Mage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 205

  • @sasankafernando
    @sasankafernando ปีที่แล้ว +23

    අසාමාන්‍ය දක්ශ කලාකරුවෙක්.❤❤😊

  • @amallakshan4565
    @amallakshan4565 ปีที่แล้ว +28

    චාමර මා නොවන මම එකට ඇවිත් මේකම කිව්වා😢.ඉක්මන්ට සුව වේවා!
    Sanjeew ඒක ගැම්මක්👊

  • @darshanisumanaweera4775
    @darshanisumanaweera4775 ปีที่แล้ว +34

    ලෝලී...පට්ටම පට්ට..කියන්න වදන් නෑ bro❤මම නිදි වර්ජිතව අහන්නේ,,ඒ තරම් පිස්සූ වගේ❤...voice nm ammooooo🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RONALDKEEGAL
      @RONALDKEEGAL ปีที่แล้ว

      Munam pissuwak sis🎉🎉🎉🎉🎉

    • @Photo_doctor
      @Photo_doctor 2 หลายเดือนก่อน

      ඇයි ඒ නිදි වර්ජිත

  • @asukaedirimuni112
    @asukaedirimuni112 11 หลายเดือนก่อน +5

    මගෙ ජීවිතයේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා හැමදාම උබ..අහන්න දකින්න ලැබේවා🙏

  • @slstats7948
    @slstats7948 11 หลายเดือนก่อน +42

    ඔරිජිනල් එක වගේම මේ වර්ෂන් එකත් ලස්සනයි කියන සෙට් එක මේ කොනට ❤😊

    • @DineshPutha-hp7xv
      @DineshPutha-hp7xv 7 หลายเดือนก่อน +1

      එක තමයි එක වගේමයි

    • @nir1009
      @nir1009 4 หลายเดือนก่อน +1

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +36

    අම්මෝ ඒක.❤❤මේක තමයි ඔයාට හරියන විදිහ.ආපහු අර යකඩ තැලිලි අස්සෙ යන්න එපෝ❤❤🎉🎉

    • @threeshaperera6194
      @threeshaperera6194 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

    • @threeshaperera6194
      @threeshaperera6194 ปีที่แล้ว +1

      Maath beluwa a mokada unee kiyala...

    • @RONALDKEEGAL
      @RONALDKEEGAL ปีที่แล้ว +3

      😊😊😊😅Sahathika eththa sallipasse vitharak duwwoth muwath apita naythiwenawa macho

    • @sithumgimhan1762
      @sithumgimhan1762 10 หลายเดือนก่อน +1

      හ්ම් ❤

  • @cRasherGaming-dg5bp
    @cRasherGaming-dg5bp ปีที่แล้ว +14

    අයියේ ගොඩාක් සතුටුයි ඔයාව මෙහෙම අහනකොට.හරිම ලස්සනයි.දක්ශයි.තෙරුවන් සරණයි.ඉදිරියටම යන්න අයියේ.ඔයාගේ path එක හරියටම තේරුම් ගන්න අයියේ.හිරු මෙගාබ්ලාස්ට් එකෙන් ඔයාට ලොකු damage එකක් උනාකියලා මට හිතෙනවා.තනියෙම හදාගත්ත ලෝකයක් පිට උන්ට විනාස කරන්න දෙන්න එපා.රසිකයෝ විදියට ඒ වේදනාව අපටත් දැනෙනවා

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +84

    මෙයත් චාමර අයිය වගේ කවදහරි බ්‍රෑන්ඩ් එකක් වෙයි කියල හිතෙන්නේ මට විතරද

    • @attanayakasudas4353
      @attanayakasudas4353 ปีที่แล้ว +6

      ❤විස්කි වලත් බ්‍රෑන්ඩ් තියනව.ඒ දෙන්නත් එහෙම තමයි

    • @gayankalhara1740
      @gayankalhara1740 ปีที่แล้ว

      @@attanayakasudas4353 ❤️

  • @vinurashashika6901
    @vinurashashika6901 ปีที่แล้ว +34

    ලොන්ලියේස් උඹ අපිව පිස්සු වට්ටලයි නවත්තන් නේ ❤

    • @sankarasilva9134
      @sankarasilva9134 ปีที่แล้ว +3

      Wattanna deyak na pissu watinawa inne😢❤

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan ปีที่แล้ว +9

    පිස්සා...මරන්නද හදන්නේ 😢😢😢❤❤❤..සින්දුව ඇතුලෙ හිරවෙනව යකෝ..😢

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id 11 หลายเดือนก่อน +4

    ඔයි තමුසේ පිස්සෙක් ඔයි සන්ජි.එකෙන්ම තමුසේ පිස්සෙක් ඔයි..මෙක මර රසයි ඔයි සන්ජි

  • @asngadesilva1122
    @asngadesilva1122 3 หลายเดือนก่อน

    අනේ මන්දා සංගීතය කියන්නේ ජීවිතයද කියල ගොඩාක් වර හිතල තියෙන දෙයක්...අදිමාත්‍රාවක් සියලු වේදනාවන් සමනය කරන..❤❤

  • @wasanasugandhi4945
    @wasanasugandhi4945 11 หลายเดือนก่อน +4

    Excellent ! No words to explain your talents .

  • @sllions-2891
    @sllions-2891 ปีที่แล้ว +9

    Music next level. Great..

  • @chanakalakmal6595
    @chanakalakmal6595 ปีที่แล้ว +141

    හිරු උබට හෙනම ගහපන් මූව මෙගාබ්ලාස්ට් දැම්මට උබට හරි යන්නේ මේව විතරයි බං ආදරෙයි අමූ❤❤❤❤❤

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +15

      තොට හෙනම ගහන්න ඔනෙ මෙ වගෙ ගොබ්බ කොමන්ට් දානවට

    • @chanakadimal6357
      @chanakadimal6357 ปีที่แล้ว

      තොටයි හෙන ගහන්නේ බූරුවා බූරු කතා කියන්න එපා ගොබිලයා පෙරේතයා...

    • @harithahangama300
      @harithahangama300 ปีที่แล้ว

      ​@@chdsusanthachandrakumara9543
      Golden reply ...

    • @achalasenanayakebiz
      @achalasenanayakebiz ปีที่แล้ว +2

      එකෙන්ම ❤

    • @NuwanKumara-k2o
      @NuwanKumara-k2o 11 หลายเดือนก่อน +3

      මෙගා බලාස්ටි එකට බලෙන් එකන් යන්න ඇත්තෙ

  • @DushanthaIndunil-h6i
    @DushanthaIndunil-h6i ปีที่แล้ว +12

    මං ආසම චරිතයක් ❤

  • @AmaranathMahendra-rh7tv
    @AmaranathMahendra-rh7tv ปีที่แล้ว +2

    අමිමෝ ඒක ..❤❤❤

  • @IsharaSewwandi-g4p
    @IsharaSewwandi-g4p 2 หลายเดือนก่อน

    ❤❤lions adarey obata...niduk noroogi suwa

  • @kavi.630
    @kavi.630 11 หลายเดือนก่อน +3

    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමි......💔🥀🙂

  • @rob8njansz752
    @rob8njansz752 6 หลายเดือนก่อน

    What a program sanjeew. You are outstanding ❤❤❤❤🎉

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 ปีที่แล้ว +3

    Meka Mona kiwwath oba waddak thana ❤❤❤

  • @ranganamadushan1565
    @ranganamadushan1565 ปีที่แล้ว +1

    ආසම එක ආසම කෙනාගෙන්

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures ปีที่แล้ว +2

    පිස්සුවක් ❤❤

  • @DarshaniSamankumari-y8l
    @DarshaniSamankumari-y8l หลายเดือนก่อน

    BEST OF YEAR VOICE ❤

  • @kingsleevijitha6249
    @kingsleevijitha6249 9 หลายเดือนก่อน

    Meyata kamathe aya me pathata enna❤❤

  • @hansika5852
    @hansika5852 11 หลายเดือนก่อน

    Ane aththatama oyage voice eka aiyee magical voice 😔😔😔😔😔😔😔😔aiyeee i wish your all the best ❤🎉

  • @rtb335
    @rtb335 ปีที่แล้ว +7

    සුපිරි 😍🖤

  • @ChamiduDeSilva-qk3br
    @ChamiduDeSilva-qk3br ปีที่แล้ว +2

    ❤Wow ayya.. ❤️ ❤️ ❤️ Niyami

  • @shashika407
    @shashika407 ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි අහස වගේ ❤❤❤

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว +2

    මරු පට්ට

  • @pawannisansala-b9w
    @pawannisansala-b9w 7 วันที่ผ่านมา

    Music nam music ❤

  • @jayanikadulanjalee6639
    @jayanikadulanjalee6639 11 หลายเดือนก่อน

    වෙනමම රහක්.......අර 🎺 එකේ music එක..............❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සහෝ

  • @shyamaliabeysinghe1964
    @shyamaliabeysinghe1964 ปีที่แล้ว +1

    ❤❤❤❤Umathumak.....thamaa ithin....

  • @randhunadhi333
    @randhunadhi333 9 หลายเดือนก่อน

    ආදරෙයි මැනික පැලෙන්න

  • @LuxmanThamel
    @LuxmanThamel 11 หลายเดือนก่อน

    සුපිරි නියමයිනෙ

  • @VijithWijerathna
    @VijithWijerathna 3 หลายเดือนก่อน

    මේකනම් පිස්සුවක්. මනස සුවපත් කරන දිව ඔසුවකි

  • @pradeepperera4356
    @pradeepperera4356 ปีที่แล้ว +2

    පිස්සුවක් ❤👌

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 8 วันที่ผ่านมา

    Woooow.Patta❤

  • @MahendraK.P
    @MahendraK.P 2 หลายเดือนก่อน

    That,s fantastic

  • @harshanirasangika7705
    @harshanirasangika7705 ปีที่แล้ว +1

    Best .best. best.very best

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 ปีที่แล้ว +1

    Godak adarei sir ,budusaranai !🙏❤️

  • @madhushankapradeep6544
    @madhushankapradeep6544 ปีที่แล้ว +2

    ආදරෙයි අමු❤❤❤❤

  • @BoyBoy-t5z
    @BoyBoy-t5z 9 หลายเดือนก่อน

    Ane❤❤❤ mage pissa...❤❤

  • @ransiluproduction8971
    @ransiluproduction8971 ปีที่แล้ว +2

    Grate job brother ,hats off

  • @SrudhiSrudi
    @SrudhiSrudi 7 หลายเดือนก่อน

    Woow ❤❤ ✨️✨️ 👌👌

  • @RuwanWijitha-w6o
    @RuwanWijitha-w6o 9 หลายเดือนก่อน

    පිස්සු අප්පා ❤❤❤

  • @merayawijerathna6938
    @merayawijerathna6938 ปีที่แล้ว +2

    Me voice eken sindu ahanna hamotama ba..kan deka pin karala tiyana ayata vitarai .....❤❤

  • @darshanaranasingha952
    @darshanaranasingha952 11 หลายเดือนก่อน

    Pattai aiye. Supiri

  • @thanuraranmal
    @thanuraranmal ปีที่แล้ว +3

    marama widiht feel wenw.....

  • @praveenrathnayaka-p3t
    @praveenrathnayaka-p3t ปีที่แล้ว +10

    උපරිමය කරා ❤️‍🔥

  • @dilrukshirohitha580
    @dilrukshirohitha580 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ gindara machooo

  • @abayakumarawasantha2517
    @abayakumarawasantha2517 ปีที่แล้ว

    Superb music
    Pupuranna langai

  • @SunithMadawa-t3y
    @SunithMadawa-t3y 5 หลายเดือนก่อน

    පටිටබෝ❤කයන්න වචනනැ❤

  • @Nimeshrodrigo2001
    @Nimeshrodrigo2001 ปีที่แล้ว +3

    පිස්සු oi 😮❤

  • @priyankaaberathna7052
    @priyankaaberathna7052 7 หลายเดือนก่อน

    patta wenama lokayakakatagya bro

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +3

    නියමයි ♥️🌹

  • @BuddhikaPranami
    @BuddhikaPranami ปีที่แล้ว

    Supiri ❤❤❤❤❤

  • @SarathNandasiri-t6h
    @SarathNandasiri-t6h ปีที่แล้ว +1

    Supiri

  • @DamithJeewantha5800
    @DamithJeewantha5800 ปีที่แล้ว +2

    Well done..✌️👍 Go ahead ✌️😘

  • @Vishwa-f7y
    @Vishwa-f7y 11 หลายเดือนก่อน

    Woow !!!!❤❤❤❤❤❤superb bro

  • @lahirumelan5366
    @lahirumelan5366 ปีที่แล้ว

    Budusaranai

  • @onalstudio6064
    @onalstudio6064 ปีที่แล้ว

    සුපිරි

  • @sandyaherath8982
    @sandyaherath8982 ปีที่แล้ว +1

    Macho uba ape mahapolowe paya gahapu appema ekek❤❤❤

  • @deepthisagarika2812
    @deepthisagarika2812 ปีที่แล้ว +3

    ❤️❤️❤

  • @malithranaweera108
    @malithranaweera108 ปีที่แล้ว +2

    Patta

  • @ErandaPradeep-gg5ym
    @ErandaPradeep-gg5ym 3 หลายเดือนก่อน

    Lassanai hithata danenawa

  • @rasikasirigampala1734
    @rasikasirigampala1734 ปีที่แล้ว +2

    The life .

  • @viveklihiniya2444
    @viveklihiniya2444 8 หลายเดือนก่อน

    kelesa hoo wedanawo sagawa thabaa gami💔🌼😢

  • @chamilamaddumage
    @chamilamaddumage ปีที่แล้ว +1

    Superb 🥰🥰🥰

  • @vilmajayasooriya6618
    @vilmajayasooriya6618 11 หลายเดือนก่อน

    Supiri.katahada

  • @voiceofeternity419
    @voiceofeternity419 ปีที่แล้ว

    ❤❤❤🎉 Adari api❤❤

  • @nuwansusantha5953
    @nuwansusantha5953 11 หลายเดือนก่อน

    දැනෙන හැගීම කියන්න මට තේරෙන්නෑ සහෝදරයා ... ආදරෙයි

  • @sameeranuwan5625
    @sameeranuwan5625 3 หลายเดือนก่อน

    ❤❤100❤❤❤1000❤❤❤❤

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +2

    Super

  • @tradingmaxcom
    @tradingmaxcom ปีที่แล้ว +2

    ❤❤

  • @sachinipieris7699
    @sachinipieris7699 ปีที่แล้ว

    Wow brilliant

  • @YureshikaSiriwardhana-su1tw
    @YureshikaSiriwardhana-su1tw ปีที่แล้ว

    Aiya oyata galpenne me widiha. Oya loku watinakamak thiyena kenak. Aya hiru mega blast waga wadikawal walata yanta apa.watinakamak thiyena oya nathi karanta hadi. Godak adarai oya hadata. ❤

  • @buypropertieslk4053
    @buypropertieslk4053 ปีที่แล้ว +1

    ❤❤👍👍👍👍👍🌺🌺🌺

  • @sugandaniranjith6579
    @sugandaniranjith6579 11 หลายเดือนก่อน

    Macho amu sanjeew

  • @wightdevil6164
    @wightdevil6164 ปีที่แล้ว +2

    ❤🌺

  • @InduwaraUmayanga-l3y
    @InduwaraUmayanga-l3y ปีที่แล้ว

    Niyamai

  • @pathummadushanka8474
    @pathummadushanka8474 ปีที่แล้ว

    ❤️🥵🔥

  • @NoName-ku3wd
    @NoName-ku3wd ปีที่แล้ว +8

    මේ ලංකාවේ උඹේ culture එක හදන්න ඕන නම්... hiru වගේ ගුබ්බෑයම් අස්සේ රින්ගන්න එපා

  • @krishanthisr9152
    @krishanthisr9152 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕💕✌⚘

  • @akrajapaksha4737
    @akrajapaksha4737 ปีที่แล้ว +33

    සිංදුව මැද්දට අපිව අරන් ගිහින් ඔහොම අතරමං කරන්න එපා යක්සයෝ😔

  • @hasithachathuranga5625
    @hasithachathuranga5625 11 หลายเดือนก่อน

    Bring back NAADA...

    • @indikaadikari7265
      @indikaadikari7265 10 หลายเดือนก่อน

      ඔබ විතරක් ඇයි?

  • @shyamaleealwis4986
    @shyamaleealwis4986 ปีที่แล้ว +1

    🎉

  • @indikaattanayake8224
    @indikaattanayake8224 ปีที่แล้ว +1

    පිස්සුවක්

  • @dilhanidevika-07
    @dilhanidevika-07 ปีที่แล้ว

    👍

  • @vinurashashika6901
    @vinurashashika6901 5 วันที่ผ่านมา

    මේ saxophone ගහන කොල්ලාගේ නම මොකක්ද බං?? ❤

  • @IndraSarojani-i4s
    @IndraSarojani-i4s ปีที่แล้ว

    ❤😂😂😂😂

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 11 หลายเดือนก่อน

    Mama kemathima charitjayak

  • @lasachama
    @lasachama 8 หลายเดือนก่อน +1

    වැඩ්ඬෙක් තමයි.ඒකේ කිසි තර්කයක් නෑ .ඒත් අවුට් නේ කියන්නේ.ඇගට ගන්නවා වැඩියි.ඒකයි

  • @sugandaniranjith6579
    @sugandaniranjith6579 11 หลายเดือนก่อน +2

    මේවගේ රිඅල් පොරවල් මෙගා බ්ලාස්ට් දන්නේ හරක් බං මුට ගැලපෙන්නේ මචෝ මුගේම miusic ban❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinishakushan9728
    @dinishakushan9728 ปีที่แล้ว

    Wooww❤

  • @MangalaUdayangani
    @MangalaUdayangani ปีที่แล้ว

    පිස්සු අයියා ..නියම

  • @nadeeshasandhakalum6247
    @nadeeshasandhakalum6247 11 หลายเดือนก่อน

    Chamara werasinhga thami hodtma kiynne a katahadta ghnna voice akk nha oya wena thalyak boss

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 11 หลายเดือนก่อน

    අහපු වාරගණන....... ?

  • @geethakakalingu7879
    @geethakakalingu7879 ปีที่แล้ว

    මේ වඳින්නම් බීට් බෑන්ඩ් තලන ස්ටේජ් උඩ නගින්න එපා එච්චරයි සහෝදරයා. ඔයා හරියන්නෙම මේකට. අඩේ නාද බෑන්ඩ් එක හිටියනම් මේක වෙනම රහක් හොඳේ

  • @digaarr7598
    @digaarr7598 ปีที่แล้ว +6

    මියුසික් නම් අදාලම නෑ ඉතින්