හොඳටම කරපු නවසීලන්තයේ තරුණ අගමැතිනිය ගැන අපූරු තොරතුරු 10 ක් | Jacinda Ardern's Leadership

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2021
  • Jacinda Ardern's Leadership

ความคิดเห็น • 752

  • @chandulk582
    @chandulk582 3 ปีที่แล้ว +225

    මිනිස්සුන්ට වඩා හරක් ඉන්නෙ නවසීලන්තෙ නෙමේ ශ්‍රී ලංකාවෙ 😂😂

    • @rohanawellage5965
      @rohanawellage5965 3 ปีที่แล้ว +9

      Niyamai. Good comment.

    • @kamalinwarnakulasuriya3142
      @kamalinwarnakulasuriya3142 3 ปีที่แล้ว +7

      මමත් එකඟයි ඒකට😜😜😜 මොන බොරු කථාද මේ හරක් වැඩියි කියන්නෙ

    • @anojadilrukshi110
      @anojadilrukshi110 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

    • @moviekpopbest6509
      @moviekpopbest6509 2 ปีที่แล้ว +1

      ඔව් බං

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +2

      @@kamalinwarnakulasuriya3142 මේහෙ ඉන්නෙ කකුල්.දෙකෙ
      හරක් නෙ

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 3 ปีที่แล้ว +55

    තමන් උපන් බිමට ආදරය කරන ,රටේ ජනතාවට සැබෑවටම ආදරය කරන උතුම් නායකයින්..සැබවින්ම දෙවිවරු ,🙏❤️🙏

  • @nethmikaushani6084
    @nethmikaushani6084 3 ปีที่แล้ว +91

    හෙට දවසේ නායකයෝ නාකි අපි තමයි.හෙට බිහිවන නායකයෝ නාකි අපි තමයි .

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว +3

      @Manjula Desilva රාජපක්ෂ ලාගේ ගූත් සුවදයි නේද

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +126

    මම ආසම රටවල් වලින් එකක්
    ලස්සන රටක්...ස්තුතියි

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว

      Oya mona de thibbath wedak na. Unta kisima hithak papuwak na. Kiri wenuwen ahinsaka podi patau demaupiyangen balen ath karala aragena gihin gahala, wisikkarala marala danawa. Ehema karala hadana kiri thama ubala bonne. Ubala bona kiri widuruwak wenuwen ara ahinsaka patau widawanawa. Ehema krura wenna tharam ubala kochchara pahathda kiyala hithanne.😔😔

    • @billie4812
      @billie4812 3 ปีที่แล้ว +6

      @@SIUXCR7 ai ape rate kochchara maranawada thota thiyenne dupath manasikathwaya🤣🤣🤣🤣🤣

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 ปีที่แล้ว +3

      @@SIUXCR7 ඒ නිසා ඔබ පිටිකිරි බීලම නැද්ද, තමුන්ගේ කරුණාවත් පේනවා ලියල තියෙන විදියෙන් ම, ද්වේශය හිතේ ඔබගේ

  • @gaminijayarathne7614
    @gaminijayarathne7614 3 ปีที่แล้ว +99

    තරුණ නායකත්වයක් තිබ්බොත් තමයි රටක් ඉක්මනට ගොඩ ගන්න පුළුවන්. නාමල් බේබිලා වගේ අසහනකාර තරුණ අය නෙමෙයි අලුත්ම තරුණ ජාතිමාමක තරුණ පිරිසක් අපේ රට පාලනයට සම්බන්ධ වෙන්න ඕනි.. 💪

    • @theenglishman4111
      @theenglishman4111 3 ปีที่แล้ว +4

      Anna ekaiii api rata hadamuuu ...

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว +2

      @Manjula Desilva රාජපක්ෂ පවුලේ ගූ වුනත් කන්න ලෑස්ති 69 ලක්ෂයේ තවත් එක් හරකෙක්

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +40

    එතුමියට දීර්ඝායුෂ ලැබේවා...නවසීලන්තය හරිම වාසනාවන්ත, පිං කරපු මිනිස්සු ඉන්න රටක්🧡🧡🧡🧡🧡🧡🧡

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว

      Oya mona de thibbath wedak na. Unta kisima hithak papuwak na. Kiri wenuwen ahinsaka podi patau demaupiyangen balen ath karala aragena gihin gahala, wisikkarala marala danawa. Ehema karala hadana kiri thama ubala bonne. Ubala bona kiri widuruwak wenuwen ara ahinsaka patau widawanawa. Ehema krura wenna tharam ubala kochchara pahathda kiyala hithanne.😔😔

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +5

      @@SIUXCR7 කතා කරන්න ඉගෙන ගන්න ඔයා ඔක්කොටම කලින්...මම කිරි බොන්නෙත් නෑ..ජරාව..එයාල එහෙම කරනවද කියල මම දැනන් හිටියෙ නෑ...හැබැයි ලංකාවෙ නම් බඩේ පැටව් ඉන්න හරක්,හරක් පැටව් ලස්සනට මස් කඩේට දක්කනවා කියලා නම් දන්නවා, තව කනුවෙ බැදලා ඉන්න හරකගෙ ගාත් පනපිටින්ම කපාගෙන යනවා කියලත් දන්නවා..ලංකාවෙ කිරිපිටි හදන්නෙත් ඒ තාලෙටම තමයි..දන්නැද්ද ඔයා..ඒ රටවල් ගැන කතාකරන්න කලින් ලංකාව ගැනත් කතාකරපන්කො

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว

      @@dynamite9615 uba katha kale lankawa gana neme. "Dynamite " bts lage gu kana kenek 🤣😂 bata samali🤢🤮

  • @dinushashimal90
    @dinushashimal90 2 ปีที่แล้ว +10

    ලෝකේ ඉන්න සුපිරිම නායිකාව. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා.

    • @pasanmuditha7164
      @pasanmuditha7164 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම👍❤

  • @kavishkagaurawa7859
    @kavishkagaurawa7859 3 ปีที่แล้ว +24

    මෙවන් ගතිගුණ තියෙන නායකත්වක් මේ පුණ්‍යභුමියේ ළගදිම...පහළ වේවා//...කියා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏🙋🙋🙋

  • @danuuda3990
    @danuuda3990 3 ปีที่แล้ว +33

    ජසින්තා තමා හොඳටම කරේ ❤️
    ඒ රටේ මිනිස්සුන්ගෙ වාසනාව 😍

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว

      Oya mona de thibbath wedak na. Unta kisima hithak papuwak na. Kiri wenuwen ahinsaka podi patau demaupiyangen balen ath karala aragena gihin gahala, wisikkarala marala danawa. Ehema karala hadana kiri thama ubala bonne. Ubala bona kiri widuruwak wenuwen ara ahinsaka patau widawanawa. Ehema krura wenna tharam ubala kochchara pahathda kiyala hithanne.😔😔

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว +4

      @Manjula Desilva රාජපක්ෂ ලාගේ ජොක්කු අතුල්ලන 69 ලක්සයේ අති දුර්ලභ ගොන් මී වස්සෙක්

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 ปีที่แล้ว

      It's done even in Sri Lanka buddahameli illannema beef

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +39

    මන් ආසම නවසීලන්තෙ ක්‍රිකට් ටිම් එකට🇳🇿😍🇱🇰

    • @bossman4130
      @bossman4130 3 ปีที่แล้ว +2

      Mama asa South africa 🇿🇦

    • @itsbn3723
      @itsbn3723 3 ปีที่แล้ว +2

      Me too🇦🇺

    • @mffr_333
      @mffr_333 3 ปีที่แล้ว

      Aii rugby team eka 💯❤️

  • @sitharavihangi2254
    @sitharavihangi2254 3 ปีที่แล้ว +7

    ඇය නම් නවසීලන්තයේ පිනට පහල උන දෙව්දුවක් .දීර්ඝායුෂ වේවා ඇයට. මෙවන් පාලකයෝ හැම රටකටම පහල වේවා.

  • @pawanmadusara1561
    @pawanmadusara1561 3 ปีที่แล้ว +43

    මේ වගේ කෙනෙක් ලංකාවෙන් චන්දේ ඉල්ලුවනන් කියටවත් දිනන්නෑ මොකද යක්කයෝන්ට ඔනේ රටකෑවත් ගැම්මෙන් ඉන්න නායකයෙක් 😂

    • @Souloddy
      @Souloddy 3 ปีที่แล้ว +4

      Chik kiyla wdk na

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว +2

      @Manjula Desilva මානසික ලෙඩෙක්ද කොහෙද. අනුකම්පා කරමු

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +68

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍

  • @tharinduadikari3135
    @tharinduadikari3135 3 ปีที่แล้ว +55

    මිනිස්සුන්ට වඩා හරක් ඉන්න කියන කොට බෙල්ල කැපුව වගේ...ඇත්තටම මට මාව හෙලුවෙන් ඉන්නව වගේ දැනුනා..😥😥

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว +2

      Oya mona de thibbath wedak na. Unta kisima hithak papuwak na. Kiri wenuwen ahinsaka podi patau demaupiyangen balen ath karala aragena gihin gahala, wisikkarala marala danawa. Ehema karala hadana kiri thama ubala bonne. Ubala bona kiri widuruwak wenuwen ara ahinsaka patau widawanawa. Ehema krura wenna tharam ubala kochchara pahathda kiyala hithanne.😔😔

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว

      @Manjula Desilva රාජපක්ෂ ලාගේ ගූ වුනත් සුවදයි කියන මී හරකෙක්

  • @chinky.7
    @chinky.7 3 ปีที่แล้ว +56

    මෙවන් නායකයින් ලබන්නට අපේ රටේ ජනතාවට පින නෑ

    • @sitharavihangi2254
      @sitharavihangi2254 3 ปีที่แล้ว +1

      Eka aththa 😢😢😭😭

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว +1

      @Manjula Desilva මානසික ලෙඩෙක් තියෙනවා නේද

  • @Kavindu770
    @Kavindu770 3 ปีที่แล้ว +102

    දැන් නම් දැනෙන්න නොදෙනෙන්න විශ්ම ලොකය ආන්ඩුවට ටොකු අනිනවා වගෙ 😂😂💓

  • @thenukadevnija6452
    @thenukadevnija6452 3 ปีที่แล้ว +30

    අපේ රටේ හැම දේම පාලනය කරන්නේ නාකි පක්කු නේ 💯

  • @n.p.m.karunadasa8806
    @n.p.m.karunadasa8806 3 ปีที่แล้ว +34

    තැන තැන system එක ගැන විවේචනය කර කර නොඉද.. system change කරලා පෙන්නපු අපේ කාලේ දිරිය ගැහැණියක්!... .
    අපේ රටේ මිනිස්සු කරන්නේත් විවේචනය විතරයි..... රට හදන්න නම් මුලින්ම අපි හැදෙන්න ඕන... අපේ රට අපිට බාරයි.. 225 ට විතරක් නෙවෙයි..

    • @n.p.m.karunadasa8806
      @n.p.m.karunadasa8806 3 ปีที่แล้ว +4

      @Spiritual Warrior එහෙම කියලා හිතලා.. නොහැකියාව වහන්න එපා ඉතින්.. අපේ රට කරන්නේත් පිරිමි නේ .... කෝ ලොකු වෙනසක් නෑ නේ ? පිරිමි, ගැහැණු නෙමේ යාළුවා පාලනය ගෙනියන විධියයි වැදගත්...

    • @n.p.m.karunadasa8806
      @n.p.m.karunadasa8806 3 ปีที่แล้ว +4

      @Spiritual Warrior මම පිරිමින්ට බෑ කියලා කිව්වේ නෑ.. ඒ වගේම ගැහැණු කුස්සියට සීමා කරන එකටත් මම එකග නෑ..

  • @pemaikhasandagiri2717
    @pemaikhasandagiri2717 3 ปีที่แล้ว +15

    ඉතා හොද video එකක්.දකුණු කොරියාව ගැනත් video එකක් දාන්න

  • @techwadda5084
    @techwadda5084 3 ปีที่แล้ว +15

    අයියගේ වීඩියෝ හැමදාම බලන අය ගැම්මට ලයික් එකක් දාන් යමු...සුපිරියක් තමා...

  • @kawshalkawshal9097
    @kawshalkawshal9097 3 ปีที่แล้ว +103

    අපිටත් මේ වගේ හොද දේශපාලකයන් එන්න කොච්චර කල් යයිද 😁😅

    • @anuhasprarthana
      @anuhasprarthana 3 ปีที่แล้ว +2

      2024දිත් එනව 2020 වගේ.රට බේරගන්න එන අවසාන අවස්ථාව එතකොට එනව 😒

    • @jonerivo4406
      @jonerivo4406 3 ปีที่แล้ว +10

      2000න් පස්සෙ සෙට් එක රට බරගත්තාම බලමු 👍

    • @hasithakumara1839
      @hasithakumara1839 3 ปีที่แล้ว +4

      Never 😞😢

    • @sinulife8172
      @sinulife8172 3 ปีที่แล้ว +3

      මාව පත් කර ගන්න කො 😑😑

    • @sciencelanka4475
      @sciencelanka4475 3 ปีที่แล้ว +3

      Rate paw tika gewnama thma 😥😥

  • @sanathsamaraweera5547
    @sanathsamaraweera5547 3 ปีที่แล้ว +3

    නායකයා වගේම මිනිස්සුත් හැසිරෙන විදිහ කියා දෙන්න. අපේ වගේ රටවලට ඒක ඉතාම වැදගත්.nice work .

  • @sajeewastanley8199
    @sajeewastanley8199 3 ปีที่แล้ว +70

    "හරක්ට වඩා මිනිස්සු ඉන්න" ඒ කොටසට මං කැමතී... ඒ කතාව නම් සහතික ඇත්ත අපේ රටත් එක්ක බලනකොට

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว +1

      Oya mona de thibbath wedak na. Unta kisima hithak papuwak na. Kiri wenuwen ahinsaka podi patau demaupiyangen balen ath karala aragena gihin gahala, wisikkarala marala danawa. Ehema karala hadana kiri thama ubala bonne. Ubala bona kiri widuruwak wenuwen ara ahinsaka patau widawanawa. Ehema krura wenna tharam ubala kochchara pahathda kiyala hithanne.😔😔

    • @sajeewastanley8199
      @sajeewastanley8199 3 ปีที่แล้ว +2

      @@SIUXCR7 ඕකට විකල්පයක් කියල තියෙන්නෙ මං වගේ කිරි නොබී හරක් මස් නොකා ඉන්න එක. අපි මොනව කිව්වත් උං කරන ඒ වැඩේ නවත්වන්නෙ නෑ. අපේ පැත්තෙ න් කරන වැරැද්ද නැවැත්වීම යි හරි දේ 👍

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว

      @@sajeewastanley8199 👍

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว

      @@SIUXCR7 අනෙ එහෙමම්.කිරි නොබ් ඉන්නෙ මොකො
      ඒ ම්නිස්සු බොන්නෙ දියර.කිරි
      අපිය්හ් සතියෙක්
      ඔය රටෙ හිට් යා.
      ගිහින් බලපන්
      එතකොට් තෙරෙයි
      මේ.රට මොන එකක්
      ද කියලා
      කිරි.නොබ්
      ඉන්න
      ලංකාවෙන් හරක
      කිරි.නෙමෙ
      වහ උන්ස්‍ය්හ්
      නොම් ලෙ බොන ජාතියක්

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 3 ปีที่แล้ว +6

    අයියගේ මේ series එකනම් පට්ට👌 දැනුමට එහා ගියපු හිතන්න යමකුත් එකතු කරනවා. ඒක මේ වෙලාවේ ගොඩාක් වටිනවා ♥️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +2

    මම ආසම රටවල් වලින් එකක් , ආසම රට ජපානෙට පස්සෙ ආසම එක නවසීලන්තය , මෙතුමිය ගැන අහලා තිබුණට මේ video එකෙන් තමා ගොඩක් දේවල් ඉගෙන ගත්තේ , ගොඩක් සුපිරි video එකක් විශ්ම ලෝකය අයියේ 😍❤️

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +192

    නවසීලන්තෙ තරුණ අගමැතිණිය තමා හොදටම කලේ😅

    • @jayathmarasanjana7103
      @jayathmarasanjana7103 3 ปีที่แล้ว +4

      නෑ බන් අපේ සර් නෙ හොදට ම කරේ 😂😂😂✋

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 3 ปีที่แล้ว +1

      @@jayathmarasanjana7103 ඒක තාමා 😆

    • @lankashama124
      @lankashama124 3 ปีที่แล้ว +3

      @@jayathmarasanjana7103 සෑර් කලා 69යේ පස්චාත් බාගයට 😂

    • @jayathmarasanjana7103
      @jayathmarasanjana7103 3 ปีที่แล้ว

      @@lankashama124 😂👍

    • @lankashama124
      @lankashama124 3 ปีที่แล้ว

      @@jayathmarasanjana7103 🤣😂

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 3 ปีที่แล้ว +4

    Women's Power 💪💪
    Great video & Thank you ❤

  • @blackhole1199
    @blackhole1199 3 ปีที่แล้ว +53

    පින්ලන්තය , newzeland වගෙ රටවල් දියුණු වෙලා තියෙන්නේ කාන්තා නියොජනය නිසා 😎😊

    • @hirushadilan8902
      @hirushadilan8902 3 ปีที่แล้ว +2

      @Spiritual Warrior කව්ද ඔහොම බොරු කියන්න යකො

    • @fullmoon5999
      @fullmoon5999 3 ปีที่แล้ว +3

      @Spiritual Warrior ගැහැණු hodai පිරිමි hodai කියලා වාද කරගන්න නෙවෙයි තියෙන්නේ..හොඳ දෙයක් නම් ඒක අගය කරන්න ඕන. එතකොට අපේ රටත් කවද හරි හොඳ තැනකට එයි.

    • @fullmoon5999
      @fullmoon5999 3 ปีที่แล้ว +3

      @Spiritual Warrior පටු අදහස් නැති type eke 😂😂😂

    • @fullmoon5999
      @fullmoon5999 3 ปีที่แล้ว +4

      @Spiritual Warrior උයන්න පුළුවන් තමුන්ගේ පවුලේ අයට සැමියාට. ඔයාට නෙවෙයි.😂😂තමුන් ගෙ පවුලේ අයට සැමියාට. උයන එක කරදරයක් නෙවෙයි. කැමැත්තෙන් උයන එක සතුටක් පිනක්.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +1

      @Ace of Aces අනෙ මේ පලයන්
      යන්න.
      යකො කොහොමහ්
      ඉතින් රාජාණ්ඩු කාලෙක්
      ගැහැනිය එතරම්
      උගත් නොවන කාලෙ
      ඒ වගෙම රජ උරුමය බොහො ව්ට් පිරිම් කෙනෙක් ට සීමා වු කාලෙක්
      පිරිම් ලොකු.ආදිරාජ්‍ය යක්
      කරෙ
      ඒ වගෙම ඒ කාලෙ අදිරාජ්‍යන් අල්ලගතෙ යුද්ධය කරලා
      හැබැයි තමුන් නොදන්නවා උනාට
      ඊජිප්තුවෙ.ක්ලියොපැට්‍ර
      දක්ශ පාලයකෙක්
      ඇය රෝම ආදිරාජ්‍ය සීසර්,
      මාක් ඇන්ටනි
      ආක්‍රමණය වලට බොහොම සාර්ථක ව මුහුන දුන්නා.
      ඒ වගෙම ආදරෙ ද්නා උප්‍රකම ශිලිව රට් යටත් නොව් තියා ගත්තා.
      එ වගෙම එංගලන්තය අදිරාජ්‍යන් ව් යාපතිය
      පිව් සුන්නෙ
      1 වන එලිසබෙත් ගෙ කාලෙ
      ස්පාඤ්ඤයේ රජතුමාගේ නාව්ක හමුදාව පරාජය කරා.
      සාහිත්‍යය දියුණු ව අනුග්‍රහය දුන්නද්

  • @duvinduchamod4843
    @duvinduchamod4843 3 ปีที่แล้ว +33

    නවසීලන්තය අද ඉන්න තැනට ලංකාව එන්න කොච්චර කල් යයිද ❤❤

    • @anupasupul3249
      @anupasupul3249 3 ปีที่แล้ว +4

      Never

    • @punisher5982
      @punisher5982 3 ปีที่แล้ว +2

      අවුරුදු 100 යනවා මචන්

    • @GK-kh4pz
      @GK-kh4pz 2 ปีที่แล้ว

      @Manjula Desilva රාජපක්ෂ ලාගේ ගූත් සුවදයි නේද

    • @gayanmadushanka7792
      @gayanmadushanka7792 2 ปีที่แล้ว

      සර්ගෙ අවුරුදු 5 ඉවර වෙනකොට 🤣🤣🤣🤣

    • @harmionegranger5858
      @harmionegranger5858 ปีที่แล้ว

      @Manjula Desilva ,බිජ්ජ් කපාගනින් වහලා

  • @OsharaMethmal
    @OsharaMethmal 3 ปีที่แล้ว +1

    සිලුම කරුනු වැදගත්කමින් වැඩි තොරතුරු ගොඩක් වටිනවා මෙවගෙ තොරතුරු ඔබට සතුති විශම ටිවි😊

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว +1

    මම කැමතිම රාජ්‍ය නායිකාවක්
    ඔව් අන්තිම වාක්‍ය

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 ปีที่แล้ว +3

    අපේ රටේ ජනගහනයත් එක්ක රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න අමාරුයි. එත් අපේ රටේ හොද දේවල් තියෙනවා. නිදහස් අධයාපනය, නොමිලේ සෞඛය සේවය, ලස්සන පරිසරය. අපිට වෙලා තියෙන්නේ වැඩකරන වයසේ තරුණ තරුණයන්ගෙන් රටට නිසි පලදායි විදියට රැකියාවලට පුහුණු නොකීරිම, අපේ රටේ සම්පත් යොදවාගෙන උසස් තත්වයේ නිශ්පාදන නොකිරිම හා අගය නොකිරීම. නිතී රීති අකුරටම පිලිනොපැදීම. අනික බටහිර රටවල්වල හොද ගැනීම වෙනුවට නරක දේ අනුගමනය කිරීම. පිටරට භාණ්ඩ, ආහාර රස කර කර අනුභව කීරීම. අපේ දේවල් පසක ලා ඒවාට අපහාස කිරීම.

  • @tharush4518
    @tharush4518 3 ปีที่แล้ว +9

    අපේ රටටත් ඕනේ මෙවැනි පුද්ගලයන් ලොකයේ අංක රට කරන එක තව දුරටත් හීනයක් නොවේවී

  • @rashenfernando7261
    @rashenfernando7261 3 ปีที่แล้ว +8

    අපි තමයි හොඳටම කරලා තියෙන්නේ
    - හොඳටම කරපු කෙනා -

    • @rashenfernando7261
      @rashenfernando7261 2 ปีที่แล้ว

      @Manjula Desilva උඹ මේ වගේ comment සෑහෙන දෙනෙක්ට යවල තිබ්බට කවුරුත් වැඩියේ ගණන් අරගෙන නෑ නේ...

  • @DammikaW48474
    @DammikaW48474 3 ปีที่แล้ว

    තවත් ඉතා හොඳ වීඩියෝ එකක්. බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.
    සැබෑ *හොඳ* කම කියල කියන්නෙ මොකක්ද කියා ජසින්ඩා ආර්ඩන් මුල සිටම, සමහර ඊනියා නායකයන් මෙන් වචනයෙන් පමණක් නොව *ක්‍රියාවෙන්* ම ඔප්පු කරනවා.
    ඇගේ සැබෑ නායකත්ව හැකියාව පෙන්නුම් කිරීමට ඔබ පැවසූ කරුණු සියල්ලම ඉතාම වැදගත්. විශේෂයෙන් ම ක්‍රයිස්චර්ච් නගරයේ සිදුවූ ඝාතනයෙන් පසු ගිණි අවි ගැන ගත් ස්ථිරසාර තීරණය, කොරෝනා පාලනය ගැන දේශපාලනය නොව විද්‍යාව මත පදනම් වී ගෙන ගිය සාර්ථක වැඩ පිලිවෙල සහ අවුරුදු දෙකක් ක්‍රියාත්මක කරන ලද වැඩ ගැන මිනිත්තු දෙකක් ඇතුලත විස්තර කරමින්, කවර අවස්ථාවක වත් "අපි තමයි හොඳටම කලේ" කියා පම්පෝරි ගැසීමෙන් වැලකීම යන කරුනු තදින්ම සිතට දැනුනා.
    ඔබ කීවා හරි. මිනිස් ගහනයට වඩා හරක් ගහනය විශාල වූ නවසීලන්තයේ නායිකාව හරක් ගහනයට වඩා මිනිස් ගහනය විශාල වූ රට වල් වල නායකයන්ට ආදර්ශයක් ම තමයි.
    නමුත්....ඒ "මිනිස්" ගහනයෙන් බහුතරයක් හරකුන්ටත් වඩා විචාර බුද්ධිය අඩු නම්....මොකද කරන්නෙ සොයුර???😭

  • @pasinduolshan9268
    @pasinduolshan9268 3 ปีที่แล้ว

    විශ්ම ලෝකයේ මම මෙතෙක් බලපු හෝදම,සුපිරිම විඩියෝ එක.😊
    wish you all the best wishma lokaya.......

  • @greshanwickramasinghe1836
    @greshanwickramasinghe1836 3 ปีที่แล้ว +9

    අපිට ඉන්නවා කිරි,ගොම,නැති හොදට තප්පුලන්න පුලුවන් මස් විතරක් ඇති සුපිරි 🐄හරක් 225 ක්.

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q 3 ปีที่แล้ว +2

    ජැසින්දා..අනේ වාසනාවන්..අ⁣පේ රටටත් ඒවගේ රජෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..ස්තූතියි බෙහෙවින්ම විශ්ම ලෝකය..වටිනා වීඩියෝ හැමදාමත් අර්ථවත්..ජයවේවා තෙරුවන් සරණයි සැමටම 🙏🙏🌹🌹

  • @Woshinton625
    @Woshinton625 3 ปีที่แล้ว +1

    කවදාවත් අපි විඩියො එක දැම්ම ගමන්ම බලන්නට ආවත් comment 100ට වැඩියි........නියමයි විශ්මයෝ ඔයානම් ඇත්තටම විශ්මයක්

  • @dithiradewdisa7537
    @dithiradewdisa7537 3 ปีที่แล้ว +4

    එ වගේ නායකයෙක් අපිටත් ඕනා

  • @sujeewahewa9838
    @sujeewahewa9838 3 ปีที่แล้ว

    Fantastic Really highly appreciated your programme. Many many thanks.

  • @nipunlanka9504
    @nipunlanka9504 3 ปีที่แล้ว +6

    ලoකාවටත් මේ වගෙ නායකයෙක් ලැබිමට වාසනාවක් ලැබෙවා...🙏🙏🙏🙏

    • @sportsinbrief3975
      @sportsinbrief3975 2 ปีที่แล้ว

      @Manjula Desilva තෝ මොනාද මෙතන වැලලීගෙන කියාගෙන එන්නෙ පිම්පියා

  • @viralVvlog
    @viralVvlog 3 ปีที่แล้ว +21

    අපේ රටේ ඉන්න කටින් බතල හිටවන නාකි නපුංසකයෝ වගේ ද..

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว

    Thank you brother..great content 👌✌💪👏🤝🌟

  • @ramsamramihirange7316
    @ramsamramihirange7316 3 ปีที่แล้ว +16

    හී හී...අවුලක් නෑ මුතු ඇටේ ට මොනවා නැත්තං අව්රුදු දෙදහකට වඩා ප්‍රවුඩ ඉතිහාසයක් තියෙනවා නේ හැබැයි

    • @moon-xs5jn
      @moon-xs5jn 3 ปีที่แล้ว +1

      ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +31

    ඔය මදයි අගය කලා Live එකක් එන්න Bro...👍❤👇

    • @anuhasprarthana
      @anuhasprarthana 3 ปีที่แล้ว +2

      කොච්චර කිව්වත් ඉතිං live එකක් එන්නෙ නෑනෙ 😐🙄

  • @user-ru6rz6lw4l
    @user-ru6rz6lw4l 2 ปีที่แล้ว +5

    අපේ රටෙත් මේ වගේ නායකයෝ බිහි වෙනවනම් කොච්චර හොදද😐❤

  • @Mr_Dinu49
    @Mr_Dinu49 3 ปีที่แล้ว +3

    නවසීලන්තෙ තමා හොදටම කරේ...🤩🤩🤩

  • @crazy-n-zealander6225
    @crazy-n-zealander6225 3 ปีที่แล้ว +6

    THIS IS MY COUNTRY (NEW ZEALAND) RESPECT 🙏😍👍

    • @sanurivindula9745
      @sanurivindula9745 2 ปีที่แล้ว +1

      You are so lucky to have a leader like her 💕

  • @manojfernando5844
    @manojfernando5844 3 ปีที่แล้ว +20

    ඇත්තටම ඇය ශ්‍රී ලංකාවේ මැතිඇමතිවරුන්ට මහත් ආදර්ශයට ගත හැකි අපේ රටත් මීට පෙර කාන්තාවක් මීට වඩා හොඳට රට පාලනය කරා කියලා හිතන්න හරි පුළුවන් නේද

  • @darshana6012
    @darshana6012 3 ปีที่แล้ว +14

    ජසින්තාට NZ වල වීසා process ලේසි කරන්නත් සිත් පහල වේවා 🙏🙏🙏😍

    • @darshana6012
      @darshana6012 2 ปีที่แล้ว

      @Manjula Desilva එකක් අල්ලගෙන වැලලෙන්න එපා බන්. කවුද බන් අපේ රටේ කොන්ද පන තියන නායකයෝ ??? පාස්කු ප්‍රහාරයට සම්බන්ද එකෙක් ඇල්ලුවද බන් තාම.
      ඉතින් බන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැම එකාටම හරියට නිතිය ක්‍රීයාත්මක කරා නම් ඔය ප්‍රශ්නෙ නෑ නෙහ්

    • @darshana6012
      @darshana6012 2 ปีที่แล้ว +1

      @Manjula Desilva හරි බන් එල.

    • @Siwmisenithya
      @Siwmisenithya 2 ปีที่แล้ว

      @Manjula Desilva 😂💔

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 ปีที่แล้ว +36

    කව්රුත් කියන්නෑ අපේ ස කරපු විදිහ , අපේ ස තමයි හොදටම කරලා තියෙන්නෙ 😝

  • @abishekshehan481
    @abishekshehan481 3 ปีที่แล้ว +4

    සුපිරි අයියෙ ඔය වගෙ දැනුම ගෙන තවත් විඩියො කර්න්න good luck♥

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +1

    විශිෂ්ටතම නායිකාවක්...........🌎

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සහොදරයෝ

  • @pnbvideos
    @pnbvideos 3 ปีที่แล้ว +4

    අන්තිමට දුන්න පණිවිඩය නම් නියමයි 👌😎🤩

  • @user-so7zy5oh4q
    @user-so7zy5oh4q 3 ปีที่แล้ว +1

    Mama තමා පළමු වෙනි ලයික් එක දැම්මේ

  • @parkinha946
    @parkinha946 3 ปีที่แล้ว

    Thanks for the video

  • @hng8976
    @hng8976 3 ปีที่แล้ว +1

    නියමයි මේ ගැන video එකක් කරනකන් බලන් හිටියෙ😊❤️

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ❤ විශ්ම ලෝකය

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +11

    ඔය කාටවත් වඩා සර් තමා හොදටම කරේ 😂😂👍

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +1

    මම ආසම rugby team ඒක.. All බ්ලැක්ස්... Nanu... රිචි මැකෝයි... කාටර් .. සුපිරිරි රි රි 💪💪💪💪💪💪

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +1

    එහෙ පාලකයෝයි මෙහෙ පාලකයොන්ගේ අතර ඉන්න වෙනස පේනවා මේ video එක බැලුවාම 💪

  • @SimraA.a.f
    @SimraA.a.f ปีที่แล้ว

    අයියේ නවසීලන්තයේ ඇන්කර් company එක ගැන වීඩියෝ එකක් ඕන.ඒකෙ තියන job ගැන, ඒකට ඕන අද්‍යාපන සුදුසුකම් ගැන

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 3 ปีที่แล้ว

    Thank you very much

  • @surangasanjeewa7678
    @surangasanjeewa7678 3 ปีที่แล้ว +21

    මම පලවෙනියට ඕං...

  • @sameeralakshitha991
    @sameeralakshitha991 2 ปีที่แล้ว

    Thank you very much....❤❤❤❤

  • @shashikaperera7116
    @shashikaperera7116 3 ปีที่แล้ว

    Niyama program eka.

  • @hashmiajani6616
    @hashmiajani6616 3 ปีที่แล้ว

    Valuable video විෂ්ම ලෝකය ⚡️

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +12

    11:05 ඒ Hint එකනං 😂

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @sihina6188
    @sihina6188 3 ปีที่แล้ว +1

    අපි හැමදාම ඔයාගෙ video බලනවා

  • @malshan7018
    @malshan7018 3 ปีที่แล้ว +2

    අයියගේ video ඵකක් නම් ඵල 💯💯💯💯
    💫❤🧡💛💚💙💜💘💝🙉

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super .. thanks bro.

  • @pasiyaproduction262
    @pasiyaproduction262 3 ปีที่แล้ว +2

    Thnks you wishma lokaya for giving knowledge for us🤗💗

  • @yohangamage9534
    @yohangamage9534 3 ปีที่แล้ว +1

    Niyami ayya godak watina vedio eka thz so much eyala thama athatama hodatama kara love u wishwa lokaya 💟

  • @vodsmusic6615
    @vodsmusic6615 3 ปีที่แล้ว +1

    awesome presentation 🔥

  • @nipunadulakshana5472
    @nipunadulakshana5472 3 ปีที่แล้ว

    Great video Wishma Lokaya ♥️👍

  • @apekshadhananjari4376
    @apekshadhananjari4376 3 ปีที่แล้ว +5

    මම අාදරයම කරන නායිකාවක්..❤❤❤

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 3 ปีที่แล้ว +3

    කවුරුත් කියන්නෑ අපි කරපු විදිහ,අපි තමයි හොඳටම කරේ😎

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 3 ปีที่แล้ว

    Watinawa video heka thank you 🙏

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 3 ปีที่แล้ว

    ඔබ හරියටම හරි නව ශ්‍රි ලාංකිකයන් හැමදෙනාමත් ඇයට හුගක් ආදරෙයි
    මගේ මවුබිමටත් මෙවන් නායකත්වය ක් ඉක්මනින්ම ලැබේවා

  • @pradeepruwan3965
    @pradeepruwan3965 2 ปีที่แล้ว

    Me voice akanm marai ayya ahan inna ha prasent karana vidiya supiei jaya wewa

  • @supunchamara8227
    @supunchamara8227 3 ปีที่แล้ว +12

    අපෙ නායකයො තමයි හොදටම කරෙ 😂

  • @amazingfantacy9555
    @amazingfantacy9555 3 ปีที่แล้ว

    1rst 😍❤ඔන්න බලන්න කලින්ම commend කරා 😌🔥

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +12

    විශ්ම ලෝකය තමයි හොදටම කරේ

  • @zeeker8349
    @zeeker8349 3 ปีที่แล้ว +1

    අන්තිම ටික තමයි වැදගත්ම 🤗

  • @nethsitht
    @nethsitht 3 ปีที่แล้ว +1

    එයා සුපිරී 👌

  • @ameshrodrigo6762
    @ameshrodrigo6762 3 ปีที่แล้ว +1

    Finland වල අගමැතිනි ගැනත් එකක් ඕන

  • @hashen2364
    @hashen2364 3 ปีที่แล้ว +1

    අයියේ ලොව දෙවන ධනපතියා Bernard Amault ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ මෙ කමෙන්ට්එකටනං රිප්ලයි එකක් ඕනා,😀😀😀😀

  • @anuhasprarthana
    @anuhasprarthana 3 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්ම ලෝකය 🙂❤️🌸

  • @Pasindu_989
    @Pasindu_989 3 ปีที่แล้ว +1

    නව සීලන්තයේ හොබිට් විලේජ් එක ගැනත් වීඩියෝ එකක් කරන්න ❤️

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks ♥️

  • @Yohan_Sakun
    @Yohan_Sakun 3 ปีที่แล้ว +37

    එවගෙ හොද මිනිස්සු ඉන්න රට වලට කවදාවත් වරදින්න එපා

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว +1

      Oya mona de thibbath wedak na. Unta kisima hithak papuwak na. Kiri wenuwen ahinsaka podi patau demaupiyangen balen ath karala aragena gihin gahala, wisikkarala marala danawa. Ehema karala hadana kiri thama ubala bonne. Ubala bona kiri widuruwak wenuwen ara ahinsaka patau widawanawa. Ehema krura wenna tharam ubala kochchara pahathda kiyala hithanne.😔😔

    • @Yohan_Sakun
      @Yohan_Sakun 3 ปีที่แล้ว +2

      @@SIUXCR7 kiri ganne maranna onena buruwo tho kiti ganne maralada nikan puka nodi idpn eka jewath wenna puluwan lassana ratak

    • @SIUXCR7
      @SIUXCR7 3 ปีที่แล้ว +2

      @@Yohan_Sakun gon nammbo ungen kiri ganna ona nisa pataunwa podi kaledima aran yanawa.nathnam patau kiri bipuwahama kiri nathi nisa. patau aran yanakota demaupiyo passen enawa kagagaha. Eth minissu pataunwa aragena gihin loriyak athulata kisima hithak papuwak nathuwa wisik karanawa. Ita passe pataunwa marana thanata aran gihin unta godak polu walin mulu agatama gahanawa. polawe gahanawa maranakanma. Le gala gala un ka gahanawa. unwa marunata passe gihin puchchanawa. Ehema podi patau widawanne ubala bona kiri widuruwak wenuwen. uba wage thirisanekta eka theren na. Dawasaka uba e than walata gihin balapan . Ubatama therei e duka. Mn
      Podi kaledi as dekenma dakala thiyenawa. Eda idan ada wenakan mn eka kiri widuruwak beela na.

    • @Yohan_Sakun
      @Yohan_Sakun 3 ปีที่แล้ว

      @@SIUXCR7 ponna pako tho hithuwada arabhi kiyala tho hithana widiyata maranna europe ratawal wadadi maranna tho nikan lankawe na wage ne kiyanne uba wisi karannewa kiyanne uba dakkada eka nikan katha hadannethuwa idpn gon nabba uba danuma hitha gsthahaki

    • @Yohan_Sakun
      @Yohan_Sakun 3 ปีที่แล้ว

      @@SIUXCR7 modayo kiri ganna marala nema tho monada danne hanika tho kiyana puchanawalu,poluwalin gahala maranawalu

  • @darshana6012
    @darshana6012 3 ปีที่แล้ว

    සුපිරි අයියේ 🤟♥️

  • @maskinglk9829
    @maskinglk9829 3 ปีที่แล้ว +2

    හැමදාම ආදරෙයි විශ්ම ලෝකය 💚💛💛

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 3 ปีที่แล้ว +1

    Very good explain.......!

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว

    👍👍👍ගොඩක් ස්තුති බුදුසරණයිඔබට

  • @QuestQuasarGaming456
    @QuestQuasarGaming456 3 ปีที่แล้ว +57

    අන්තිම ටිකනම් දීලා තියෙනවා ඇඩෙන්න 😂🐂

  • @lachimolala6064
    @lachimolala6064 3 ปีที่แล้ว +5

    අයියේ හොදම රහස් පරික්ෂක කතා ගැන දෙන්නකො please ❤☺