ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු...සාදු..සාදූ ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා ...තෙරුවණ් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබේවා
සාදු සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉
Obawanse sheshta budu puthek. Sadu. Sadu
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ මේ සෑම දේශනාවක්ම අහද්දි මේ සසරින් මිදෙන්නට වීරිය වැඩෙනවා 🙏🙏 ඔබවහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
තෙරුවන්. සරණයි හංමුද්රුවනේ, දීර්ඝායුෂ වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse kelin kathakarana sheshta darma kathikayek. Sadu. Sadu,,,
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්.!
මේ නිර්මල දහමින් තෙමිල,පෙගිල ලබන සැනසීම ම මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට බොහොම පින් .පැතූ සම්බෝධියක් වෙත්නම් සුවසේම සපිරේවා !.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ දේශනාවන් නිසා මම හැදුනා වගේම බහුතරයක් හැදෙන්න ඇති .... ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරනවා ඇති ..ඒ පිනම ඔබ වහන්සේට නිර්වාණය උදෙසාම හේතු වේවා 🙏🙏🙏
සාදු!සාදු!!සාදු!!! මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
සාදු සාදු සාදු
Sadu sadu sadu watina darma desanawak oba wahanseta gotak pin 👃 👃 👃 👃 👃 👃
බොහොම පින් ..🙏🙏🙏මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා අද සාමාජයට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් වටිනා දෙසනාව අහන්න වාසනාව ලැබේවා ...අනෙ හැමෝම ටම.. මෙ සාමජයට .... මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් මිනිපහනක් ...අනෙ යහපතක්ම වෙවා ..නිවනින් නිවෙවා ...මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ ..🙏🙏🙏🙏🙏
අසරණ අපගේ කෙලෙස් ආශ්‍රවයක් දුරු කිරීමට අපට පාර පෙනවන්නට වෙහෙසෙන්නා වූ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස , ඔබවහන්සේට නිර්වානයම සුවසේම සාක්ශාත් වේවා මෙපින් හේතු වී වාසනා වේවා 🙏🙏🙏
සාදු. සාදු සාදු . මේ උතුම් ධර්ම දේශනාව සජීවීව ශ්‍රවනය කිරීමට මම වාසනාවන්ත වුනා.🙏🙏🙏පිනවත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි..ඔබ වහන්සේ දේශනා කරන නිර්මල බුදු දහම අනුවම හිත හදා ගන්න හැකි වෙලා තියෙනවා.භාවනා කරන්නත් කොහොමහරි උත්සහා කරනවාමයි..තෙරුවන් සරනයි අපේ ලොකු ස්වාමින්වහන්සේට...🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි අපගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ සෑම ධර්ම දේශනාවක් තුළින්ම හරිම වටින ධර්ම කාරණා රාශියක් අපට අවබෝධ කරගන්න ලැබෙනවා ඔබවහන්සේගේ කළ්‍යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම වචන වලින් කියලා නිම කරන්න බෑ පින්වත් ලොකු ස්වාමින් වහන්ස අපිට නිවන් මාර්ගය පෙන්වා දෙන්න වෙහෙසෙන ඔබ වහන්සේට අප්‍රමාණ පින් සම්මා සම්බුදු සරණ,,🙏🙏🙏🌼🌼🌼
Sadu sadu
හැමදෙනෙක්ටම බොහෝම වටිනා දේශනාවක්🙏🙏🙏 තමන්ට තමන්ගේ අභ්‍යන්තරය කණ්ණාඩියකින් දැක්කා මෙන් දැක...... තමන්ට තමන්ව නිවැරදි කරගත හැකි වටිනා දේශනාවක්🙏🙏🙏කල්‍යානමිත්‍ර ආශ්‍රය කියන්නේම අපේ අවගුණ හදාගන්න පුලුවන් තැනක්....බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
බුද්ධ ශාසනයට මිණිපහනක් වු මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට සියලු දෙවියන් වහන්සේලා ගේ රැකවරණයි 🙏🌻සමාජයට වටිනා ජීවිත පාඩම් කියාදෙන පුජනීය ස්වාමීන් වහන්ස පාද වන්දනා කරන්නෙමි 🙏මමද මෙි දේශනාවෙන් පාඩම් ජීවිත ගමනට උපයෝගී කර ගන්නා අතර මෙි පිං හේත වෙිවා 🙏🙏🙏සසර මග කෙටි කරන්නට.🙏🙏🙏🌻🌻🌻💛💛💛
@@asokaherath6291 puduma mini pahanak
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ
බොහෝම වටිනා ධර්ම දේශනාවක් ........තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .....................🙏🌼🙏🌼🙏🌼......
ඔබවහන්සේගෙ දේශනාවන් මම යූටියුබ් ඔස්සේ අහනවා. බුදු දහමේ නියම හරය සරලව අපට තේරැම් කරල දෙනවා. ඔබවහන්සේගෙ දේශනාවන් ඇහුවට පස්සෙ බුදු දහම ගැන ඉගෙන ගන්න , ධර්මය අහන්න පුදුමාකාර ආසාවක් ඇති උනා. ඔබවහන්සේට උතුම් නිර්වාන සුවය ලැබේවා.
අවසරයි ස්වාමින් වහන්ස නියම බණ ක් මේ සිරිස් ඒක දිගටම යන්න .
Sadu Sadu Sadu pinwath ape hamuduruwane oba wahanseta deergau wewa 🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මම ,ඔබ වහන්සේගේ දේශනාවක් youtude එකට දානකම් බලන් ඉන්නේ අහන්න.මොන වැඩේ තිබුනත් මම ,දේශනය අහන්න කාලය වෙන් කර ගන්නවා.මට හෙට campus එකේ exam.. ඒත් මම දැන් ඔබවහන්සේගේ දේශනය අහනවා.
Yahapath daruwek.matath enne puthek.ayawath man darmaya ahanna yomo karanawa
@ChampikaKolambege Thank you
අනේ සාදු සාදු සාදු සොයිසපුර සමන්පුර මේ දේශනාව මම ඇහුවා 29 දින අනේ මෙහෙමත් වාසනාවක් නම් මට නම් හරීම සතුටුයි ඔබ වහන්සේ රාත්‍රී නවයට වැඩියත් අපිට කමක් නෑ අපිට දුක ඔබ වහන්සේට මොන තරම් වෙහෙස ඇතිද මොන දුරක් ගෙවාගෙනද වැඩියේ මම නම් ප්‍රාර්ථනා කරන්නෙම බුදුබවම ලැබේවා අනේ ඔබ වහන්සේ ආරක්ශා කරගෙන එන තිලoක පුතාටත් බුදුන්ගෙම සරනයි ඔබ වහන්සේ දැකීමත් මහා භාග්‍යක් පොඩ්කාලේ ගමේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් පන්සිල් පද ඉගෙන ගත්තට දෙමවුපියන් හැදුවට හරි දහමක් අවබෝද කරේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනාව සජීව අහලා මේ යූටියුබ් එකේ නැවත දානකල් බලාගෙන හිටියෙ අනේ හරීම පින් ඔබ වහන්සේට ඔබ වහන්සේට මේ ගෝරතර සසරෙන් අපිව මුදවාලන්න ස්වාමීන් වහන්ස අපි ටික දෙනා හරි ඔබ වහන්සේ පසුපස එනවාමයි මියෙන තුරාවට මම ගාල්ලෙ හිනිදුම මම පින්කරලා තියෙනවා ඔබ වහන්සේගේ දේශනා අහන්න මම දන්න දන්න අයට කියනවා ඔබ වහන්සේගේ දේශනා අහන්න කියලා තවම භාවනා මද්ද්‍යස්ථානයට එන්න බැරිවුනාට සමාවෙන්න ස්වාමීන් වහන්ස මම කීප දෙනෙක් ගෙන් ඇහුවා තියෙන තැන කවුරුත් දන්නෙ නෑ කිවුවා දැන් දන්නවා නැවත පින්කමක් දැන ගත් විගස එනවා ඔබ වහන්සේට අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් ආරක්ශා කරත්වා ඔබ වහන්සේ ආරක්ශා කරගෙන රියපදවමින් එන තිලoක පුතාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාවේ කුසල් හේතුවෙන් උතුම් චතුරාර්‍ය ස්ත්‍ය දර්මය අවබෝදවී නිවනින් නිවේවා සාදු සාදු සාදු
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏
,,, ,,sadu. Sadu
Ane පින්වත් ලොකු ස්වාමීන් wahansa ,api කැමතියි hith ජාවාරමට ,siyallantama හොඳ hith හදන්න ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..🙏🙏🙏
පින්වත් .ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🌷🪷🪔🌹🌷🪔🌹🪷🪔🪔🪔🙏🙏🙏
Obawahanseta Uthum Amamaha Niwana dura nowewa !!! Niduk Nirogi Suwaya labewa !!! 🙏🙏🙏
සාදු සාදු සාදු.. මගේ පින්වත් ස්වාමීන් වහන්ස...
සම්මා සම්බුදු සරණයි
මේ දේශනාව නම් හරිම වැදගත්. මේ ස්භාව ධර්මය නම් වෙලාව ආවම දෙනවා තමයි කට උත්තර නැති වෙන්නම. තම තමන් තමයි තමන් ගැන හරියටම දන්නේ. කොයි කොයි කෙනා මොන විදියට විනිශ්චය කරත් ඇත්ත ඇති විදිය දන්නේ කර්මය කරපු කෙනයි ස්භාව ධර්මයයි. හුගක් මිනිස්සුන්ට වෙලා තියෙන්නෙම ගුණ ධර්ම නැති කම. එක්කොත් ලෝකෙට පේන්න ඉන්න එක. ගුණ ධර්මයක් හෘද සාක්ෂියට එකගව රකිනවා නම් ඒක ධර්මයම තමයි. අවුල තියෙන්නේ එක එක්කෙනා පුද්ගලිකව ඒක විවේචනය කරන එක. කෙනෙක් තමන් ළග තියන ගුණයක් තව කෙනෙක් අනුකරණය කරනවා නම් නිහතමානීව සතුටු වෙන්න එපැයි තමන් ළග තිබුණු දෙයක්නේ මේ තව කෙනෙක් ගොඩ නගාගෙන තියෙන්නේ කියල. මිනිස්සු ළග ගුණ ධර්ම නැහැ හුගක් අය ළග, මුල මතක නැහැ, උද්දච්චයි, ඔය වගේ. ඇත්තමයි ඒ වගේ කුහක මිනිස්සුන්ගේ හුලං පොදක් වත් ඇගේ වදින්න හොද නැහැ මේ සසරේ යද්දි. 🙂තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏
Ane ape පින්වත් ලොකු ස්වාමීන් wahansa,ඔබ වහන්සේ apita අනුකම්පා kara bana දේශනා කරන sekwa🙏🙏
ශ්‍රී සද්ධර්මය මොන තරම් සුන්දරයිද ... මී පැණි වගේ දේශනාවක් .... තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
ගරුතර ලොකු ස්වාමින් වහන්සේට මෙවන් ධර්ම කරුණු කරුණාවෙන් අපහට දේශනා කිරීමට අවැසි කායික හා මානසික සුවය ලැබේවා!!! සාදු🙏සාදු🙏සාදු🙏
බොහෝම පින් පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වා මේ උතුම් කල්‍යාණ මිත්‍ර සෙවනම ලැබේවා... මේ සද්ධර්ම වර්ශාවෙන් සියලු ලෝ සතුන් නිවේවා🙏🙏🙏
පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! තෙරුවන් සරනයි !!සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
අපේ පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ...පිංවත් බුදු පුතුන් වහන්සේ 🙏🙏🙏
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා... සුවපත් වේවා...🙏🙏🙏
සාධු ....!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි .....!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......
සමාජය අවබෝධකරගෙන ඇසුරැකලයුතුයපින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ මෙසේ සමාජයවිවරනය කරමින් අප අගයකල යුතු කාරනා රැසකින් අපව සුවපක් කල ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා
අනේ හරීම සතුටුයි.සෝවාන් මාර්ගයෙන් ප්‍රහීන වන ඊර්ශ්‍යාව,මසුරුනම ඉගෙන ගත්ත.මට අහන්න දැනගන්න තිබුනු බොහෝ කරුනු අඩoගු බනක්,,,,,,,බොහෝ පින් ඔබ වහන්සේට
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත් වා 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සේ ට 🙏🙏🙏
Theruwan saharanai ape හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු !!!
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.වටිනා ධර්ම දේශනාවක්.මගෙ ලගත් තියනවා හදා ගන්න පොඩි වැරදි ටිකක් එය හදා ගනිමි.පින්වත් ස්වාමීන් වහන්ස.මමත් තව කෙනෙකුට හරියනවට කැමති කෙනෙක් පින්වත් ස්වාමීන් වහන්ස. හැමෝම හොදින් ජිවත් වෙනවනම් කොයිතරම් හොදද? පින්වත් ස්වාමින් වහන්ස.මම නම් කාටවක් ඊර්සියා කරන කෙනෙක් නෙමෙයි පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.අපි ලග ඇති වැරදි පෙන්නලා දෙනවට බොහොම පින්. ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරණයි...අපේ හාමුදුරුවන්ට...සාධු සාධු සාධු
සාදු සාදු සාදු සම්මා සම්බුඩුසරනයි,
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු .මගෙ පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ..🙏❤️
Pinwath loku swaminwahanseta namaskaraya weya
අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ බනක් ඇසීම මම හිතන්නේ අපි ට්ක ටික ආගමට දහමට නැබුරු කරන විදිහ කියලා.අනේ ස්වාමීනි ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා 🎉🎉
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ බනක්අසන්නට අපි පින්වන්තයි හොඳින් තෙරුම් ගන්න පුළුවන්
Bohomà watina bana tikak.bohom pin.
🙏🏼🙏🏼🙏🏼oba wahansewa ape gamata wadammawa dharma danamaya pinkama karaganimata me pina hethu wasana wewa!🙏🏼🙏🏼🙏🏼
Theruwansaranai ape hamuduruwane🙏
Sadu sadu sadu
🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේතරම් මහන්සිවෙලා කෑමොරදීලා දේශනා කරන්නෙම මේ අසරන අපිවෙනුවෙන්මයි ඔබ වහන්සේ දේශනා කරන්න අනේ අපි කොටසක් හරි ඔබ වහන්සේගේ දේශනා අහලා ඔබ වහන්සේට නිවන ප්‍රාර්ථනා කරන්නෙම හදවතින්මයි ඔබ වහන්සේ අපිට දැනගන්න ලැබුනේම අපේ පෙර පිනකට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදවී මේ භවයෙදීම නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🙏🙏🌹🌺🙏🌷
🙏🙏🙏💐💐💐🙏🙏🙏
❤🙏
මා මිය යන්නට පෙර ඔබ වහන්සේ දක වන්දනා මාන කිරීමට අත්නම් මොන තරම් පිනක්ද.
යතාර්ථය දැනගෙන, තමන් ලඟ තියෙන අඩු පාඩු, අව ගුණ හඳුනාගෙන ඒ දේවල් වලට පිළියම් යෙදීමයි ප්‍රතිපදාව...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹"කල්‍යාණ මිත්‍රයා කියන්නේ කණ්ණාඩියක් වගේ, තමන්ගේ අඩු පාඩු පෙන්වා දෙන.."" තමන්ගේ අඩු පාඩු පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයා නිධානයක් පෙන්වලා දෙන කෙනෙක් වගේ හිතන්න "ඊර්ෂ්‍යාව, මසුරුකම, කපටීකම නැති අයයි ලස්සන...🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! අපේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට.....🙏🏻🙏🏻🙏🏻න වාක්කරණමත්තේනවණ්ණපොක්ඛරතාය වාසාධුරූපෝ නරෝ හෝතිඉස්සුකී මච්ඡරී සඨෝ
අනේ මගෙ පිංවත් ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේගේ දේශනා නිසා අපෙන් වරදක් වෙන්න යන බොහෝ අවස්ථා වලදී ඒ දේශනා සිහියට එනවා....වැඩිහිටි අපිට මගෙ ස්වාමීන් වහන්සේගේ චරිතයෙන්, ජීවිතයෙන් ගන්න ආදර්ශ බොහොමයි..ඔබ වහන්සේගේ කඨින පිං පිකමේදී ඔබ වහන්සේලාගේ මහා සංඝ ගුණය සියැසින්ම දැක බලාගන්න වාසනාවන්ත උනා...ඉක්මනින්ම ඔබ වහන්සේගේ කමටහන් ලබාගෙන හිත හදාගන්න , ඔබ වහන්සේලාගේ දෙපා ලගට එන්න බලාපොරොත්තු වෙනවා ....තෙරුවන් සරණයි🙏🙏🙏🙏
🙏🙏🙏
අපේහාමුදුරැවනේ ශත්‍යයයි.ඔබවහන්සේ ගේ වචන.තේරැම් ගන්න හිත් නෑ.නමුත් කටේ නිතර දහම තියෙන්නේ.මං දහමේ ජිවත් වෙනව හැකි අයුරින් පිං කරනවා.ලෝකයාට පේන්න කරන්නෑ
මිනිස්සු කෙනෙක් වෙනුවෙන් සතුටු වෙන්න කැමති නෑ.ඒකයි සිංහල අපට මෙහෙම උනේ.මම පාරක යනකොට හාමුදුරැ නමක් වැඩියොත් දනගහල වදිනවා .කුඩය ඉහලගන හිටියොත් කුඩය පාත් කරනවා වඩිනකන් ඒතරම් ගෟරව කරනවා.
මං මාසයයි බණ අහන්න අරගන.මට දැන් වක්කර ගත්ත තේ එක බොන්න මතක නෑ.ඒ පිපාසය ධර්මයෙන් නිවෙනවා.සොයන එක නතර කලා මට ලැබුනා.දවසකට බණ 3අහනවා.පාන්දර 2.30ට නැගිටල භාවනා කරනවා.
එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🌼🙏🙏🙏🌼
සාදූ සාදූ සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ කඩවත භාවනා මාධ්‍යස්ථානය කොහෙද තියෙන්නේ
🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹sadu sadu 🌹
🎉🎉
හාමුදුරුවනේ අපි කැමතියි හිත් ජාවාරමට හොද හිත් දෙන්න හැමෝටම 🙏🙏🙏🙏
Oba wahanse gawa mawa pavidi kara gannko.mn awrudu 3 vele idan balan inne
🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹
,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙමයි , ස්වාමීන් වහන්ස කඪින පින්කම දවසේ ,අපිට එන්න පරක්කු වෙච්ච නිසා හිතුනේ ස්වාමීන් වහන්සේ ලා නැවත වැඩම කරලත් ඇති කියල ඒත් දැක්කා පිලවෙලට ගලවල තියපු පාවහන් 🥰
😊
Saadu saadu saadu.
Thaman karana de thaman geniyanawa. Dusilwathwa idan dayakayange eka bath pidak waladanawa kiyanne vipaka dannawa athine neda
සාදු...සාදු..සාදූ ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා ...තෙරුවණ් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබේවා
සාදු සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉
Obawanse sheshta budu puthek. Sadu. Sadu
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ මේ සෑම දේශනාවක්ම අහද්දි මේ සසරින් මිදෙන්නට වීරිය වැඩෙනවා 🙏🙏 ඔබවහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
තෙරුවන්. සරණයි හංමුද්රුවනේ, දීර්ඝායුෂ වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanse kelin kathakarana sheshta darma kathikayek. Sadu. Sadu,,,
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්.!
මේ නිර්මල දහමින් තෙමිල,පෙගිල ලබන සැනසීම ම මගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට බොහොම පින් .පැතූ සම්බෝධියක් වෙත්නම් සුවසේම සපිරේවා !.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ දේශනාවන් නිසා මම හැදුනා වගේම බහුතරයක් හැදෙන්න ඇති .... ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරනවා ඇති ..ඒ පිනම ඔබ වහන්සේට නිර්වාණය උදෙසාම හේතු වේවා 🙏🙏🙏
සාදු!සාදු!!සාදු!!! මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
සාදු සාදු සාදු
Sadu sadu sadu watina darma desanawak oba wahanseta gotak pin 👃 👃 👃 👃 👃 👃
බොහොම පින් ..🙏🙏🙏මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා අද සාමාජයට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් වටිනා දෙසනාව අහන්න වාසනාව ලැබේවා ...අනෙ හැමෝම ටම.. මෙ සාමජයට .... මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් මිනිපහනක් ...අනෙ යහපතක්ම වෙවා ..නිවනින් නිවෙවා ...මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ ..🙏🙏🙏🙏🙏
අසරණ අපගේ කෙලෙස් ආශ්‍රවයක් දුරු කිරීමට අපට පාර පෙනවන්නට වෙහෙසෙන්නා වූ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස , ඔබවහන්සේට නිර්වානයම සුවසේම සාක්ශාත් වේවා මෙපින් හේතු වී වාසනා වේවා 🙏🙏🙏
සාදු. සාදු සාදු . මේ උතුම් ධර්ම දේශනාව සජීවීව ශ්‍රවනය කිරීමට මම වාසනාවන්ත වුනා.🙏🙏🙏පිනවත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි..ඔබ වහන්සේ දේශනා කරන නිර්මල බුදු දහම අනුවම හිත හදා ගන්න හැකි වෙලා තියෙනවා.භාවනා කරන්නත් කොහොමහරි උත්සහා කරනවාමයි..තෙරුවන් සරනයි අපේ ලොකු ස්වාමින්වහන්සේට...🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි අපගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ සෑම ධර්ම දේශනාවක් තුළින්ම හරිම වටින ධර්ම කාරණා රාශියක් අපට අවබෝධ කරගන්න ලැබෙනවා ඔබවහන්සේගේ කළ්‍යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම වචන වලින් කියලා නිම කරන්න බෑ පින්වත් ලොකු ස්වාමින් වහන්ස අපිට නිවන් මාර්ගය පෙන්වා දෙන්න වෙහෙසෙන ඔබ වහන්සේට අප්‍රමාණ පින් සම්මා සම්බුදු සරණ,,🙏🙏🙏🌼🌼🌼
Sadu sadu
හැමදෙනෙක්ටම බොහෝම වටිනා දේශනාවක්🙏🙏🙏
තමන්ට තමන්ගේ අභ්‍යන්තරය කණ්ණාඩියකින් දැක්කා මෙන් දැක......
තමන්ට තමන්ව නිවැරදි කරගත හැකි වටිනා දේශනාවක්🙏🙏🙏
කල්‍යානමිත්‍ර ආශ්‍රය කියන්නේම අපේ අවගුණ හදාගන්න පුලුවන් තැනක්....
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
බුද්ධ ශාසනයට මිණිපහනක් වු මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට සියලු දෙවියන් වහන්සේලා ගේ රැකවරණයි 🙏🌻සමාජයට වටිනා ජීවිත පාඩම් කියාදෙන පුජනීය ස්වාමීන් වහන්ස පාද වන්දනා කරන්නෙමි 🙏මමද මෙි දේශනාවෙන් පාඩම් ජීවිත ගමනට උපයෝගී කර ගන්නා අතර මෙි පිං හේත වෙිවා 🙏🙏🙏සසර මග කෙටි කරන්නට.🙏🙏🙏🌻🌻🌻💛💛💛
@@asokaherath6291 puduma mini pahanak
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ
බොහෝම වටිනා ධර්ම දේශනාවක් ........
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .....................
🙏🌼🙏🌼🙏🌼......
ඔබවහන්සේගෙ දේශනාවන් මම යූටියුබ් ඔස්සේ අහනවා. බුදු දහමේ නියම හරය සරලව අපට තේරැම් කරල දෙනවා. ඔබවහන්සේගෙ දේශනාවන් ඇහුවට පස්සෙ බුදු දහම ගැන ඉගෙන ගන්න , ධර්මය අහන්න පුදුමාකාර ආසාවක් ඇති උනා. ඔබවහන්සේට උතුම් නිර්වාන සුවය ලැබේවා.
අවසරයි ස්වාමින් වහන්ස නියම බණ ක් මේ සිරිස් ඒක දිගටම යන්න .
Sadu Sadu Sadu pinwath ape hamuduruwane oba wahanseta deergau wewa 🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මම ,ඔබ වහන්සේගේ දේශනාවක් youtude එකට දානකම් බලන් ඉන්නේ අහන්න.මොන වැඩේ තිබුනත් මම ,දේශනය අහන්න කාලය වෙන් කර ගන්නවා.මට හෙට campus එකේ exam.. ඒත් මම දැන් ඔබවහන්සේගේ දේශනය අහනවා.
Yahapath daruwek.matath enne puthek.ayawath man darmaya ahanna yomo karanawa
@ChampikaKolambege Thank you
අනේ සාදු සාදු සාදු සොයිසපුර සමන්පුර මේ දේශනාව මම ඇහුවා 29 දින අනේ මෙහෙමත් වාසනාවක් නම් මට නම් හරීම සතුටුයි ඔබ වහන්සේ රාත්‍රී නවයට වැඩියත් අපිට කමක් නෑ අපිට දුක ඔබ වහන්සේට මොන තරම් වෙහෙස ඇතිද මොන දුරක් ගෙවාගෙනද වැඩියේ මම නම් ප්‍රාර්ථනා කරන්නෙම බුදුබවම ලැබේවා අනේ ඔබ වහන්සේ ආරක්ශා කරගෙන එන තිලoක පුතාටත් බුදුන්ගෙම සරනයි ඔබ වහන්සේ දැකීමත් මහා භාග්‍යක් පොඩ්කාලේ ගමේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් පන්සිල් පද ඉගෙන ගත්තට දෙමවුපියන් හැදුවට හරි දහමක් අවබෝද කරේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනාව සජීව අහලා මේ යූටියුබ් එකේ නැවත දානකල් බලාගෙන හිටියෙ අනේ හරීම පින් ඔබ වහන්සේට ඔබ වහන්සේට මේ ගෝරතර සසරෙන් අපිව මුදවාලන්න ස්වාමීන් වහන්ස අපි ටික දෙනා හරි ඔබ වහන්සේ පසුපස එනවාමයි මියෙන තුරාවට මම ගාල්ලෙ හිනිදුම මම පින්කරලා තියෙනවා ඔබ වහන්සේගේ දේශනා අහන්න මම දන්න දන්න අයට කියනවා ඔබ වහන්සේගේ දේශනා අහන්න කියලා තවම භාවනා මද්ද්‍යස්ථානයට එන්න බැරිවුනාට සමාවෙන්න ස්වාමීන් වහන්ස මම කීප දෙනෙක් ගෙන් ඇහුවා තියෙන තැන කවුරුත් දන්නෙ නෑ කිවුවා දැන් දන්නවා නැවත පින්කමක් දැන ගත් විගස එනවා ඔබ වහන්සේට අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් ආරක්ශා කරත්වා ඔබ වහන්සේ ආරක්ශා කරගෙන රියපදවමින් එන තිලoක පුතාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාවේ කුසල් හේතුවෙන් උතුම් චතුරාර්‍ය ස්ත්‍ය දර්මය අවබෝදවී නිවනින් නිවේවා සාදු සාදු සාදු
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏
,,, ,,sadu. Sadu
Ane පින්වත් ලොකු ස්වාමීන් wahansa ,api කැමතියි hith ජාවාරමට ,siyallantama හොඳ hith හදන්න ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..🙏🙏🙏
පින්වත් .ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🌷🪷🪔🌹🌷🪔🌹🪷🪔🪔🪔🙏🙏🙏
Obawahanseta Uthum Amamaha Niwana dura nowewa !!! Niduk Nirogi Suwaya labewa !!! 🙏🙏🙏
සාදු සාදු සාදු.. මගේ පින්වත් ස්වාමීන් වහන්ස...
සම්මා සම්බුදු සරණයි
මේ දේශනාව නම් හරිම වැදගත්. මේ ස්භාව ධර්මය නම් වෙලාව ආවම දෙනවා තමයි කට උත්තර නැති වෙන්නම. තම තමන් තමයි තමන් ගැන හරියටම දන්නේ. කොයි කොයි කෙනා මොන විදියට විනිශ්චය කරත් ඇත්ත ඇති විදිය දන්නේ කර්මය කරපු කෙනයි ස්භාව ධර්මයයි. හුගක් මිනිස්සුන්ට වෙලා තියෙන්නෙම ගුණ ධර්ම නැති කම. එක්කොත් ලෝකෙට පේන්න ඉන්න එක. ගුණ ධර්මයක් හෘද සාක්ෂියට එකගව රකිනවා නම් ඒක ධර්මයම තමයි. අවුල තියෙන්නේ එක එක්කෙනා පුද්ගලිකව ඒක විවේචනය කරන එක. කෙනෙක් තමන් ළග තියන ගුණයක් තව කෙනෙක් අනුකරණය කරනවා නම් නිහතමානීව සතුටු වෙන්න එපැයි තමන් ළග තිබුණු දෙයක්නේ මේ තව කෙනෙක් ගොඩ නගාගෙන තියෙන්නේ කියල. මිනිස්සු ළග ගුණ ධර්ම නැහැ හුගක් අය ළග, මුල මතක නැහැ, උද්දච්චයි, ඔය වගේ. ඇත්තමයි ඒ වගේ කුහක මිනිස්සුන්ගේ හුලං පොදක් වත් ඇගේ වදින්න හොද නැහැ මේ සසරේ යද්දි. 🙂තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏
Ane ape පින්වත් ලොකු ස්වාමීන් wahansa,ඔබ වහන්සේ apita අනුකම්පා kara bana දේශනා කරන sekwa🙏🙏
ශ්‍රී සද්ධර්මය මොන තරම් සුන්දරයිද ... මී පැණි වගේ දේශනාවක් .... තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
ගරුතර ලොකු ස්වාමින් වහන්සේට මෙවන් ධර්ම කරුණු කරුණාවෙන් අපහට දේශනා කිරීමට අවැසි කායික හා මානසික සුවය ලැබේවා!!! සාදු🙏සාදු🙏සාදු🙏
බොහෝම පින් පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වා මේ උතුම් කල්‍යාණ මිත්‍ර සෙවනම ලැබේවා...
මේ සද්ධර්ම වර්ශාවෙන් සියලු ලෝ සතුන් නිවේවා🙏🙏🙏
පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! තෙරුවන් සරනයි !!සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
අපේ පිංවත් ලොකු ස්වාමින්වහන්සේ ...පිංවත් බුදු පුතුන් වහන්සේ 🙏🙏🙏
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා... සුවපත් වේවා...🙏🙏🙏
සාධු ....!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි .....!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......
සමාජය අවබෝධකරගෙන ඇසුරැකලයුතුය
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ මෙසේ සමාජය
විවරනය කරමින් අප අගයකල යුතු කාරනා රැසකින් අපව සුවපක් කල ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා
අනේ හරීම සතුටුයි.සෝවාන් මාර්ගයෙන් ප්‍රහීන වන ඊර්ශ්‍යාව,මසුරුනම ඉගෙන ගත්ත.මට අහන්න දැනගන්න තිබුනු බොහෝ කරුනු අඩoගු බනක්,,,,,,,බොහෝ පින් ඔබ වහන්සේට
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත් වා 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සේ ට 🙏🙏🙏
Theruwan saharanai ape හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු !!!
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.වටිනා ධර්ම දේශනාවක්.මගෙ ලගත් තියනවා හදා ගන්න පොඩි වැරදි ටිකක් එය හදා ගනිමි.පින්වත් ස්වාමීන් වහන්ස.මමත් තව කෙනෙකුට හරියනවට කැමති කෙනෙක් පින්වත් ස්වාමීන් වහන්ස. හැමෝම හොදින් ජිවත් වෙනවනම් කොයිතරම් හොදද? පින්වත් ස්වාමින් වහන්ස.මම නම් කාටවක් ඊර්සියා කරන කෙනෙක් නෙමෙයි පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.අපි ලග ඇති වැරදි පෙන්නලා දෙනවට බොහොම පින්. ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරණයි...අපේ හාමුදුරුවන්ට...සාධු සාධු සාධු
සාදු සාදු සාදු සම්මා සම්බුඩුසරනයි,
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු .මගෙ පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ..🙏❤️
Pinwath loku swaminwahanseta namaskaraya weya
අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ බනක් ඇසීම මම හිතන්නේ අපි ට්ක ටික ආගමට දහමට නැබුරු කරන විදිහ කියලා.අනේ ස්වාමීනි ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා 🎉🎉
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ බනක්අසන්නට අපි පින්වන්තයි හොඳින් තෙරුම් ගන්න පුළුවන්
සාදු සාදු සාදු
Bohomà watina bana tikak.bohom pin.
🙏🏼🙏🏼🙏🏼oba wahansewa ape gamata wadammawa dharma danamaya pinkama karaganimata me pina hethu wasana wewa!🙏🏼🙏🏼🙏🏼
Theruwansaranai ape hamuduruwane🙏
Sadu sadu sadu
🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේතරම් මහන්සිවෙලා කෑමොරදීලා දේශනා කරන්නෙම මේ අසරන අපිවෙනුවෙන්මයි ඔබ වහන්සේ දේශනා කරන්න අනේ අපි කොටසක් හරි ඔබ වහන්සේගේ දේශනා අහලා ඔබ වහන්සේට නිවන ප්‍රාර්ථනා කරන්නෙම හදවතින්මයි ඔබ වහන්සේ අපිට දැනගන්න ලැබුනේම අපේ පෙර පිනකට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදවී මේ භවයෙදීම නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🙏🙏🌹🌺🙏🌷
🙏🙏🙏💐💐💐🙏🙏🙏
❤🙏
මා මිය යන්නට පෙර ඔබ වහන්සේ දක වන්දනා මාන කිරීමට අත්නම් මොන තරම් පිනක්ද.
යතාර්ථය දැනගෙන, තමන් ලඟ තියෙන අඩු පාඩු, අව ගුණ හඳුනාගෙන ඒ දේවල් වලට පිළියම් යෙදීමයි ප්‍රතිපදාව...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
"කල්‍යාණ මිත්‍රයා කියන්නේ කණ්ණාඩියක් වගේ, තමන්ගේ අඩු පාඩු පෙන්වා දෙන.."
" තමන්ගේ අඩු පාඩු පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයා නිධානයක් පෙන්වලා දෙන කෙනෙක් වගේ හිතන්න "
ඊර්ෂ්‍යාව, මසුරුකම, කපටීකම නැති අයයි ලස්සන...🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! අපේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට.....🙏🏻🙏🏻🙏🏻
න වාක්කරණමත්තේන
වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපෝ නරෝ හෝති
ඉස්සුකී මච්ඡරී සඨෝ