Reduce underarm darkness, diy home remedy. අත් යට අඳුරු වීම දින 3න් අඩු කරගන්න (by mashi nehansa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 464

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 ปีที่แล้ว +20

    හරිම ආදරෙයි සුදු මැණික ...ඔයාට ගොඩක් දුර සරු සාර ගමනක් යන්න පුළුවන් ...බුදුසරණයි වස්තුව ...❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +14

    මම අද තමයි ඔයාගෙ වීඩියෝ පලමුවෙන්ම බලන්නෙ මේ මිශ්‍රණයට අවසානයේ මොනවද එකතු කලේ(මම ඉතාලියේ සිට )

  • @sldkcreation5135
    @sldkcreation5135 3 ปีที่แล้ว +56

    Akkige කරපිංචා oil treatment ekai, Hair mask ekai ඇත්තටම hodai.Mage konde volume eka tikak wedi wela. Thanku akki ❤

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว

      th-cam.com/video/aPHzQSM6lpk/w-d-xo.html

    • @hashinimadushika5045
      @hashinimadushika5045 2 ปีที่แล้ว +2

      Kohomada heduwe kiyannakoo

    • @sldkcreation5135
      @sldkcreation5135 2 ปีที่แล้ว +1

      @@hashinimadushika5045 Akkige vedios wla tiye blnna

  • @lakinikawmini9957
    @lakinikawmini9957 3 ปีที่แล้ว +4

    Karapincha oil eka nm maru akki😘😘😘.oya hamdama lassnt inn .apitath thawa thwa dewal kiyla denn .budu sarani

  • @hansika5912
    @hansika5912 3 ปีที่แล้ว +7

    Thank you Akke 💓
    whipping cream wenuwata youghurt hari meekiri dammoth prashnyk weid ??

  • @හශී
    @හශී 3 ปีที่แล้ว +17

    විඩියෝ එක ඉවර වෙනකම් බලලා ප්‍රශ්න අහන්නකෝ...ඔක්කොම කියලා දෙනවනේ එයා...

  • @umalijayasinghe3903
    @umalijayasinghe3903 3 ปีที่แล้ว

    මගේ මූනේ pimles n pimpels wage chooty chooty bibili tiyanawa suitable face wash ekak n face cream ekak kiyanna

  • @sanduniudeshika8570
    @sanduniudeshika8570 3 ปีที่แล้ว +10

    ඇත්තටම වටින දෙවල් ඔයා කියලා දෙනවා අක්කි

  • @lifewithshani7084
    @lifewithshani7084 3 ปีที่แล้ว +26

    මාශි අක්කේ, දත් වල තියන කහ පැහැය නැති කර ගන්න පුලුවන් ස්වභාවික දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว

      th-cam.com/video/aPHzQSM6lpk/w-d-xo.html

    • @madushika8842
      @madushika8842 19 วันที่ผ่านมา

      Polkatu ağuru puchcharala garu blend karala, kohomada kola blend karala e juice ekata charcoal mix karala toothpaste mix karala dath madala balanna

    • @MaheshPriyanthaDasanayaka
      @MaheshPriyanthaDasanayaka 6 วันที่ผ่านมา

      ​@@madushika8842kohomba kolada

  • @galaxynewm6083
    @galaxynewm6083 2 ปีที่แล้ว +6

    Konara ayyata pin sidda wenna thamai mamath akkiwa dana gaththe 💖 danata akki dala thiyena serama video balala thiyenwa ❤😗 akki godak hodata pahadiliwa saralawa kiyala dena nisa hodata therenwa wagema ahan innath godak asai 😗😗academy ekata joing wenna asawak thiyenwa next year eke joing wenwa aniwarenma ❤ akkita bs akki thawath idiriyatama yanna akkita suba pathanwa

  • @chamikawindya4827
    @chamikawindya4827 3 ปีที่แล้ว +1

    Akki kiyla dunna karapincha oil ekei,කරපිංචා mask ekai ,,කරපිංචා tea ekai mn eka digatma kara akki aththatama eeka krama loku wenasak tiynwa akkiyoo,,thank you 😘😘

  • @sandavijithmini3463
    @sandavijithmini3463 2 ปีที่แล้ว +18

    Is there any other thing we can use instead of whipping cream?

  • @kgeesha6871
    @kgeesha6871 3 ปีที่แล้ว +11

    Akke mn oya kiypu widiyt Rice water treatment eka krnw. eken mt godak hoda result thiyenw.oyt godak pin akke..

  • @el-pg1qh
    @el-pg1qh 3 ปีที่แล้ว +8

    thanks අක්කි...ගොඩක් වටිනා video එකක්...

  • @senurimadushika8761
    @senurimadushika8761 3 ปีที่แล้ว +3

    Akki mn ahmbenn thm oyge chnnel eke video ekak dakala nikamata baluwee...atthatm eda oyge serama videos baluwa.😍oya kiyala dena ewa godak pahadili..thank you so much😘❤

  • @yesubeby6689
    @yesubeby6689 ปีที่แล้ว +84

    අක්කි රිසාල්ට් හොදයි මේ ට්‍රීට්මන්ට් එකෙන් මම දවස් තුනක් දිගටම කරලා බැලුවා දැන් අත්‍ යට අදුරු පැහැය අඩුයි ☺️thanks akki 🙏♥️

    • @Tharu712
      @Tharu712 9 หลายเดือนก่อน +4

      මේකෙ මේ කියන ක්‍රීම් එක මොකක්ද මට හරියට ඇහෙන් නෑ ඒක

    • @sandunisathsarani3098
      @sandunisathsarani3098 6 หลายเดือนก่อน +2

      Description eke thiyenwa ❤

  • @wasamax358
    @wasamax358 11 หลายเดือนก่อน +2

    Oyai oyage kihillai dekama lassanai kelleh... ❤❤❤❤❤

  • @wasanaperera7525
    @wasanaperera7525 3 ปีที่แล้ว +9

    Thank You Nangi Sweety😍
    Deodorant ගැනත් කියලා දෙන්න.
    මේ පැක් එක කරලා හෝදලා තෙත පිහදාලා මොනාහරි අත්යට ගාන්න ඕනද?

  • @piyumihansi6066
    @piyumihansi6066 ปีที่แล้ว +31

    නිතරම දහඩිය දාන එකටයි,දහඩිය දුගඳ නැති කරගන්න දෙයක් කියල දෙන්නකෝ.

    • @Pramuu_
      @Pramuu_ ปีที่แล้ว +3

      බේකින් සෝඩා ටිකකට දෙහි මිශ්‍ර කරලා ගාන්න.දුගද එන්නෙ නැ

    • @nadeekachandani-er6bq
      @nadeekachandani-er6bq ปีที่แล้ว

      Dehi detol dala aga hodanna

    • @menolisathsarani8241
      @menolisathsarani8241 ปีที่แล้ว +1

      Deodorant ekk use karann...

    • @rdcisithu5997
      @rdcisithu5997 หลายเดือนก่อน

      Rexona brand eke kola pt deo ek ganna wash dmmt psse paya 24k ynkl gadak enne na 😊

  • @beautyconner8776
    @beautyconner8776 3 ปีที่แล้ว +79

    අනේ මාෂි අක්කා...කෝනාර අයියාගේ vedio එකකින් ඔයාව දැනගත්තේ...♥️♥️♥️

  • @s.m.nawarathne.5704
    @s.m.nawarathne.5704 3 ปีที่แล้ว +3

    Akki oya harima lassanai ...budu saranai...😍

  • @malshimendis1951
    @malshimendis1951 2 ปีที่แล้ว +2

    Akki black heads white head remove karanna kiyala dennko ...naththan peel off hoda cream ekak hari kiyannako

  • @yazi2393
    @yazi2393 3 ปีที่แล้ว +14

    Akki pimple marks walata hoda treatment ekk kiynnko

  • @sandalinethmini9031
    @sandalinethmini9031 3 ปีที่แล้ว +11

    අක්කි තොල් කලු එකටත් කියන්නකෝ විසදුමක්🥺

    • @dihasinghe4216
      @dihasinghe4216 3 ปีที่แล้ว +1

      Vaseline lip balm රෝස පාට එක නියමයි 👌

    • @ashiniweerasena5491
      @ashiniweerasena5491 3 ปีที่แล้ว

      @@dihasinghe4216 mn nm ganne rosa eka newei nil eka ..puluwan nm kiynnko eka ganna welwak ehema thiyenwad..naththn onima welwak apita eka pwichchi krnn puluwand

  • @ireshasenarathna4632
    @ireshasenarathna4632 2 ปีที่แล้ว +3

    Ms.Baking soda kiyanne sodium Bicarbonate needa

  • @kalanisilva6642
    @kalanisilva6642 3 ปีที่แล้ว +14

    අක්කේ තොල් කළු වෙන එකට ප්‍රතිකාරයක් කියන්නකෝ

    • @DilaniSakunthala-m5k
      @DilaniSakunthala-m5k 5 หลายเดือนก่อน +3

      Coffee powder,sugar,lemon mix karala scrub karanna 😊

    • @cheshancheshan4911
      @cheshancheshan4911 หลายเดือนก่อน

      Olu oil saha mipean miks karala ganna

  • @madushagodamunna1448
    @madushagodamunna1448 3 ปีที่แล้ว

    Akke mm oyge karapincha oil eka use krnw. Mm konde relax krl tiynne. Me oil eka use krth konde gdk ynwne. Mm dreamron shampoo use krnne.. shampoo eka mru krnm hri yaida??

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว

      Konde godak yanawad? Kes gas 50,70kata wada yanawada? Kotte wetila thiyanawada konde? Agata watenawada?

    • @danushikalapuge2675
      @danushikalapuge2675 3 ปีที่แล้ว

      Mageth gdk ynw akki

    • @madushagodamunna1448
      @madushagodamunna1448 3 ปีที่แล้ว

      @@brissbella8627 ow. Nankot gdk ynw. Mm dn gdk kal idn relax krnw. Shampoo eka hindad ehm wnne.?

  • @christinakumar6428
    @christinakumar6428 3 ปีที่แล้ว +6

    I saw this same method from an American youtuber. But this method is very effective. Thanks dear. Stay blessed 😘😘❤️

  • @chathuperera7136
    @chathuperera7136 3 ปีที่แล้ว +16

    Akke wipping cream අනිවාර්යය ද?අපිට මේක ඉකිලි ප්රේදශයට භාවිතා කරන්න පුලුවන්ද

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 3 ปีที่แล้ว +5

    Love it. Ur eyes a so beautiful dr ❤️

  • @ireshaedirinayake2553
    @ireshaedirinayake2553 3 ปีที่แล้ว +1

    Godak sathutui mashi akki ada thama mn oyage youtub chanal eka gena denagaththe

  • @tharushiranathunga5354
    @tharushiranathunga5354 3 ปีที่แล้ว

    Akka mm mnwth cream use krnne naha mm exam wlt padm krnw mage mune pimples gdk enw lagdi idn pimples adu krgnne kohomd akka kiynnko plz🙏..manasikwth ek Hari kadarayk wel😔

  • @imawijethilaka4463
    @imawijethilaka4463 3 ปีที่แล้ว +5

    අක්කි නියපොතු කැඩෙන එකට විසදුමක් කියන්නකෝ🙏

  • @manuvlogs9383
    @manuvlogs9383 3 ปีที่แล้ว +2

    Mashi akke,ara carrot juice eka hadaddi carrot thambala e wathurenma blend karala gththoth eke guna nathi wenwada

  • @aishailhamaishailham8690
    @aishailhamaishailham8690 3 ปีที่แล้ว +4

    අනේ ගොඩක් හොඳයි මටත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ thanks අක්කි

  • @disnagamage7908
    @disnagamage7908 3 ปีที่แล้ว

    Ane mashi mm issara godak mahathai. Eth dan kettu unata passe athe stretch marks thiynwa iri wage. Kalayk mm bio oil gawa. Eth wadak une ne. Mekata hoda cream ekk hari treatment ekk hri kiynnko. Mm godak aulen inne e nisa. Ath nethi adumakwath adinna ba. Plz reply me

  • @senuriavanshika7318
    @senuriavanshika7318 3 ปีที่แล้ว +4

    අනේ ඉක්මනට කෙට්ටු වෙලා බඩ අඩු වෙන්න ක්‍රමයක් කියන්නකෝ අක්කි plz ... ගොඩක් දුක් වෙනවා අක්කි ඒක නිසා

    • @chathuperera7136
      @chathuperera7136 3 ปีที่แล้ว

      ව්‍යායාම කරන්න

    • @beautifulnigtmare1259
      @beautifulnigtmare1259 3 ปีที่แล้ว +3

      උදේට හිස් බඩ උණු වතුර කෝප්පෙකට ලෙමන් බාගයක් මිරිකලා බොන්න. Gastric වගේ ඒවා තියනවානම් හොඳ නැහැ හැබැයි. කෑම කද්දී බත් චුට්ටක් සහ එළවළු ගොඩක් දාගන්න, මගේ potion එකනම් පිඟානෙන් 1/4 බත් සහ 3/4 එළවළු. ඒවගේම කෑම හදිසියේ කන්න හොඳ නැ හිමීට හොදට හපලා කන්න ඕනේ. මේවගෙන් මට ගොඩක් හොඳ results ලැබිලා තියනවා. Exercise කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒක process එක වේගවත් කරනවා. හැම වෙලේම positive හිතන එක ගොඩාක් වැදගත්. අපේ සිතුවිලිවලට ලොකු බලයක් තියනවා. Good luck ❤️

    • @editsin3084
      @editsin3084 2 ปีที่แล้ว

      Godak wathura bonna

  • @gayanimadhusha5774
    @gayanimadhusha5774 3 ปีที่แล้ว +3

    Akki oya use karana day and night cream aka kiynnko.. oyge skin aka yellow man asama face colur aka😍

  • @aruniaruni5603
    @aruniaruni5603 2 ปีที่แล้ว +1

    Godak watina video ekak akke

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 3 ปีที่แล้ว +3

    Nice video mashi akka 😍❤️❤️

  • @malshaheshangi3000
    @malshaheshangi3000 3 ปีที่แล้ว +1

    Akke white perfect night cream eka hodaida.rply onii plzz.🙏♥️♥️.

  • @Thakshilamadushani-o8k
    @Thakshilamadushani-o8k 4 หลายเดือนก่อน

    Fes akata hodha crim akak kiyannako mn d.rasell night crim aka pawichi karanawa akata muna kalu wegena anne hodha crim akak kiyannakooo😢😢😢

  • @pasindudilshan9865
    @pasindudilshan9865 3 ปีที่แล้ว +7

    ❤❤❤🥺🥺🥺thank you akki manika

  • @SA57hha
    @SA57hha 3 ปีที่แล้ว +1

    Akkii mekata vip cream nathuwa freash milk add karaagana barida akki

  • @achinimaduranga6984
    @achinimaduranga6984 3 ปีที่แล้ว +3

    Good job නංගී 💋❤️

  • @ireshadeshappriyaireshades2979
    @ireshadeshappriyaireshades2979 2 ปีที่แล้ว +2

    නංගී,බේකින් සෝඩා යි බේකින් පවුඩර් කියන්නෙ එකක් ද?දෙකක් නම් බේකින් සෝඩා ගන්න තියෙන්නේ කොයි වගේ තැන් වලින්ද?

  • @indunilabayarathna7899
    @indunilabayarathna7899 2 ปีที่แล้ว

    මාෂි අක්කා කොහොමද ඔයාට.මතකද මාව.ඉදුනිල් නංගී.අදනෙ ඔයාව දැක්කෙ සුදු.ඔන්න ඔයාව මං subscribe කරා😘😘😘😘😘මට හොඳ herble face cream එකක් ගැන කියන්නකො.price අවුලක් නෑ

  • @Ruuu05468
    @Ruuu05468 2 ปีที่แล้ว +4

    අක්කි ගොඩක් පිලිවෙලයි ♥️

  • @pabasaraabeywickrama1450
    @pabasaraabeywickrama1450 3 ปีที่แล้ว

    Akki mage underarms wala storbeery skin kiyana තත්ත්වය awilla ekata mokadda karanna puluwan

  • @dulakshirathnayake525
    @dulakshirathnayake525 3 ปีที่แล้ว +12

    මන් ආසම කෙනෙක්💚❤️

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว

      th-cam.com/video/aPHzQSM6lpk/w-d-xo.html

  • @madurirasangika1042
    @madurirasangika1042 2 หลายเดือนก่อน +2

    දෙහි එකතු කරන්න කලින් දාන cream 1 මොකද්ද අනේ නම දාන්න පුළුවන් ද..

    • @anushkajayamali2144
      @anushkajayamali2144 19 วันที่ผ่านมา

      Baking soda kiyanne, baking powder walatada

  • @k.d.c.menike5377
    @k.d.c.menike5377 8 หลายเดือนก่อน

    Thanks akki🥰🥰

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 ปีที่แล้ว

    Akki ane whipping cream eka dannama onida kiyannko wena deyak e wenuwata add krn baida gdr tyn deyak

  • @SherineJayasinghe
    @SherineJayasinghe 5 หลายเดือนก่อน

    ස්තුති let i try 🙏

  • @dinushakeshani6771
    @dinushakeshani6771 3 ปีที่แล้ว +2

    Thanks mashi.mata ledis resar akak genna ganne kohomada.

  • @nimeshamadumali2066
    @nimeshamadumali2066 3 ปีที่แล้ว

    Akke prevense products da nthnm janat pimple products da hoda oily skin ekata??
    Prevense product wala oily skin ekata gelapena hoda products tynwda???

  • @Lakshi1902
    @Lakshi1902 ปีที่แล้ว

    Akke vedio akak larannko anawashaya roma ewath kranna kohomda kiyla kakule

  • @DillzushiArt
    @DillzushiArt 2 ปีที่แล้ว

    Akke thol wala awapeheya nathiwenna treatment ekak kiyannako

  • @mahivedio495
    @mahivedio495 3 ปีที่แล้ว +4

    අක්කි කුරුලෑ වලට ,ලප වලට කියන්නකො 🙁 මොනා කලත් හරියන්නැනේ අවු.11 වගේ දැන් 😥

    • @CH-vn6vc
      @CH-vn6vc 3 ปีที่แล้ว +1

      matath kiynna

    • @aamedyoosuf6552
      @aamedyoosuf6552 3 ปีที่แล้ว +2

      Matath kiyanko akki plz

  • @nilanthanilantha565
    @nilanthanilantha565 4 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ එකක් බලපු පළවෙනි දවස මේ වීඩියෝ එකේ සදහන් කලා කැරට් ජූස් එක ගැන ඒ වීඩියෝ එක නැවත බලන්න කොහොමද

  • @madhaviruberu545
    @madhaviruberu545 3 ปีที่แล้ว +9

    මාෂි අක්කි❤

    • @smashudeshika7015
      @smashudeshika7015 3 ปีที่แล้ว

      Akki

    • @imii8703
      @imii8703 3 ปีที่แล้ว

      akki stretch marks nthi kr gnn vidihk kiynkoo.

  • @mami9095
    @mami9095 3 ปีที่แล้ว

    Akki❤
    Dr.rashel vitamin c soothing gel eka gewama tika welawakin wash krnna onida. Naththn normal cream ekak gaanawa wage ganna plwnda

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว

      Gagena inna, prashnayak na

    • @inekaushani2980
      @inekaushani2980 3 ปีที่แล้ว

      Akki vitamin c soothing gel eka gana review ekak karannakooo ❤️❤️ skin ekata hoda products gana

  • @devindipurnima1413
    @devindipurnima1413 ปีที่แล้ว +2

    Monada dapu krim eka

  • @ChathuraniDaladawaththa-lj8me
    @ChathuraniDaladawaththa-lj8me 5 หลายเดือนก่อน

    පැක් එකට දාපු ක්‍රිම් එක මොකද්ද ..ඒකෙ.නම ඇහුනෙත් නෑ බෝතලේ පෙනුනෙත් නැ .ඒක දාන්නකෝ

  • @ThisaraJayasinghe.pitumpe
    @ThisaraJayasinghe.pitumpe 6 หลายเดือนก่อน

    මේකට බේකිං සෝඩා හා දෙහි යුෂ විතර ක් සෑහෙනවා.විප්ක්‍රීම් වගේ මිල අධික දේවල් උවමනා නෑ

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 7 หลายเดือนก่อน

    Thank you akke ❤❤❤

  • @SachiniSulari
    @SachiniSulari 4 หลายเดือนก่อน

    Whiping cream kiyanne monada akke

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 3 ปีที่แล้ว

    Ane plz kettu wenne kohomada kiyanna. Oya lassanai

  • @shanimiwijethunga986
    @shanimiwijethunga986 3 ปีที่แล้ว +1

    Akka "naiveherbs" products hodada...

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว +1

      Mama use karala tiyanawa, hodai

  • @anjulatharindu5024
    @anjulatharindu5024 3 ปีที่แล้ว +3

    whipping cream koheda Ganna thiyenne

  • @sadeepadilki534
    @sadeepadilki534 ปีที่แล้ว +1

    Akki use krnn hod deodorant ekak kiyannko ...pls

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว +1

    Thank u akky ...oyage vedio okkoma godak watinawa ...bohoma sthuthi 💕💕💕

  • @sujeewanidilrukshi2414
    @sujeewanidilrukshi2414 หลายเดือนก่อน

    දෙහි එකතුකරන්න කලින් දාන ක්‍රීම් එකේ නම කියන්නකෝ

  • @srilankanhot2496
    @srilankanhot2496 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒ කිහිලි දෙක කිස් කරන්ඩ හිතෙනව

    • @srilankanhot2496
      @srilankanhot2496 2 ปีที่แล้ว

      මාර සුවදක් ඇත්තෙ

  • @rimashavimanthi5083
    @rimashavimanthi5083 3 ปีที่แล้ว +2

    Thnx akkiyoo...me whiping crm eke price khmd akka

  • @didudidu6971
    @didudidu6971 3 ปีที่แล้ว +2

    Ane ara akki dapu . Cream ek මොකක්ද plz kynnko පැහැදිලි madi

  • @nelum5682
    @nelum5682 3 ปีที่แล้ว

    Akki undergarments tips gana video ekak karannako

  • @dilkimanage9933
    @dilkimanage9933 3 ปีที่แล้ว

    Akki oyage page name eka kiynna kiynnko nttan number eka hari mata dr rashel product genna gnna oni akki plz

  • @chamindapg107
    @chamindapg107 3 ปีที่แล้ว

    Akke තොල කලු karaganne kohomada video ekak genna ko ......

  • @gayantharaka2975
    @gayantharaka2975 3 ปีที่แล้ว +1

    Akki Dr.rashel vitamin c jel eka gnn thiyed akki lgha .price plz akki

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว

      1600

    • @nilukaluarachchi9401
      @nilukaluarachchi9401 3 ปีที่แล้ว

      විපින් ක්‍රිම් එක ගන්න තැනැක් කියන්න අක්කා

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว

      Supermarkets wala thiyanawa

  • @chandipanikavithma1150
    @chandipanikavithma1150 ปีที่แล้ว +2

    මී පැනි වෙනුවට වෙන මුකුත් දාන්න බැරි ද

  • @BST---sithara
    @BST---sithara 2 ปีที่แล้ว

    Akke kata wate kalu wenawa ekt gann hoda cream ekk hari natural tretment ekak hari kiynko

  • @anurapushpakumara193
    @anurapushpakumara193 3 ปีที่แล้ว

    Akke mage face eke pimples dala ewa kadila walawal hadila thiyenne.ewa nathi karaganna deyak kiyannako.

  • @dananjimanjali4258
    @dananjimanjali4258 3 ปีที่แล้ว +1

    Thank you so much... කරපිංචා තේ එකනම් මම බොන්න පටන් ගත්තා ...

  • @thushkavi6176
    @thushkavi6176 2 ปีที่แล้ว

    Ane mahath vnna mona hri kynnako akkiyoo 😞.oyg video okkogema pethi pala thynva akke 🥺❤️mhath vnnath kynnako

  • @danushikalapuge2675
    @danushikalapuge2675 3 ปีที่แล้ว

    කැරට් juse ekt suger heden ndd akki sini deme netath කැරට් වල sugr tynw nd

  • @gayanichathurika7285
    @gayanichathurika7285 7 หลายเดือนก่อน

    මේ pack එක ඉකිලි වලට use කරන්නත් පුලුවන්ද

  • @hscreation8932
    @hscreation8932 2 ปีที่แล้ว +1

    Rasser nokara wax nokara monada karanna puluwn

  • @ShenuShenu441
    @ShenuShenu441 3 ปีที่แล้ว

    අක්කෙ කොන්ඩෙට හොද oil වර්ගයක් කියන්න ,please මගෙ කොන්ඩෙ ගොඩක් පැලිලා කොචිචර සත්කාර කරත් හරි ගියෙ නැ please akki kiyannako

    • @nimashaperera1941
      @nimashaperera1941 3 ปีที่แล้ว +1

      Fb page ekak thiyanawa sharadee hair growth oil kiala eka godak hodai konde wewanawa yana eka adu wenawa eka use karala balana

    • @ShenuShenu441
      @ShenuShenu441 3 ปีที่แล้ว +1

      Ane godak thanks akki

  • @amalinadee9032
    @amalinadee9032 4 หลายเดือนก่อน

    Wiping cream wenuwata ganna puluwan monada

  • @ThanujaThanu-r3u
    @ThanujaThanu-r3u 5 หลายเดือนก่อน

    Whipping cream wenuwata dnna mukuth nedda. Monada whipping cream kiynne

  • @nishuahinsaahinsa4112
    @nishuahinsaahinsa4112 3 ปีที่แล้ว +1

    Wipping crem nethuwa anith tika vitharak dala hariyane nedda akke wiping crem අනිවාර්යයෙන් oneda akke plzzzzzzzzzzz kiynnko

  • @nethmi8466
    @nethmi8466 3 ปีที่แล้ว

    Akki danahisa tikak aduru ekata treatment ekk kiyala video ekk karannkooooo

  • @Vinusandeepani
    @Vinusandeepani ปีที่แล้ว

    අක්කෙ මේ පැක් එක එකවැර හදාගෙන දවස් තුනක් තියාගන්න පුලුවන් වෙයිද..

  • @shyamaa8460
    @shyamaa8460 8 หลายเดือนก่อน

    Nangi hoda meepani ganna puluwan kohenda

  • @nimsarairushini6953
    @nimsarairushini6953 3 ปีที่แล้ว

    Gedaradima karanna puluwn excercise gana vd ekk krnnko akki

  • @nadeekadamayanthi6756
    @nadeekadamayanthi6756 10 หลายเดือนก่อน

    Heavy whipping cream kiyanne monada nanga

  • @thakshiladulanjalee5381
    @thakshiladulanjalee5381 3 ปีที่แล้ว +2

    Akke oyage saloon eka koheda tiyenne

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 3 ปีที่แล้ว +2

    Vipin cream onemda mekta akki

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว

    Baking soda venuvta baking powder barida akke