නිදහස් වූ රන්ජන් රාමනායක මහතා නිවසට පැමිණීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 1.1K

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +162

    කෙටි කාලයක් තුල ඔහුට නිදහස ලබාගන්න උදව් කරපු හැමොටම ගොඩක් ස්තුතී.
    රන්ජන් රාමනායක ඔබට ජයවෙවා 🙏

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +137

    මානවහිතවාදි ,සුන්දර කලාකරුවෙක් වන රන්ජන්ව නිදහස් කරගැනීමට ඇප කැපවූ සියලුම දෙනාට ,විදෙස් රටවල ඉන්න ලාන්කිකයො හැමෝටම බොහොම පින් .අපගේ ප්‍රණාමය .රන්ජන්ට ජයෙන් ජයම වේවා .Uk

  • @thilinimendis4541
    @thilinimendis4541 2 ปีที่แล้ว +133

    ඔයාගේ අැස්වල තියෙන එ් නිදහසේ සතුට කවදාවත් අහිමි වෙන්න එපා .❤❤❤❤❤
    ජේසු ප්හිටයි.....!!!!

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 ปีที่แล้ว +2

      Aniwarayen ma 🙏🏻❤️🥲

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +2

      ඒකනන් ඇත්ත තිලිණි 🙂❤

    • @dhanawathirajapaksha2124
      @dhanawathirajapaksha2124 2 ปีที่แล้ว

      bs❤❤❤❤❤🤲

    • @thilinimendis4541
      @thilinimendis4541 2 ปีที่แล้ว +1

      @@maduwithcountryfoods3054 ඔව් කවුරු මොනවා කිව්වත්.රන්ජන් අයියා හිත හොඳ සුන්දර මනුස්සයෙක් එ් හිත හොඳකමට අයියට කවදාවත් වරදින්න හොඳනැහැ ජීවිතය.

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +1

      @@thilinimendis4541 අනිවාර්යයෙන් 💪💪

  • @psanjeevani9434
    @psanjeevani9434 2 ปีที่แล้ว +91

    මගේ ගෙදර කෙනෙකුට නිදහස ලැබුණා වගේ සතුටක් දැනෙන්නේ.ඔබ තුමාට රටේ ජනතාවගේ අනාගතය භාරයි.තෙරුවන් සරණයි ....

    • @slbatayt
      @slbatayt 2 ปีที่แล้ว +2

      අනිවා අපිටත් ඒම්ම තමා

    • @dammikapinnapola8012
      @dammikapinnapola8012 2 ปีที่แล้ว +1

      @@slbatayt🌻

    • @sampathk1212
      @sampathk1212 2 ปีที่แล้ว

      රන්ජා ඇතුලට දැම්මෙත් හොරු , එලියට ගන්නවද නැද්ද කියන එක තීරනය කලෙත් හොරු . කට මහලා එලියට ගත්තෙත් හොරු. මේ ඔක්කොම අතරේ හරින් - මනුෂ වල් පරයො දැක්කම අප්පිරියයි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +126

    කෙනෙක් නිදහස් වෙනවා දකිද්දි ලැබූ ලොකුම සතුට අද ලැබුවා. පවුලේ කෙනෙක් නිදහස් උනා වගේ. තෙරුවන් සරණයි රංජන්.

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +102

    ඔබතුමා නිදහස් වෙනකල් තමා බලන් ඉදියේ හැමෝම...දේශපාලනයට කලාවට අවශ්‍ය මනුස්සයෙක් ❤️❤️ ජය

  • @user-ee7fx7dy1y
    @user-ee7fx7dy1y 2 ปีที่แล้ว +153

    ඔබ අපේ දුක දන්න මිනිස්සු වෙනුවෙන් අඩපු හිතවතෙක්....ආදරෙයි ......

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +37

    ජයවේවා. දුප්පතාගේ හිතවතා ආවා එළියට. ආවා. අපිට අද හරිම සන්තෝස දවසක්. අපි සෞදියේ සිට.

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 ปีที่แล้ว +95

    රන්ජන් ඔයා නිදහස් වීම සතුටක්.දිනාගත් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න .නමුත් කිසිදා දේශපාලකයන් වෙනුවෙන් කඩේ යන්න එපා.කාලෝ මාමාගේ බලාපොරොත්තුව සහ ගව්රවය රැක ගෙන දුකට පත් ජනතාව ට පිහිට වෙන්න .ඔයාට තෙරුවන් සරණ

    • @h.l.malani.6278
      @h.l.malani.6278 2 ปีที่แล้ว +2

      ඔබතුමාට ජයවෙිවා තෙරැවන්සරණයි .අපේ හදපිරි සතුටුයි .❤️❤️❤️❤️🙏👏👏👏

    • @kusumg2420
      @kusumg2420 2 ปีที่แล้ว +1

      Rannan oya rataweruwanga daweya oyata nibuk nirogewa deweyak

    • @gdf2552
      @gdf2552 2 ปีที่แล้ว +1

      Suba petum ranjan sar obata dirgayu lebewa

    • @farookmarliya4693
      @farookmarliya4693 2 ปีที่แล้ว +1

      Obta jaya

  • @wijerama7723
    @wijerama7723 2 ปีที่แล้ว +16

    මනුෂ මහත්තයො අද ඔයා රන්ජා ලග ඉදන් සතුට සැමරුවට....හෙට ඉදන්නම් රන්ජන් අයියා ලග ඉන්න එපා...🙏🙏🙏🙏
    ජයෙන් ජයම වේවා රන්ජා අයියේ......👍👍👍👍👍👍

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 ปีที่แล้ว +102

    ජය වේවා එඩිතර නිහතමානී ape නායකයාට theruwan saranai jesus පිහිටයි ❤️❤️❤️

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว +34

    ජයවෙිවා ජය ජය ජය ජයවෙිවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆🏆,රංජන් රාමනායක තුමනි ඔබට බුදුසරණයි කතා කරන විට පරිසමෙන් වචන පාවිච්චි කරන්න හැමදාම මහජනතාව සමග ඉන්න ජයවෙිවා

    • @nalinranathunga1796
      @nalinranathunga1796 2 ปีที่แล้ว

      Ranja nidahas una eka hodai namuth manusha wage aya nisa me manushayath apa keerthiyata lakviya hakie .be attanton

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +106

    ජයවේවා අපේ රංජන් මැතිතුමාට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ අපි ඔබ සමඟයි 🙏🙏🙏🙏✅ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 ජෙසු පිහිටයි ✝️☦️☦️ කුවේට් 🇰🇼 කුවේට්

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +11

    දැනෙන සතුට කියල නිම කරන්න බැ.අනේ ඔබ තුමාගෙ හිනාව දැක්කම හරි සතුටුයි🙏❤️

  • @kuwaithome7752
    @kuwaithome7752 2 ปีที่แล้ว +105

    Ada thamai ජීවිතේ සතුටුදායක දවස එඩිතර සිංහ රජානෝ ඔබට ජය ❤️❤️

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +3

      සුන්දර hinawa එක්ක putuwe wadi වෙලා ennwa බලන්න ආසාවෙන් හිටියේ රංජන් අයියා jesu pihitai 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍💪💪💪

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว +3

      🤣

  • @asahaasaha2739
    @asahaasaha2739 2 ปีที่แล้ว +6

    අපේම පවුලේ කෙනෙක් හිරෙන් නිදහස් වුණා වගේහරිම සතුටක් සැහැල්ලුවක් දැනෙනවාඔබතුමාට තෙරුවන් සරණයි

  • @sanisani1617
    @sanisani1617 2 ปีที่แล้ว +99

    ගොඩාක් දවසකින් ලන්කාවට ලැබුනු හොදම නිවුස් එක

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +11

    🙏🏼🙏❤❤ජයවේවා රන්ජන් රාමනායක මැතිතුමනි දුප්පතා ගෙ හිතවතා හරිම සතුටුයි රට විරූ අපි තෙරුවන් සරණයි

  • @sujathaperera3148
    @sujathaperera3148 2 ปีที่แล้ว +28

    ජය වෙිවා මැතිතුමනි අපේරට විරැවන්ගේ රජා අාව අාව හොදයි හරිම සතුටුයි ජෙසු පිහිටයි මම සුජාතා පේරේරා කුවෙිට් සිට

  • @dimashadasanayake1010
    @dimashadasanayake1010 2 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි.අපි සටන දින්නා නේද කියල හිතෙනකොට තවත් සතුටුයි.මේ නිදහස මේ සතුට හැමදාම තියාගන්න රංජන් අයියේ.ඔයා රටට ඕන කෙනෙක්.❤❤❤

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r 2 ปีที่แล้ว +15

    රන්ජන් මහත්තයා ඔයට දිර්ග අයුස වේවා ඔයා නැති අඩුපඩුව රන්ගන සිල්පින්ට ගොඩාක් බලපැව ලස්සන සොඔ එකක් ඕනේ මහත්තයා බාලන්න රට වෙනුවෙන් හිටගත් ඔබතුමට අපගේ වුත්තමා ජරය පුදකරමී

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +1

    රන්ජන්ට මෙම නිවස තාවකාලිකව හෝ ලබාදීමට තරමි මනුෂ්‍ය ගති ඇත්තාට ආශිර්වාද ලැබෙවා ජේසු පිහිටයි

  • @ramiyakumari7743
    @ramiyakumari7743 2 ปีที่แล้ว +36

    ජය වෙවා අපෙ රංජන් මැති තුමාට.අපෙ දුක වෙනුවෙන් කවදත් අප සමග හිටපු දෙවියා .බුදු සරණයි .

  • @harshnikelum2497
    @harshnikelum2497 2 ปีที่แล้ว +5

    අද බොහොම සතුටු දවසක් රන්ජන් සර්....ඔබතුමාගේ ආගමනය කියන්න බැරි තරම් සතුටක්.අපි ගොඩක් බලන් හිටියා අද දවස උදාවෙනකල්❤️❤️❤️❤️❤️

  • @ivonroyal5240
    @ivonroyal5240 2 ปีที่แล้ว +11

    මව් බිමට නය නැති සිංහයා.ඔබේ.නිදහස් වීම.ගැන .හදවතින් ම.සතුටුයි ..රන්ජන් මල්ලි ..ආදරෙයි .ජේසු පිහිටයි ..ඔබ කියූ ..වදනක් ...එයාල ඔක්කොම යාලුවො මල්ලි .ජයවේවා .♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍

  • @studentsroom
    @studentsroom 2 ปีที่แล้ว +54

    රටක් ලෝකයක් ආදරය කරන මනුස්සයෙක්...මිනීමරුවන් නිදහස් උන රටක අපි වෙනුවෙන් කොච්චර දුකක් වින්ද මනුස්සයෙක් ද...❤️

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 ปีที่แล้ว

      maha janathawage dare dini obathuma ada nidahasa labuwa. dannam godak sathutu dawasak una obathumata jayama wewa .

    • @freethoughtskingdom1676
      @freethoughtskingdom1676 2 ปีที่แล้ว +1

      එතකොට අර හඬපට කේස් එක..

    • @samsungtabe3133
      @samsungtabe3133 2 ปีที่แล้ว +1

      @@freethoughtskingdom1676 ewa yata una.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 ปีที่แล้ว +13

    සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා අනිවාර්යයෙන් සත්‍ය ජයගන්නවා ඔබතුමාලා.ආදරෙයි ගොඩාක් ❤️

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 2 ปีที่แล้ว +10

    ඔබ තුමා එලියට ආපු එක අපි ට ලොකු හයියක්‌ ❤❤මම ඩුබායි ඔබ‍ට ජයවේවා මගේ ❤❤ රටට ❤බුදුසරණයි ❤ ජේසු පිහිටයි ❤අපි වෙනුවෙන් ඔබ ❤ඔබ ❤වෙනුවෙන් අපි ❤❤👍👍

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 2 ปีที่แล้ว +8

    ජයවේවා අපිට හිටපු එකම දුප්පතාගෙ හිතවත. පරිස්සමෙන් ඉන්න බුදුසරණය්

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +6

    එදා පටන් අද දක්වාම ගොඩාක් ආස කරන කලාකරුවෙක් ❤️

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 2 ปีที่แล้ว +6

    හිතවත් රන්ජන් අයියේ අද අපිට ගොඩක් සතුටුයි ඔබේ නිදහස වෙනුවෙන්. අපි නිතරම ඔබ වෙනුවෙන් දුක් උනා ඔබේ නිදහස ප්‍රාර්තනා කරා අද ඒක යම් තරමකින් හෝ ලැබීම සතුටක්. කපටි මාධ්‍ය වේදීන් ඔබෙන් අසන ගොන් ප්‍රශ්න වලට කල්පනාවෙන් උත්තර දෙන්න ඔවුන් හොරුන් ඉදිරියේ බාල බොලද ප්‍රශ්න අසමින් ආතල් දී හිනා වෙවී හිද ඔබ වැනි කෙනෙක්ව අමාරුවේ දාන්න ප්‍රශ්න අසනවා හැමෝම නෙවේ යම් කොටසක්. නිහඩව සිටීම , ඉවසීම යම් කාලයක්ට හෝ පවත්වා ගන්න. ඔබේ නිදහස අන් කවරෙක්ටත් වඩා පීඩිත පංතිවේ ජනතාවට වටින්නේය ඒ යම් දිනෙක හෝ මේ රටේ ජනහිතකාමි නායකයෙක් ගැන් බලාපොරොත්තුවයි. ඔබේ කලා කටයුතු සිදු කරන්න සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න අපි ප්‍රාර්තනා කරනවා...තෙරුවන් සරණයි ජේසු පිහිටයි❤️

  • @vijithavijitha1914
    @vijithavijitha1914 2 ปีที่แล้ว +8

    මා බලාපොරොත්තු වූ පරිදි හිතූ සහ පැතූ කාලයේදී ඔබ නිදහස් උනා. සතුටුයි. අරගලයට තවත් එක් නිසංසල ජයග්‍රහණයක්. රට යහපත් වේවා

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +4

    අපේ රංජන්රාමනායක ඇමතිතුමාට ජය වෙිවා💐💐💚අපි ඔබතුමා සමගයි ජයවෙිවා 🇱🇰 🇱🇰 🇱🇰 ❤💚💜️

  • @priyakwt2554
    @priyakwt2554 2 ปีที่แล้ว +28

    නිදහස ලැබු එකට ගොඩාක් සතුටුයි,,ඒවගේම අපේ රටට ජනාදිපති වෙලා මේ පත්වෙලා තියෙන පීච්චන් ගතියෙන් ගොඩගන්න ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว +1

      රංජන් ජනාදිපති වෙලා රටේ ප්‍රස්න ඔක්කොම විසදයි.ටිකක් ඉව8ල ඉන්න ඒ මනුස්සයට හුස්ම ගන්න කාලයක් දෙන්න.

    • @rosejene4722
      @rosejene4722 2 ปีที่แล้ว +1

      Ranjan oya hama dama hinaha wela thamai hitiye hire hitiyath. mage putha mawa balanta awa tharam sathutak mata danuna. a sathutu kadulu kohoma salunada matama hitha ganta be. oyata theruwan saranai. 💓♥️

    • @weerasekasearwemcsk5711
      @weerasekasearwemcsk5711 2 ปีที่แล้ว

      තොපි වගේ උන් තමයි එ මිනිහා අමාරුවෙ දැමිමෙ එ මිනිහා ගෙ ඔලුවට විස බිජ දන්නෙ නැතිව හිටපන්

    • @priyakwt2554
      @priyakwt2554 2 ปีที่แล้ว

      @@weerasekasearwemcsk5711 තොපි වගෙ කාලකන්නි තමයි ඒකව අල්ලලා හිරේ දැම්මේ,ඇයි උබට ඕනිද ජනාදිපති කම,ඊරිසියාවෙන් පැලෙන්නේ නැතුව පාඩුවෙ ඉදහන්

    • @weerasekasearwemcsk5711
      @weerasekasearwemcsk5711 2 ปีที่แล้ว

      @@priyakwt2554 ඌ ගියේ කට හින්දා ඇයි උබටත් යන්න ඕනැද ඇතුළු ට විජේ ගෙ කටින් කියනවනම් රජකම බලෙන් ගන්න බෑ මල්ලි

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +4

    රන්ජන් අයියා ඔබ නිදහස් වීම රටටම සතුටක් ඔබ සමග ඔතන බනින්න කෙනෙක් හිටියා ඒත් සද්ද වැහුවා ඔබ අපේ හිතවතා ❤️❤️❤️❤️❤️ජයවේවා බුදුසරණයි

  • @kusumdissanayaka8146
    @kusumdissanayaka8146 2 ปีที่แล้ว +2

    ඔබට ලැබුනු නිදහස...අපේ හිත්වලට ත් දැනෙනවා..රංජන්,,,,,,තෙරුවන් සරණයි..දීර්ඝායුෂවේවා..නිදුක්බව හා නිරෝගිබව ලැබේවා..මේ රටේ අවාසනාවට...යමක් කරන්න දේවිදැයි...සැකයි...හොද මනුස්සකම් එක්කම ජීවත්වෙන්න. උත්සහා කරන්න...❤❤❤❤....

  • @indikaku4707
    @indikaku4707 2 ปีที่แล้ว +40

    යක්කුනෙ ඒ මනුස්සයා ආව විතරයී හුස්මගන්න දීපල්ලකෝ....

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 2 ปีที่แล้ว +2

    හරිම සතුටක් අද ...ඔබතුමා ගේ නිදහස් වීම .බුදු සරනයි 🙏🤝.ජේසු පිහිටයි .❤️🤝

  • @onelirathnayaka5368
    @onelirathnayaka5368 2 ปีที่แล้ว +3

    දේශපාලන ජීවිතේට වඩා රංගන ජීවිතේ ඉන්න රන්ජන්ට මාරම ආසයි.එල කිරි සුපිරි චරිතයක් ඉතිම් 💖 පට්ට සතුටුයි අද ඉතිම් 💖

  • @dilshanthilina4154
    @dilshanthilina4154 2 ปีที่แล้ว +1

    අම්මෝ දැනෙන සතුට දුක් විඳින අපි වෙනුවෙන් කතා කරපු කෙනෙක් ජය වේවා ඔබ තුමාට

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +5

    කියාගන්න බැරි සතුටක් අපිට අනේ පව් අපේ රන්ජන් රාමනායක මහතා ට ජයේන් ජයම වේවා බුදුසරණයි

  • @wasanthakumara3149
    @wasanthakumara3149 2 ปีที่แล้ว

    ලංකාවටම සතුටු දවසක් තමා අද වීරයෙක් නිදාහස් උනා ඉදිරියට අනාගතය සුබම සුබ වේවා රන්ජන් සර්

  • @indranisilva1268
    @indranisilva1268 2 ปีที่แล้ว +4

    හැමදාමදාමත් ඔබ අ පෙ..වීරයා ජයවෙවා .රට විරුවො වෙනූවෙන්,ඔබට අපෙ.සතූට බුදූසරනයි
    දෙවිපිහිටයි

  • @nilankahasanthi177
    @nilankahasanthi177 2 ปีที่แล้ว +27

    ජ්‍ය වේවා රන්ජන් අයියෙ ඔබට...රට පවා දෙන්න්ගෙ උගුලටනම් යටවෙන්න එපා...❤ ඔබට සිංහලයා වෙනුවෙන්

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +1

      ane ow අයියා dan බොහොම පරිස්සමින් හොඳේ jesu pihitai

    • @ivonroyal5240
      @ivonroyal5240 2 ปีที่แล้ว +2

      ඒක නම් සම්පූර්ණයෙන්ම ඇත්ත .රන්ජන් මල්ලි ..ඔය තක්කඩි .හොරු .එක්ක .පරිස්සමෙන් ඉන්න .ඔබ.අපමව්.බිමට .නය නැති පුරවැසියෙක්..ජනාධිපති .වීමට ..සුදුසු .කෙනෙක් ..දේව මෑණියන් ගේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා .මල්ලි .🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

    • @subandiroky7690
      @subandiroky7690 2 ปีที่แล้ว

      Jaya wewa aiya ..adarei hamadama api.🙏🙏🙏😘😘

  • @pani0410
    @pani0410 2 ปีที่แล้ว +6

    රන්ජන් ප්‍රවෙසම් වෙන්න ඔය ලග ඉන්න. නරියන්ගෙන්!

  • @sewandelankasewande596
    @sewandelankasewande596 2 ปีที่แล้ว

    ඔබතුමාට ජයවේවා ආදරණීය හදවතක් අපිට වටිනවා.ඔබතුමාට ජේසු පිහිටයි බුදු සරණයි

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +12

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාට බොහෝ ම ස්තූතියි, රන්ජන් රාමනායක මහතා නිදහස් කලාට,රට විරු අපි හැමෝම ටම හරිම සතුටුයි..

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว

      😁 බටලන්දෙ මිිනිමරුවාට පින්ලු.

    • @user-wv7xj3ok5r
      @user-wv7xj3ok5r 2 ปีที่แล้ว

      කාට දරාගන්ඩ බැරි උනත්,හොද දෙයක් කලාම ස්තූති කරන්න, පුද්ගලයා කවුරු තරාතිරම පක්ෂය අදාලම නෑ,හොද දෙ අගය කිරිම මනුෂ්‍ය ගතිය..

  • @swarnakumuduni1288
    @swarnakumuduni1288 2 ปีที่แล้ว +1

    ස්තූතියි ජනාධිපති තුමනි මේ කරපු වැඩේ ට නම් ගොඩක් ගොඩාක් ස්තුතියි ඔබට

  • @sahansilva3440
    @sahansilva3440 2 ปีที่แล้ว +40

    කියා ගන්න වචන නැහැ ❤❤❤❤❤

    • @shanthigangathilaka1178
      @shanthigangathilaka1178 2 ปีที่แล้ว +2

      Good news after long time in srilanka...congratulations Ranjsn Ramanayaka ...

  • @laralitalaralita7169
    @laralitalaralita7169 2 ปีที่แล้ว +1

    හරිමසන්තෝසයි.අපිට ඕබතුමානිදස්වුනාට.ජයවෙවා

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +5

    හිරේ ගිය දවසෙත් කමන්ට් කලා නිදහස ලබා එන දවසෙත් කමන්ට් කරනවා මට අද ගොඩාක් සතුටුයි මොකද එදා ඔබ තුමාට රටෙන් බාගයක් බැන්නා ඒත් අද ඔබ තුමාට බැනපු. අයම ආදරෙයි. ජයවේවා

    • @depanikumari961
      @depanikumari961 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත ම තමා

    • @deeparanjani3405
      @deeparanjani3405 2 ปีที่แล้ว

      Oba thumata Jayen Jaya labewa 👍

  • @pathminiherath520
    @pathminiherath520 2 ปีที่แล้ว

    ජයවේවා තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ඔබතුමා ට

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +8

    හරිම සතුටු දවසක්....ඔබතුමාට ජයෙන් ජය වේවා🙏

  • @geethikakumari1020
    @geethikakumari1020 2 ปีที่แล้ว +2

    Ranjan aiya oyata jaya wawa 🙏🙏🙏♥️♥️♥️god bless you 🙏🙏🙏

  • @shanwishwajith6041
    @shanwishwajith6041 2 ปีที่แล้ว +5

    රන්ජන් අයියා ඔය මනූෂ වගේ උන්ගේ දේශපාලන මර උගුල්වලට අහුවෙන්න එපා.වදින්නම් 🙏🙏🙏🙏

  • @user-ex7jb3vk4p
    @user-ex7jb3vk4p 2 ปีที่แล้ว +1

    අදරේයි අදරේයි අපේ රංජන් මැතිතුමනි.
    මරම සතුටුයි නුබට නිදහස ලැබිම ගැන
    ජෙසු පිහිටයි නුබට...
    ජයෙන් ජය

  • @gihanhemanada3332
    @gihanhemanada3332 2 ปีที่แล้ว +2

    පල් ගඳ ගහන ජරා පාර්ලිමේන්තු මඩ වලේ පිපිච්ච එකම නෙලුම් මල..රන්ජන් අයියා..👍❤️❤️❤️

  • @ayeshakaluarachchi4707
    @ayeshakaluarachchi4707 2 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔබ තුමා නිදහස් ව්ම ගැන ,සෑහෙන පසුතැවිමකින් උන්නේ,ජයෙන් ජය....💪💪💪💪

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +3

    ජයවේවා ජයවේවා දුප්පතාගෙ හිතවතා ජයවේවා ජේසු පිහිටයි ❤️🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥

  • @shiraneefernando4638
    @shiraneefernando4638 2 ปีที่แล้ว +1

    We all Sri Lankans love you whole heartedly Ranjan.May God Bless you!.

  • @rathnan891
    @rathnan891 2 ปีที่แล้ว +6

    අපි රට විරුවෝ...අපි වෙන්වෙන් යලි හඩක් නැගෙයි...ඔබට ජය වේවා .රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය උඩ කම්පනය පසෙකට වී අද සතුටින් අපි සැවොම ඉන්නෙ.තෙරුවන් සරණයි .යුක්තිය ඉටු වේවි.

  • @priyankachandra4533
    @priyankachandra4533 2 ปีที่แล้ว +1

    Aththatama puduma sathutu dawasak ranjan.sir budu saranai oyata

  • @niroshaperera1890
    @niroshaperera1890 2 ปีที่แล้ว +16

    ඔක්කොම හරි මනුස කරයා ළඟින් ඉන්න එක තමයි අවුලක් තියෙන්නේ

  • @priyangadealwis999
    @priyangadealwis999 2 ปีที่แล้ว

    Sooooo happy .much waited mission accomplished ❤️💞💪😍✨🌠🌠⭐🌟😇

  • @supun.madusanka5442
    @supun.madusanka5442 2 ปีที่แล้ว +34

    ජනාධිපති තුමාට පින් මෙ වගෙ රටට නය නැති කෙලින් කතා කරන හොද පෙරෂවයක් තියෙන මෙවන් උතුමි මිනිසෙක්ට සමාව දී නිදහස් කිරීම..

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +2

      අන්න ඒකට නම් එකෙන්ම........

    • @supun.madusanka5442
      @supun.madusanka5442 2 ปีที่แล้ว +1

      @@pushpamallawaarachchi7864 💪🙏

    • @supun.madusanka5442
      @supun.madusanka5442 2 ปีที่แล้ว

      @@nuwanbuddika4896 එහෙම හරි නිදහස් වුන එකට කලින් සතුටු වෙන්න මොකද එක එයාට ලොකු සතුටක් කියලා එයාගෙ වචන වලින් තේරැනා අනිත් අයට කොහොමද කියන්න දන්නෑ එක මට සතුටු නිසා මම comment කලේ

  • @JB-pt3hz
    @JB-pt3hz 2 ปีที่แล้ว

    You are great Ranjan .Praise the Lord . Our country needs you at this time . You are really with the people we know about it.

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දැන් වත් මෝඩ දේශපාලකයන්ට කඩේ යන්න එපා

  • @gayangayan7549
    @gayangayan7549 2 ปีที่แล้ว

    අනේ සතුට කියා ගන්න බැහැ රංජන් අයියේ අපි ඔබතුමාට ගොඩක් ආදරෙයි බලන්න මුනේ තියෙන සිරියාව ඇත්තටම අපි හැමදාම ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 2 ปีที่แล้ว +5

    ජය වේවා

  • @rohinigunasekera128
    @rohinigunasekera128 2 ปีที่แล้ว

    Welcome home 🏡 Mr. Ranjan Ramanayake. May the blessings of the triple gem be with you always from Canada 🇨🇦

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 ปีที่แล้ว +16

    කල්පනාවෙන් . කාලකණ්ණි manushath ළඟම ඉන්නවා

    • @TharinduMc
      @TharinduMc 2 ปีที่แล้ว +2

      ඔව් එක තමයි මටත් හිතුනෙ

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 ปีที่แล้ว +1

      @@TharinduMc ලැජ්ජා නැතිකම
      මහමුදලිකමටත් වඩා ලොකුයි.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว

      මනුෂයාව හූ කියල එලෙව්වා..ආපහු ඇවිත්

  • @rupirandeniya607
    @rupirandeniya607 2 ปีที่แล้ว

    අසාදාරන ට එරෙහි වූ ඔබට සාදාරනය ඉශ්ට උනා .හරිම සතුටුයි. පරිස්සමින් ඉන්න . සදා ජය. ඉතාලියේ අපි

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +15

    අහිංසක මිනිසාගේ දුක හදුනන එකම ජන නායකයා ඔබයි රන්ජන්

    • @mohamedshahabdulrahuman9146
      @mohamedshahabdulrahuman9146 2 ปีที่แล้ว +1

      👍❤️❤️❤️❤️❤️❤️❤️

    • @doodle1726
      @doodle1726 2 ปีที่แล้ว +1

      Wahalkam krnnepa bn oya parlimenthuwe inna okkoma un wge ekai ape unta wradenne mathi amthiwarunta dewiyo wge un wada karannatg kalin wadawateegena yana eka ranjan hodada nadda kiyala bnlnna hriyamn wadak krannepai issella.Gotabaya enakotath komada wadagena giya hati passene wada dakke e wage thamai.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว

      Gotage nam pawl horu.ranjange nam ath pirisidui.namuth rate naayaka kamak Dennath ape rate budu dahama rakina sudussek Vanna oona.mokada mulu lookayenma darmaddipaya me rata pamanal.lookayak pawathinneth me rata rakunoth pamanai.nathuwa Ranjan hotel venna Baha.raajapakshala vage Budda darmayath vikunan kaapu.

  • @samanthiiresha3514
    @samanthiiresha3514 2 ปีที่แล้ว

    හරිම සතුටුයි අද.ඔබ තූමාට ජය.කූවේට් සිට

  • @praveen260
    @praveen260 2 ปีที่แล้ว +11

    අපේ දේශප්‍රේමියා

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +1

    Jayaveava jayaveava jayaveava ranjan methidunni 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @Naveen2023
    @Naveen2023 2 ปีที่แล้ว +2

    ස්වාධීන පක්ශයකින් තනියම ගමනක් යන්න රන්ජන් අයියා.

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 2 ปีที่แล้ว

    ඔබයි රටේ හිනය ජයවේවා තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h 2 ปีที่แล้ว +4

    අම්මො හිර ගෙදරක ඉදන් එන රංජට කොහොමද salakilla 🤩🤩🤩

  • @suddaman6539
    @suddaman6539 2 ปีที่แล้ว +2

    God blessing may ever be with you RR!
    Please do keep this in your mind, you are very popular whilst being a true politician, hats off!
    My advice is you to be an independent MP in the parliament and there after form a new party which undoubtedly you will win overwhelmingly. Mark my words (since people have no faith in so-called parties at all.

  • @ask8605
    @ask8605 2 ปีที่แล้ว +6

    හරීන්, මනූෂ ගොඩක් මහන්සි උනා. ඔබට නිදහස ලැබීම ගැන අවංකවම සතුටුයි ජයවේවා

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +1

    අපේ දුක දන්න එකා ආවා 💪🙏❤️ බුදු සරණයි රන්ජන් අයියා ❤️🇱🇰

  • @kavishahansamal6065
    @kavishahansamal6065 2 ปีที่แล้ว +10

    ආදරෙයි එකෙන්ම…

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    මුළු.. ලංකාවම. එළියක්.. වැටුනා. සර්. ඔබ.. තුමා. නිදහස්.. වීම.. ගැන.. සතුටුයි... 🙏

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +3

    ඔබතුමාට එක එකා ස්වාධීන වෙන්න කිය කිය දගලනවා ඒත් එදා ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ජන්ද අරගෙන ඔබතුමා පාර්ලිමේන්තුවට ආවෙ සජබෙන් ජන්දේ ඉල්ලලා සජබෙ ජන්දවලින්, ඔය ස්වාධීන වෙන්න කිය කිය දගලන උන් ඔබතුමා ස්වාධීන උනාට පස්සෙ හැරිලවත් බලන එකක් නෑ ඒ නිසා හොදට හිතලා තීරණයක් ගන්න

  • @subhashinisenevirathne1545
    @subhashinisenevirathne1545 2 ปีที่แล้ว

    ඔබ තුමා හොද ගමනක් යන්න.හොද මුනු දාන් එන සර්පයෝ මග අරින්න.තමන්ගෙ ගමන හරියට යන්න.මිනිස්සු ගොඩක් ආදරෙ මනුස්සයෙක් .ජයවෙවා,,,,,

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 2 ปีที่แล้ว +15

    රන්ජන් ඔය පාදඩ ජරා මනුෂ බල්ලා ලංකර ගන්න එපා මොකද ඔබ‍ට තියෙන ජනතා ආදරය නැතිව යාවි ඔය හොර මනුෂය නිසා

    • @kanchanakumari9586
      @kanchanakumari9586 2 ปีที่แล้ว +2

      Meya gedara wedakara kellatath hoda wadak deelalu

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +4

      ඔය පාදඩයෝ ටික ලං කරගත්තොත් රන්ජටත් අබ සරණයි 🤬🤬🤬🤬

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @namalchamin5079
      @namalchamin5079 2 ปีที่แล้ว

      @@Arrow-2002 ඒක දැනුත් සිදුවෙමින් ඇත

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +1

    සෞදි අරාබියේ සිට රන්ජන් මැතිතුමා ට ජයෙන් ජයම වේවා දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🏼💕❤️❤️💕

  • @kcu8957
    @kcu8957 2 ปีที่แล้ว +2

    ඉක්මනටම සම්පූර්ණ නිදහස ලැබුනොත් හොදයි

    • @snsnada9360
      @snsnada9360 2 ปีที่แล้ว

      කොන්දේසි රහිතව හොර තක්කඩින්ට නිදහස ලැබෙනවා. කටට ඉබ්බෙක් දාලා රන්ජන් සහෝදරයට ලැබුණු නිදහස ගැන අපිට වැඩි සතුටක් නෑ.

  • @raaniuae327
    @raaniuae327 2 ปีที่แล้ว

    ජයෙන් ජය නිර්භීත එඩිතර අපේ රන්ජන් රාමනායක කියන වීරවරයාට.බුදුන්ගේ සරනයි සියලු දෙවිරැකවරයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +12

    අතනින් එලෙවිවම මනුෂ මෙන්න ගෙදරට ඇවිත්.. රංජන් අයියට ජය වෙිවා...!!!!

    • @sadunisaduni3625
      @sadunisaduni3625 2 ปีที่แล้ว

      Gedara dn aithi eyta

    • @tissadahanayaka5514
      @tissadahanayaka5514 2 ปีที่แล้ว

      මනූශ තමයි නිවස රැක ගත්තේ .නිලනිවස

    • @araliya.7943
      @araliya.7943 2 ปีที่แล้ว

      හිරෙන් එලියට එන විටත් මනුෂ එතන උන්නා..

    • @kamalaranawaka9098
      @kamalaranawaka9098 2 ปีที่แล้ว

      මනූශ අවශ්‍ය වෙලාවට හරි තීරණ ගන්න මහත්මයෙක් ,රංජන් ඔබ එවැනි අය ආදර්ශයට ගන්න .

  • @ritawick9421
    @ritawick9421 2 ปีที่แล้ว

    One in a Million. Good luck Don't worry I remember at this time Nelson Mandela , You know How far he went, I wish you the same. Good luck.. Rita wick from Florida

  • @Arrow-2002
    @Arrow-2002 2 ปีที่แล้ว +22

    මනුෂ කියන ගෙම්බත් ලකුණු ටිකක් දාගන්ඩ ඇවිල්ල. පර දේශපාලුවෝ 🤬🤬🤬.

    • @ayeshchathuranga7264
      @ayeshchathuranga7264 2 ปีที่แล้ว +1

      මොන හුත්තට ඇවිල්ලද මන්දා මන්දයා.

    • @ishankakumudumali7361
      @ishankakumudumali7361 2 ปีที่แล้ว

      නමේ ඉස්සරට අ දාගමු.

    • @ayeshchathuranga7264
      @ayeshchathuranga7264 2 ปีที่แล้ว

      @@ishankakumudumali7361 "අ" කිව්වෙ?

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 2 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි අද අපේ රටේ චන්දෙකින් ජනාධිපති තෝරලා වගේ රංජන් රාමනායක අද ජනාධිපති වෙලා වගේ සතුට ඇති වෙනවා.🙏🙏🙏🙏❤❤❤

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 2 ปีที่แล้ว +9

    කලාව පමණක් කරන්න පොලිටික්ස් කරන්න එපා

  • @boniva25
    @boniva25 2 ปีที่แล้ว

    Finally Free! GBU. let’s fight to get Ranjan’s unconditional freedom.JAYAWEWA!

  • @amanda-qx6nh
    @amanda-qx6nh 2 ปีที่แล้ว +6

    මනුෂ්‍ ව නම් දැක්කත් හිරිකිතය

  • @revashanwanaguru
    @revashanwanaguru 2 ปีที่แล้ว +2

    We need only Ranjan Ramanayaka ❤️ ❤️ ❤️ please those others who are trying to use him kindly note that the people who love Ranjan Ramanayaka & who supports him are not fools. Jaya Wewa Ranjan Ramanayaka ❤️ ❤️ ❤️

  • @janithkaushalye7743
    @janithkaushalye7743 2 ปีที่แล้ว +5

    මනූෂ මාර ගේමක් දෙන්නෙ මූණ පෙන්නගන්න🤣🤣

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 2 ปีที่แล้ว

    Ranjan ramanayaka sir jayan Jaya wewa ❤️❤️❤️❤️ hitha Hoda minisak ranjan ramanayaka sir ❤️❤️. Mama kuwait