මේක නම් පිස්සුවක්! Hirustar තෙවන අදියරේ වැඩිම ප්‍රතිශතය හඹාගිය සහන් ප්‍රබුද්ධ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2023
  • මේක නම් පිස්සුවක්!
    Hirustar තෙවන අදියරේ වැඩිම ප්‍රතිශතය හඹාගිය සහන් ප්‍රබුද්ධ
    Full Episode : • Hiru Star Season 03 | ...
    #HiruTV #Hirustar #Hirustarseason3
  • บันเทิง

ความคิดเห็น • 324

  • @swarnarathnayaka6247
    @swarnarathnayaka6247 ปีที่แล้ว +147

    සුබ පැතුම් අමීශ පුතේ. සහන් පුතා ඔයාටත් ලබන සතියේ ජය වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම final එකේ ඉන්නම ඕනේ දරුවෙක් ඔයත්.දෙන්නම දක්ශයෝ දෙන්නටම ඉදිරි ගමන ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි දෙන්නටම.❤️

  • @janiyaslmax
    @janiyaslmax ปีที่แล้ว +54

    අම්මෝ ශෙහාන් 3 කෑලි.ඒකනම් මාරයි ඈ.🌹🌹🌹❤❤❤😘😘😘 ඒකෙ මාරම පනිවිඩයක් ඈ

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +18

    දෙදෙනාටම හදවතින්ම සුභ පැතුම් ජයෙන් ජයම වේවා❤❤❤❤🏆🏆🏆🏆

  • @hesh5416
    @hesh5416 ปีที่แล้ว +118

    අමීශ අයියගේ අම්මා හරි ආදරෙන් ඒක දිහා බලන් හිටියේ ... කිසිම කුහක කමක් නැතිව ... හරිම ආදරනීය මවක් ... ❤️🥺

    • @rashmivilochana
      @rashmivilochana ปีที่แล้ว +4

      ඔව්ව් මාත් ඒක හොඳට දැක්කා🥰

    • @chamoddidulaka7435
      @chamoddidulaka7435 ปีที่แล้ว +1

      😹ඒ අම්ම හිතුවෙ තමන්ගෙ පුතා දිනුව කියල 😹

    • @chamoddidulaka7435
      @chamoddidulaka7435 ปีที่แล้ว +1

      බලන්න මුලින්ම බය වෙලා ඉදියෙ 😹

    • @chameeraalponsu5663
      @chameeraalponsu5663 ปีที่แล้ว

      Eka thamay ammay thaththay anthimedi muna mokadda karagana katha une mokadda.ehema une kohomada kiyanna wage

    • @hesh5416
      @hesh5416 ปีที่แล้ว

      @@chameeraalponsu5663 ඇයි ඇහුනද කියපු එක ... 😂 අම්මෙක් තාත්තෙක් හරි කමක් නෑ බනින්න තියනව නම් මොනාහරි කියලා ...

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +4

    ජය නියතයි සහන් ප්‍රබුද්ධ! හදවතේ රන් ස්වරය! 🩷

  • @nadeekaperera5359
    @nadeekaperera5359 ปีที่แล้ว +52

    ඊලග පාරවත් රතු පාට ඇතුලට යවමු.....👍👍👍

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 ปีที่แล้ว +111

    ශිහානුත් ජෙප්පෙක් වෙලා වගේ මේපාර 😍❤️ සුපිරි සුපිරි ඔහොම යං ශිහාන් 🙂💯

  • @shamiwasana3972
    @shamiwasana3972 ปีที่แล้ว +11

    ර්‍ඒක තමා තරගේ.අම්මෝ සහන් ,අමිශ .මරු ඔහොම යමු.

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 ปีที่แล้ว +14

    වැදගත්ම කතාව කලේ ෂිහාන්....

  • @darshanaabegunawardana2924
    @darshanaabegunawardana2924 ปีที่แล้ว +116

    එළ එළ ශිහාන්..
    3 කෑලි අනිවාර්යයෙන් 70/80 පනිනවා...එකෙන්ම මේ පාර..

  • @sisiraabesinha1482
    @sisiraabesinha1482 ปีที่แล้ว +4

    දෙන්නම සුපිරි.ඒත් සහන් ගමෙ කොල්ලෙක් අනිවාරෙන් සහන්ට සුබ පතනව

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +34

    අම්මෝ ඵ්ක නම් පට්ටයි සුපිරියි .සහන් ඊලග ටිකට් ඵක අනිවා ඔයාට සුභ පැතුම්

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 ปีที่แล้ว +4

    රතු පාට යමු

  • @dillshandillshan479
    @dillshandillshan479 ปีที่แล้ว +29

    සහන් ලබන සතිය ඔයාගේ තමා..සුබ පැතුම් ..❤

    • @thamidudarshaka9281
      @thamidudarshaka9281 ปีที่แล้ว

      ලබන සතියේ sahan oya prathishathaya ගන්නේ ne.

    • @Saitem-kaviya-ff
      @Saitem-kaviya-ff ปีที่แล้ว +1

      @@thamidudarshaka9281 ඉට වඩා ගනී 🥱🖕

  • @bandaraabeykoon717
    @bandaraabeykoon717 ปีที่แล้ว +48

    සහන් තමයි hirustar වෙන්න ඕනි දක්ශයා ❤️

  • @dinushandedirisinghe2136
    @dinushandedirisinghe2136 ปีที่แล้ว +10

    සහන් හිත හොඳ එකා. ඒක ගැන නම් ආය දෙකක් නෑ. "අපි දෙන්නම එකට වැටෙයි අපි දෙන්නම් යන්න කියලා හිතමු. හැබැයි උඹ ආවත් මට සතුටුයි." ❤️❤️❤️ ඒ වචන ටික තාම මතකයි සහන්

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 ปีที่แล้ว +110

    ආසම දෙන්නා සමානවම votes ගද්දි දැනුනු සතුට..🥺 සහන් win කලත් අමීෂ win කලත් දෙකම එකයි.පෞද්ගලිකව අමීෂට මාර විදිහට කැමැති උනත් අවංකවම අමීෂට වඩා සහන් දක්ෂයි කියල දන්නවා..ඒ නිසා දශමගනන් බලන්නෙ නැතිව දෙන්නවම ගන්න තිබුනෙ🥺මොකද 95%ගන්නවා කියන්නෙ ලේසි නැහැ.මොනා උනත් සහන් කියන්නෙ final එන්න ඕනි කෙනෙක් විතරක් නෙමෙයි 1,2 වෙන්න ඕනි කෙනෙක්.ඒ නිසා ලබන පාර සහන්ව අනිවාර්යයෙන්ම අරන් එමු.95%ට වඩා ප්‍රතිශතයකින්..කොහොම උනත් ඊයෙ කිසිම දුකක් නෑ අමීෂ ආවනෙ❤

    • @a.w.m6048
      @a.w.m6048 ปีที่แล้ว +8

      සහන්ව හිරුස්ටාර් කරමු

    • @rohithapradeep3731
      @rohithapradeep3731 ปีที่แล้ว

      Ehem denna api wenada sahanta gahuwe na eda votes kara eth amisa pasu kaloth denna

    • @a.w.m6048
      @a.w.m6048 ปีที่แล้ว +3

      අනේ අමීශට වඩා ගොඩාක් දක්ශයි සහන්නේද අපි එයාව හිරුස්ටාර් කරමු 💪

    • @sanduniapsara8335
      @sanduniapsara8335 ปีที่แล้ว

      @@a.w.m6048 ow hloo, music danna ona knkta therenwa,Amaru parasayak gayana krnne sahan kiyla,sahan aiya thamai daksha

    • @sanduniapsara8335
      @sanduniapsara8335 ปีที่แล้ว +1

      Oyanm aththatma kiwwa,methna mama Dann kwruth na,eth methna daksha sahan aiya

  • @shashikalawirasinha7232
    @shashikalawirasinha7232 ปีที่แล้ว +3

    Ammmmooo amishaaaa o nam super Jaya wewaaaa

  • @nihalsurasenanihalsurasena469
    @nihalsurasenanihalsurasena469 ปีที่แล้ว +24

    ආදරෙයි ශිහාන්🖤🖤 අමීශ මිනෝල් සහන් දෙන්නටමත් ආදරෙයි

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +45

    දෙදෙනාම එක වගේ දක්ෂයි....❤️
    ශෙහාන් කියන්න වගේ වෙනස්ම රස දෙකක් 😍 ආදරෙයි දෙදෙනාටම 🔥

    • @janithbandara4793
      @janithbandara4793 ปีที่แล้ว +1

      Ekane pokutta daksha na ban

    • @history5558
      @history5558 ปีที่แล้ว +1

      @@janithbandara4793 oya dakshathavaya manne kohomada?

    • @history5558
      @history5558 ปีที่แล้ว +1

      @@sanduniapsara8335 samavenna one mulin oyava tag kalata .mokada mata patalila oyava tag karala thiyenne.oya hari.math kiyanne oya kiyana dema thama .😊😊

    • @janithbandara4793
      @janithbandara4793 ปีที่แล้ว +2

      @@history5558 moda prashna ahanna epa ban. Gihin balapan sahanta comment karala thiyana sangitha wediyonge mathaya. Ethakota ubata dakshathawa manapu widiha therei.ubage pokutta hoda athi uba wage untanam.

    • @history5558
      @history5558 ปีที่แล้ว +1

      @@janithbandara4793 hada parasa 2 k athule dakshathavaya maninne buruvek.oya vage.

  • @ranjanmusic2360
    @ranjanmusic2360 ปีที่แล้ว +6

    මෙක වින් කරන්න ඔන සහන් මල්ලි ..

  • @ishaniwijesigha2918
    @ishaniwijesigha2918 ปีที่แล้ว +50

    සහන් තමයි දක්ෂයා මේපාර හිරුස්ටාර් 👍👍👍👍

  • @shehan4002
    @shehan4002 ปีที่แล้ว +25

    සහන් ගැම්මක් තමා😍Hiru star wenna oni porak

  • @sarojadewaraja2575
    @sarojadewaraja2575 ปีที่แล้ว +6

    sahan malli jayawewaaaa...god bless youu..oya dinala ewrai....

  • @dila1957
    @dila1957 ปีที่แล้ว +10

    3 කෑලී යවමු ඊලග පාර ඇතුලට

  • @namalprasanna2255
    @namalprasanna2255 ปีที่แล้ว +41

    සහන් මල්ලිට 97%ලබා ගැනීමට වොට් කරමු ලබන සතියේ..පව් 95%අරන් යන්න උනොත්.ආදරෙයි.සහන් මල්ලිට

    • @chaminidesilva4868
      @chaminidesilva4868 ปีที่แล้ว

      අනිවාර්යෙන් 👍👍👍🌹🌹🌹

    • @sewwandinisansala4100
      @sewwandinisansala4100 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️❤️ සහන් අයියා

  • @thushiperera3612
    @thushiperera3612 ปีที่แล้ว +7

    Aneee thaththage sathuta ❤️❤️❤️❤️

  • @dineshalakmali1021
    @dineshalakmali1021 ปีที่แล้ว +60

    සහන් තමා cup එක අපේ පැත්තට ගේන්නේ...දෙහිඅත්තකණ්ඩිය අපි...gd luck malli

  • @kanchanawijerathna7951
    @kanchanawijerathna7951 ปีที่แล้ว +5

    good luck sahan malli ❤️

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว +18

    මේ වෙලාවෙ හිරු අවන්ක උනා.
    බොහොම ස්තූතියි හිරු.

    • @nirashaathapattu7456
      @nirashaathapattu7456 ปีที่แล้ว +6

      බම්බුව තමයි අවන්කෙ..අර අමීශයගෙ voice එක අහන් ඉන්නවත් පුලුවන්ද එක දිගට..

    • @dogbrother3359
      @dogbrother3359 ปีที่แล้ว +3

      @@nirashaathapattu7456 පුලුවන්

    • @ayodyahiru3254
      @ayodyahiru3254 ปีที่แล้ว

      😂😂😂 මරු අවංක කම

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +1

      @@nirashaathapattu7456 පුළුවන්. සහන්ට වෝට් දුන්නේ ට්‍රෙන්ඩින් ගේන්න. උඩ යන්න එපා

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 ปีที่แล้ว +1

      @@ayodyahiru3254 ඔව්.
      හිරු දන්නව කොහොමද අමීෂට වොට්
      එන්නෙ කියල .ඉතිරිල පැතිරිලා යන්න .

  • @arunamadushan7639
    @arunamadushan7639 ปีที่แล้ว +2

    Sahan aiya ada niyamai

  • @wijayasriwijesundara9864
    @wijayasriwijesundara9864 ปีที่แล้ว +4

    3 කෑලි 80/90 කරමුත..❤️❤️❤️

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว +9

    ශිහාන් කෑලි තුනක් කිවුවේ..ඒක නම් ඇත්ත... මොලේටම දුන්නා..😁

    • @Lahiruthushara
      @Lahiruthushara ปีที่แล้ว +1

      ඒක මරු.පරිපූර්ණ අර්ථ ව්‍යංග අදහස් දීමක්.ශිහාන් ❤️

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 ปีที่แล้ว

      @@Lahiruthushara ඔව්...😉

  • @damithasanka4836
    @damithasanka4836 ปีที่แล้ว +5

    හිරු අපි රැවටෙයි ඔවට😊😊😊😊

  • @chameeshahansani2117
    @chameeshahansani2117 ปีที่แล้ว +413

    Sahan hirustar කරන්න කැමති අය මේ කොනට..❤️😌

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +58

    අමීශ මිනෝල්. ජය වේවා

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว +1

    Wow sahan proud day hiru star wennama oni bs

  • @shannanabeysinghe2762
    @shannanabeysinghe2762 ปีที่แล้ว +5

    සහන්. පුතා 👍 niyamai..
    Jaya wewa..

  • @justindrewbieber2627
    @justindrewbieber2627 ปีที่แล้ว +18

    පරිනත වෙයන් මේ හිරුස්ටාර් එපිසෝඩ් එක ට්‍රෙන්ඩින්ග් කරගන්න ඕනෙ නිසා කලින් ඉදන් ප්ලෑන් කරල කරපු දෙයක් කියල තේරුම් යන තරමට. ( සැ.යු. මෙලෙස තේරුම්‍ යාමට හිරුස්ටාර් මුල සිට නරබා කපටිකම් පිලිබද අත්දැකීම් තිබිය යුතුය 😂)

  • @renukapeiris5912
    @renukapeiris5912 ปีที่แล้ว

    Shihan maru kathawa oya hari nihathamani shan jaya wewa oya thamai hiru star

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් දෙන්නම

  • @pradeepgunarathna3025
    @pradeepgunarathna3025 ปีที่แล้ว +18

    සහන් තමයි දක්ශයා❤️❤️❤️❤️. ගායන හැකියාව වැඩිම ඔහුගෙ. හිරු ස්ටාර් මෙ පාරත් වැඩ්ඩෙක් එන් නැතිවෙයි වගෙ.මොහු ඉවත් වුනොත් .

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood ปีที่แล้ว +56

    ජාතික ජනබලවේගයට ජයවේවා !!!

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +2

    Congratulations ❤

  • @bhagyadasun123
    @bhagyadasun123 ปีที่แล้ว +2

    Amisa minol tamari ape hiru sity ❤

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 ปีที่แล้ว +4

    දක්ෂතාවයයි, ජනප්‍රියත්වයයි කියන්නේ දෙකක්. ජනප්‍රියත්වය අද තියෙනවා හෙට නෑ. සහන් ඔයා මුල ඉදන් අද වෙනකම් දක්ෂතාවය එක දශමයක්වත් අඩු නොවුණු සැබෑම දක්ෂයෙක්. අනික් අය ජනප්‍රිය වෙන්න කැපිච්ච පනුවෝ වගේ දගලද්දී ඔයා බොහොම සංයමයෙන් ඔයාගේ දක්ෂතාවය කටහඬින්ම පෙන්වලා ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත කෙනෙක්. ඒදේ කරන්න පුළුවන් ඔයාට විතරයි.මේ තරගයේ ජයග්‍රහණය තීරණය කරන්නේ දක්ෂතාවය මත නෙවෙයි, ලැබෙන vote සංඛ්‍යාව මත. රැල්ලට එන ජනප්‍රිය අය උඩු හුළගට අහුවෙලා රැල්ලටම ගහගෙන යනවා, අද ආපු කෙනා හෙට නෑ. ඒත් අමරදේව මාස්ටර්, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මොහිදීන් බෙග්, අමරසිරි පීරිස්, වගේ අයගේ ගීත සදා අමරණීයයි. ඔයත් මේවගේ අති විශිෂ්ට ගායකයන්ගේ අඩි පාරේ යනබව පේනවා. මේ තරගයේ ජය පැරදුම කුමක් වුවත් ඔබ දැනටමත් දිනලා ඉවරයි. ක්ෂණයකින් අහසේ අලංකාර රටා මවල ඇස් රවටන මල් වෙඩිල්ලක්‌ නොවී සදාකල් මිනිස්සුන්ගේ හදවත්වල ජිවත්වන ප්‍රබුද්ධ තරුවක් වෙන්න ඔයාගේ නමටම ගැලපෙන. ඔයාට ජයමවේවා පුතා ❤🎉🎉

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 ปีที่แล้ว

      සහතික ඇත්ත.. 👌👌👌👌👌👌👌👌👌

  • @suranjanthilina3980
    @suranjanthilina3980 ปีที่แล้ว +9

    සහන් තමයි හිරු ස්ටාර් වෙන්න ඕනි.

  • @samanthipremalal969
    @samanthipremalal969 ปีที่แล้ว +1

    sahata thamai hiru කිරුළ .👍👍❤️❤️

  • @chamaradananjaya4929
    @chamaradananjaya4929 ปีที่แล้ว +5

    shan thamai best.👍

  • @dilshankaushika6834
    @dilshankaushika6834 ปีที่แล้ว +10

    සහාන් මරු❤️

  • @keshujayasinghe
    @keshujayasinghe ปีที่แล้ว

    Dennama issarahata enna oni..good luck

  • @harshaniranathunga1736
    @harshaniranathunga1736 ปีที่แล้ว +5

    Sahan malli next week ticket ganna wasanawa labewa!!

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว +2

    සහන්ව hiru star කරමු .amisha dan namak හදාගෙන inneee.sahanta අවස්ථාව දෙමු

  • @sanastatus8436
    @sanastatus8436 ปีที่แล้ว +2

    ❤️⭕රතු❤️🔥

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +2

    ආදරණීය සහන්..
    ඔබේ හඞ තමයි හඞ... හැම ආරෙකම ගීත ගයන්න පුළුවන්....ඔබට ජය සිකුරු යි.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kandytik
    @Kandytik ปีที่แล้ว +16

    Tiktok fan base එකක් තියන අමීෂද?
    Real singing performance තියන සහන්ද? ❤

    • @neharasewwandi1374
      @neharasewwandi1374 ปีที่แล้ว +1

      දෙන්නම දක්ශයි ගොඩක් දෙන්නගෙම කටහඬවල් භාවනාවක් වගේ මගෙ ආසම දෙන්නා එයාලා ඒත් ෆෑන් බේස් එකක් නිකන් හදාගන්න බෑ එයාගෙ දක්ශතාවෙන් එයා ඒ තැනට ආවෙ මන් වැරදිද?

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 ปีที่แล้ว

      සහන් තමයි.
      හැම ආරෙකම ගීත ගයන්න පුළුවන්.
      සහන් එක තැනක ට කොටු වෙලා නෑ.🧕☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +2

    කලාව නිසා මිනිසුන් මොනතරම් වින්දනයක් ලබනවද? බලන්න හිතෙන වැඩසටහනක්නෙ. කලාවට බොහෝ දේවල් වෙනස් කළ හැකියි.එනිසා මේ දෙන්නට දිනුම දීල,මැතිවරණයෙන් රතු යවමු මෙවර!!!

  • @neranjadangalla7548
    @neranjadangalla7548 ปีที่แล้ว

    Dedenatama suba pathum

  • @nuwanthikabandara8099
    @nuwanthikabandara8099 ปีที่แล้ว +8

    Sahan thama me para hirustar♥️👍

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +3

    Sahan nice

  • @hasiduishan3873
    @hasiduishan3873 ปีที่แล้ว +1

    සහන්

  • @sachiniimaya108
    @sachiniimaya108 ปีที่แล้ว +1

    Well done shian

  • @avishkamaduranga5657
    @avishkamaduranga5657 ปีที่แล้ว +6

    Sahan maru ✨💪.hiru star wennona porak .gammk 😍

  • @Chutiya200
    @Chutiya200 ปีที่แล้ว +4

    ශිහාන්❤❤

  • @ruwangunasekara3239
    @ruwangunasekara3239 ปีที่แล้ว

    Sahan jaya wewa

  • @prageethjamitha6636
    @prageethjamitha6636 ปีที่แล้ว +7

    හැබෑම දක්ෂයා සහන් අපේ ගමේ එක school ගියපු එයාගෙ හඩ එදා ඉදංම එක හා සාමන ලායාන්විත ගායන⁣යක් ඔහුට තියෙන්නේ සහන් hiru star කරන්න කැමති අය මේ කොනට ජය ❤️👍

  • @chathurangahaputhanthrige6627
    @chathurangahaputhanthrige6627 ปีที่แล้ว +13

    ඔක හිරු එකේ වැඩක් 😂😂 අපි හදපු ඇප් එකක් නෙමෙයිනේ,උන් හදපු එකක්නේ..😁😁

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 ปีที่แล้ว +55

    අනේ සහන්ව ලබන.සතියෙ දිනවන්න දෙවියනගේ පිහිටයි

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว

    sahanta jaya wewa

  • @worldaquarium1976
    @worldaquarium1976 ปีที่แล้ว +48

    කන හරහා ඇස් ඇරෙන්නට 3% 70:80% කරමු.හිරු එකටම ඇවිත් කියපු එක ගැම්මක් 😂😂😂

  • @isuk1755
    @isuk1755 ปีที่แล้ว +7

    සහන් සුපිරි 🤘

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d ปีที่แล้ว +4

    සහන් ගොඩ දාමු යාලුවනේ.....plz ....plz....plz....

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +5

    සහන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Jayawawa ❤️ sahan

  • @shana1753
    @shana1753 ปีที่แล้ว +4

    Congratulations Amisha aiya 🥳🔥

  • @chamaradamitholdhits4316
    @chamaradamitholdhits4316 ปีที่แล้ว +2

    Sahan

  • @samanthatech6140
    @samanthatech6140 ปีที่แล้ว +3

    හිරු ස්ටාර් වෙන්න ඕනි සහන්ම තමා

  • @nelumikadissanayake8281
    @nelumikadissanayake8281 ปีที่แล้ว +24

    සහන් ජයවේවා 🌟❤️

  • @tgjayathilaka5475
    @tgjayathilaka5475 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍

  • @sarojadewaraja2575
    @sarojadewaraja2575 ปีที่แล้ว +8

    sahan thma hodama song eka

  • @gmksuba8865
    @gmksuba8865 ปีที่แล้ว +2

    Sahan hirustar

  • @geethuditha6642
    @geethuditha6642 ปีที่แล้ว +2

    Adarei Shihan

  • @sajaninirmala9839
    @sajaninirmala9839 ปีที่แล้ว +1

    Sahan ❤️❤️✋

  • @slteachingacademy5760
    @slteachingacademy5760 ปีที่แล้ว +2

    Amisha Ayiya❤️❤️❤️❤️❤️❤️

  • @shammisubodha6574
    @shammisubodha6574 ปีที่แล้ว +9

    අමීශට අපිත් ආදරෙයි ඒත් ඇත්ත කියන්න ඕන මේ දෙන්නගෙන් දක්ශ සහන් මේ පාර හිරු එක උනත් සාදාරනයක් කරනවද බලන්න පුලුවන් වෙන දේන්.අමීශ ජනප්‍රියයි සහන් දක්ශයි දක්ශයාටයි තැන දෙන්න ඕන

  • @ruwansameerathennakonmudiy828
    @ruwansameerathennakonmudiy828 ปีที่แล้ว

    Shan thamai hirustar

  • @sslfamily1506
    @sslfamily1506 ปีที่แล้ว +12

    අපි නම් බලාගෙන හිටියේ සාහන් දිනයි කියලා

  • @erandapremathilaka8917
    @erandapremathilaka8917 ปีที่แล้ว +2

    Thanks sehan , next time Npp

  • @ashenradishan2389
    @ashenradishan2389 ปีที่แล้ว

    ❤❤❤

  • @buddhikasandaruwan7998
    @buddhikasandaruwan7998 ปีที่แล้ว +6

    Jathika jana balawegaya ❤️shehan mihirabga

  • @chandimasamaranayake896
    @chandimasamaranayake896 ปีที่แล้ว +1

    Amesha 😍❤️

  • @jasinghechaminda7482
    @jasinghechaminda7482 ปีที่แล้ว

    Lassani

  • @dammasarathero172
    @dammasarathero172 ปีที่แล้ว +2

    100/03 ට 100/75 කරන්න..☺️☺️☺️

  • @production701
    @production701 ปีที่แล้ว +3

    වැඩ්ඩා අමිශ

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +6

    Congratulations amisha malli. Supiri ❤❤❤❤💯💯💯💯💯❤❤❤❤❤

  • @gameking3182
    @gameking3182 ปีที่แล้ว +5

    Yako...Dinne ameesha minol ithin mokatada Topic ekata Sahan prabudda kiyala dala😂😂😂😂😂😂😂😂

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 ปีที่แล้ว

    Amisa malli oya thama oni

  • @bizzinside2858
    @bizzinside2858 ปีที่แล้ว +1

    Red ❤

  • @sheramiyt8074
    @sheramiyt8074 ปีที่แล้ว

    Shan ayya tamai Me sere Enna one

  • @deferenceconcept5117
    @deferenceconcept5117 ปีที่แล้ว

    Well said Shihan