රන්ජන් අසරණ කළා කරුවන්ට පොරොන්දු ඉටු කිරීම අරඹයි. | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2021
  • රන්ජන් රාමනායක මහතා පොරොන්දු වූ පරිදි ලක්ෂ 40 ක මුදලෙන් කොටසක් අසරණ වූ සහෝදර කළා කරුවන් වෙනුවෙන් ලබා දුන් අවස්ථාව
    #RanjanRamanayake #DilhaniEkanayake #RanjanDonation
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ----------------------------------------------------------------

ความคิดเห็น • 3.9K

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  3 ปีที่แล้ว +866

    *ලක්ෂ 40ක සල්ලි දන්සැල බැලුවේ නැත්තන් මෙන්න ලින්ක් එක :* th-cam.com/video/bB5s5930vwE/w-d-xo.html

    • @alh4534
      @alh4534 3 ปีที่แล้ว +8

      Baluwo supper 🌟

    • @ashen5712
      @ashen5712 3 ปีที่แล้ว

      math adara illuwa ranjan aiye salaka balanna

    • @hinadanauwa9879
      @hinadanauwa9879 3 ปีที่แล้ว +4

      සර් ඒ සල්ලි දන්සැල වීඩියෝ එකේ Number එකට Whatsapp Online නෑනේ.මම ඒකට මැසේජ් එකක් එව්වා.ඔබට හැකිනම් උපකාරයක් කරන්න මට.
      ඔබට දීර්ඝායුෂ ලැබේවා !
      තෙරුවන් සරණයි !

    • @rizlamramina508
      @rizlamramina508 3 ปีที่แล้ว

      Sir 4n eka answer naa mata 1year lamayakuth innawa mage hasband rata wada nathuwa innawa oba thuma uthawvak karanna

    • @slbeats_PG
      @slbeats_PG 3 ปีที่แล้ว

      බැලුවා සර්❤️❤️❤️❤️❤️

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +217

    රන්ජන් රමාණයකට චන්දය දුන් ගම්පහ සහෝදෙර ජනතාවෙට 🙏 හිස නමා ආචාර කරමි. ඒ වගේම ඔබලා නියම ශ්‍රී ලාංකීයයි. Thanks 🌺

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +53

    රන්ජා දෙවියන්ගේ උත්තරීතර ක්‍රියාවට, රූබර අශෝකමාලා දෙවඟන ගෙන් සහාය...!! මේ පුන්‍යකර්මයෙන් උපදිනා හැම භවයකදීම මීටත් වඩා රූපශ්‍රීය ඇතිව උපදින්නට හේතු වාසනා වේවා...!!

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว +5

    සියලුම සහභාගි උණ ඔබ සැමට
    ගොඩක් පින් ඇත්තමයි ඔබතුමාට ගොඩක් ඉස්තුතියි පින් රෝගඅතුර වෙලා ඉන්න සියලුම රොගයන්ට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා
    රජාණන් ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @wasanthajeewarani4010
    @wasanthajeewarani4010 3 ปีที่แล้ว +39

    රටේ මුදල් වංචා කරමින් සැප විදින අය අතරෙ ඔබේ මුදල් මෙහෙම අසරණ අය වෙනුවෙන් පූජා කරන එක උතුම්..ඔබට ජය..මේ විශ්වය නම් සොබාව ධර්මය විසින් ඔබට යහපත් වේවි!!!

    • @gurugeperera9415
      @gurugeperera9415 ปีที่แล้ว

      @KADPanimations hora kam karapuwa wena ewn dena
      wada ban ,,mewage karana minissu kidenada yakoo ,,inne kiyapan huthto balanna ,,salli podi gahana ewun thama godakma inne yanakota aran yanna,,neda yakooo,,kuhaka yakku bola ,,

    • @chandanakumara3227
      @chandanakumara3227 6 หลายเดือนก่อน

      Anea mis matat udau karannako pilzz

    • @chandanakumara3227
      @chandanakumara3227 6 หลายเดือนก่อน

      Udau karanna puluwanda

  • @mr.mariussilva3266
    @mr.mariussilva3266 3 ปีที่แล้ว +132

    රුපියලකින් හරි උදව් වන්න 🇱🇰
    ඔබේ පින් රැස් කරගන්න❣️
    විවෙචනය කරයි ඔබ හට💣💥
    එවා නොසලකා හරින්න......☺️

  • @hinadanauwa9879
    @hinadanauwa9879 3 ปีที่แล้ว +65

    ඔබ කරනා මේ සමාජ සත්කාරයට සහ ඔබට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +86

    අපේ රටේ රාජ්‍ය නායකත්වයට වුවත් සුදුසු වන්නේ මෙවැනි සැබෑ මානව හිතවාදී මිනිසුන්ම ය.....👊🇱🇰 රන්ජන් ඔබට ජය...👊🇱🇰👍💐

  • @Dan-acadamy
    @Dan-acadamy 3 ปีที่แล้ว +18

    අයෙත් කතා කරන්න දෙයක් නැහැ එකෙන්ම හිත හොද මනුස්සකම දන්න සුපිරි චරිතයක් තමයි රංජන් අය්යා 🙋🙋🙋🙋

  • @tironfernando9485
    @tironfernando9485 3 ปีที่แล้ว +66

    සුපිරි රංජන් රාමනායක මහත්තයා ,පියංකර අයියා ඩිල්හානි අක්කා සුපිරි වැඩක් ජය 🇱🇰

  • @nuwanamila6359
    @nuwanamila6359 3 ปีที่แล้ว +263

    රන්ජන්ලා තෙවරප්පෙරුමලා තමයි නියම දෙවිවරැ...❤❤❤

    • @chamikarandeniya4115
      @chamikarandeniya4115 3 ปีที่แล้ว +16

      පාර්ලිමේන්තු ගිහිල්ලා අනිත් අය තමාගේ බඩකට පුරොගනිද්දී එයාලා මිනිස්සුන්ට පුලුවන් විදිහට දෙයක් කරනවා.එයාලගේ රාජකාරියට පිටතින් මේ දෙවල් කරන්නෙත්..ඒක ගොඩක් වටිනවා..

    • @nuwanamila6359
      @nuwanamila6359 3 ปีที่แล้ว +4

      @@chamikarandeniya4115 අනිවාර්යෙන්

    • @nisansalakumari1625
      @nisansalakumari1625 3 ปีที่แล้ว +2

      Aniwarenma

    • @denethsameerasameera-gk4rw
      @denethsameerasameera-gk4rw 3 หลายเดือนก่อน

      කව්ද යකෝ මේ පුක් අසහන කාරයාට දෙවිවරු කියන්නේ... නොද්දකින්, මූ මේ රගපානවා සල්ලි හොයන්න තමයි සල්ලි විසි කරන්නේ, මූගේ හඩපට අහපල්ලොකෝ වටේම ඉන්න ගෑනුඅයට අපහස කර කර මූ තව ගෑනියෙක්ට කියන් කතා මූගෙ අම්මත් ගෑනුයෙක් මූ මාර අසහනකෙන් ඉන්නේ කොල්ලොගෙ පස්සටත් කැමති හඩපට බලපල්ල , මුගේ පක්ශය වෙනුවෙන් නඩුකාරයන්නත් බපෑම් කරනව

    • @wishwarandika5067
      @wishwarandika5067 หลายเดือนก่อน +2

      තෙවරප්පෙරුම 😢❤

  • @mpmnalir9253
    @mpmnalir9253 3 ปีที่แล้ว +86

    රන්ජන් උබනම් ඇත්තටම රත්තරන් හදවතක්‌ ඇති පට්ට චරිතයක්.🌹🌹🌹🌹❤❤❤❤

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +49

    පබාට වැඩිය කොච්චර දෙයක් කලාද,,තිත්ත ඇත්ත කතා කරන ඔබට ජයවෙවා ,,

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +178

    කොපමණ මුදල් ⁣,දේපල රැස්කලත් පරලෝකෙට යනකොට ඉතිරි වන්නේ ..කරපු පිනක් දහමක් පමණයි ඉතිරි වෙන්නේ.ඒ අතින් රන්ජන් අයියා සුපිරිම සුපිරියි 👌👍

    • @nelithawijesooriya4878
      @nelithawijesooriya4878 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත 😊

    • @dhammikawaidyaratne2950
      @dhammikawaidyaratne2950 3 ปีที่แล้ว +1

      ඔබ ගෙ උතුම් සත් ක්‍රියවට සුභ පැතුම් . තව තවත් ලැබේවා !!!

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +2

      𝗦𝘂𝘄𝗮𝗿𝗱𝗮 ?

    • @tharindudilshan7752
      @tharindudilshan7752 3 ปีที่แล้ว +1

      @

  • @tharinduchaturanga7833
    @tharinduchaturanga7833 3 ปีที่แล้ว +90

    මිනිස්සු දැකල තියනවා.ඒත් මේ වගේ රටට වැඩදායක යහපත් නළුවෙක් දේශ පාලකයෙක් දැක්කමයි.ඔබතුමාගේ දර්ශනය පැහැදිලියි.ජයවේවා🙏♥️

    • @mespriya4991
      @mespriya4991 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️👍👍

    • @kumariuaq5349
      @kumariuaq5349 ปีที่แล้ว

      රංජන්. මහාත්තයෝ. ඔබ. තුමාගේ. නම්බර්. එක. දෙන්නකෝ

  • @acarunc4855
    @acarunc4855 3 ปีที่แล้ว +34

    රන්ජන් 🇱🇰 රියල් නළුවා ❤බුදුසරණයි

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +162

    රන්ජන් හිරේ...පිල්ලෙයාන් එලියෙ.... රන්ජන් ඔබ වීරයෙක්.

    • @puspat5230
      @puspat5230 3 ปีที่แล้ว +1

      Rajata jasu pati 💥💥⭐️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +154

    තව තවත් අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට ශක්තියක් වීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව..❤❤❤❤👍👍👍👍

    • @srimalranepura
      @srimalranepura 3 ปีที่แล้ว

      Nangi oya mama hithana widiyata itha guna yahapath kenek. God bless you.

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว

      @@srimalranepura බොහොම ස්තුතියි ඔයාට ..🙏🙏🙏❤❤

    • @srimalranepura
      @srimalranepura 3 ปีที่แล้ว

      🤜🤛🤝🏽

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 3 ปีที่แล้ว +82

    ඉතිහාස ගත වෙනවා.
    නියම මහජන සේවාකයා.
    අසරන කලාකරුවන් වෙනුවෙන්, මෙතෙක් ඉටු වුනු වටිනාම සේවාව.
    නියම ආදර්ශය.

  • @kaushikaushalya6514
    @kaushikaushalya6514 3 หลายเดือนก่อน +2

    රන්ජන් මැතිතුමනි ඔබට ජය. අපිත් දුප්පත් අපිටත් කීයක් හරි දෙන්න ඔබතුමාට පින්.

  • @gimhani4151
    @gimhani4151 3 ปีที่แล้ว +22

    හොද අයට අැයිද මෙිහේම කරන්නෙ පවි නේද අසරන අයට උදව් කරනවා නේද හිටියනමි ඉක්මනට නිදහස ලැබෙිවා 🙏🙏🙏🙏🙏

  • @lakshithaabeythunga5655
    @lakshithaabeythunga5655 3 ปีที่แล้ว +67

    ඇත්තටම මිනිස්සු මොන විවේචන අපහස කරත් හොද හිතක් තියන කලා කරුවෙක්

  • @mrasiri2185
    @mrasiri2185 3 ปีที่แล้ว +128

    දේශපාලන වීඩියෝ හැර අනිත් හැම එකක්ම
    දාපු ගමං බලනවා මම පට්ට. නියමයි

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +3

    හොද වැඩක් ❤️ඔබ මිනිස්සුන්ට දෙන තරමට දෙගුන තෙගුණ වෙලා ඔබට ලැබේවා තෙරුවන් සරණයී ,ජෙසු පිහිටයී ,,

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 2 ปีที่แล้ว +1

    මිහිපිට දෙවිවරු ඇති බව දැකීමත් සතුටකි .ඔබ වැනි පුතෙක් මේ මෙලොවට බිහිකළ ඔබේ මව ඉතාමත් වාසනාවන්තය.ඔබට ජය.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +54

    ඔබට ඡන්දය ලබා දුන් අය ට ස්තුතිය ....!

  • @shehankawindahettiarachchi5018
    @shehankawindahettiarachchi5018 3 ปีที่แล้ว +165

    මිනිස්සු කොච්චර මෝඩයා කිය කියා බැන්නත් මගේනම් හදවතේ ඉන්න චරිතයක් රන්ජන් අයියා....ඔබට ජය....❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪

  • @indikapiyantha5238
    @indikapiyantha5238 3 ปีที่แล้ว +13

    මන් ආසම නලුවා ඔයා.ඒත් ඔයා ඔය කරන දෙයින් පස්සෙ අපේ අසරණ උනු රනවිරුවන් වෙනුවෙනුත් දෙයක් කරයි කියලා මගෙ ලොකූ බලාපොරොත්තුවක් තියෙනවා.🙏🙏🙏වැඩි වැඩියෙන් ලැබේවා ඔයාට අයියේ සහ මන්ත්‍රීතුමනි

  • @mangalikamy7027
    @mangalikamy7027 3 ปีที่แล้ว +2

    රන්ජන් රාමනායක ඔබ තුමාට ජය වේවා ඔබ වගේ මනුස්සයෙක් අපේ රටට සම්පතක් ඔබ වගේ කෙනෙක් රටේ ජනපති උනොත් අපේ රටට හොදයි ඔබ තුමාට ජේසු පිහිටයි 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏

  • @aravindadiwakara5724
    @aravindadiwakara5724 3 ปีที่แล้ว +15

    මේ අනන්ත සසරෙන් කවදා හෝ ගැලවෙන තෙක් මේ පින් බලයෙන් සදාකල් කිසිම අගහිගයක් නැතිව සතුටින් සෞභාග්‍යයෙන් පිරුනු චිර ජීවිතයක් ගත්කරන්නට වරම් ලැබේවා.තෙරුවන් සරණයි ඔබතුමාට සහ මේ කාර්‍යයට සම්බන්ද වන සියල්ලන්ට

  • @madupriyaa9044
    @madupriyaa9044 3 ปีที่แล้ว +42

    මිනිසුන්ගෙ අඩුපාඩු කම් ඇති
    මේ වාගෙ මිනිසෙක් මම දැක්කාමයි ❤️දිවිය පුරා ඔබට කිසිම ලෙඩක් දුකක් නොවී සැනසීමෙන් ජීවිතය ගෙවන්න ලැබේවා 🙏🏻🙏🏻

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +56

    අයියෝ breaking news දැක්ක ගමන් ආවෙ ..😢😢😢😢

  • @eshanbinoy4892
    @eshanbinoy4892 3 ปีที่แล้ว +66

    අයියේ ඔයා අපිට නම් විරයෙක්..💕💕💕 ඔයාව හිරේ දාපු උන්ගේ ලමයින්ටත් එක්ක හෙන ගහනව යකෝ ... අපි ඉන්නවා ඔයත් එක්ක. හැමදාම ....🔥🔥🔥💕💕💕💯💯💯💯

    • @sofiaalende5611
      @sofiaalende5611 3 ปีที่แล้ว +3

      සිරාවටම. සරත් ෆොන්සේකා වත් හිරේ දැම්ම ජරාම අන්ඩුවක් මේකනම්

  • @samithalakshan0059
    @samithalakshan0059 3 ปีที่แล้ว +141

    අනේ දිල්හානි... 😭😍😍
    එයා එදා වගේම අදත් ලස්සනයි, නිහතමානීයි... ♥️♥️😘
    රන්ජන් ස්තුතියි 🙏🙏

  • @kumarikularathna9757
    @kumarikularathna9757 3 ปีที่แล้ว +40

    හිත හොඳ අවංක... තණ්හාව නැති... දෙයක් කරන්න පුළුවන් ලොක්කෙක්.. රන්ජන් ❤️❤️❤️❤️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +107

    අවුරුදු 4ක් ඇතුලෙ කියල මේ දැන් දැක්කෙ😕 හොර රැලක් පාලනය කරන ගොං මෝඩ වහල් මිනිස්සු ඉන්න රටක ඇත්තට තැනක් නෑ රංජා😕 💓

    • @thilinimendis4541
      @thilinimendis4541 3 ปีที่แล้ว +1

      එ්ක අැත්ත.ගොඩක් දුකයි රන්ජන් අයියා ගැන.

    • @isharasampath8848
      @isharasampath8848 2 ปีที่แล้ว

      Ekanm aththa

  • @songzone2037
    @songzone2037 2 ปีที่แล้ว +2

    නිදහස ලැබිිම ගැන සතුට පල කරනවා. විජය කුමාරතුංග මහතගේ ගති ඔබට පිහිටිම මනුසත්කම මගින් පෙන්නනවා..ඔබට ජය❤️

  • @nimeshsujeewa2817
    @nimeshsujeewa2817 3 ปีที่แล้ว +61

    ඇත්ත කතා කරන කෙලින් වැඩ කරන ජනතා කලාකරුවා රන්ජන්...ජයවේවා ඔබට

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +39

    දිල්හානි අක්කා අපි අාදරේ කරන ගරු කරන චරිතයක්... ❤️... රංජන් අයියා සුපිරිම වැඩක්... ඔබතුමාට ජයෙන් ජයම වේවා.... 💕💕❤️

  • @sahankularathna1230
    @sahankularathna1230 2 ปีที่แล้ว +4

    සොදුරැ මිනිසුන්........ ජයවෙිවා....... රන්ජන් වෙනුවෙන් අපි.....

  • @susanthasoso8062
    @susanthasoso8062 3 ปีที่แล้ว +4

    ඔබ‍ට මේ පින් බලයෙන් ම ඔබගේ හිර දඩුවම් ලිහිල් වේවා

  • @renurenu1270
    @renurenu1270 3 ปีที่แล้ว +34

    හිත හොඳ මනුස්සයෙක් ආදරේයි රන්ජන් සර් බුදුසරණයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 👏👏👏

    • @nilakshisewwandi9475
      @nilakshisewwandi9475 3 ปีที่แล้ว

      Oyage lain eka bisi ayye oyava sambanda kara ganne kohomada api punchi duppath pavlak .apitath udauvak karanavada.

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว

      Ranjana.aiyyata.jasu.pihitai

  • @nadeeshamali4860
    @nadeeshamali4860 3 ปีที่แล้ว +127

    ප්‍රියංකර මහත්තයා වකුගඩු රෝගයෙක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @200kasun
    @200kasun 3 ปีที่แล้ว +4

    කුමාර රණපුර මහත්මාට පිහිටක් වෙන්න අයියේ... හිත හොද අවංක කලා කරුවෙක්.... බුදු සරණයි! ජේසුපිහිටයී!!

  • @briyantibri9087
    @briyantibri9087 3 ปีที่แล้ว +1

    කලාකරුවන් ඇයි ඔබල නිහඬ රංජන් වෙනුවෙන් හඬ නගන්න බලන්න කවුරුත් මෙ වගේ වැඩක් කෙරුවද රංජන්🙏🙏 ඔබට පින් ජෙසු පිහිටයි 🙏🙏

  • @raawangadgetshow5003
    @raawangadgetshow5003 3 ปีที่แล้ว +175

    පෝලෝ සීයටත් පොඩි හරි උදවුවක් කරන්න ඔබ තුමාට පින් රංජන් සර්..

    • @thilakshikalubowila5251
      @thilakshikalubowila5251 3 ปีที่แล้ว +5

      Ow polo seeyata help karanna

    • @isurumanaranga7548
      @isurumanaranga7548 3 ปีที่แล้ว +4

      ou

    • @lankadesilva.7446
      @lankadesilva.7446 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම Polo ,සියගෙත් නම මෙිතැන ඇති
      .
      🙏🙏🙏🙏

  • @manojsandeepa6303
    @manojsandeepa6303 3 ปีที่แล้ว +35

    රන්ජන් වගේ මිනිස්සුන්ට තමයි තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.නිර්ලෝභීව තමන්ගේ ධනය මෙහෙම පරිත්‍යාග කරන්න හැමෝටම බෑ.ජය වේවා ලොක්ක ❤️❤️

    • @previndesilva4418
      @previndesilva4418 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 👍

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh 10 หลายเดือนก่อน +2

    හිත හොද මුක්කෙ ඉදම් අැත්ත කියන ඩයල් එකක් ඔයාට ජය වෙිවා තව තවත් බැබෙලේවා❤❤❤❤

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +1

    දුකයි රන්ජන් මහත්මයා ඔබ ගැන . ගොඩාක් 😭 මේ උනු අපරාධය ගැන . ඔයාට තිබුණේ රගපාන්න ඔය කෙහෙල් මල් දේශපාලනය අත් හැරලා . එහෙනම් අදත් සතුටින් ඉන්නවා හිරකූඩුවේ දුක් විදින්නෙ නැතිව . ඕනාවට වඩා අවංක උනාම ඔහොම වෙනවා . බුදු සරණයි ඉක්මනින් නිදහස ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 ปีที่แล้ว +32

    කලාව වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය..අය මොනවද කලේ? වටින වැඩක් රංජන් අයියා. 👍

  • @anuhasprarthana5889
    @anuhasprarthana5889 3 ปีที่แล้ว +304

    දුන් චන්දය ගැන ආඩම්බරයි.රන්ජන් රාමනායක 🥰🥰🥰🥰

    • @kasunchathuranga1415
      @kasunchathuranga1415 3 ปีที่แล้ว +3

      අනිවා ❤️

    • @madusvideo3125
      @madusvideo3125 3 ปีที่แล้ว +1

      Aniwa.

    • @harindudananjaya7455
      @harindudananjaya7455 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hhhhhhhhhhhhhhhhhhhhhhhhuiuuuhhhhhhhhhhhhhhhhh your self love it till hhhhhghhh your self love 😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️ hhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hghh your self love 💕 your self love it till the end of the year of the hhhh your hhg 6

  • @wetta1575
    @wetta1575 3 ปีที่แล้ว +204

    රන්ජා ඉන්නකන් උබලා ගැන හෙව්වා බැලුවා . හැම දෙයක්ම රට වෙනුවෙන් කලා. දැන් උබලාගේ වාරේ කල ගුන සලකන්න. එකතු වෙයල්ලා.

    • @nalinjanakawickramaarachch7768
      @nalinjanakawickramaarachch7768 3 ปีที่แล้ว +3

      Eka nam aththa yaluuuu

    • @apsarabandara9181
      @apsarabandara9181 3 ปีที่แล้ว +1

      Eka athaa

    • @sampathherath8785
      @sampathherath8785 3 ปีที่แล้ว +4

      කලාකාරයෝ. කියන්නේ ,.......ඒක ඒකාගේ ගොටිටො මුන් හරිනමි රන්ජා වෙනුවෙන් කතාකරන්න ඒපැයි

    • @thalushanimnaka7332
      @thalushanimnaka7332 3 ปีที่แล้ว +2

      Aniwaryenma ekathuwemu

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +1

      Ow...

  • @slclassicmusic
    @slclassicmusic 3 ปีที่แล้ว +28

    මේවට අකමැති උන් ඉන්නවනම් නොබල ඉන්න එක හොඳයි,මොකද රන්ජන් මේව කරන්නෙ එයාගෙ සල්ලි වලින්...ඔය බනින එවුන් ට ඒ වගේ දෙයක් වත් කරගන්න පුලුවන්ද..එහෙම පුලුවන් නම් බැන්නට කමක් නෑ

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +255

    ප්‍රියoකර පෙරේරා මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව

    • @ashangunasekara1922
      @ashangunasekara1922 3 ปีที่แล้ว +2

      රත්නායක 🤔🤔😁

    • @virusfounds2021
      @virusfounds2021 3 ปีที่แล้ว +2

      eyaya mokada wela tiyenney

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      @@virusfounds2021 එයාට heart operation එකක් කරල ඉන්නෙ

    • @virusfounds2021
      @virusfounds2021 3 ปีที่แล้ว +1

      @@C424c424 oh ok..tnx a lot

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว +1

      Piyankara.aiyyata.theruwan.saranai.ikmn.suwa.labawa

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +377

    දිල්හානි අශෝකමාලා එදා වගේම අදත් ලස්සනයි ..❤❤

    • @tharukumara1531
      @tharukumara1531 3 ปีที่แล้ว

      Hi😁

    • @srimalranepura
      @srimalranepura 3 ปีที่แล้ว +2

      aththatama mamath puduma una.

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว +5

      ඒකටත් එක්ක....පියංකර අයිය ...අල බැහැල වැල මැරිලා මාර දුකයි 😥

    • @srimalranepura
      @srimalranepura 3 ปีที่แล้ว +1

      @@housemohuse8058 😅😅

    • @thejan233
      @thejan233 3 ปีที่แล้ว +3

      යකෝ මේ C4 24 හැමතැනම ඉන්නව.

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว

    රන්ජන් අයියට ගොඩ ගොඩාක් පින් මිනිස්සු වෙනුවෙන් උදව් කරනවට බුදු සරනයි ❤️🙏🙏👊👍

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 3 หลายเดือนก่อน

    ඔබට දීර්ගායුස ලැබේවා පතමි .සදාඅමරනීයයි චරිතයක්.මඩ ගහන උන්ට හෙන ගහනවා .රන්ජන් ඔබ දිනෙන් දින බැබලේවා🌟🌟

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +19

    කවුරු මොනවා කියලා ඔබතුමාට බැන්නත් මේ කරන වැඩේ නම් සුපිරියි ... ජය වේවා...

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +63

    නියම වැඩක් 👍🌷🙏🙏🙏🙏🙏 ලංකාවේ කිසිම දේශපාලකයෙක් නොකරපු වැඩක්

  • @dextor7563
    @dextor7563 2 ปีที่แล้ว +3

    Respect ❤️
    මේ මනුස්සය අදත් හිටියනන් ❤️

  • @dumindaarunakumarakumara329
    @dumindaarunakumarakumara329 2 ปีที่แล้ว +1

    වැදගත්කම වැඩසටහනක් .ජයවේවා ඔබට .

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +139

    ❤️❤️❤️.රන්ජන් සර් ඔයා මේ කරන්නේ ජාතික වගකීමක්.මේවා කරන්න ඕනේ රජයෙන්..❤️❤️
    Respect sir

    • @chinthaka2403
      @chinthaka2403 3 ปีที่แล้ว +1

      මෙයා හිටියා රජයෙ රනිල්ගෙ බලයෙ ඉන්න කොට මෙයාකරේ රටට සේවය නෙමේ අනුන්ට බඩ ගහන්න අපි නොදන්න රන්ජා

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว

      සිත නිවන ගතට පවන
      තෝත් ගිහින් විමල් වීරවන්ශයා එක්ක රෙදි හෝදපන් මැදමුලනේ

  • @sumanraje8997
    @sumanraje8997 3 ปีที่แล้ว +23

    රංජන් රාමනායක ඔබට බුදු සරනයි කරන පිං මතු ආත්මයක් ආත්මයක් ගානේ ලැබෙිනවා

  • @hwskumari4276
    @hwskumari4276 ปีที่แล้ว

    රන්ජ අයියේ හොද දේ විශ්වයට දෙනකොට විශ්වයෙන් ඔබට හැමදේම ලැබෙනවා ඔයාට අපි එදා ඉදලම ආදරෙයි එදා බහරේන් වල හිරවෙලා කරදර උන අය බේරගත්ත අපට මතකයි ඔයාට ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @gayanisrima4202
    @gayanisrima4202 หลายเดือนก่อน

    රන්ජන් මහත්තයා හොරැන්ට විරැද්දව කතා කරන ඇමති කම නැති උනා.
    ඔබ වගේ අය තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අය.
    ඔබට මෙවැනි පිං කිරිමට තව තවත් සක්තිය දහිරිය ලැබේවා.
    තෙරැවන් සරණයි
    දිල්හානි සහ පුිරියන්කර කියන දෙන්නත් නිහතමාණි දෙන්නෙක් අපි හැම දාම ඔබ දෙපලට ආදරෙයි

  • @machinistshort
    @machinistshort 3 ปีที่แล้ว +121

    මොකා කවුරු කීවත් ලංකාවේ 2000 පස්සෙ බිහිවුනු අවංකම දේශපාලනය කරන කෙනා ..........ආසම කලා කරුවා ✔️✔️✔️✔️✔️✔️

    • @janeebro5822
      @janeebro5822 3 ปีที่แล้ว +2

      Awankawama karala thiyenawa.balapan recording tika.neethiya athata aran karala thiyena wada.oun okkoma ekai bn penna karanne owa.

    • @machinistshort
      @machinistshort 3 ปีที่แล้ว +2

      @@janeebro5822 මට මොකවත් කොයන්න බෑ ඔයාගෙ මතය නේ

    • @janeebro5822
      @janeebro5822 3 ปีที่แล้ว +1

      @@machinistshort uba kiuwa widiya waradiy bn awanakama kena wenna bane bro.ara widiye dewal wela thiyenawane.namuth ranjan hoda dewal karanawa eka piliganna puluwan.anika kalaakaruwek widiyata loku gaurawayak thiyenawa thaamath.

  • @pathumchathuranga2991
    @pathumchathuranga2991 3 ปีที่แล้ว +24

    රන්ජන් මහත්තයා ට ජයවේවා...බුදු සරනයි...වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඔනෑ.😊😘🤗🤘🤙👌✌️💪

  • @ShiyaniJulika-jk8gs
    @ShiyaniJulika-jk8gs 3 หลายเดือนก่อน +1

    තව තව වැඩියෙන් ලැබේවා ...සම්මා සම්බුදු සරනයි රංජන් අයියා

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว +1

    රන්ජන් අයියේ ඔයාට බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ඔයා ගැන අපට හරි අඩම්බරයි

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +44

    නියම වැඩක් ලොක්ක.👌👌

  • @UshanVlogSL
    @UshanVlogSL 3 ปีที่แล้ว +446

    මෙන්න නියම සුපිරි වීරයෝ💪💪 මේ උතුම් කර්තව්‍යය තව තවත් ඉදිරියටම කරන් යන්න රංජන් අයියේ ඔයාට සියලුම ශක්තිය ලැබේවා!!! බොරු ශෝ නෑ කෙලින් කතා කරන නියම චරිතයක්💯❤️ ජයවේවා...

    • @nethapulfernando2741
      @nethapulfernando2741 3 ปีที่แล้ว +3

      Sirawatama bro

    • @user-fr4jb6pj2k
      @user-fr4jb6pj2k 3 ปีที่แล้ว +1

      දිර්ගායූෂ.සර්

    • @user-fr4jb6pj2k
      @user-fr4jb6pj2k 3 ปีที่แล้ว +1

      හැමදාම.ආදෙරයි.එ..හඩ.හිනාව.රැව.දිර්ගායූෂ

    • @user-fr4jb6pj2k
      @user-fr4jb6pj2k 3 ปีที่แล้ว +1

      සර්ට.මෙ..පිනම.ඇති.නිවනට.

    • @user-fr4jb6pj2k
      @user-fr4jb6pj2k 3 ปีที่แล้ว +1

      ආදරෙයි.සර්ට.මම.නිසානි.කටර්

  • @isurubandara5384
    @isurubandara5384 3 ปีที่แล้ว +3

    ජය වේවා.. ❤

  • @jayasekaaponsu1461
    @jayasekaaponsu1461 2 ปีที่แล้ว

    රන්ජ්න් රාමනායක කොච්චර උතුම්
    මනුස්සයෙක් ද මම ඔබව. බලන්ඩ එන්ඩ කීපවරක් උත්සාහ කරා හිරගෙදර ඒත් නොහැකි උනා ඔබට වරදින්නෑ ශ්‍රේස්ඨයි රන්ජන් ඔබට නීරෝගිභව දීර්ඝායුෂ අතිව්ශිස්ඨ ජය

  • @k.g.mweerakoon103
    @k.g.mweerakoon103 3 ปีที่แล้ว +20

    හොර බොරු නැති අවංක නායකයෙක්.ගොඩක් වටිනවා මේ වැඩේ. ❤️❤️❤️

  • @anuradissanayake7448
    @anuradissanayake7448 3 ปีที่แล้ว +58

    කෑ දෙය දූගද හමනා, දුන් දෙය සුවද හමනා
    "නාමේ නොදිරනා කුනුකය දිරනා" මෙය ඉතා හොදින් වටහා ගත් ඔබතුමන්ට දීර්ඝායුවේවා🙏🏻🙏🏻

  • @priyankapriyanka8701
    @priyankapriyanka8701 3 ปีที่แล้ว +6

    කොහොම උනත් අනුන්ට උදව් කරන අපේ විරයෙක් ජය වේවා රන්ජන් සර් ඔයාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ...

  • @iranganikalutanthri1152
    @iranganikalutanthri1152 2 ปีที่แล้ว +3

    Ranjan great. Astonishing generosity. Great unsejfish inspiring human being.That,s how it shd be. Grace of God inevitably is with you...whatever .....Bless you.

  • @kumudunirajapaksa8002
    @kumudunirajapaksa8002 3 ปีที่แล้ว +56

    හොර බොරැ නැති මනුස්සයෙක් දෙවි පිහිටයි

  • @annoushikaanna5068
    @annoushikaanna5068 3 ปีที่แล้ว +62

    මන් දැක්ක උත්තරිතර මනුෂ්‍යයෙක් සර් ඔයා 👍👍👍👍

  • @azeemaraban389
    @azeemaraban389 3 ปีที่แล้ว +5

    Both Dilhani and Priyantha are my favourite and innocent artists.

  • @skularathne138
    @skularathne138 6 หลายเดือนก่อน

    Ranjan අයියා කවුරු මොනවා කීවත් හොඳම හොඳ සහෝදරyek . හොඳ මනුස්සයෙක් . .දෙවියන් ge රැකවරණය පිහිටි ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤ .

  • @uvindusahan947
    @uvindusahan947 3 ปีที่แล้ว +222

    මහලොකුවට ඉගෙනගෙන නැතුව ඇති, ඒත් ඌ මිනිස්සුන්ව අදුරගෙන ඉගෙනගෙන ඉන්නෙ. රෙස්පෙක්ට් රන්ජා 🤟🤟❤️❤️

    • @thejan233
      @thejan233 3 ปีที่แล้ว +7

      යකෝ ඌ උසස් පෙළ කරල තියෙන්නෙ විද්‍යා අංශයෙන්.

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว

      @@thejan233 ow eth okkoma pass na ne

    • @thejan233
      @thejan233 3 ปีที่แล้ว +3

      @@mahindamaththayaඒත් පිස්සු කෙල්පු එකෙක්‍ට කවදාවත් ඒවගේ විශයන් කරන්න බෑ බන්.විද්‍යා අංශය කරල ඉතින් කැම්පස් යන්නම ඕනෙ නෑ බන්.එහෙම බැලුවොත් අර 225 ඇතුලෙ සාමාන්‍ය පෙළ අසමත් එවුන්ම 114 ඉන්නව.

    • @mahindamaththaya
      @mahindamaththaya 3 ปีที่แล้ว +3

      @@thejan233ow ne bn 👍

    • @thejan233
      @thejan233 3 ปีที่แล้ว +1

      @@mahindamaththaya ow bn

  • @onlinetv4039
    @onlinetv4039 3 ปีที่แล้ว +44

    මම කුරුනෑගල .ඔබතුමාට චන්දය දෙන්න දවසක් එනකන් බලාගෙන ඉන්නවා.😉

  • @roshanindika4695
    @roshanindika4695 2 ปีที่แล้ว +1

    රන්ජන් සර් අපෙ රටේ දුප්පත් ආබාධිත රණවිරුවෝ තවමත් ඉන්නවා ඵ්අයට බලලා හොයලා දෙයක් කරන්න ඔබතුමාට බුදු සරනයි

  • @nandananda8347
    @nandananda8347 5 หลายเดือนก่อน

    ගොඩක් පින් අනෙ ඇත්තටම මෙවගෙ මිනිසත් බාවය අදුරන්න කියියෙන් කි දෙනාද දෙවි පිහිටයි

  • @shaa4280
    @shaa4280 3 ปีที่แล้ว +642

    youtube එකෙන් මාසෙට ලක්ෂ තුන හතරක් එනවයි කියලා කියපු එකම මිනිහා 👍👍👍

    • @anushkad.s2115
      @anushkad.s2115 3 ปีที่แล้ว +22

      Sirawata bn..anit un nam youtube eken salli enna enna kiyala kiyanne😂

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +5

      Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹

    • @suduhaminesuduhamine2208
      @suduhaminesuduhamine2208 3 ปีที่แล้ว +5

      Ithin aththatama e tharam ganak enawada??

    • @thilinadasun6561
      @thilinadasun6561 3 ปีที่แล้ว +6

      ස්තූතියි ඇත්තම කිව්වට👍

    • @-panduwaa6580
      @-panduwaa6580 3 ปีที่แล้ว +5

      සිරා කතාව

  • @sheranviks7457
    @sheranviks7457 3 ปีที่แล้ว +160

    රංජ කියන්නෙ අදත් හෙටත් මතුවටත් මන් ආදරේ කරන ගරුකරන චරිතයක්.❤️✌️

    • @sachinravisha1576
      @sachinravisha1576 3 ปีที่แล้ว +1

      Respect sair

    • @chandanakalum4184
      @chandanakalum4184 3 ปีที่แล้ว

      Wade හොඳයි

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹

    • @amnyt8258
      @amnyt8258 ปีที่แล้ว

      Sar apitath salli newei wena podi udauwak karannako

    • @amnyt8258
      @amnyt8258 ปีที่แล้ว

      Mage ammage thaththage penshannaka hadala dennako sarapi anuradapuraye sar oayta godak pin ammata godak asanipai ammata kilnik yanna salli ne sar

  • @user-kl5xu9ir7f
    @user-kl5xu9ir7f 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද වැඩක් ❤❤

  • @user-tu3bb9jy3z
    @user-tu3bb9jy3z 2 หลายเดือนก่อน +1

    ලොකු පිනක් අයියිත් ඔබ තුමන් ත් අයිත් අසරණ සරන අයට පිහිට වෙන එක පුලුවන් නම් මටත් උදවු කරන් න මාත් කැන්සර් රොගියෙක්

  • @seryanigege7624
    @seryanigege7624 3 ปีที่แล้ว +48

    පාර්ලිමෙිින්තුවෙිි කිසිවෙක් කරන්නැති වැඩක් ඔබතුමාට දීර්ගායු වෙිිවා

  • @warnajith80
    @warnajith80 3 ปีที่แล้ว +17

    ඔබට වැඩි වැඩි යෙන් ලැබේ වා!!! නියම දේශපාලකයෙක්.

  • @janaanexus4117
    @janaanexus4117 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ රන්ජන් අයියේ ඔබට..!

  • @XCRuSH0505
    @XCRuSH0505 ปีที่แล้ว

    ඉතාමත් උන්තුම් වැඩක් අයියෙ. සියලු දෙවියන්ගේම පිහිටයි ඔයාට.. . මටත් පුලුවන්නම් උදව්වක් කරන්නකො රංජන් අයියෙ. සල්ලි එපා මට. ඊට වඩා ලොකුම ලොකු උදව්වක් අයියෙ ඒක .ඔයාට ගොඩක් පින්

  • @The_Notorious23
    @The_Notorious23 3 ปีที่แล้ว +90

    ප්‍රියංකර පෙරේරා මහත්තයත් රෝගිවද ඉන්නේ???... 😥😥😥 වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන රංජන් සර් ඔයාට...

  • @dinproductions2467
    @dinproductions2467 3 ปีที่แล้ว +22

    කවුරු මොනා කිව්වත් එදා ඉදන්ම ආස චරිතයක් රන්ජා❤️❤️

  • @maalimaali1991
    @maalimaali1991 5 หลายเดือนก่อน

    රන්ජන් මහත්තායාට ජයවෙිවා ගොඩක් පිං බුදුසරණයි සියලුදෙනටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shohanjithendra4304
    @shohanjithendra4304 3 ปีที่แล้ว +2

    Great service sir proud of you 😍💪may god bless you with more success and strong health!

  • @udeninisansla5719
    @udeninisansla5719 3 ปีที่แล้ว +34

    අනෙ මන්ත්‍රී තුමනි මටත් උදව් කරන්න ගොඩක් පින්.මන් ගොඩක් අසරණයි

  • @srilankanmemesgossips1012
    @srilankanmemesgossips1012 3 ปีที่แล้ว +20

    ඔන්න ලොක්කා සබ්ස්ක්‍රයිබ් කලා... ජය වේවා..

  • @danshkaviduranga2383
    @danshkaviduranga2383 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි රන්ජන්👌👌👌👍👍