ලක්මව අභිමානයෙන් සැරසු විශිෂ්ඨ ශ්‍රී ලාංකීකයන් 8 දෙනෙක් | Proud to be Sri Lankan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2021
  • Proud to be Sri Lankan

ความคิดเห็น • 923

  • @sisurujayanada4522
    @sisurujayanada4522 2 ปีที่แล้ว +62

    ඔය ගොඩට ඉක්මනින්ම මාත් එනවා ඉලෙක්ට්‍රෝන ඉංජිනේරුවෙක් විඳිහට මම 2018 ලංකාවෙන්ම උසස් පෙළින් ගණිත අංශයෙන් 2වෙනියා දැන් මම ඇමරිකාවේ හාර්වඩ් කැම්පස් එකේ ඉලෙක්ට්‍රෝන ඉංජිනේරු උපාධිය හදරනවා.

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +558

    වැඩේ කියන්නෙ ඒ ඔක්කොම ලංකාවේ නෑ. මෙතනින්ම තේරෙනව නේද lankawe ලොකු අව්ලක් තියනව කියලා 😥😥😥 හැබැයි මම දවසක එන්නෙ මේක ඇතුලෙම ඉදල තව අවෘද්දක් යද්දි මගෙ ටාගට් ඔක්කොම ඉවරයි. මම එදාට හැමෝටම කතා කරන්නම්.

  • @yubei-mathee394
    @yubei-mathee394 2 ปีที่แล้ว +232

    මමත් ලක්මව අනාගතයේ දී ලෝකයේ බබලවන්නවාමයි.... Thank you Wishma Lokaya මේ වගේ Motivation එකක් දුන්නට.... ආදරෙයි හැමදාමත්

  • @blackeagle6547
    @blackeagle6547 2 ปีที่แล้ว +41

    දැන් තේරෙනවා නේද.. ලෝකෙන් උතුම් රටේ ඉපදුනාට ගොඩ යන්නනම් ඉන්දියන් සාගරෙන් එහාට යන්න ඕනි කියලා.

  • @amilaherath615
    @amilaherath615 2 ปีที่แล้ว +5

    මම හිතන්නෙ පිටරට ඉන්න අයට වඩා දැනට මගෙ රටෙ ඉන්න අයව අගයමු කරමු නෙද මොකද ඔය අයට වඩා රටෙ දියුණුවට රටෙ ඉන්න අය වටින නිසා.අනික ඔක බලද්දි බලන අයටත් පිටරට යන්න හිතෙයි

  • @user-ub1ri3lj2t
    @user-ub1ri3lj2t 2 ปีที่แล้ว +187

    ලංකාවේ මිනිස්සු වැඩිපුර ම සතුටින් ඉන්නේත් දියුණු වෙලා තියෙන්නේත් ලංකාවෙන් පිටතදී. 😶

  • @dragonium_rzx
    @dragonium_rzx 2 ปีที่แล้ว +104

    ආඩම්බරයි නමුත් ලෝකයේ අධ්‍යාපනයත් සමග අපේ අධ්‍යාපන තවමත් ගල් යුගයේ .අවශ්‍ය වන්නේ දරුවන් අසමත් කරන අධ්‍යාපනයක් නෝව දරුවන් දක්ෂ කුමක්දැයි හදුනා ගත් අධ්‍යාපනයක්.😢😢

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +266

    ඔය ගොඩට වැඩි කාලයක් යන්න කලින් එනව . මම. ඉක්මනට ආ

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +10

    ලංකාවේ බලධාරීන් කියන උනුයි,ප්‍රතිපත්ති හදන උනුයි,දේසපාලුවෝ කියන පාහරයෝ ගැනයි පුදුම තරහක් එන්නේ...ලංකාවේ වටිනා මිනිස්සු න්ට සලකන හැටි දකින කොට ...??

  • @wishwakadalla4111
    @wishwakadalla4111 2 ปีที่แล้ว +104

    කොච්චර වෙලා යනවද ඔය video හදන්න , කොච්චර වෙලා යනවද ඔය voice Record කරන්න , ඔය කොච්චර වෙලා ගියත් , විශ්ම ලෝකය අපි වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ , ඒක ට අපි හැමෝම ගරු කරන්න ඕන! Thank You Wishma Lokaya ❤

  • @nimeshaabewikrama4835
    @nimeshaabewikrama4835 2 ปีที่แล้ว +73

    ඕනිම කෙනෙක්ට උනන්දුව උත්සාහය කැපවීම තියෙනවානම් මේවගෙ තැනකට යන්න පුලුවන් .❤️

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +189

    ❤️ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට මහත් ආඩම්බරයකි ❤️❤️.

  • @annabell1098
    @annabell1098 2 ปีที่แล้ว +43

    හොඳ පෞරුෂයක් තියනව මෙ කටහඬ.බුදු සරණයි

  • @janindukeshan
    @janindukeshan 2 ปีที่แล้ว +65

    ගැම්මක් 💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +44

    මේ කියපු හැමෝම ගැන අහලා තිබුනට වැඩි විස්තරයක් දැනගත්තේ අද thank විශ්ම ලෝකය 😍😍

  • @statusvideolk3403
    @statusvideolk3403 2 ปีที่แล้ว +152

    O/L , A/L වත් පාස් නැති කාලකණ්ණි පාලකයෝ ඉන්න රටක බුද්ධිමත් උන්ට තැනක් දෙන්නේ නැහැ!

  • @MSTR_BT
    @MSTR_BT 2 ปีที่แล้ว +57

    මෙතන හිතන්න දෙයක් තියනවා මේ කවුරුත් ලංකාවේ ඉදලා වැඩ කරලා ඔය තත්වෙට ආව අය නෙවේ.හිටියනම් මේ තත්වෙට මෙයාලට එන්ඩ වෙන්නෙත් නැතිවෙයි බොහෝදුරට. ඒකට හේතු වෙන්නෙ ලංකාවේ සමාජේ අධ්‍යාපනයට තියන්නෙ ඉතාම පටු පරාසයක්.අපි පොඩි කාලේ ඉදලා සීමාවක් තුන ඉදලා ඉගෙන ගන්නෙ.ඒ සීමාවෙන් පිට අපිව හිතන්ඩ පොලඹවන්නෙත් නෑ අපි පෙලවෙන්න උත්සහ කරන්නෙත් නෑ.ඒ ඇයි අපි කරන්නෙ ඉගෙනගෙන කටපාඩම් කරලා විභාග පාස් කරන එක.එතනින් එහාට ඒ ඉගෙන ගත්ත දෙයින් අලුත් දෙයක් කරන්ඩ යොමුවෙන්නෙ කීයෙන් කීදෙනාද.හොදට හොයල බලන්න දියුණු හැම රටකම එහෙම කොටු වෙලා ඉගෙන ගන්නෑ. එයාල නිදහසේ ඉගෙන ගන්න දීලා තියන්නේ ඒ තුලින් ලමා වයසේ සිටම ඉතා දියුණු මිනිසෙක් බිහිවෙනවා. එය ලංකාවේ මිනිස් යාන්ත්‍රීකරණයට එහා ගිය දෙයක්. වර්තාමනයේ පවා ලංකාවේ ඇත්තේ යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයක් මෙය වෙනස් වූ දිනක ලංකාවෙත් විශිෂ්ඨ දක්ෂයින් ඕනෑ තරම් බිහිවේවි.

  • @senithavidusahan227
    @senithavidusahan227 2 ปีที่แล้ว +37

    ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට අපි ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙනවා... තාමත් ලංකාවෙන් බිහිවුණු වැඩකාරයෝ ඉන්නවා කියලා හිතෙද්දී...

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 ปีที่แล้ว +17

    ලෝකෙ කොහෙ ගියත් අපේ එකෙක් හොඳම තැනක ඉන්නවා.ඒක තමා හෙළයන්ගෙ ගැම්ම.සුද්දා ඒකාලේ ඉඳන් අපේ බුද්ධිය යටපත් කරන්න හැදුවට ඒක නිකන් රබර් බෝලයක් වතුරෙ ඔබන් හිටියා වගේ තමා.පුංචි අවස්ථාවක් ආව ගමන් කොහෙන් හරි මතු වෙනවා

  • @ravinduabheetha8461
    @ravinduabheetha8461 2 ปีที่แล้ว +101

    අපිත් TH-cam වලින් හරි ඒ තැනට එන්න හදන්නේ ❤️🤝