හොල්මන (Holmana)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2021
  • සුළු දෙයින් බියට පත්වන පුද්ගලයින් අනිවාර්‍යෙන් නරඹන්න😌🔥
    Follow us on
    / frogdiro
    https // frog_d_iro
    vm.tiktok.com/ZSeJ2BAs2/
    Cast :- Udeepa
    Dinesh
    Tharush Rajapaksha
    Camera :- Madhuwa AD
    Like, comment & shere.
    Subscribe our channel for more videos.
    Thank you for watching
    All Right Reserved !
    #frog #D #iro
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 1.1K

  • @tikirithisara961
    @tikirithisara961 2 ปีที่แล้ว +52

    තව ටිකක් රෑ වෙලා දැම්මනම් මරු බලන උන්ට බය වෙලා එකක් වෙන්නේ යකාට 😂✌️ ගැම්මක් තමා මේකත් ❤️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +4

      අඩෝ.තැන්කූ බන්♥️🔥

  • @maleesharashmika60
    @maleesharashmika60 2 ปีที่แล้ว +63

    අම්මෝ ඒක මරු ආ..😁❤️👍
    අර හොල්මනගෙ මූනටනම් සිරා බය උනා..🤕

  • @user-bo7zl4wk7x
    @user-bo7zl4wk7x 2 ปีที่แล้ว +82

    ඒ ඉෆෙක්ට් එකටනම් අර්ශස් තියන එකෙක්ට උනත් නොකඩවා බඩ යනවා....අම්බෝ කොම්ලෝ සුපිරි

  • @ravindusandeepa7700
    @ravindusandeepa7700 2 ปีที่แล้ว +141

    අඩො ඒ Edit කරපු මුණ දැක්කැම හොල්මනුත් බය වෙනෝ ඕයි 😂😂

  • @bhagyabandara9778
    @bhagyabandara9778 2 ปีที่แล้ว +63

    😍😍😍😍 දිග වීඩියෝ එකක් දාලා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
    ජයවේවා ✌

  • @sS-nw4zk
    @sS-nw4zk 2 ปีที่แล้ว +23

    ලයික් එක ඊයෙ දැම්මට දැන් වීඩියෝ එක බැලුවේ 😁😁😁😁 බයට නෙවෙ ඈ 😌 ඒ වීඩියෝ එකත් සුපිරි ❤️👍

  • @bestgangmusic6222
    @bestgangmusic6222 2 ปีที่แล้ว +54

    අම්මෝ යකෝ උබලා තමා හොදටම කරේ 😱😱❤😅

  • @danukamamoru1210
    @danukamamoru1210 2 ปีที่แล้ว +263

    තිරිසන් ආතල් ගන්නෙපා මිනොහෝ...sound ටික නම් පදම...😥😂😂❤❤

  • @sithmidissanayake7994
    @sithmidissanayake7994 2 ปีที่แล้ว +63

    හත්තිලවුවේ මං බය උනා.. මගේ අම්මෝ 😭🌻

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 ปีที่แล้ว +70

    Iro : නින්ද යනකන් කතාවක් කියන්නද???
    Frog D : කලින් කියන්න එපැයි උච්චො...
    ඔහොම කිව්වම භූතය උනත් කොර🤣🤣🤣

  • @devindiimalsha1000
    @devindiimalsha1000 2 ปีที่แล้ว +31

    ඒක මරු අනේ ..බය හිතුන 😨❤️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      බයවෙන්නෙපැයි🤒♥️

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +261

    හිනා ගියා ඊට වඩා බය හිතුනා අප්පා සුපිරියි

  • @pasindubhanuka7496
    @pasindubhanuka7496 2 ปีที่แล้ว +20

    😂😂 දෙන්නා දෙන්නටමනෙ බය වෙලා තියෙන්නෙ 😂😂

  • @ureshachamara3344
    @ureshachamara3344 2 ปีที่แล้ว +94

    👌 මරු ඈ.
    වීඩියෝ එක බලලා යන එක මදි.
    හොද දේට හොදයි කියන්නත් එපැයි.
    අලුත් අදහස් වලින් පිරුනු අලුත් වීඩියෝ ගේන්න ඔයාලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
    සුභ දවසක්.

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +4

      බොහොම ස්තූති😌🔥

  • @hansilufirafernando9634
    @hansilufirafernando9634 2 ปีที่แล้ว +72

    මමත් එහෙනම් රෑට රෑට බයවෙන්නෙ අපේ අයියට ඒ කියන්නෙ 😪💔

  • @kaveen8878
    @kaveen8878 2 ปีที่แล้ว +115

    මුල් හරිය උපරිම peeling එකක් ගන්ඩ කියල හිතලා මහ රෑ එලියට ඇවිල්ලා ලයිටුත් off කරලා ලැප් එකේ full සකීන් දාගෙන බැලුවෙ.... තව ඩිංගෙන් මටත් නූල් බදින්ඩ වෙනවා😂😒❤👌 පට්ට පීලින්ග් එකක්😶...චූ විතරයි ගියෙ නැත්තේ😐

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +14

    අම්මෝ. හොල්මනට නම් බය හිතුනා 😲😲😲

  • @malithprasad
    @malithprasad 2 ปีที่แล้ว +36

    සුපිරි වීඩියෝව මචං මේකනම් ❤️💣💥

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +3

      තැන්කූ මචං

  • @smaxtech
    @smaxtech 2 ปีที่แล้ว +130

    අමෝ අමො ඒකහ්..🤪😂 උබලට සුපිරි ගමනක් යන්න පුලුවන් ...සුභ පැතුම් බෝයිස්..😍❤

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +12

      තැන්කූ😊

    • @smaxtech
      @smaxtech 2 ปีที่แล้ว +3

      @@iroytofficial එලම..🤗❤

    • @user-mw2dx2rf7g
      @user-mw2dx2rf7g ปีที่แล้ว

      එ උබලා කොහෙ යන්නද ඉන්නෙ බන් 🙂

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 2 ปีที่แล้ว +50

    ❤️🙆පට්ට හොදේ ඉදලා ඉදලා මේවගේ ඒවා කරන එක පට්ට❤️❤️❤️🤙අම්මෝ අන්තිමට සම්පූර්ණයෙන්ම කතාව අනිත් පැත්ත ගහලා unique style එකට ආවා😂😂😂🙆

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +6

      අඩෝ තැන්කූ මචං

    • @eraishii
      @eraishii 2 ปีที่แล้ว +2

      එක ඇත්ත එක මරු අහ් 👌👌👌#eraishi

    • @buddikaperera7895
      @buddikaperera7895 ปีที่แล้ว

      @@iroytofficial 7

  • @tharusha6183
    @tharusha6183 2 ปีที่แล้ว +93

    හොල්මන් කියල දෙයක් නැ පුතා හොල්මන් කියන්නෙ සෙලවෙන මනස😂❤❤

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +12

      අන්න ඒකයි🤣

    • @hasenisewmini1180
      @hasenisewmini1180 2 ปีที่แล้ว +8

      😔😔අම්බෝ ඔව්....ඔහොම හිතලා හිත හදාගත්තා....නැත්තක් ඕක රෑට පේන්න ගනී.🥲🥲

  • @crazygirl-mc6of
    @crazygirl-mc6of 2 ปีที่แล้ว +208

    😣😣අනේ අයියෙ ඇයි ඕම කරන්නෙ දැම් ඉටිම් රෑට මතක් වෙන්නෙ ඕක තමයි 😭😭😭❤❤

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +35

      සොරි😁

    • @crazygirl-mc6of
      @crazygirl-mc6of 2 ปีที่แล้ว +18

      @@iroytofficial 😂😁 කමක් නෑ අද පිරිත් දාගන්නම්😂

    • @clickmusiclk8674
      @clickmusiclk8674 2 ปีที่แล้ว +6

      Jalak balala nida ganna😈👍🏻

    • @imalkadulanjana4259
      @imalkadulanjana4259 2 ปีที่แล้ว +4

      @@crazygirl-mc6of 🤭

    • @nimeshnimesh8414
      @nimeshnimesh8414 2 ปีที่แล้ว +4

      Mama oya lagata annada halo

  • @muchn
    @muchn 2 ปีที่แล้ว +18

    හප්පට මරු මරු සුපිරි යක් තමා ❤️❤️🙂🙂👌👌👌

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      තැන්කූ😊🔥

    • @muchn
      @muchn 2 ปีที่แล้ว

      @@iroytofficial වල්කම් 😁😁

  • @Mintpepe
    @Mintpepe 2 ปีที่แล้ว +31

    ඇත්තටම ඒ හොල්මනගේ මූනට බය හිතුනා...🤧💔

  • @V_S___25
    @V_S___25 2 ปีที่แล้ว +18

    ඒකනන් ආතල්😂❤🔥

  • @Venuka.__
    @Venuka.__ 2 ปีที่แล้ว +51

    හොල්මන පට්ට 👌👻

  • @lakshi1633
    @lakshi1633 ปีที่แล้ว +2

    කරුවලෙ බලන්න ගත්තෙ හොල්මන් වලට භය කෙසෙ වෙතත් හිනා යනවා 🤣🤣 තවත් මේ වගේ ලස්සන විඩියෝ එකක් ඕන

  • @gaveenrandhula6334
    @gaveenrandhula6334 ปีที่แล้ว +3

    අම්බෝ හොල්මන දෙක වෙලා එන්නේ බයත් හිතුනා හැබැයි සුපිරියක් හැමදාම vidio ඕනේ දිගටම ගමන යන් All the best ❤️💪

  • @shashira9580
    @shashira9580 2 ปีที่แล้ว +65

    බය කෙසෙවෙතත් හිනා යනො 😅😂

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +4

      අමෝ🤣

    • @dagaremalli-7174
      @dagaremalli-7174 2 ปีที่แล้ว +3

      මං දාන්න හදපු කමෙන්ට් එක දාලනේ 😅

  • @SLREALTECH
    @SLREALTECH 2 ปีที่แล้ว +22

    පට්ටම වීඩියෝ එක කොල්ලෝ🖤🔥 කොටාගෙන් ආවේ

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +4

      ෆස්ට් එක♥️🔥

    • @SLREALTECH
      @SLREALTECH 2 ปีที่แล้ว +2

      @@iroytofficial 🖤🔥 හැමදාම ආපු ගමන් බලනවා ක්ලාස් තිබ්බෙ නැත්තං සහෝදරයා ❤️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      @@SLREALTECH ගොඩක් වටිනව මචං♥️

  • @kaluwa9949
    @kaluwa9949 2 ปีที่แล้ว +11

    අම්මො ඒක

  • @MrAmeesha
    @MrAmeesha 2 ปีที่แล้ว +20

    ගැම්මක් තමා ඉතින් 💔💔💔

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      තැන්කූ🔥🔥

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +6

    ආතල් බ්‍රෝ හොල්මන් එකකුත් හැදුවනේ... පට්ට සුපිරි 🤘😊

  • @chamu9769
    @chamu9769 2 ปีที่แล้ว +28

    මේ වගේ ලොකු වීඩියෝ දාන්න හැමදාම 😁😘🔥

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 ปีที่แล้ว +10

    කතාවට නම් බය උනා🥺🥺🥺 හැබැයි අන්තිමට මරු ආතල් එක🤣🤣🤣

  • @kavishka_heshan
    @kavishka_heshan 2 ปีที่แล้ว +2

    අවසානෙ 🤣🤣😁 පහර බං එලම. හොද වැඩ ටිකක් කරහල්ලා ඉස්සරහට❤️☺️😁

  • @user-qf5bk6gb2t
    @user-qf5bk6gb2t 2 ปีที่แล้ว +3

    මරු මරු ..සුපිරියක් තමා අයියා👍👍👍

  • @tharusharukshan2285
    @tharusharukshan2285 2 ปีที่แล้ว +10

    ❤️ ඒකනම් ගැම්මක්❤️

  • @rashmithafernando3478
    @rashmithafernando3478 2 ปีที่แล้ว +12

    ඒකනම් සුපිරියක් ඈහ්...❤️🤟💪

  • @madhawakulathunga4828
    @madhawakulathunga4828 2 ปีที่แล้ว +10

    ado next level mge eun tika❤️❤️❤️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      තැන්කූ මචෝ♥️♥️

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 ปีที่แล้ว +10

    බැලින්නං මුන් දෙන්නා මුන්දෙන්නටමනේ බය වෙලා තියෙන්නේ 🤣🤣🤣🤣🤣

  • @nethuashiki1199
    @nethuashiki1199 2 ปีที่แล้ว +5

    අඩො අඩො හොද වෙලාවට අන්තිම අවෙනකම් බැලුවෙ 😂 නැත්තන් රැට පාඩම් කරලත් ඉවරයි 🙂

  • @himeshanadun6405
    @himeshanadun6405 ปีที่แล้ว +1

    මේ විඩියෝ එකනම් සුපිරියක් සහෝ... 👍❤️

  • @sanukamaheeth5548
    @sanukamaheeth5548 2 ปีที่แล้ว +10

    අප්පේ මරු හැබැයි 😍😂💔

  • @pasinduudaragodamanna1650
    @pasinduudaragodamanna1650 2 ปีที่แล้ว +12

    ඒක ආතල් 😌❤️

  • @N_JAy1201
    @N_JAy1201 2 ปีที่แล้ว +40

    ආතල් එකක් ගන්ඩ කියලා ආවාම මුන් බය කරනවනෙ..😢

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +5

      අඩෝ සොරි🤣

  • @chamudikadulanjalee8840
    @chamudikadulanjalee8840 2 ปีที่แล้ว +60

    😂😂😂
    රෑට පාඩම් කරද්දී මතක් නොවුනොත් හොඳයි හැබැයි 😑

  • @vikumsanjana3623
    @vikumsanjana3623 2 ปีที่แล้ว +7

    හම්මෝ ඒක නම් මරු ඈ ❤️👍❤️👍

  • @M_Zay......
    @M_Zay...... ปีที่แล้ว +4

    හොද පාරක් ගහලා චිල් එකේ මුගේ වීඩියො බලන්නේ මං විතරද 😁😍❤️

  • @sheshanhimantha3922
    @sheshanhimantha3922 2 ปีที่แล้ว +3

    අම්මෝ අයියේ ඔයා දෙන ආතල් 🤣🤣 වෙලාවට රෑ බැලුවේ නැත්තේ🤕 මරු👍❤️‍🔥❤️‍🔥❤️‍🔥😁

  • @madushansubasinghe
    @madushansubasinghe 2 ปีที่แล้ว +1

    සුපිරි video aka තවක් මේ වගේ වෙනස් කැන්ටෙන්ටයක් කරන්න.

  • @tiktokrextor6981
    @tiktokrextor6981 2 ปีที่แล้ว +40

    මේකට හිනාවෙනවද බය වෙනවද කියලා හිතාගන්න බෑ 🤔🤔🤔

  • @pulinadissanayaka7901
    @pulinadissanayaka7901 2 ปีที่แล้ว +7

    සුපිරියක් ❣️💯

  • @shashira9580
    @shashira9580 2 ปีที่แล้ว +8

    දිග වීඩියො එකක් ...ශෝයි

  • @WorldCuties.
    @WorldCuties. ปีที่แล้ว

    Ammo sira baya una kollo ♥️✌️maru gammak thama ithim

  • @TERIONefc
    @TERIONefc 2 ปีที่แล้ว +23

    0:29 කොම්පිටර් එකේ මොනිටර් එක දොර පැත්තට දාලාතියෙන්නෙ වැලක් බලලවත් මාට්ටුද ගෙදරට🤣

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +9

      කෝමද දැනගත්තේ🤣

    • @TERIONefc
      @TERIONefc 2 ปีที่แล้ว +3

      @@iroytofficial විශාල අත්දැකීම් තොගයක් තියන නිසා

    • @sdgaming8405
      @sdgaming8405 2 ปีที่แล้ว

      @@iroytofficial ado no

    • @deshandinujaya9041
      @deshandinujaya9041 ปีที่แล้ว

      Ammo ammo

  • @shamilkathanujaya2888
    @shamilkathanujaya2888 2 ปีที่แล้ว +16

    අම්බෝ පට්ට ඔය වගෙ ඒව සුපිරි😂

  • @dewmidisanayake
    @dewmidisanayake 2 ปีที่แล้ว +8

    Ado athal නැතුව හොල්මන් short film එකක් කරපන් කෝ සිරාවටම baya හිතෙනවා ඕයි ❤️

  • @user-qu5so8hz6o
    @user-qu5so8hz6o 2 ปีที่แล้ว +1

    අපේ ස" දෙන සැප තමා මේක බැලුවෙත් කරන්ට් නැතුව ස"ටයි IROටයි ජයවේවා මරු😂❤️

  • @janeeshanimsara4654
    @janeeshanimsara4654 2 ปีที่แล้ว +1

    ඒ edit එක තමයි සුපිරි.
    අනිත් ඒවා වගේ මෙකත් සුපිරි එකක් තමයි.

  • @pemithadasnula8145
    @pemithadasnula8145 2 ปีที่แล้ว +4

    ගැම්මක් කොම්ලෝ

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 2 ปีที่แล้ว +4

    EDIT පට්ට BN ☝😮❤️

  • @manubot2558
    @manubot2558 2 ปีที่แล้ว

    Video ekanam super😎.me wge thawath super video hadanna ayya🥰

  • @Purna_Anthony
    @Purna_Anthony ปีที่แล้ว +1

    Supiriyak 1M aiya gahanawa aniwa 🔥

  • @minsaralakdeepa4477
    @minsaralakdeepa4477 2 ปีที่แล้ว +10

    1:42 😫💔 එතනදි නම් මට මොකක්ද උනා 🤧🥲

    • @impassionofmusic7270
      @impassionofmusic7270 2 ปีที่แล้ว +1

      ඔව් ය්කො👀

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      අඩෝ අඩෝ😁

    • @impassionofmusic7270
      @impassionofmusic7270 2 ปีที่แล้ว

      @@iroytofficial holman film ekwth na yaku ohoma 😂💉

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      @@impassionofmusic7270 තැන්කූ මචං🔥

    • @minsaralakdeepa4477
      @minsaralakdeepa4477 2 ปีที่แล้ว +1

      දැන් තමයි බලල ඉවර කරේ.😂
      අන්තිම ටිකනම් මරු හැබැයි 😁

  • @urgsps
    @urgsps 2 ปีที่แล้ว +3

    බලන්න කලින් ම like kl 😌❤️ammo eka 🤣🤣🤣

  • @user-br5tb1hw3n
    @user-br5tb1hw3n 2 ปีที่แล้ว +1

    මරු ඕයි ❤️

  • @menakaroshan91
    @menakaroshan91 2 ปีที่แล้ว +1

    Ambooo eka maru ah😆🖤🤘

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      තැන්කූ මචෝ♥️

  • @kawishagimhani3698
    @kawishagimhani3698 2 ปีที่แล้ว +3

    අනේ ඉරෝ හොල්මනක් වෙලා..රෑටත් පේයි දැන් ඕක 😱😱😱😱😱😱😁🤣🤣🤣

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +3

    මරු හැබැයි 👌🏻

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      තැන්කූ හැබැයි😊

  • @suchithdhammika6416
    @suchithdhammika6416 2 ปีที่แล้ว +1

    පලවෙනි එක මගෙන් ❤️❤️👈

  • @pamuduvlogs3746
    @pamuduvlogs3746 ปีที่แล้ว

    Ado eka maru😘❤️

  • @hashinisandaruwani250
    @hashinisandaruwani250 2 ปีที่แล้ว +12

    ඇත්තටම මං දැක්කා වගේ හොල්මනක් ඇස් දෙකට දකින්න ලැබුනනම් මරුවට තියෙයි 😂.....හොල්මන් කියල දෙයක් නෑ කිව්වට මන් වගේම ඇස් දෙකට හොල්මන් දැකපු තව අය ඉන්නවා 🙁

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +2

      Amo holmn na🤣🤣

    • @hashinisandaruwani250
      @hashinisandaruwani250 2 ปีที่แล้ว +2

      @@iroytofficial දන්න දේ තමා අනේ...ඇස් දෙකට දකිනකම් මාත් විශ්වාස කරේ නෑ.ඒත් විශ්වාස කරන්න සිද්ද උනා දැක්කට පස්සේ...🙁

  • @anujaimanka5839
    @anujaimanka5839 2 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @dinushasewwandi1775
    @dinushasewwandi1775 2 ปีที่แล้ว +1

    Ekanm patta😋😋😋

  • @t.m.t977
    @t.m.t977 2 ปีที่แล้ว +1

    Ambo aiya eka patta☺️👍😂

  • @alonewolf7888
    @alonewolf7888 2 ปีที่แล้ว +3

    පට්ට කොම්ලො❤😂

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      තැන්කූ බ්‍රෝ♥️🔥

  • @__chanu__04
    @__chanu__04 2 ปีที่แล้ว +3

    අම්මෝ යකෝ ❤️❤️🔥😂

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +1

    දිග video එකක් දාලා ❤️🤩 මරු මරු අයියේ 🤩🖤 සුපිරි 🖤❤️ මරු හොල්මන 👻

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      තැන්කූ මල්ලි

  • @milanprasanna6078
    @milanprasanna6078 ปีที่แล้ว +2

    සුපිරි හොල්මන් ටික ❤

  • @adeeshaiduwara8705
    @adeeshaiduwara8705 2 ปีที่แล้ว +5

    උබලාත් විනි ලා වගේ සුපිරි ගමනක් යන්න පුලුවන්

  • @jasithwijenayake9875
    @jasithwijenayake9875 2 ปีที่แล้ว +36

    හොල්මන යන පැත්ත නෙවෙයි උබල බලන්නෙ බං, වැඩේ හො‍ඳයි කොම්ලනේ 🖤✌️😎

  • @TRACKOUTGAMING
    @TRACKOUTGAMING 2 ปีที่แล้ว +1

    Hi බොක්ක 😎💪. පට්ටම වීඩියෝවක්

  • @nisalisawindya6566
    @nisalisawindya6566 2 ปีที่แล้ว +2

    අම්මෝ හොල්මනට හිටිය එක්කෙනා... මරූ....හැබැයි ..😁😌

  • @SLDYDirectors
    @SLDYDirectors 2 ปีที่แล้ว +15

    දැන් නිදාගන්නේ කොමද අපි 😂😪

  • @raptorr.8352
    @raptorr.8352 2 ปีที่แล้ว +3

    Sound effect maru ❤💥

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      තැන්කූ😊😊

  • @maliyaff8947
    @maliyaff8947 2 ปีที่แล้ว +2

    Gammak kollo

  • @tharushadeneth8048
    @tharushadeneth8048 2 ปีที่แล้ว +1

    1st comment❤️ uba patta bn

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      තැන්කූ බන්

  • @anudanethmaka8956
    @anudanethmaka8956 2 ปีที่แล้ว +23

    video එකනම් සුපිරි🙂..ඒත් තව හොද sound effect ටිකක් වැටුනානම් සුපිරියක් තමා...නූල් බදින්න වෙනවා ලොවෙත්😱

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +2

      තැන්කූ😊

    • @keala7637
      @keala7637 2 ปีที่แล้ว +2

      😐 දැන් බැලුව වගේ නෙමේ නිදා ගද්දි 🤣🤣

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +2

      @@keala7637 ඇත්තක්🤣

  • @sheha3377
    @sheha3377 2 ปีที่แล้ว +3

  • @nadeeshachathurani3848
    @nadeeshachathurani3848 2 ปีที่แล้ว

    පට්ට මේ වගේ තවඑකක් ඕන

  • @voize-pod
    @voize-pod 2 ปีที่แล้ว +1

    Maru habay 😄😄🤘🏻🤘🏻

  • @janinduchamindi1750
    @janinduchamindi1750 2 ปีที่แล้ว +3

    ❤❤❤

  • @user-ll7te5ld6s
    @user-ll7te5ld6s 2 ปีที่แล้ว +6

    හොද වෙලාවට හවස බැලුවේ නැත්තන් හොල්මන​ දැකලා නූල් බදින්න වෙනෝ...🤧😐අඩේ පව් අර අසරණයට යකෙක් කියලා රැවටිලානේ...රෑක එහෙම දැක්කනම් අපිත් රැවටෙනවා ඒ යකෙක් කියලා...🤣🤧

  • @kaveesha-
    @kaveesha- ปีที่แล้ว +1

    අන්තිම ටික තමා මරු😅

  • @reetakariyawasam1717
    @reetakariyawasam1717 2 ปีที่แล้ว +1

    ඒක මරු අප්පා 👍

  • @kawyathathsarani8697
    @kawyathathsarani8697 2 ปีที่แล้ว +4

    අද දිග වීඩියෝ එකක්. මරු 👌. edit එකත් සුපිරි. වෙන හොල්මන් වීඩියෝ වලට නම් බය හිතෙන්නෑ. මේකට නම් ටිකක් බය හිතුන. 🤗🤗
    වැඩේ කියන්නෙ හොල්මන කවුද කියල දන්න හින්ද බය නැති උනානෙ අප්ප 😅🖖
    දිගටම යං. ජය වේවා 😀📽️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      අමෝ අමෝ😁බොහොම ස්තූති😊🔥

  • @gamingrider9896
    @gamingrider9896 2 ปีที่แล้ว +3

    අඩෝ channel එකේ නම් 😶 D අකුර (මං මේක බල්න්නැ අරූගෙ මූන දැක්කම බය හිතෙනව් 😑

  • @thisum5282
    @thisum5282 2 ปีที่แล้ว +2

    අම්මෝ බය හිතෙනවා ඒයි 😒🌸