භාවනව ගැන හරියට දැනගෙන භාවනා කරමු| kirulapana dhammavijaya thero bana | darmadesana 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @NiwanPinisamai
    @NiwanPinisamai  ปีที่แล้ว +5

    දෙවන කොටස; th-cam.com/video/CkYGKSt9FCc/w-d-xo.html

  • @TmThennakoon-s4t
    @TmThennakoon-s4t 11 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිර්වාණසුවයට පත්වේවා

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @smartnet4222
    @smartnet4222 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ම අවබොධ වේවා.

    • @IbulaneWajirananda
      @IbulaneWajirananda 8 วันที่ผ่านมา

      Obawahansa chieewaraya
      Haragiya yayi mamanam
      Vishwasa nokarami
      Obawahansata Rathnathrya
      Pihita Araksawa Labawa
      Sadu sadu sadu sadu sadu
      Sadu sadu sadu sadu sadu

  • @chandaniqa778
    @chandaniqa778 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @SulochanaMadushani-ok1lk
    @SulochanaMadushani-ok1lk 3 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ දොහොත් මුදුන් නමස්කාර ය🙏🙏

  • @subhashinifernando2341
    @subhashinifernando2341 11 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේ නොදන්නා ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා ස්තුති බොහොම පිං🙏🙏🙏

  • @chandraatapattu8090
    @chandraatapattu8090 10 วันที่ผ่านมา

    අපමණ පින් අත් වේවා ගෞරවනීය ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +26

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සියැසින් දැක ගැනීම මම සතුටුවන උතුම්ම සම්පතයි කටින දර්මදේශනා 2 සජීව අහන්න ලැබුන මට ඒ සතුට ඇති මතක් කර කර සතුටු වෙනව ඔබ වහන්සේ මේ ලක්බිමට මහා සම්පතක් වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸

  • @SusanthaWijithamali
    @SusanthaWijithamali ปีที่แล้ว +2

    Pinwath swamin wahanseta uthu cathurarya sathya awaboda wewa!

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 6 วันที่ผ่านมา

    Theruwan saranai 🙏 Bohoma pin 🙏

  • @ChamindaPushpakumara-w7v
    @ChamindaPushpakumara-w7v ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වෙනවා නියතමයි... සාදු සාදු සාදු ...

  • @NitinGirl
    @NitinGirl 16 วันที่ผ่านมา

    Sadu..sadu..sadu..🙏🙏🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 ปีที่แล้ว +2

    උතුම් ස්ම්මා සම්බුදු සරනයි මගේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +5

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. වහ වහා පතන බෝධියකින් සුවසේ නිවනේ නිවේවා !!!🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු

  • @asKumari64
    @asKumari64 2 หลายเดือนก่อน

    සාදු,සාදු,සාදු.

  • @WataddaraWataddara
    @WataddaraWataddara 13 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake 8 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ගොඩක් පිං

  • @DilsharaNishad
    @DilsharaNishad 4 หลายเดือนก่อน

    Sadu sadu sadu loku swamin wahansa
    55:19 56:25

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 ปีที่แล้ว +3

    අවසරයි. හාමුදුරැවනේ. Online. Bhawanawata. Ekathuwenne. Keseda. අවසරයි. හාමුදුරැවනේ

  • @suneethavpathirana6101
    @suneethavpathirana6101 4 หลายเดือนก่อน

    පින්වත් සාමීන්වහන්සේට පින්සිදු වෙිවා

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 15 วันที่ผ่านมา

    Dawsak newe ape hamudnruwane rae eliwenaka ahan ennapuluwan ane apeta me mehama mohotama darma hama thaffarayakma me utum darma awaboda wewa apita anukampa karana seekwa ape pinwath hamuduruwane

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 10 หลายเดือนก่อน

    🙏🙏🙏 කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..

  • @kmarim5737
    @kmarim5737 ปีที่แล้ว

    බුදු දහමගැන අදතමයි තෙරුන් ගත්තේ ඔබ වහන්සෙට බුදු සරනයි .

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jayaniganga4417
    @jayaniganga4417 11 หลายเดือนก่อน

    මා නිවන් අවබෝධය පිණිසම හේතු වෙිවා

  • @youcan2109
    @youcan2109 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @NandaniSamarakon
    @NandaniSamarakon ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🌷🌷🌷

  • @pathminiweerasingha7449
    @pathminiweerasingha7449 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻♥️

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 21 วันที่ผ่านมา

    🎉sadu🎉sadu🎉sadu🎉

  • @chandraweerakoon1160
    @chandraweerakoon1160 ปีที่แล้ว

    ❤❤

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +1

    අභික්කන්තං ස්වාමීනි අභාක්කන්තං ,සාධූ සාධූ සාධූ!!!

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු

  • @PriyangikaDilrukshi-x8z
    @PriyangikaDilrukshi-x8z 2 หลายเดือนก่อน +1

    බවනාවෙන් මගේ සිත සමාධි ගත වෙිවා

  • @JasirimaJayakody
    @JasirimaJayakody 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වත්ස්වාමින්වහන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවන්සිරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

    • @asokaherath6291
      @asokaherath6291 ปีที่แล้ว

      තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @nilanthathannage1148
    @nilanthathannage1148 ปีที่แล้ว +1

    Sadu sadu

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ මේ සරල නිවැරදි මාර්ගය පෙන්වීම ම ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහා ම කුසල් පාරමී සම්පූර්‍ණ වේවා

  • @priyankamalkanthi1967
    @priyankamalkanthi1967 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @champashirani2046
    @champashirani2046 11 หลายเดือนก่อน

    අපගේ පිං වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවන් මා ශුවනය කරන්නේ ෆෝන් එකේ යූටූබි එකෙන්... පිං වත් ස්වාමින්වහන්ස මටත් භාවනා කර ගැනීමට කමටහනක් ලබා ගැනිමට ඔබවහන්සේ ගේ භාවනා වැඩ සටහනකට සමිබන්ධ වීමට අවස්ථාවක් ලබා ගැනිමට අවශ්‍යයි . අවසරයි පිං වත් ස්වාමින්වහන්ස ඒ සදහා මා කෙසේ ද සමිබන්ධ වෙන්නේ . මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @OmeshthusharaOmesh
    @OmeshthusharaOmesh ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤔🎑

  • @RamRanathunga
    @RamRanathunga 4 หลายเดือนก่อน

    SSIHIYAIHALATA PAHALATAYEME

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 ปีที่แล้ว

    🙏☸️

  • @ChandrakanthiSamarasinghe-m5r
    @ChandrakanthiSamarasinghe-m5r ปีที่แล้ว

    බාවනව, හරියට දැනගෙන එය නොකර සිටීම ගුණ යහපති 👍

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන්සරණයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว

    හරිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස ,සරලව තේරුම් කරපු පින නම් ඔබවහන්සෙ නිවනින්ම සැනසීම පිනිස හේතු වෙනවා නිසකයි

    • @SaSs-o1n
      @SaSs-o1n ปีที่แล้ว

      මුන්ව කසාද බදින පිරිමින්ට නිවන් සැප ලැබෙවා කියල තමයි කියන්නෙ.?

  • @RamRanathunga
    @RamRanathunga 4 หลายเดือนก่อน

    KaRMAASTHANAYA IGENIEMASADANAYÀKQIEIEMATA WLIYATA YANNAONA

    • @RamRanathunga
      @RamRanathunga 3 หลายเดือนก่อน

      YADISAN WAPATHE BHIEJAN. THADISAN. HARATHE. PALAN

  • @ChampikaKapilarathna
    @ChampikaKapilarathna ปีที่แล้ว

    Ssdu sadu sadu 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

    • @SaSs-o1n
      @SaSs-o1n ปีที่แล้ว

      කසාද බඳින්න ඉන්න එකාට දෙයියන්ගෙම පිහිටයි

    • @lathagamage1320
      @lathagamage1320 9 วันที่ผ่านมา +1

      ​ඉතින් උන් වහන්සේ පැවිදිව හොදට ශීලය රැකපු උතුම් බුදු පුතෙක් මේතාක් කාලයක් ශාසනය රැක ගන්න උපරිම වෙහෙස වුනා උතුරුකරේ පන්සල් බේරගන්න මොන තරම් කාලය ගත කලා මම නම් ධර්මයට වඩාත් යොමු උනේම පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කරපු බුදුබන අහලාමයි මම නම් ප්‍රාර්ථනා කරන්නෙම නැවත මේ ශාසනයට ඇවිත් ගිහිව හෝ පැවිදිව අපි තව ටිකක් ධර්ම මාර්ගයට යොමු කරත්වා නපුරු මිනිස්සුත් ඉන්න එපයි එයාලටත් බුදුසරනයි පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @InnocentBeagle-rm1mv
    @InnocentBeagle-rm1mv 5 หลายเดือนก่อน

    Sk

  • @hemalathadissanayake9500
    @hemalathadissanayake9500 ปีที่แล้ว

    Ape hamuduruwene desenawan ahala therum ganna puluwao widiyata desena keranna wasena sakktiya lebewa t.saranai

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka5533 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @DayaniRanathunga-e9l
    @DayaniRanathunga-e9l 4 หลายเดือนก่อน

    Maga.keyana.seta.kemada
    Seta.keyana.maga.kemada
    Maga.soyana.seta.kemada
    Seyalu.dath.buduhemeta
    Geya.gamana.sundari
    Sugatha.yai.keeweda...
    Anesamay..
    Setata.thetha.tabana.haty
    Thetata.hetha.hadana.haty
    Hatarapala.dakena.hate
    Keyadena.oba.hemeta
    Patnna.a.suwaya.labanawa
    Neyatamay....
    41:10

  • @NomilaniChamila
    @NomilaniChamila ปีที่แล้ว

    Saadu saadu saadu ...

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 11 หลายเดือนก่อน

    SWAMINIEEKANAM MARAYAGE SELLAMAK MATATH DEKAK DUNNA NOMERI BERUNA DEN WAMATHA SOLAWANNABE EKATAMAN BETH KARANNE ELANGAPARA MAWATAKKETAMA MARAIS SARALA KRAMAYAK NIWANATA KIYADENNA MAN KISIDEKA ALILANE SIYALLLA ATHAHERALA KOHOMHARINIWENNA MATA PIHITAWENNA GURUDEWAYAN WAHANSA SAMMA SAM BUDU SARANAIE

  • @priyanthialwis8187
    @priyanthialwis8187 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @pushapagunatilaka3937
    @pushapagunatilaka3937 ปีที่แล้ว

    විනාඩි 30 ඇතුළත භාවනා 3k කිරීම වැරදිda

  • @Malki-C
    @Malki-C ปีที่แล้ว

    Koo meke ithurutika dannako

  • @WijeesooriyaSumana
    @WijeesooriyaSumana 3 หลายเดือนก่อน

    Idk

  • @SaSs-o1n
    @SaSs-o1n ปีที่แล้ว

    හරියට බාව නාවගන්න එතකොට හරි

  • @soba.dahama6977
    @soba.dahama6977 ปีที่แล้ว

    Death.85k.tiyena.wada.kirulee.😂😂😂😂😂😂😂😂😂

  • @IndraKulathunga-xe3by
    @IndraKulathunga-xe3by ปีที่แล้ว

    Kommbebb

    • @NiwanPinisamai
      @NiwanPinisamai  ปีที่แล้ว

      දෙවන කොටස; th-cam.com/video/CkYGKSt9FCc/w-d-xo.html

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Vedio kotiyak dammath;
    Api vedio naluwange bana ahanne naha
    Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha
    Api opadupa bana ahanne naha
    Api manasika roginge bana ahanne naha
    Api atha paya visikarana action bana ahanne naha
    Api desapalana bana ahanne naha
    API AHANNE SILWATH HAMUDURUWANGE BUDU BANA
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors

  • @DilsharaNishad
    @DilsharaNishad 4 หลายเดือนก่อน

    Sadu sadu sadu loku swamin wahansa 59:45 59:49

  • @manojamaheelal301
    @manojamaheelal301 10 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @sriyanimunasinghe9368
    @sriyanimunasinghe9368 ปีที่แล้ว

    sadu sadu

  • @nathashaashirwadhini555
    @nathashaashirwadhini555 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SurekaVitharana
    @SurekaVitharana ปีที่แล้ว +1

    Sadu sadu