පට්ට Mocktail|Star fruit Mocktail- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @warunisurige7584
    @warunisurige7584 2 ปีที่แล้ว +46

    තාත්තට දියවැඩියාව තියෙන නිසා කාමරංකා වැඩිය දෙන්න එපා අයියා...එක පාරටම සීනි අඩු වෙනව.ඊයෙත් අපේ ගෙවල් ලඟ මල්ලි කෙනෙක් කාමරංකා බීල සීනි අඩු වෙලා කලන්තෙ දාල අමාරු උනා.... බුදු සරණයි! ජේසු පිහිටයි! ඔයාල තුන් දෙනාටම...🙏🙏🙏

  • @mishelnirasha9091
    @mishelnirasha9091 2 ปีที่แล้ว +37

    අනේ අයියත්...අයියගේ තාත්තයි ශෝක් අනේ........මරූ ඔයාල.....😘😘😘😘😘😻😻😻😻😻😻...........අයියා වසන්තේ ඩ්‍රාම එකේ නම් මරු....ඒ චරිතෙට උපරිම සාධාරණයක් කලා......ලස්සනයි.......😘

  • @udarabuddhika3365
    @udarabuddhika3365 2 ปีที่แล้ว +13

    මා බොහොම ප්‍රිය කරන ප්‍රහසන රංගවේදියා.සුරංග සතරසිංහ කලාකරුවාණෙනි ඔබට ජයවේවා !

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 2 ปีที่แล้ว +4

    අපේ කාමරංකා ගෙඩි ටික හොරු කනවා අනේ. හොරා ආපු වෙලාවට ගිහින් බලද්දි එයත් සද්ද් නැතුව කොළ අතරම හැංගිලා දන්නෙ නෑ වගේ ඉන්නවා. හොරාවා හොයගන්න පුලුවන් බෙල්ලෙ රතු මාලෙ තිබ්බොත් විතරයි. Guess the හොරා! ගිරා හොරා 🙄🙄🙄🙄 Parrot ❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +11

    අම්මා හිටවන ඒවා ඔයා වීරයා වගේ කඩනවා නේ 😁😁

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 ปีที่แล้ว +6

    පුතේ ගෙඩියේ දෙපස dara kapala ඉවත් කරන්න..පොටෑසියම් නිසා වකුගඩු රෝගය හැදෙනව. ගොඩක් ගුණ ඇති පළතුරක්

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 2 ปีที่แล้ว +6

    එ වටෙ තියෙන ඩර ඉව්ත් කරන්න කියන්නෙ.ඩියවෙඩියව නති අය එ පිටින් කෙවොත් අගෙ සිනි අඩු වෙනව ගොඩක්.

  • @dimuthdilhara3243
    @dimuthdilhara3243 2 ปีที่แล้ว +12

    කටට කෙලත් ඉනුව 🤭😛බුදු සරණයි❤ සංගීත් අයියයි පව්ලේ කට්ට්යයි පරිස්සමින් ඉන්න ❤

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +6

    මන් ආසම Family එක 🥺❤️🤗

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 2 ปีที่แล้ว +2

    Sangeeth aththtma creative wgema kollek widihta dakpu supiri kenek

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +21

    කොයි දෙයක් වුනත් ඉතා ලස්සනට ගතියක් ඇතුව කාවදින ලෙස මිනිසුන්ට දෙයක් දෙන පවුලක්

  • @user-cm7sz4ib6r
    @user-cm7sz4ib6r 2 ปีที่แล้ว +11

    Hi Sanjeeth! I'm having a star fruit tree but didn't expect that we can make mocktails from it..
    Thanks for bringing up with the recipe..
    Shanu

  • @doll2572
    @doll2572 2 ปีที่แล้ว +8

    නාරටි හොඳ නෑ තමා මොකද වකුගඩු වලට හොඳ නෑ අනිවාර්‍යෙන් අයින් කරන්න ඕනි

  • @shamnilinda5931
    @shamnilinda5931 2 ปีที่แล้ว +3

    Aiya Oyage Diet plan eka gana dawasaka vidio ekak karannako

  • @kaushalyageethanjale4109
    @kaushalyageethanjale4109 2 ปีที่แล้ว +5

    ආසම පලතුරක්😋😋😋😋

  • @deshathilakakalansuriya7221
    @deshathilakakalansuriya7221 2 ปีที่แล้ว +4

    Super Chef..Thanks

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +2

    apea geadarat kamaranka Gahak tiyanawa.edila bima wetila narak weala yanawa. anea godak pin. denuwath kalata. thank you very so much. good bless you, adareai hemadamat, parissamin.😁😁😁😁😁💙💙💙💙💙🌹🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻Sriyani, from Saudi Arabia Riyadh.

  • @khsachini5068
    @khsachini5068 2 ปีที่แล้ว +2

    Godak aderei sangeeth aiye .parissamata inna ammatai thathitai oyatai budu saranai!!!!❤❤❤❤❤

  • @saumyakumari7010
    @saumyakumari7010 2 ปีที่แล้ว

    Perform karana widiya harima lassanayi.

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +2

    සුරංග මාමා නියමයි .ඇක්ටින් සිපිරි

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +3

    Looks testy... 😋❤❤

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 2 ปีที่แล้ว +2

    Wowwww my favourite malliya gedara awothin denawada apitath

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 2 ปีที่แล้ว +1

    නියමයි🙏💕

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +3

    Wow..yummy pataii ❤️

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක් ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....❤😍 බුදුසරණයි....❤😘

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว +2

    Going to watch

  • @Carzyy_777
    @Carzyy_777 2 ปีที่แล้ว +1

    Pera juce akak hadana video akak dennako

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Maruuuu ❤️❤️❤️❤️ ayiye ❤️😘❤️😘❤️😘❤️ niyamayi fatta... ♥️♥️♥️♥️

  • @kumudumaliprasangani483
    @kumudumaliprasangani483 2 ปีที่แล้ว +1

    Video eka mamai mulinma baluwe. Adarei aiye gedara hamotana

  • @madushantwologin9905
    @madushantwologin9905 2 ปีที่แล้ว +2

    අයියේ ටැප්පෙක වහන්ට වතුර අපෙතේ යනවනේ

  • @shiranthijayarathne6815
    @shiranthijayarathne6815 2 ปีที่แล้ว +4

    අද අම්ම් නැද්ද .අපිත් හදලා බලන්නම්

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 ปีที่แล้ว +1

    Adarey oyalata godak malli hamadama satutin inna one amma ge hinawa dakina tibuna nam shooooy ane

  • @thebigboss7191
    @thebigboss7191 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @rashiiishanulya8663
    @rashiiishanulya8663 2 ปีที่แล้ว

    ගම්මිරිස් සුට්ටකුයි කස ඇට,ලෙමන් චුට්ටක් දෑව නම් මරු.. මාත් අද හැදුවා...

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +3

    Wow 😍😍😍

  • @kavishavlog
    @kavishavlog 2 ปีที่แล้ว

    ආයෙමත් මේ වගේ මොක්ටේල් හරි මොජිටො එකක් හරි හදන්නකෝ දීනී එක්ක. අර පැශන් & ලෙමන් උනත් කම්ක් නෑ

  • @dhara8723
    @dhara8723 2 ปีที่แล้ว +1

    Shok aiye 👍👍

  • @roshanamatarage7076
    @roshanamatarage7076 2 ปีที่แล้ว +2

    Wow 🍹

  • @shanikaperera8537
    @shanikaperera8537 2 ปีที่แล้ว +1

    Ambo thaththage dath tika, Len patiyek wage

  • @renukakapugamage4221
    @renukakapugamage4221 2 ปีที่แล้ว

    ආදරෙ හිතෙන පුතෙක්

  • @MallikaPearea
    @MallikaPearea 6 หลายเดือนก่อน

    අයියෝ ටැප් එකේ වතුර බිංදුව බිංදුව වැටෙනව.

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 2 ปีที่แล้ว +2

    අද අම්මා කෝ..🤗🤗🤗

  • @taniyavisual
    @taniyavisual 2 ปีที่แล้ว +4

    First comment.මේක හදලා තියෙන අයගෙන් like එකක්

  • @sanjeewanikumari9
    @sanjeewanikumari9 2 ปีที่แล้ว +2

    Ammoooo😋😋😋😋

  • @nethudilrukshika7312
    @nethudilrukshika7312 2 ปีที่แล้ว +1

    Sha supiri sangeeth aiye

  • @viwekdinusha4156
    @viwekdinusha4156 2 ปีที่แล้ว +1

    Super

  • @dadibidiswahunekatadabolee8308
    @dadibidiswahunekatadabolee8308 2 ปีที่แล้ว +1

    Kamarnga woww

  • @nimeshimalka259
    @nimeshimalka259 2 ปีที่แล้ว +1

    Godak kanna hodanaha auger adu wenawa

  • @infinity-zj4re
    @infinity-zj4re 2 ปีที่แล้ว +1

    Tap eka wahanna

  • @nishandeshapriya6825
    @nishandeshapriya6825 2 ปีที่แล้ว +1

    Ela Ela broo

  • @subashinikumari5817
    @subashinikumari5817 2 ปีที่แล้ว +1

    Patta a apith bonawa satiyakata 3 parak witara

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex 2 ปีที่แล้ว +3

    කොහොමද අම්මා ට සනීපද දැන්

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 2 ปีที่แล้ว +1

    Niyamai

  • @tharakadissanayaka822
    @tharakadissanayaka822 2 ปีที่แล้ว +2

    Maru ane

  • @harsh-vw5kc
    @harsh-vw5kc 2 ปีที่แล้ว +1

    ,,රස.....

  • @nuvanchathuraga2608
    @nuvanchathuraga2608 2 ปีที่แล้ว +1

    mm eka rasa patai

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 2 ปีที่แล้ว +1

    ඔන්න බැලුවා

  • @l.asanath5394
    @l.asanath5394 2 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @savindisandeepani2698
    @savindisandeepani2698 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @tharakamadhushani3719
    @tharakamadhushani3719 2 ปีที่แล้ว +1

    👍👍👍😊😊

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +2

    👏⭐💐

  • @warunaweerasooriya1338
    @warunaweerasooriya1338 2 ปีที่แล้ว +1

    Wow

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 2 ปีที่แล้ว

    Good

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @dilshananjula6431
    @dilshananjula6431 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️✌🏻

  • @mayanthipriyadarshani3651
    @mayanthipriyadarshani3651 2 ปีที่แล้ว +1

    👍

  • @kumudunishadinee5471
    @kumudunishadinee5471 2 ปีที่แล้ว +2

    😋😋🍸

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕🙏🙏🙏

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +5

    අනේ අම්ම කෝ අයියේ.....

  • @uvindivihangana4975
    @uvindivihangana4975 2 ปีที่แล้ว +1

    🙂🙂🙂

  • @uvindivihangana4975
    @uvindivihangana4975 2 ปีที่แล้ว +1

    😄😄😄

  • @sithumaroshana7085
    @sithumaroshana7085 2 ปีที่แล้ว +1

    🥺😍

  • @chandaniabeykoon4138
    @chandaniabeykoon4138 2 ปีที่แล้ว

    ලුනු දාන හැන්ද පොඩි වැඩී නේ 😂

  • @sameeradilshan8504
    @sameeradilshan8504 2 ปีที่แล้ว +1

    😙😙😙😙😙😙😀😀😀😀😀😗

  • @somalatha1391
    @somalatha1391 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏👍👍👍❤❤❤🙋‍♀️

  • @doctorvapeking
    @doctorvapeking 2 ปีที่แล้ว +3

    ෆ්ට් අයියෙ ෆ්‍රස්ට් මන් බැලුවෙ🙈

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓

  • @vishmitharuksa6562
    @vishmitharuksa6562 2 ปีที่แล้ว +1

    Adarei oyala thundenatama

  • @madushaerandi6045
    @madushaerandi6045 2 ปีที่แล้ว +1

    😁😁😁😁

  • @samanthiliyanage9752
    @samanthiliyanage9752 ปีที่แล้ว

    St❤

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว +1

    Owa godak bonna epa aege sini adu wenawa gedi 4k man kala aege sini aduvi kalanthe demma

  • @sanjeewasanjeewa7035
    @sanjeewasanjeewa7035 2 ปีที่แล้ว +1

    Ada amma ko malli. Amma nathuwa palui.

  • @jayanthaedirisinghe70
    @jayanthaedirisinghe70 2 ปีที่แล้ว

    Amma koo

  • @gawwa865
    @gawwa865 2 ปีที่แล้ว +1

    First comment

  • @sarasidissanayake8541
    @sarasidissanayake8541 2 ปีที่แล้ว +1

    Ko ada ammi

  • @manithyadilani5400
    @manithyadilani5400 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @hirunimalika9843
    @hirunimalika9843 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @SamiraSamira-yp8de
    @SamiraSamira-yp8de 2 ปีที่แล้ว +1

    👍

  • @arunodsamadi7870
    @arunodsamadi7870 2 ปีที่แล้ว +1

    💕

  • @anuradhamichael7786
    @anuradhamichael7786 2 ปีที่แล้ว

    ,👍❤️⭐

  • @ilmiadhithya4977
    @ilmiadhithya4977 2 ปีที่แล้ว +2

    💖💖

  • @chathurikahewage2270
    @chathurikahewage2270 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @madushikadilrukshi2808
    @madushikadilrukshi2808 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @senuradilshan2385
    @senuradilshan2385 2 ปีที่แล้ว

    ❤️

  • @hashiniwedanda
    @hashiniwedanda 2 ปีที่แล้ว +1

    ❤❤

  • @yomudu
    @yomudu 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️