Mage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Amisha Minol💥Hiru Star Season 3 |Super 48| Episode 86🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Mage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Amisha Minol
    💥Hiru Star Season 3 |Super 48| Episode 86🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode86 #AmishaMinol #MageJeewithePura

ความคิดเห็น • 1.3K

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 ปีที่แล้ว +1253

    අමල් පෙරේරා මනාපය නොදුන්නත් අමිශ ජනතාවගේ හදවතට දැනෙන්න සින්දුව කිවුවා කියලා හිතෙන අය මේ පැත්තට ලයික් එකක්👍 දාගෙන යමු මන් වගේ කවුද ඉන්නේ එහෙම හිතන අය ❤️🔥

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 2 ปีที่แล้ว +22

      අනේද කියන්නෙ අමල් පෙරේරගෙ ඉරිසියාව ☹️

    • @pradeepsamantha4588
      @pradeepsamantha4588 2 ปีที่แล้ว +5

      Excelant

    • @chamaradamitholdhits4316
      @chamaradamitholdhits4316 2 ปีที่แล้ว +5

      Redd

    • @nilukasenanayake8015
      @nilukasenanayake8015 2 ปีที่แล้ว +3

      Aniwa

    • @vishalkodi4060
      @vishalkodi4060 2 ปีที่แล้ว +8

      Amal marama irisiyai dan shehanuth ehemai niroshage ayata godak kepilla danawa.eka hodatama penawa.anika nirosha ehema nahe hemotama eka wagei dushtakam katanne nahe.

  • @AmishaMinol
    @AmishaMinol 2 ปีที่แล้ว +667

    ගොඩක් ස්තුතියි හැමෝටම මෙවරත් ඉහල ප්‍රතිශතයක් ලබා ගැනීමට ඔයාලගෙ ආදරණීය මනාපය ලබා දුන්නට.. 🤩🙏හැමෝගෙම අදහස් මම බැලුවා..ඉතිං ඉදිරියට තවත් වෙනසක් එක්ක මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා.. මේ විදියට දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියල ආද⁣රයෙන් ඉල්ලනවා..බුදුසරණයි ජයවේවා
    Amisha Minol 💙🖤

  • @chandrikajaysingha3489
    @chandrikajaysingha3489 2 ปีที่แล้ว +789

    පළමුවෙන්ම ඔයා කෑගල්ලේ කොල්ලෙක් විම ගැන සතුටුයි නිහතමානීව තෙල් පෝලිමේ අයට ස්තුති කිරීම ගැන ආඩම්බරයක් දැනුණා මල්ලි ඔයාට ජයෙන් ජයම ලැබේවා

    • @Dilshan_sandeepa
      @Dilshan_sandeepa 2 ปีที่แล้ว +26

      ඒ තෙල් පෝලිමෙ අපිත් හිටියා😊

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 ปีที่แล้ว +10

      Eka nam apeth papuwatama waduna malliya..
      Oyage e nihathamanikama digatama thiyaa ganna.
      Gud luck ❤️

    • @nuwaninimesha5428
      @nuwaninimesha5428 2 ปีที่แล้ว

      @@Dilshan_sandeepa hhnnnyyy&**??
      ?(9(=☕hj g j

    • @anuradhasampath1184
      @anuradhasampath1184 2 ปีที่แล้ว +15

      කෑගල්ලේ ගැම්ම..🤴.. 😍

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 2 ปีที่แล้ว +9

      @@Dilshan_sandeepa පිස්සුද ඕයි උබ හිටියේ නෑ

  • @beatlankamusic6185
    @beatlankamusic6185 2 ปีที่แล้ว +114

    අමීශ මිනෝල්ගේ සින්දු අහන්න කැමති අය ලයික් කරන්න බලන්න

  • @shanikalakmali6239
    @shanikalakmali6239 2 ปีที่แล้ว +167

    කවුරු මොනා කිව්වත් ඔයා තමයී..... අපේ hiru star😘😘♥️♥️

  • @darshanimadushani9433
    @darshanimadushani9433 2 ปีที่แล้ว +245

    හංස විලාසෙට කියන්න ♥️♥️
    ඉදිරියටම යන්න පුලුවන් ඔයාට අයියේ...වැටෙන්න එපා අද අඩු උනා කියලා...ඔයා තමා hiru star වෙන්නෙ ❤️

  • @beatlankamusic6185
    @beatlankamusic6185 2 ปีที่แล้ว +182

    කෝ බලන්න මේ ගායකයාට කැමති අය

    • @Sundaraya7
      @Sundaraya7 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මම

    • @praveen2004-p
      @praveen2004-p ปีที่แล้ว +2

      ☝👍

    • @chinthakas1834
      @chinthakas1834 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @sasinilakshani
      @sasinilakshani ปีที่แล้ว +1

      මාත් කැමතී.♥️

  • @ishanlahiru3049
    @ishanlahiru3049 2 ปีที่แล้ว +44

    තෙල් ගහලා දුන්නු ඔක්කොටම හැපි ඇති කොල්ලා උඩින්ම වින් කරපූ නිසා.ඒක කියන්න අමතක නොකල එක පට්ටා

  • @ramanijayanti1558
    @ramanijayanti1558 2 ปีที่แล้ว +298

    පුතේ මම බැලුව ඔයා කෝ කියල.ඉතාම ලස්සනට ගායනාකරන ඔයාගේ ගීත වලට මම ඩුබායි ඉදන් ගොඩක් ආසාවෙන් රස විදිනවා...බුදු සරනයි පුතේ .ඉදිරියට යන්න වාසනාව උදා වේවා

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +123

    කොච්චර අහිංසක නිහතමානී කෙනෙක්ද අනේ ඔයා..වාහනේට තෙල් ගහලා දීපු අයටත් ස්තූති කරපු එක ගොඩාරියක් වටිනවා 😍 එයාලට කොච්චර සතුටු හිතෙන්න ඇතිද ? ජයවේවා මල්ලියෝ ❤️😍

  • @dilrukshimenaka1543
    @dilrukshimenaka1543 2 ปีที่แล้ว +200

    අමීෂ මිනෝල් ඔයා කවද්ද?
    48 වටයේ සිංදුව කියන්නේ කිය කිය බල බලයි හිටියේ 😍
    ඒ තරමටම මං ඔයාගේ කටහඩට ගොඩාක් කැමතියි..🤩🤩
    අද ඔයාට ප්‍රතිශතය අඩු වුණාට ගොඩාක් දුක හිතුණා..
    වැටෙන්න එපා..💪💪
    ඉදිරි වටයේ හොද ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 2 ปีที่แล้ว +10

    ඔයා සින්දු කියන දවසට මොන වැඩේ තිබුනත් අනිවා බලනවා. ඒ තරම්ම ආදරෙයි බොක්ක ❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +182

    ඔයා තමයි අපෙ හිරුස්ටාර් 😍❤️ මල්ලියෝ..ඔයාට කවුරු කොහොම කීවත් අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා..ඔයා හිරුස්ටාර් වෙනකල්ම😍 ඔයා සැලෙන්න එපා..ලබන සැරේ ප්‍රතික්ෂේප කරපු හැමෝටම දැනෙන්න හොඳට sing කරමු😍අපිට නම් පට්ට ලස්සනයි..🌹❤️🔥 ලබන සැරේ අනිවාර්යයෙන් අපි 95% ගමු හොදේ..💪ඔයාට කාගෙවත් ඇස් වහක් කටවහක් වදින්න එපා 🙏🙏 මයෙ මල්ලියාට තෙරුවන් සරණයි 😍 දෙවි රැකවරණයි❤️🔥🎸🌹

    • @sadushinimesha8507
      @sadushinimesha8507 2 ปีที่แล้ว +2

      අමල් vote කරානම් 95% ක් තමා අපරාඩෙ🥺🥺

    • @malindarupasinha8480
      @malindarupasinha8480 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🥰

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 ปีที่แล้ว

      ඒකනේ අනේ...
      දුකත් ඒකමයි..😥

    • @dilanfernando2183
      @dilanfernando2183 2 ปีที่แล้ว

      😂

    • @sandithisaheli3434
      @sandithisaheli3434 2 ปีที่แล้ว

      Kegalle...... Ape kolla... 😍😍😍❤️❤️❤️👍👍

  • @nadeeshananayakkare6851
    @nadeeshananayakkare6851 2 ปีที่แล้ว +113

    ලයිවි සිංදු කියද්දි recode කරා වගේ ගන්න බෑ.අනික අමිශ තාම අසනීපෙන් ඉන්නේ.ඒකට කමක් නෑ.තාම තරගයේ ඉන්නවනේ.ජය වේවා අමීශ මිනෝල් ☺️

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 2 ปีที่แล้ว

      Oh what Happend?

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 ปีที่แล้ว

      මොකද්ද?අසනීපය....

    • @nadeeshananayakkare6851
      @nadeeshananayakkare6851 2 ปีที่แล้ว

      @@dilrukshimenaka1543 වයිරස් උණ හැදිලා හිටියා සතියක් විතර කියලා එයාගේ පේජ් එකේ කට්ටිය comment දාලා තිබ්බා

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 ปีที่แล้ว

      අනේ එහෙමද

  • @kasuniveranga6901
    @kasuniveranga6901 2 ปีที่แล้ว +75

    අමල්ට ඊරීසීයාවේ පැලීයාවේ මෙදා පාර කුසලානය උස්සන්නේ අමීශ කියලා දන්නවා අමල්ගේ වේදනාවේ අපිට තේරෙනෝ..

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +85

    ඒ කොන්ඩෙ 😍❤❤❤ බුදුසරණයී මල්ලියෝ වැරදි තියේ නම් එවා හදාගෙන යමු ඉදිරියටම ජය වේවා ❤❤❤

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +82

    මල්ලි ඔයා අසනීපෙන් ඉදලත් මේ තරම් vote ප්‍රමාණයක් ගත්ත එක ගැන ගොඩාක් සතුටුයි ❤️ ඉක්මනින් සනීප වෙන්න😍 ඊ ළග පාර හොඳ ගේමක් දෙමු🔥🔥🔥

    • @nisithaniroshan9853
      @nisithaniroshan9853 2 ปีที่แล้ว

      Tharageta mul thana dunnam ohma wen ne.. Piching out .

    • @chalanafernando9151
      @chalanafernando9151 2 ปีที่แล้ว +1

      @@nisithaniroshan9853 amo amo coach

    • @kfkSjdjccjv1234
      @kfkSjdjccjv1234 2 ปีที่แล้ว

      @@nisithaniroshan9853 හා සර් 🤣🤣🤣

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +21

    අමල් දැන්මම ස්වර, ශ්‍රැති හොය හොය ලගම නෙලන්න හිතනවා වගේ ඔයාට. එදා ජෝතිපාල වගේ ගායකයෝ ජනතාව අතරට ගියෙ ඔය ඔක්කොම කිය කියද? ජයම වේවා අමීෂ. ඔබගෙ ගමන සුබයි!

  • @chami...692
    @chami...692 2 ปีที่แล้ว +44

    අමල්ගෙ ටීම් එකේ හිට් යනම් වෝට් කරනවා.නැත්තම් කපන්න තමා බලන්නෙ.ජනතාව නිසා කොහොමත් අමීෂට ඉදිරියට යන්න පුලුවන් .අමීෂ තමා best ...❤️❤️ඉස්සරහටම යන්න ලැබේවා මල්ලි.....

    • @anuradhasampath1184
      @anuradhasampath1184 2 ปีที่แล้ว +1

      අමල් කියන්නෙ අමුතු ජීවියෙක්නෙ කෝමත් ගනන් ගන්න එපෝ.. අමීශ අයිය තමා best 😍🤴

    • @chami...692
      @chami...692 2 ปีที่แล้ว

      @@anuradhasampath1184 😁ඒකනම් ඇත්ත...

    • @piyasenamala3445
      @piyasenamala3445 2 ปีที่แล้ว

      Hariyata hari

    • @piyasenamala3445
      @piyasenamala3445 2 ปีที่แล้ว

      Amal ge vote eka wedak neh amisha obata janathawata inne obath ekkai

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +14

    ගීතයක් කියල කෙනෙකුට තවත් කෙනෙක් ගේ හිත් සුවපත් කරන්න පුළුවන් නම් ඒක විශාල පිනක්

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +8

    අනේ මන්දා..🤔..මට නම් මේ video එක කොච්චර බැලුවත් එපා වෙන්නෑනේ😍 ඒ අහිංසක හිනාව❤️ ඔය සතුට හැමදාමත් එකම විදියට ඔයාගේ හදවතේ රැදේවා!!🙏🔥❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +37

    මේ සැරේ හිරුස්ටාර් වෙන්න ඕනි ඔයාම තමයි මල්ලියෝ 😍❤️ ඔයාට ඒක කරන්න පුළුවන් 😍 අපි හැමෝම මේ අහිංසක කොල්ලට උපරිම සහයෝගය ලබාදෙමු🙏🔥🌹

  • @ishanimalsha2850
    @ishanimalsha2850 2 ปีที่แล้ว +85

    හැමදාම හොදම කමෙන්ට්‍ එක දෙන්නෙ ශෙහාන් 😍 අමිෂ ඔයාට ගැළපෙනම කෙනා නිරෝෂා මිස් ශෙහාන් කිව්‍ව වගේ ඔයාගේ අඩුපාඩු හදලා ගොඩාක් දුර ගෙනියයි ❤🌟ලබන පාර අඩු පාඩු වෙන්නැතුව තුන්දෙනාගෙම වොට්‍ එක අරන් වැඩිම ප්‍රතිශතයෙන් ඉස්සරහට යමු✨💕 අපි හැමදාම අමිෂ එක්ක ❣️

  • @gimhankavi2176
    @gimhankavi2176 2 ปีที่แล้ว +56

    ඔයා තමයි හිරුස්ටාර් ඒක සියට සියක් සුවර්.මම හරිම ආසයි ඔබෙි ගායනයට මෙතේක් ගායනා කල ගායකයින්ගේන් ඔබයි ඉදිරියේන් ඉන්නේ මොකද ගියපාර සහාභාගි උනේ නැත්තේ මගේ සුබ පැතුමි ඔබයි හිරුස්ටා ජයශිු.......

  • @shrimashrima2906
    @shrimashrima2906 2 ปีที่แล้ว +18

    50%පහු කරන්න තත්පර 30යි ගියේ.එක ලකුණු 7ක් නැති වුනාට කමක් නෑ.මොකද අනිත් අයට 85%පනින් experts ලාගේ ලකුණු 21 ම ඕනි..හැබැයි එකක් කියන වනමි ජෝතිපාල මහතාගේ,මිල්ටන් පෙරේ⁣රා මහතාගේ සින්දු කියන්න ..ඒක තමා ඔයාට ජයග්‍රහණයට හේතුව වෙන්නේ..

  • @pasiduinoka2225
    @pasiduinoka2225 2 ปีที่แล้ว +37

    අමීශ අයියේ බුලත්කොහුපිටියට කිරුල ගේමූ👍👍👍🤝

  • @Sayu1512
    @Sayu1512 2 ปีที่แล้ว +42

    අමල් බලන්නෙ කලින් පාරවගේ මේපාරත් එයාගෙ ටීම් එකේ කෙනෙක් හිරුස්ටාර් කරන්න. ඔයා නිරෝශ මිස්ව තෝරගත්ත නිසා එයාට ජෙලස්.මොකද ඔයා මේපාර හිරුස්ටාර් වෙන්නෙ කියල එයා දන්නව.ඒකයි දැන් කැපිල්ල එයාගෙ 😒😒 ඒත් ගණන් ගන්නෙපා මිනෝල් අයියේ.ඔයා ගොඩක් ඉස්සරහට යනවමයි 😍❤️ all the best 🥰🥰

    • @nethudimalsha2926
      @nethudimalsha2926 2 ปีที่แล้ว

      Na dear..amisha kameththen yanawa nam yanne amalge team ekata...giya season wala meyalage kemaththen giyata me para hiru ekinmai team walta bedala thiyenne!!!! 48denta thundu dala.48 denatama me 3ndenage nam 16gane dala thami bedala thiyenne.meyala ganna thunduwe nama thiyena kenage team ekt thami meyala yanna onii...anika ada kiwwa song eka amishata gelapenne na!!!! Amishat galapenne amal sir....adupadu pennala....

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්..
      ඔයාම තමයි හිරු ස්ටාර් මල්ලියා..

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว

      Amala kare ballekkk

    • @Shalikamihiran
      @Shalikamihiran 2 ปีที่แล้ว +1

      ඇත්තමයි එ සින්දුව ගැලපෙන්නේ නැ අමිශට

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 ปีที่แล้ว +1

      Eka nam matath hithuna...
      ජෝතිපාල මහත්මයාගේ ගීත ඔයාට හොදටම ගැලපෙන්නේ මල්ලී...

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +98

    අමල් නම් මහා කුහකයන් අමීෂ පුතා හරිම ලස්සනයි ගායනය අමල් පෙරේරා හත නැති වුණාට එයාට ජනතාව ඉන්නවා අසූ අටක් ලබාගෙන ඉදිරියට යන්න වාසනාව ලැබුනා නේද හීරැස්ටා ඔබයි පුතේ මගේ සුභ පැතුම් ජේසු පිහිටයි

    • @muthunmadushan5157
      @muthunmadushan5157 2 ปีที่แล้ว +6

      අමල් කොහොමත් වෝට් කරන්නේ වැඩිපුර කෙල්ලොන්ට.

    • @wageesha808
      @wageesha808 2 ปีที่แล้ว +1

      @@muthunmadushan5157 AMBO

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 2 ปีที่แล้ว

      Math Amalge widihata aasama ne.. eyage group eke nowena ayawa kapanna hadanawa wage

    • @muthunmadushan5157
      @muthunmadushan5157 2 ปีที่แล้ว +2

      @@oshiniwickramaratne9762 දුශ්ට චරිතයක් අමල් කියන්නේ.

    • @wandanasamadi7813
      @wandanasamadi7813 2 ปีที่แล้ว

      @@muthunmadushan5157 ඇත්තටම

  • @ranjithkarunarathna4748
    @ranjithkarunarathna4748 2 ปีที่แล้ว +32

    හිරු තරුව අපේ අමිශ👍👍👍👍👍❤️❤️❤️❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +134

    ඒ හඩ නම් භාවනාවක් 😍❤️ තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්න🥲 ඔයාට සියලු දෙවියන් ගෙ දේව ආරක්ෂාව ලැබේවා මල්ලියෝ..🙏❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි මල්ලියා ❤️ බලන්නකෝ නිරෝෂා මිස් ගෙ හිනාව..ඔයා වගේ කෙනෙක් එයාගෙ ටීම් එකේ ඉන්න එක ගැන ආඩම්බරෙන් ඉන්නෙ😍❤️

  • @siyanisiyani1210
    @siyanisiyani1210 2 ปีที่แล้ว +30

    අමිෂ පුතා ලස්සනට සිංදුව කිව්වා.
    ප්‍රේක්ෂක ජනතාව ඔයත් එක්ක ඉන්නවා.
    ඉදිරියටම යන්න.
    Hiruster ඔයා තමයි.👍👍👍

  • @jinjin16016
    @jinjin16016 2 ปีที่แล้ว +85

    අමිෂ ලස්සනට ගිතය ගායනා කලා
    දකෂයන්ට තැනක් දෙන්න
    අමිෂ අන්තිමට කියන දෙ හොදට අහගන්න
    Team වලට බෙදුනට පස්සෙ කුහක කම් කරන්න එපා

  • @devikananayakkara4147
    @devikananayakkara4147 2 ปีที่แล้ว +39

    අමල්ගේ හැටි නොදන්න එකක්‍ යෑ...මොනාඋනත් අමිශ ජය කොල්ලෝ...ඊලගපාර සුපිරියක් කරමු

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      ඔරිජිනල් සිංදුව අහන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා

    • @devikananayakkara4147
      @devikananayakkara4147 2 ปีที่แล้ว +2

      @@surekanishani4771 අඩුපාඩු තියෙනවා ඒක ඇත්ත.මොකද මේ මුල් ගායකයා නෙමෙයිනේ.අනික තරගකරුවෙක්ට මුල් ගායනයට සමානව ගායනා කරන්න බෑනේ.

    • @pcboom2897
      @pcboom2897 2 ปีที่แล้ว

      පිචින් ප්‍රශ්න ගොඩයි😑

  • @shanukaimesh4628
    @shanukaimesh4628 2 ปีที่แล้ว +68

    Supiri ayye කෑගල්ලේ ගැම්මක් තමා 💪බුදු සරනයි ❤️ ayye ❤️ suba pathanwa ❤️

  • @hasarakeshan9570
    @hasarakeshan9570 2 ปีที่แล้ว +2

    .ඉදිරියට යන්න වාසනාව උදා වේවා

  • @solotraveller2701
    @solotraveller2701 2 ปีที่แล้ว +108

    බුලත්කොහුපිටිය බස් එකේ ඉස්සර කය්ය ගහ ගහ ගිය ඔයා අද ඉන්න තැන ❤❤❤

    • @woodwork6155
      @woodwork6155 2 ปีที่แล้ว +2

      Hitapu vidiha newei wadagath inna thanai wadagath

    • @anjanadasun3873
      @anjanadasun3873 2 ปีที่แล้ว +1

      Ado ape ammath wagollo handiye 💖

    • @solotraveller2701
      @solotraveller2701 2 ปีที่แล้ว

      @@woodwork6155 හා 😅😅

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka 2 ปีที่แล้ว +2

    orginal eka ahala balanna....me song ekata uprima sadaranyak kra amisha aiya..

  • @colombopigeonmkyasintha8316
    @colombopigeonmkyasintha8316 2 ปีที่แล้ว +34

    හිරු ස්ටාර්ස් අමිශ තමයි ..කොහොමත් 🥰🤟

  • @kasunudara241
    @kasunudara241 2 ปีที่แล้ว +50

    අමල් දුන්නානම් 95% ගන්න තිබ්බා.ඒ උනාට අමල් කරපු වැඩෙ කැතයි ඔයා තමා අපේ හිරු ස්ටාර් 💫❣️🙂

    • @සුජතානිශ්පාදන
      @සුජතානිශ්පාදන 2 ปีที่แล้ว +2

      උ වැරද්දක් කියන්න දන්නෙත් නැ අමිෂට මිනිස්සු ඉන්නවා ජයවෙිවා

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +125

    ජයවේවා ...ඉදිරියටම යන්න ලැබේවා ..
    ගීත ගායනයට සාදාරණයක් ඉටුකරානම් ඉවරනේ ඔක්කොම එකට සංසන්දනය කරන් නැතුව ...අමල්ට කොහොමත් මොන්ගල්...

    • @dimethnimsith7116
      @dimethnimsith7116 2 ปีที่แล้ว +1

      එහෙම හිතන්න තිබ්බා තනියෙන් සින්දු කිව්වනම් මේක 3ක් ඇතුලේ තරගයක් එතකොට අනිවාරෙන්ම සන්සන්දනය කරන්න ඕනේ😹💔

    • @ali___aswad1886
      @ali___aswad1886 2 ปีที่แล้ว

      modayagiyasarawagakarannaepa

    • @-Sew..16
      @-Sew..16 2 ปีที่แล้ว

      @@dimethnimsith7116 සංසන්දනය කරද්දිත් සාධාරන වෙන්න ඕනෙ😌♥️

    • @-Sew..16
      @-Sew..16 2 ปีที่แล้ว +2

      @@dimethnimsith7116 අනික අමීශ අමල්ගෙ team එකේ හිටියනම්ම් අමල් නොදී ඉදීද වෝට් එකහ්😌😂💔

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 2 ปีที่แล้ว

      @@-Sew..16 ow. Amalge unanm denne udin. Gon amal. Uge ara podi kellata dunne udin. Sinduwa waradie.hada විතරයි thibbe

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +15

    හිත හොද කොල්ලෙක💞💞 ආදරෙයි අමීශ මල්ලි හදවතින්ම ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😍

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +77

    අමිෂ අයියේ....❤️ ඔයා සින්දු කියනකම් බලන් හිටියේ...🥰 ගොඩක් ලස්සනයි ❤️❤️ඔයාගේ කටහඩ භාවනාවක්...ඊළඟ සැරේ මීට වඩා ලොකු ප්‍රතිශතයක් ගමු...❤️බුදු සරණයි ❤️❤️❤️

    • @aradhanaks672
      @aradhanaks672 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අපිත් බලාගෙන හිටියේ නරක වෙලාව කියන්නෙ හරියටම 7.40 ට ලයිට් කැපුවා අමිෂ මල්ලි නිසාම පෝන් එකෙන් ලයිව් බැලුවා ඔයා දිනනවා මල්ලි තෙරුවන් සරණයි

    • @Suddi474
      @Suddi474 2 ปีที่แล้ว +3

      @@aradhanaks672 හ්ම් අනිවාර්යයෙන් එක ඇත්ත ❤️❤️❤️

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +1

    සුපිරිම

  • @malshani8185
    @malshani8185 2 ปีที่แล้ว +9

    නියමයි අයියේ....❤️😍
    ඊළග පාර 95% පන්නමූ.....❤️😍👍

  • @samsanfernando9516
    @samsanfernando9516 2 ปีที่แล้ว +65

    අඩේ මල්ලි උබේ ගායනයට වඩා කෙ⁣ළෙහිගුණ අමතක නොකරපු එක හිතට දැනුනා... උබ අනිවාර්යයෙන් අවසන් 4,ට යනවා.. ජයවේවා

  • @chandanapri7595
    @chandanapri7595 2 ปีที่แล้ว +12

    මල්ලි උබ මෙකෙන් ඉදිරියට යන්න ඕනේ උබ වගෙඋන් රටට වාසනාව ක්

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම HIRU STAR 🌟 මෙයා තමා...ඒක අනුමත කරන අය දාන බලන්න COMMENTS

  • @dilmisathishma6444
    @dilmisathishma6444 2 ปีที่แล้ว +4

    මේ පාරත් ඔයාගෙ අය ඔයා එක්ක හිටියා....අනිවාර්යයෙන් හැමදාම ඉන්නවා....ඊ ලග පාර අමල් සර්ට වැරැද්දක් හොයා ගන්න බැරි වෙන්න වැඩක් කරන්න....අපි හැම දාම ඔයා එක්ක ඉන්නවා....අද උනත් අපිට ඒ අපි ආසම කටහඩ අපි ආස විදියටම අපට දැනෙන්න සින්දුවක් කිවුවා ඔයා....congratulations 🥰🥰🥰🥰 මේ පාරට මේ ප්‍රතිශතය පිලිගමු...ඊ ලග පාර අනිවාර්යයෙන් ම 96%ක් වත් අරන් පෙන්නමු...🥰❤️

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසයි තෙරුවන් සරනයි

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +13

    ඔයාගෙ අව්‍යාජ හිනාව, නිහතමානිකම, අහිංසක පින් පාට මූණ ඔයාව ගොඩාක් දුරකට ගෙනියාවි මල්ලියෝ ❤️තෙරුවන් සරණයි 🙏 පරෙස්සමින් ඉන්න🔥🌹

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 2 ปีที่แล้ว +4

    මේ තමයි හිරු ස්ටාර් . මාරම කටහඩක් බං. අමිශ කොහොමත් මිනිස්සු අතරට ගිහින් ඉවරයි . ගිය පාර හිටපු මනොජ් වගේ . ❤️💝

  • @nilanthidilrukshi6462
    @nilanthidilrukshi6462 2 ปีที่แล้ว +32

    Ammoo මාර ලස්සනයි 🥰ඔයා තමා අපේ hirustar🥰

  • @indikamallawaarachchi5026
    @indikamallawaarachchi5026 2 ปีที่แล้ว +18

    අමල්ගේ විනිශ්චය හරියටම හරි අමීෂගේ සිංදු වේ ගොඩාක් අඩුපාඩු තිබ්බා ..මොකද මේ සිංදුවේ ලස්සන තාල තැන් එකක් වත් එයා හරියට කිව්වෙ නෑ..

    • @musicfever6859
      @musicfever6859 2 ปีที่แล้ว

      Iranyage sinduweth out pitch thibba ehnm 4 dentama vote nokra inna epai

    • @indikamallawaarachchi5026
      @indikamallawaarachchi5026 2 ปีที่แล้ว +2

      @@musicfever6859 මගේ ජිවිතේ පුරා සිංදුව අපි ලක්ෂ වාරයක් අහලා ඇති එහෙම එකක් ඇහෙද්දි වැරදි පේනවා වැඩි අමිෂ වැඩ්ඩෙක් ඒත් ඒ සිංදුව චාටර් වුනා.අමල් කියන්න ඉස්සෙල්ලා අපි තිරණය කරා අවුල් උනා කියලා..ඕක එක සිංදුවක් විතරයි එයා පස්සේ වැරදි හදා ගනි.😍😍😍😍

    • @prathibhaprashadini2286
      @prathibhaprashadini2286 2 ปีที่แล้ว

      @@indikamallawaarachchi5026 Ow.. Oyage kathawa hari

  • @malshani8185
    @malshani8185 2 ปีที่แล้ว +39

    අමීශ අයියේ....❤️❤️ අයියා සින්දුව කියනකම් බලාගෙන හිටියේ...😍❤️ මාරම ලස්සනයි ❤️😘
    ජය වේවා අමීශ අයියේ....❤️🙏😘

  • @අරගලසමන්
    @අරගලසමන් 2 ปีที่แล้ว +2

    දැනටත් කොල්ලා ෆයිනල් සිලෙක්ට් ඊටත් එහා අපේ හදවත් වල කිරුල ඔය මනුස්සකම හොරකම් කරලා ඉවරයි...ජයෙන් ජය වේවා ....කෑගල්ලට මෙදා සැරේ හිරු පායනවා සත්තයි..❤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +47

    සුපිරිම ගායනයක් අමීෂ.. ඉදිරියෙන් ඉදිරියටම යමු ගමන.. 💙

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 2 ปีที่แล้ว +1

    අමීෂ මල්ලී ඔයා ගොඩක් පරිස්සමින් යන්න ඕනා ගමනක්. වැරදි හදාගන්න .., ඒත් වෙනස් වෙන්නෙපා. ඔයා දන්නවා මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න. නිරෝෂාගේ කණ්ඩායමේ වීම ගොඩක් වාසනාවක්. ඔයා ලෝකයක් දිනලා ඉවරයි. කුසලානයක්ම අවශ්‍ය නෑ. බුදු සරණයි !. ජයම වේවා !.

  • @jayakumari4258
    @jayakumari4258 2 ปีที่แล้ว +4

    හිරු ස්ටාර් අමීශට ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මහන්සි වූ සියළු දෙනාට ගොඩක් ස්තූතියි ඔයා තමයි හිරු ස්ටාර් ලොවෙත් ඒක වෙනස් කරන්න කාටත් බෑ එකෙන්ම ජයෙන් ජයම වෙිවා

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +1

    ජයෙන් ජය වේවා

  • @සමන්.ආර්.සමරධීර
    @සමන්.ආර්.සමරධීර 2 ปีที่แล้ว +4

    වසරේ හිරුස්ටර් අමිෂ මිනෝල් හදවත් කීරිගසන හඩ පවුර්ෂය....යුගයේ ප්‍රථාපවත් විශිෂ්ට ගායකයා......සමස්ථ ජාතියේ ආදර දිණූ යුගයේ පවුර්ෂවත් ගායක තාරකාව.....

  • @chanu6216
    @chanu6216 2 ปีที่แล้ว +65

    අමල් මහා පුදුම කුහක මනුස්සයෙක් .ලස්සනයි අයියා සිංදුව කලින් ඒවා වගේම.අමල්ගේ teem හිටියනම් ඔහොම කියයිද නෑනේ. ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා🙏🏻 ❤ඔයා තමා hiru star අසාධාරණයක් කලේ නැත්තම්

    • @lashanbatta286
      @lashanbatta286 2 ปีที่แล้ว +1

      Na ehema kiyanna epa guruwarayek hari deyak kiyanne.ayagen deyak egena gathoth hamotama hodai

    • @sihini_hansana
      @sihini_hansana 2 ปีที่แล้ว +1

      ඔයා music ඉගෙනගෙන තියෙනවද ඔහොම කියන්නේ.....

    • @abcdef-cx7my
      @abcdef-cx7my 2 ปีที่แล้ว +1

      Amal weradi nehe eyage thiranaya

    • @heshannanayakkara965
      @heshannanayakkara965 2 ปีที่แล้ว +1

      මෙන්න මේ වගේ ගොබ්බ ෆෑන්ස්ලා තමයි හිරු ස්ටාර් එකේ ඉන්නෙ..😅😅😅

    • @chanu6216
      @chanu6216 2 ปีที่แล้ว

      @@heshannanayakkara965 මමනේ ගොබ්බ ෆෑන්ස් ඔයා මාර බුද්දිමත් ඇතිනේ ඒනිසා මගේ ගොබ්බකම හොයන්න එපා

  • @kavee123
    @kavee123 2 ปีที่แล้ว +29

    අම්මෝ හරීම ලස්සනයි මල්ලී... ඔයා වගේම කටහඩත්... ගායකයෙක් විතරක් නෙමේ නලුවෙකුත් වෙන්න... 👍👍👍👍👍👍👍

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +2

    අපි කෑගල්ලෙ නෙවෙ..අපි දිවුලපිටියෙ ..ඒත් ෆට්ටම ආදරෙයි ඒ කටහඬට ....ජය වේවා මිනෝල්...👍👍👍👍👍😊

  • @Dilshan_sandeepa
    @Dilshan_sandeepa 2 ปีที่แล้ว +11

    09:10 ඒ තෙල් පෝළිමේ පැය ගානක් කට්ට කෑව එක ගැන දුක නෑ..😌✌️❤️

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +6

    කොච්චර අගේ කළත් මදි අමීෂව.ගොඩක් හිත හොඳ කොල්ලෙක්.පෝළිමේ හිටිය අයව මතක් කරපු එක මාර විදියට වටිනවා.

  • @KasunFernando-69
    @KasunFernando-69 2 ปีที่แล้ว +32

    අමල් මහත්තයො ලැජ්ජයි ඔයාගේ team එකට ආවේ නෑ කියලා නේද දැන් කොල්ලට කැපිල්ල දාන්නේ 🤣 එකෙන් වෙන්නෙ තවත් අමීෂට place එක එන එක 😀 Thanks Amal 😂

    • @dilmisathishma6444
      @dilmisathishma6444 2 ปีที่แล้ว +3

      මේකම අපටත් හිතුනා

    • @madukasuba8490
      @madukasuba8490 2 ปีที่แล้ว +2

      අපිටත් හිතුණා

    • @dilrukshimenaka1543
      @dilrukshimenaka1543 2 ปีที่แล้ว

      එදේම අපිටත් හිතුණ දෙයක්..
      හොද ලකුණක් ගන්න බරි වුණාට ඔයා සැබෑම දක්ෂයෙක්...
      ජේසු පිහිටයි..

    • @samanthawickramasekara8257
      @samanthawickramasekara8257 2 ปีที่แล้ว +2

      අමල් vote කරපු තැන් බලපුවාම අමීෂට නොදුන්න එක වැරදියි...

    • @KasunFernando-69
      @KasunFernando-69 2 ปีที่แล้ว

      @@samanthawickramasekara8257 ow amishata wada adu padu thiyena ayata vote kara amal

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් ජයෙන් ජයම වේවා ඔයාට

  • @shiromiparanawithana270
    @shiromiparanawithana270 2 ปีที่แล้ว +18

    ඔයාගෙ සිංදු පට්ටම ලස්සනයි හැමදාම ඔයාට ජනතාව ගෙ vote තියනවා

  • @malshani8185
    @malshani8185 2 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ...❤️❤️
    මේ පාර හිරුස්ටාර් කප් එක උස්සමූ....❤️👍😍
    ජය වේවා 🙏❤️

  • @nadeeranuwangani2617
    @nadeeranuwangani2617 2 ปีที่แล้ว +9

    My favorite singer.❤️❤️❤️සිත නිවන භාවනාවක් ඒ කට හඩ.හැමදාම අපි අමීශ එක්ක

    • @cry275
      @cry275 2 ปีที่แล้ว

      😹😹😹

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් ආදරෙයි තරගාවලියේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @malshani8185
    @malshani8185 2 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි අයියේ 😍❤️
    ඉදිරියටම යමු ❤️👍
    ජය වේවා ❤️❤️🙏

  • @sandamali2653
    @sandamali2653 2 ปีที่แล้ว +1

    කොච්චර අහවෙවත් එපා වෙන්නෙ නම් නැ මේ හඩ

  • @viroshakavishan2908
    @viroshakavishan2908 2 ปีที่แล้ว +60

    ගොඩක් ලස්සනයි අයියේ වෙනදා වගේම.. ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා.. ජනතා පරමාධිපත්‍ය අනුව ඔයා තමයි hiru star🥰♥️

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +1

    😀🙏😀🙏😀🙏😀🙏 ජයෙන් ජයම වේවා

  • @tharushilakshani4546
    @tharushilakshani4546 2 ปีที่แล้ว +41

    අමීෂ අයියේ හරිම ලස්සනයි ඔයා ලස්සනට ගායනා කරා.. අයියේ.. නියමයි ❤️💜💯 ඊලග වටේදිත් අපි තවත් ඉදිරියට ම යමු... 🥳🥳🥳🥳🥳 ඔයා වෙනුවෙන් හැමදාමත් අපි හැමොම ඉන්නවා... 🙈🥰😊 අපෙ හිරු ස්ටාර්...ජය වෙවා🥰 💯💯💯💯💯💯🥳🥳🙈❤️❤️❤️😻😻😻🌺🌺🎻❣️💙💙💙 තෙරුවන් සරණයි සුභ අනාගතයක් අයියේ🥰🥰🥰🥰🥰 රටේ හොද ගායකයෙක් වෙන්න.. 🥰 congratulations අයියේ🥰🥰🥰🥰🥰

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් බුදු සරනයි ජයෙන් ජයම වේවා

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +8

    අසනීප නිසා සමහරවිට අමල් සර්ට ඔයාගෙ අඩුපාඩු පේන්න ඇති.අපි ලබන සැරේ එයාගෙ හිත ගන්නත් පුළුවන් හොද සින්දුවක් කියමු.ඔයාට ජයවේවා මල්ලියෝ 😍❤️ 🌹

  • @menakasamarasinghe8021
    @menakasamarasinghe8021 2 ปีที่แล้ว +1

    බට නළාව ත් එක්ක ලස්සන වැඩක් කරන්න මල්ලි ..සුබ පතනවා ඔයාට

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +45

    හදවතින්ම සුභ පැතුම් අමිෂ අයියේ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ! ❤️❤️❤️ බුදුසරණයි ❤️❤️❤️ අමිෂ අයියේ හංස විලාසෙට කියන්න ❤️❤️😍💫🌟❤️❤️

  • @rumeshi2822
    @rumeshi2822 2 ปีที่แล้ว +1

    ලස්සනයි aiye හැමදාමත් innava oyath ekka

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +6

    අමල් කියන්නෙ මහා උද්දච්ච කුහක මිනිහෙක් කලින් දෙවතාවෙම වෝට් එක දෙන්න ඇත්තේ නොදිම බැරි තැනට පත් වෙච්චි නිසා එයාගේ ටිම් එකේ ළමයට කලින්ම දුන්නා පිචින් තියා රෙද්ද වත් හෙව්වේ නැහැ ඔයා හරිම ලස්සනට ගායනා කලා මල්ලි ඔයාට අපි ඉන්නවා ඉලග සැරේ හොදටම පුහුණු වෙලා ගයන්න වචනයක් කියන්න ඉතිරි කරන්න එපා තෙරුවන් සරණයි මල්ලි

  • @niroshachandima8627
    @niroshachandima8627 2 ปีที่แล้ว +24

    අඩුපාඩු කාගෙනුත් වෙනවනෙ ඊළඟ වටේදි හොදට කියන්න. ඔයා හරිම දක්ෂයි. ඔයාට පුළුවන් ඉදිරියටම යන්න. ⁣බුදු සරණයි....😊😊😊

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ජයෙන් ජයම වේවා

  • @samarasundara3803
    @samarasundara3803 2 ปีที่แล้ว +6

    යටියන්තොට අපි ඔබත් එක්ක සැමදාමත් ඉන්නවා.🙋🤗👌

  • @hiruniimasha4679
    @hiruniimasha4679 2 ปีที่แล้ว +1

    මරු අයියේ නියමයි කෑගල්ල distrikke රුවන්වැල්ලේ ඉන්න අපිට මාරම ආඩම්බරයි ගොඩක් සතුටුයි

  • @akilaanuranga213
    @akilaanuranga213 2 ปีที่แล้ว +3

    මොන විදියෙන් තරගේට ආවත් ඔහු සෑබෑ දක්ශයෙක් සුපිරි කටහඩක් හිමි වැඩ්ඩෙක් අනිවාර්යයෙන් ලොකු ගමනක් යා යුතුයි ජයම වේවා මල්ලියෝ ආදරෙයි ❤❤❤🤜🤛

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +1

    ආදරෙයි බොක්කෙම්ම ..වොයිස් ටිකක් අවුල් වගේ .. ඒත් ආදරෙයි බොක්කෙම්ම සහෝදරයා ලොකු ගමනක් යමු ..හදවතින්ම සුබ අනාගතයක් පතනවා ...

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 2 ปีที่แล้ว +5

    කෑගල්ලේ කොල්ලෙක් වීම .අපිට ආඩම්බරයි bn

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +1

    Budusarani niyamai

  • @kalpanajayamali2574
    @kalpanajayamali2574 2 ปีที่แล้ว +13

    ඔයා දැනටමත් දිනලා ඉවරයි මල්ලි .. 👍

  • @sackumari4643
    @sackumari4643 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මල්ලි තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @viroshakavishan2908
    @viroshakavishan2908 2 ปีที่แล้ว +5

    ලස්සන කටහඩක්.. මන් අයියගෙ සිංදුවලට ගොඩක් ආසයි..අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා♥️

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +1

    අමීෂගෙ මන් අහපු රහම ගීතය මේක ❤️‍🩹

  • @malshani8185
    @malshani8185 2 ปีที่แล้ว +3

    My favorite singer ❤️❤️
    ජය වේවා අයියේ....🙏❤️

  • @chapaanu6307
    @chapaanu6307 2 ปีที่แล้ว +1

    ජය වෙවා මල්ලි පන.

  • @pcguid3006
    @pcguid3006 2 ปีที่แล้ว +6

    මල්ලි මන් කෑගල්ලෙ සෙඩ් එකෙ ඔයාට තෙල් ගහගන්න ඔන්නම් පොලිමෙ ඉන්න එප ඈ

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ අපි හැමදාම ඔයා එක්ක 😍❤️🙏

  • @apsaradevindi1680
    @apsaradevindi1680 2 ปีที่แล้ว +7

    අම්මෝ අමිෂ සිංදු කියනකම් තමයි බලන් හිටියෙ .......බුදුසරණයි 🙏🙏🙏