මගේ Girlfriend අම්මට නෝන්ඩි-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #sangeethsatharasinghe #sangeethvlogs #girlfriend
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 411

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +141

    ෂෝක් නේ. හැබැයි අම්මා නම් ඔහොම සැර නෑ පුතාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට අම්මා උම්මා දෙයි අනේ. අම්මා ඇල්වතුර ත් නිවල බොන විදිහට නේ අම්මා. හැබැයි niy😘😘

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +131

    😁💔"යකු... අමිමගෙ මාස දෙකෙ කතාව තමා ⁣හිතාගන්න බැරි වුනෙ..."😅💔

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +290

    අම්මිට තරහ ගියාමත් හරි ලස්සනයි ❤️
    සිරියාවයි ඒ හිනාව.❤️
    දෙන්නාම සුපිරියි හොදේ ✅💯💯

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +45

    තාත්තා හම්බු වෙලා මාස 2ක් යනකොට බබා හම්බු වෙලත් ඉවරලු🤣🤣🤣

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 2 ปีที่แล้ว +89

    මට අපේ අම්මව මතක් වුණා. 😂 ඒක නියමයි 👌

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +125

    දිනෙන් දින අලුත් රසයක් දෙන sangeeth vlogs ජයෙන් ජය!

  • @anomagamage4992
    @anomagamage4992 2 ปีที่แล้ว +8

    ඒක ෂෝයි පුතේ ,අම්ම සතුටින් තියනවා කියන්නෙ මාරම පිනක් පුතේ කොච්චර සතුටින්ද අම්මා රඟපානවා ඇත්තෙ මම නම් හරිම ආසයි ❤

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +123

    ශා නියමයිනේ මල්ලියි,අම්මියි,,,
    මීට පස්සේ දැන ගන්න පටන් ගනිද්දී ඉවරයක් තියෙනවා කියලා මල්ලි 😇😇😂😂😂

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +56

    මම අමිමගෙන් අහන්න හිටියේ මාස දෙකෙන් බබාලා හමිබවෙනවද මරැ අප්පා😂😂

  • @wasanthapiris8790
    @wasanthapiris8790 2 ปีที่แล้ว +20

    බඩ අල්ලගෙන හිනා උනා මාස දෙකෙන් බබෙකුත් හමිබ උනා කීවාම මෙි වගේ විඩියෝ හැමදාම දාන්න බුදු සරණයි ඔය තුන්දෙනාට පුතේ🙏🌹💗

  • @Cutebunny963
    @Cutebunny963 2 ปีที่แล้ว +47

    දුකත් හිතුනා...අය්යට girlfriend කෙනෙක් කිව්වාම.........පවු අපි.....😤 ❤

  • @ashininimesha2562
    @ashininimesha2562 2 ปีที่แล้ว +112

    අනේ ඒක ශෝයි.. තවත් මේ වගේ වීඩියෝස් ඕනි සංගීත් අයියේ .. 😂😂😂

  • @nirmaleenirmalee5044
    @nirmaleenirmalee5044 2 ปีที่แล้ว +76

    එක පට්ට..අම්මිට ආදරෙයි..

  • @dilhanidil672
    @dilhanidil672 2 ปีที่แล้ว +92

    ආයෙත් වරෙන්කො එකක් පටලගෙන උම්ම දෙන්න 🤣🤣🤣

  • @umashahashini4427
    @umashahashini4427 2 ปีที่แล้ว +51

    හරිම ෂෝක් අම්මා❤

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +109

    මට හිතුණේ ඇත්තම කියලා අයියෝ අපි රැවටුණා 🤣🤣🤣🤣🤭🤭🤭🤭

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +41

    අමො අමො 😂😂 ඕවා නම් අත්දැකීම් ඈ..😂😂 රෙදි ඉල්ලෙ වෙන වැඩ 😂

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +18

    රැවටුනා නොවෙයි මේමා විශ්වාස කලා...🤭😁

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 2 ปีที่แล้ว +51

    😂😂 එක නම් මරු මල්ලි. අම්මි නම් නියමයි

  • @viduniakithma8748
    @viduniakithma8748 2 ปีที่แล้ว +52

    මම හිතුවා ඇත්තම එකක් කියලා 😂😂😂 superb aiya ❤️

  • @dulanimedavi6627
    @dulanimedavi6627 2 ปีที่แล้ว +80

    ammo 😂😂නැන්දිගේ acing 😅❤superb...

    • @gamingherolk
      @gamingherolk 2 ปีที่แล้ว +8

      පවුලම නලු නිලියොනෙ 🤣

    • @oshadhidananjana3743
      @oshadhidananjana3743 2 ปีที่แล้ว +1

      @@gamingherolk ඒකනේ 🤣🤣

  • @serchofsrilanka9555
    @serchofsrilanka9555 2 ปีที่แล้ว +160

    රගපාන්න බැරි සෙටි එකක් යැ අපි රැවටුනා සුබ පැතුමි ඔයාලාට සුබ පැතුමි

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 2 ปีที่แล้ว +34

    කෙල්ලො කියලා නෑ අෆ්ෆා අපිටත් ඔය ප්‍රශ්නේ තියේ 🙁 ඉදලා ඉදලා ගෙදරට කිව්වොත් , මාස දෙකෙන් තුනෙන් බූට් එක 😑

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +18

    ආයෙත් වරෙන්කො එකක් පටලගන උමිමා දෙන්න 🤣🤣🤣

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 ปีที่แล้ว +84

    අම්මෝ අයියේ එකනම් පට්ට උම්මා කැල්ල 😅😅අම්මට ආදරෙයි

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +18

    අම්මෝ අම්මා මරු අනේ..ආදරෙයි❤️❤️❤️😘

  • @omeshahiruni6907
    @omeshahiruni6907 2 ปีที่แล้ว +5

    අම්මෝ..... 😂😂ඒකනන් මරු. අම්මිගෙ ඇක්ටින් සුපිරී. 😍❤

  • @Lucky07407
    @Lucky07407 2 ปีที่แล้ว +16

    අඩෙ ඒක මරු සන්ගිත් අයියා♥️♥️♥️

  • @maduwanthimadu5315
    @maduwanthimadu5315 2 ปีที่แล้ว +20

    අයියේ නියමයි.අම්මාට බුදුසරණ..

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +7

    පටන් ගන්නකොට දන්නවනම් ඉවරවෙනව කියල 😥😥

  • @thisu1976
    @thisu1976 2 ปีที่แล้ว +1

    අයියෝ..කවුරු හරි සංගීත් ට උදව් කරන්න අයියෝ..😂

  • @kushaneranda6168
    @kushaneranda6168 2 ปีที่แล้ว +3

    දවසක ශාන්ත අයියාව ගෙන්නන්කො ගෙදරට☝

  • @indrachapabandara1803
    @indrachapabandara1803 2 ปีที่แล้ว +8

    ආදරණීය අම්මා ....❤️❤️❤️

  • @piumimadhubhashini5992
    @piumimadhubhashini5992 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී අය්යේ 😍😍😍 රොබින්සන් අන්දරේ මතක් වුනේ ශෝයී අනේ 🥺😍❤️ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ජේසු පිහිටයි ❤️

  • @hashinimadawala1517
    @hashinimadawala1517 2 ปีที่แล้ว +13

    පටන් ගන්නකොට දන්නවැයි ඉවර වෙනවා කියලා 😅😁

  • @oshadhidananjana3743
    @oshadhidananjana3743 2 ปีที่แล้ว +31

    අනේ ඒක හරිම ලස්සනයි . ආදරෙයි හැමදාම.❤️❤️ අම්මිට තරහ ගියාම හරිම ලස්සනයි. බුදු සරනයි තුන්දෙනාටම 🙏🙏

  • @kanishkaravihari2
    @kanishkaravihari2 2 ปีที่แล้ว +6

    අනේ මේ වගේ වීඩියෝ දාන්නකෝ.. ඒවා නම් පට්ට අප්පා

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 2 ปีที่แล้ว +10

    යකෝ පටන් ගද්දි ඉවර වෙනවා කියලා මාත් දැනන් හිටියෙ නැ🤣🤣👍

  • @navi2513
    @navi2513 2 ปีที่แล้ว +40

    අපේ කියලත් වැඩි වෙනසක් නෑ අයියේ😂😂😂😂😂

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +4

    හරි ෂෝක්...පුතේ.ඔයාගේ අම්මත් මං වගේ...

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +5

    අම්මා ගෙයි පුතාගෙයි නාට්‍ය ලස්සනයි

  • @kanchanduminda6995
    @kanchanduminda6995 2 ปีที่แล้ว +10

    ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි,!

  • @rubanruban8119
    @rubanruban8119 ปีที่แล้ว +1

    ලස්සනට මල්ලි රගපානවා

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 2 ปีที่แล้ว +10

    අනේ මේ දෙන්නා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරේයි

  • @isurierandi2473
    @isurierandi2473 2 ปีที่แล้ว +11

    Aunty තමයි හොඳටම කරේ ❤

  • @ishaniudenika8984
    @ishaniudenika8984 2 ปีที่แล้ว +5

    අම්මෝ අයියා,හින්දි ෆිල්ම් එකක් වගේ 🌼

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +1

    ඇත්තටම නෑ 😄😄😄😄නේ

  • @shamarakeshani1895
    @shamarakeshani1895 2 ปีที่แล้ว +1

    Aiyoooo ammii.. oyanan maru appaaa🤭🤭

  • @dilshandias103
    @dilshandias103 2 ปีที่แล้ว +43

    Hi bro , it’s been a while Writing a comment, wow mom is Multi talented she Definitely can Act too. I really liked it made me Laugh. I know you and your dad are Actors. You should make one with all 3 of you. Love you guys !!

  • @duleeshanayananjali2046
    @duleeshanayananjali2046 2 ปีที่แล้ว +3

    🤭dini akkata ne gaththe

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Aluth deval nirmana karsnna suba pathum

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +2

    Eka maru...thawa me wage videos one

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 ปีที่แล้ว +7

    තාත්තත් හිටියනම් මරු 😂

  • @imalshaharshani5870
    @imalshaharshani5870 2 ปีที่แล้ว +2

    අයිත් වරෙන්කො එකක් පටලවා ගෙන උම්ම දෙන්න ..😂😂🤣🤣 ඒක මරු......😎😎

  • @wathSaLa_sew
    @wathSaLa_sew 2 ปีที่แล้ว +1

    Anee ammige sera🥺❤

  • @kalyanikapuge2989
    @kalyanikapuge2989 2 ปีที่แล้ว +2

    Aneee shoooin aneee 💞💞💞

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 2 ปีที่แล้ว +5

    Oyanm maru aiye .oyage පවුලට mn godak kamathi ❤❤❤❤

  • @nuwaninawodya1014
    @nuwaninawodya1014 2 ปีที่แล้ว +1

    Ammi nm shok ane....mn hima adrei ane 😍😍😍

  • @madushansubasinghe
    @madushansubasinghe 2 ปีที่แล้ว +3

    ඒක මරු හැ අම්මා නියමයි😂😂😂🤣

  • @mashi4782
    @mashi4782 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි ඉතින්😂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vinuvlogs8975
    @vinuvlogs8975 2 ปีที่แล้ว +10

    වාව්ව් අනේ නියමයි.... අම්මගෙයි පුතාගෙයි බැදිම නම් හරිම ලස්සනයි....

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +32

    හත්තික්කේ ඇත්තටම මේ අම්මා කෑ ගහන්නේ කියලා කට ඇරන් බලන් හිටපු මම්..🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +3

    Oyage ammage acting very beautiful ❤❤

  • @sachinihansima5982
    @sachinihansima5982 2 ปีที่แล้ว +1

    සංගීත් අයියාටයි අංකල්ටයි වඩා ආන්ටි දක්ෂයිද මන්දා 😍

  • @chathurikajayaani534
    @chathurikajayaani534 2 ปีที่แล้ว

    මේ වගේ ඒවත් දාන්න කෝ

  • @radeeshashamila3766
    @radeeshashamila3766 2 ปีที่แล้ว +6

    Niyamai ane. 🥰🥰🥰🥰. Amma nam shoi.

  • @madushanika7273
    @madushanika7273 2 ปีที่แล้ว

    Gdk lassanai eka aiye..ammai oyai gdk hodata act karanwa blan inna asa hithenwa..

  • @thilininiro3835
    @thilininiro3835 2 ปีที่แล้ว +4

    Ada nm godak hina una.. Thank you sangeethe ayye.. Dennatama adareiii.. 1st comment

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 ปีที่แล้ว +1

    Apoooi maru ahaaa ammi nam ohomakegahanne adarei ane

  • @ruvaniliyanagoda5420
    @ruvaniliyanagoda5420 2 ปีที่แล้ว +4

    ඒක සුපිරි 👍💐

  • @chathurikamadushani5462
    @chathurikamadushani5462 2 ปีที่แล้ว +2

    Ammo ammige acting maru.👌👌👌👌

  • @rajeevanayanadassanayake411
    @rajeevanayanadassanayake411 2 ปีที่แล้ว +22

    Wanna see more videos like this 😂❤

  • @prasadaniwijeshamika6649
    @prasadaniwijeshamika6649 2 ปีที่แล้ว +1

    Maru appa 😀😀😀😀😀😀

  • @imeshmadurange4814
    @imeshmadurange4814 2 ปีที่แล้ว +5

    Mama හිතුවේ prank එකක් කියලා යකෝ 😹💔

  • @ishanichathurika8558
    @ishanichathurika8558 2 ปีที่แล้ว +1

    Aka nm supiriyak👌👌👌

  • @nimeshikadilanjanee9256
    @nimeshikadilanjanee9256 2 ปีที่แล้ว +1

    eek nm mruuuu 🤩

  • @dilugirl8858
    @dilugirl8858 2 ปีที่แล้ว +9

    අම්මො අයියෙ 🤣 ලස්සනායි ✨️❤️

  • @community1854
    @community1854 2 ปีที่แล้ว +3

    I love this dialogue!

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว +1

    Ammo amma maru patan ganna kalin iwara kranna

  • @thamararoshan301
    @thamararoshan301 2 ปีที่แล้ว

    අනේ ඔයාලා ෂොක් අනේ....

  • @swaramusicchannel
    @swaramusicchannel 2 ปีที่แล้ว +8

    මාස දෙකේ උම්මා කෑල්ලක් 😆😆

  • @shashinaperera6554
    @shashinaperera6554 2 ปีที่แล้ว +3

    Eka patta aiyee ❤🔥 thawa one e wage videos

  • @kgangani5187
    @kgangani5187 2 ปีที่แล้ว +1

    Meka nam maru 😄😄😄😄

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว +7

    U better do short comedy programmes with ur amma n thththi. IT WILL be success among people

  • @oshadishehara5184
    @oshadishehara5184 2 ปีที่แล้ว +6

    ඒකනම් මරු ❤️😉😁

  • @dewdunipiyaratna8167
    @dewdunipiyaratna8167 2 ปีที่แล้ว +2

    Eka maru sangeeth aiye.🤣🤣 Hemadama ohoma hinawela parissamen inna.❤️❤️ Budusaranai🙏 ☸️

  • @nalanimatara1449
    @nalanimatara1449 2 ปีที่แล้ว +2

    Ammooo sangeeth malliyooo😂😂😂😂

  • @hashi3938
    @hashi3938 2 ปีที่แล้ว +1

    Sangeeth ayye oya enna ennama handsome wenwane

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +5

    ඒක නම් නියමයි 😂😂😂😂😁😁

  • @piyanthamax3326
    @piyanthamax3326 2 ปีที่แล้ว

    Supiri hoda ammo puthae👍👍👌👌👌💖💖💖💕

  • @chamaribimali6153
    @chamaribimali6153 2 ปีที่แล้ว +1

    Adee eka marai....😂😂amma maru...😂

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +1

    Sathare oya maraine

  • @nalanimatara1449
    @nalanimatara1449 2 ปีที่แล้ว +1

    Resipy walata wediya hondhay

  • @manojchaminda1615
    @manojchaminda1615 2 ปีที่แล้ว +1

    Super ammage action niymi well done amma

  • @koolhooho5439
    @koolhooho5439 2 ปีที่แล้ว

    Anegodak.lassanai.sanggeth.bro👍👍❤❤

  • @madusharasngani1462
    @madusharasngani1462 2 ปีที่แล้ว

    Shook ane

  • @eikpriyakapriya1592
    @eikpriyakapriya1592 2 ปีที่แล้ว +1

    harima lasanayi...aesawane balane idiye...sangeth maliye...

  • @mahashggf3111
    @mahashggf3111 2 ปีที่แล้ว

    අනේ😄😊😊😊😊

  • @Dulshi02
    @Dulshi02 2 ปีที่แล้ว +3

    එක පට්ට අම්මා මරු මරු

  • @paraminimanka9207
    @paraminimanka9207 2 ปีที่แล้ว +3

    Aneeee cuteeeee ammek ayyata inneee 💫✨❤️🍓 ek nm funny aneee 😅😄 love u both 🤍💫✨