𝐌𝐚𝐠𝐞 𝐣𝐢𝐰𝐢𝐭𝐡𝐞 𝐩𝐮𝐫𝐚 - 𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚, 𝐃𝐚𝐦𝐢𝐭𝐡, 𝐖𝐞𝐫𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐝𝐚 𝐆𝐫𝐨𝐮𝐩 𝐒𝐨𝐧𝐠 - 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Event Organized by Idea Aken Entertainment
All Copyrights Reserved
#chamaraweerasinghe #damith_asanka #senanayakaweraliyadda #ideafunnightminuwangoda #ideafunnight #ideaakenentertainment #ideaakenapparel
Idea Aken Office wear ගෙදරටම ගෙන්න පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
(076) 418 5554
Facebook : facebook.com/ideaclassy?mibextid=9R9pXO
Instagram : instagram.com/idea_classy?igshid=MzRlODBiNWFlZA==
B ,,
🎉🎉🎉🎉🎉🎉🔕🎉🎉🔕🎉🔕🔕😢😢🎉🎉😢🎉🎉
🎉
Uh
❤😊ppp
පට්ට ආඩම්බරයක් තියෙනවා වේරලියද්ද මහත්තයා ගැන තමන්ගේ දරුවෝමෙන් ලගටගෙන ඒ ආශිර්වාද දෙන හැටි ආදරෙයි තුන්දෙනාටම හැමදාමත් ❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
ලංකාවෙ නිහතමානීම හදවතේ බුලට් තුන එකම තැනක. ගුරු ගෝල සම්ප්‍රාප්තියක්. ලංකාවෙ සුපිරිම බර අවි ටිකත් එක්ක. ගැම්මක් තමයි ඉතින්. කවදාවත් මෙහෙම ගුරුවරයෙක් මං දැකලා නෑ. ආදරෙයි හදවතින්ම. ❤🎉
තාත්තගෙ ගීත ගායනයට පුතාට වාරණ නියෝග නිකුත් වෙන කුහකත්වය පිරුණු යුගයක වේරලියැද්ද මහතා මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක්❤❤❤
Ic🎉🎉🎉🎉🎉🎉
7
කවුද බං එහෙම කලේ😮
yes
Dannema nedda@@amilaliyanage581
කිවුවට තරහා වෙන්න එපා .දැන් ඉන්න අයියලා අක්කලාට ලං වෙන්නවත් බෑ 🙂 හිතන්නත් එපා . බර අවි තුනක් ❤
❤
ඇත්තටම
සිරා කතාව❤
Aththatama
අනිවාර්යෙන්ම ලගින් වත් බැ
බර අවි තුනක්🖤 හදවතේ ගායකයො🎉❤️❤️
6:28 න්
මෙවා සින්දූ පට්ට
කුහක කලාකාරයො ඉන්න රටේ මුල අමතක නොවුන සුපිරි බුලට් තුනක් ,වේරලියද්ද දමිත් චාමර respect . විශේෂම දේ තුන් දෙනාම අපේ හදවතේ ගායකයො ❤❤❤❤
බලන්ටම කැමැත්තෙන් හිටියෙ මේ තුන්දෙනා එක තැනක.එකම කටහඩවල් තුනක්.හීනයක් වගේ ඇත්තටම හොද වැඩක්.බොහොම ස්තූතියි හැමෝටම.
Adarei meniko adarei
හඬවල් තුනක් නෙමෙයි එකක් බං එකක්.
ඇස් වලට කදුලු ආවා. මෙවන් හිත සුවපත් කරන ගායනාවක් හදවතේ ගායකයන් තිදෙනෙක්. බොහොම ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කලාට. 😘😘😘😘👍👍
❤ 🙏 🔥
Budu. Sarani. 😄😄😄😄😄😅😄😄
Budu. Sarani. 😄😄😄😄😄😅😄😄
වටිනාකම නිමක් නෑ
ඇහැට කදුලක් ආව එකටනං........❤❤❤ මගේ ඡිවිතේ පුරා දැකපු දක්ෂම ගායකයෝ 3න එකට ඉද්දි මාර සතුටක් දැනුන.😊😊😊
ලංකාවේ ලුණු මිරිස් දෙහි එකතු කරලා හදපු රසම රස ලුණු මිරිසයි මේ.මෙහෙම සම්මිශ්‍රණයක් කවදාවත් දැකලා නෑ.එකම හඬ ඇති තුන්කට්ටුවක්.බුදුසරණයි තිදෙනාටම!!!!
හදවත් ශල්‍ය වෛද්‍ය වරයෙක් සහ ඔහුගෙ ගෝලයන් දෙදෙනෙක් කරන හදවත් සැත්කමක් ❤
මෙය අහන සියලුම දෙනාගේ හදවත් සුවපත් වෙන්න ඇති
සිරා කාතාව ❤❤
ජෙශ්ටයන්ට ගරු කරන විදිහ බලන්නකො.දන් අය බලල ඉගෙන ගන්න ඔනි
අඩො ❤ සිරාවටම 😊
Vachana na. ❤❤❤❤nihatamani kama / gayanaya😊
අපේ දෑසුත් පිං කරා ඒ මොහොත දකින්නට ❤❤❤ හීනයක් සබෑ උනා සමානයි❤
ඇත්තමයි
ඇත්තම ඇත්තයි........
Adarai❤
ඇත්තෙන්ම ඔව් . මම හිතුවෙ කවදාවත් බැරි වෙයි කියල
ඇත්තටම ❤
Full ශෝ එක දෙන්නකෝ
Full ශෝ එක දනවට කැමතී අය ලයික් කරන්න ඉටපස්සේ හරී මේ comment එක බලයීනේ plzzz idea aken ❤
Aniwaren full eka balanna asai
මමත් හරිම කැමතියි
Yes
ඇත්තේම ❤❤❤❤
@@sameeralakmal6068ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්😊ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
ඇයි දන්නෙ නෑ දෙවියනෙ මට මේ තුන් දෙනා දකිද්දිත් ඇඩෙනවා.පුදුම ගරුත්වක් දැනෙන්නෙ. ඒ හඩවල් අපි ජීවත් කරනවා.
Me too❤
❤❤ ❤❤😢😢😢
ඇත්තක්.මේ තුන්දෙනාට සමකරන්න කව්රුවත් නෑ😢❤
වේදනාකාරී හදවත් සුවපත් කල හැකි ජීවිතයේ කවදාකවත් අමතක නොවෙන ඒ අමරණීය හඬවල් ත්‍රිත්වය❤️✨️.
දමිත් 🥺 වේරලියද්ද 🥺චාමර🥺+ Flashback😍😍
Thanks Idea fun night 😍❤️
Moksha aiya ❤❤
තාත්තායි පුතාලා දෙන්නයි වගේ හරිම ලස්සනයි ,ඇත්තමයි සතුටට ඇඩෙනවා තෙරුවන් සරණයි ඔබ තිදෙනාට 💜️💜️💜️🙏🙏🙏
සත්තම සත්තයි...ඒ සංවේදී හදවත්වල ස්වභාවයයි.....❤ යි කලාකාමී හදවත් වලට..
මේක youtube දානකන් බලන් හිටපු අය කව්ද☺️
😙✌
Man
අඩේ mamath බලන් හිටියා
Mama ❤
❤
ජීවිතේ විදපු ආශ්වාදනීයම මොහොත. ආය වෙන කිසිවක් නැත. ආදරේයි ජීවිතේ තිබෙනතුරා. ඔබ තුන්දෙනාට.♥️ බුදුසරණයි !
❤️💚💛👍Yes.. kelesa hoo wedanawo sagawa thabagami..
වේරලියද්දත් එදා කිව්වා නම් මේ දෙන්නාට එයාගේ සිංදු කියන්න එපා කියලා චාමරයි දමිතුයි නොහිටින්න තිබුණා
හදවත් හොරු ❤
Ehema na. Mama chamarawa damithwa danagaththe eyalagema sindu walin
ඇස් වලට කදුළු ආවා මේ වගේ මොහොතක් දකින්න පින තිබුණට… මේක තමා යුග ගණනාවක් ලස්සන කරපු මුල.. ආදරෙයි තුන් දෙනාටම..❤ සේනානායක සර්ගෙ නිහතමානී කමට ලැබුන ගෞරවයක් මේක..🙏
නෙදකින් ගෝතයා 😂
ඇත්තටම පුතේ ඔයාලා තමයි මිනිසත් කම් පිරුණු අය. කුහකයන් අතරින් මිනි මුතු තියෙනවා. කෙනෙක් අගය කරන්න හැමෝටම බැ. ඔයා උතුම් කෙනෙක් පුතේ. ❤️🙏🤲🤲🤲🤲
චාමර, දමිත්, වේරලියැද්ද ආසම හඩ තුන එකට🖤🥺
ඇයි සම්පත් අනුරුද්ධ
එලිමහන් සංගීත කලවේ හදවතේ ඉන්න පහක් එකම වේදිකාවේ ❤❤❤
හරිම ලස්සනයි,ස්තුතියි ඔබ සියලු දෙනාට,ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️
එදා මෙදා තුර මම දැක්ක හොඳම සුසංයෝගයක්...❤️ඇත්තටම මේ තුන්දෙනා මෙහෙම එකම වේදිකාවක මේ විදියට ගායනා කරන්න සලස්වපු සියලුම දෙනාට මාගේ ස්තූතිය ප්‍රණාමය පුදකරනවා.කවදාවත් කවුරුත් කරන්න හිතුවෙවත් නැති කවදාවත් බලාපොරොත්තු නොවුන වැඩක් මේක.ඇත්තටම ලස්සනයි.ලංකාවේ බිහිවෙලා ඉන්න සුපිරිම පිරිමි හඬවල් තුන.ආදරෙයි බොක්කෙන්ම🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏ඒ වගේම ලංකාවෙ හොඳම ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එක වෙන රොශාන් ප්‍රනාන්දු ප්‍රමුක ෆ්ලෑශ් බැක් බැකින් එක කරන නිසා කිසි අඩුවක් නැතුව තවත් වැඩේ ලස්සන උනා.ඕවුන්ටත් ස්තූතියි බුදු සරණයි ❤️🙏
කාලකන්නි පාලකයෝ ඉන්න රටේ මිනිස්සු ආදරය කරන සුපිරි හදවත්.
❤❤❤
aniwaa
අනිවාර්යෙන් මචං ❤
Aniwa
ඒ තුන් දෙනා වගේම ඉන්නෙත් හදවතේ band එකක් තමයි..Flashback ❤❤❤
flash back kiyanne kohe band ekakda bn. danne nathi nisa ahannw.😔😔😔😔😔😔
@@dfgyyujgsdgjoij2516 කොහෙ band එකක්ද කිව්වෙ ?
@@dilananuruddha1075uta coil bn u wena band 1kata cheer karana ekek 🤣
@@dilananuruddha1075 ගනන් ගන්න එපා බන් ඕකා කියන ඒවා😂මොකක් හරි එක බෑන්ඩ් එකක හොද වහලෙක් 😂මගෙනුත් අහලා තියෙනවා ෆ්ලෑශ්බැක් මොක්කුද කියලා 🥴😂
Bs thun danatama
නිහතමානී චරිත ,ආදරෙයි ඒ මනුස්සකමට ,මැරෙනබව දැනගෙන ජීවත් වෙන කුහක නැති මිනිස්සු ,💖🙏🙏
කටහඩින් හදවත් සනීප කරන අව්‍යාජ අවංක හදවත් ඇති හදවතේ ගායකයන් ත්‍රිත්වයගේ මනරම් වූ සුන්දර සංගීත රාත්‍රිය..මැරෙන තුරාවට හදවතේ රැදුනු රැදෙන රදවපු ගායක ත්‍රිත්වය....❤❤❤මෙතනදී දමිත් අයියගේ සතුට මූනෙන් වෙනම පේනවා..වෙනදට වඩා සතුටින් ඉන්නේ .❤❤❤🎉
මගේ හිත පුදුම විදියට අඩනවා මේක බලන සැරයක් ගානේ දීර්ඝයුශ ලැබේවා 💗💗💗 දමිත් චාමර වේරලියද්ද තවත් දිගු කාලයක් මේ හඩවල් වලින් අපිට අහන්න ලැබේවා 💗💗💗 ආදරෙයි හැමදාම
ඒ වින්ඳනය ජීවිතේ හමුවූ පලමු වෙනි අවස්ථාව.සංගීතය නම් නෞකාවේ කපිතාන් වරුන් තිදෙනෙක්❤❤❤❤
❤❤
❤❤❤❤❤
වේරලියද්ද
චාමර
දමිත්
ෆ්ලෑශ්බැක්
මෝක්ශ
එලිමහන් සංගීත කලාවේ Brand පහක් එකම ස්ටේජ් එකක 😻❤️🌻
😂
ane me boru hukanne nathuwa hitahan ponnayo flash back😂😂😂😂😂😂😂😂
@@dfgyyujgsdgjoij2516 ඔක්කොටම කලින් කතා කරන්න ඉගෙන ගනින්.මොකද්ද උඹේ බෑන්ඩ් එක 😂ලංකාවෙ බෑන්ඩ් ගොඩක් ස්ටේජ් එකේ instrument set කරන තැන ඉදන් ඔක්කොම ටික flashback ව copy කරනවා.තවත් අහන්න දෙයක් නෑ ඉතින් 😂❤️මොන බෑන්ඩ් එකේ වහලෙක්ද 🌚sahara flashලගෙද(මේ ටිකේ sahara flash ලගෙ fansla පොඩ්ඩක් උඩ පනිනවා ඒකයි ඇහුවෙ 😂👍)
🤙🤟
Aththa
හොඳ සංකලනයක් ....නියමයි
දෙයියනේ මෙහෙම දකින්න මේවා අහන්න අපි කොච්චර පින් කරලද❤❤❤❤❤ාඅදරෙයි හැමදාම හදවතේ ගායකයන්ට සුබ පතනවා ඒක නම් හදවතටම දැනුනා බුදුසරණයි
තුන්පත් රෑන වාගේ ❤️❤️❤️ ආදරෙයි තුන් දෙනාටම කැමතිම ගායකයෝ තුන් දෙනා ❤️❤️😊
👍👍👍
ඒ දර්ශනය ආදරය ඇස් දෙකෙන්ම දැකගත්තා ජිවිතේ පලවෙනි පාරට❤❤ ආදරෙයි idia fun night මිනුවන්ගොඩ ❤❤
කුමන හෝ රූපවාහිනි නාලිකාවක් ඉක්මනටම මේ තුන් දෙනාම ගෙන්නලා සුපිරි වැඩ සටහනක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. කවදාවත් කල් ඉකුත් නොවන, පට්ට ගහ ගහ අහන්න පුලුවන් වෙන සිංදු ටිකක් වෙයි.. ❤❤
ඔව් අනේ.❤❤ඒක මගෙත් බලාපොරොත්තුවක්
🥰😍
❤❤❤💪💪💪💪
අයෙත් අහලා, දැන් ඉන්න උන් කියන්නේ සින්දුද 👍
Definitely ❤
Jivite hina eki neka kadawatena යුගයක😔)) hinayak novi සැබෑවකි ma ,oba ,dakinne මෙලෙසින් ...itin me සැබෑවk unu hinaye nawathi vidinna jivite ❤❤........flashback dena baking සුපිරි .......ආදරෙයි hadawate gayakayan හැමෝටම ..ආයුබෝහෝ වේවා ..බුදුසරණ යි❤❤❤ ...
තාත්තයි පුතාලා දෙන්නයි සුපිරියක්❤️💖
ඇගේ හිරිගඩු පිපෙනවා , ඇත්තටම හදවතේ ගායකයෝ ❤❤❤
දශක තුනක් එකම වේදිකාවක එක තැනක..සංගීත ප්‍රසංග බලලා තිබ්බා එත් මේ වගේ සුපිරි එකතුවක් දැක්කෙ අද තමා හදවතින්ම අපගේ ප්‍රණාමය ❤☝👍❤
ඒකනම් පිස්සුවක්.. වැඩියෙන්ම ආදරේකරන ගායකයෝ 3න් දෙනාම එකම වේදිකාවක එකම සින්දුව එකටම කියනවා කියන්නේ... හීනයක් සැබෑ වුනා වගේ තමා... ඒ් කටහඩවල් 3නම එකට තිබුණත් වෙන වෙනම තිබුණත් භාවනාවක් වගේ තමා.. ❤❤❤
සිරාවටම ❤💯
Godak adareyi oya tundenata budu saranayi 💕💕💕💕💕💕💕💕💕💕💯💯💯💯💯💯👏👏👏👏👏
❤❤❤❤❤හරිම සතුටුයි අදෙරෙයි හැමදාම තෙරැවන් සරණයි තුන්දෙනාටම🙏🙏🙏🙏🙏🙏
දමිත් අයියගෙ කටහඩ ඇහෙනකොට ඇග හිරි වැටිලා යනවා❤ආදරෙයි චාමර අයියටත්❤❤
චාමර ඔතනින් හුගක්ම වෙනස්.එයා තාම සුවවෙලා ආව විතරයි.අසනීප වුනා එයාව.එයාගෙ voice එකේ gain එක තාම එනගමන්❤❤❤❤
ඇත්තමයි දමිත් අයියගෙ හිතට දැනෙන මහ අමුතුම හඩක් තියෙයි.
Siravatama oi
siraavatama
ආසම හඩවල් තුනක්.වේරලියද්ද අපේ හිත් වලට ගෙනාපු හඩ.ඒ අඩිතාලමෙන් වෙනසක් කරපු ගෝලයෝ දෙන්නා.ආදරෙයි තුන්දෙනාටම❤️
සංගීත ලෝකේ තාත්තායි පුතාලා දෙන්නයි .තෑන්ක් 🎉❤ අයිඩියා එකට ආදරෙයි 😍😍😍😍😍
ඔක්කොමට වාඩා සතුටුයි වෙරලියද්ද මහතාට ඇත්තටම ඇස්වලට කදුලු ආවා ....ආදරෙයි හැමදාම ......
Maarai marama ලස්සනයි ❤️🙏thun denatama budusaranai !🙏❤️
මෙව්වා මැරෙන්න කලින් බලන්න මම පින් කලා ❤😍 තුන්දෙනාටම බුදුසරනයි පරිස්සමෙන් අපෙ හදවතෙ ගායකයෝ මේ 🙏
අපුරු අවස්ථාවක් හරිම සතුටුයි ඔබලා තුන් දෙනාගෙන්ම කලා කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
මෙක අනිවාර්යයෙන්ම trending යන්න ඕනේ 🥺❤️
I love damith forever... You done good job of work
kageda e idea eka.eka stage ekkata genawa eka❤ 🥰😍 superb
නිහතමානී ගායකයෙක්.කුහක උනා නම් චාමරත් නෑ දමිතුත් නෑ .හදවතේ ගායකයෙක්
අනිවාර්යයෙන්
කුලියාපිටියේ ඉදන් මිනුවන්ගොඩ ගියා idea fun night බලන්න,,පට්ට ,,කෙටියන්ම කිවුවොත් ,,වෙරලියද්ද ,චාමර , දමිත් ,ඵ අවස්ථාව පට්ට sensitive ,,ජිවිතේ කවදාවත් අයේ ඵහෙම චාන්ස් ඵකක් බලන්න පුලුවන් වෙයිද කියලාවත් කියන්න බැ,,ඵ් වගේම flashback ,පට්ට බැකින් ඵකක් දෙන්නෙ,ලංකාවේ beet බැන්ඩ් සිස්ටම් ඵකම වෙනස් කරා ඵගොල්ලො,,flashback set ඵකට ලංවෙන්න වත් බැන්ඩ් ඵකක් ලංකාවේ නැ,,,flashback පිස්සුවක් ,,❤️❤️❤️
Aniwa bn මම කොරියාවේ ගිහිල්ලා ඇවිල්ලා මේ වගේ show Serius එකක් කරනවා අනිවා...flashback pissuwak..❤
Ammo ammo Banak ahanna kiwoth yanavada ban ohoma...
@@asankajayasundara6175 පිස්සුව හැදනාම ඹහොම තමා broo
වේරලියද්දගේ හඩ චාමර ගේ හඩ ගොඩක් ලගින් යන්නේ කොහොමත් සොදුරු ම්නිසෙක් වේරලියද්ද කියන්නේ චාමර දම්ත් කොහොමත් හදවතේ ගායකයින්..💙💙💙
ඔබෙ පුතාලට ත් ඔබතුම වත් බුදුසරණයි දෙවි පියයි 💖💖💖💕💕🌹🌹🌹💖💕🌹💖💕💕🌹🌹🇱🇰🇱🇰🇱🇰 අපි ආසමගායකයො තුන්දෙනේක් 💗💗💗💗💗
අති සුපිරියි. මේක තමයි විය යුත්තේ. ජයෙන් ජයම වේවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... ❤❤❤❤❤❤❤
ඇත්තටම මාරම ලස්සනයි හදවතේ ගායකයන් තුන් දෙනෙක්. මේ වගේ අවස්තාවක් දැක්ක ප්‍රතම අවස්තාව තිදෙනටම දිර්ඝායුශ ප්‍රාර්තනා කරනවා හදවතින්ම තවත් වැඩි වැඩියෙන් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධහිර්‍ය ලැබේවා ඔබතුමන්ලා තිදෙනට.
බර අවි තුනක්... 🌚💗 flash back niyami 🎹✌💗
තාත්තායි පුතාලා දෙන්නයි❤️❤️❤️ ජනප්‍රියත්වයේ ඉහල ඉනිපෙත්තෙම ඉන්න අපේ රටේ ඉන්න නිහතමානි කලාකරුවන් තිදෙනෙක් ආදරෙයි.❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻 තුන්දෙනාම දකුනේ කොහොමද ඒ ගැම්ම 💪🏻💪🏻💪🏻
ඉවසන්න තාත්තා රජරට.. ❤❤❤
ඉවසන්න.දමිත් අසංකත් දකුණේ නෙවෙයි 😅
හම්බන්තොට දකුනෙ නෙමේයිද පුතා..එතකොට ඔයාලා දන්නෙ වේරලියද්ද රජ රටින් තමයි කසාද බැන්දේ 😊😊
ඔබ වැනි මිනිසුම් දෙවියන් රැක ගත යුතුයි ජයවේවා බුදු සරනයි
Brand 3ක්.... සේනා,චාලි,දමිත්, ....
Flashback love ❤️ එලිමහන් සංගීතයේ kings ලා...
හදවතේ ගායකයෝ සහ හදවතේ සංගීත කණ්ඩායම ඇත්තෙන්ම හරිම ලස්සනයි ඇස්වලට කදුළු එනවා හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
කියන්න වචන නෑ රජරට,ඌව,දකුණ පලාතේ සුපිරි .ම හඩ ❤❤❤❤
ඇගේ මවිල් කෙලින් වෙනව මේක දකිද්දි .හදවතේ ගායකයන් එකම වේදිකාවක එතෙක් මෙතෙක් දැකපු සෙදුරුම දසුන ❤
දමිත් අයියා❤️ ඒ voice එක වෙනම භාවනාවක්..චාමර අයියා❤️ සේනානායක වේරලියද්ද මහතා ❤️
එකෙන් ම සුපිරියක්
කවදාවත් එපා නොවෙන හදවතේ ගායකයන් ත්‍රිත්වය....❤❤❤❤❤
අම්මෝ ඒකනම්.. හදවතේ තුන් කට්ටුව එකම වේදිකාවක එකම සින්දුව.. ඒ මදිවට ෆ්ලෑශ් බෑක්.. ජය වේවා.💜️
ආසම ගායකයෝ තුන් දෙනෙක් 👍👍👍නියමයි සුපිරි වැඩක් 🌹🌹🌹🌹ජයවේවා...
ආසම ගායකයෝ තුනයි ආසම බෑන්ඩ් එකයි පට්ටටම පිං කරලා තියනවා මේවා දකින්නත් 😍❤
gayakayo 3 dena nm kohomath patta. band ekanam kohomath gu huththe band ekakne ithin
Harima hoada waraleiyadda mahthma koitaram hoda awanka kanak danama lagata aragana koiraram adambarda obala 3danatama budusaranai
Niyamai machan patta patta
අවංකව ඇග හිරි වැටුනා සත්තයි...මරු ❤❤❤❤❤❤❤ මේ තමයි ජිවත..❤❤❤❤ කුහකකම් නැති අවංක හදවත් 3ක්...එක පට්ට ...තාත්තයි පුත්තු 2 යි...❤️❤️❤️
පඩ ශො නැති මුල මතක තියන ආදරණිය ආසම ගායකයො තුන්දෙනා එකම තැනක❤🎶🥺
👍💯💙💙💙
අතිවිශිෂ්ඨම කටහඩ දමිත් අසංකගේ...
අනික් හඩවල් 2ට වඩා ඒ හඩේ තිබ්බ සුපැහැදිලි වෙනස මට තදින්ම දැනුනා..
😍😍😍
මටත් ❤❤❤❤දමිත්
2:26 - 2:33 , 4:38 - 4:43 part එක පොඩ්ඩක් අහල බැලුවම ❤
සිරාවටම බන්.❤🥺
අවංකවම
Ow bn matath
නියමයි.. ආදරෙයි තුන් දෙනාට ම
. තුන්දෙනා ගේම කටහඩට ආසයි,ආදරෙයි.❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏
අංක එක තුනට බෙදෙන දුර්ලභ අවස්ථාවක් ❤
3 legends 💕
💋👈
ඇත්තටම මේක බලන් ඉන්න බෑ කඳුලු එනවා.....ඒ තරම් අති විශිෂ්ටයි.....
හේතුවක් දන්නේ නෑ මැරෙන්න කලින් මේ තුන් දෙනා හම්බ වෙලා වචනයක් කතා කරන්න තිබ්බා නම් ඇති❤❤❤❤❤
❤
❤❤❤wow maru adarei hamadama
ඇත්තටම පට්ටම පට්ටයි ආසයි බලන්න බලන්න ජයවේවා තුන්දෙනාටම 💝💝💝💝💝💝
මාත් සහභාගි උන පලවෙනි පාර... ඒ තුන්දෙනාම එකට ඉන්න musical show එකක් වීඩියෝ කරන්න ලැබුණ.🥰
Legend ලා 3ක් එක්ක No 1 Backing එකක්❤🎉හීනයක් වගේ
තුන් දෙනා එකට හිටියට වැඩිපුරම රසය දැනෙන්නේ Flashback හින්දාමයි❤.වෙන band එකක් එහෙම නම් quality එකක් නෑ
සිරාවටම
ඇත්තමයි ❤😊
ඇයි අනිත් බෑන්ඩ් ගහන්නේ තප්පුද??
@@userhirusanduwenwe ne kottu
@@userhirusanduwenwe එහෙම කියල නෑනෙ මං කොතනවත්😂
Godak lassanai, e handa e, sambandakam.... Me mohotha dakinna apith pinkara budu saranai
🎊සුපිරි වැඩක් 🎉🎈 නියමයි 🎉
හදවතෙ ගායකයො තුන් දෙනා. චාමර, දමිත්, වෙරලියද්ද කියන්නෙම මාරම Look තුනක් දැක්කත් ඇති. ආදරෙයි හදවතින්ම හැමදාමත්..💙 මේක බලලා මාර ගැම්මක් ආවේ.🤙
ඊලඟ පාර ගෙන්නද්දි නන්ස්ටොප් එකක් ගහමු ඔය තුන් දෙනාගෙම එකක් අනිවාර්යයෙන්ම
මෙිවා ඉතිං Flash Back ලගෙන්ම විතරයි ...❤❤❤❤😊
ෆ්ලෑශ්බැක් නෙවෙයි http ගායකයො ගෙන්නන්නේ😂💔සංවිධායක මණ්ඩලේ කැමැත්ත 😂මෝන http
අනිවාර්යයෙන් ❤
@@shanacreations6629 උ කියන්නේ බැකින් ගැන
Flashbak . Aye gammak thama utto ❤️❤️❤️❤️❤️❤️❤️ adarei ❤️❤️❤️❤️
Ape hedawathe gayakaya chamara aiye adare thanks Budu saranai aiye ❤❤❤❤❤❤
හදවත් තුනක් එකම හඩක් 💖🎶 එකට flash back සෙට් උනාම එක වෙනම එකක්🖤🔥 වේරලියද්ද + චාමර + දමිත් 🖤★🎶🎙️🙏👑
කැමතිම හඩවල් තුනක් එකම වේදිකාවක අහන්න ලැබීම වාසනාවක්.ඒ ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ නිහතමානීත්වයට හදපිරි ගෞරව , ,ප්‍රණාමය.දැන් ඉන්න නවකයින්ටත් ආදර්ශයක් චාමර,දමිත් ඔයාලා.👍👍👍
Video එක බලද්දි මෙහෙම නම් එතැන ඉන්න උන් ගෙ ඇඟේ මයිල් කෙලින් වෙලා ඉන්න ඇති ❤❤❤❤❤
සිරාවටම බන්..🥺💯❤️👌
Three heroes❤️❤️❤️ e hadawal thrithwaya aheddi aga hiriwatila Giya. E tharam hadawathata danuna. Adarey oyala thun denatama❤️❤️❤️❤️