Maharaja Gemunu Movie - Theme Song (Sanda Payanne)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Maharaja Gemunu Movie - Theme Song (Sanda Payanne)
    Download Now:
    www.music.lk/do...
    Artist - Maharaja Gemunu Movie
    Vocals - Nadeeka Guruge
    Music - Nadeeka Guruge
    Lyrics - Jayantha Chandrasiri
    MUSIC.LK - Unstoppable Sri Lankan Music
    Subscribe our TH-cam channel ▶
    www.youtube.com...
    Follow us on Google Plus ▶
    www.google.com/...
    Like us on Facebook ▶
    / music.lk
    Follow us on Dailymotion ▶
    dailymotion.com...
    Follow us on Vimeo ▶
    vimeo.com/musiclk

ความคิดเห็น • 114

  • @sadanjanahirushan
    @sadanjanahirushan 6 หลายเดือนก่อน +21

    මහරජ ගැමුණු ,ආලෝකෝ උදපාදි වගේ විශිෂ්ට නිර්මාණ ගහපු කාලයක් ආයෙ කවදා එයිද ?

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 ปีที่แล้ว +79

    දුටුගැමුණු චරිතයට පණ දුන්නා උද්දික ප්‍රේමරත්න ඔබ..
    Wow That Lyrics ❤

  • @dinnadaadithyasaparamadu3103
    @dinnadaadithyasaparamadu3103 2 ปีที่แล้ว +177

    The best theme song I've ever heared. Got goosebumps when listening to it❤💪

    • @themi5556
      @themi5556 8 หลายเดือนก่อน

      😅⅗😅 1:23 😅 1:24 😅🎉😅😅😅

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 ปีที่แล้ว +318

    මේක අහද්දි පුදුම ගැම්මක්නෙ එන්නෙ.නිර්මාණකරුවන්ට ජය ශ්‍රී..........

  • @pasindurathnasekara672
    @pasindurathnasekara672 9 ปีที่แล้ว +386

    මහරජ ගැමුණු චිත්‍රපටයේ තේමා ගීතය ඇසුවත් "එය කුමක්දැයි" යන්න බොහෝ පිරිසකගේ ප්‍රශ්ණයකි. මේ ඒ පිළිබද කෙටි සටහනක්.....
    Lyrics-
    සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන....
    අරණ්‍යානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්
    සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්....
    රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
    කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්....
    මෙහි සදහන් වන්නේ "අරණ්‍යානි" නම් දෙව්දුවක් පිළිබදවය. වේද යුගයේ, එනම් මිනිසුන් ගස්, වැල්, ගල්, සූර්යා, අදහමින් සිටි යුගයටත් පෙර සිට පැවතෙන පූජණීය දෙව්දුවකි "අරණ්‍යානි". ඇය මුළුමහත් මනුශ්‍යයාගේම විඩාව නිවූ ශාන්තියක් ගෙන දුන් දෙව්දුවකි. ජයන්ත චන්ද්‍රසිරියන් ගැමුණු කුමාරයා මේ පොළවට දුන් නිදහස ගැබ් වූ මිහිරියාව "අරණ්‍යානි" දෙව්දුවත් දුන්නා යැයි සිතන්නට ඇත....
    මෙහි ඇතුලත් ප්‍රභල රූපක නිසාවෙන් පදයෙන් පදය අර්තයක් දිය නොහැක. රූපක යනු නිශ්චිත අරුතක් දිය නොහැකි අරුත් සමුදායකි.
    "දහවල" ඉතා කටුකය, විඩාබරය. නමුත් මේ කටුක බව රාත්‍රිය විසින් නිවා දමයි. සිසිලස ගෙනෙමින් මිනිසුන්ට ශාන්තිය කැදවයි. මෙය ගෙන එන්නේ "අරණ්‍යානි" දෙව්දුව විසිනි. "ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන" යන්නෙන් දහවලේ කටුක බව, විඩාපත් බව පහදයි. "සඳපායන්නේ සීතල අරගෙන" කියා දෙන්නේ අරණ්‍යානි කැදවනු ලබන ශාන්තිය, සුවය ඇතුලත් රාත්‍රියේ මිහිරියාවයි. මිනිසුන්ගේ දුක්බර දිවිය, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් අරණ්‍යානි දෙව්දුව අසා කදුළු සලමින් ශෝක වන බව. "අරංන්යාණි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව"
    පද්‍යයෙන් කියා පායි.
    මෙම සියලු දුක් නිමා කරමින් මිනිසුන්ගේ සුවය උදෙසා දෙවියන්ටත් හොරෙන් රැය ගෙනත් දෙන බව "අහසට කොඳුරා රහස් කියව්" පද්‍යයෙන් පසක් කරයි. අහසේ සිටින්නේ දෙවිවරුන්ය. අහසට කොදුරාම රහසේ රැය ගෙන දෙයි.
    සෙවණැලි යනු නිහඩ බවේ සන්කේතයයි. රහසක් එම නිහඩ බව තීව්‍ර කරයි. එම නිහැඩියාව මුමුණන විට පුදුමාකාර නිශ්චල බවක්, සෞම්‍ය බවක් රාත්‍රිය ගෙන දෙයි. මෙය ප්‍රභල රූපකයකි.
    #####රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්
    කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණළු කැඳවව්.... #####
    දැන් උදා වීමට නියමිත දහවලය. මෙය ගෙන එන්නේ ඇගේ පුතුය. දෙව්දුව රණ හන්සයෙක් මෙන් නික්ම යන්නේ ඈ රැක ගත් මුණිවත නොහොත් ඒ සුන්දර නිහැඩියාව සුරකින්නයි පුතුට කියමින්ය. කල්‍යාණ කර්ම, එනම් ඈ මිනිසුන් වෙනුවෙන් දෙවියන්ටත් හොරෙන් ගෙන දුන් ශාන්තිය, හොද ක්‍රියාවන්, යහපත් කර්මයන්, සිහි කරන්නැයි පුතුට පවසයි.
    මේ සියල්ල සිහි කරමින් නව ආරම්භයක්, අළුත් ආලෝකයක්, නැවුම් ජීවිතයක්, කැදවන්න මේ කාලයයි දෙව් පුතුනි! නමුත් ඇගේ මුනිවත සුරකින්න, ඇගේ හොද ක්‍රියා රැක ගන්න, අළුත් ආරම්භයක් ලබා දෙන්න......
    මෙය ගැමුණු නිරිදුන් ගෙන දුන් සම්ප්‍රදාය සුරකින්න අපට කල කැදවීමක්දැයි අප නොදනිමු...... මෙය විහාර මහා දේවියගේ කළ්‍යාණ කර්ම, ඇගේ පුණ්‍යක්‍රියාවන් තුලින් ගැමුණු කුමරුට අරුණළු කැදවීමට ලබා දුන් පන්නරයක්දැයි නොදනිමු....... ගිනිජාලා සහිත වර්තමානයක, සීතල තුලින් සද සිසිලස ගෙන දෙන්නට තවත් "අරණ්‍යානි" දෙව්දුවකගේ පැමිනීමක්දැයි අප නොදනිමු...... තීරණය ඔබට බාරය!!

    • @1987ishara
      @1987ishara 9 ปีที่แล้ว +5

      I watched the movie in theater :)

    • @1987ishara
      @1987ishara 9 ปีที่แล้ว +7

      Wowww!!! that description gave me goosebumps!!!

    • @shehaniwijesinghe653
      @shehaniwijesinghe653 8 ปีที่แล้ว +3

      Thank you for explaining this.. 👍

    • @kasungalhena6945
      @kasungalhena6945 8 ปีที่แล้ว +1

      Pasindu L Rathnasekara

    • @urangawasanthi1097
      @urangawasanthi1097 7 ปีที่แล้ว +1

      Pasindu L Rathnasekara thank you very much and much appriciated your effort

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 9 หลายเดือนก่อน +23

    උද්දිකට චරිතය නියමෙටම ගැලපෙනවා😊😊😊😊😊

  • @samithadarshani1882
    @samithadarshani1882 2 ปีที่แล้ว +65

    සාදු සාදු සාදු බුද්ධ සාසනය රැක ගන්නට කැපවුනු අපගේ දුටුගැමුණු රජුට පින්දෙම්.
    🙏🙏🙏🙏🙏🙏

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 3 ปีที่แล้ว +116

    දුටුගැමුණු දෙවියන්ට නම්ස් කරා වේවා

  • @LUST-w9n
    @LUST-w9n 7 หลายเดือนก่อน +9

    හිරිගඩු පිපෙනවා❤

  • @theblackhorseman12
    @theblackhorseman12 3 ปีที่แล้ว +88

    ඇග හීතල වෙලා යනව ඒ සින්දුවට😱🙏🏻🙏🏻

  • @chalaninirasha981
    @chalaninirasha981 11 หลายเดือนก่อน +8

    මේ සිංදුවම හොයාගෙන ආවේ❤❤❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 3 หลายเดือนก่อน +5

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මම දුෂ්ට රජෙක්ට පුංචි කාලේ ඉන්දන්ම ආදරේ කරා ඒ එළාර ජැක්සන් සර් ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා මේ Background music මාර ගැම්මක් තියෙන්නේ

  • @nethukavi7507
    @nethukavi7507 3 ปีที่แล้ว +60

    අනේ තව තියනවනම් තියනවනම් කියල හිතෙනවා

    • @MW-sp8ys
      @MW-sp8ys 3 ปีที่แล้ว +1

      ou 💖

  • @suchithfernando2091
    @suchithfernando2091 5 ปีที่แล้ว +71

    hirigadu pipena song ekk

  • @bratredhar8957
    @bratredhar8957 5 ปีที่แล้ว +30

    අතිවිශිෂ්ටයි 🌹

  • @axis4117
    @axis4117 ปีที่แล้ว +5

    නදීක ගුරුගේ voice and music❤️

  • @MNS_EDITZ3252
    @MNS_EDITZ3252 5 หลายเดือนก่อน +6

    මාර ගැම්මක්!!ඇගේ මයිල් කෙලින් වෙනවා ඇහෙද්දී ❤️💪💪💪

  • @srilankantraval4730
    @srilankantraval4730 2 ปีที่แล้ว +12

    mewage raja waru nisa thamai ape rata araksha wune dan inna gobba 225 wage newei .api pathanne thawath me wage palakayek🙏

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 ปีที่แล้ว +14

    ජැක්සන් ඇන්තනීගේ පුබල රංගනයක්

  • @salukaranapura6031
    @salukaranapura6031 2 ปีที่แล้ว +9

    Why isn’t this on Apple Music? This really cured my anxiety. What a legendary film and cast.

  • @ohcmon523
    @ohcmon523 11 หลายเดือนก่อน +5

    Watched in theaters when this came out. Anytime listening to this, am I the only one who feels like we need this in theatres again??? The best movie 🎥❤

  • @plotaffix9921
    @plotaffix9921 2 ปีที่แล้ว +15

    සංගීතය - නදීක ගුරුගේ

  • @anjanajayamal2487
    @anjanajayamal2487 4 ปีที่แล้ว +23

    nadeeka sir
    hirigadu pipenawa

  • @Faceon6790
    @Faceon6790 ปีที่แล้ว +5

    Namo Buddhaya ❤🙏☸

  • @exoels
    @exoels ปีที่แล้ว +4

    Legendary film, it still looks so good. And the theme song is catchy as well.

  • @Sampath610
    @Sampath610 8 หลายเดือนก่อน +3

    නියමයි 😊😊😊

  • @shermilagunasekara7032
    @shermilagunasekara7032 9 ปีที่แล้ว +15

    Excellent

  • @bimbom7882
    @bimbom7882 2 หลายเดือนก่อน +2

    Best movie song ever....❤

  • @bonsaiplantplant7217
    @bonsaiplantplant7217 3 ปีที่แล้ว +12

    Marama music.

  • @pcworld1510
    @pcworld1510 4 ปีที่แล้ว +14

    Wooooooow!!!

  • @chamoddarmapriya1928
    @chamoddarmapriya1928 6 หลายเดือนก่อน +1

    Mara gammak❤

  • @damithsaranga612
    @damithsaranga612 9 ปีที่แล้ว +11

    wow!

  • @damnmusic4364
    @damnmusic4364 หลายเดือนก่อน +1

    දුට්ඨ ගාමිනී අභය❤

  • @Atheist_thinker999
    @Atheist_thinker999 7 หลายเดือนก่อน +20

    රාවණා❌
    දුටු ගැමුණු✅
    සද්ධාතිස්ස✅
    මහා පරාක්‍රමභාහු✅

  • @nandaudumalagala6593
    @nandaudumalagala6593 ปีที่แล้ว +2

    Excellent music

  • @geemith5444
    @geemith5444 3 หลายเดือนก่อน

    Best films ever made by srilanka, good writing, film making and story telling

  • @nishithawanigasuriya9605
    @nishithawanigasuriya9605 9 ปีที่แล้ว +9

    Super

  • @kpopgirl7835
    @kpopgirl7835 3 ปีที่แล้ว +8

    Ane meke full movie eka nedda🙁

  • @NilakshaKavinda
    @NilakshaKavinda 6 หลายเดือนก่อน +4

    අනෙ ෆිල්ම් එක නැද්ද 😢😢😢 හැම තැනම හෙව්වා නැනෙ ෆිල්ම් එක

  • @padminijagodage9866
    @padminijagodage9866 ปีที่แล้ว +2

    Sangeethaya ahena kota kemadasamaster mathak wenawa,,nadeeka guruge mahathmayage harima sarthaka nirmanayak

  • @jackbroos1937
    @jackbroos1937 4 ปีที่แล้ว +6

    Ethaama alankarai,,,,,,arthawath.music eka hadawathe pathulatama yanawa....

  • @diawebeforms3123
    @diawebeforms3123 11 หลายเดือนก่อน

    One of the bests songs I have heard
    ❤❤❤❤❤

  • @ashennayanajith9950
    @ashennayanajith9950 ปีที่แล้ว +19

    2023 eny one 🙂

  • @pramuheshan-nc6bp
    @pramuheshan-nc6bp ปีที่แล้ว +6

    බලපන් quality 🖤!!

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 หลายเดือนก่อน +4

    2024???

  • @cjfernando82
    @cjfernando82 5 ปีที่แล้ว +11

    nawatha wadinna apa deranata nirindune !

  • @kasunranathunga3361
    @kasunranathunga3361 ปีที่แล้ว +1

    ❤❤the best movie song ever 💪🏼

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 11 หลายเดือนก่อน +1

    Aba and Maharaja gamunu theme songs are 🔥 🔥 🔥 🔥 🔥

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 9 ปีที่แล้ว +7

    Jaya srii

  • @RVZ.666
    @RVZ.666 3 หลายเดือนก่อน

    Nice song 👍

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @PraveenDineth-jk2fw
    @PraveenDineth-jk2fw 8 หลายเดือนก่อน +5

    2024 aya koo

  • @chefmadu98boy
    @chefmadu98boy 4 ปีที่แล้ว +10

    Neawathath araksa karala dena ,ape sinhala rata🙏

  • @NilminiPriyadarshani-j5y
    @NilminiPriyadarshani-j5y ปีที่แล้ว

    Puluwannam maharaja gamunu full movi aka danna balanna...

  • @ShashikaDulmi-c4v
    @ShashikaDulmi-c4v 10 หลายเดือนก่อน +1

    Aga hiriwatila hadawathata amutu gammac enwa.me sinduwa ahaddi

  • @royshantha961
    @royshantha961 4 หลายเดือนก่อน

    Me gamunu pilm eke pull eka dannedda

  • @IreshaFernando-i8g
    @IreshaFernando-i8g ปีที่แล้ว

    Ammo gamma😢❤

  • @MalshanRathnayaka-r5q
    @MalshanRathnayaka-r5q 3 หลายเดือนก่อน

    Full movie ek blnn nedd

  • @madurangadananjayamaduwa3261
    @madurangadananjayamaduwa3261 2 ปีที่แล้ว +4

    Meke sam purna film eka nadda😢

  • @tharinduprabath9736
    @tharinduprabath9736 4 หลายเดือนก่อน

    Foll move eka nedda

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 หลายเดือนก่อน +1

    2024 ❤

  • @Danuja-v1u
    @Danuja-v1u 5 หลายเดือนก่อน

    ❤😮

  • @hansajithalwis7945
    @hansajithalwis7945 ปีที่แล้ว +2

    🇱🇰

  • @thikshana.7540
    @thikshana.7540 2 ปีที่แล้ว +8

    මේකේ foll movie එක නැද්ද

  • @Mr.Rabbit.0
    @Mr.Rabbit.0 11 หลายเดือนก่อน

    2023..🎉

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 ปีที่แล้ว +4

    🌸7yi

  • @robottalks7312
    @robottalks7312 2 ปีที่แล้ว +5

    meke mulin yana pirithe nama mokakda

  • @Saccharomycesserevisiae
    @Saccharomycesserevisiae 6 หลายเดือนก่อน

    වචන නෑ❤

  • @chamath8793
    @chamath8793 11 หลายเดือนก่อน +6

    reign of kings😂

    • @Faceon6790
      @Faceon6790 6 หลายเดือนก่อน

      Yeah❤

    • @Ravindu_du
      @Ravindu_du 2 หลายเดือนก่อน

      Maniya 😂❤

    • @Butler69
      @Butler69 หลายเดือนก่อน

      "Kalu malli rajakama gandyi yanne. Wren ikmnt" 😂❤

  • @anuththarajayainghe563
    @anuththarajayainghe563 3 ปีที่แล้ว +6

  • @chamilachamila1464
    @chamilachamila1464 ปีที่แล้ว

    ❤❤❤❤