මේ අවුරුදු කාලේ | Me Awrudu Kale | IRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • මේ අලුත් අවුරුද්දෙ තියන ආතල් එක වෙන දවස් වල ගන්න බෑ❤️
    ඔයාල අපිව තවම දැකල තියෙන්නේ යූටියුබ් එකෙන් විතරද?එහෙනම්,
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro_instar
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
    එඩිට් කරන්න උදව් කරන්නේ
    🔰තරින්ද සන්දේෂ්
    (Mr Kelawalla)
    මේ වීඩියෝ එකට සහභාගී උන පුදගලයෝ තමා මේ ඉන්නේ
    🔰ඉරෝෂාන්
    🔰දිනේශ් හෂාන්
    🔰උෂාරා සන්දීපනී
    අපේ වීඩියෝ වල සවුන්ඩ් ට්‍රැක් හදල දෙන්නේ
    🔰කවිඳු සුදර්ෂන
    (SL USA)
    මීට අමතරව මේකට උදව් කරපු හැමෝටමයි,බලන ඔයාලටයි ගොඩක් ස්තූති 💕
  • ตลก

ความคิดเห็น • 716

  • @SL-USA
    @SL-USA ปีที่แล้ว +432

    වීඩියෝ Record කරන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා , හිතුනොත් මාත් එනවා 😹🤟 I Am Sl Usa ..

    • @iroytofficial
      @iroytofficial  ปีที่แล้ว +106

      මේ තමා අපේ වීඩියෝස් වල සවුන්ඩ්ස් පැත්ත බලන කොල්ලා.සබ් පාරක් දාගන යමු මගේ උන් ටික❤️💫

    • @didulathejaka2156
      @didulathejaka2156 ปีที่แล้ว +18

      ​@@iroytofficial තව චරිතයක් එහෙම ඕනිනන් අපිත් ලඟ ඉන්නො🌚👉👈

    • @sethpirithsl
      @sethpirithsl ปีที่แล้ว +11

      "සබීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා තේ භවත්වන්තරයෝ සුඛි ඝායුකෝ භව"
      ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, චිර ජීවනය සැලැසන්නා වූ නිදුක් නිරෝගී සුබ අළුත් අවුරුද්දක් වේවා !

    • @Sudu_bole
      @Sudu_bole ปีที่แล้ว +4

      esema wewa

    • @taddy8037
      @taddy8037 ปีที่แล้ว +2

      සේම්ටු යූ සහෝ

  • @iroytofficial
    @iroytofficial  ปีที่แล้ว +1336

    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞💕💫

    • @uma......
      @uma...... ปีที่แล้ว +17

      ඔයාටත් එසේම වේවා !!! 🙏

    • @user-dt1xj5bj5n
      @user-dt1xj5bj5n ปีที่แล้ว +10

      happy new year🎉🎉🎉🎉srilankan dhanush👍👍👍👍👍

    • @AbilasH8
      @AbilasH8 ปีที่แล้ว +7

      එසේම වේවා ඉරෝ Suddh ❤🙂

    • @TharuliMinara
      @TharuliMinara ปีที่แล้ว +4

      එසේම වේවා අයියා🎉🎉

    • @Lochana09
      @Lochana09 ปีที่แล้ว +3

      එසේම වේවා

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +42

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....
    එරබදු මල් හිනැහෙද්දි
    අරන් ඇවිත් අලුත් ඉරක්
    බෙදා ගන්න හිතවත්කම්
    වෙලා ගත්ත අමනාපකම්
    අත් හරින්න හදවතින්
    පලසක් විලස යන මග මල් ඇතිරේවා
    අහසක් උසට උස් පැතුමන් ඉටු වේවා
    දහසක් පහන් දැල්වී මග එලිවේවා
    අරුතක් ගෙනෙනෙ සුභ නව වසරක් වේවා..........
    ඩොලර්ස් ඉතිරෙන
    පෙට්‍රොල්,ඩීසල්,ගෑස්,කිරිපිටි හිග නැති
    අරගල,ජරමර,කරදර නැති
    ආදරයෙන්,සාමයෙන්,සතුටින් පිරි ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට සුභම සුභ නව වසරක් වේවා.......
    *චූටි දෝණි❤️*

  • @TharuliMinara
    @TharuliMinara ปีที่แล้ว +107

    5000, 1000 ට විතරයි ඈ වදින්නේ 😂
    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🎉

  • @nethushishakya
    @nethushishakya ปีที่แล้ว +115

    කොට්ටෙකට මුවා වෙලා අනුභව කරන වෙලාවට බලන්න කියාපු වීඩියෝ එක😊
    සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් overflow වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඉරෝ අයියා & the Creww ටැන්කූ ආදරෙයි ❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +88

    iRO කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ✌✨ ආදරෙයි ඉතිම් සෙට් එකටම, ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා🎉

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +320

    පුණ්‍ය කාලයේ කෑම කන ගමන් බලන අය කෝ
    සුභ අලුත් අවුරුද්ද ක් වේවා

    • @thushansenura9558
      @thushansenura9558 ปีที่แล้ว +10

      me🤣🤣

    • @PANCHA674
      @PANCHA674 ปีที่แล้ว +10

      මේ

    • @senudi5728
      @senudi5728 ปีที่แล้ว +6

      😂

    • @adeeshaimanthi1682
      @adeeshaimanthi1682 ปีที่แล้ว +13

      බඩගින්නෙ ඉන්නෙ කොහොම හරි ඉන්නවා 😌

    • @vihand8809
      @vihand8809 ปีที่แล้ว +7

      Same

  • @maheshkalpe5923
    @maheshkalpe5923 ปีที่แล้ว +32

    ඉදිරි වැඩකටයුතු සාර්ථකව සිදු කර ගැනීමට අවැසී ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නීරෝගීකම ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා බං..!! 🙏🙏🖤

  • @slwarrior4192
    @slwarrior4192 ปีที่แล้ว +16

    මෙච්චර බැලුවා කොහොමද තාත්තා යි පුතයි character 2 කොහොමද එකලග තියෙන්නෙ කියල අද තමා දැක්කෙ පොඩි බලර් එකක් තියෙනවා දෙන්නා ඉන්න මැද හරියෙ එ උනාට පට්ට ඇ. Video editing karana ekaaa patta waddek mona unath lankawe wena youtube karana ekek wath එකම character එක එකම තැන තියලා පෙන්නලා එකට iro team පට්ට ආදරෙයි .🤟❤️❤️

  • @dahamthenuja8052
    @dahamthenuja8052 ปีที่แล้ว +46

    ඉරෝ අයියා නිසා හිනා වෙලා තියෙන අයෙ මේ කොනට

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 ปีที่แล้ว +14

    මැරතන් දුවන සීන් එක නම් ආතල් හොදේ සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +20

    අම්මෝ තනියම ඉන්න අවුරුද්ද ට හිනාවක් ගෙනාවට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤

  • @muthurashmika9443
    @muthurashmika9443 ปีที่แล้ว +7

    *බුදුසරණයි ☸️*
    නිදුක් නිරෝගී සුව පිරුණු
    හීන සැබෑ කරගන්න ශක්තිය ලැබෙන
    හැමදේම හොදම විදිහට කරගන්න පුළුවන් වෙන
    _සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක්‌ වේවා_🌞🙏🏻♥️🥰
    Peaceful and healthy🥰
    You get the strength to make your dreams come true😎
    Everything can be done in the best way💪🏻🥰
    _Happy Sinhala Hindu New Year_🌞🙏🏻♥️

  • @yb243
    @yb243 ปีที่แล้ว +5

    අඩෝ අර අන්තිම ටික ඕයි ඕයි අඩෝ.... අම්මෝ ඕයි ඒක, හිනා වෙලා බඩ රිදිල පනත් යනව ඕයි ඒකටනන්...😅😂😂😂🤣🤣🤣‼️‼️‼️‼️‼️

  • @tharukadilshandisanayaka3537
    @tharukadilshandisanayaka3537 ปีที่แล้ว +16

    😂😂නැයො එනෙ සින් එක නම් සිරියස් සින් එක

  • @sandaru.nilupanilupa1907
    @sandaru.nilupanilupa1907 ปีที่แล้ว +11

    *..ලබන්නා වූ අලුත් අවුරුද්ද ආදරේ වැඩි වැඩියෙන් ලැබෙන ...* ♥️😊
    *සිනහව හිත පුරා ඉතිරෙන ...* 🫶😇
    *පැතුවා වූ සියලු පැතුම් ඉටුවන..* 💙😍
    *සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...*❤️😍

  • @tharushaweerakoon5351
    @tharushaweerakoon5351 ปีที่แล้ว +5

    අන්තිම එක 😂 පට්ට, ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යේ !

  • @blackoff126
    @blackoff126 ปีที่แล้ว +4

    ඒකම තමා අයියෙ සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @SadewLK
    @SadewLK ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් iRO අයියේ.. ❤️😘

  • @sithuharshani934
    @sithuharshani934 ปีที่แล้ว +7

    අවුරුද්දට ගහපු සුපිරිම වීඩියෝ එක ඉරෝ ගෙ එක තමා 😍❤️ පටන්ගැන්මෙ ඉඳලම සුපිරි ඈ 😂😂😂 හිනා කාලා මැරුනා 😂

  • @hashanfernando8600
    @hashanfernando8600 ปีที่แล้ว +6

    ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගෙ පවුල සියලුම දෙනාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!! 🌞🙏❤️🇱🇰
    *Happy New Year*

  • @nipunbandara619
    @nipunbandara619 ปีที่แล้ว +4

    😂😂❤️❤️
    සුබ අලුත් අවුරුද්දක් වේවා....!❤️❤️🙏🙏

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +10

    ඉස්සරෝම හිටිය හරකත් බය උනා යකෝ😂😂

  • @notysens7756
    @notysens7756 ปีที่แล้ว +15

    සියලු දෙනාගේම යකඩ සිහින සැබෑ වෙන
    සුභ අලුත් අවුරුද්දක් වේවා...! ❤️

  • @nimeshsathsara-nimma
    @nimeshsathsara-nimma ปีที่แล้ว +5

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ 🖤✨ වැඩ ටිකට හොදට කරගන්න අයියෙ ❤😊

  • @nipunheshan7287
    @nipunheshan7287 ปีที่แล้ว +3

    Gemmak bocca.. 🔥 suba aluth auruddak වේවා ❤️💖

  • @malkanthisamaranayaka1598
    @malkanthisamaranayaka1598 ปีที่แล้ว +13

    🎉ඉරෝ උබේ වීඩියෝ මරු 😊ආදරෙයි❤❤

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 ปีที่แล้ว +14

    සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️

  • @thevnulakojith7520
    @thevnulakojith7520 ปีที่แล้ว +31

    අලුත් අවුරුද්ද පටන් ගන්නත් කලින් සුබයි මේක බලලා😂

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා iro ❤️

  • @thusarapothuvila2343
    @thusarapothuvila2343 ปีที่แล้ว +16

    කෙල්ල නම් ලස්සනයි.😍❤️

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ 😍❤️‍🔥 වීඩියෝ එකත් නියමයි 👌❤️

  • @user-be2dr2kx6q
    @user-be2dr2kx6q ปีที่แล้ว +10

    සූභ අලූත් අවූරැද්දක් වේවා ... IRO අයියා.❤❤❤

  • @benten3708
    @benten3708 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටමයි උඹටයි 😊🙏

  • @ravindudissanayaka2740
    @ravindudissanayaka2740 ปีที่แล้ว +5

    තවත් hinawena video krnna අදහස් පහළ wena සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉❤❤

  • @kalu375
    @kalu375 ปีที่แล้ว +1

    සුපිරි යක් සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @daggertechnologies9114
    @daggertechnologies9114 ปีที่แล้ว +28

    ඔය කෙට්ටු කතන්දරේනම් ගෙදරට එන නෑදෑයො මටත් තීනෝ 😢 ඒ දුක ඉරෝ අයියටත් තියෙනෝ වගේ 😂.

    • @zourongaming
      @zourongaming ปีที่แล้ว

      මාත් කෙට්ටුයි බන් දකින දකින එකා කියන්නෙ ගොඩක් කෙට්ටුයි කියලා කමිසෙ ගලවන් ඉන්නත් බෑ රෙද්ද ඇග දැක්ක ගමන් කෙට්ටුයි කියනව😪

  • @Podipuuz
    @Podipuuz ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් iro අයියා 😍

  • @gamingchamma8827
    @gamingchamma8827 ปีที่แล้ว +4

    අඩෝ පට්ට බන් සුපිරි ආ ගැම්මක් ... ❤🎉කොලිටියක් තමා ඉතින්.. ❤❤❤

  • @sulu1122
    @sulu1122 ปีที่แล้ว +4

    happy new yr iro aiya😍😍

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +36

    තව තවත් හිනා වීමට ශක්තිය ධෛර්ය ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.. 😂🖤🔥💯🙏

    • @kalshanstudio
      @kalshanstudio ปีที่แล้ว +2

      @@LOGAN24491 sub kara.. 🖤🔥

  • @bihanduinduwara7974
    @bihanduinduwara7974 ปีที่แล้ว +6

    ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @shashigaming2820
    @shashigaming2820 ปีที่แล้ว +16

    අවුරුද්දට vedio එකක් එනකම් බලන් හිටපු අය කෝ.........💓

  • @nethushishakya
    @nethushishakya ปีที่แล้ว +6

    රිපීට් 😂😂😂 දෙවනි පාරටත් හොරෙන් කන ගමන් 😂😂😂😂
    දෙවනි පාරත් මේක බලන ගමන්❤😂

  • @Dewashi_umayangana001official
    @Dewashi_umayangana001official ปีที่แล้ว +27

    2:26 අරක්කු බෝතලේ තිබ්බේ තේ නේද අයියේ 😂💔 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා iro අයියේ 🙏💞

  • @yes-d3c
    @yes-d3c ปีที่แล้ว +62

    බස් එක දැක්ක අය කෝ 🙂❤👍

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว +2

      @@LOGAN24491 133 weni sub eka magen

    • @LOGAN24491
      @LOGAN24491 ปีที่แล้ว +1

      @@nm_tunes ade tanx machan❤️❤️🤗

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +3

    ඉරෝ මචන් උබනම් මරැ බන් හැමදාම කරන vidiosවල end එක හිතාගන්නවත් බැරි ලස්සන end එකක් දෙනව 😊 මේ වගේ vidios trending වෙන්න ඕනි මීට වඩා views ,subs වෙන්න ඕනි මේ ව්දියට දිගටම කරගෙන යමු කවදහරි දවසක උබලටත් හරියන්නම ඕනි ❤️

  • @nayanakalyani190
    @nayanakalyani190 ปีที่แล้ว +1

    ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සතුට සාමය පිරි නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා💞

  • @IsuruDhananjaya-vx7fw
    @IsuruDhananjaya-vx7fw ปีที่แล้ว +1

    වෙනසක් iro මරු ආ...ගැම්මක් තමයි කොල්ලො .... ආදරෙයි ❤️
    දිගටම කරන යන්...

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියලටයි පවුලේ සැමටයි 🙏

  • @ireshjayawardana7508
    @ireshjayawardana7508 ปีที่แล้ว +4

    සතුට සාමය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏💞තෙරුවන් සරණයි සමන් දෙවි පිහිටයි 💞🙏

  • @GisulaVlogs
    @GisulaVlogs ปีที่แล้ว +3

    Happy New Year Iro

  • @naduMadu4112
    @naduMadu4112 ปีที่แล้ว +20

    සුභ අලුත් අවුරුද්දක් වේවා..! අයියාටත් අයියාගේ පවුලෙ අයටත්...😊...හැමෝටම..

    • @naduMadu4112
      @naduMadu4112 ปีที่แล้ว +1

      @@LOGAN24491 හා...😊

  • @hirushi8888
    @hirushi8888 ปีที่แล้ว +3

    happy new year iro brdh😗❤️

  • @sanjeewapradeep4671
    @sanjeewapradeep4671 ปีที่แล้ว +5

    ලස්සනයි කොල්ලෝ වැඩේ දිගටම කරගෙන යන්න 🖤🖤❤️❤️

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER ปีที่แล้ว +1

    Happy new year iroshan aiya💕🥰🌹🇱🇰💖💖🧡

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +3

    Esema wewaa iro ayye . Good luck

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏🙏🙏

  • @chamikadilshan775
    @chamikadilshan775 ปีที่แล้ว +4

    සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!🧡🤗🤗🤗

  • @sasmikaekanayaka7514
    @sasmikaekanayaka7514 ปีที่แล้ว +3

    Happy new year iro❤🎉

  • @hiru1226
    @hiru1226 ปีที่แล้ว +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා.🌷 ගෞරවයෙන් බුදු සරණයි 👋❤

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 ปีที่แล้ว +2

    අම්මෝ බෑ 🤣🤣සුබ අලුත් අවුරුද්දක් වේවා ඉරෝ අයියාටත් 🙂

  • @tharushamax7968
    @tharushamax7968 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අදුරැද්දක් වෙිවා iRO..! ❤🌝💫

  • @PANCHA674
    @PANCHA674 ปีที่แล้ว +6

    ගැම්ම ක් ....සුබ අලුත් අවුරුද්දක් වේවා🌺කියල මම පතනවා .....

    • @LOGAN24491
      @LOGAN24491 ปีที่แล้ว

      matath podi sup ekak denawada subscribe karala🤗

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 ปีที่แล้ว +8

    අයියේ ඔයා දුවන දිව්ල්ල ට අපි හරිම ආසයි ලස්සනයි.

  • @ishaniuthpala1851
    @ishaniuthpala1851 ปีที่แล้ว +8

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉❤💝

  • @vishuboy5636
    @vishuboy5636 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @imeshadewmini5343
    @imeshadewmini5343 ปีที่แล้ว +10

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🥰🙏

  • @dilnapraboth1020
    @dilnapraboth1020 ปีที่แล้ว +3

    Lassanayi aiye ❤ suba aluth awuruddak wewa

  • @sadeepgayathra4185
    @sadeepgayathra4185 ปีที่แล้ว +2

    Happy New Year Iro ❤🎉

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +5

    සුබ අලුත් අව්රුද්දක් වේවා....🙏🙃❤️✌️

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +6

    IRO Aiya Kiyanne Wenama Brand Ekak Kiyana Unko 🙄❤️😗 Happy New Year ❤🎉❤

  • @User.55_
    @User.55_ ปีที่แล้ว +4

    Suba aluth awruddak wew jayawew hamotama❤️❤️

  • @Kookie539
    @Kookie539 ปีที่แล้ว +5

    සුබ අලුත් අවුරුද්දක් වේවා 😍😍

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +1

    ube yaluva nam supiri bn.. u pattama thathvikai ah.. ube vda eda idanma supiri thamai etn.. eke aai katha karanna deyk na.. vadi vadiyen hariyana subama suba auruddak wewaaa.. ❤🤗

  • @manjulajayasinghe7825
    @manjulajayasinghe7825 ปีที่แล้ว +6

    ලැබුවා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් සුබම සුබ නව වසරක් වේවා...🙏🏻✨

  • @tarukarathnayake1136
    @tarukarathnayake1136 ปีที่แล้ว +8

    සුභ අලුත් අවුරැද්දක් වේවා ❤🎉

  • @gamingnova4099
    @gamingnova4099 ปีที่แล้ว +11

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!🙏🙏🙏🙏🙏

  • @HarshaIdunil-ey2ys
    @HarshaIdunil-ey2ys ปีที่แล้ว +2

    ජය වේවා කොල්ලා...
    සුපිරි ......දක්ශතාවයට ජය වේවා...😊😊😊

  • @lamayaj205
    @lamayaj205 ปีที่แล้ว +21

    කෙල්ල නම් දමිත්‍රි සුභසිංහ වගෙ..❤️

    • @aaryachathuranga6407
      @aaryachathuranga6407 ปีที่แล้ว

      කෙල්ලගෙ නම මොකද්ද දන්නවද

    • @lamayaj205
      @lamayaj205 ปีที่แล้ว

      @@aaryachathuranga6407 දන්නෙ නෑනෙ...

  • @randikadasarathne9791
    @randikadasarathne9791 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වෙවා iro අයියෙ ❤️💗🌼

  • @costamarley
    @costamarley ปีที่แล้ว +3

    *ලැබුවා වූ අලුත් අවුරුද්ද,*
    *සතුට සාමය පිරි,*
    *සුබම සුබම සුබ*
    *අලුත් අවුරුද්දක් වේවා!*😊💛✨

  • @ASK-mo7jq
    @ASK-mo7jq ปีที่แล้ว +10

    කරන හැම වැඩක්ම සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඉරෝ අයියේ.🎉🎉🎉❤❤❤❤❤😊

  • @speedtouch12124
    @speedtouch12124 ปีที่แล้ว +30

    උබල ඔක්කොටෝම.....
    ගෙදරට එන නෑදෑයො දාහෙ පන්දහේ කොල බලෙන්ම දීල යන වැඩි වැඩියෙන් ලාබ ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😍✨️❤️

  • @imashaz1
    @imashaz1 ปีที่แล้ว +4

    ado athal
    happy new year ayya & family 😁🤗

  • @Sn_office_bus
    @Sn_office_bus ปีที่แล้ว +6

    සුභ අළුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 ปีที่แล้ว +6

    😂❤සුභ අලුත් අවුරුද්දක් 😊

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara ปีที่แล้ว +1

    සුබ අලුත් අව්රුද්දක් වේවා ඉරො අයුයෙ ❤

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +5

    අවුරුදු නැති තනියම ඉන්න මම ,😔😥 නියමයි ඉරෝ අදත් වීඩියෝ එක සුපිරි 👍😂😂🤣😅 🔥🌹❤️♥️

  • @SLPANTHER909
    @SLPANTHER909 ปีที่แล้ว +4

    ඔයාලා ඔක්කොමටම සුභ අලුත් අවුරුද්දක්‌ වේවා 🙏🙏🌞🌞♥️

  • @hirunihansika9741
    @hirunihansika9741 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා ❤️❤️ 🙏🙏

  • @jagathbandara8031
    @jagathbandara8031 ปีที่แล้ว +7

    Same to you iro ayye.👍

  • @lakshanmunasingha3511
    @lakshanmunasingha3511 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා iRo

  • @Music-rs3cy
    @Music-rs3cy ปีที่แล้ว +4

    ඒක නම් මරු ඉරෝ ❤️

  • @GEMINGNAFA
    @GEMINGNAFA ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරැද්දක් වේවා

  • @sisira9223
    @sisira9223 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @kawishakawisha5110
    @kawishakawisha5110 ปีที่แล้ว +3

    ආදරෙයි සුබ් නව. වසරක් වේවා

  • @SithumVihanga-nd2xe
    @SithumVihanga-nd2xe ปีที่แล้ว +5

    අදත් නියමයි IRO 😅😅

  • @nayantha5329
    @nayantha5329 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා IRO

  • @roycemissier
    @roycemissier ปีที่แล้ว +3

    ගැම්මක් 💖