තේරෙන සිංහලෙන් සංසාර දුක ගැන | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 306

  • @ajanthidissanayake7829
    @ajanthidissanayake7829 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 7 หลายเดือนก่อน +19

    🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනට ම පාරමිතාවක්ම වේවා !!!
    මෙම දේසනාව සංවිධානය කල පින්වත් මැණියන් වහන්සේ ඇතුළු සියලුදෙනාමත් උතුම් නිවනට ම පාරමිතාවක්ම වේවා !!!

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 7 หลายเดือนก่อน +25

    ආයතන හයක් නිසා ඇලෙමින් ගැටෙමින් භයානක සංසාර ගමනක සැරිසරන අපට ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය දුක් ගිනි නිවා ගැනුමට සිසිල් දිය දහරක් වේවා.

  • @isurasampath5111
    @isurasampath5111 7 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු !!! ජීවිත යථාර්ථය හරිම සරලව අපේ සවන වැකීම පිනිස දේශානා ප්‍රාතිහාර්ය දක්වන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!! මාගේ නමස්කාරය වේවා

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 7 หลายเดือนก่อน +31

    ලස්සනම බණ පදය....කරුමක්කාර ජීවිතවල උරුමක්කාරයෝ අපි....ජීවිතයේ යතාර්ථයකියාදෙන පින්වත්ස්වාමීන්වහන්ස උතුම් නිවනින් නිවේවා ..
    🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน +6

    ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස පැහැදිලියා ස්වාමිනි
    ඒත්මම පරක්කුවැඩියි ඒගැනදුකක් ඇතිවෙනවා
    මෙය ශුවනයකරන ශුාවකයාට
    මෙම දේශනාව සසරින් එතෙරවිමට උපකාර කරගනිත්වා
    මෙලෙස මුතු පොටකට මුතු අමුනාන්නාසේ දේශනාකරන ඔබ වහන්සෙට ද්ර්ගා යුෂ ලැබේවා😊

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 7 หลายเดือนก่อน +21

    මෙ සසරෙ දුක ගැන මෙතරම් පැහැදිලි දේශනාවක් බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ajantharajapaksha6621
    @ajantharajapaksha6621 7 หลายเดือนก่อน +7

    අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏

  • @harshanikumari5463
    @harshanikumari5463 7 หลายเดือนก่อน +18

    ජීවිතයේ යථාර්ථය කියල දෙන ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයෙන්ම සැනසෙන්න ලැබේවා.🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @dammakalani9503
    @dammakalani9503 7 หลายเดือนก่อน +20

    බොහොම පින් මගේ ස්වාමීන් වහන්ස මාලද ලොකු පිනක් මේ කීදෙනෙක් සැනසෙනවදමේ බණ එකෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් සුවසේ නිවීමට මේ පිනත් හේතු.වාසනා වේවා

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน +16

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස මගේ ජීවිතේට ඔය කියන නැකත් චාරිත්‍ර කරන්නෙ නෑ හදහන් බලනෙ නෑ දරුවන්ගෙ වුනත් කිසිම වෙලාවක සාස්ත්‍ර අහන්නෙ නෑ මට තියෙන එකම විශ්වාසය මගෙ බුදුරජානන් වහන්සේ අපිට අහන්න සලස්වපු උතුම් බුදුගුන පමනයි අදහන්නෙ මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා

  • @nisaliperera9483
    @nisaliperera9483 7 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔබ වහන්සේ කියනව වගේ මේ ජීවිතේ හරිම නිස්සාරයි..ස්වාමින් වහන්ස මධුපිණ්ඩික සූත්‍රය උදාහරණ සහිතව කියල දෙන්නකො..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. 🙏🌼🙏🌼🙏🌼 ..........

  • @Shayamali101
    @Shayamali101 7 หลายเดือนก่อน +7

    මේ සංසාර ගමන නතර කර ගැනීමට උත්සාහ කරමි.ස්වාමීන් වහන්සේට ධර්මය අවබෝධ කිරීම ගැන බොහොම පිං. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 7 หลายเดือนก่อน +21

    බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස .අලුත් දේශනාවක් අහන්න නැතිව හොය හොය දේශනා අහමින් හිටියෙ මගෙ ස්වාමින්වහන්ස .

    • @premapalihawadana1031
      @premapalihawadana1031 6 หลายเดือนก่อน +1

      ඔබවහන්සේට තෙරුවන් 😅සරණයි සාදු සාදු සාදු

  • @yohan.madhawa
    @yohan.madhawa 7 หลายเดือนก่อน +9

    සිල්වත්...ගුනවත්..පින් .කෙතක්.බදුවු..ලොකු ස්වාමීන් වහන්ස .ඔබ .වහන්සේ ගෙ.දෙපා .නමස්කාර කරම්.තෙරුවන් සරණයි .සාදු සාදු සාදු

  • @lakshikakm4923
    @lakshikakm4923 7 หลายเดือนก่อน +12

    ජීවිත යථාර්ථය හදවතටම දැනෙන්න තේරුම් කරදීමට ඔබ වහන්සේට ඇති හැකියාව හරි පුදුමයි. බොහොම පින් ස්වාමීන් වහන්ස

  • @geethakumari1782
    @geethakumari1782 7 หลายเดือนก่อน +5

    මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.හැමදාම දවසේ නිදහසක් ලැබුන මොහොතක ඔබ වහන්සේගේ බණක් අහල හිත සුවපත් කර ගන්නවා.හැම හිතක්ම සුවපත් කරන ඔබ වහන්සේ ජීවිතයේ යථාර්ථය, මේ සසරේ භයානක බව අවබෝධ කරවන්න දරන වෙහෙස මහන්සිය සත්‍යාබෝධයෙන් අවබෝධ වේවා සැමටම.හැම සිතක්ම සුවපත් වේවා.🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 7 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මෙි ඝොරතර සසරේ අතරමං නොවි නිවි සැනසි එතෙර වන්නට කවදත් ධර්ම දෙශනා කරන ඔබවහන්සේ ට මාගේ උත්තම නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා

  • @anoma1988
    @anoma1988 7 หลายเดือนก่อน +15

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්‍යයෙන් නිවුණු සිත් අපමණයි, සසර බොහෝ දුර නොවේවා!!!!!

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 16 วันที่ผ่านมา

    මෙවන් උතුම් සංඝරත්නය අපේරටට ලැබුනු එකම අපේපෙර පිනක්
    උතුම් බුද්ධ පුතුුයානන් වහන්සේගේ
    පාදිභිවන්දනාවෙන් වන්දනාවේවා

  • @looswt299
    @looswt299 7 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේ ගේ බණ අහලම මම වෙනස් වෙලා.
    දරුවා කියන ගොඩට කන්න නැති වෙනවා. මහණ වුනොත්. ආසයි දරුවා මහණ කරලා මටත් මහණ වෙන්න. ඉන්න පුළුවන් අය ට ඉන්න බැරි අයට යන්න. කැමති අයට මහණ වෙන්න දෙන්න. ඔබ වහන්සේ යටතේ

    • @damayanthikumari6621
      @damayanthikumari6621 7 หลายเดือนก่อน +1

      ඇත්ත.එක නම් ලොකු දෙයක් ස්වාමීන් වහන්ස

    • @swarnasarojini5786
      @swarnasarojini5786 7 หลายเดือนก่อน

      එහෙම පින් කා⁣ට නම් ඇතිද සසරේ...

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 2 หลายเดือนก่อน

      Ane obata vagema matath athi lokuma sanaseema eyai.daruva kemathi u dineka api egoda wenna උත්සාහ karamu🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 7 หลายเดือนก่อน +7

    පින්වත් ...ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..සාදු සාදු සාදු .🪷🪷🪔🙏🙏🙏🌷🌷🪔🙏🙏🙏🌹🌹🪔🙏🙏🙏🪷🌹🌷🌻🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er 7 หลายเดือนก่อน +127

    මට පිළිකාවක් හැදිලා දැනට මාස හයක් වෙනව පින්වත් ලොකු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම ඖෂධ දෛනිකව භාවිතා කරණ නිසා, කය කෙසේ වුනත් මනස ඉතාමත් නිරෝගීව පවත්වා ගන්න පිළිවන් .කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!

    • @dammakalani9503
      @dammakalani9503 7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @lionboygaming8797
      @lionboygaming8797 7 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි.

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 7 หลายเดือนก่อน +4

      මෙත් වඩන්න ඔයාට සුව වෙනවමයි.මා කළ සියලු පින් අනුමෝදන් වේවා.

    • @geethakumari1782
      @geethakumari1782 7 หลายเดือนก่อน +8

      ඔබේ සිත මෙන්ම කයද සුවපත් වේවා.මේ ධර්මය ඔබට ඖෂධයක්ම වේවා 🙏🙏🙏

    • @lakeshalakesha3763
      @lakeshalakesha3763 7 หลายเดือนก่อน +4

      බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @pasindugeethanath6190
    @pasindugeethanath6190 หลายเดือนก่อน

    සාදු.සාදු.ඔබවහන්සේගේ දර්මදේසනා කොච්චර.ඇහූවත්.එපා වෙන්නැහැ.අහගෙන.ඉන්ඩ ආසයි.මට දැනෙන්නේ ගගක්.ගලනවා.වගේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surenithakshila5483
    @surenithakshila5483 7 หลายเดือนก่อน +10

    තේරුම් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස... මේ දිනවල කරගෙන යන චත්තාලිස්සාකාර භාවනාවත් එක්ක මේ පංචස්කන්ධය ලැබීමේ දුකත් පංචස්කන්ධය නොලැබීමේ ඇති සැපයත්,නිවන යනු කුමක්ද නිවන් දැකීම තුලින් ලැබෙන්න කුමක්ද යන්නත්, ස්කන්ධයන්ගේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයත් ටිකෙන් ටික වැටහෙනවා ස්වාමීන් වහන්ස... ඒ සඳහා මේ ධර්ම දේශනාවත් මහත් සේ උපකාරී වෙනවා ස්වාමීන් වහන්ස... මේ ස්කන්ධයන් නැවත නොලැබීමේ තත්වයට හිත පත් කරගැනීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස.. ඒ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් අනුශාසනා ධර්ම දේශනා ඉදිරියටත් අප කෙරෙහි කරුණාවෙන් ලබා දෙන සේක්වා.. ඔබ වහන්සේ ද නිදුක් නිරෝගී සුවපත් භාවය ඇතුව දීර්ඝායුෂ ලැබ සම්බුද්ධ ශාසනය බබලවමින් මාර්ග පලලාභී උතුමන් මෙලොවට දායාද කරමින් පතන්නා වු බෝධියකින් උතුම් නිවනින්ම සැනසීම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස.... තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @dammakalani9503
      @dammakalani9503 7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @k.skothalawala2766
    @k.skothalawala2766 7 หลายเดือนก่อน +7

    පින්වත්.ස්වාමින්.වහන්සේට.තෙරුවන්.සරනයි.🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @user-js8lr8sn8r
    @user-js8lr8sn8r 7 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපට දර්මය පැහැදිලි කර දෙන වට.🙏සාදු🙏සාදු🙏සාදු

  • @pushpaperera2602
    @pushpaperera2602 7 หลายเดือนก่อน +3

    අපව සංසාරයෙන් ගොඩ දාන්න ඔබ වහන්සේ ගන්න උත්සාහයට ගොඩක් පින් ස්වාමින් වහන්ස. 🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga5056 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට ඉක්මන් බවයකදීම නිර්වාණ ය අවබෝද වේවා

  • @nilminimanimendra1175
    @nilminimanimendra1175 7 หลายเดือนก่อน +1

    මගේ පින්වත් ස්වාමින් වහන්ස මේ භවයෙන්ම සසර කෙලවඑ වේවා.

  • @priankakuwait62
    @priankakuwait62 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සදු තෙරැවන් සරණයි සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @IndraniMenike-x3r
    @IndraniMenike-x3r 7 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට බොහොමයක් මපින්.තෙරුවන්සරනයයි

  • @wertys9280
    @wertys9280 7 หลายเดือนก่อน +4

    සාදු ......සාදු.......සාදු.......
    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හට පතන බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් වේවා.........

  • @piumisubodha
    @piumisubodha 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස...🙏🙏

  • @banlad4040
    @banlad4040 7 หลายเดือนก่อน +3

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරය.වෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน +1

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏

  • @pradeepkumara8231
    @pradeepkumara8231 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏ගොඩක් වටින දර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 7 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු සරණයි

  • @pradeepjayampathi2575
    @pradeepjayampathi2575 7 หลายเดือนก่อน +1

    අපිව නිවන් මාර්ගයටම යොමු කරන මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..... හැකි සෑම විටම ඔබවහන්සේ ලඟට ඇවිත් ධර්ම දේශනා අහනවා... බැරි එ්වා You tube එකෙන් බලනවා...🙏🙏🙏

  • @UpaliJayarathna-tc5yd
    @UpaliJayarathna-tc5yd 7 หลายเดือนก่อน +1

    මෙවැනි උත්තම ධර්මදේශානාවන් සිදුකරන ඔබවහන්සේට මාගේ නමස්කාරය පුදකරමි

  • @sudupanaa30
    @sudupanaa30 7 หลายเดือนก่อน +1

    Thruwan saranai ! Ape hamuduruwane...godak hodata hamadema apita therum karala denawata.සාදු !! සාදු !! සාදු !!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +5

    හරිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස ......🙏🙏🙏මාත් මගෙ අවුරුදු 50ටම නැකැත් කරල නැකිරි උතුරෝල නෑ,බුදුරජාණන්වහන්සේ දේසනා කල ධර්මය අනුව ජීවත් වෙනව ,මිත්‍යාව මගෙ ජීවිතෙන් ඈත් කරල 🙏

    • @DahanDahan-iq9oi
      @DahanDahan-iq9oi 7 หลายเดือนก่อน

      Eka aththami.math hithanawa

  • @IrienIrien-q4p
    @IrienIrien-q4p 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු🙏සාදු 🙏 සාදු🙏සාදු

  • @SMV83-t7u
    @SMV83-t7u 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස..
    මමත් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බලවත් කැමැත්තක් ඇති කෙනෙක්.... එය තවත් වර්ධනය වීමට
    ඔබ වහන්සේගේ මෙම දේශනාව හරිම උපකාරී විය
    සාදු...... සාදු..... සාදු......

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 7 หลายเดือนก่อน +1

    🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @nadunimethsuni6507
    @nadunimethsuni6507 7 หลายเดือนก่อน +1

    Oba wahanseta godak pin

  • @sampathtech4577
    @sampathtech4577 7 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 7 หลายเดือนก่อน +2

    හොඳින් තේරුම් ගත්තා අපෙ ස්වම්න් වහන්ස .🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 7 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @NuraaA-b7k
    @NuraaA-b7k 7 หลายเดือนก่อน +2

    සත්‍යයක් මයි පින්වත් ස්වමිනි.තෙරුවන්සරණයි.ඔබ වහන්සේට .මගෙ නමස්කාර ය වෙවා..සාදු...!සදු..!සාදු..!

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 7 หลายเดือนก่อน +2

    ඇත්තක්මයි ස්වාමින් වහන්ස 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼

  • @lankapoornimakk642
    @lankapoornimakk642 7 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sameerafernando8657
    @sameerafernando8657 7 หลายเดือนก่อน +3

    අනේ ලොකු ස්වාමින් වහන්සේ!!! Me බණ aka ඇට මිදුල් වලටම දැනුනා. තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේ ට

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 7 หลายเดือนก่อน +2

    බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 7 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමින් වහන්ස. ජිවිතේට ගොඩාක් වටින ධර්ම දේශනාවක් . ජිවිතේට දෙයක් ගත්තෙමි.ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

  • @KyamunaRenuka
    @KyamunaRenuka 7 หลายเดือนก่อน +3

    Mage kalyana mithrayanan vahansae uthum nivanin nivee sanasewa sadu. Sadu sadu

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .🌷🌷🌷

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 7 หลายเดือนก่อน +1

    ජීවිත යථාර්ථය හැමවිටම පහදා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 7 หลายเดือนก่อน +2

    බොහොම පින් .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏 සාදු සාදු සාදු .තෙරුවන් සරනයි.

  • @pavideos3808
    @pavideos3808 7 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා .!!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @ChamilaPriyadarshani-o7i
    @ChamilaPriyadarshani-o7i หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 අදයි මන් මේ බන එක ඇහුවෙ. හොදින්ම තේරුම් ගත්තා ස්වාමීන් වහන්ස ..

  • @madushankamadushanka-tx8wc
    @madushankamadushanka-tx8wc 2 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ වහන්සේටත් මේ සසර ගැන තේරුම් කරලා දෙනවට 🙏🙏🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම මේ දුර්ලභ ධර්ම දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .....!

  • @damayanthikumari6621
    @damayanthikumari6621 7 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා ශ්‍රවණය කලාවු සැම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි
    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 7 หลายเดือนก่อน +2

    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 7 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස නිර්වානයම අවබෝධ වේවා ඔබ වහන්සේට ,🙏🙏🙏

    • @Paarigirl
      @Paarigirl 7 หลายเดือนก่อน

      මගෙ ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඉක්මන් භවයෙක නිර්වාන සුවය ලැබේවා

  • @a.s.w.9619
    @a.s.w.9619 7 หลายเดือนก่อน +1

    නිසරු කසල ගොඩක පැටලිල දුක් විඳිමින් ඉන්න අවස්තාවක ඔබ වහන්සේ හැමදාම වගේ අදත් පිහිට වුනා මගෙ මනසට... මම කොයි තරන් පින්වත් ද මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මුණගැහෙන්න... 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 7 หลายเดือนก่อน +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ යතාර්ථය අවබෝධ කර දෙමින් මේ සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වන බැවින් එයඇති බැදීම් වලින් මිදි සසරින් මිදෙන ආකාරය පැහැදිලි කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 7 หลายเดือนก่อน +2

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ....sadu ...

  • @asokarajapaksha833
    @asokarajapaksha833 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 7 หลายเดือนก่อน +2

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @yohan.madhawa
    @yohan.madhawa 7 หลายเดือนก่อน +2

    නිසරු යි.නිසරු යි..අපේ ස්වාමීන් වහන්ස

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 7 หลายเดือนก่อน +4

    සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස සාදු සාදු

  • @malshaherath4438
    @malshaherath4438 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @Nilu..nilu1427
    @Nilu..nilu1427 3 หลายเดือนก่อน

    අද දවසම දරම දෙසනා කිපයක් සවන් දුන්නා...පින්වත් ස්වාමීන් වහන්සේ හිතට හරිම සැහැල්ලුවක් දැනුණා ...ඔබ වහන්සේ ගේ දෙශනා අහන්න අහන්න හිත පැහැදේනවා....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏 මේ බවයෙන් තොර වෙනත් බවයක් මා නම් නොපතමි...ජිවත් ව සිටින තක් කල් බුවුද්දයෙක් වශයෙන් .සංසාර බය පැහැදිලි වි..මහට මේ ස්සරෙන් එතෙර වෙන්න ලැබේවා 🙏 සාදු සාදු සාදු

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 7 หลายเดือนก่อน +1

    මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ලබන ඒ ජිවිත තෘප්තිය ලබන්නට සියලු දෙනාට ම හැකි වේවා..
    උතුමන් වහන්සේගේ වචනෙකින් පවා පුදුමාකාර සැනසීමක් දැනෙනුයේ..
    බොහෝම පිං 🙏🌷
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ දරන්නා වූ වීර්‍ය් උපකාරී වේවා..
    උතුම් තෙරුවන් සරණයි..

  • @JenalynBasal
    @JenalynBasal 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස.. ධර්මදේශණාව පැහැදිලි යි. එහෙත් ස්වාමීන් වහන්ස යුතුකම් වගකීම් ඉටුකරමින් යන ගමනේ,දීර්ඝ සසර භයානක ගමනකි. ගිහි ජිවිතේ අනාරක්ෂිත බවකි. මැරෙන මොහොතද කිව නොහැකිය.අප එමනිසා කෙසේ ජිවිතය ගතකලයුතුද? පැහැදිලිව තේරුම් ගතමි. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය🙏🙏🙏🙏🙏🙏

  • @chameladilu780
    @chameladilu780 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තුනුරුවන් සරනයි ඔබ වහන්සේට

  • @kumariambegoda
    @kumariambegoda 7 หลายเดือนก่อน +3

    බුදුසරනයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @sandyajayasekara1874
    @sandyajayasekara1874 3 หลายเดือนก่อน

    ජීවිත යථාර්ථය පෙන්වන ඔබවහන්සේනිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 6 หลายเดือนก่อน

    ස්වාමීන්. වහන්ස. ඔබ. වහන්සේට. නීරෝගී. සුවය. ලැබේවා. ඔය. මෙහෙනින්. වහන්සේගේ. දේශනා. අපට. අහන්න. සලස්. වන්න. 🙏🙏🙏🙏🙏

  • @sriyanijayaweera7779
    @sriyanijayaweera7779 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් අවබෝධයම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 7 หลายเดือนก่อน +2

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน +5

    සාදූ සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පොඩි කාලයකදී මොනතරම් දර්මාවබෝදය ලබල තියෙනවද අහනකොට ඇග හිරිවැටෙනවා අපි මොනවද කලේ කියල හිතෙනවා ඔබ වහන්සේ අපිට ලැබුන මහා පින් වන්ත නමක්මයි ඔබ වහන්සේ දේශනා කරන කොට හුස්මක් ගන්න හිතෙන්නෙ නැහැ ඇස්පිය නොගහ අහගෙන ඉන්නවා මේ ගෞතම බුදු සසුනෙදීම නිවනින් නිවේවා ඔබ වහන්සේ ගේ පියානන්ටත් මේ සo සාර ගමන නිමාවී උතුම් නිවනින් නිවේවා මේ දේශනාව අපිට අහන්න සලස්වපු සියලූ දෙනාටත් නිවන් පිනිස මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

    • @dammakalani9503
      @dammakalani9503 7 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි !!!

  • @lonely-psycho
    @lonely-psycho 7 หลายเดือนก่อน

    Tankyo hamuduruwane

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස.... මේ නාම රූප දෙකේ මොනවා ගැන අපේක්ෂා තියාගන්නද..මගේ හිතවත් control කරන්න බැරිව බාහිර හිත් ගැන මොන බලාපොරොත්තුද.. මේ හැම වචනයක්ම තෘෂ්ණාවෙන් දුක් විඳින නිස්සාර සසරෙන් ගැලවෙන්න වීර්‍යයක්මයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @PathumMadushan-in7cm
    @PathumMadushan-in7cm 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ 🙏🙏

  • @manelj6765
    @manelj6765 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @UnikaMaduwanthi
    @UnikaMaduwanthi 5 หลายเดือนก่อน

    දහම් පිපාසය සොයාගෙන යන මේ සංසාර ගමනට ඔබවහන්සේ හමුවීමත් පෙර පිනක්...

  • @ThilanSampath-s4z
    @ThilanSampath-s4z 7 หลายเดือนก่อน +1

    Uthum.nirwanabhodhayama.labbeawa🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 7 หลายเดือนก่อน +2

    ජීවිත race එක දුවන්නම් වාලේ දිව්වාම අවසානයේ හිතන්නේ වත් නැති වෙලාවක අපට ලැබෙන්නේ ලෙඩ උන කයකුත්, මිනීපෙට්ටියකුත් විතරයි....
    ඒත් මේ දුවන race එක මදකට නතර කර දුවන මර්ගය වෙනස්කරන්න, භාවනාව වැඩීම තුලින් මේ ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න....
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Bnn-v5h
    @Bnn-v5h 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්ස මමත් නිතරම හිතන්නෙ මෙ ආත්මෙන් මගෙ සසර කෙළවර වෙනවා නම් ඒත දෙතුන් දෙනෙක් කිවා එහෙම සංසාර වලින් මිදෙන්න බැ කියලා.ඒත් ඔබ වහන්සේගේ බණ දේශනාව අහලා මම තේරුම් ගත්තා සසරෙන් මිදෙන්න පුළුවන් කියලා.

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏
    තුනුරුවන්ගෙ ම සරනයි