O/L ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දිනන දරුවන් බිහිකරන ලංකාවේ හොදම රසායන විද්‍යා තෝතැන්න!
    දිවයිනේ වසර ගණනක් මුළුල්ලේ ප්‍රතමයන් බිහිකළ වැඩිම ප්‍රතිඵල සහිත එකම රසායන විද්‍යා ඉංජිනේරුවරයා විසින් 2024 A/L විභාගයට පෙනී සිටින දරුවන්ට සිංහල මාධ්‍ය / English medium නව පංති අරඹයි! ඔබේ අනාගත සිහින මල්පල ගන්වන්න හරි ලෙස විෂය ඉගෙනගන්න සාම්ප්‍රදායික ඉගෙන්වීම් රටාවෙන් මිදී විෂය කරුණු ඉතාම සරලව නිර්මානත්වකව ඔබට ගේන එන ලංකාවේ අංක #1 රසායන විද්‍යා දේශක නිරන්දික ජයවර්ධන ගේ class වලට අදම join වෙන්න.
    ✅ classes පිළිබද කලින්ම දැනුවත් වෙන්න වගේම study materials ලබා ගන්න දැන්ම අපගේ telegram channel එකට පහත link එකෙන් join වෙන්න.
    👇
    t.me/Nirandika...
    ✅ A/L exam එක තෙක් නොකඩවාම පවත්වනු ලබන fully online studies කරන batch එක තමයි අපි e-batch කියල හදුන්වන්නේ. ඉතින් මේ e-batch එක 2024 A/L කරන දරුවන්ට විශේෂිතයි. සාම්ප්‍රදායික zoom classes වලින් මිදී ඉතාම පහසුවෙන් ලංකාවේ හොදම රසායන විද්‍යා පටමාලාව තියෙන www.echemistry.lk website එකෙන් තමන්ට අදාළ පාඩම් ටික පහසුවෙන්ම කරගන්න පුළුවන්. Tutes, lessons, work packages, live classes මේ ඔක්කොම පිළිවෙලට තමන්ට අදාළ section එකේ arrange කරලා තියෙන නිසා දූ දරුවන්ට ලේසියෙන්ම වැඩ ටික කරගන්න පුළුවන්.
    දක්ශතාවයෙන් කැපී පෙනෙන්නට කැමති ලමයි එක්ක අපි ජූනි පළවෙනි සතියෙ ඉදන් වැඩ පටන් ගත්තේ අපේ දූ දරුවන්ගේ අනාගතය දිනවන්න. ඔබට ලගම හා පහසුම නගරයට අදාළ ආයතනයේ දුරකතන අංකයට ඇමතුමක් ගේන පංති පිළිබද වැඩි විස්තර ලබාගන්න
    🟢සෙන්සිප් - කුරුණෑගල
    071 6666678
    077 6148507
    077 0065922
    🟢සසිප්වන් - ගම්පහ
    071 9835444
    077 0065922
    🟢සෙයිලින්පෙන් - නුගේගොඩ
    071 9835444
    077 0065922
    දුවල පුතාලා හැමෝටම ජයවේවා!
    Thanks for Watching!
    CAST:
    Yasas Kulasekara ( @Yasas Kulasekara )
    / skulasekara
    / iam_y4s4s
    Dedunu Akarashanie ( @Dedunu Akarshanie )
    / saumya.akarshi
    / dedunuuu
    Sulakkhana Herath ( @Sulakkhana Herath )
    / sulakkhana.herath
    / sulakkhanaherath
    Fairoza Fairooz ( @Fairoza Fairooz (Fero) )
    / fairoza.fairooz
    / ferowki_ff
    Kanchuka Samarakoon ( @KanchuKa )
    / kanchukaonline
    / kanchukas
    Isuru Ranaweera
    / isuru.ranaweera
    / isururanaweera
    Lahiru Keerthirathne ( @kiththa )
    / lahiruashoka.keerthira...
    / kiththa_95
    Manula Hewage ( @Manula Hewage )
    / manula.hewage.50
    / manula_95
    Shashika Milantha ( @Minchi මිංචි )
    / shashika.milantha
    / shashikaminchi
    Kavinda Sumanaweera
    / kiwiyaaa
    / kiwiyaaaa
    Disclaimer!
    This is a work of fiction. Names, characters, business, events and incidents are the products of the script writer’s imagination. Any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. The opinions expressed are those of the characters and should not be confused with the script writer's.

ความคิดเห็น • 1.3K

  • @navi2513
    @navi2513 2 ปีที่แล้ว +853

    2021 A/L Batch එක වෙනුවෙන් මගෙ හද පිරි මෙව්ව එක🙂💔

    • @texxdy
      @texxdy 2 ปีที่แล้ว +13

      නෑ 21 නේ🥲

    • @texxdy
      @texxdy 2 ปีที่แล้ว +3

      @Hasan824😮‍💨 ඇයි😗

    • @lakshanijayasundara3670
      @lakshanijayasundara3670 2 ปีที่แล้ว +4

      😁 thama BST practical vth tibbe na 🥲

    • @yu_xuxi444
      @yu_xuxi444 2 ปีที่แล้ว +4

      21 🙂

    • @shihu4458
      @shihu4458 2 ปีที่แล้ว +11

      රිසාල්ට් එන්නෙ නැති වෙයිද දන්නෑ නේද දැන්ම 🙄

  • @senurasandeepa3630
    @senurasandeepa3630 2 ปีที่แล้ว +700

    මෙ පාර o/l ලියපු 2005 set එක උඩින්ම තියමු.... හැමොටම හොඳ result එකක් ඓන දවසක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....🤩❤️🔥 (මාත් මේ පාර🥲😊)

    • @santhushyaabekoon3544
      @santhushyaabekoon3544 2 ปีที่แล้ว +3

      🤟🤟🤟🤟🤟

    • @i.s.a.8004
      @i.s.a.8004 2 ปีที่แล้ว +8

      Oyatath 9Asma hambenna oni.Rank ekak balaporottu wenawanan ekath.

    • @blackjack3390
      @blackjack3390 2 ปีที่แล้ว +2

      Thz machn ✌️😎 math Me para ....🤝🔥🖤

    • @kavishkadeshan427
      @kavishkadeshan427 2 ปีที่แล้ว +5

      මාත් මේපාර තමා යාලුවා

    • @blackjack3390
      @blackjack3390 2 ปีที่แล้ว +3

      @@kavishkadeshan427 Gammak thama 😎🔥💪

  • @samaweerakoon2001
    @samaweerakoon2001 2 ปีที่แล้ว +633

    අපිට සාපේක්ෂව ගොඩක් අර්බුද දුෂ්කරතා මැද හිත එක්තැන් කරගෙන ලොකු කඩයිම් විභාගයකට මුහුණ දුන් නංගිලා මල්ලිලා හැමෝටම සුබ පැතුම්.ගෙදර ඉන්න ටිකේ ඔයාලගෙ skills වැඩි කරගන්න.අළුත් ව්‍යවසායකයින් වෙන්න.❤️‍🔥
    Thank you sl meanwhile

  • @annchamathka7241
    @annchamathka7241 2 ปีที่แล้ว +306

    බාධක මැද මේ පාර O/L ලියපු අපි.ඉස්කෝලෙන් එළියට එන්න නෑ A/L වලට claas වල කොල බෙදනවා 😐🙃

    • @dinayaranasinghe1405
      @dinayaranasinghe1405 2 ปีที่แล้ว +8

      akanam aththa meketh A/L walata chemestry anna kiyalane kiwwe🥲💔🙄🤐

    • @kaveekarunanayaka7815
      @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +23

      හැම batch ekktm eema tmii 👍😂♥️ gann gann epa
      තමන්ට කරන්න පුළුවන් kyl hithen, krl වැඩක් ඇති Subject එකක් තෝරගන්න ලමය් හොඳට hoyl blnna subject gana 🥲👍

    • @--AS--
      @--AS-- 2 ปีที่แล้ว +21

      ඕක මේපාර විතරක් උන එකද්ද බන්😂

    • @prabashiima
      @prabashiima 2 ปีที่แล้ว +15

      හැමෝටම එහෙම තමා අපිත් කොල බෙදුවා 2019 දී 😹

    • @musicAMBALAMA
      @musicAMBALAMA 2 ปีที่แล้ว +1

      Kiyla wadak nh 😇

  • @isurikaushalya1656
    @isurikaushalya1656 2 ปีที่แล้ว +155

    When they said "අයියෙ එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ නේද S තුනක් ගන්න" I felt it🙂

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 ปีที่แล้ว +773

    අපි A/l කලේ දැන් අවුරුදු හතකට කලින්... 2013 තමා මුලින්ම class ගියේ. මායි යාලුවයි තමා පන්තියෙ අන්තිම පෝලිමේ හිටියෙ. මුල් පේලි වල හිටපු අයත් නිකං ඉසුරු අයියාගෙ character එක වගේ. අන්තිමේ results එනකොට අපි දෙන්නයි තවත් කීපදෙනෙකුයි විතරයි පන්තියෙන්ම medicine select වෙලා හිටියෙ. අදටත් මායි යාලුවයි දෙන්න තමා hostel එකේ වුනත් faculty එකේ වුනත් එකටම ඉන්නෙ.

    • @golden___re6637
      @golden___re6637 2 ปีที่แล้ว +11

      Saw wow 😎✊

    • @wdd8741
      @wdd8741 2 ปีที่แล้ว +11

      Math 2013

    • @chathujayakody412
      @chathujayakody412 2 ปีที่แล้ว +29

      අනේ ශෝක් දැන් doctor කෙනෙක් නේ

    • @nawodyawijesinghe
      @nawodyawijesinghe 2 ปีที่แล้ว +7

      Akkage faculty eka mokakda akke 🥰👀 good luck akke

    • @dulminideshani
      @dulminideshani 2 ปีที่แล้ว +6

      👌

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe9200 2 ปีที่แล้ว +707

    අදත් මරු විඩියෝ එක.ඔයාල දැන් වීඩියෝ දානවා මදි.දැන් ඉක්මන්ටම ඊළඟ වීඩියෝ එකත් ඕනි😍❤️😊😊❣️💕.love you all ❤️

    • @hmdmarveledits6699
      @hmdmarveledits6699 2 ปีที่แล้ว +11

      Eka aththa

    • @pucpe3393
      @pucpe3393 2 ปีที่แล้ว +6

      Ilaga video eka denne na

    • @Slphoenixbro
      @Slphoenixbro 2 ปีที่แล้ว +7

      ඒකනම් ඇත්ත තව වීඩියෝ ඕනි

    • @anurarathayake1820
      @anurarathayake1820 2 ปีที่แล้ว

      Hjwnnomeowm

    • @amashaanuradhi9319
      @amashaanuradhi9319 2 ปีที่แล้ว +6

      Ow ane issra wge video dn nne 😏😏😏

  • @warunadakshinajayakodi4613
    @warunadakshinajayakodi4613 2 ปีที่แล้ว +273

    කවුරු කොහොම කිව්වත් ඒකේ තිබ්බ පීඩනේ දන්නෙ අපි විතරයි - මීට අසාධාරණයට පත් 2K21 O/L batch එක 🥲

    • @santhushyaabekoon3544
      @santhushyaabekoon3544 2 ปีที่แล้ว +14

      අම්මෝ ඔව් බන් අවුරුදු දෙකම ඉගෙනගන්නෙ නැතුව exam කරෙ 🤟

    • @warunadakshinajayakodi4613
      @warunadakshinajayakodi4613 2 ปีที่แล้ว +3

      @@santhushyaabekoon3544 අනිවාරෙන් බන්

    • @Sathan777-i8n
      @Sathan777-i8n 2 ปีที่แล้ว +1

      මොකුත් කියන්නෑ මන් ඔව්වට

    • @sukoyt2238
      @sukoyt2238 2 ปีที่แล้ว +4

      Baya wenna epa malli bio තෝරගන්න 🙂

    • @chathudananjalee8236
      @chathudananjalee8236 2 ปีที่แล้ว

      😣😣

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +315

    අපිත් ඒ කාලෙ ඔහොම තම අප්පා......ඉස්සර o/l කාලේ subjects වලට ලකුණු 75,80 ගන්නව.A/L කාලෙ chem වලට එහෙම ලකුණු 30 ක් ගත්ත කියන්නෙත් 70,80ක් ගත්තා වගේ තමා මට නම්😀

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +73

    නංගිලා මල්ලිලා o/l සාර්ථකව නිමකලාට සුබ පැතුම්.♥️හොද ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️.a/lවලට පණ්ඩිතයො වගෙ ආවාට නමක් නෑ මේක ලේසිම නෑ හරිද.තමන් කැමති තමන්ට හරියට සෙට් වෙන stream එකක් තෝරගනිල්ලා.ආසාව විතරක් තිබිලා මදි.අත්දැකීමෙන් කියන්නෙ 😂
    මීට o/l A8 B1 ක් ගෙන A/l කොහෙන් පටන් ගන්නද කියලා හිත හිත ඉන්න 2022A/l සහෝදරයෙක්,..😍😍😍😍😍😍🙏🙏

    • @PM-bt8lm
      @PM-bt8lm 2 ปีที่แล้ว +1

      Ow aswa wage ma unanduwath one Unaduway asaway thibbhama athi onama kenekta goda yanna puluwn ekata stream eka adala na.durwala kenek wunath adala subject eka kapaweemen karoth aniwaren goda yanawa

    • @sasmithamadurashmi9220
      @sasmithamadurashmi9220 2 ปีที่แล้ว +1

      Ow eka aththa 🙂👍👍

    • @sn.bandara7299
      @sn.bandara7299 2 ปีที่แล้ว

      @@PM-bt8lm 👍

    • @ashinidissanayaka
      @ashinidissanayaka 2 ปีที่แล้ว

      Apith ohm thm exam ekt masa 3i 4i thiygen klpn kre kohend ptn gnne kiyl. O/L wge newei A9k aranuth A/L goda dagththe puduma kttk kl...😥

    • @samadisama7202
      @samadisama7202 2 ปีที่แล้ว

      University යන්න හරි නොයන්න හරි art කරලා මොනාම හරි කරලා හොද ජොබ් තියන විෂයන් මොනාද ලැන්වේජ් වගේ කරන එක හොදයිද

  • @nuweerathnayake3182
    @nuweerathnayake3182 2 ปีที่แล้ว +115

    මේ පාර o/l ලියපු 2005 අපි 🤭🤭
    අදත් ලස්සනයි video එක
    All the best ❤️❤️❤️❤️❤️❤️

  • @AMW571
    @AMW571 2 ปีที่แล้ว +110

    මනුල අයියා තමයි නියම 😂 අනිත් අයත් මරු 🥰 කන්චුක අයියගෙ පිච්චුන මූන ලස්සනයි 🤭 ආදරෙයි හැමෝටම ❤️❤️

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +601

    2005 උන් ලෝක වාර්තාවක් තියයි වගේ🥰🤣
    කො බලන්න මෙ පාර o/l ලියපු කට්ටිය🤓💜️

    • @heshafernando5629
      @heshafernando5629 2 ปีที่แล้ว +17

      Ekane 😉..api thama hodatama kare ❤🎉

    • @AdeeshaParakrama
      @AdeeshaParakrama 2 ปีที่แล้ว +4

      Patta

    • @pabodhanimesha2841
      @pabodhanimesha2841 2 ปีที่แล้ว +13

      ගත්ත ආතල් වීඩියෝ කර ගන්නවත් පෝන් එකක් තිබ්බෙ නැති කුහක හැත්ත
      අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි

    • @dilithudawatta7971
      @dilithudawatta7971 2 ปีที่แล้ว +1

      Anna ekai

    • @Desandi_Dinethma
      @Desandi_Dinethma 2 ปีที่แล้ว +1

      We ❤️

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +40

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @a.s.guruge3511
    @a.s.guruge3511 2 ปีที่แล้ว +50

    Ol මල්ලිලාට කියන්නෙ තියෙන්නේ . Bio maths karann ol results wdk na. Awama සුදුසුකම් athi. Mkd ol 3c දාලා engineer medicine gihipu ay inno A9 dala Al 3 park karala ගෙදර inn ayth inno .
    Al kiynne උත්සාහය කැපවීම thiye nam goda thama.. Kotinm kiwwot katta kann thiyenne . Good luck

  • @chuladamayanthi1076
    @chuladamayanthi1076 2 ปีที่แล้ว +31

    හත්තික්කේ නිරන්දික සර්ගේ ඇඩ් එකක් නේද..මමත් නිරන්දික සර්ගෙ 2022 කුරුණෑගල ගෝලයෙක්..සර් නම් කොහොමත් සුපිරියක් තමා..subject එකේ quality එක වගේම සර්ගේ ගතිගුණත් මාරම හොදයි..අපිට covid කාලෙ සෑහෙන්න classes free කරා...මම නම් සර්ව උඩින්ම recommend කරනවා..ළමයින්ට මුල් තැන දෙන මාරම හොද සර් කෙනෙක් ❤️💞..සර්ටත් ආදරෙයි, meanwhile sl set එකටත් ආදරෙයි 😍🌼

  • @Hadawathatakathakarana
    @Hadawathatakathakarana 2 ปีที่แล้ว +19

    අද මම හිත හිතා හිටියේ ඔයාල වීඩියෝ එකක් දැම්මෙ නෑ නේද කියල . මෙන්න ඇහිල්ල බලද්දි දාල 🤩මාරම සතුටක් තියෙන්නෙ 😘

  • @nethmiherath1605
    @nethmiherath1605 2 ปีที่แล้ว +57

    අම්මෝ after long time 😂❤️ හැමදාම වගේ අදත් හොදටම කරේ මනුල අයියා 😂😂😂😂👍 ඉස්සා අයියත් මරු බක පණ්ඩිත talks දෙන්න නම්

  • @copyrightsfreemusic5650
    @copyrightsfreemusic5650 2 ปีที่แล้ว +47

    ඉස්සයි ෆෙරොයි සුපිරි ඕන ම චරිතයක් සුපිරියට ම කරනවා
    පොෂ් නංගිගෙ සීන් එක ගැළපෙන්නේ දේදුනුට
    කිත්තගෙ ඇක්ටිං ටිකක් මදි වගේ (මේ විඩීයෝ එකේ විතරයි)
    මේවා නිකං මට හිතුන දේවල් ටිකක් විතරයි
    වීඩියෝ එක නියමයි මොනා උනත්
    🙂❤️❤️❤️❤️

  • @akcovers615
    @akcovers615 2 ปีที่แล้ว +157

    Math නං හරි ලේසී කරපල්ලකෝ රගේ තේරෙන්න මෙය 2022 A/L සිසුන්ගේ පනිවුඩයකි 😊😊

    • @kavee_edirisingha
      @kavee_edirisingha 2 ปีที่แล้ว +2

      එකඟi

    • @hiru2241
      @hiru2241 2 ปีที่แล้ว +5

      🙂Bya krnnepa hlo

    • @kenul.waduthanthri4144
      @kenul.waduthanthri4144 2 ปีที่แล้ว +4

      Mathes kiyalawath liyaganna Bari ekekta mathes amaru wena eka ahanna deyk neme🖕math mathes karanne A3 sure.wada karana widiha thamai😛

    • @ruwansmadusanka7832
      @ruwansmadusanka7832 2 ปีที่แล้ว +2

      Math lessi weda karana ekata😂💔🤚

    • @kenul.waduthanthri4144
      @kenul.waduthanthri4144 2 ปีที่แล้ว +1

      @@ruwansmadusanka7832 wada karanne Naththan Hari kisi asawak Naththan mathes thoraganna epa malli.

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 2 ปีที่แล้ว +52

    OL රිසල්ට් එකෙන් AL හිතන්න බෑ. තමන් කැමති වගේම, තමන්ට කරන්න පුළුවන් කියලා හිතෙන ක්ශේත්‍රය පමණක් තෝරාගන්න බුද්ධිමත් වෙන්න. තෝරාගත් දේ වෙනුවෙන් උපරිම කැපවෙන්න. වටේ ලෝකෙ ගැන නෙවෙයි, තමන් සතුටු, කළ හැකි දේ තෝරාගන්න

  • @oshaninethmika218
    @oshaninethmika218 2 ปีที่แล้ว +108

    2021 o/l batch එක අපි තමා හොදටම කරේ😄,exam ලියලා එළියට එද්දිම A/l clz වලට කොල බෙදුවා😂😂.

    • @Ishanka-ur6mt
      @Ishanka-ur6mt 2 ปีที่แล้ว +4

      දුක තමා සිස්

    • @Kaou99
      @Kaou99 2 ปีที่แล้ว +18

      Hemadama ehema thama 🤦 eliyta eddi kola denwa..

    • @ruviliyanage7783
      @ruviliyanage7783 2 ปีที่แล้ว +2

      Ow 🥺

    • @Mr.lakiya50
      @Mr.lakiya50 2 ปีที่แล้ว

      Ow oi

    • @rasinduanuththara1273
      @rasinduanuththara1273 2 ปีที่แล้ว +14

      Yako kawadath ehema thama😂

  • @blablabla149
    @blablabla149 2 ปีที่แล้ว +36

    අම්මෝ හුග කාලෙකින්
    වෙනදා වගේම අදත් සුපිරියක් තමා
    Good luck 👍😘💝

  • @Kaveenshehara_x
    @Kaveenshehara_x 2 ปีที่แล้ว +358

    විවේක සුවෙන් o/l ඉවර වෙල youtube වීඩියෝ බලන මම 😁❤️

    • @himansathimira6902
      @himansathimira6902 2 ปีที่แล้ว +4

      🤟🤟

    • @sachie0412
      @sachie0412 2 ปีที่แล้ว +16

      අවුරුද්දකට කලින් ඕ ලෙවල් ඉවර කරපු හැටි මතක් කර කර ඒ ලෙවල් වලට දුක් විඳින මම.

    • @wenokaa657
      @wenokaa657 2 ปีที่แล้ว +3

      Me too ☺️

    • @aradhanamandakini3715
      @aradhanamandakini3715 2 ปีที่แล้ว +2

      මමත් ✌️😌

    • @Kaveenshehara_x
      @Kaveenshehara_x 2 ปีที่แล้ว +2

      @@sachie0412 😑

  • @mypet7494
    @mypet7494 2 ปีที่แล้ว +67

    ඔයාලාගේ වීඩියෝ වලට තමා මම ආසම ගොඩාක් ලස්සනයි ඒවා..ඉක්මනටම තව වීඩියෝ ඕන..........good luch all.....💐💐💐 ❣️💌💌💌

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +72

    මතක් වෙනවා අපේ කාලයත්.
    කට්ටිය කොච්චර කියනවද bio maths කරන්න කියල.
    Commerce කරල බැංකු යන්න කියලත් අදහසක් ඇතුව commerce කලා.bio කරල යන්තන් පාස් අය බැංකු යද්දි commerce කරපු අපි campus ගියා.තාම බැංකු job නම් නෑ.
    වෙලාව තමයි.
    මේ පාර exam කරපු නංගිලා මල්ලි ලා ට සුභ පතනවා AL subject තෝරගද්දි ඔයාගෙ හැකියාව වගේම කැම්පස් අවුට් වෙලා ඉනන් අයියල අක්කලාගෙන අහල බලන්න
    Art කරන්න ඉන්නවා නම් කට පාඩම subject නැතුව job වලට කෙලින්ම focus කරන්න පුලුවන් subject තෝරගන්න
    ජයවේවා 🙏🙏

    • @Ranuxgaming289
      @Ranuxgaming289 2 ปีที่แล้ว +2

      Akke mt science amruii eth me sirla baninnw mt science krnn kiyl .commerce krnn Mt maths amrui maths wlt C athe .commerce krn ashi .science wlt bayii 😶mt mula idm science algiyoth krgnn bari weid ane

    • @sumuvlogs1
      @sumuvlogs1 2 ปีที่แล้ว +6

      @@Ranuxgaming289 commerce karaa campus yanawata wada amaruwen hari science goda daganna eka hodai malli.commerce karala goda emak ne.campus out weddi e job walata art aya pawa awith innawa.dan mata aparade kiyala hithenawa A9 th thiyan kale commerce.bio nathuwa maths karanawa nam eta wada hodai

    • @Ranuxgaming289
      @Ranuxgaming289 2 ปีที่แล้ว +3

      @@sumuvlogs1 thanku akka 😍😘

    • @DinisuruJagodaArachchi
      @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว +7

      @@sumuvlogs1 Are you a Chartered Accountant? සාමාන්‍යයෙන් Chartered Accountantලට jobs ඕන තරම් තියෙනවා නේද?

    • @boommalli1638
      @boommalli1638 2 ปีที่แล้ว +7

      @@DinisuruJagodaArachchiOnly the best of the best can be a charted accountant so far only 7820 people have gotten in sri lanka since 1970.
      If you are interested in doing commerce (which is a good choice) after doing a/l in sri lanka you apply for foreign University's for higher education.

  • @KanchuKa
    @KanchuKa 2 ปีที่แล้ว +473

    ❤️🌚✌️

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 2 ปีที่แล้ว +13

    22 A/L කරන මං😒 සෙට් එක මරු 🥰 දිගට video කරන්න 1M target එකට යමු😁

  • @SaAm88_03
    @SaAm88_03 2 ปีที่แล้ว +37

    එකනම් පට්ට ❤️‍🔥😀 Good luck Team 👍

  • @Kaou99
    @Kaou99 2 ปีที่แล้ว +6

    ඒ කාලේ O/L ඉවර වෙලා එලියට එද්දි බෙදපු ෆයිල් ගොඩ තාම තියෙනවා😁.. කැම්පස් ඇවිල්ලත් ඒව තාම පාවිච්චි කරනවා😅..
    Video eka supiri ❤️ තව අලුත් එකක් ඉක්මනින් දාන්න

  • @jnjnijl.
    @jnjnijl. 2 ปีที่แล้ว +53

    OMG!!
    I FEEL SO DAMN PROUD! IMAGINE OUR BATCH GOT A VIDEO FROM THEM! I FEEL SO SPECIAL!!!!

  • @Chathu-yt3pt
    @Chathu-yt3pt 2 ปีที่แล้ว +65

    2:49 'A3ක් කියන එක A9ක් ගත්තහම එච්චර අමාරු වෙන්න බෑනේ' අපිත් මුලින් හිතන් හිටියේ එහෙම.දැන් තමා රඟේ තේරෙන්නේ😂

  • @chammiuthpala5565
    @chammiuthpala5565 2 ปีที่แล้ว +8

    ඒක නියමයි..ඉසුරු දේදු සුලා ෆෙරෝ කන්චුක ඔක්කෝමලාගෙ වැඩේ සුපර්

  • @prabanisujeewa1126
    @prabanisujeewa1126 2 ปีที่แล้ว +6

    අනේ පුළුවන් ඉක්මනට තව වීඩියෝ දාන්න.මම කොච්චරවත් බලන්නේ ඔයාලා වීඩියෝ දානකල්.ලස්සනයි මේ වීඩියෝ එක Thank you

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 ปีที่แล้ว +20

    නිරන්දික සර්.. Chemistry legend 😎❤

  • @udaracharuka1750
    @udaracharuka1750 2 ปีที่แล้ว +8

    Nirandika jayawardana -highly recommended

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe9200 2 ปีที่แล้ว +6

    දාපු ගමන් බැලුව වීඩියෝ එක මරු අනේ.ඔය ඔක්කොම ඇත්ත ❤️

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +39

    කට්ටියම කාලෙකින් දැක්කේ 😄😄අදත් වීඩියෝ එක සුපිරියි 🙂🤘

  • @isurierandi2473
    @isurierandi2473 2 ปีที่แล้ว +30

    අද කංචුක අය්ය හොඳටම කරා.🤗🤗 මනුල අය්ය නං ඉතින් මොකාට රඟපෑවත් ඒ ඇත්ත මනුල කියලමයි හිතෙන්නෙ😆😁 (අපෙ අප්පා පට්ට හොඳේ👌👌) ඒ වුනාට ඉසුරු අය්යට තමා කැමතිම 😍🤩
    🙋‍♂️🙋‍♀️තව ඉන්නවද 🍤 ෆෑන්ස්ල? 🧐🧐🧐

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +39

    bio ,maths කරනව නම් කරපල්ලා, මුල ඉදලාම පංති පලයං , එදා දෙන නෝට් එදාම පාඩම් කරහන්, පොඩ්ඩ පොඩ්ඩයි නෙ කියල ඉන්න එපා, දන්නෙම නැතුව ගොඩ ගැහෙන්නෙ,
    මීට, second shy කිරීමට නියමිත 2023 A leval සිසුවෙක්,

    • @dma8158
      @dma8158 2 ปีที่แล้ว +2

      දැන්ම 2nd shy මතේ ඉන්න එපා කොල්ලො.මේ කාලෙ උබට හොදටම ඇති A3 kta යන්න.මොන ත්ත්වෙ හිටියත්.අපිත් ඔහොම විභාගෙට අවුරුද්ද්කට වගෙ කලින් වගෙ හිතුව ව්‍ර්ලාව මදි කියල.විභාගෙ ලං වෙනකොට තමා තේරුනෙ ඒකාලෙ හොදටම ඇති කියල.අතාරින්න එපා 1st එකේම උබට පුලුවන්

    • @isurigunasekara1558
      @isurigunasekara1558 2 ปีที่แล้ว +1

      😅 😅 Aniwa 😥

    • @Dr.ShenuliSewandi123
      @Dr.ShenuliSewandi123 ปีที่แล้ว

      Thanks bio gana kiwata 😊

  • @Gihan_Laksara
    @Gihan_Laksara 8 หลายเดือนก่อน +15

    Anyone in 2024 😂 2023(24) OL BATCH 😂😂😂

  • @hashinisaubagyahashinisaub6876
    @hashinisaubagyahashinisaub6876 2 ปีที่แล้ว +23

    Science කරනකොට මුලින් අපිත් හිතුවේ ඔහොම තමයි අන්න එතන තමයි හොදටම වැරදුනේ 😒💔 මීට 2022a/l සැට් එක 😅💔 අපි තමයි හොදටම කරන්න ඉන්නේ මේ oct වල 😒😅💔

  • @伊雷什·伊蘇林達
    @伊雷什·伊蘇林達 2 ปีที่แล้ว +19

    ගොඩ කාලෙකින් අම්බෝ විඩියෝ එකක් එනකම් බලන් හිටියේ...❤️😒🌸 ආදරෙයි හැමෝටම......♥️💖🌺

  • @Dishigirl
    @Dishigirl 2 ปีที่แล้ว +60

    ඕක එනකන් හිටියෙ 😂😂 වෑව් සුපිරියට කරලා ගායිස් 💕👀

  • @hashi9263
    @hashi9263 2 ปีที่แล้ว +7

    හුග දවසක ඉදන් බලන් හිටියේ ඔයාලගෙ වීඩියෝ එකක් එනකන්🥰❤️

  • @inokarasikani2347
    @inokarasikani2347 2 ปีที่แล้ว +5

    මුල ඉදලම එදා ටික පාඩම් කර ගෙන වැඩ අඩු කරගත්තාම bio maths විතරක් නෙමේ හැම subject එකක්ම ලේසි o level වගෙ ගොඩ ගහගත්තොත් ඉතිම් bio maths අමාරුයි මුල ඉදන්ම stress නැතුව විභාගෙ ගොඩ දාගන්න නම් එදා වැඩ එදාම කරන්න 😊 Anywhere Best of luck to my brothers & sisters💗

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +12

    ප්‍රතිඵල ආවට පස්සෙ video එකත් ඕනෙ 😌
    නියමයී ❤️

  • @lahirudilendra1815
    @lahirudilendra1815 2 ปีที่แล้ว +5

    Great one.🔥❤ I wish best of luck for all audents who appeared for O/L 2021

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +41

    කාලෙකින් meanwhile set එක ඇවිල්ලා වීඩියෝ එක නම් මරු ජය වේවා meanwhile set එකේ හැමෝටම ✌️✌️😂😂

    • @pathumnimsara4656
      @pathumnimsara4656 2 ปีที่แล้ว +2

      සුපිරි යි අයියා හරිද

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +1

    සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි...❤️🇱🇰🙏

  • @isurimadhubhashini1999
    @isurimadhubhashini1999 2 ปีที่แล้ว +32

    හැමදාම වගේ මනුල අය්යා තමයි හොදටම කරන්නේ 🤭🤭 best of luck කට්ටියටම 😍❤️

  • @pathumsathsara5652
    @pathumsathsara5652 2 ปีที่แล้ว +5

    මේ වෙනකන් දාපු ඔක්කොම වීඩියෝස් බැලුවා මනුල අයියා තමා චරිතෙ..........අනිත් ඔක්කොම ත් ගැම්මක්💪 💯❤️

  • @dehanwimalarathna1298
    @dehanwimalarathna1298 2 ปีที่แล้ว +7

    කළකට පසු සුපිරි video එකක් ලබා දීම ගැන අපේ හදපිරි මෙව්වා එක ❤

  • @kavindihiruni4592
    @kavindihiruni4592 2 ปีที่แล้ว +21

    ' Nirandika sir ' ❤🤚
    learnig quality 👌💥

  • @malith4226
    @malith4226 2 ปีที่แล้ว +7

    ඔය කවුරු හිටියත් උජිත් සර් තමා හොදම❤️.

  • @warunayasanga7066
    @warunayasanga7066 2 ปีที่แล้ว +9

    අනේ සුලා අක්කිට වීඩියො එකක් දෙන්න කියන්නකු🥺🥺💖❤️

  • @namadhishakya-fo6sd
    @namadhishakya-fo6sd 8 หลายเดือนก่อน +14

    meka balana 2023(2024)set eka ko😊

  • @chalee2176
    @chalee2176 2 ปีที่แล้ว +16

    සුපිරි ගොඩක් දවස් බලන් හිටියා

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 2 ปีที่แล้ว +58

    ඔක්කොම කියන්නේ 21' ඕලෙවල් කරපු විදිහ ගැන කවුරුත් කියන්නෑ 21' අපි ඒලෙවල් කරපු එක ගැන අපිට තාමා හොඳට කෙලියේ 🙂💔

  • @sashikamarambe3119
    @sashikamarambe3119 2 ปีที่แล้ว +5

    කාලෙකට පස්සේ සුපිරිම වීඩියෝ එකක් ❤️❤️❤️❤️ Meanwhile .....🔥🔥🔥

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 2 ปีที่แล้ว +8

    වීඩියෝ එක මරු...😂❤
    ගෙදරත් ලස්සනයි .❤

  • @ashanidilnuwanthi3710
    @ashanidilnuwanthi3710 2 ปีที่แล้ว +1

    supiriyak thamai.......... ''AL karanna awa posh nanngi'' godak ayawa mathak unaa ekata......

  • @harshajayasinghe
    @harshajayasinghe 2 ปีที่แล้ว +13

    Nirandika jayawardena sir❤ best chemistry teacher ever

  • @yashodharathnayake4382
    @yashodharathnayake4382 2 ปีที่แล้ว +3

    awwww😍😍🥺❤️ එනකම් බලන් හිටියේ🥺❤️✌️ ආදරෙයි 😘😘

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +8

    අම්මෝහ් ඔයාලගෙ වීඩියෝ එකක් බල බල ඉද්දිමයි නොටිෆිකේශන් එක ආවෙ.අනේ ඔයාල සෙට් එක මරු..ආදරෙයි හැමෝටම.සුභ පතනවා..❤️😍🙏

  • @dilinimadumali4312
    @dilinimadumali4312 2 ปีที่แล้ว

    සුපිරි අනේ, මං ආසම චැනල් එක...💛දෙවෙනි පාරටත් බැලුවා වීඩියෝ එක

  • @sakalyamalendri5448
    @sakalyamalendri5448 2 ปีที่แล้ว +12

    Nice concept & beautiful location ❤❤❤ well done team !!

  • @irinjayasinghe7573
    @irinjayasinghe7573 2 ปีที่แล้ว +1

    අම්මෝ ඇති යන්තම් ඔයාලගෙ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියෙ සුපිරියි ජයවේවා කට්ටියටම

  • @nirmal_7258
    @nirmal_7258 2 ปีที่แล้ว +98

    මේපාර O/L කරපු උන් සෙට් එක මේ කොනට
    👇

  • @Darshanaperera-96
    @Darshanaperera-96 2 ปีที่แล้ว +3

    නිරන්දික සර්ගෙ chemistry class ගිහින් තමයි මාත් අද ගෙදර ඉදන් පොඩියට විද්‍යාගාරයක් කරගෙන යන්නෙ ☺️

  • @senujayasuriya.
    @senujayasuriya. 2 ปีที่แล้ว +65

    2005 අපිට උපහාරයක්ම වේවා 😌🙌😂😂

  • @kaushijayaweera9251
    @kaushijayaweera9251 2 ปีที่แล้ว +12

    ලස්සනයි ❤❤ හැමෝටම සුබ පැතුම් 😍❤

  • @dinithianuththara2122
    @dinithianuththara2122 2 ปีที่แล้ว +17

    ගොඩක් කාලෙකින්. තව ඕනී ඉක්මනටම

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 2 ปีที่แล้ว +2

    Apita wenuwenma video ekak haduwata goddak සතුටුයි......❤️❤️❤️🥰🥰

  • @Ranu___
    @Ranu___ 2 ปีที่แล้ว +10

    වෙනදා වගේ අදත් සුපිරියි ❤️😍🤭

  • @mikilacolombage7311
    @mikilacolombage7311 2 ปีที่แล้ว +2

    Nirandika sirge add ekak neda😍 math muladi sirge nm newei giye. Eth chem hodatama anagttata passe🙂 online sirge gihin baluwa free semina ekakata. Passe mama digtma godak padam online sirgen cover karagtta. Sirge clz ynna hithn inna nangiyek hari malliyek hari nm hithnna epa deparak ynna😊 e thram wishwasen kiynne. Sir ugannana widiya marama quality. Wal wataram na harima saralai. Note ekath marai. Oni okkoma karanu ara piliwelta thiyenawa amuthuwen karunu hoynna karnna deyak na. Sir corona kale laminta free class ehema godak kala. Athtma mara widiyta lamai gana hithna sir kenek. Mama dakapu mara lassana gathiguna thiyena lassana manyssayek. Chem walata nirandika sir best🤗❤️ ynna hithn innawa nm aniwaryen ynna. Chem nisa naththatama nathi una lamayek mama 1st shy ekedi, aparde sirwa kalim hambuna nm🥺 eth 2nd karnawa me para full confidence🤗❤️ ekata eka hethuwak nirandika sir.

  • @inokarasikani2347
    @inokarasikani2347 2 ปีที่แล้ว +5

    After looong time meanwhile😘 we are waiting for a new vedio😄 Love you soo much❤️ Stay safe💓 God bless💖
    ❤️‍🔥Fero,Kiththa,Sula,Kanchuka,Dedunu,Issa,Minchi,Yasas , our crazy manula,Minchi❤️‍🔥

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 2 ปีที่แล้ว +1

    Wow. ගොඩක් කාලෙකින් video ekak. ❤️very happy❤️

  • @Mickayel
    @Mickayel 2 ปีที่แล้ว +72

    කොහොමත් dan O/L කරපු අය හිතා ගෙන ඉන්නෙ doctors la engineers la කියලා thama .thawa ඉතින් මාස 3 k විතර ගියාම තමා කෙලවෙන්නෙ.. 🤣😶😶

    • @Dinukadulanjana_kt
      @Dinukadulanjana_kt 2 ปีที่แล้ว

      Yep

    • @renukapriyadarshani4283
      @renukapriyadarshani4283 2 ปีที่แล้ว

      ඔව් හැබැයි

    • @princeangel6709
      @princeangel6709 2 ปีที่แล้ว +2

      Yantra widyawa start 😂

    • @Lalith333
      @Lalith333 2 ปีที่แล้ว

      හැමෝටම එහෙම නෑ හැබැයි. හැමෝටම ඕක වෙනවනම් ලංකාවෙ ඩොක්ටල ඉන්ජිනියර්ල ඉන්න විදියක් නෑනෙ😂

  • @sachinifernando3568
    @sachinifernando3568 2 ปีที่แล้ว +1

    අම්මෝ......බලන් හිටියෙ video එකක් එනකල්. හැමදාම වගේ අදත් මරු. ♥️💫 තව එකක් දාන්න හොදේ ඉක්මනට..🙂😁♥️

  • @udaniakarsha5919
    @udaniakarsha5919 2 ปีที่แล้ว +42

    o/l හින්දා ටික දවසක් හරි light තිබ්බනෙ ඒ ඇති 😂😂😂

  • @bro9651
    @bro9651 2 ปีที่แล้ว +2

    මම බැලුවා ඒත් වීඩියෝ එකක් නැත්තේ ඇයි කියලා සුපිරියක් තමා ❤️🤟

  • @himethfernando4842
    @himethfernando4842 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️
    ඊළග video එක ටිකක් වෙනස් දෙයක් කරොත් මොකද ඔයගොල්ලන්ගෙන් වෙනස් වැඩක් බලන්න ආසයි 🤟
    Good Luck ❤️🤟✨👍

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක නියමයි.කට්ටියම සුපිරි.මින්චිට තමා ආසම 🖤🌸

  • @nonamethischanel8419
    @nonamethischanel8419 2 ปีที่แล้ว +35

    2005 ට ඇයි මෙච්චර අපහාස 😮‍💨

  • @rangalakshankarunarathna
    @rangalakshankarunarathna 2 ปีที่แล้ว +1

    හරි පුතාල මෙතන්ට එනකල් නෝට් එක කියවගන්නකෝ ; මම විනාඩි පහක් දෙන්නම් කියපු වෙලාවේ හිනා යන්න කියලා සර්ගෙම ඇඩ් එකක් බලපු මම Confused Unga Bunga 😀

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +39

    A9 ක්‌ අරන් A3 ක්‌ ගන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරන මම 🥲💔

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 2 ปีที่แล้ว +18

    අද වීඩියෝ එකත් ලස්සනයි 💖💖💖

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 2 ปีที่แล้ว +6

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ. 👍👍👍👍 මරු සෙට් එක 💙❤️

  • @w.c.ransii6946
    @w.c.ransii6946 2 ปีที่แล้ว +5

    ඇති යන්තන් video එකක් දාලා😁හරිම සතුටුයි හැමෝම ඉන්නවා❤️

  • @abhimaniupadhya7522
    @abhimaniupadhya7522 2 ปีที่แล้ว +4

    ගොඩක් කාලෙකින් 😃😃
    සුපිරියි ආ 🥰❤️🤩💞

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 2 ปีที่แล้ว +1

    මරු.කියන්න වචන නෑ.මාර ආතල්.good luck ...❤️❤️❤️

  • @sciencelanka4475
    @sciencelanka4475 2 ปีที่แล้ว +5

    වතුරට HCl දැම්මම පුපුරන්නෙ නෑනෙ. පොටෑසියම් දාන්න. ❤️❤️ මරු ඈ 😅

    • @--AS--
      @--AS-- 2 ปีที่แล้ว

      මාත් ඕකමයි කියන්න හැදුවෙ😂

  • @pramilahakmana8590
    @pramilahakmana8590 2 ปีที่แล้ว

    ඔයාලගේ vedios පට්ට. ඒවා හරිම තාත්විකයි.. ආදරෙයි හැමෝටම ❤️❤️👍👍👏🤛

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +9

    හැමදාම නුවර යනවා .ඔයාලා කවුරුත් දකින්නවත් නැ ☹️
    Video එක suuper 🤣

  • @සදලි-ඹ3ධ
    @සදලි-ඹ3ධ 2 ปีที่แล้ว +4

    ❤️🙏❤️❤️❤️❤️❤️😍ගොඩක් කාලෙකින් අප්පෙ වෙනද වගෙම මරු

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 2 ปีที่แล้ว +28

    මනුල අයියා තමයි ශෝක් ගැහැණු ළමයා..

  • @dinulijayasinghe655
    @dinulijayasinghe655 2 ปีที่แล้ว +1

    කාලෙකින්.video එක මාර ලස්සනයි All the best...!❤❤

  • @yash-bh8ns
    @yash-bh8ns 2 ปีที่แล้ว +46

    මෙන්න බොලේ හිතුවෙවත් නැති වෙලාවක වීඩියෝ එකක් දාලා 👀 තැන්කු MEANwhile ________💛

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +1

    Nirandika sir🥺❤️ නිකමට වගේ බලන්න ගත්තෙ😁 බලද්දි අපේ සර්ගේ ඇඩ් එකක් නේ