ගෙදර ගහෙන් රඹුටන් Mocktail|Rambutan Mocktail-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #sangeethvlogs #sangeethsatharasinghe #srilanka #rambutan #mocktail
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor
අනේ අර පොඩි බබාට කතා කරන විදිහ හරිම නිහතමානී චරිතයක් ..❤️
ඔයාලගෙ family එක හරිම ලස්සනයි .මම ගොඩාක්ම කැමති ඔයාගෙ අම්මිට.
පුතේ ඔයා හොද නිහතමානී දරුවෙක් දෙමාපියන්ට වසනාවන් තුන්දෙනා ටම ජය වෙවා
ඔයාගේ වීඩියෝ හිතට සැහැල්ලුවක් ගේන නිසා හැමදාම උනත් බලන්න හිතෙනවා.
මේ ගෙදර වත්තෙ නැති දෙයක් නැනේ....අනේ...දැක්කත් ආසයි..
අම්මලා ඕකෝම එකයි😂 එයාලගේ කුස්සිය අපි එතන අම්මලා කියන විදියට ඉන්න ඕනි❤️🤭
හැම දෙයක්ම කලාත්මකව ස්වභාවිකව ඉදිරිපත් කරනවා. බලන්න ආසයි
බිව්වෙ නැති වුණාට.ගොඩක් රස ඇති කියලා.හිතෙනවා.❤❤.bs
නියමයි සංගිත් මල්ලි ඔයා තමයි ඔය වගේ දේවල් හදන්නේ.👍
ආසම චරිතයක් අයියේ ඔයා .....මරු.ආදරෙයි ඔයාලෑ අම්මාත් මරු.
හැමදාමත් ආදරෙයි අම්මටයි තාත්තටයි සංගීත් අයියේ ඔයාටයි.
Mmm rasa patai wge hdla blnda one thank u aiya ❤️👍
අනේ අපිටත් ඕනී😢😢😢😢
මට රබුටන් ගෙඩියක් ඔනි 😍😋
Blessed Family...❤හරිම ආදරනීය අම්මයි තාත්තයි පුතයි❤
Wooow❤ රස පානයක් බොන්නත් ආසයි ❤හැමදාම සතුටින් ඉන්න ❤ reply onimai aiye
සතුටින් ඉන්න තුන් දෙනාම❤️🤗
මම ආසම අම්මයි තාත්තායි පුතයි අතරෙ තියෙන ආදරණීය බැදීමට 💖😍 bs
අම්මෝ මගේ ආසම කෑම ඒත් දැන් ගොඩ කාලෙකින් රඹුටං කෑවෙ නෑ දැක්කත් කටට කෙල උනනවා
හරිම සතුටුයි බලන්න.
සංගීත් අයියේ ඔයාලගේ ගෙදර තියෙන්නේ කොහෙද. මාර ලස්සන නිස්කලංක පැත්තක්😍😍
Beautiful family. May the triple gem bless you all. 🙂
අම්මිට ආදරෙයි..
සංගීත් අයියේ. සංගීත් අයියේ මටත් දෙන්නකෝ රඹුටන් ගෙඩියක් 😁
Ada nam සුපිරි .ammawa tikai dakke .ආදරෙයි හැමදාම oyalata
අපේ අම්මත් ඔහොමම තමා....♥️
Oya den chef kenek welane aiye...hemadama aluth video aran enna...adarei oyala thundenatama budusaranai...😘😘😘❤❤❤😘😘😘😘
Wow beautiful family and thank you ❤❤🙏
පලවෙනි comment එක මගෙන් තෙරුවන් සරණයි හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අනිවාර්යයෙන්ම බලනවා අපි 🙏
Wow very good experiment 👏 👍
මරු ❤️💕
Rambutan mocktail super,freshyyyy taste God bless you abundantly.
අපෙත් රඹුටන් ගහක් තියෙනවා ...මල් විතරයි එන්නෙ..ගෙඩි එන් නෑ😥😢
Aye muthulendora patan gamu ne❤
නියමයි සහෝදරයා ආදරේ යි අමිමී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් හැදුවා ගිය අවුරුද්දේ මේක
👍
Beautiful family ❤️
බුදුසරණයි
Mama godaaaak adarei hamadamath me adaraneeya family ekata. Sangeeth ayyata, ammatath thaththatath theruwan saranayi 🙏🙏🙏 hamadamath sathutin enna hamoma ❤️😘❤️😘❤️😘❤️❤️💯💯
Niayamai aiya...ammi thaththitati adarei gaodak.
මරු..😋😋😋
Oya hari nihathamani charithayak ❤️ katha karana podi wachanekin jiwtheta ganna plun ❤️ good luck
Adath vedio ekk genalla.adarei oylt.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි
Godak lassanai malliya oya gedara enna podi lamayek wage. Ammata thaththata godak ladi. E lassana Nisa oyage vedio balanna MA hithanawa. Oyatath Ammatath thathata hamadama sathutin enna labewa. Siyalu devi yange pihitai araksawai labewa budu saranai ❤️❤️❤️❤️
parissamin.sangeeth.bala geanai, hinnwa mal 7 .adareai hemadamat family 1ta. jaya weava, good bless you sangeeth.😁😁😁😁😁🌺🌺🌺🌺🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️Sriyani, from Saudi Arabia Riyadh. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
😋 මරු
ඇඹුල් රඹුටන් අච්චාරු හදන්න... ලිපේ තියල තැම්බුනාම ඇට එක්ක වුණත් කන්න පුළුවන් කජු වගෙ..😋
My crush, sangeeth aiya🤭😘😍♥️
Adaraneeya family ekak... budu saranai...
Budu sarni 3ndaenatama💓❣💓❣💓❣💓
Sangith ayya harima punchi babek vage hemoma harima adaraniyai adarei tundenatama parissamen inne
Hamoma duken Enna walawaka sanasemak ma vediyo aka thank s aiyya
Oyala dun denama loba nathuwa hamadeyakma kiyanawa.eaka harima watinawa.
Suprb family ♥️
Ape gedara gaha Dan lokuy....mal awa 2ma. ..eth gedi n.a. . Oyalage gewal koheda sangeeth....harima lassana parisarayaka ne oyala inne...
Maru ne .shock ane hadala balannam Doha Qatar walata rabutan awama🤔😄
අයියේ සුපිරි
Hello sangeeth oya nam harima mithuru senehasak thiyenne niyamai gedara unath harima adara badimak thiyenne Bs oyalata ❤❤
Very nice thank you 🍏🍏🍏🍏🍏
Ammi kohomada mint pale mul addawa gathe.matath ona playak had ganna.
Harima lassanay
Mmm rasa pataiii රඹුටන් hanbuna gamn hadala balanna oniii😍😍
කුස්සිය අස්කරන්න පුතා... නැත්නම් හොදි ඕන්නෑ...🤣🤣
Oya marai aneeee 😍
ලස්සනයි
සුදු අයියේ අනේ මට රඹුටන් ඕනේනේනේනේනේ
Favorite 🥰
Sangeeth aiya nemei mama puthe😂
sathutin inna hamoma
looks delicious 🌹
Ammii apitath one rambutan
Sangeeth Aiye ow puthe lu eka maru
Woow sangeeth ..
Lassanai adai dakke rabutan juse hadanawa api ratane
Wow 😲😲
Yummy yummy😋
Wow❤️
Patta bro ❤️👌
❤❤❤❤❤❤
Anee supiriy aiyee oya nm adreiii ❤️❤️😘
Saaaaa.oya.lassanata.
At.karanava.oya.gut 😊🙋♀️
Rasa patai hadala kiyannam apith adarei ammiiii tathteeeee
👍👍👍
♥️♥️😍😍😍
Patta kollek bro oya
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️
🔥🔴🔴
1ස්ට් comment 😌♥️
Ammitath dennoo
අනේ අම්මිටත් දීල පෙන්නුවෙ නැ 🥲🥲
jayashri saudi sita Adarei ammiyoo
😍😍😍😍
😋 😋 😋
❤
Maru ❤️
Supiri
💕💕💕💕🥰
Waw
ලෑල්ල හොදල ගන්න🤣🤣