TRIO - DANCE TRACK by Pabalu Wijegoonawardane
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- A dance track created for a reality t.v. program. Another track that won first place.
Trio; a representation of the three dance traditions of Sri Lanka.
Vocals- Tharuka Nayanajith
Percussion- Nupathi Nilambara
Keyboards- Nadika Weligodapola
Mix and Mastered at Theevra records.
Video work: Kalinga Dananjaya
Music: Pabalu Wijegoonawardane
© 2020, Pabalu Wijegoonawardane, All rights of the composition reserved. Unauthorised copying, editing, reproducing, repurposing, publishing and broadcasting of this composition are prohibited without the written consent of the copyright holder.
අයියේ මේ track එක පට්ට
මේ වගේ තව track හදන්න
මේ track අහන මිනිස්සු ඉන්නවා
වටිනව මේවා
ඔයාට ගොඩාක් ස්තූති මේ track එක හදුවට
තව තව මේ track හදන්න
මම sheya කරල ඔයට සප් එකක් දෙන්නම්
මේක දැනටම trending වේගන එන්නේ
තව මේවගේ track දානකම් අපි බලාගෙන ඉන්නෙ බුදු සරනයි අයියෙ ඔයාට💖💖💖💖💖
❤️
අනිවාර්ය 🙏
කාශ්‍යප බුදුන්සරණ ගිය මහා රාවණ රජු පිහිටයි ඔබ තුමාට෴
ඒ පිං බලයෙන් මේ ආත්මේම නිවන් දකින්න මේ පිං සහ පෙර පිං මතුවේවා ❤️🙏
2:33
අපේ ලේ ටිකයි කකියන්නේ තව තව ලේ වලට දැනෙන්න මේවන් නිර්මාණ බිහිවේවා
කියල වැඩක් නැ මෙක නම් , පට්ට ගැම්මක් එන්නෙ song එකට
සියලුම දේවි දේවතා ආශිර්වාදයෙන් සියලු පැතුම් ඉටුවේවා. බුදුසරණ, ජේසු පිහටයි
කාලයක් එයි අයියේ මේවත් ට්‍රෙන්ඩින් එන❤️💪🙏
අනිවා ඉතිම්
ඒ කාලෙ එනකම් මග බලන් ඉන්නෙ ❤😇
මාරම ලස්සනයි පුදුමාකාර හැඟීමක් එන්නෙ මේවා ඇහෙද්දි සුභ පැතුම් මං කී පාරක් ඇහුවද කියලා මතක ඒ තරමටම මෙවැනි නිර්මාණ වලට ආදරෙයි.මේ අපේ දේ .
1:05 සබරගමු පද තව ටිකක් දිග වුණානම් වටිනවා අයියෙ..අපෙන් ඈත් වෙන නාද මාලාවක්නේ..පද කියන කෙනත් සුපිරි..amazing voice..brilliant music..superb...🙏🙏🇬🇧🤝🇱🇰
Aeye oya sabaragamu karanawada
@@sajithnuwan8740 නෑ මල්ලි මම කළේ music..අපේ දේ නේද මේ අභාවයට යන්නෙ කියල හිතද්දි ලොකු දුකක්..අප්‍රසිද්ධ පද මාලාවක් තමයි සබරගමු සම්ප්‍රදායෙ තියෙන්නේ..ඒකයි මම කිව්වේ තව ටිකක් දිගට ඒ නාද මාලාව තිබුනොත් හොදයි කියල.👍
@@chanakamaduranga5520 ah..mama sabaragamu dancing karanawa..thawa igenaganna kenek hoyanawa..ekai ahuwe
@@sajithnuwan8740 හොයල බලන්න ඹ්නෙ මල්ලි..අපේ පැත්තෙ නම් දන්න විදිහට නෑ..මෙහෙ ඉන්නෙ හතරගම් කෝරළයේ පහතරට නැට්ටුවො..
ආඩම්බරයි.. පරපුරේ උරුමෙ රකින උන් ඉන්නවා දැක්කම..❤️❤️
Ane mn siya parakata wada ahla athi.....ane mara lassanai....mta mewa ahaddi ane mnda pissu vge.....mra lassanai awankawama......ane thwa thawa hadannako deshiya bera sdda aheddi 🙏🙏🙏☺️
Ammo patta mekanm aiye💝😘🥰..thava me vage hadanna 💝😘... kochchara ahuvath epa venne nh😘💕🥳
Tik tok එකෙන් සිංදුව හොයන් ආපූ අය මේ කොනට😍
සුපිරි වැඩක් අයියෙ...💖🌸මේ තමයි අපේ දේ...🤍🌼මේ මදී අපිට තව ඕනි...😎✌...මාර ගැම්මක් තියෙන්නෙ ඒකේ❤🌺
01:37 The point 🔥😍🔥
අනේ සුපිරි track එකක් නෙ අයියෙ.. good job..බුදු සරණයි..👌❤️❤️❤️❤️❤️
පලවෙනි පාරෙන්ම දැනගත්තා වොයිස් එක තාරුක අයියගේ කියලා ❤❤
me tracks niyami ayye.. oya nam mara waddek.. digatama hadanna me wage ewa ... all the best ayye... 😍💐
ජයවේවා ගොඩක් හොද නිර්මාණ දකින්න ලැබුනා..🎉🎉🎉
Awada ayuboon,Oya dethata ,hadata sathrawarm devi pihitai,me wge thwath nirmana bhikrnda shkthiya dirayaya lebewa🙏🙏🙏
Thank you sir 🙏.
Ada maayi malli dennama me video eka baluwa. Hodata teruna sir 😇❤️.
Niyamai aiye...thandawa mix karnnako ape ewta......❤️❤️❤️❤️❤️❤️
Mekanm maru ape presentation walata me tarack qithrai ayye use karanne mekath maru superb good job ayy
අපේ කලාව❤
Supiri track ekak ayye..
මේ track එක මාරම ලස්සනයි . මේ වගේ ඒවා තව හදන්න
just wow...😍
niyami ane... oylage songs marama lassani 😘😘😘🥰🥰🥰
Niyamaii sir ....බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Ayubo Wewa!!!!!!
Excellent job Keep it up Budu Saranai Sir
මෙවැනි ගීත තමයි ඉහලට එන්න ඕනෙ අනම් මනම් එව්වා නෙවෙයි 🤗🤗🤗🙂🙂🙂
Idiri parapura asiya yuthuma deyak.theruwan saranai
අහපු ලස්සනම ත්‍රැක් එක හරිම ලස්සනයි කොයි වෙලාවෙ ඇහුවත් මාරම සතුටක් දැන්නෙ අපෙ කලාව ගැන
නියමයි 👍💜️♥️
Wow . Super aiya
Wow 💃 maarai anee ❤️❤️❤️❤️❤️
Mewa ahenakota agath ekka hiriwatila yanwa ❤❤❤❤️ lankawa gana tiynne puduma adambarayak ❤️❤️❤️❤️ e unata ape minissunta mewage agayak nathi ekai duka 😭 wadakata nathi kasikabal kisma tharumak nath dewal passe ynwa 😭
තවත් මේ වගේ එවා ඔන අයියේ. සපෝට් එක දෙනවා. මම ඔයාව දන්නෙ නම් නෑ. ඒත් මම මේක ශෙයා කරනව පුලුවන් තරන්. මේවා නැගලා යන්න ඔන.. ❤🔥
Hoya hoya htye ada ahu une😍😍😍😘😘
අති සුපිරියි! සුබ පැතුම්ෟ
This is Great 😍 Love to see more of these.
හරිම අගෙය් පුතා...ජයෙන්ම ජය ..🙏🙏🙏🙏❤️❤️❤️
මම ඉතාලියේ මිලානෝ නුවර සිට...
රිස්ස යන්න නටත හැකි...🔥
gemmak thama aiyeee
The pahatharata drum is breathtaking❤❤
Your songs always make me crazy ...love them by deep of my heart... 😌❤️💪💪 traditional lovers ever.....
Thank you so much :)
Certainly akka
maruma track ekak...😘😘😘😘😘😘😘😘😍😍😍
හරිම ලස්සනයි ❤
Supiriyak. Patta track eka. Aiye meke lyrics post karannako. Thanks.
Superb!!!
නියමයී අයීයෙ තව මෙ වගෙ trak හදන්න අයියෙ
patta aeka
Your tracks gave us goosebumps...
It was so amazing 🔥✌🏻
I feel like if i can join and sing as a female singer👍🏻
Send me an fb message please
පට්ට❤️
The best track.
මාරම ලස්සනයි අයියා මේක නම් සුපිරියක්..😍😘💖
අපේ දේ ❤❤❤
Jaya wewa guruthuma❤️🙏
Patta 😍😍😍
Patta
Accidentally I reach your channel …jaya wewa helayata
Sri Lankan ගැම්ම ❤️😎
ayubowewa ! aiye thawa aluth dance track tikak danna
🙏සුපිරි...
🙏 තෙරුවන් සරණයි ඔබ සැමට ....හෙළ ජාතියට
Wooow😍😍😍❤❤
Supiri track ekak
මම මේ සින්දුවට ගොඩක් කැමති
Lankawe gamma ❤
අපෙ දේ... ඒ හැගීම අපේ තමා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amazing song 😊 what is the name of the 4th song
patta
ආවඩා ආයුබෝවේවා ...
Me wage thawa track hadanna natum karana apita haiyak ❤
Hats off 👍👍
සහෝදරයා මම මේක නිතරම අහනව. ඔබට හැකිනම් මේ වගේ තව නිර්මානයක් කරන්න. යක් බෙර සමග
A song that makes you love contry
Goose bumped 🥺❤️
තව තවත් මේවගේ දේවල් ඔනේ ❤ පබලු ඔයාට ගම්බාර අප්පච්චි පිහිටයි❤❤
Awada ayubo wewa
Super🙏🙏🙏🙏🙏🙏
Lassanai ❤️👍lassana track hadala danna...🤗🙏🙏🙏🙏🙏🙏
Me track eke mul tika wedding ekaka welcome ekata dammata kamak nadda?
Niymi🙏🙏🙏👍👍👍👍
Excellent
Waw superb..lyrics tikath dannako
Amaru lyrics na ne..? :)
මේකෙ අන්තිමට යන කොටස දෙන්න පුලුවන් ද? යක් බෙර වාදනයත් එක්ක යන "නෙතඹ දෙවනිව උදුව කොනාරම බුදුන් " 🙏🙏🙏
මෙකප දෙවැනිව බුදුව කෝණාගම බුදුන් යැයි නම් දැරූ
woah🤤✨
harima apurui
Aiye songs tikk dammoth trak ekk hdl දෙන්න පුළුවන් da
Supiri vadak
Aiye meka maruuu ..🙏🙏🙏❤❤❤🤘🤘
:) :)
(ඔසබය රුකය මුල ) කියල කවියක් තියනව දන්න කෙනෙක් කියන්නකො
Superb ❤🔥
ගනෂ 💜️
fatta
👍👍👍❤❤😂
Ekh💖
😍😍😍
Superb 🙏🥰
Aiye puluwan nm mewage original track wala nam kiyannako 😍😘
🔥🔥🔥
ආයුබෝවේවා🙏🙏🙏