BIG FOCUS | ''ROLLS ROYCE'' සමාගමේ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවරියගේ කතාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2021
  • BIG FOCUS | ''ROLLS ROYCE'' සමාගමේ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවරියගේ කතාව...
    This video was uploaded for news reporting purposes...
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #deranabigfocus #RollsRoyceAircraftEngine

ความคิดเห็น • 642

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว +48

    Muses හිටපු brightness ම student නෙමේ. ඒත් මන් giveup කලේ නෑ. මේ කතාවේ සාරාංශය ඒ වචන ටිකේම තිබ්බා. Congratulations !!! සුභම සුභ අනාගතයක්.

  • @bimsara_jay
    @bimsara_jay 2 ปีที่แล้ว +96

    ශ්‍රී ලාංකික ගුවන් තාක්ෂණය ගොඩනැඟීමට සහ කාන්තාවන් ක්ශේත්‍රයට යොමු කිරීම වෙනුවෙන් දෙරණට තුති.❤️👌
    මීට වඩා ඉදිරියට යන්න ඇයට හැකිවේවි! ජයවේවා..

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 3 ปีที่แล้ว +207

    බලන්න කෝ ලස්සනට සිංහල කතා කරනවා සමාහර නිලියෝ බලන්න සිංහල කැඩි කැඩි කතා කරන්නේ මේයාට මොන විදියකට ඉන්න පුලුවන්ද එත් තමන්ගේ භාසාව අමතක කරලා නැ කිසිම ලොකු කමක් නැ ජයවේවා තෙරැවන් සරණයි

    • @user-rs7bw3rt6e
      @user-rs7bw3rt6e 3 ปีที่แล้ว +3

      ඇත්තටම ඒක තාමා

    • @amashadilsani6996
      @amashadilsani6996 2 ปีที่แล้ว +1

      Q

    • @amilasamaraweera3454
      @amilasamaraweera3454 2 ปีที่แล้ว +1

      🤣🤣🤣 අනේ බං

    • @janithudara5286
      @janithudara5286 2 ปีที่แล้ว +1

      @@user-rs7bw3rt6e 🤔🤨

    • @anjanaamawin8279
      @anjanaamawin8279 2 ปีที่แล้ว +3

      Mechchr vadagth deyak gana ktha karddi meya balal thiyenne niliyoi meyai katha kran vidih diha ane mnd ithin😂

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 2 ปีที่แล้ว +19

    සංසාරේ කල ලොක පිනක් ලැබිලා තියෙන්නේ, ලාංකික අපට හරි ආඩම්බරයක්, අනාගතය පැතුම් සපල කරගන්න තෙරුවන් සරණ ප්‍රාර්ථනාකරමි. ඔබට ජයම වේවා.

  • @bestofbest9595
    @bestofbest9595 3 ปีที่แล้ว +72

    ගැම්මක් තමයි නංගි ❤️proud of you 🇱🇰

  • @machatte2368
    @machatte2368 3 ปีที่แล้ว +168

    මෙහෙ campus ගියානම් තවම repeat ලියනවා ... ලියලා degree එකට කිසිම සම්බන්ධයක් නැති තැනක් job එක කරන්න වෙන්නේ...😅 තමන් ආස පැත්තෙන් job එකක් කරන්න බැරි නිසයි මේ වගේ උගත් හා බුද්ධියෙන් ඉහළ අය මේ රටෙන් යන්නේ... 😑 කට පාඩම් කරලා ඉගෙන ගත්ත අයට වෙන රටවල තැනක් නෑ.. එක නිසා ඒ වගේ අය මෙහෙ රැදෙනවා දෙශපාලකයෙක්ට කඩේ යනවා.. 😅 උගත් බුද්ධියෙන් ඉහළ අයට කැපිල්ල දානවා...✌️

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 ปีที่แล้ว

      @@matheeshaking5110 ah pakaya methanath renawa ne?? Moko tho kalin video eke comment delete kare??

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 ปีที่แล้ว

      @@matheeshaking5110 ane wsige putho thoge amma thowa hadanna wesakame giyata apita ehema na🤣🤣 tho kiwwa neda tho pera engineer kiyala??ane wesawo tho awill a meh art karapu higana wesige puthekda koheda?? Ko thoge mahaloku comment tika kalin video eke!! Awajathaka patiya

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 ปีที่แล้ว

      @@matheeshaking5110 KDU aeronautical engineering!! 1st year batch 3rd dan 2nd year inne,Sri Lankan airlines eken schol ekak hamba wuna kingston uni ekata yanna,3rd year research ekakata yanna

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 ปีที่แล้ว

      Tho mokeda kiyapanl gobba wahal jeppa

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 ปีที่แล้ว

      @@matheeshaking5110 🤣🤣 anna ehema waren!! Mata AL BBB 2019 kare, AL awuruddak kalin kara international school ekakata giyapy nisa!! Aero karanna puluwan lankawe moratuwa uni eke witharai,nathan kdu,nathan rata yanna one!! Ehema ekek private uni giyama mokakda wenne? BBB ganne mole nathi ekekda lankawe AL maths karala??

  • @chamathwickramasinghe6613
    @chamathwickramasinghe6613 2 ปีที่แล้ว +19

    ආඩම්බරයි පැලෙන්න ශ්‍රී ලාංකිකයෙක් විදියට, ජයෙන් ජයම වෙන්න ඕන🙏
    ඒ වගේම කලිදු ඔයා වැඩසටහන මෙහෙයවනවා හරිම ලස්සනට එකදු ඉංග්‍රීසි වචනයක්වත් භාවිතා නොකර හැම නරඹන්නෙක්ටම තේරුම්යන ආකාරයට 👏

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 3 ปีที่แล้ว +146

    නිපුනි,දුව,ඔය සියල්ල පෙර කළ කුසල්...තවත් කුසලයෙහි යෙදෙන්න .ජීවිතයම ශුභ මංගල්‍යයක් වේවා...තෙරැවන් සරණයි ....(ස්තුතියි කළිදුටත්)

    • @nishaannishaan4352
      @nishaannishaan4352 3 ปีที่แล้ว

      Obage sasara ketii obage kathawa👌🙏🙏

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +17

      Not kusal,it's all of her efforts,her supportive parents and teachers.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

    • @sampathsathsara8300
      @sampathsathsara8300 3 ปีที่แล้ว +1

      @@nishaannishaan4352 the UU uuuu up the gggggggg gu for her head the same úuu

  • @jagathpeiris4221
    @jagathpeiris4221 2 ปีที่แล้ว +9

    ශ්‍රී ලංකාවේ අභිමානය.
    සම්මා සම්බුදු සරණයි. දියුණුවෙන් දියුණුවට පත් වේවා. ඔබගේ තාක්ෂණ දැනුම තව දුරටත් වර්ධනය වේවා. 👍

  • @chamalimadanayake
    @chamalimadanayake 2 ปีที่แล้ว +18

    දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව දුවේ ඔබට ලැබේවා...
    අරමුණකට යන්න ඔබම තැනු මග ඔබේ මග....
    එයයි සිහිනය....

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 2 ปีที่แล้ว +24

    නිපුනි කරුණාරත්න දියණිය ලංකික දරු පරපුරට ආදර්ශමත් චරිතයක්. ඇය අප රටට මහත් වූ ආඩම්බරයක්. ජය!

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +92

    ජනාධිපති තුමනි මෙවැනි දක්ශ දරුවන් මේ පින්බිමේ අනන්තවත් ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් හෝ මෙවැනි මිණි කැට සොයා ඔපවත් කර රටට වැඩක් ලොවට වැඩක් ඇති දරුවන් ගේ නැගිටිමට උදව් දෙන්න

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +22

      කොහේ කරන්නද මෙහේ කුහකයො පාරෙ බැහැල මැරෙයි , පිටරටවල් දියුනු වෙනවා අපේ උන්ට ඔක්කොම නිකන් දියව් දියව්, නැත්තන් උද්ගොෂන

    • @sarathgunarathna2172
      @sarathgunarathna2172 3 ปีที่แล้ว +14

      එකට තමයි කොතලවල වගේ අායාතන හදලා වැඩක් කරන්න හදන්නේ අර කලකන්නින් ලමයි පරට ගෙනත් එක නතර කරන්න හදන්නේ

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +12

      @@sarathgunarathna2172 හාමුදුරුවරුත් විරුද්දව යන එක කැතයි හැමෝටම රජයේ ව්ශ්වවිද්‍යාලවලට යන්න බෑ කියලා හැම දෙමාපියෙක්ම දැනගන්න ඔන සජිත්ට කොහොමත් අයිතියක් නැ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්න රටේ සල්ලි වලින් එංගලන්තේ යවලා එයාට උගන්වන්න හැදුවේ ස්ටාලින්ගෙ ලමයි රට ඉන්නේ JVP කාරයෝ එයාලගේ පැවැත්ම රදවා ගන්න බලන්නෙ විශ්වවිද්‍යාලයයන් වල ඉගෙන ගන්න සිසුන් හරහා කවදා රට හැදෙයිද කියලා හිතා ගන්නවත් බෑ

    • @sumanaindrasiri279
      @sumanaindrasiri279 2 ปีที่แล้ว +1

      Good Luck and all the best.Very cheerful story.

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +3

      මෙහෙ කැම්පස් ගියානම් අන්තරේ බල්ලො අතින් මේ දරුව විනාශ වෙලා

  • @prasanthakumara4242
    @prasanthakumara4242 3 ปีที่แล้ว +20

    ශ්‍රී ලංකාවේ නාමය ලොව ඉහලින් ම තබා ඇති දිරිය දියණිය ඔබට සුභ අනාගතයක්

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 ปีที่แล้ว +123

    ශ්‍රී ලාංකික අභිමානය... proud of you...❤️❤️

    • @colombo3082
      @colombo3082 2 ปีที่แล้ว

      OHOMA HARI abimanayak thiyenne mahindha mahathaya nisa thamai

    • @andrewjaz5246
      @andrewjaz5246 2 ปีที่แล้ว

      @@colombo3082 මොකක්ක්ද අභි මානය මෙතන? මෝඩ හරක්

    • @EuroTravelMonaco
      @EuroTravelMonaco 2 ปีที่แล้ว

      Proud of you 👍

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 2 ปีที่แล้ว +1

    කලිඳු ඉතාමත් විශිෂ්ඨ ලෙස සාකච්ඡාව මෙහෙයවනවා. ඔබේ පෞරුෂය ඉතා හොඳින් කැපී පෙනෙනවා. ඔබට ජය පතනවා කලිඳු. ඒ වගේම නිපුනි අපේ රටට සම්පතක්. ඇය ඉතා හොඳින් පැහැදිලිව අවශ්‍ය කාරණා පැහැදිලි කලා. ඇය ඉතා දක්ෂ නොපසුබස්නා උත්සහයක් ඇති තරුණියක්. ඇගේ කථාවෙන්ම එය කදිමට පැහැදිලි වෙනවා. ඔබ වැනි දරුවන් ලද දෙමාපියන් සේම ශ්‍රී ලංකාවත් ඉතාමත් වාසනාවන්තයි. ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා සඵල වී වාසනාවන්ත නිදුක් නීරෝගී සුවබර දිවියක් ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වැනි දරුවන් ලංකාවේ හිටියත් ඔබට මෙන් ධෛර්ය ඇති අය සීමිතයි. ඔවුන්ට ඔබේ වචන ජීවය ලබාදීමට සමත්වේ යැයි මම සිතනවා. ශ්‍රී ලාංකිකයකු ලෙසට අපේ දරුවන්ට උදව් කිරීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනාකරමි.

  • @nethmiamaya4742
    @nethmiamaya4742 3 ปีที่แล้ว +22

    You're a perfect women......❤ ඇය වගේ අඩු කාලයකින්,නිවැරදි අරමුණු ඔස්සේ වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට ශ්‍රීලංකාවේ සෑම දරු දැරියන්ටම හා තරුණ තරුණියන්ට බුද්ධිය හා අවශ්‍ය පහසුකම් ලැබේවා......🙏🙏🙏
    ඇත්තටම ඇය ලෝකයටම ආදර්ශයක්..

  • @npsone2186
    @npsone2186 3 ปีที่แล้ว +89

    දිරිය දියණියක් ❤️💐
    සුබ පැතුම්
    තෙරුවන් සරණයි.....

    • @colombo3082
      @colombo3082 2 ปีที่แล้ว

      Suba Anagathyak duwe oyata

  • @pathirageperera3765
    @pathirageperera3765 2 ปีที่แล้ว +1

    Proud of you sister! ඔයා ලංකාවේ හිටියනම් ඔයාට කියයි මෙව්ව පිරිමි කරන වැඩ මෙව්ව ගෑනුන්ට සුදුසු නැහැ ඒ වගේ කතා තමයි අහගන්න වෙන්නෙ මොකද මෙහෙ misogynistic වැඩියි මිනිස්සු විශේෂයෙන් (සමහරක් පිරිමි), ගොඩක් හොද පිරිමිත් ඉන්නව ගැහැනු අය ඉදිරියට යනව දකින්න ගැහැනු අයට ශක්තියක් වෙන ඒ වගේ නපුංසක සෙට් එකකුත් ඉන්නව උං ගෑනුන්ට බැන. බැන චීත්ත වගේ ඉන්න පිරිමි. ගැහැනු එහෙමයි. ඔයා ගැන ගොඩක් ආඩම්බරයි සිස්ටර් මාත් වාහන පිස්සෙක් මාත් automobile කියන මාෘකාවට ගොඩාක් interest කෙනෙක් ❤️🤟

  • @chathurahangawatta4615
    @chathurahangawatta4615 2 ปีที่แล้ว +14

    අනේ ඒ ළමයා කතා කරල ඉවර වෙනකං හිටියනම් හොඳයි නේද ප්‍රශ්න අහන්න කලින් kalindu මල්ලි .ආයේ interview කරද්දී එහෙම කරන්න..

  • @nazjoy6725
    @nazjoy6725 3 ปีที่แล้ว +8

    ThanTks to 'Big Focus' and Kalindu for having arranged 'NIPUNI' for discussion. Dear daughter, you are charming, specially your smiling, and you are very simple despite of your high position and beauty as well. You work at Rolls Royce and do you know when Henry Ford was asked by King George, the fifth, why he used a Rolls Royce car, while boasting his own Ford to be the world best. Henry Ford said everytime he ordered, Factory Manager informed the latest assembled was snatched away by a customer, and also added customers were given preference than to him - the master. Hence, the second best Rolls Royce was used. By this discussion students should never think of dropping the challenges that have to be faced when things turned unsuccessful or difficult.. God Bless You, Nipuna. NAZLY CASSIM.

  • @Shehan196
    @Shehan196 3 ปีที่แล้ว +46

    හැමදාම මෙහෙම පුද්ගලයන් ගෙන්නන්න කෝ ....😍😍😍

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว +1

      True

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +2

      Godak un social media wala kalakanni nowi target ekak thiyagena wada kara nm eyalata hadama me wage episode daanna thibba.

    • @Shehan196
      @Shehan196 2 ปีที่แล้ว

      @@HP-hu8rw 💗

  • @cyrildesilvadisilva6762
    @cyrildesilvadisilva6762 3 ปีที่แล้ว +6

    අපේ දිරිය දියනියට මගේ අාශිුර්වාදය ජීවිතේ කඩඉමි පසුකරමි මෙි අාපු ගමන ලංකාවටත් මහා කිර්තියක් රට විනාශ වෙමින් යන වකවානුවක ඔබලා වැනි අය මහා සමිපතක් අපේ ලංකාව දෙසටත් ඔබගේ හිත යොමුවෙිවා කියා මා පුාර්ථනා කරනවා දියනිය ඔබට නිරෝගි සමිපත්තිය ලැබෙිවා

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +3

    ලංකාවේ නම ඉහලට ගේන්නේ මේවාගේ දරුවෝ .....ලංකාවේ අපිට නම් හරිම ආඩම්බරයි මේ වාගේ දක්ෂ බුද්ධිමත් අය ලංකාවේ උපන් කෙනෙක් නිසා...ජයවේවා ...

    • @andrewjaz5246
      @andrewjaz5246 2 ปีที่แล้ว

      බය්යන්ට හොදයි.

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +6

    රටේ අභිමානය ඔබ වැනි රත්තරන් දරැවන් ඔබට වාසනාවන්ත සුභ අනාගතයක් මැණික. ඔබටත් ඔබ වැනි දියණියක් රටට දායද කල ආදරණීය මව්පියන්ටත් දළදා සමිදු පිහිටයි.

  • @manikkubaduhemadasa4140
    @manikkubaduhemadasa4140 3 ปีที่แล้ว +26

    A inteligent confident and courageous girl. Family background has inspired her to take the dream forward.Great girl.

  • @dinushadilshan7737
    @dinushadilshan7737 3 ปีที่แล้ว +28

    40min වල ඉදලා ඉස්සරහට කීව දේ ලන්කාවට හදුන්වලා දුන්නොත් ගොඩක් නව බුද්දිය වෙන රට වලට ගලා යන එක අඩු වේවි.. 💖💪

  • @mudaligerashi9478
    @mudaligerashi9478 3 ปีที่แล้ว +50

    මගේ ගමේ ,මගේ රටේ ලොවම ජයග්‍රහණය කල දියනිය, ඔබට සුබ අනාගතයකට ආශිර්වාද පතනවා.

    • @andrewjaz5246
      @andrewjaz5246 2 ปีที่แล้ว

      ආ ඔයාගේ ගමේද? මර අතල් නේද. මෝඩ හරක්

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 3 ปีที่แล้ว +32

    නියමයි........රටේ නම ජාත්‍යන්තරයට.Really Proud of U....

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 3 ปีที่แล้ว +13

    කරුනකර පුළුවන් නම් මත්තල ගුවන් තොටුපොළ මෙම විඩියට repair centre එකක් බවට පත් කර ගන්න පුළුවන් .එවිට dollar ගලා එව්.

  • @sararanatunge9712
    @sararanatunge9712 3 ปีที่แล้ว +26

    These are the female rolemodels we need in Sri Lanka to inspire the next generation of young girls.

    • @devikaamarasekara632
      @devikaamarasekara632 3 ปีที่แล้ว

      Excellece great douter respect toin our country god bless douter help to mother land...

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +1

      Yh I agree with you cuz most young females in Sri Lanka try to do modeling, acting or some kind of non creative things after failing their exams without even hard working. This girl is a true inspiration for Sri Lankan girls nowadays. Who wasting their time doing tik tok or that kind of shitty stuff.

  • @champjanlyn8740
    @champjanlyn8740 3 ปีที่แล้ว +14

    ආඩම්බරයි තරුණ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් . නිපුණි දුව මියුසියස් විදුහලේ නිපැයුමක් .ඔබට සුබ පැතුම් !!! ඉදිරියටම යන්න.🌻🌻🌻

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +16

    මුලු ලෝකෙටම ආඩම්බරයක්.🔥

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 2 ปีที่แล้ว +2

    උගත් කමට එහාගිය නිහතමානීකම.may God bless you more and more ....

  • @ranmuthugep
    @ranmuthugep 3 ปีที่แล้ว +20

    Mother SL has proof the talents in every aspects 👏👏👏

  • @ihshanhussain6170
    @ihshanhussain6170 3 ปีที่แล้ว +10

    ලංකාවේ මිනිස්සු ලංකාවේ නම ලෝකෙට ගෙන යද්දී රටේ පාලකයෝ රට හා රටේ නම වලපල්ලට ගෙනි යයි.

  • @tharikamalinthi5227
    @tharikamalinthi5227 3 ปีที่แล้ว +8

    One of great personality 🔥to our motherland
    Very proud of you ❤️
    Wishing you a bright future!
    Go ahead with your dreams and make mother Sri Lanka 🇱🇰 proud!

  • @tilakwidan6304
    @tilakwidan6304 3 ปีที่แล้ว +18

    සුපිරි සුපිරි ජයෙන් ජයම වෙවා තවදුරටත්

  • @nadeeshapathiraja2780
    @nadeeshapathiraja2780 2 ปีที่แล้ว +14

    Intelligence, beauty and personality and down to earth... such a blessed girl

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +9

    කොහොමද මේ දුව ප්‍රකාශ කරා ඇයව ලංකාවේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳ indha ලංකාවට ලංකාවේ ඉහළ අධ්‍යාපනය දෙන්ඩ දෙමව්පියන් කටයුතු කරා කියලා මේක හොඳ ආදර්ශයක්

  • @goblinperera4522
    @goblinperera4522 3 ปีที่แล้ว +14

    Proud of you ❤️🏅🇱🇰 Make our country proud again again 🥰

  • @t9mrorn81
    @t9mrorn81 3 ปีที่แล้ว +28

    හරිම අසාවෙන් බලපු වැඩ සටහනක්

    • @nuwanmaduranga886
      @nuwanmaduranga886 3 ปีที่แล้ว

      හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක් බුදු සරණයි

  • @kavinduchamika4735
    @kavinduchamika4735 3 ปีที่แล้ว +53

    පරම්පරාවෙන් එන බුද්දිමත් ජාන පවුලක් වගෙ 💪මෙහෙම පවුල් තමා රටෙ ලොකු පුටුවලට යන්න ඔන

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 ปีที่แล้ว +10

      ලංකාවේ දැන් රජ කරන පව්ලේ ජාන ගැන ඔබේ අදහස?

    • @kavinduchamika4735
      @kavinduchamika4735 3 ปีที่แล้ว +4

      @@wasanthadissanayka728 😥😥😥

    • @explorer9967
      @explorer9967 3 ปีที่แล้ว +3

      @@udugamasamitha7589 kageda

    • @pramukajayalath700
      @pramukajayalath700 3 ปีที่แล้ว +3

      @@explorer9967 සන්තුක නම් සොර දෙටුවාගේ

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว

      @@wasanthadissanayka728 adahasa eyalage theme song eke comment baluwama oyata hithagnn puluwan wei😅

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +9

    බුදුසරණයි දුවේ . මේ රටේ ඉන්න කුහක JVP කරයෝ දක්ශ දරුවන්ට තැන දෙන්න කැමති නෑ යල් පැනගිය රජයේ විශ්වවිද්‍යාලයන් කර පින්නගෙන යන අම්බරුවෝ ඉන්න අපේ රටේ හිටියානම් ඔබ සැගවුනු ම්ණි කැටයක් වන්නට ඉඩ තිබුනා .නැනවත් දෙමාපියන් ලොවක් බබලන මිණි කැටයක් ඔපවත් වෙන්න ඉඩ හැරියා .

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටුයි.. ඉදිරියටම යන්න.. බුදු සරනයි දුවේ.... සියලු ශක්තිය ලැබේවා..!!!! 🤗🤗🤗🤗

  • @rasikaperera7984
    @rasikaperera7984 3 ปีที่แล้ว +8

    Look! How SIMPLE and HUMBLE is she, in spite of her status!

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 3 ปีที่แล้ว +6

    රත්තරං දුවේ.. අපේ රත්තරං දුවේ.. ඔබයි දිවිය අර්තවත් කලේ.......සුභ අනාගතයක් ප්‍රර්තනා කරමි...

  • @lahirunihal9893
    @lahirunihal9893 3 ปีที่แล้ว +30

    Down to earth වෙන කෙනෙක් නම් සිංහල දන්නෙත් නැහැ අපේ ගොන් පොෂ් අය නෙහ් වැඩි but you are the perfect women

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +2

      Sinhala denagaththa nam thawama lankawe rassawak nethuwa pelapaali yanwa.waasanawata demawpiyo me uthsaaha wantha daruwata English uganwala thiyanawa.god bless her.

  • @saliyapulasinghe7732
    @saliyapulasinghe7732 3 ปีที่แล้ว +21

    Really proud of you Nipuni. Kalindu did a good discussion.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +6

    ඔබට තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි ඉදිරියට යාමට තව බොහො නිර්මාණ සමග

  • @lankz2050
    @lankz2050 2 ปีที่แล้ว +2

    ලංකාව වෙනුවෙන් ඔබ කරන්නට යන සියලු දේ ඉතාම හොඳින් සාර්ථකත්වයට පත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබ තව තවත් ශක්තිමත් වේවා! ❤️🙏

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +13

    Very pleasant personality , Humble, cheerful, innocent and beautiful talented sister . wish you all the best.

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 3 ปีที่แล้ว +8

    Nipuni, Great Challenge still waiting for you. God Bless!

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 3 ปีที่แล้ว +2

    Really happy, be blessed, and wish you a very best in your future works of having the IDEA of bring help to Sri Lankan young people.

  • @susimitsu3
    @susimitsu3 3 ปีที่แล้ว +5

    Great! We are proud of you. Importance of latest knowledge in engineering field is obvious since it is changing very fast in every day by employing its own developments.
    What she is trying to implement here is on this line & i wish to have its success despite my few doubts about our negative education system & tradition that always goes against such new ventures.

  • @salindapushpakumara9904
    @salindapushpakumara9904 3 ปีที่แล้ว +15

    I'm proud of you as a lady.Tripple Gem Bless you!

  • @vasanthakottage2357
    @vasanthakottage2357 3 ปีที่แล้ว +1

    Nice program. One of the brave Sri Lankan girls among us. Proud of being a Sri Lankan. Wish you all the best for your wedding. your idea of helping Sri Lankans is great. There are lots to learn from this program. Sinhala speaking while in the UK and Sri Lankan values great.

  • @nadeekalugampitiya4478
    @nadeekalugampitiya4478 3 ปีที่แล้ว +10

    Fantastic.We take pride of you as Sri Lankans.Jayawewa!

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      Eya egenagena diyunu una.oya monawada keruwe?.oyata keruwe ?.anunta keruwe?.

  • @virajbandara9557
    @virajbandara9557 3 ปีที่แล้ว +6

    මේ යකා තව ටිකක් ඒ girlට කතා කරන්න ඉඩ දුන්නනම් හොදයි මැදට පනින්නැතිව

  • @thhguuu6357
    @thhguuu6357 3 ปีที่แล้ว +1

    දුව ආඩම්බරයක් apeta jesu pihitay ඔබට

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว

    Thanks you sharing great story &motivation all of us great information for young generation. Education is key you are right best wishes and wish you all best for future and Sri Lanka name bring to world proud of you as Sri Lankan 👏👏

  • @dinushadilshan9387
    @dinushadilshan9387 2 ปีที่แล้ว +4

    මෙක බුද්දොත්පාද කාලයක්.හැකි පමනින් උත්සහ කරන්න මෙ
    බයානක සසරින් එතර වෙලා යන්න.ඕවා හොදයි මෙ ලොකෙට.😔😔 අපි කොහෙ Job එක කලත්,
    මැරෙනවා.මේ හැම දේම දාලා අපිට යන්න වෙනවා. ඔයාට
    ගොඩක් හොදට මොලෙ තියෙනවා.ඒකෙන් දර්මාවබොදය
    ලබාගන්න උත්සහ කරන්න කියලා👈ඉල්ලනවා.අස්සකො
    ලොකො සබ්බන් පහාය ගමනීයන්.තෙරුවන් සරනයි !!!👍

  • @anurabandara5409
    @anurabandara5409 2 ปีที่แล้ว +2

    We are very proud of you, Keep it up and keep going in the international arena, to enrich he Sri Lankan heritage. Extremely impressed with your splendid achievements . Best wishes to you in your future endeavors - Anura Bandara Former CEO of Mihin Lanka )

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +2

    Seems like a humble down to earth person. Wish you all the best. 🇺🇸🇱🇰

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 2 ปีที่แล้ว +4

    සිතුම් පැතුම් ඉෂ්ට වේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +22

    සතුටුයි .. ගොඩක් බුදු සරණයි පරිස්සමින් ඉන්න ...

  • @Kadda
    @Kadda 3 ปีที่แล้ว +6

    ඉරිසියාකාර කුහකයෝ 31 දෙනෙක් පෙනී නොපෙනී යයි unlike දැක්කම.

  • @lahirusamp3731
    @lahirusamp3731 2 ปีที่แล้ว +3

    මමත් වැඩ ROLLS ROAIES එකේ... අපිනම් CHINESE ROLLS හදන්නෙ.... හරිම රසයි අපේ ROLLS

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว +3

    Thank you for your advised highly appreciated and respect 🙏🙏

  • @sandun1383
    @sandun1383 3 ปีที่แล้ว +2

    හොද වැඩසටහනක් එක බලනකොට අමුතු ම energyඑකක් තියෙනවා.tz nipuni

  • @mfazaneer
    @mfazaneer 2 ปีที่แล้ว

    Good intervew specially for our yonng generation.
    We expect from you to start Srilankan brand in future.
    Good luck

  • @chandana56
    @chandana56 3 ปีที่แล้ว +3

    Great achievement! Very humble personality! All the best in your future!

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +5

    Compliments Young Lady. You are Grate. Lovely Talents. God Bless.

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +7

    Great girl,,,,lovely……..it’s so nice to hear from you such a great beautiful young lady,
    Theruwan Saranai

  • @nethuofficial312
    @nethuofficial312 2 ปีที่แล้ว +2

    මගෙ හීනේ Rolls roys සමාගමේ engineer කෙනෙක් විදියට වැඩ කරන්න. මගේ හීනෙට ලොකු හයියක් මේ story එක

  • @lakminiwasana7903
    @lakminiwasana7903 3 ปีที่แล้ว +15

    We are proud of you...congratulations ....❤❤❤❤

  • @nilukalu
    @nilukalu 2 ปีที่แล้ว +1

    Congratulations...Extremely clever intelligent girl Nipuni and we are so proud of you ..being a Sri Lankan Professional Girl you have overcome very difficult hurdles in the profession and very good example for the younger generation and the parents! Wishing you the very best for you and your future endeavours ! God Bless You!!!!

  • @sugathsanjeewa6074
    @sugathsanjeewa6074 2 ปีที่แล้ว

    බුදු සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා.... ඉදිරි කටයුතු අතිසාර්ථකව කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +5

    ශ්‍රි ලාංකික පු,,,
    නාග යක්ක අපේ උන්
    ජයවේවා දරුවො

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +4

    ❤❤❤👍 a best motivation speech for all of us.

  • @rajapaksheraju9007
    @rajapaksheraju9007 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමිය යට සුභ පැතුම්

  • @deshmika6908
    @deshmika6908 2 ปีที่แล้ว

    Super interesting discussion, it’s absolutely luck ,this will be definitely positive side of privet education,

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +4

    So... grateful ....🤘 Talented people 👍👍

  • @manelmangan5331
    @manelmangan5331 3 ปีที่แล้ว +5

    Good luck for your future endeavors! Very proud of you as a Srilankan!👍👍👍❤️❤️❤️❤️

    • @amithrandil7143
      @amithrandil7143 2 ปีที่แล้ว

      ස්තූතියි කියන්න කවුරුත් නැ

  • @WidithaSamarakoon
    @WidithaSamarakoon 2 ปีที่แล้ว +12

    Congratulations. Feel honestly sad about how the Sri Lankan education system which ruins the future of most talented young people by letting them rot for years ruining their most productive youth. 4-5 years wasted in undergrad and then even before that 2.5 years wasted for ALs and doing a nonsensical Grade 13 and so on. By the time a typical Sri lankan student gets his or her engineering degree (assuming getting through AL in the first attempt) he or she will be at least 24-25 years old.... Now when we compare that to other developed countries, it is a tragedy where students earn their degrees by 21 or 22 or sometimes even 19. It is a real tragedy and I am speaking as someone who experienced this tragedy. Our parents were not rich to send us abroad to study but I honestly feel if we had a chance to use the prime of our lifetime in a country which really encourages young students without letting them rot of their talents, we could have accomplished way more.

  • @chinthakabandara7456
    @chinthakabandara7456 3 ปีที่แล้ว +4

    Harima nomal charithayak . A wagema ratata ade karana kenak සුබපැතුම් obata

  • @pradeeprangana1110
    @pradeeprangana1110 3 ปีที่แล้ว +16

    ප්‍රශ්නයක් අහල ඒකට උත්තර දීල එවර වෙනකං හිටහංකො කිරි පුතේ.😭😭😭

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇮🇹🇮🇹❤️🥇🥇🥇👑👑🙏👍✝️

    • @danushadhaamarasekera7215
      @danushadhaamarasekera7215 3 ปีที่แล้ว +2

      මටත් ඒකම තමයි හිතුනේ , මේක ගොඩක් නිවේදනයකින් ගෙ මම දැක්කා

    • @jayanijayani691
      @jayanijayani691 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @sumithsubasinghe978
      @sumithsubasinghe978 3 ปีที่แล้ว +1

      මම මේ ගැන comment කරන්න කලින් බැලුවේ, කවුරුවත් ඒ ගැන දැනිල comment කරලද කියල 🤔 ඇත්තටම මේ වගේ ගොං ප්‍රසන්ටස්ලනම් මට අප්පිරියයි . පොර හිතාගෙන ඉන්නෙ උත්තර නොදුන්නත් පොර අහන්න හිටපු හැම ප්‍රශ්නයක්ම අහන එක තමයි ලොකුම වැඩේ කියල 🤣

  • @shaveenfernando5315
    @shaveenfernando5315 3 ปีที่แล้ว +8

    Very good discussion.
    But unfortunately locals have to leave the country for a better success.

  • @sujeewafernando5703
    @sujeewafernando5703 3 ปีที่แล้ว +3

    Really proud of you.Wish you all the best!

  • @sarathjayasiri5285
    @sarathjayasiri5285 3 ปีที่แล้ว +8

    Really proud of you May God bless you

  • @ranjithranjith6603
    @ranjithranjith6603 3 ปีที่แล้ว +13

    Very proud of you Duwa.
    You always talented girl.and our charming girl.all the very best for your future. And good luck to your upcoming wedding. ❤❤❤❤❤

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 ปีที่แล้ว +4

    ශ්‍රී ලාංකීය අභිමානය ❤️❤️ ජය වේවා

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 3 ปีที่แล้ว +2

    ඔබ රටට,ජාතියට ආඩම්බරයක්,සම්පතක්.තෙරුවණ් සරණයි....!

  • @Annie-wn1cc
    @Annie-wn1cc 2 ปีที่แล้ว

    Well Done, congratulations. All The Best for Your Future plans

  • @janakaprabath1350
    @janakaprabath1350 2 ปีที่แล้ว

    ඇත්තටම අපේ රටේ සම්පත් ගොඩක් සතුටුයි.. සුබ පැතුම්.. තෙරුවන් සරණයි සොයුරිය..

  • @kumararohan6087
    @kumararohan6087 2 ปีที่แล้ว

    ශ්‍රීලාංකික නාමය ලෝකයේ බබලවන්න සමත් වුනු මෙවන් පින්බර දියනියක් බිහිකල එම දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි ඒ දෙමව්පියෝ දෙපලට දීර්ගායුෂ ලැබේවා

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +8

    Proud for her parents and proud for her school teachers.

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +1

    ඉතාමත් සතුටින් ජයවේවා 👍👍👍👍

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว +3

    Thanks Kalidu

  • @malanigamage4215
    @malanigamage4215 2 ปีที่แล้ว

    Wish you all the best Nipuni du. You are a jem in Sri Lanka and you have made your mother land Sri Lanka proud. Wish you an all your dreams come true. 🌻🌻🌻🌹

  • @pubudujayasooriya562
    @pubudujayasooriya562 2 ปีที่แล้ว

    Supiri akke. Oyage hamadeyakma sarthaka wewa!!