Still 8833 views.

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +1

    Subscribed🤩😍

  • @sachirasamarakoon1554
    @sachirasamarakoon1554 ปีที่แล้ว +2

    let me ask you , how can i be a part of this ? Anyway ?

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 ปีที่แล้ว

    great conversation

  • @Himangaxxx
    @Himangaxxx 2 ปีที่แล้ว +1

    aiye....tech track show eka nawaththalada thiyenne.........😥😥😥😥😥

  • @nisalaloka2112
    @nisalaloka2112 2 ปีที่แล้ว

    Hugak watinwa dunn upades❤🔥

  • @thamilaikaappom
    @thamilaikaappom ปีที่แล้ว

    I am trilingual translator, what can you do for me sir

  • @m.rinterflash7183
    @m.rinterflash7183 ปีที่แล้ว

    good *good*

  • @nilanthiananda5947
    @nilanthiananda5947 2 ปีที่แล้ว

    Danata mama online jobs gana hoyana kenek ithin project unicorn ekata mata apply karanna puluwanda.

  • @minushadilhan6735
    @minushadilhan6735 ปีที่แล้ว

    ❤️🔥

  • @Mrudeesh
    @Mrudeesh 2 ปีที่แล้ว

    Information kohomada ganne

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว

    මෙලනියම් නෙමෙ එයල Z ල

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Kaiwaru 🤣🤣🤣manjuwa Gotabayaea genawe analyze jaralada🤣🤣🤣private firms Wala wadakala oaliyata state apparatus wada karanba baha

  • @namaleemakalandawa7967
    @namaleemakalandawa7967 ปีที่แล้ว

    I want to join with your programs pl contact me.thanks